ලේසියෙන්ම හදපු මුංගුලි♥️| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 90,144

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 889
@dulaniekanayake7362
@dulaniekanayake7362 Ай бұрын
ඇත්තටම අනූ මමත් ගොඩක්ම ආසා ඔයාගෙ ගෙදර ඉදන් කරන වීඩියෝ බලන්න. මරීනා බබා එන්න එන්න ලොකු වෙනවා.. දැන් ඔයාගේ උසටම වගේ ඉන්නවා... දකිද්දි සන්තෝෂයි...ඒත් මම ආස එයාගේ චූටි කාලේ ෆොටෝ වලට බෝනික්කෙක් වගේ..කොහොම උනත් මම එයාට ගොඩක් ආදරෙයි කියන්න... ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 කියන්නම් ♥️♥️
@ChandaniWeerakoon-z1c
@ChandaniWeerakoon-z1c Ай бұрын
හිතේ සතුට්න් කෑම හදනකොට . හරිම රසවත් . පවුලේ නිරෝගිමත් බව රැකෙනවා . ඔයාගෙ පිරිසිදුකමට පිලිවෙලට මම් හරිම කැමැත්තක් දක්වනවා නංගි. . ඔයාගේ video බලන තරැන දරැවන්ට ජිව්තයට එකතු කරගන්න කරැනු ගොඩක් තිබෙනවා . බුදුසරනයි ජේසුපිහිටයි නිරෝගීව ඉන්න සක්තිය ලැබේවා .❤❤❤❤💐💐
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@manoja8
@manoja8 20 күн бұрын
ඔයාගේ video වලට මගේ බබලත් හරිම ආසයී. අර theme music එක නම් වෙනස් කරන්න එපා. හරිම ලස්සනයි ඔක්කොම දේවල්. ඔයගෙන් බලල මම දුවට lemon rice හදලා දෙන්වා. Thank you for your videos ❤❤
@Tharusl382
@Tharusl382 Ай бұрын
Marinage කොන්ඩේ නම් ෂොයි අනේ මං ආසයි අදත් ලස්සනයි විඩියෝ එක අක්කියෝ.....ආදරෙයි හැමෝටම❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@nadunisankalpana7978
@nadunisankalpana7978 Ай бұрын
අනේ අක්කේ මේ පාර නම් අන්තිම වීඩියෝ දෙකම බලන්න පරක්කු වුණා වැඩ හින්දා 😊😊 මේ වීඩියෝ එකත් හුගක් ලස්සනයි ❤❤ ඒ කෑම ටික නම් රස පාටයි.. මුං ගුලි එකත් නියමයි අනේ.. අපේ අම්මාත් ලීක්ස් දාලා හාල්මැස්සෝ හදනවා ඒක හරිම රසයි.. ❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
පුළුවන් වෙලවක බලමු නංගියො😘😍😍 ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි හොඳේ ♥️♥️♥️
@ChampaRathnayaka-j9q
@ChampaRathnayaka-j9q Ай бұрын
මමත් ආස ගොඩක් කෑම උයන වීඩියෝ බලන්න ඔයාගේ .ඔයාගේ කෑම දැක්කහම ඒව ගෙදර හදලා බලන්න ආස හිතෙනවා මටත්.සමහර කෑම රෙසිපි මාත් ගෙදර හදලා ගෙදර අයට කන්න දෙනවා.ඒගොල්ලෝ එතකොට රසයි කියනවා අලුත් විදිහට කෑම හදලා දුන්නහම ඒ අයත් ගොඩක් ආසයි.ඔයා නිසා තමයි ඒ දේවල් මම ඉගෙන ගත්තේ.හැමදාම සතුටින් පරිසමෙන් ඉන්න මං ඔයාට ගොඩක් ආදරේයි අනූ ජේසු පිහිටයි ඔයාට ❤️❤️❤️🥰🥰🥰😘😘😘😍😍😍💓💓💖💖💖🌹🌹🌹❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@kmnranasingha5171
@kmnranasingha5171 Ай бұрын
මුංගුලි මාත් ගොඩාක්ම ආස කෑමක්🌸 අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක් නැන්දේ❤ හැමදාමත් නීරෝගීව සතුටින් පරිස්සමින් ඉන්න මගේ අනූ නැන්දේ ❤ බුදු සරණයි නැන්දේ 🌸
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏. ආදරෙයි ♥️
@thusharichandimawijerathne4556
@thusharichandimawijerathne4556 Ай бұрын
අද video එකත් හරිම ලස්සනයි නංගි . ඔයාගෙ ගෙදර හරිම පිලිවෙලයි. හිතට පුදුම සැනසිමක් දැනෙනවා ඔයාගෙ video බලනකොට. බුදුසරණයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@yasasindunil7499
@yasasindunil7499 Ай бұрын
මරීනා මැණිකගේ හිනාවෙ ලස්සන. ෂෝක් අනේ එයා. සුදු අමිමාත් දකින්න ආසයි ඔයාගෙ වීඩියෝ වල. කෑම ටිකට නමි තරහා වෙන්න එපා කෙල නමි ගිලුනා. මමත් හදලා බලන්න හිතුවෙ මුංගුලි. රස ඇති ගොඩක්. ලස්සනයි අදත් .
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️♥️🙏🙏
@sandunibhagya7609
@sandunibhagya7609 Ай бұрын
අනේ ඇන්ටි හරි ලස්සනයි වීඩියෝ එකක් දානකන් මම බලන ඉන්නේ..මරීනා නංගි හරිම ෂෝක්..හැමදාම මෙහෙම ලස්සන වීඩියෝ දාන්න...❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@sujeewawasantha5082
@sujeewawasantha5082 29 күн бұрын
දෙන්නටම ඉක්මනින් ම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,Vedio එක හරිම ලස්සනයි අක්කා,බුදුසරණයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@maduliyanage
@maduliyanage Ай бұрын
නියමයි අක්කේ කෑම ටික නම් සුපිරි ..මුංගුලි ටික නියමයි..මාත් ගොඩක් ආස කෑමක්..හාල්මැස්සොයි ලීක්ස් උනු බතුයි මට නම් හොදටම ඇති.....මාත් ආසයි අක්කා කෑම උයන විදිය බලන්න...ලස්සනයි අක්කෙ අද..ආදරෙයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
@sasiiiSasiii-u4u
@sasiiiSasiii-u4u Ай бұрын
ආන්ටි කෑම හදන විදිහ බලන් ඉන්න ආස හිතෙනවා❤ අදත් වීඩීයෝ එක හරිම ලස්සනයි ආන්ටි❤❤❤ආදරෙයි ඔයාලට ❤ ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@nelumfernando8994
@nelumfernando8994 Ай бұрын
හරිම ලස්සනයි කෑම හදන විදිහ අලුත් විදිහට ලස්සනට හදනවා රහත් ඇති ගොඩක් 😮😮😮😮හිත පිරෙනවා ගොඩක් ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@molyosh4969
@molyosh4969 23 күн бұрын
Oya eka eka keema jathi hadanawa, harima asai balan inna..apith ekka a dewal share karana ekata godark thanks.. hemadama sathutin inna ❤
@kavindinikethani737
@kavindinikethani737 Ай бұрын
අනේ ගොඩාක් ලස්සනට පිරිසිදුව නැන්දා කෑම හදනවා මටනම් ඒක භාවනාවක් වගේ නැන්දේ වෙනමම ලෝකේක අතරමං වෙනවා නැන්දාගේ විඩියෝ දකිද්දි ගොඩාක් පිං නැන්දේ මගේ හිත සුවපත් කරාට ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@ChamiduChamidu-il8pq
@ChamiduChamidu-il8pq Ай бұрын
ආසා හිතෙන කැම හදනවා .සුදු අමිමාට උදව් කරන එක ලොකු පිනක් .ඹයාලා දෙන්නා තනියෙන් නේද සෙනසුරාදා වෙනකමිම .❤❤🎉ඉක්මනින් ඔයාලට සුව වෙිවා .ලස්සනයි මරිනා අපේ අම්මා කියනවා .❤❤❤❤ආදරෙයි හැමදාම ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ඔව් සුදු අම්මා එක්ක ඉන්නෙ අපි.. ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@chandaniddamalgoda7134
@chandaniddamalgoda7134 Ай бұрын
ගොඩක් ලස්සනයි.. 🤗 හැමදාම අක්කි ගේ video බලනවා.. ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@IreshaNawarathna-o5m
@IreshaNawarathna-o5m Ай бұрын
මුං ගුලි හදන අළුත් විදිහක්.හදලා බලන්න ඕන.රස ඇති කියලා හිතනවා.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කෙ.ආදරෙයි ඔයාලට ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Gauravi-vlogs
@Gauravi-vlogs Ай бұрын
වීඩියෝ එක අදත් ගොඩක් ලස්සනයි වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා අක්කෙ මරීනාට ඉක්මනින් හොදවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤❤❤❤❤ගොඩක්
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@AchiniRavindika
@AchiniRavindika Ай бұрын
අදත් හරිම ලස්සනයි ආන්ටි වීඩියෝ එක ....මරීනා මැනික හැමදාමත් ආදරෙයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@DanaliPrashadi
@DanaliPrashadi Ай бұрын
අදත් දවසක් පරක්කු වුනා වීඩියෝ එක බලන්න .😢.අක්කි කෑම හදන වීඩියෝ බලන්න මම හරිම ආසයි ❤.ජපන් බෝනික්කිගෙ හිනාව ලස්සනයි ❤❤.අක්කිට ඉක්මන් සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤ .ආදරෙයි අක්කා ❤❤.ආදරෙයි මරීනා ❤❤.පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
@roshansabeeha1151
@roshansabeeha1151 Ай бұрын
Today vlog is beautiful ආදරෙයි නැන්දා ❤️🌸
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@thathsarapanchali9485
@thathsarapanchali9485 Ай бұрын
නැන්දා වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නෙ ❤ ඒ තරමට ආසයි නැන්දගෙ වීඩියෝ බලන්න 😘 පරිස්සමින් ඉන්න නැන්දෙ බුදු සරණයි 🙏 ආදරෙයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@wasala2744
@wasala2744 Ай бұрын
ගොඩක් ලස්සන යි vedio ව හැමදාම වගේ ආසාවෙන් තමයි බැලුවෙ...ස්තුති නoග .. දූ..දැන් හරි ම ලසන්ත යි දැන් ලොකුයි.....ආදරෙයි දුවේ...❤❤ හැමදාම ලස්සනට ඉන්න.... සුදු අම්මත් ආදරෙන් මතක් කරනව... තෙරුවන්සරණින් .දෙවිරැකවරණින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කියල හදවත් ම ප්‍රාර්ථනා කරනව.🙏 ..හැමෝම ආදරෙන් මතක් කරනව තෙරුවන්සරණයි දෙවිරැකවණයි ඔයාල හැමෝටම හැමදාම සතුටින් ඉන්න ...❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@niroshakumari2500
@niroshakumari2500 Ай бұрын
අදත් හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක . ඒ වගේම තමයි නැන්දගේ වැඩ හරිම පිළිවෙලයි🎉🎉 ❤😊
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@nimmianuthtara5753
@nimmianuthtara5753 Ай бұрын
ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@NalikaNishani
@NalikaNishani Ай бұрын
❤❤❤❤❤🥰🤩😍👍❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️
@Momchanu
@Momchanu Ай бұрын
ඔන්න අද නම් vlog aka දාපු දවසේම බැලුවා ,චනු බබත් එකතු වුනා අක්කගේ vlog aka බලන්න ,එයා වට්ටක්කා කන්න ටිකක් අකැමැතියි,අක්කා හදන විදිය බලන් ඉදලා කියනවා අම්මත් එහෙම හදන්න කන්නම් කියලා 😊මුංගුලි හදන විදිය විදිය නම් ෂොක් අක්කා ,හරිම ලේසි ක්‍රමයක් කියලා හිතනවා,ගොඩාක් ආසාවෙන් බැලුවා අක්කගේ ආදරණීය පවුලේ සතුට ,තෙරුවන් සරණයි ,ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍 ඔයාලට ♥️
@HimashamadushaniMadushani
@HimashamadushaniMadushani Ай бұрын
මම ගොඩාක් ආස අක්කා උයන video බලන්න.. ඒ වගේම අක්කා හරිම පිරිසිදුයි, පිලිවෙලයි.ඒ වගේම අක්කා ආදරනීය චරිතයක් ..අපිට නම් හිම ගොඩාක් වැටුනා කොරියාවට.අක්කලාට වැටුනේ නැද්ද..
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 වැටුනා හිම අපිටත් ♥️♥️♥️
@ishansadaruwan2912
@ishansadaruwan2912 Ай бұрын
අක්කා හදන කෑම ජාති මාත් හදනවා පුළුවන් වෙලාවට මන් හරිම ආසයි අක්කා කෑම හදන ඒවා බලන්න🥰... මුංගුලිත් හදලා බලන්න ඕනි දැන් අක්කා හදපු විදියට🥰 අදත් හරිම ලස්සනයි අක්කේ පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි....බුදුසරණයි ජේසු පිහිටයි... ❤️🫂
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@jayashanthijayasiriya9260
@jayashanthijayasiriya9260 Ай бұрын
ඇන්ටි ඔයාගේ බනිස් හදන විඩියෝ එක බලලා අපේ අම්මා අපිට කන්න දුන්නා මාර රසයි 🤤 මම ඔයාගේ විඩියෝ හැමදාම බලනවා❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
එහෙමද සතුටුයි ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ireshaharshani3123
@ireshaharshani3123 Ай бұрын
මරීනා මැණිකට ඉක්මනින් සනීප වෙන්න කියලා හිතනවා 🙏🙏. අක්කා හරිම පිළිවෙලට ඉන්න කෙනෙක් මම හරි ආසයි ඒකට😊😊😊. අදත් වෙනද වගේම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට අක්කට ස්තූතියි ❤❤❤. ආදරෙයි ඉතින් ❤❤❤ 😍😍
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@ChathumiImesha-su8wm
@ChathumiImesha-su8wm Ай бұрын
අද video එකත් ගොඩක් ආසාවෙන් බැලුවා නැන්දියො මුං ගුලි හදන එකනම් ගොඩක් වටිනවා අනිවාරෙන් හදල බලන්න ඕනි ❤❤❤ බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@urgwijebandara
@urgwijebandara Ай бұрын
වෙනදා වගේම අදත් ලස්සන වීඩිඔ එකක් කෑම හදන ටික නම් නියමයි ආසාවෙන් බැලුවා මුන්ගුලි හදලා බලනවා හැමොම ආදරයෙන් මතක්කරා😅
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 අනිවාර්යයෙන්
@chathunuwan5225
@chathunuwan5225 Ай бұрын
ඉවුම් පිහුම් කලාවක් කියන එකට හොදම සාක්ෂියක් අක්කා මේ කෑම හදන විදිය දැක්කාම කෑම කියන්නෙම පිස්සුවක් වගේ,ඉදිරියත් මේ විදියට ලස්සන වීඩියෝ ගේන්න සුබ පැතුම්❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏
@lakmaliperera6886
@lakmaliperera6886 Ай бұрын
අනේ මරීනා හරිම ලස්සනයි .තව ලොකු වෙනකොට තවත් ගොඩාක් ලස්සනට ගුණ යහපත් දරුවෙක් වෙන වා.ඔයාගෙ ඉදිරි අනාගතයට සුබ පතනවා.
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️
@MayuniAdeesha
@MayuniAdeesha Ай бұрын
අදත් video එක හරිම ලස්සනයි aunty ❤ . Auntyge soup එක නං හදලා බලන්ඩ ඕනෑ . තව වට්ටක්කා මම ඔහොම කාල නෑ ඒකත් හදනවා . Auntyge chicken එක නම් හරිම රස පාටයි . 🥰🥰🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Ishudulanja4728
@Ishudulanja4728 Ай бұрын
උදේ ඉදම් බලන් ඉදියා නැන්දා එනකම්🥰 රස කෑම ටික❤️😋 හෙම්බිරිස්සාව හොදද දැන් ❤️ winter එකට මරීනට නිවාඩු නේද ❤️🥰 මේ දවස් ටිකේම නැන්දගෙ පරන වීඩියෝ බලනවා බලපුවම ආයෙත් බල බල ඉදියෙ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි❤️🥰💗😘🌼💐
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
මරීනා ට ඉස්කෝලේ තාම නිවාඩු දුන්නෙ නෑ.. එයාට හොඳයි ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@thusharicfrenando8858
@thusharicfrenando8858 Ай бұрын
ස්තූතියී ඔබට නංගෝ .❤❤..අනේ අද කෑම ගොඩාක් .❤❤හරිම ලස්සන වීඩියෝ එක.ගොඩාක් ආසාවෙන් බැලුවා.ඇත්තටම ඔබට නැවතත් ස්තූතියී කරමී.ඔබ පවුලේ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Uththara24
@Uththara24 Ай бұрын
හරිම ලස්සන video එකක් , ආදරෙයි හතර දෙනාටම ,God bless everyone❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@TWOW9369
@TWOW9369 Ай бұрын
Akke,oyage recipes valata api kama hadala baluwa.eewa harima rasai. Api oyata godak kamathi. Oyalata budu saranai!!!!
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 Ай бұрын
හරිම ලස්සනයි...අපි හරිම අාසයි කැම හදන විඩියෝ බලන්න.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@achaladesilva6132
@achaladesilva6132 Ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ඔයා කෑම හදන විදිය ආසාවෙන් බැලුවා පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@hashinisewwandi2194
@hashinisewwandi2194 Ай бұрын
1 comanth magen akke❤adarei godak❤satutin inna❤budu saranai❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@hashinisewwandi2194
@hashinisewwandi2194 Ай бұрын
@@anushajeewani2016 ❤️❤️❤️
@Deshani-jj6xw
@Deshani-jj6xw Ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා දේව මෑණියන්ගේ ආදරය රැකවරණය නිරතුරුවම ලැබේවා ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@RoshaniSamarasinghe-x4t
@RoshaniSamarasinghe-x4t Ай бұрын
ලස්සනයි අක්කා video එක.. මාත් ඔයාගෙ chicken එකක් ට්‍රයි කලා.. රසට තිබුනා ...... ❤❤❤ ආදරෙයි ඔයාලටත්.. පරිස්සමෙන් සතුටින් ඉන්න ..❤❤❤😃අපේ පුතා කිවුවා මරීනා අක්කා මතක් කරන්න කියලා..❤😊
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️
@ShanudriVlog
@ShanudriVlog Ай бұрын
Mmmm නැන්දා හදන කෑම නම් ගොඩාක් රස පාටයී....❤❤❤❤ නැන්දාගේ පව්ලේ හැමෝම හරිම ශෝක් ආදරෙයි හැමෝටම මරීනා නංගි චිත්‍ර අදින වීඩියෝ ඕනේ...නංගිව මතක් කලා කියන්න❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@sulakkanahenadeera384
@sulakkanahenadeera384 Ай бұрын
අමිමෝ පිස්සු වගේ අක්කේ මුං ගුලි දැකලා. කටත් ඇවිස්සුනා 😂😂😂😂❤❤❤❤❤ ලස්සනයි අක්කේ video එක
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky Ай бұрын
මරීනා දෝණි ඔයා හරිම ලස්සනයි . අනුගේ කෑම ටිකත් හරිම ලස්සනයි .
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@krishanimadhavi
@krishanimadhavi Ай бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි .කෑම ගොඩක් හැදුවා.මමත් හදලා බලන්නම්.මරීනා මැණිකගෙ කොන්ඩෙ එහෙම බැන්දම ලස්සනයි.ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම.සතුටින් පරෙස්සම්න් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@mis.darshi1236
@mis.darshi1236 Ай бұрын
ලස්සනයි අදත් වීඩියෝ එක අක්කියෝ ❤❤❤❤ නාරං කැවුම් ටිකනම් නියමයි ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
@NilukaSadamali-xm5oq
@NilukaSadamali-xm5oq Ай бұрын
❤❤❤ම්ම්ම් මුං ගුලි නම් මාරම රසයි 😊😊😊😊ඔයාගෙ මූන දකිද්දි පෙනවා ❤❤❤කෑම ටික පංකාදු පහයි 👍👍👍👍මරීනා සෝස මල එන්න එන්නම ලස්සනයි අනෙ දැන් ලොකුයි නෙද අක්කි ❤❤❤❤දන්නවද අක්කි මගෙ චුටි දුවට වයස 7යි එයා සෙල්ලම් කරනවා කිලා කරන්නෙ විඩියො එකක් කරනවා කියලා ඔයා වගෙ කතා කරනවා විඩියො එකෙ 😊😊😊😊අපි හැමෝම ඔයාලා හැමෝටම අාාදරෙයි ❤❤❤❤❤💕💕💕😘😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
@dinujayalathlife
@dinujayalathlife Ай бұрын
මම ආසම අක්කා උයනවා බලන්න හරිම පිළිවෙලට ඔයා උයනවා.. හැමදාම ලස්සන වීඩියෝ ගේන්න අක්කා බුදුසරණයි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️
@chadeeshaninadeeshika4787
@chadeeshaninadeeshika4787 Ай бұрын
ආසාවෙන් බලනවා හැමදාම ඔයාගේ විඩියෝ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@LasanthiPrabuddika
@LasanthiPrabuddika Ай бұрын
අදත් ගොඩක් ලස්සනයි අක්කෙ වීඩියෝ එක මරීන්නට අක්කා හොඳ සිරිත් විරිත් උගන්නලා තියෙනවායා හොඳොඳ දරුවෙක්.මමත් ලංකාවට ගියාම අම්මටයි දුවටයි මේ වගේ කෑම එකක් හදලා දෙනවාඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@SenethIshan
@SenethIshan Ай бұрын
Hi ❤ Anu.akke. ada veediyo ekath harima lassanai ...wagawa dan ewarai neda ..oya ewalema kadan uyana oyaga wagawata man harima asai akke..oyage pawlata...man harim adarei...❤❤❤❤hamadama sathutin enna akki❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ඔව් වගාව ඉවරයි ♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@SubaSilva-p6r
@SubaSilva-p6r Ай бұрын
Godak lassana video ekk..akka kema hadana widiya balan inna asai❤❤ ane akke ikmaninma video ekk danna hode.hima watena widiyath balanna asaii😍😍 sathutin,parissamin inna oyala❤❤ budu saranai...
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@SanjeewaniMadumali-wr1zu
@SanjeewaniMadumali-wr1zu Ай бұрын
අපි හරිම ආසයි වීඩියෝ බලන්න. අපි ගොඩාක් ගොඩාක් ආදරේ යි ඔයාලට .හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි සියලුම දෙනාට
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@GoodYoutuberNo1
@GoodYoutuberNo1 Ай бұрын
අනේ අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි කෑම හදන වීඩියෝ ගොඩක් එකතු කරලා තිබුනා .❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@NisansalaSandamali-r1y
@NisansalaSandamali-r1y Ай бұрын
අක්කගේ videos බලන්න මන් හරිම ආසයි. ගොඩක් ම කැමති කෑම හදන ඒවාට තමයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb Ай бұрын
❤❤❤ . කෑම හදන විඩියෝ හැමදාම දැම්මත් බලනවා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️🙏
@DinushaSewmini-vg4mq
@DinushaSewmini-vg4mq Ай бұрын
වාව් අදත් හරිම ලස්සනයි video එක .ගොඩක් ආසාවෙන බැලුවා.පරිස්සමෙන් සතුටින් ඉන්න.ආදරෙයි ඔයාලට❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@Ip6868
@Ip6868 Ай бұрын
Lassana vidiyo ekak akke ❤❤❤❤❤ රස කෑම ගොඩාක් අද ❤❤❤❤😍🥰🤩 මරිනාගේ කොණ්ඩය දැන් ගොඩාක් ලස්සන වෙලා ❤❤❤ අදරෙයි ගොඩාක් ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@oshandhiweragoda8625
@oshandhiweragoda8625 Ай бұрын
Exam asse mn mind relax wenn hoya gththa hodama de auntyge vdo balana ekah....aththatam e kata hada ,,background music ,vdo quality ek okkom pudumakara niveemak..oyata godaaaariyak thanks ........❤❤❤ adareyi aunty ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@HappyIslandParadise-ey4ic
@HappyIslandParadise-ey4ic Ай бұрын
Arigatho kudasai Anuuu adath oyage videos eka harima aasawen balanawa marina dan loku lamayek godak lassanai math ape princess ta hai kiuwa kiyanda Anuu oyage shape eka hadai God bless your family aderei godak ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️💚🌷🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️🙏🙏🙏
@sachininisansala6426
@sachininisansala6426 Ай бұрын
මරීන මැනික තව ලොකු වෙනකොට තව ලස්සනට ඉදි❤️😘 එයා ගොඩක් හොද කෙල්ලෙක් නැන්දත් හිටියට වඩ ලස්සන වෙලා💜❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️🙏
@priyanthiperera8943
@priyanthiperera8943 Ай бұрын
Ethin anu oyage mungulinam rasata thiyenna athi.matath asa hithuna kanna.lassanai video eka ❤❤❤❤❤gbu
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Sanji-c3e
@Sanji-c3e Ай бұрын
මුං ගුලි එක නම් රස පාටයි. හදලා බලන්නම්කෝ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@malkanthividanage5331
@malkanthividanage5331 Ай бұрын
Thank you නංගී මුං ඇට බෝල recepie එක අපිට share කරාට. ඒ වගේ හදන්න කවදාවත්ම හිතලා නැහැ.. නාරං කැවුම් වගේ තමයි පේන්නේ. හොඳ රසට ඇති. ගෙදර හදනවා හොදේ. ඇත්තටම නංගී ඔයා කෑම recepies අපට share කරනවාට thank you. හැමදාටම වගේ අදත් ප්‍රාර්ථනා කරනවා ඔයාලට සතුටින් ආදරෙන් සමඟියෙන් ඉන්න ලැබේවා කියලා budusaranai 💞💞💞💞💖💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@indranipushpa1438
@indranipushpa1438 Ай бұрын
හරිම ලස්සනයි විඩ්යෝඵක අද තමයි මට විඩ්යෝඵක බලන්න ලැබුනේ උයපුවානම් රසපාටයි මූන්ගුලි නම් රසයි නේද ඔයා ගේ යි මරිනා දුව ගේ මූණේ පෙන්වා හෙම්බිරිස්සාව කියලා දන් සිතල කාලය නේ ඉක්මනින් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා පවුලෙ සැමට දේවී පිහිටයි හැමදාම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@UdayanganiIndika-l4k
@UdayanganiIndika-l4k Ай бұрын
අද විඩියො එක ලස්සනයි ඔයා රසට කෑම හදනවා කියල හිත නව thank yoy🎉❤❤❤❤😅
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@AmaranathGuruge
@AmaranathGuruge Ай бұрын
කොච්චර වැඩ තිබ්බත් කොහොම හරි බලනවා අක්කේ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️🙏
@NedeeshaEgodage
@NedeeshaEgodage Ай бұрын
රස පාටයි , වීඩියෝ එක හරිම ලස්සනයි ❤😊
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@NilachAbeywickrama-xp9it
@NilachAbeywickrama-xp9it Ай бұрын
Vedio eka lassnai akke..sathutin parissamin innaaa..ikmnta sanipa wenna ❤
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
♥️♥️♥️♥️🙏🙏
@IreshaUpamali-kg2ge
@IreshaUpamali-kg2ge Ай бұрын
ඔයාගෙ සිම්පල් කෑම රෙසිපිනම් නියමයි.මරීනා හරි හොද දරුවෙක් හැම දේම තනියම එයාට පුලුවන් විදිහට කරගන්නවා. අනේ මගේ දුවට අවුරුදු 11 වෙන්න එනවා එයානම් කරන වැඩ වලට මගෙන් බැනුම් නම් අහනවා🤭කලින් දවසක් හදපු මුන් ඇට කැද එක නියමයි,ආය දවසක හදන්න අක්කේ, මමත් හදන්න ඉන්නේ ඒක දවසක.හාල් මැස්සො එක නම් මං ආසයි.මුන් ගුලි හරිම ෂෝක්.පොල් ගුලි(නාරම් කැව්ම් වගේ)පරිස්සමින් ඉන්න. ආදරෙයි හැමදාම❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
අනෙ එහෙමද ආදරේන් එයාට කියලා දෙන්න ටික ටික පුරුදු වෙයි.. සැර කරාම තවත් මුරන්ඩු වෙන්න බලනවා ♥️♥️ ආදරේට කිව්වේ ස්තූතියි හොඳේ ♥️💚🌷🙏 ආදරෙයි ♥️
@IreshaUpamali-kg2ge
@IreshaUpamali-kg2ge Ай бұрын
@@anushajeewani2016 ,ඔයා කියන විදියට කරන්නම් අක්කේ තෑන්ක්ස් ඔයාට. අපිත් හැමදාම ඔයාලට ආදරෙයි 😘💝💝💝
@milliesenanayake3883
@milliesenanayake3883 Ай бұрын
අනේ vlog එක පටන් ගන්න tone එක වෙනස් කරන්න එපා අක්කි. ඒක හරිම ලස්සනයි. ❤❤❤❤❤
@MunasingheNadika
@MunasingheNadika Ай бұрын
සත්තකින්ම ඒ tone ඒකට මාරම විදියට හිත නිවෙනවා.
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
හරි මම වෙනස් නොකර ඉන්නම්.. ♥️♥️🙏🙏
@ImeshiDissanayakaMudiyanselage
@ImeshiDissanayakaMudiyanselage Ай бұрын
Nanda kama hadanana widiha , gedara karana hama wadakma harima pirisiduwa piliwelata karanawa, kama rasa patai nanda kama hadana widihata kama hadanna asai, video eka lassanai adarei ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@AnuraDeshapriya-i1c
@AnuraDeshapriya-i1c 22 күн бұрын
First time i see munguli recipe correctly thanks dear
@rohanvijitha5147
@rohanvijitha5147 Ай бұрын
අක්කේ ලස්සන විඩියෝ එකාක් බැලුවා ආසාවෙන් ආදරෙයි ජය වෙිවා ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@HirunYasaskith-p5f
@HirunYasaskith-p5f Ай бұрын
අද vlog එකත් ලස්සනයි 😊 . ඒත් අද video එක අනිත් නැන්දාගේ video වලට වඩා පොඩ්ඩක් වෙනස් විදියට දැනෙනවා background music එක නිසා මේ music එකත් ලස්සනයි වෙනසකටත් එක්ක. ඒත් කලින් තිබුණු music එක මීට වඩා හරිම ලස්සනයි ඒ වගේම ඒ music එකට හිත නිවෙනවා . ඒත් නැන්දාගේ video එක හරිම ලස්සනයි ♥️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
හරි මම ඒකම දාන්නම් හොඳද ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️ කිව්වාට ස්තූතියි හොඳේ 💚
@niorshajayamanna3275
@niorshajayamanna3275 Ай бұрын
අදන් විඩියෝවේ හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@UpulKumara-v8e
@UpulKumara-v8e Ай бұрын
අම්මෝ ඔයාගෙ කෑම දැක්කත් බඩ පිරෙනවා අනූ අක්කේ .ගොඩාක් ආදරෙයි ඔයාලා හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 Ай бұрын
Rasa patai Anusha.god bless you ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️
@AnojaHerath-g9b
@AnojaHerath-g9b Ай бұрын
Nende oyage vidio balanna asa hitenawa.hitha niwenawa.adarei godaaak oyala okkotama ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh Ай бұрын
Hi Anusha have a great wenesday and God bless your family always watching from Italy ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
Thank you so much 😊♥️
@dimuthutharaka7252
@dimuthutharaka7252 Ай бұрын
හැමදාමත් වගේ ලස්සන වීඩීයෝ එකක්.රසම රස කෑම ගොඩක්.. ආදරේ පිරුන ලස්සන කටහඩ අහන්න බලන් ඉන්නවා අපි..ආයෙත් ඉක්මනට එන්න.ආදරෙයි ඔයාලට❤ පරිස්සමින් ඉන්න🌷❤🤗
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@lifewithhavi5745
@lifewithhavi5745 Ай бұрын
අද රස කෑම ගොඩායි..😍😍😍 හැම කෑමක්ම ගොඩක් රස පාටයි.. 🥰👌 වෙනදා වගේම අදත් ලස්සනයි vlog එක.. කෑම recipes කියලා දෙනවට ගොඩක් ස්තූතියි..💕ආදරෙයි🫶
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@MalkiMalki-y1l
@MalkiMalki-y1l Ай бұрын
ලස්සන විඩියෝ එකක් ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@NadeekaDilrukshi-k5e
@NadeekaDilrukshi-k5e Ай бұрын
හරිම ලස්සනයි dr video එක ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@chalanirajasekara4886
@chalanirajasekara4886 Ай бұрын
Akke lassanai video eka ❤❤ Mama nam oya daana onema video ekakata kemathi Kema hadana ewagen mama godak jathi igena gannawa wagema godak welawata edama hadanawa,,akkage diet plan eka hondata wada karanawa wagei, loku progress ekak penawa 😊😊 enna ennama lassana wenawa ❤❤ ehenam ikmanin Thawa video ekak aran enna ❤😊
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
@praneedipraneedi9731
@praneedipraneedi9731 Ай бұрын
අක්කා හදන කෑම හැමදාම බලන්න ආසයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@nelkagamage5801
@nelkagamage5801 Ай бұрын
බුදුසරණයි මැණික ❤️😍🌹
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️🙏🙏🙏
@kasun20
@kasun20 Ай бұрын
Amazing family may god bless you and all be safe through out ..with hugs🙏🙏🙏...
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
Thank you so much 🙏♥️🌷
@kmsmanike111
@kmsmanike111 Ай бұрын
ආන්ටිගෙ cooking විඩීයෝ බලන්න මන් මාරම ආසයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
♥️♥️♥️♥️🙏🙏
@nipuniayodya5154
@nipuniayodya5154 Ай бұрын
ලස්සනයි ❤ආසාවෙන් බලන්වා හැමදාම .😊
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ChalaniDinananjali
@ChalaniDinananjali Ай бұрын
ඇත්තමයි මම ආසම ඔයා උයන පිහින විදිහට කොච්චර බලන් ඉදියත් මදී මමත් අද මුං ගුලි හැදුවා හැබැයි මුං බැදලා පිටියි පොලුයු එක්ක එහෙමත් හරිම රසයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 මෙහෙම හදලා බලන්න රසයි රසයි.. ♥️
@DuleekaDarshani-c1i
@DuleekaDarshani-c1i Ай бұрын
Ane aunty man oyage video hadama balanawa marinage konde nam harima lassani ❤❤❤ ada vlog ekath harima lassanai❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@InokaWijesinghe-y8b
@InokaWijesinghe-y8b Ай бұрын
❤ ඔව් අනේ ඔයාගෙ කෑම video බලන්න මමත් හරිම ආසයි..
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@ThuwanRoshan-fj2ng
@ThuwanRoshan-fj2ng Ай бұрын
අද තමයි ඔයාගෙ වීඩියෝ බැලුවෙ..ගොඩාක් ලස්සනයි අක්කේ ඔයාගෙ ගෙදර..subscribe කලා..
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ChalaniRuwanthika
@ChalaniRuwanthika Ай бұрын
❤❤❤ ada video ekath godak lassanai akke ❤❤asawen baluwa hode 😊😊ane tikak parakku una mata me video eka balanna 😢😊pon eka athata gaththa gamamma baluwe oyage video eka akke😊😊ada nan rasa kama godak hadala neda ❤❤godak rasa patai hode ❤❤akke oyatai marina patiyatai ikmanata sanipa wenna kiyala man prarthana karanawa hode❤❤😊😊adarei godariyak oyalata ❤❤parissamata sathutin inna hode hamadama ❤😊😊budu saranai oyalata ❤❤😊😊🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 2,8 МЛН