KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සතුටට ගොඩක් අඩපු දවසක්😢මාසයකට පස්සේ ගෙදර ආව දවසේ සතුටු කදුලු එක්ක ගෙවුණු හෝරා කිහිපයක්👨👩👧👧
17:45
මේ අපි හැමෝගෙම අවුරුද්ද ❤ ආදරණීය 2025
18:02
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
මම ගෙදර ආවට පස්සේ බබාලත් එක්ක ජනවාරි පළමු දවස ගෙවපු විදිය🌄ආදරයෙන් පිළිගත් 2025 නව වසර🙏
Рет қаралды 15,720
Facebook
Twitter
Жүктеу
1
Жазылу 26 М.
💗Chathuri Vimukthika Vlogs💗
Күн бұрын
Пікірлер: 97
@nilushabrandacademy318
4 күн бұрын
සුබ අලුත අවුරැද්දක් වෙිවා ඔයාලට.බබාල හස්බන්ඩ් කෙට්ටු වෙලා.ඔයා ඉන්නකොට එයාල සනීපෙන් හිටියා..හොද තීරණයක් ගන්න
@PasinduGimhan-t5n
4 күн бұрын
ඔයා ගත්ත තීරනේ හරියටම හරි අපිට හැමදේටම වඩා වටින්නේ අපේ පවුල දරැවොත් එක්ක සතුටින් ඉන්න පුතේ බුදු සරණයි
@dilruknishantha21
4 күн бұрын
Ane නංගී oyalawa පවුලක් විදිහට ekata dakinakota හරිම සතුටුයි ...oyatath me ලැබුවා වු අලුත් අවුරුද්ද neerogi සුවපත් bawayama ලැබෙන subama suba අවුරුද්ද ක් වේවා ❤❤❤
@DisnaLiyanage-h1q
4 күн бұрын
ඇත්තටම ඇත්ත. .. දරුවන්ට ඕන කාලේ අපි ඉන්න ඕනේ
@NuwanPresanga
4 күн бұрын
සුභ අළුත් අවුරුද්දක් වේවා නංගී පවූලේ හැමෝටම නිදුක් නීරෝගී සුවය ලැබේවා සියළුදෙනාට!❤❤❤❤❤
@manjulatennakoon8978
4 күн бұрын
චූටි පුතා ටික ටික ලොකු වෙනවා.අම්මගේ කොන්ඩේ අදිනවා, හරිම ආසයි බලන් ඉන්න , සිතුම්, පැතුම් එලෙසම ඉටුවන වාසනාවන්ත නව වසරක්ම වේවා දුව ඇතුළු පවුලේ සැමට , ආදරෙයි.❤❤❤❤
@achaladesilva6132
4 күн бұрын
ඔයා ගත්ත තීරණය හරි චූටි දුවටත් පුතාටත් හරිම සතුටුයි මටත් හරිම සතුටුයි නංගි ඔයාලා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ඔයාලටත් නිදුක් නිරෝගී සුබම සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි ❤❤❤❤
@nishanimadurangani6971
4 күн бұрын
දැන් පුතාවත් එකතුකරගන්න නංගි ඔයාලගෙ පේජ් එකේ පොටෝ එකට,සුභ ම සුභ අලුත් අවුරුද්දක් වෙිවා සියලු දෙනාටම,💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏
@maheshkumara4702
4 күн бұрын
සතුටුයි නන්ගි .ඔයා වගේම මාත් බබාලා දෙන්න වෙනුවෙන් ගොඩාක් කැපකිරීම් කලා.දවසක එයාල තේරුම් ගනිවී අපේ සතුට එයාල කියනඑක.ඉතින් ඔයාටත් ,මුලු පවුලටමත් නිදුක් නීරෝගීමත් ,සතුට පිරුණු ,හැමදේම ශාර්තක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල හදවතින්ම සුබ පතනවා ..බුදු සරනයි නන්ගි .මන් නිලු ..
@thilinipremarathna6639
4 күн бұрын
Siyalu sithum pethum etuwena niduk nirogi suba nawa wasarak wewa oya ethulu oyage pawle siyaluma denata nangii ...jayen jayama wewa..me wasara oyage siyalu pethum itu wewa ..budu saranaii..
@priyanthiedirisingha3324
4 күн бұрын
ආදරණීය නංගි ඔයාට ,මල්ලි ට,චූටි දූ මැණික ,පුතුමැණිකට,අප්පච්චී සහ නංගි ට සුබ නවවසරක් වේවා සෙනෙහසින් ප්‍රාර්ථනා !❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි මගේ නංගි ආදරෙයි හැමදාම සෙනෙහසින් ❤
@DineshKumar-c1y1y
4 күн бұрын
අනේ අක්කි මං හිතුවේ අපි අමතකවෙලා කියලා ලස්සන විඩියෝ එකක් ඔයාල හැමෝටම බුදු සරණයි ගොඩක් ආදරෙයි අක්කි පරිස්සමින් ඉන්න
@YashmiEkanayaka
4 күн бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සිතුම් පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@sahanavishka3985
4 күн бұрын
1st comment ... සුබම සුබ නව වසරක් වේවා සියලු දෙනාටම.💐💐💐
@dammikalakmal1203
4 күн бұрын
❤ akki katharagama devipihitai...hamadama adaren inna ai goda dawasak video naththe...❤
@nethmiimalshi5994
4 күн бұрын
අක්කි ලැබුවාවු අලුත් අවුරුද්ද අක්කිටත් පවුලෙ හැමොමටමත් සුබම සුබ අලුත් අවුරුද්ද ක් වෙවා ❤️❤️❤️❤️❤️අම්පාරෙ නෙතු නංගී 🤗🤗🤗🤗
@ThiliniRathnayake-ey5bw
4 күн бұрын
සියලු යහපත් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤
@sakuvlog-official
4 күн бұрын
අනේ සුභ උදෑසනක් අක්කේ ❤🙏 ආදරණීය ඔයාට මේ ලැබුවා වූ 2025 අලුත් අවුරුද්ද යන හැම බලාපොරොත්තුවක්ම ඉටුවන වාසනාවන්ත සුභම සුභ අවුරුද්දක් වෙන්න කියලා ගොඩක් ගොඩක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා... ඇත්තටම අපි ඔයා හරිම පින්වන්ත කෙනෙක්...මං ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා... ඒ අතර විශේෂම වෙන්නේ ඔය ආගම දහමට තියෙනවා ලැදියාව අපිත් එක්ක බෙදා ගත්ත නිසාම මාත් දැන් ආගම දහමට පුදුම ආසාවෙන් ඇබ්බහි වෙලා... ඒකට මං හිතනවා මගෙත් පිනක් තියෙන්න ඇති අක්කා වගේ හරිම පින්වන්ත කෙනෙක්ව මේ විදියට මුණ ගැහෙන්නත්... අක්කටයි අයියටයි චූටි පැටව් දෙන්නටයි අක්කාගෙ තාත්තටයි නංගිටයි මේ හැමෝටම තෙරුවන් සරණයි🙏❤
@PasiduPasidumadusanka
4 күн бұрын
අනෙ ඇයි අක්කේ මෙච්චර පරක්කු වුනෙ අපි බලාගෙන හිටියා ❤️❤️❤️ ආදරෙයි හැමොටම
@GeethikaSewwandi-g1s
4 күн бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කී 🙏❤️. අක්කිගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි අක්කී ඔයාලා හැමෝටම ❤❤❤
@rohithapushpakumara-bd3xw
3 күн бұрын
සුභ අළුත් අවුරුද්දක් වේවා මගේ නංගි ට ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න ලැබේ වා ඔයාලා හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamarimaduushani7519
4 күн бұрын
අනේ නංගි ඔයා පහු ගිය දවස් වල කරපු වීඩියෝ බලන්න මට හිත දුන්නේ නෑ. නංගී මම ආසම තාත්තා නංගි ඉන්න චුටි දෝනී, පුතයි මහත්තයා ඉන්න වීඩියෝ බලන්න. ආදරේ යි හැමදාම ❤❤❤❤
@shanikadilrukshi7164
4 күн бұрын
Subama suba aluth awruddak akke, Oya gattu thirane hodai 😊. Hamadetama wada pawla thamai apita watinne.❤❤❤. Ekata mul thana dena kenekuta kawadawath pasuthawenna wenne naa. Mokada mat e kepakirima karana kenek daruwo nisa 🥰🥰🥰🥰❤️
@sakunthlaariyadasa2678
4 күн бұрын
ආයුෂ බෝ වේවා නිදුක් නිරෝගී වේවා සුබම සුබ නව වසරක් වේවා බුදුසරණයි ❤️❤️❤️ ආදරෙයි
@hiromaerandhi1472
4 күн бұрын
Subam suba aluth awuruddak wewa oyala siyalu denatam,,,sem balaporththu wakm ista venna one lassana awuddak ,,,,,, nangi w family akath akk akat dakim godak sathutui,,,,ane aye duras wenna apa,,paw husband babala.... adareii family akatam,,,❤❤❤
@dilshanipathinayake6635
4 күн бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!නංගී ඇතුළු පවුලේ සියලු දෙනාටම,බුදුසරණයි!!❤❤
@malshadewmini9745
4 күн бұрын
නිදුක් නීරෝගී සුවය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා හැමෝටම ❤
@sandyakumuduni3312
3 күн бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා නංගී ඔයාටත් අනික් හැමෝටමත් .බුදු සරණයි .ඇහැලියගොඩ අක්කා ❤❤❤❤
@manelchandrasekara5876
4 күн бұрын
සියලු බලාපොරොත්තු ඉටුවන සුබම සුබ නව වසරක් වේවා !!!
@ChamilaMahagodawithanage
3 күн бұрын
සුභම සුභ නව වසරක් වේවා ...ඔයාගේ පවුලේ සියලුම දෙන්නාටත් බුදු සරණයි ..♥️♥️♥️♥️♥️♥️
@DammikaKumari-hn8bp
4 күн бұрын
නංගිටත් පවුලේ හැමෝටමත් ලැබූ නව වසර සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!! ❤
@IsharaNadishani-wh4bb
4 күн бұрын
Ekanam සහතික attha oya e dennath ekkama inna oyalata හැමදාම ගොඩාක් ආදරෙයි happy new year
@dushanthisilva3593
4 күн бұрын
මමත් නංගි ඔයා වගෙ රස්සාවකට යනවද නැද්ද කියලා සැරින් සැරෙ හිතෙනවා 😂 බබාලා තුන්දෙනා නිසා උපාධියකුත් තියාගෙන කරපු රස්සාවෙනුත් අයින් වුනා..බබාලා වෙනුවෙන් දෙමව්පියන් වගෙ කැප කිරීම් කරන්න කාටත් බැරි නිසා ඒ තීරණය ගැන දැන් සතුටෙන් බබාලා බලාගෙන ස්කොලෙ වැඩ ට්ක කරගෙන එයාලා වෙනුවෙන් ඉන්නවා.. ඔයාලගෙ ප්වුලෙ අයට බුදු සරණයි නංගි❤
@chamilaparara9403
4 күн бұрын
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා බුදුසරණයි
@sumudukalpani4025
4 күн бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා.......🎉🎉
@Ishuwithinarya
4 күн бұрын
තෙරුවන් සරණයි අක්කි ආදරෙයි❤
@sanjeewanidisanayaka6024
4 күн бұрын
Subama suba niduk nirogi wasanawa piri sathuta pirunu siyalu pathum ituwena jaya sathuta piri subama suba nawa wasarak wewa.! Oya vediyo eka baladdi oyata nami mage as dakatath kadulu awa oya chuti patau ekka enna vediyo eka dakka sathutata oyage paule katathma niduk nirogi nawa wasarak wewa. mn baluwa ai vediyo ekak naththe kiyala.tharuwan saranai.
@Nisansala1995
3 күн бұрын
Suba nawa wasarak wawa..akkitaii Paula hamotamai....parasamata satutin..inna akki...dalada samidu pihiti....❤💐
@shayinithulakshi6459
4 күн бұрын
Subha aluth auruddak nanga oyala hamotama.oya vedio ekak danakan balan hitiya.oyala hamoma ekata innawa dekkama harima sathutui.❤❤
@rapnadeesha9673
20 сағат бұрын
oyata whema hithunu eka kochchara hodada oya daruwo dala wenamama inna kota pawdgalikawa mata oyath ekka tharaha giya punchi pataw denna gena marama duka hithuna mamath mage pataw denna wenuwen watina job ekak dala gedara inne daruwo gawa thaththa nethath amma inna oni eyala paw api nethuwa daru patawnta inna be.oyata adarei
@maheshikadilani6184
4 күн бұрын
Suba nawa wasarak wewa sathutu pirunu niduk nirogi mansika suwaya hamotama labewa
@swarnalatharuwanpura8433
4 күн бұрын
Subaru.aluth.aurddak.weva.nangi.oyala.siyalu.denatama.budu.saranai.❤
@DulanjaliPremathilaka
4 күн бұрын
සුබ නව වසරක් වේවා අක්කා ඇතුලු පවුලේ සැමට 🙏
@theruniweranga3913
4 күн бұрын
අනේ අක්කා සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට සහ පවුලේ සියළුම දෙනාට ආදරෙයි ❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න බුදුසරණයි
@theruniweranga3913
4 күн бұрын
බබාට දැන් මාස කීයද අක්කා මගේ පුතාට මාස හයයි ❤️
@wijesooriyawaac6399
4 күн бұрын
Subama suba aluth auruddak wewa chathu. ME aurudda purawatama oyata lassana dewalma labenna oni. B. S.
@lathapunchihewa6305
4 күн бұрын
Suba nawa wasarak wewa dan oya harima sathuten innawa babalath ekka budusaranai
@SuwarnamaliHerath
4 күн бұрын
Ou ngooo,,දරුවෝ tamai මුළු lokema❤❤❤hadema සාර්ථක වෙන suba අලුත් අවුරුද්දක් වේවා ❤❤nuwara අක්කා
@SuwarnamaliHerath
4 күн бұрын
Ane ngooo e කලිසම් attama lassanai.කොහෙද gatte
@vasanasiripala6555
3 күн бұрын
Subama suba aluth auruddak wewa.theruwa saranai hsmotama.
@rasikadamayanthi1217
4 күн бұрын
Suba nawa wasarak nange.oyala seyaludenata.b.s.❤❤❤❤❤❤❤❤
@HasiniHewavithana-o4e
4 күн бұрын
Suba aluth auruddak weva...! Akke hamuduruvange bana wela kiyana deval pothaka liyaganna akke mokada apita amathaka wenavene adarei akke ❤❤
@laksirigamage6228
3 күн бұрын
Happy New year! Akka
@SupunLakmali-rn4kr
4 күн бұрын
Suba nawa wasarak wewa අක්කේ.oyala hamotama❤❤❤❤❤❤
@Kanchanakumari-p2g
3 күн бұрын
Suba nawa wasarak wewa akki,, budu saranai oyage siyalu wada katayuthu sarthaka wewa
@HiruniSansala-g9b
4 күн бұрын
anee aii akki mechcara parakku unee api balagena hitiya teruwan saranai akki ❤❤❤❤
@SampathJaya1981
4 күн бұрын
Oyala hama denatama suba nawa wasarak nangi adarei ❤❤❤
@MalshiMalshi-p3r
4 күн бұрын
සුබ නව වසරක් වෙිවා ...සියලුදෙනාට
@ramaniwulff
4 күн бұрын
Suba Aluth Auruddaka Wewa.. 🙏🙏🌷🌷
@harshanigampalage9512
14 сағат бұрын
Nangi me motivational vedios kohenda gatte?
@DhanushikaDilrukshi
4 күн бұрын
Suba.aluth.auruddak.vewa.paule.siyaludenatama.akke❤❤❤
@menikeugd441
3 күн бұрын
Subanawa.wasarak.wewa.duwe.gedara.panthiyak.karanne.aethakotababala.balannath.puluwanne.budusaranayi.
@chamathkaimashi1649
3 күн бұрын
Happy New Year to you and your family❤🎉
@inokajani9768
4 күн бұрын
Happy new year සුදු akki🥰❤️
@piyumihansika8694
2 күн бұрын
❤😍
@piyuminisansala6946
4 күн бұрын
Suba aluth auruddak wewaaa akke oyatai paule hamotamai..akke oyalage net eka gaththe kohenda?eke depaththata karanna puluwan loku net ekak neda
@lakmaligarusinghe2802
4 күн бұрын
සුභ නව වසරක් වේවා 🙏
@KumeshiThilakshana
4 күн бұрын
Akki....adath lassani vedio eka❤
@HirunikaButhsarani
4 күн бұрын
අක්කා මට උදෙ මතක් වුනා විඩියෝ එකාක් වත් නෑ කියලා❤❤
@roshanroshan5965
4 күн бұрын
Sithum pathum ituwewa wasanawantha suba nawa wasarak wewa nangio
@SugthPriyantha
4 күн бұрын
Hamadama adaren inna akke ❤❤❤
@Ishani-hy9qd
4 күн бұрын
Harima lassanai akki oya vedio danna parakku una neda.
@saduninilmani
3 күн бұрын
Ane ow mage akkiyo.daruwo dala yanna epa.koi tharam e daruwanta wedanawakda amma laga netiunama.
@KamaniKumarihamy-bg7wh
4 күн бұрын
Suba aluth awruddak wewa samatama.❤
@MadushaDilhani-u8r
4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤Budu saranai
@upekshanewphone4157
4 күн бұрын
Suba nawa වසරක් wewa akke...🎉🎉aththtama mokada une oyata..
@thakshilawejemanna4463
4 күн бұрын
Attatma oya gtta thiranaya hodai akke,mokada daru denna paw,eylta amma tattage adare onima kale,mona de thibbath wedak ne apita daruwo nethuwa,budu saranai akka❤
@ChamindasanjewaSanjewa
4 күн бұрын
Happy new. Year❤🎉
@situbole
4 күн бұрын
Suba nawa wasarak wewa akki
@monujaishan9933
2 күн бұрын
Akka nathi tikata putha kettuwela wage.
@oshadiyaparathna5652
4 күн бұрын
අක්කී ඔයා අදින දිග කලිසම් online,da gaththe kohenda gaththe
@PhYuvani
4 күн бұрын
❤❤❤❤❤🎉🎉
@dilinishalika3851
4 күн бұрын
Akke ge babage wayasemai mage babt eya dn taniyama wadi wenawada
@JeewaneeNishadika
4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@SiriyaniMalkanthi-c6x
4 күн бұрын
❤❤❤
@dilinishalika3851
4 күн бұрын
Ane akke oyage baba wadi wenawada oyage babage wayase ape baba tama na
@ManishaGunaweera
4 күн бұрын
Kochchara dawas blan hitiyda video ekk dankam
@MaheshikaJayawardena-og5ty
4 күн бұрын
Akke den babata masa kiyada
@mahmoudsami-en7in
4 күн бұрын
Putha Kettu wela neda
@dilhaniiresha1903
4 күн бұрын
Chuty puthata malu denne nadda thama
@JanakiWickramasinghe-op5ci
4 күн бұрын
ගල්,,,තුනක්,,උඩ,,,,කියලා,,,කිරි,,,උතුරවන්න,,,පුතෙ
@AkilaAkila-f8x
3 күн бұрын
සුබ නව වසරක් වෙවා ඔයාලා ඔක්කොම ටම තෙරුවන් සරනයි ❤❤
@Kawyasewmini-v2q
17 сағат бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා .....🎉🎉
@melanidassanayake831
4 күн бұрын
❤❤❤❤❤
@AmaliLasanthika
4 күн бұрын
❤❤❤❤❤❤
@imaliamarakoon6934
4 күн бұрын
❤❤❤❤❤
@rasichandima1317
3 күн бұрын
❤❤❤❤
17:45
සතුටට ගොඩක් අඩපු දවසක්😢මාසයකට පස්සේ ගෙදර ආව දවසේ සතුටු කදුලු එක්ක ගෙවුණු හෝරා කිහිපයක්👨👩👧👧
💗Chathuri Vimukthika Vlogs💗
Рет қаралды 22 М.
18:02
මේ අපි හැමෝගෙම අවුරුද්ද ❤ ආදරණීය 2025
Nishi Wijesinghe
Рет қаралды 12 М.
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
19:17
Maayavi (මායාවී) | Episode 90 | 07th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 275 М.
13:10
අපි වෙනුවෙන් තෑග්ගක් ගන්න අවුරුද්දක් ඉතුරු කරන කැටයක්👛මං වෙනුවෙන් උදවු කරපු මිනිස්සුන්ට කෙලෙහිගුණ🙏
💗Chathuri Vimukthika Vlogs💗
Рет қаралды 17 М.
5:55
🍃අම්මා එක්ක ගෙවුන නිවාඩු දවස😊 simple village life🥰
Diary Of Miracles
Рет қаралды 757
6:55
✔2025ට ලෑස්ති වුණු විදිහ|madhu|
Madhu Rajapaksha
Рет қаралды 40 М.
50:31
මම ඉස්සර මාර කැතයි - පාට සහ පෙනුම වෙනස් කරගත් හැටි පළමු වරට කියයි - පියුමි ඉකි ගසා හඬයි
Rangana De Silva
Рет қаралды 280 М.
15:29
සුභ අලුත් අවුරුද්දක් 😘😘😘
Waruni’s world
Рет қаралды 28 М.
17:40
ජපානේ දාලා පවුලම ලංකාවට ආව දවස ✈️ | මුල්ම වතාවට සතුටින් ආවා 🇱🇰
Pawani Perera
Рет қаралды 196 М.
7:47
බස් ක්ලීන් කරන්න පාරට බැස්ස ට්රැෆික් පොලිස් - Hiru News
Hiru News
Рет қаралды 139 М.
12:19
බොහොම අමාරුවෙන් බේරගත්ත අපේ වගාව 🫑🥔🌶️| දැන් අපි අස්වැන්න නෙළන කාලේ|Home Garden In New Zealand🇳🇿🇱🇰
Dilini lakmali official
Рет қаралды 239 М.
16:21
අඩුවෙන් හිතලා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න❤ සතුටින් ඉන්න රහස් ගොඩක්🥰🥰
Nishi Wijesinghe
Рет қаралды 8 М.
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.