මරීනා දැන් සිංහල කතා කරනවා ටික ටික ♥️| Life in japan 🇯🇵🇱🇰| එයා කොකිස් හදන විදිය සිංහලෙන් කියනවා

  Рет қаралды 194,596

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 1 300
@sriyanganisiriwardana7768
@sriyanganisiriwardana7768 9 ай бұрын
❤️❤️අම්මාගේම දුවම තමයි පිලිවෙලට වැඩ බුදුසරනයි!! හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@Inkzu
@Inkzu 9 ай бұрын
අනේ..සුදු දුව ඔයා සිංහල කතා කරනකොට හරිම සතුටුයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@rashmishihara9341
@rashmishihara9341 9 ай бұрын
අද මම ආසම උනේ මරීනා සිංහලෙන් කථා කරපු එකටයි , මරීනා කෑම හදපු එකටයි.❤ ආදරෙයි මරීනා.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️
@sandalukaperissandalukapei3665
@sandalukaperissandalukapei3665 9 ай бұрын
අනේ මරීනා මැණික පුදුම සතුටක් දැණුනා පැටියෝ සිංහල වචන ටික හරිම හුරතල්..ඒ වගේම ඔයාගෙ අම්මා වගේම ඔයාගෙ වැඩ ටික හරිම පිළිවෙලයි ලස්සනයි. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මැණික
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@Ish-pc9tp
@Ish-pc9tp 9 ай бұрын
සුභ නව වසරක් වේවා ...අනේ...❤❤මරීනා දුව පැහැදිලිව සිංහල කතා කරනවා...චූටි දුව හරිම දක්ශ දරුවෙක්..අම්ම,තාත්තා හරිම වාසනාවන්තයි...❤❤❤❤තෙරුවන් සරනයි අක්කෙ ඔයාලට
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@geniusofhistory
@geniusofhistory 9 ай бұрын
අනේ ෂෝක් අනේ මරීනා සිංහල කතා කරනකොට හරිම හුරතල්, ආදරෙයි අනේ, මරීනා නංගිට හොදටම සිංහල කතා කරන්න පුළුවන් වෙන්න. අපි බලන් ඉන්නවා 🤩😘😘😘😘😘😘
@chandramalkanthi2892
@chandramalkanthi2892 9 ай бұрын
Suba nawa Wasarak wewa lassana Puthe adarei 🐿🐿
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️
@yenuliyenarauduwana5954
@yenuliyenarauduwana5954 8 ай бұрын
​@@anushajeewani2016G
@Toidi123
@Toidi123 7 ай бұрын
Owuuuu😍😍😍😍
@anushkakumari1978
@anushkakumari1978 8 ай бұрын
දෝණි හරිම ලස්සණට​, පැහැදිලිව සිංහල කතා කරනවා.😍 එයාගේ වැඩත් අක්කාගේ වගේම හරිම පිළිවෙලයි. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
😘😘😘😘😘🙏🙏
@pathiragenisansala2950
@pathiragenisansala2950 9 ай бұрын
අනේ හැමදාම මරීනා සිංහලෙන් කථා කරන දෙයක් එකතු කරන්නකෝ හරිම ආසයි අහන්න ඉන්න .
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️
@kanchanagimhani9949
@kanchanagimhani9949 9 ай бұрын
Aneeee owwwww
@ShenaliSigithi-pk1ue
@ShenaliSigithi-pk1ue 9 ай бұрын
මරීනා සිංහල කතාකරනකොට අහන් ඉන්න හරිම ආසයි මරීනාටත් හොදට කැම ටික හදා ගන්න පුළුවන් අම්මා කෙනෙක් ලෝකයක් දිනලා. හරිම සතුටුයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️
@Positive-ll9ie
@Positive-ll9ie 9 ай бұрын
මරීනා ගොඩාක් ලස්සනට සිංහලෙන් කතා කරනවා.අහගෙන ඉන්න ආසයි හැමදාම ව්ඩියෝ එකට ඔයා සිංහලෙන් කතා කරන කොටසකුත් එකතු කරනවනම් ව්ඩියෝ එක තවත් ලස්සනයි කියල හිතනව.ගොඩක් ආදරෙයි මැණික ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️
@lasinihansika
@lasinihansika 9 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් නැන්දේ ! මරීනා නංගි සිංහල කතා කරද්දී චෝයි 😍
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@Toidi123
@Toidi123 7 ай бұрын
😍😍😍😍
@shiranthilakmali5918
@shiranthilakmali5918 9 ай бұрын
මරීනා සිංහල කතා කරනකොට හරිම cute🥰 අද වීඩියෝ එක හරිම ලස්සනයි❤💫 කෑම මේසෙත් සුපිරි...👍 May God Bless you!🙏
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@disnaharshani5481
@disnaharshani5481 9 ай бұрын
මුලින්ම අක්කටයි...අපේ මරීනා චූටි මැණිකටයි...අක්කගේ මහත්තයටයි...සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නවවසරක් වේවා...!!! ❤️මරීනා සිංහල කතා කරන විදියට හරිම ආදරේ හිතෙනවා...මෙහෙම දුවක් ඉන්න අම්මකෙනෙක් හරිම වාසනාවන්තයි....දවසක එයා අපේ මව් භාශාවත් ලස්සනටම කතා කරාවී... ආදරෙයි පැටියෝ... ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 9 ай бұрын
සුභ නව වසරක් වෙිවා! මරීනා මැණික .ඔයා කතා කරනවා දකිනකොට හරිම ආශාවක් හිතට දැනෙන්නේ.ඔයත් අමිමා වගේම හොද ගති ගුණ තියෙන සුරතල් දරුවෙක්.අමිමටයි තාත්තටයි ආඩමිබර වෙන්න පුලුවන් වෙයි.💕💕 ආදරෙයි.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@sonakshinamaya1184
@sonakshinamaya1184 9 ай бұрын
හරිම පිලිවෙලයි මරීන නන්ගිගෙ වැඩ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@ranudipamosha3176
@ranudipamosha3176 9 ай бұрын
නන්ගා සිංහල කතා කරද්දි මාර ලස්සනයි අනේ🙈...ලෝබ හිතෙනවා අප්පා🥲🤭❤...අනූ ආන්ටිට,මරීනා නන්ගට,අන්කල්ට,ආච්චි අම්මට, මලීෂ අයියට වගේම මටත් ඇතුළුව මෙච්චර කාලයක් තිස්සෙ චැනල් එකත් එක්ක හරි ආදරෙන් ඉන්න හැමෝටම හිත්වල තියෙන ලස්සන හීන බලාපොරොත්තු හැබෑ වෙන සුභ නව වසරක් වෙන්න ඕනි මේ 2024🥰🤍✨...
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@SaumyaSaloon
@SaumyaSaloon 9 ай бұрын
අක්කා කතා කරන විදිය මාර ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@cutefunnypetlovers.nisansala
@cutefunnypetlovers.nisansala 9 ай бұрын
මරීනා හොදට සිංහල කතා කරනවනේ. ඇත්ටටම ලස්සනයි.🥰 ඒවගේම අක්කා එලියට යනකොට අනිද ඇදුම් දාන jewelleries ඇත්ටටම ලස්සනයි. අක්කගේ ලස්සන පේන්නේ එටකොට.අද ඇදපු jersey & earring දෙකත් හරිම ලස්සනයි. ❤🧡💛💚💙💜🤎🤍
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@hemaliyanage6673
@hemaliyanage6673 9 ай бұрын
හරිම ලස්සනට මරීනා සුබ පැතුවා...ලොකූ ආදරයක් දැනුනා..මලීෂ පුතත් ඇවිත්..අනේ ගොඩක් හොදයි එයාව තනි නොකර ඔයාලා ගෙන්න ගත්තු එක...ඇගපතින් ලොකු උනාට තවමත් පොඩි ලමයි..ඇත්තෙන්ම සතුටුයි ඔයාලා එක්ක අවුරුදු සමරන එක...මරීනා කෑම හදනවත් දැක්කා..හරිම සතුටුයි...ඔයාලට සුබ නව වසරක් වේවා ...
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@hasinirukshala-nm1sg
@hasinirukshala-nm1sg 9 ай бұрын
අනේ හරිම ලස්සනයි මරීනා පැටියෝ ඔයා සිංහල කතා කරනකොට❤❤❤ඔයාටත් සාමය සතුට පිරි ඔයාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන ආදරය පිරුනු ලස්සන අවුරුද්දක් වේවා!!!!!ඈදරෙයි බබෝ❤❤❤.අක්කටත් පවුලෙ හැමෝටමත් නිදුක් නීරෝගී වාසනව සපිරි සුභ අළුත් අවුරුද්දක්වේවා!!!!මරීනා පැටියගෙ සියලුම ප්‍රාර්ථනා හිතනවටත් වඩා ඉක්මනට ඉශ්ට වෙන්න ඕන.ආදරෙයි මරීනා❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@භාග්යාවිරාජනී
@භාග්යාවිරාජනී 9 ай бұрын
මරීන මැනික ශෝයි අනෙ සිංහල කත කරද්දී ආදරේ හිතෙනව❤❤❤ දැන් අක්කිගෙ අසනිප තත්වය ගොඩාක් හොදයි නෙද😊😊😊 හැමෝම එකතු වෙල ආදරෙන් මෙහෙම අවුරුදු සමරද්දි මටනම් මාරම සතුටුයි අක්කෙ..🎉🎉🎉🎉 හැමදාම මෙ වගෙ සතුට්න් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@chanuranathunga3194
@chanuranathunga3194 9 ай бұрын
වෙනදා වාගෙම මට නම් ඉගෙනගන්න දේවල් කන්දක් තිබුණා 🥹❤️ මරීනා සිංහලෙන් කතා කරද්දී මාව emotional වෙලා ආදරණීය සතුටක් දැනුණා, ඒක explain කරන්න බැරි හැඟීමක්. ආන්ටිටත් පවුලේ හැමෝමටමත් සතුට පිරුණ නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..🙏❤️ හැමදාමත් ගොඩාක් ආදරෙයි ආන්ටී 🫂❤️💐
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 9 ай бұрын
ශ්‍රී ලංකාවේ ජපන් බෝනික්කි,ඔයා ඇතුලු පව්ලේ හැමෝටම සුභ නව වසරක් වේවා!ජේසු පිහිටයි!
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@chathuchathu1043
@chathuchathu1043 9 ай бұрын
අනේ අක්කා මරීනා දුව සිංහල කතා කරනවා හරිම ලස්සනට...අනේ හැමදාම සිංහල කතා කරන එකක්‌ dannako akkiyooo..අදත් video eka ආසාවෙන් බැලුවා..සුභම සුභ නව වසරක් වේවා...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤❤අනේ අද maleesha පුතා ඉන්නවා..ගොඩාක් සතුටුයි...
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 9 ай бұрын
මරිනාත් අක්කා වගෙම ලස්සනට කතා කරනවා.ආදරෙයි ගොඩක් ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@NaduniBhagyaLiyanarachchi
@NaduniBhagyaLiyanarachchi 9 ай бұрын
ඔයාලටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.... මරීනා සිංහල කතා කරනකොට හරිම හුරතල් අහන් ඉන්න ආසයි....පුංචි කාලෙ ඉඳලම මරීනාව ගෙදර වැඩවලට සහභාගි කරගත්තු එක ගොඩක් හොඳ දෙයක් එයා හරිම ආසාවෙන් ඒ වැඩ ටික කරනවා මරීනා කියන්නෙ හොඳ ළමයෙක්....හරිම ආසාවෙන් තමයි මරීනායි ඔයයි කෑම හදන හැටි බලන්නෙ....ගොඩක් ලස්සනයි අද වීඩියෝ එක ආදරෙයි අක්කේ ඔයාලට ❤️❤️❤️...
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@harshishashikala5006
@harshishashikala5006 9 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා! මරීනා හොදට සිංහල කතා කරනවා, දවසක මගේ පැටියත් මේ වගේ සිංහල කතා කරයි කියලා මට හිතුනා 😊😊 ආදරෙයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️
@harshishashikala5006
@harshishashikala5006 9 ай бұрын
@@anushajeewani2016 ❤️❤️
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 9 ай бұрын
අක්කි..මරීනා එන්න එන්නම ලස්සන වෙනවා..ජපන් බෝනික්කෙක් වගෙ.. සුරංගනාවියක් වගෙ.මරීනා හරිම හොද බුද්ධියක් තියන කරුණාවන්ත දරුවෙක්..ඔයාලා හැමෝටම ආදරෙයි අක්කී..ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@SaraniKawshalya-kk4yz
@SaraniKawshalya-kk4yz 9 ай бұрын
සුභ නව වසරක් වේවාඅක්කටත් පවුලේ සෑම දෙනාටත්!❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤🙏🙏🙏
@yashorakalhani2077
@yashorakalhani2077 9 ай бұрын
මොන රටේ හිටියත් හොඳ දෙමව්පියන් ගෙ දරුවො අහිංසකයි,සාමකාමීයි..මරීනා ඒකට හොඳ උදාහරණයක්
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@shanikasatharasinghe9026
@shanikasatharasinghe9026 9 ай бұрын
The way she speaks in sinhala is so cute❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
Thank you ❤❤❤🙏🙏
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 9 ай бұрын
ආදරනීය අනු අක්කේ .. ඔයා මේ කරන වැඩ වලින් ලංකාවේ ඉන්න අයට ලොකු ආදර්ශයක් ලැබෙනවා.. පවුලක් විදිහට හැමදෙයක්ම ලස්සනට රසවත්ව ගලපගෙන ජීවත් වෙන්නේ කොහොමද කියලා හරි ලස්සනය ඔයා පෙන්වලා දෙනවා.. ලංකාවේ පවතින ආර්ථික තත්වෙත් එක්ක මේ වෙද්දි ගොඩක් දෙනා ජීවත් වෙන්නේ හරිම පීඩනයකින්.. මටනම් මේ වීඩියෝ බලද්දි හිතට දැනෙන්නේ ලොකු මානසික සුවයක්.. මං හිතනවා අනිත් අයටත් එහෙම ඇති කියලා.. දිගටම අපි වෙනුවෙන් වීඩියෝ දානව නේද මේ අවුරුද්දේ දීත්.. අක්කේ ඔයාගේ පවුලේ අයටත් ලෝ වාසී සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@Jagathkandy
@Jagathkandy 9 ай бұрын
අක්කෙ මලීෂ කියන්නෙ ඔයාගෙ කවුද,එයත් ගොඩක් සතුටින් ඔයාලා එක්ක ඉන්නවා,ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් අක්කි,බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අක්කගේ පුතා. ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@VaranganaWijesinghe
@VaranganaWijesinghe 9 ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මගෙ අක්කි ඔයාලට❤❤❤ අනෙ මං ආසාවෙන් හිටියෙ මරීනා සිංහල කතා කතාකරනවා බලන්න ඒ දවස අද ආසාවෙන් බැලුවා ගොඩක් සතුටුයි හැමදේම ලස්සනට පිලිවෙලට එයා කරනවා පොඩිම වයසට අක්කි වගේම වැඩ පිලිවෙලයි එයාගෙත් 😊 මරීනා හැමදාම සිංහල කතාකරනවනම් 😌😌 අක්කිගෙ කෑම මේසෙ කෑමනම් හැමදාම වගෙ පාටින් පාටට දිලිසෙනවා අලුත් අවුරුද්දෙ අක්කිගෙ වීඩියො එකක් මුලින්ම බලන්න හම්බවුන එකත් ලොකු දෙයක් කොච්චර වැඩ තිබ්බත් කොහොමහරි අක්කිගෙ වීඩියො එක කොහොම හරි බලනවා 🥰 හැමදේම ලස්සනයි අනේ මං ඔතන හිටියත් මමත් ෆෝන් එක අරන් වීඩියො කරනවා 😂 මේ අවුරුද්දත් සුබ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඔයලට ❤❤❤❤❤ බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️
@lakmaliwickramasinghe5589
@lakmaliwickramasinghe5589 9 ай бұрын
අක්කටත් මරීනා දුව ඇතුලු ඔයාගෙ පවුලේ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.මරීනා පැටියෝ ආදරෙයි ඔයාට ❤💕❤💕❤💕❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@chamanthiratnayake1033
@chamanthiratnayake1033 9 ай бұрын
මරිනා සිංහල කතාකරන කොට හරිම හුරතල්.... ඔයා පිලිවෙලට වැඩ කරන විදිහ බලාගෙන මරීනාත් පිලිවෙලට වැඩ කරනවා... හරිම ආසයි දැක්කම... හැමෝටම සුභ නව වසරක් වේවා... මලීශව තනි කරන්නෙ නැතිව ගෙන්නගත්ත එක හොදයි.. ඔයාගෙ මහත්තය හරිම සිරියාවන්ත කාරුණික කෙනෙක් කියල පේනවා.. අම්මට ආදරය ගරු කරන පුතෙක්... ඔයාක හැමෝම නිදුක් නිරෝගී වේවා .. ජයම ජයම වී යහපතක්ම වේවා ... 💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@Deshikadinali
@Deshikadinali 9 ай бұрын
මරීනා හරිම ලස්සනට සිංහල කතා කරනවා හරිම සතුටුයි හරිම දක්ෂයි මරීනා 2024 වසර සුභ වෙන්න පතනවා සතුටින් ඉන්න බුදු සරණ ආදරේයි ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@SamaliVlogs86
@SamaliVlogs86 6 ай бұрын
අනෙ දුව ලස්සනට සිංහල කතා කරනවා..ජෙසූ පිහිටයි..❤❤❤❤❤😊😊😊😊🥹🥹🇱🇰🌄🌄🙏🙏🇯🇵🇯🇵🇯🇵🇱🇰🇱🇰🇱🇰
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🌷🌷🌷
@SaraShammi-sw5xe
@SaraShammi-sw5xe 9 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා අනූෂා අක්කි ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාටම..මරීනා පැටියෝ ඔයාට ලස්සනට සිංහල කතා කරනවා.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@hansikajayarathne776
@hansikajayarathne776 9 ай бұрын
මරිනා දිහා බලපුවම පේනවා එයා හරි අහිංසක, ගොඩාක් හොද ගති ගුණ තියන, හොදට හැදිලා තියන කෙනෙක් කියලා... ඇත්තටම එයාව දැක්කම ආදරේ හිතෙනවා....❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@VijayaKumary-z6v
@VijayaKumary-z6v 9 ай бұрын
ආන්ටි වගේම මරීනා නංගිගේත් වැඩ හරිම පිළිවෙලයි. 🥰💝
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 9 ай бұрын
මරීනා මැණිකත් අක්කා වගේම ලස්සනට පිලිවෙලට වැඩ කරනවා.බලන් ඉන්න ආසා හිතෙනවා ❤ඒ වගේම ලස්සනට සිංහල කතා කරනවා .හැම වීඩියෝ එකකම මරීනා මැණික සිංහල කතා කරන කොටසක් එකතු කරන්න අක්කේ .පවුලේ අය සතුටින් ඉන්නවා දකිනකොට අපිටත් සතුටයි.සුදු අම්මට නිදුක් නිරෝගී සුවය පතනවා .ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
එහෙම කරන්න උත්සාහ කරන්නම් නංගියො😘😍😍 ආදරෙයි 😍🥰🥰😘😘 ස්තූතියි හොඳේ ♥️♥️
@AmilanikSakalasooriya
@AmilanikSakalasooriya 3 ай бұрын
මරීනා බබා ලස්සනට සිංහල කතාකරනවා...ෂෝක් අනේ
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️🙏
@siththimarliya8096
@siththimarliya8096 9 ай бұрын
මම අද තමයි මම ඔයාගේ ජනවාරි 1 වෙනිදා වැඩ සටහන බැලුවේ. හරී ලස්සනයි .මරීනා දුව හොදට සිංහල කතා කරනවා. හරී ශෝක්. ලැබුවා වු 2024 අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා .නිදුක් නිරෝගී වේවා. කියලා ප්‍ර්‍ර්‍රර්තනා කරනවා.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
බොහොම ස්තූතියි 🌹🌹😘 ඔයාලටත් එසේම වේවා 🌹🌹😘😘😘
@Nethu-rk6pu
@Nethu-rk6pu 9 ай бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා නැන්දී ❤️හරිම ලස්සනයි මරිනා නංගී ලස්සනට සිංහල කතා කරනවා🥰🙂
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@dushmanthajayasekara8908
@dushmanthajayasekara8908 9 ай бұрын
හරිම සතුටක් දැනුනා ඔයාලව දැක්කම..ඔයාලට සුභ ම සුභ නිදුක් නිරෝගී වාසනාවන්ත ආදරණීය සුභ නව වසරක් වේවා ...මරීනා ට ගොඩාක් ආදරෙයි ..ජේසු පිහිටයි ..
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@NilanthiWijesinghe-jt4cn
@NilanthiWijesinghe-jt4cn 9 ай бұрын
ඔයාල තුන්දෙනාටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා මරීන දුවට හොදට සිංහල කතා කරන්න පුලුවන්නෙ හරිම හුරතල් ඔයා වගේම පිලිවෙලයි රසට කෑම හදන්නත් පුලුවන් ඔයාට හස්බන්ටමරීන දුවට සුදු අම්මට ජේසු පිහිටයි බුදු සරණයි❤❤❤❤🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@sandamalithilakasena7565
@sandamalithilakasena7565 9 ай бұрын
හැමෝටම සුබ නව වසරක් වේවා ! මරිිනා තවත් ලස්සන වෙලා.හොද ට සිංහල කතා කරනවා .පිලිවෙලට වැඩත් කරනවා .ආදරෙයි හුගක් ම.❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@DevindiFernando2003
@DevindiFernando2003 9 ай бұрын
මරිනා නංගි නම් හරිම ශොක් ❤ එයාගේ වැඩ පිලිවෙලයි හරියට ආන්ටි වගේම ❤ එයා දෙමව්පියන් ආඩමිබරක් ගෙනවා ඒ වගේමයි ලස්සනයි එයා සිංහල කතා කරන විදිහ✨ ඔයාලගේ පවුලේ හැමෝටම ජේසු පිහිටයි 🙏🏻
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️
@ashiniperera4239
@ashiniperera4239 9 ай бұрын
අනේ මරීනා නංගා හරිම හොඳයි ආන්ටි .ගොඩක් ආදරේ හිතෙන බබෙක්.සුබ නව වසරක් වේවා ආන්ටි ඔයාලා හැමෝටම .ආදරෙයි .ජේසුපිහිටයි ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@ashiniperera4239
@ashiniperera4239 9 ай бұрын
@@anushajeewani2016 😍🙏
@savesrilanka2969
@savesrilanka2969 9 ай бұрын
මරීනා සිංහල කතා කරද්දි ආසා හිතෙනවා අක්කි අක්කිගෙ කෑම මේසේ හරිම ලස්සනයි එක එක ජාතියේ කෑම ආදරෙයි අක්කි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@nadunisankalpana7978
@nadunisankalpana7978 9 ай бұрын
මේ වගේ හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ශක්තිය ලැබේවා අක්කේ ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනාට.. ජේසු පිහිටයි !❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
🥰🥰😘😍😍😍😍😍🙏🙏🙏
@malkanthividanage5331
@malkanthividanage5331 3 ай бұрын
හරිම ලස්සනයි අපිත් හරි සතුටුයි ඔයාලා Family එකම මේ වගේ දකින්න දුව ගැන හරිම ආඩම්බරයි. ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️🙏
@Travelwith-Sandu
@Travelwith-Sandu 9 ай бұрын
අනේ ශෝක් මර්‍ර්නා❤❤❤ ආදරෙයි පැටියෝ❤❤❤ ලස්සනට අපි වගේම සිංහල කතා කරනවා❤❤❤ ආසයි අනේ බුදුසරණයි එයාට❤❤ සුබ අලුත් අවුරුද්දක් වේවා❤❤ අක්කි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@roshiniwickramasinghe2910
@roshiniwickramasinghe2910 9 ай бұрын
හරිම ආසාවෙන් බැලුව. මරීනා සිංහල කතා කරනවා දැක්කම හරි ආසයි. සුදු අම්මා කෑම කාල යනකොට ආචාර කරපු හැටි දැක්ක🌸. ජපන් වැසියන් හරීම ආචාරශීලී ජාතියක්. ❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@buddhiherath20
@buddhiherath20 9 ай бұрын
අනේ පැටියෝ ඔයා ඒක ලස්සනට කිව්වා..ආදරෙයි ගොඩක් මරීනා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@navindiwinshika562
@navindiwinshika562 9 ай бұрын
අනෙ හරි ම ආදරණීය යි.....සෝස මල මරීනා......ආච්චි අම්මා ත් ශෝයි අනේ....❤❤❤❤❤ මලීශ ගොඩක් දවසකින් dekke na නේද kiyla hithuwa විතරයි man.....video walata aawe na ne hugak kaalekin kiyla mathak unaa..❤❤❤❤😂🎉🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
🥰😍😍😘😘♥️🙄🙄🥰😍😘🙏🙏🙏
@herbertlokuge1280
@herbertlokuge1280 7 ай бұрын
සුබම සුබ අව්රුද්ද්ක් වේවා හැමදෙනාට. තෙරුවන් සරණයි.අම්මා වගේම තමයි දූත්. හරිම පිළිවෙලට වැඩ කරනවා. ලස්සනයි. බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@pushpamanel9039
@pushpamanel9039 9 ай бұрын
ඔයාගේ පව්ලේ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා කියලා පතනවා හරිම සතුටුයි මරී නා සිංහල කතා කරනවට ඔයාගේ සහ මහත්තයාගේ හොඳ හිතට හරිම ආදරෙයි ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@Ishudulanja4728
@Ishudulanja4728 9 ай бұрын
මරීනා ලස්සනට සින්හල කතා කරනවා..කෑම මේසය ලස්සනයි..පිලිවෙලයි දැක්කම ආස හිතෙනවා..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි නැන්දේ ඔයාලා හැමෝටම ❤️🥰
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@OshenNaveesha-gt4ps
@OshenNaveesha-gt4ps 9 ай бұрын
මරිනා හරිම ලස්සනට සිංහල කතා කරනවා 💕😍😍💕 ඔයාලාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 😘❤😍😍💕
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
😘😘🌹🌹🌹🌹🙏🙏🙏
@jayanikaherath3811
@jayanikaherath3811 5 ай бұрын
හරිම ලස්සනයි අක්කේ❤ ආච්චි අම්මා ට නිරෝගී සුවය ලැබෙිවා .
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wasala2744
@wasala2744 9 ай бұрын
හදවතින් ම ප්‍රාර්ථනා කරනව ඔයාල හැමෝටම සුබ නවවසරක්ම වේවා කියල ...❤❤ ආදරෙයි ගොඩක් ඔයාගෙ vedio ව ගොඩක් ආසාවෙන් බැලුවා ලස්සනයි ගොඩක් ලස්සන කෑම මේසයක්...දැක්ක ඔයාගෙ... තුණුරුවනේ අනන්ත ආනුභාව බලයෙන් සියලු සම්‍යදෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් ඔයාල හැමෝටම ආශිර්වාද වේවා ....සෑම අතින්ම ආරක්ෂා වේවා .... 🙏🙏🙏❤️❤️❤️❤️ මරීන දූ සිoහල කතාකරනව ගොඩක් සතුටුයි ... ආදරෙයි දුවේ....මතක්කලා කියන්න හැමෝම .... අලුත් අව් රුදු සමරන්න එකතූඋන පුතාවත් මතක්කලා කියන්න ... ගොඩක් ස්තුති නoග ලස්සන vedio ගේනවට..ආදරෙයි ❤ 🙏
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@dilrukshl
@dilrukshl 9 ай бұрын
මරිනා ඔයා ෂීක් මැනික 💎💎💎 අම්මා වගේම හොදට උයවි ඔයාත් කවදා හරි 👍👍👍💞💞💞💞 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
😘😘😘😘🌹🌹🌹🙏🙏🙏🙏
@NiroshiniLiyanage
@NiroshiniLiyanage 9 ай бұрын
Happy new year මරිනාත් අම්මා වගේ වැඩ පිලිවෙලට වැඩ කරන්න ඉගෙන හොද ලමයි එහෙම තමයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@damayanthirajakaruna6101
@damayanthirajakaruna6101 9 ай бұрын
අනේ හරිම ලස්සනයි මරීනා දුව සිංහල කතා කරනව.ඔයාගෙ සතුට පිරුණු ලස්සන පවුලට සුබම සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනව .ආදරෙයි .🙏🙏❤️❤️🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@niwanthibellana4587
@niwanthibellana4587 9 ай бұрын
මරීනා මැණික ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගි සුභ අලුත් අවුරුද්දක් වේවා ....❤❤ ජේසු පිහිටයි මැණික ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
😘😘😘😘😘🌹🌹🌹🙏🙏
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 9 ай бұрын
ලස්සනයි දොනියෝ ඔය සිංහල කතා කරනවා හොදට ඒ වගේම් ඔය හොද දරුවෙක් අම්මට උදවු කරන කවද හරි ඔයා ජිවිතේ ගොඩක් ඉස්සරහට යයි බුදුසරණයි සුබම සුබම නව වසරක් වේවා
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 9 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ආන්ටි ඇතුලු පවුලෙ සැමටම..... අනේ හොඳයි මරීනා නංගිට සිංහල තව පුරුදු කරන්න එයාලා සිංහල කතා කරද්දි හරි හුරතල්......😍😍❤️❤️ මරීනා නංගි හරිම පිළිවෙළට වැඩ කරන හොඳ ළමයෙක්.....ආසයි බලන් ඉන්න.....❤️😘
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 9 ай бұрын
​@@anushajeewani2016❤😊
@krsrupika5442
@krsrupika5442 9 ай бұрын
මරීනා හරිම පිළිවෙලට හැමදේම කරන දරුවෙක් 💝
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
😘😘😘😘🥰🥰🙏🙏🙏
@niroshakumari3111
@niroshakumari3111 9 ай бұрын
අනේ මරීනා දෝනී හරීම ලස්සනයි.සිංහල කතා කරද්දි අහන් ඉන්න අසයි.හැමදාමත් ආදරෙයි දෝනි❤❤❤❤.අම්මා වගේම පිලිවලයි.දක්ෂයි තෙරුවන් සරණයි ඔයාලට❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@HashiRathnavibushana
@HashiRathnavibushana 5 ай бұрын
ඔයාගෙ වීඩියෝ හොය හොය බලනො මම..ඒ තරම් ලස්සනයි....ඔයා එක්ක කතා කරන්න පුදුම ආසාවක් තීන්නෙ..ඔයාලා ඔක්කොම පරිස්සමෙන් සතුටින් ඉන්න ජීවිතේ පුරාවටම......❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි ♥️♥️♥️ ආදරෙයි ♥️
@wasanadil7439
@wasanadil7439 9 ай бұрын
අනේ මරීනා සිංහල කතාකරනවා.මරීනා මැණික ඇතුලු පවුලේ හැම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@laknadilani6766
@laknadilani6766 9 ай бұрын
මරීනා සිංහල කතාකරනකොට හරිම ❤ හුරතල් . මරීනා ගොඩක් ගුණ යහපත් දරුවෙක් 😊 මම කවුදාවත් දැකලා තිබුණේ නෑ මේ වගෙ ,තමන්ගේ අම්මට උදව් කරන දරුවෙක් 😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 9 ай бұрын
මරිනා මැනික ඇතුළු පවුලෙ සියළුදෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක් වෙිවා ජෙසු✝️✝️ පිහිටයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@KalhariWijesingha-xc9hf
@KalhariWijesingha-xc9hf 9 ай бұрын
ඇත්තටම හරිම ආසාවෙන් බලන වීඩියෝ තමා ඔයාගේ වීඩියෝ ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@dinuththaraperera8595
@dinuththaraperera8595 9 ай бұрын
සුබ අලුත් අවුරුදක් වේවා නැන්දේ............🎉❤😍.......news වල කිව්වා භූකම්පනයක් ඇවිත් කියලා...... නැන්දලා පරිස්සමෙන් ඉන්නවා නේද.....🥺💖 god bless your family 🥺💖 love you
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@Nimesha.
@Nimesha. 9 ай бұрын
හරිම සතුටුයි .මරීනා හැම දෙයක්ම හොදින් කරනවා .හැමෝම හොදින් සතුටින් ලස්සනට ඉන්න .බුදු සරණයි .....!!!
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@nisansalasandamali2252
@nisansalasandamali2252 9 ай бұрын
ඔයාලා හැමෝටම සුබ අලුත් අව්රුද්දක් වේවා අක්කා ❤️❤️❤️ අද video එකත් හරිම ලස්සනයි 🌹🌹 මරිනා හොදට සිංහල කතා කරනවා. එයා වැඩටත් දක්ෂ දරුවෙක් 🥰🥰 ඉතිං අක්කා ඔයාලට ජපානෙට ආපු බුමි කම්පාවෙන් කිසිම කරදරයක් නෑ නේද. මට news වලින් ඒක කිව්වාම අක්කලා ව මතක් උනා. ඔයාලට කිසිම කරදරයක් වෙන්න එපා කියලා දෙවියන්ට මන් ප්‍රාර්ථනා කරනවා අක්කා 🙏🙏🙏. එහෙනම් අක්කා පරිස්සමින් සතුටින් ඉන්න 🌹🌹❤️❤️ බුදුසරණයි 🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@lochiakarsha1101
@lochiakarsha1101 9 ай бұрын
සුභ නව වසරක් වේවා 🙏ඔයාලා හැමෝටම.. ආදරණිය වසරක් වේවා ❤❤හරිම සතුටුයි ගොඩක් ආසවෙන් හිටිය දෙයක් ඉෂ්ට වුණා අලුත් අවුරුද්දේ. ඒ තමා මරීනා ගේ කටහඩ අහන්න අසාවෙන් හිටියේ.❤️හරිම ආදරනීයයි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@sagarivijayanthi6880
@sagarivijayanthi6880 9 ай бұрын
අනෙ..ආසයි මරිනා දුව සිංහල කතා කරද්දී තවත් හොඳින් ඉගෙන ගන්න..ආදරෙයි ❤ගොඩාක් ..අම්මාට ගොඩාක් උදව් කරනවා හොඳ දුව.අනු ඔයාට පවුලේ හෙමොටම සුබ අලුත් අවුරුද්දක් වේවා !!සතුටින් හොඳින් ඉන්න .
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@AyeshaJayasundara-jg9ni
@AyeshaJayasundara-jg9ni 9 ай бұрын
අනේ අක්කේ මාරම සතුටක් දැනෙන්නේ .අපිට ඔය වගේ නෑ නේ කියලා දුකක් නෑ ඒ තරමටම ලස්සනයි .අනේ හරි වාසනාවන්ත පව්ලක්.😘😘😘😘😘😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@AchiniWijenayake
@AchiniWijenayake 9 ай бұрын
මරීනත් අක්කට දෙවනි නෑ. පිලිවෙලට ලස්සනට වැඩ ටික කරා. සිංහල කතා කරන කොටසට තමයි ආසම. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@apsarasandamali917
@apsarasandamali917 9 ай бұрын
❤❤ මරීනා මැනික ශෝයී සිංහල කතා කරද්දි කියුට් අක්කේ ❤❤ ඔයාලටත් සුභම සුභ නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා 🙏🙏🙏 මරීනා මැනිකනම් හරිම දක්ශයි අක්කේ .. හැමදාම සතුටින් ඉන්න ඔයාලා ❤❤ ආදරෙයි අක්කා මරීනා බබා
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@SanjeewaPrasadini-oz2mh
@SanjeewaPrasadini-oz2mh 2 ай бұрын
හරිම ලස්සනයි.අක්කා වගේම මරීනත් හොඳ ට කෑම හදනවා.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️🌷🌷
@かわいい工芸品
@かわいい工芸品 9 ай бұрын
නැන්දිටත් නැන්දිගේ පවුලේ හැමෝටමත් සුභම සුභ නව වසරක් වේවා!!❤ මරීනා ලස්සනට සිංහල කතාකරනවා . අහන්න ආසා හිතෙනවා . නැන්දිගේ Vlogs මම ආසාවෙන් බලනවා ❤ පරිස්සමට සතුටින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
බොහොම ස්තූතියි 😘🌹🙏🙏 ආදරෙයි 😘😘
@かわいい工芸品
@かわいい工芸品 9 ай бұрын
@@anushajeewani2016 💕
@btsarmygirl77575
@btsarmygirl77575 9 ай бұрын
ලැබුවා වූ 2024 නව වසර සාමය සතුට පිරි සුභ ම සුභ නව වසරක් වේවා ඔබ සැමට ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@kaweeshanethmini4830
@kaweeshanethmini4830 9 ай бұрын
අනේ හරිම ලස්සනයි . මරීනා හරිම පිලිවෙලයි. එයා ලස්සනට සිංහල කතා කරනවා
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
@chathurikasadamali7208
@chathurikasadamali7208 9 ай бұрын
Vedio එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා.අනේ කෑම ජාති ගොඩක් හදලා හරිම රස පාටයි.මරිනා කතා කරන එකට තමා මම ආසම.සුභම සුභ නව වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාලටත්
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@nilukaperera2520
@nilukaperera2520 9 ай бұрын
හරිම ලස්සනයි .සතුටුයි මරීනා දුව කියන සිංහල වචන අහන්න .හොඳ දියනියක ලැබීම වාසනාවක්.ඔයා වගේම දුවත් පිලිවෙලට වැඩ කරනවා.ඔයාට ත්,මරීනා දුව ටත්,පවුලේ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !! බුදු සරණයි අනූ..❤️💐❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
බොහොම ස්තූතියි 😘😘😘🌹🌹🙏🙏
@nilukaperera2520
@nilukaperera2520 9 ай бұрын
@@anushajeewani2016 ❤️
@mayurilakmali1168
@mayurilakmali1168 9 ай бұрын
මලීශ තනියම ඉන්නේ නැතුව අක්කා ගාවට ට්ක දවසකට හරි ආව එක හොඳයි අක්කා 😊.මරිනා සිංහල කතා කරනවා දැක්කාම හරි සතුටුයි ❤❤.මේ අවුරුද්දේ ඔයාලාගේ සියලු බලාපොරොත්තු ඉටුවෙන වාසනාවන්ත නීරෝගිමත් සුභම සුභ නව වසරක් වේවා ❤❤❤❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@manojaperera5097
@manojaperera5097 9 ай бұрын
සුභ නව වසරක් වේවා!""❤ හරිම සතුටුයි ඔයාලා දැක්කම.මරීනා හරිම දක්ෂ දරුවෙක්.එයාව හොදින් බලා ගන්න.හැමෝටම තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
බොහොම ස්තූතියි ඔයාලටත් එසේම වේවා 😘😘🌹🌹🌹🙏🙏
@HasiniChanika-bq9iz
@HasiniChanika-bq9iz 9 ай бұрын
හැම දෙයක්ම ඉගෙන ගන්න එක කොයි තරම් හොදද... ලස්සනට කතා කරනවා.. ආදරෙයි මැණික....
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️
@dhigagayani2795
@dhigagayani2795 9 ай бұрын
අක්කේ ඔයාගෙයි බබාගෙයි වැඩ හරිම පිලිවෙලයි.💕💕💕💕💐
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@madushani.9543
@madushani.9543 9 ай бұрын
❤ හරි ශොක් අනේ මම එහෙම කාගෙවත් වෝග් එහෙම බලන්නේ නෑ එත් අක්කගේ ඒවා නම් දැක්ක ගමන් බලනවා හරි ආසයි ඔයා වැඩ කරන දිහා බලන් ඉන්නත් වගේම ඇස් වහක් වදින්න එපා හරිම ලස්සනට ආදරනීය විදිහට ජිවත් වෙන පවුලක් ඔයාලා හරිම ආසයි බලන් ඉන්නත් වගේම මරීනත් හරි ලස්සන අහිංසක ගෑනූ ලමයෙක් හැමදාමත් නිරෝගිව සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා ජෙසු පිහිටයී ඔයාලා හැමෝටම 🙏
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@sujeewanikumari1083
@sujeewanikumari1083 9 ай бұрын
අනේ මැණික ලස්සනට සිංහල කතා කරනවා බුදු සරණයි මැණිකට❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤🙏🙏🙏
@SanjulaWijesingha
@SanjulaWijesingha 9 ай бұрын
අනේ ඒ දරුවා අපූරුවට සිංහල කතා කරනවා.දෙවි පිහිටයි.හරිම අසා හිතෙනවා❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@deepikafrancis7320
@deepikafrancis7320 9 ай бұрын
සුභම සුභ නවවසරක් වෙිවා සියලුදෙනාටමමරිනා ලස්සනට සිංහල කතා කලා ඔයාටත් පවුලේ සියලුදෙනාටත් දීර්ඝ අායුෂ ලැබෙිවා❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@malkineththikumara1843
@malkineththikumara1843 9 ай бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලටත්.අනේ මරීන බබා ලස්සනට සි0හල කතාකරනව.අපිටත් පුලුවන් දැන් එයා එක්ක කතා කරන්න
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@samanhettiarachi1590
@samanhettiarachi1590 9 ай бұрын
මරින සිංහලෙන් කතා කරනකොට හරිම හුරතල් ලස්සන ආදරණීය කටහඬක් ❤❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 🥰🥰♥️😘🥰🙏🙏 මම විඩියෝ වලට මරීනා සිංහල කතා කරන ඒවා ටික ටික එකතු කරන්න උත්සාහ කරන්නම් 😍🥰 ආදරෙයි ♥️
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 433 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН