එයාලා දෙන්නා වෙනුවෙන් හදපු කෑම ටික 😘| Life in japan 🇯🇵🇱🇰| මගේ පුංචි පවුලෙ දවසක් ♥️

  Рет қаралды 170,013

Anusha jeewani

Anusha jeewani

8 ай бұрын

Anusha jeewani

Пікірлер: 712
@madumali3459
@madumali3459 8 ай бұрын
මරිනාගේ පියානෝ වදනය හරි ලස්සනට තිබුනා.කැමටික දැක්කාම ආසායි.පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@randunikawshalya5760
@randunikawshalya5760 8 ай бұрын
මරිනා play කරපු ටෝන් එක හරිම ලස්සනයි හරිම නිදහස් වෙලාවක අහං ඉන්නවානම් හිතට මාරාම සතුටක් තියෙන්නේ
@as40mixer90
@as40mixer90 8 ай бұрын
@asankaperera2968
@asankaperera2968 8 ай бұрын
මරීනා❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 8 ай бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai
@mysterioussoul8542
@mysterioussoul8542 8 ай бұрын
3:09 ape paththe choon paan sadde oka😅
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි randunikawshalya 💕🥰🙇‍♀️💕🙏😍
@niroshakumari3111
@niroshakumari3111 8 ай бұрын
කියන්න වචන නැ.අදනම් හරිම රසයි.(කෑම හොදේ) කියන වැඩක් බැ නොකිය කරන දරුවෙක් කියන්නෙ වාසනාවක්.ආදරෙයිගොඩාක්.❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@madu9756
@madu9756 8 ай бұрын
මං ආසම කාලෙ තමයි ඉදිරියට එන්නෙ.සීතල හිම වැටෙන නත්තල .අක්කි එක්ක අපිත් ඒ සතුට විඳගන්නෙ හරිම ආසාවෙන් .අපිට ඉතින් ඒ අද්දැකීම නැති උනත් අක්කිගෙ වීඩියෝස් බලන අපිටත් ඒ සතුට විඳගන්න පුලුවන් .ස්තූතියි 🙏ආදරෙයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@anuradhasewwandi2341
@anuradhasewwandi2341 8 ай бұрын
ඔයාගේ වගාව දැකලා ආස හිතිලා මාත් පොඩිවට වගාවක් පටන් ගත්තා. ස්තූතියි අක්කේ 🙏🙏
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 8 ай бұрын
නැන්දා තියෙන පොඩි ඉඩෙන් වුනත් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා මමත් වගාවක් පටන් ගත්තා 😊
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනෙ ගොඩාක් සතුටුයි ඔයාලා ගැන ❤❤ ආදරෙයි ❤❤
@mayurilakmali1168
@mayurilakmali1168 8 ай бұрын
මරීනාගේ පියානෝ වාදනය නම් ගොඩක් ලස්සනයි ❤ 🎹 .ඔයාලත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@LakshiLakshi-nm6dc
@LakshiLakshi-nm6dc 8 ай бұрын
මරීනා play කරපු ටොන් එක අපේ පැත්තෙ චූන් පාන් ටෝන් එක වගේ 😅 මරීනා ගොඩක් දක්ෂයි..ලස්සනට play කරා..තෙරුවන් සරණයි 🙏 ඔයාලට..
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️♥️😀😀
@tekladilani2115
@tekladilani2115 8 ай бұрын
අපේ ගමේ චූන් පාන් ඒකෙ මේ ටෝන් එක යන්නේ..හරිම ලස්සනට play කලා නංගී.ලස්සන වීඩියෝ එකක් ඇන්ටි හැමදාම වගේ..තෙරුවන් සරනයි ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@WishYasho
@WishYasho 8 ай бұрын
Aunty ge vedio balanna patan gaththa dawase edan thama asawen balanawa adath lassanai sathutin parissamen enna labewa 🇯🇵🥰💓🥀
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍
@Sheeli12
@Sheeli12 8 ай бұрын
Love story එක කවද්ද අරන් එන්නේ❤❤❤❤ ආසම ඒක අහන්න රටවල් දෙකක ආදරයක්
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ටික දවසක් යයි ❤❤ ඒත් අරගෙන එන්නම්කො ❤❤ ස්තූතියි ❤
@tha_ra1016
@tha_ra1016 8 ай бұрын
අක්කගෙ විඩියො බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥺 හරිම ලස්සනයි ආස හිතෙනවා බලන්න ඔයාගෙ විඩියෝස්...කෑම දැක්කම කටට කෙලත් උනනවා අක්කෙ බුදුසරනයි ඔයාලාට ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@priyanthiherath5523
@priyanthiherath5523 8 ай бұрын
Adath video eka godak lassanai marina duwath oya wage dakshai nangi duwatath hamadekinma idirita yanna lbenna kiyala mama prarthana karanawa hamadenama sthutin parissamen inna budusaranai ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madhuathauda
@madhuathauda 8 ай бұрын
මරීනාගෙ පියානො මියුසික් එක හරිම ලස්සනයි 🥰 එයා දක්ෂ ළමයෙක්! 💗 වෙනදා වගේම අදත් සරු අස්වැන්නක්.. 😍 ඊළඟ වතාවෙ ආපහු පැළ හිටෙව්වාම පාට පාට එළවළු ගොඩක් වට්ටියට පිරෙයි.. 😍 මං ආසම චෙරි ටොමැටෝ.. 🙈♥️ තව බෙල් පෙපර්.. 🙈💚♥️💛 අදත් රස පාට කෑම ජාති ගොඩක්.. 🙊😋 මරීනා අතින් කනකොට බලන් ඉන්නත් ආසයි.. 🙈😍 හරිම ලස්සනයි වීඩියෝ එක.. 🥰♥️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nihalperera9762
@nihalperera9762 8 ай бұрын
ගොඩක් පැහැදිලිව ලස්සනට කෑම හදන හැටි පෙන්වනවා,තව කෙනෙක්ට ඉගෙන ගන්න. Thank you Anusha..❤️💕💕
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SarojaniAbewickrama-pr3yi
@SarojaniAbewickrama-pr3yi 8 ай бұрын
video akak danakal balan hitiya nangi,marina harima hoda daruwak hamadama sathutin inna❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 8 ай бұрын
අක්කා කෑම හදන හැටි බලන් ඉන්න ආස හිතෙනවා.පිලිවෙලයි පිරිසුදු කමයි ❤❤හුරුබුහුටි භාජන වලට කෑම පිලිගන්වන ලස්සන..මනසින් මාත් කෑම රස වින්දා.මරීනා මැණිකගෙ පියානෝ වාදනය නම් හරිම ලස්සනයි අක්කේ..මරීනට කියන්න .පරිස්සමෙන් ඉන්න අක්කේ .බුදුසරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍
@user-lz2qn1ur8s
@user-lz2qn1ur8s 8 ай бұрын
මරීනාට හරිම ලස්සනට පියානෝ එක ප්ලේ කරන්න පුළුවන්. අහන් ඉන්න ආස හිතෙන සංගීතයක් ඒක. මරීනා දුවට සුභ පැතුම් ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mykitchenlife5122
@mykitchenlife5122 8 ай бұрын
ඇත්තටම නියමයි ඔක්කොම බැලුවා ජය වේවා
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 8 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා video එක. හැම dema ලස්සනයි. රසවත් kama.marinage piano play එක ලස්සනයි. ස්තූතියි ❤.
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kavijayaweera1355
@kavijayaweera1355 8 ай бұрын
Ammoo kama tika😍😍harima rasa patai❤ sandwiches pasta hadana receipy tikakuth penwannako akki❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අරගෙන එන්නම්කො ❤❤
@hiruninawodya9108
@hiruninawodya9108 7 ай бұрын
Harima asawen video balanne ❤💯.Hamadama adrei ❤️😍
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@champikasudarshani6938
@champikasudarshani6938 8 ай бұрын
මාර ලස්සනයි මරිනා ගහපු විදිය අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@madhushika-cz8dx
@madhushika-cz8dx 8 ай бұрын
Sathiyakata serayak me adaraniya katahada ehune neththn harima palui. Marina harima dakshai issaraha weda katayuthu sarthakawa karagann shakthiya lebenna oni. Wenada wagema adath lassana video ekk beluwa. Ada wage mathakai giya sithakale apu welawe pela galawala ain karapu heti. Ikmanata thawath lassana video ekk denakn adaren maga balan inne. Parissamata sathutin inn budusaranai ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@thusharasampath5059
@thusharasampath5059 8 ай бұрын
හරිම ලස්සනයි අක්කේ video එක ආසාවෙන් බැලුවා. මගෙත් ආසම කෑම ඉස්සන්. මරීනා play කරපු tone එක ලස්සනයි ❤පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kavindyahettiarachchi4178
@kavindyahettiarachchi4178 8 ай бұрын
you’re very talented girl marina!! 😍❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
Thank you so much!!
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 8 ай бұрын
මරීනා මැණික ප්ලේ කරා හරිම ලස්සනයි.අක්කි ඔයා කෑම හදන විදිහ බලන් ඉන්න හරිම ආසයි.හැබැයි කන්න ඊටත් වැඩිය ආසයි.සතුටින් ඉන්න .ජේසු පිහිටයි.ආදරෙයි අක්කි.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sajinijayarathna5161
@sajinijayarathna5161 8 ай бұрын
Adare akki donith godak hodae akkita weda pahasu karala denawa ne ethin hemadama adaren sathutin enna wasanawa lebenna oni akkita budusaranae ❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@user-wr8pw2zn5t
@user-wr8pw2zn5t 8 ай бұрын
ඔයාගේ විඩියෝ බලන්නේ පුදුම ආසාවකින්. ජිවිතේ ප්‍රශ්න අමතක වෙනවා. ජේසු පිහිටයි අක්කාට!
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ik6298
@ik6298 8 ай бұрын
Wooww very nice maria ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
❤❤❤❤❤
@NilukshiRasika-fd6kl
@NilukshiRasika-fd6kl 8 ай бұрын
Marina play karapu tone eka harima lassanai..harima adaraniya duwak..man godak adare.. shathutin inna puthe hamadama..
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@savesrilanka2969
@savesrilanka2969 8 ай бұрын
අක්කිගෙ කෑමනම් ඉතින් කියල වැඩක් නෑ ආදරෙයි ලස්සනයි අක්කි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-dw6qf3bo5e
@user-dw6qf3bo5e 8 ай бұрын
විඩියෝ එක ලස්සනයි මරීනා play කරපු එකත් ලස්සනයි ආදරෙයි ගොඩක් ❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@sumeedafernando7841
@sumeedafernando7841 8 ай бұрын
Akkiyo kohomada. Ane vidiyo hamadama balanawa. Teruwane saranai.....marina baba mathak kala kiyanna. Adari kiyanna❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
කියන්නම් ♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@malaniperera2839
@malaniperera2839 8 ай бұрын
Ane mareena kochchara hoda duwekda ammata godak udau karanawa.e wagema anusha oya hadana kaamata apith pissu wetila inne.ouata godaak sthuthii mewa apita pennanawata.god bless all of you.
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilshinavoda3026
@dilshinavoda3026 8 ай бұрын
Ane nangi shok eyata godak adarei kiyanna nandi💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ❤❤
@daphnepremawardena1339
@daphnepremawardena1339 8 ай бұрын
Really like to watch your videos blessings to you and your family
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
Thank you so much!♥️♥️
@nimalkasanduni1203
@nimalkasanduni1203 8 ай бұрын
Anee akki 😍😍😍😍marinawai oyawai dakinnna harima asawen video ekak danakan inne.adarei oyalata❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Vidugirl-tl3tr
@Vidugirl-tl3tr 8 ай бұрын
අද විඩියෝ එකත් හරිම ලස්සනයි.😍 ගොඩක් අසාවෙන් බැලුව අදත්. 🥰අක්කාගෙ විඩියෝ බලන්න පටන් ගත්ත දවසේ ඉදන් ගෙදර වැඩ හරික අසාවෙන් කරන්නෙ මං❤🌸. අක්කාටයි අක්කාගෙ ගෙදර හැමොටයි හැමදම නිරොගිව ඉන්න කියල මං ප්‍රර්තාන කරනවා❤️. ජේසු පිහිටයි අක්කේ ඔයාට🙏😇
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි හොඳෙ❤❤❤ ආදරෙයි ♥️♥️
@liyanagebaraniwala6855
@liyanagebaraniwala6855 8 ай бұрын
Jaya wewa.
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️
@sandasilakdini5150
@sandasilakdini5150 8 ай бұрын
Onn adath baluva aunty ....hamadama sathutin පරිස්සමෙන් inn.adreyiiiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@umeshumesh6432
@umeshumesh6432 8 ай бұрын
ලස්සනයි mareena❤ තෙරුවන් සරණයි හැමෝටම oyalath පරිස්සමින් සතුටින් ඉන්න 😊❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandimanonies3197
@chandimanonies3197 8 ай бұрын
Marina nangi hari daksha lamayek. Sathutin inna bs❤🧚‍♂️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@suwarnakumari50
@suwarnakumari50 8 ай бұрын
Aunty oyage video mai ammai balanawa.oya hari uthsahawanthai.great 👍❤️🥰
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 8 ай бұрын
අලුත් වීඩියෝ එකක් දානකම් මම බාලාගෙන ඉදියෙ නැන්දෙ ඊයේ ඉදලා හරිම ලස්සනයි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම 😊❤🎉
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wajirapriyangani5219
@wajirapriyangani5219 8 ай бұрын
Harima lassanai akke godak dawasakin vidio balanna bari una akke 4n eka kadila akke.
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි නංගි කාලෙකින් නේද 💕🥰🙇‍♀️💕🙏😍
@wajirapriyangani5219
@wajirapriyangani5219 8 ай бұрын
@@anushajeewani2016 ow akke tikak prashna akke akkawa dakkath sathutui
@SewminiNishani-rj1uk
@SewminiNishani-rj1uk 8 ай бұрын
God bless your family akki ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
Thank you so much 🙂
@sanjanahansi5044
@sanjanahansi5044 8 ай бұрын
මරීනා හරිම ලස්සනයි . එයාගේ පියානෝ වාදනයත් ගොඩක් ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@AshinsaniMadushan
@AshinsaniMadushan 8 ай бұрын
Oyala harima wasanawanthai akki.oyage duwath harima sweet kenek. Oya hadana kaama ewata ane mnda kiynna wachana na .maru. sathutin inna hamadama❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏
@wathsalasubasinghe-tl2gd
@wathsalasubasinghe-tl2gd 8 ай бұрын
Wagawa ain karddi dukat wage.. et aye next yr hadanwaneee... duwa paly kala lassanai akkaa.. kama dakiddi badagini enwa apitat.😊
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SujithKumara-vx7xl
@SujithKumara-vx7xl 8 ай бұрын
හරිම ලස්සන විඩියො එකක් ආන්ටි ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ShashiNisansala-jw6wo
@ShashiNisansala-jw6wo 8 ай бұрын
හරිම ලස්සනයි අදත් වීඩියෝ එක💗💗💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-fg6cj8cr6x
@user-fg6cj8cr6x 8 ай бұрын
අදත් නැන්දා කෑම හදනවා ආසාවෙන් බැලුවා😍.රස පාටයි😋 හිත පිරෙනවා දැක්කත්🥰...ලස්සන වීඩියෝ එකක්.ආදරෙයි නැන්දේ😘❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@imandiapeksha2006
@imandiapeksha2006 8 ай бұрын
Aunty ge kama dakkama badaginith hadenawa 😋 hari lassani aunty ada vlog ekath 😍 adarei thun denatama godak ❤❤❤ parissamen inna 😘
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shalinaabhi
@shalinaabhi 7 ай бұрын
kochchara baluwath epa wenne nathi harma lassana motivation videos ...ane godak pin ...
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@upekhapanagoda2571
@upekhapanagoda2571 8 ай бұрын
Lassanai ,budu saranai පරිස්සමෙන් inna akke oyala okkoma ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@imandeemadurapperuma1218
@imandeemadurapperuma1218 8 ай бұрын
Api oyage videos balanna gaththe lagadi mama Dan rice warga oya kiyanavidiyata heduwa harima rasayi ewagema oyage gedara harima neet api asawen samahara dewal balala egena gannawa god bless you
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilanakila6061
@nilanakila6061 8 ай бұрын
Akke mama harima asawen oyage vedio balanawa.harima lassanai.asa hithenawa.❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@veronicaperera8253
@veronicaperera8253 8 ай бұрын
Hi its a beautiful video am waiting for y videos every day take care god bless u all ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
Thank you so much ♥️
@nayomipiumika2159
@nayomipiumika2159 8 ай бұрын
Akke oyage vidio walata dn pissu hadila tiynnee e tharamata asa❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@apnsandamali7228
@apnsandamali7228 8 ай бұрын
❤❤හරිම රසවත් කෑම ටිකක් අැත්තමයි අක්කි 😊😊😊මරීනා හරිම ලස්සනට පෙලේ කරා හරිද ඉදිරියටම යන්න මැනික බුදු සරනයි අාදරෙයි කට්ටියටම ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@upeksha158
@upeksha158 8 ай бұрын
අදත් ඉතින් හරිම ලස්සනයි අක්කගේ වීඩියෝ එක ගොඩාක් අසාවෙන් බැලුවේ.මරීනා පැංචි හරිම ලස්සනට පියානෝ එක ප්ලේ කරනවා එයාවත් ආදරෙන් මතක් කලා කියන්න.ඔයලා හැමෝටම බුදු සරණයි අක්කේ .❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 8 ай бұрын
Aadareiy hemadamath .satutin inna lebewa jesu pihitaiy budu saranaiy
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@niorshajayamanna3275
@niorshajayamanna3275 8 ай бұрын
අද විඩියෝ එකන් හරිම ලස්සනයි 💗හොඩක් අසවෙන් බැලුවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💗💗
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏
@ishanihettiarachchi9094
@ishanihettiarachchi9094 8 ай бұрын
Mn me video lagadi balanna gatte.marina hari adaraniya duwek eya dakiddi hari adare hitenawa.eyage hinawai e hoda gati guna dakiddi hari asai.❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@helankumari7059
@helankumari7059 8 ай бұрын
Kohomada akke apiata nm sanipa neha akke ath akkage videos mn balanawa adari parissamin inna akke ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනෙ එහෙමද පරිස්සමෙන් ඉන්න ♥️♥️ අපි හොඳින් ඉන්නවා ♥️♥️
@shamini2811
@shamini2811 5 ай бұрын
I never knew that you can freeze green chillies. Thank you so much for all the tips!🙏
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
😘😘😘😘
@pramodiwijethunga5054
@pramodiwijethunga5054 8 ай бұрын
Mareena nangi harima shooi eya hri helpful🥰.Mareena wagema uncle wath pennanko.God bless you aunty ❤😊
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rohanvijitha5147
@rohanvijitha5147 8 ай бұрын
ඇන්ටි අදත් විඩියෝ එක බැලුවා. මරිනා ලස්සනට පියානෝ ප්ලේ කරා. මරිනාට ආදරෙයි ජය වේවා❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@Savage_cutie727
@Savage_cutie727 8 ай бұрын
Harima lassanai marina piano wadanaya karana widiha ❤🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nadeeshapriyadarshani1104
@nadeeshapriyadarshani1104 8 ай бұрын
Wenada dana poni tail ekata wada mareena petiyata e hair style eka lassanay. Lassanay akke budu saranay parissamin enna
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@sunandahemantha5272
@sunandahemantha5272 8 ай бұрын
මරිනා ලස්සනට paly කරනවා.අදත් හරිම ආසාවෙන් video එක බැලුවා.ඔයාලත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandimaadhihetty563
@chandimaadhihetty563 8 ай бұрын
❤❤❤❤adarei hemadamath Theruwan saranai. .
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@shanikasenarathna998
@shanikasenarathna998 8 ай бұрын
Marina piyano play karanwa harima lassanai💖.akke mn oya hadana widiyata soup keta heduwa.eka hodata awa.rasath gdk hodai.oyage vedios asawen balanwa.budusaranai hemotama💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@magnomax268
@magnomax268 8 ай бұрын
Awesome. ❤❤❤❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
Thanks 🤗
@thusharicfrenando8858
@thusharicfrenando8858 8 ай бұрын
ලස්සන වීඩියෝ එකක් ගෙන ආවාට ඔබට බොහෝම ස්තූතියී .ඔබ උයන විදියයී,,එලවලු වගාවයී බලන්න මම ගොඩාක් ආසයී.මරීනා පුතා දැන් ගොඩාක් ලස්සනයි .බුදු සරනයී ❤❤.ඔබ සියලුම දෙනාට .
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wasala2744
@wasala2744 8 ай бұрын
බොහොම ලස්සන vedio වක් බොහොම ස්තුති නoග මරීන දූ ලස්සන ට පියානෝව වාදනය කරනව.... මතක්කලා කියන්න දූ ආදරෙන් ... පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ..... තෙරුවන්සරණයි .. දෙවිරැකවරණයි ඔයාට ......
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 8 ай бұрын
Oyage vidiyo balanne uyanawa balanna.❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️♥️
@user-xm6iq5kb1l
@user-xm6iq5kb1l 8 ай бұрын
Adarei akkiiii manika
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️ ආදරෙයි ♥️
@user-eo7ly1bn9i
@user-eo7ly1bn9i 5 ай бұрын
Mama harima asai oyage katha ahanna
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
😘😘😘😘😘🙏🙏
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 8 ай бұрын
2:51 ලස්සනට වාදනය කලා මරීනා නංගි ලස්සනයි කියලා කියන්න නැන්දගෙ ජීවිතෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@senurisenanayake177
@senurisenanayake177 8 ай бұрын
Budu saranai akki ❤🌸
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️
@nimavlogs3939
@nimavlogs3939 5 ай бұрын
Ane... Kiyanna wachana nehe. Harima lassanai. Sathutin Inna hemoma. ❤️✨
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 😘😘😘🙏🙏
@dammirajapaksha9466
@dammirajapaksha9466 8 ай бұрын
හරිම ලස්සනයි දුව play කරනවා .
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kaveeshanethmini4564
@kaveeshanethmini4564 8 ай бұрын
මරීනා ප්ලේ කර හරිම ලස්සනයි ඔයා කෑම හදනවා බලන් ඉන්නත් ආසයි ❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-ut5py7we7p
@user-ut5py7we7p 8 ай бұрын
ඔයානම් හරිම හොද අම්මෙක් නැන්දියෝ❤.මන් ආසයි ඔයගෙ විඩියො වලට.😊
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sudu3601
@sudu3601 8 ай бұрын
😍😍❤
@nayanagunawardane8248
@nayanagunawardane8248 7 ай бұрын
Kohe hitiyah lankawe kiyala kiyanna puluwan widiyata jeewath veema harima sathutak. Boru atopa nathi sarala charithayak. Math awrudu 5 hitiya Japan. Teruwan saranai Teruwan saranai
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️😘😘♥️♥️♥️♥️🙏🙏🙏
@karunawathikarunawathi9696
@karunawathikarunawathi9696 7 ай бұрын
❤❤❤❤❤mareena penchita Sinhala kathakaranna berifa akkeeeee❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
සිංහල බෑ එයාට ♥️♥️♥️
@kavisdiarychannel
@kavisdiarychannel 8 ай бұрын
@neranjikapriyadarshani8497
@neranjikapriyadarshani8497 8 ай бұрын
Lassanai ...kema tikath rasa patai..parissamin inna..❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tharushineshani1574
@tharushineshani1574 8 ай бұрын
❤❤
@oshadichamodya8216
@oshadichamodya8216 8 ай бұрын
Ammo.Ada diga video ekak😁👍thanku nande❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandimaudayangani5270
@chandimaudayangani5270 8 ай бұрын
Oyaga kamanam niyamai akke
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️
@user-ed9ku2th3h
@user-ed9ku2th3h 18 күн бұрын
Oyage athvasiye thami oya hari lucky marina duve dakshai dan lasseni dooni ♥️♥️💕
@anushajeewani2016
@anushajeewani2016 18 күн бұрын
♥️♥️♥️🙏
@MalaGunasekara-js8dk
@MalaGunasekara-js8dk 8 ай бұрын
Marina good girl . & Your food also very nice. Your lucky like that daughter got ❤️❤️❤️👍
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
Thank you so much 🤗
@manojmadhushanka6529
@manojmadhushanka6529 8 ай бұрын
මරීනා plya කරපු ටෝන් එක හරිම ලස්සනයි ආදරෙයි හැමෝටම පරිස්සමින් ඉන්න අක්කා❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@pearlshinycreations2049
@pearlshinycreations2049 8 ай бұрын
Me videos gana kiyanna wachana na. Puduma lassanak thiyenne.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 8 ай бұрын
මරිනාගෙ පියානෝ වාදනය ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤❤හැමදාම වගෙ අදත් vlog එක ලස්සනයි අක්කෙ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-bd9jx7mz9t
@user-bd9jx7mz9t 8 ай бұрын
Akkage videos ekak enaka. Balan inne.hamadama video ekak dannako.akka kama hadanawa balanna harima asai.❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rajamohan1134
@rajamohan1134 8 ай бұрын
Marina harima lassani Hari huratal genu lamayek hedenna oni Anna e wage ❤❤ oyage kama jathi mama mehe inna ayatath hadala denawa ❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,4 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 56 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,4 МЛН