දවසම ඇඩුවා 😭 | එයාත් අපිව දාලා ගිය දවස | වෙසක් සතිය | Life in Japan 🇯🇵

  Рет қаралды 377,996

Pawani Perera

Pawani Perera

Күн бұрын

Пікірлер: 1 500
@gayanimadusha4943
@gayanimadusha4943 5 ай бұрын
මේ වගේ නැන්දම්මා කෙනෙක් ලැබෙන්න අක්කාත්,හොද ලේලී කෙනෙක් ලැබෙන්න මේ අම්මත් පිං කරලා තියනවා 🥺❤️
@chayaweerasinghe8515
@chayaweerasinghe8515 5 ай бұрын
තාත්තාම්මා හරිම අහිංසකයි... අක්කිගේ හිනාවේ අයිතිකාරයා අය්යා... ඉතින් ඒ වගේ ආදරණීය පුතෙක් හදපු තාත්තාම්මාට හුඟාක් පිං.... අක්කිත් හරිම ආදරණීයයි.... තමන්ගේ අම්මාට වගේම අය්යාගේ අම්මාටත් ආදරෙයි....♥️🌹🥺
@Hiruniperera-zf4xv
@Hiruniperera-zf4xv 5 ай бұрын
චතුරංග අයියාහ් වගේ රත්තරං පුතෙක් හදුවාට තාත්තාම්මාට ගොඩක් පින් 🥺❤
@shashisewwandi9467
@shashisewwandi9467 5 ай бұрын
ලස්සන හදවතක් තියෙන පුතෙක් හදපු ඒ අම්මා හරිම හොද ආදරනීය අම්ම කෙනෙක්.හරිම ආදරෙයි මාත් එ අම්මට😘😘
@dulanjaleeapsara4357
@dulanjaleeapsara4357 5 ай бұрын
මේක බලද්දී මටත් ඇඩුනා අක්කේ....ඒ අම්මා කොච්චර ආදරෙයිද......හොද පුතෙක් හදලා මෙහෙම සතුටින් ඉන්න එකම ඇති ඒ අම්මට......අපිටත් ඒක මාර විදිහට දැනුනා...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ...❤
@uma......
@uma...... 5 ай бұрын
☺♡
@hirugayanthika
@hirugayanthika 5 ай бұрын
@namalinamali2022
@namalinamali2022 5 ай бұрын
Godaak duka hithuna 😥😥
@khemakulathunga6996
@khemakulathunga6996 5 ай бұрын
හරිම හොඳ අම්ම කෙනෙක් ....
@ruwanthikadeepthi7784
@ruwanthikadeepthi7784 5 ай бұрын
❤❤
@SYOSproduction
@SYOSproduction 5 ай бұрын
තාත්තාම්මාව ආපහු එක්කන් එන්න ජපානෙට ඒ වගෙ හොද පුතෙක් හදපු පිනම ඇති තාත්තම්මට හරිම හොද අම්මා කෙනෙක් ආදරෙයි තාත්තම්මෙ ❤නිදුක් නිරෝගී දීර්ගායු වේවා ! තෙරුවන් සරණයි !
@madurapperumagamage62
@madurapperumagamage62 5 ай бұрын
දරා ගන්න බැරි තරමට දුක හිතුණා.....ඉක්මනින්ම ආයෙම සැරයක් රියූ බබාගෙ තාත්තම්මව ජපානෙට එක්ක එන්න පුලුවන් වෙන්න ඕනෙ....❤
@ekanayakakanchana1766
@ekanayakakanchana1766 5 ай бұрын
ගිය ආත්ම වලත් එකට එකතු වෙලා පින් කලාම මේ විදියට මේ ආත්මෙත් එකට ජීවත් වෙන්න ලැබෙනවා නංගියෝ... ❤ ගොඩාක් හැගීම්බරයි😢❤
@Shyamaliperera0813
@Shyamaliperera0813 5 ай бұрын
ලෝකයකයේ නාගරීකරනයත් එක්ක තරගයට දුවන මිනිස්සු අතරෙ නතර වෙලා තමන්ගෙ පාඩුවෙ ජීවිතේ එකක් පරිසරයෙ ලස්ස්නත් විදිනවා හරි ලස්සනට දැක්කා එක ලස්සන කෙල්ලෙක්ගෙන්..... ඔයාගෙන් නම් ජිවීතේ ඉගනගනගත්ත දේවල් නම් ගොඩයි... වැඩ ගොඩාක් තියෙද්දි පොඩ්ඩ් ඇත්නම් strees ගත්ත මම strees නතුව ප්ලෑන් එකක් එක්ක දවස පටන් ගත්තෙ අක්කා හින්දා... මම ආසකරපු මම හීන දැක්ක ඒ ලස්සන පුංචි සුරංගනා ලෝකය අක්කගෙ කතාවෙන් හරි ලස්සනට දැක්කා.... තමන්ගෙ අම්මට වගේම husbandගෙ අම්මටත් ආදරේ කරන අය අද හරිම අඩුයි. ඒත් අක්කා අක්කගෙ අම්මට වගේම අය්යගෙ අම්මටත් ආදරේ කරන විදිය දැක්කම හරිම සතුටුයී... අයියගෙ අම්මා සතුටු වෙනවා ඇති හොද පුතෙක් හැදුවා වගේම, එයාටත් කිසිම වෙනසක් නැතුව තමන්ගේ අම්මට වගේම හරිම ආදරේ කරන දුවෙක් ලැබුනට.... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ.. ආදරෙයි...❤ ... Hansika ...
@gshhabsbsm5357
@gshhabsbsm5357 5 ай бұрын
අනේ මට හරිම දුක හිතුන වීඩියෝ එකක්
@madushanirajarathna5874
@madushanirajarathna5874 2 ай бұрын
අනේ රත්තරං අම්මා කෙනෙක්......ඔයා හරිම වාසනාවන්යි පවනි.........(අක්කද නන්ගිද දන් නෑනේ)❤❤❤❤❤❤මේ තරම් ආදරනීය පවුලක් ලබන්න ඔයා ගොඩාක් පින් කරලා....හැමදාම සතුටින් ඉන්න ❤
@dananjayashehanwerellagama6454
@dananjayashehanwerellagama6454 5 ай бұрын
මේ අම්මා මාර පින්වන්තයි මම් මගේ අම්මට පස්සේ දැක්ක සුන්දර ගැහැණිය මේ අම්මා❤ හරිම ප්‍රියමනාපයි මේ videos balana api hari pinwanthai
@KawashalyaJanani-lt8mk
@KawashalyaJanani-lt8mk 5 ай бұрын
අඬන්නෙ නැතුව බලපු අය ඉන්නවද ?😢😢😢 අක්කගේ වීඩියෝ හැමදාම මං බලනවා,ඒත් මං කමෙන්ට් එකක් දාන පළවෙනි පාර මේ.දුක හිතුනා ගොඩාක්😢😢.තෙරුවන් සරණයි ඔයාලා ඔක්කොටම ❤
@MadushaniDissanayaka-u7g
@MadushaniDissanayaka-u7g 5 ай бұрын
පපුව පැලුන් නැති ටික විතරයි. ඒ තරම් දුකක් ඒ අහිංසක අම්මාගෙ ආදරේ 😪
@rashmitashima8498
@rashmitashima8498 5 ай бұрын
හරිම ආදරනීය අම්ම කෙනෙක්.ඇත්තටම ඇඩුනා එච්චරට ආදරනීයයි
@lashininiwarthana9265
@lashininiwarthana9265 5 ай бұрын
හිත සැහැල්ලු වෙන ආසම විනාඩි 27 🥺🤍✨️
@shehanlivera8255
@shehanlivera8255 5 ай бұрын
Comment එක ඇබ්බැහියක් වුනානේ ...
@hansiraveena3210
@hansiraveena3210 5 ай бұрын
මේ vlog එක බලපු හැමෝම අඩන්න ඇති.අනේ ගොඩක් දුක හිතෙන vlog එකක් අක්කී..🥺❤️තාත්තම්ම ගොඩක් අහිංසකයි..අක්කි ගොඩක් පිං කරල තියෙනව අක්කි.හැමදේකින්ම හොදම දේ ලබන්න❤️❤️ඒ අම්මත් පින්වන්තයි ලේලියෙක් නොවී අක්කි වගේ දුවෙක් ලබන්න.🥰🥰❤️❤️
@RohiniMalkanthi-z4b
@RohiniMalkanthi-z4b 5 ай бұрын
තමන්ගෙ අම්ම වගෙ තමයි .එයගෙ කුසෙ ඉපදුනෙ නැතත් එය පවනි අක්කිට ගොඩක් ආදරේ බව පේනව ,ටික දවසකට හරි එ අම්මව සතුටු කරානෙ එක ගැන හිතලා අක්කි සතුටු වෙන්න ,❤❤😊😊
@anjaliumagiliya
@anjaliumagiliya 5 ай бұрын
මතු ආත්මෙත් ඔයාලා හැමෝම මේ වගේම එක් වෙන්න ඕන . ඒ වගේම අනිත් හැමෝටමත් මෙ වගෙ ලස්සනට ජීවත් වෙන්න ආදරණීය මිනිස්සු මුණ ගැහෙන්න ඕන . හදවතට මාර විදිහට දැනුනා මේ වීඩීයෝ එකනම් ..🥹🤍
@Harshani-o2l
@Harshani-o2l 5 ай бұрын
ඒ අම්මව දැක්කම ගොඩක් අහිංසකයි කියලා දැනෙනවා. තමන්ගේ දරුවන්ට දෙන ආදරේ කිසිම වෙනසක් නැතුව පිටින් පවුලට සම්බන්ධ වෙන දරුවන්ටත් දෙන අම්මලා ගොඩක් හිගයි. අක්කී ඔයා හරි වාසනාවන්තයි ඒ වගේ අම්මා කෙනෙක් ළඟ හැදුන පුතෙකුගෙ සෙනෙහෙවන්ත පතිනිය වෙන්න... ❤️ ආදරේත් කැඩපතක් වගේ. අක්කත් ඒ අම්මාට හරි ආදරේ යි. මට ඒ අම්මව ගොඩක් දැනෙන්නේ මගේ ආදරණීයම කෙනාගෙත් අම්මා ඒ වගේ. මම ඒ අම්මා එක්ක ඉන්න හීන මවපු ලෝකේ අක්කාගේ ජිවිතෙනුත් මං දැක්කා... ❤
@isharadilshani9834
@isharadilshani9834 4 ай бұрын
අනේ මටත් ඇඩුනා.ඒ වගේ රත්ත්‍රන් පුතෙක් හදපු ඒ අම්මට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ලැබෙන්න ඕනි.අයියගෙ අම්මත් හරි අහිංසකයි.ආදරෙයි අම්මේ..ඉක්මනින්ම ඔයාව ආපහු දකින්න මග බලන් ඉන්නව
@Jagathkandy
@Jagathkandy 5 ай бұрын
ඒ අම්මා ආදරණීය පුතෙක් හැදුව නිසා අක්කි අද ගොඩක් සතුටින්,බුදු සරණයි හැමෝටම
@nalaninalani9928
@nalaninalani9928 5 ай бұрын
මේ තමයි පෙර සසරෙ කල පිං!තමන්ගෙ මව සමානවම තමන්ට ආදරේ කරන නැන්දම්මෙක් ලැබම.තාත්තම්මා ඔයා උතුම් මවක්.ආදරෙයි ගොඩාක්....❤❤❤❤ඒවගේම හැමෝටම හැමදාමත් ආදරෙයි.හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණය!
@AsangiNilmini
@AsangiNilmini 5 ай бұрын
එ අම්මට ජපානෙ ලස්සන පෙන්නුවට ඔයාට ගොඩාක් ස්තුතියි
@OhasOhas
@OhasOhas 5 ай бұрын
අනේ අයියගේ අම්මා හරීම ආදරණීයයි අක්කට කොච්චර ආදරේද එයා හරීම ලස්සන හිනාවක් අයියගේ අම්මට තියෙන්නේ අක්කගේ අම්මලා දෙන්නටම බුදු සරණයි ❤
@nawo4546
@nawo4546 5 ай бұрын
02:43අනේහ් රියු පැටියා ස්ට්‍රෝබෙරි ගෙඩිය කන්න හදන හැටි පව් අනේහ්..❤ ඇත්තටම අක්කි ආදරණීයන් ලග ඉදලා වෙන් වෙලා යන දවසට පුදුමාකාර හැගීමක්,දුකක් තියෙන්නෙ 🥺. අනේ මගෙත් ඇස් වලට කදුළු ආවා.ඒ අම්මා හොද පුතෙක් හදපු නිසා අද වෙනකොට අක්කිගෙ අම්මත්,අයියගෙ අම්මත් සතුටින් වගේම අක්කිට හොද සැමියෙක්,රියු පැටියට හොදම හොද පපා කෙනෙක් නිසා ඔයාලගෙ මුළු පවුලම සතුටින්.අක්කිගෙ අම්මා වගේම අයියගෙ අම්මත් හරි ආදරෙයි අක්කිට ❤️.අනේ ආදරෙයි අක්කි ඔයාලට 😘.චූටි දග මල්ල හරිම ආදරෙයි එයාටත්❤.පරිස්සමින් ඉන්න තුන්දෙනාම..බුදු සරණයි...🙏🌸😘💜️💜️💜️
@shanuperera95
@shanuperera95 4 ай бұрын
අම්බෝ නංගා මේ vedio එකට ඇඩුන තරමක්...ඔයා මේ vedio එකේ දාපු අම්මා ගැන කියවෙන ගීත එක්කම හරිම අමුතු දුකක් මගේ හිතටත් දැනුනා..ඒ වගේම ඔයා තාත්තම්මාගේ ඔක්කොම memories හරිම ආදරණීය විදියට එකතුකරලා vedio එක අවසාන කරලා හරිම ලස්සනයි ඒ වගේම ලොකු දුකක් එනවා ඒකට.මට vedioes 2k විතර missවුනා වැඩත් එක්ක .මේ vedio එක බලන්න free time එකක් එනකම්ම හිටියා..අදනම් මෙහෙට හොදටම වහිනවා ගොරවනවා ඒත් මේ feeling එකත් එක්කම මට මේ vedio එක බලන්න ඕනවුනා..අවුරුදු ගානක් තිස්සේ ඔයාට ,ඔයාගේ family life එකට,family එකට ,අපේ චූටි රියූට වගේම ඔයා ඔයාගේ life එකේ වෙන අපිත් එක්ක බෙදාගන්න හරිම ආදරණීය අත්දැකීම්වලට මම පුදුම තරම් ආදරෙයි සහ ලෝබයි. ඒක මං විතරක් නෙවෙයි ඔයාට ආදරේ කරන හැමෝටමත් එහෙමයි කියලා මං හිතනවා..තාමත් ඔයාට අපිට වගේම ඒ දුක ඇති තාත්තම්මා ගිය එකට..ඉක්මනට පුලුවන්නම් birthday vlog එක ගේන්න...❤🌸
@saviniimasha2583
@saviniimasha2583 5 ай бұрын
අක්කි බෝලේ ...... තාත්තම්මා ආවා කිව්වම මටත් ගොඩක් දුකයි .... ඇයි දන්නවා ද එයා හරි සතුටින් ඒ දවස් ගත කලේ ❤ ඔය ඇත්තටම අම්මී දුවයි වගේ 😊 ඉතින් තාත්තම්මා වෙනුවෙන් මාත් ගිහින් පිං කියනවා මේ වගේ ආදරණීය පුතෙක් බිහි කලාට ඒනිසා තමයි අක්කි සතුටින් ඉන්න ❤❤❤❤❤ බුදු සරනයි තාත්තම්මා 🙏🙏🙏🙏
@dishari197
@dishari197 5 ай бұрын
අනේ ඒ අම්ම හරිම පව් පවනි. හරිම ආදරෙයි නේද ඔයාලට. දරුවට අයියට ඉතිං කොහොමත් ආදරෙයිනේ, ඔයාටත් ඒ තරමටම ආදරේ එක ⁣කොච්චර දෙයක්ද. අනේ පව් මට ඇඬුන. එයාව බලන්න එන්න නැත්නම් ආයෙ ඉක්මනට ගෙන්න ගන්න. බුදු සරණයි අම්මේ ඔයාට අපි හැමෝමත් ආදරෙයි 🥰🥰🥰🥰 දීර්ඝායුෂ ලැබේවා 😘😘😘😘😘
@pramiladamayanthi4050
@pramiladamayanthi4050 5 ай бұрын
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්.ඒත් සත්‍යයට මූන දෙන්න වෙනවා තාත්ත ම්මා හරිම අහිංසක අම්මා කෙනෙක් . එයාව ආයෙත් ගෙනේවා ගන්න . ඔයාල හැමෝටම එයා ආදරෙයි .රියු මැණික ඇතුලු හැමෝටම බුදු සරණයි .💕
@DulakshikaPresadini
@DulakshikaPresadini 5 ай бұрын
අනේ ඇත්තටම අක්කි දුක හිතුනා .ඔයාලා සතුටින් ඉන්නවා දකිනකොට අපිට ත් ආස හිතෙනවා. හැමදාම ඔහොම ඉන්න අක්කි බුදු සරනයි❤
@Chamilaperera1978
@Chamilaperera1978 5 ай бұрын
මම ගොඩක් vedios බැලුවා, ඒත් comment කරන්න හිතුනෙ අද, ඒ ආදරේ හරිම විශේෂ යි, අම්මලා තාත්තලා ගොඩක් හොද උනාම දරුවන්ගෙ ජීවිත සාර්ථක වෙනවා. ඒක මේ video එකෙන් පෙනුනා, ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 🙏❤️
@NatureLovers8888
@NatureLovers8888 4 ай бұрын
ඔයාල හැමෝම ගොඩක්ම පින් කරපු අය .තමන්ගේම අම්ම දරුවන්ට හිත රිදෙන දේවල් කරද්දී මෙහෙම ආදරයක් දැක්කාම හිත පිරෙනවා. තාත්ත අම්මට, අම්මට අපි ආදරෙයි කියන්න. සතුටින් ඉන්න හැමදාම. තෙරුවන් සරණයි.
@menushigamage6276
@menushigamage6276 5 ай бұрын
අනේ අක්කි තාත්තම්මා යන මොහොත දකිද්දි මාර දුකයි කදුලු නවත්තගන්න බෑ 🥺. එයා රියු බබාට ගොඩක් ආදරෙයි 🥺. ඔයාලට ගොඩක් පිං අක්කි එයාව ඔහොම සතුටු කරාට. මගෙත් ලොකු හීනයක් දවසක මගේ අම්මලාවත් ඔය වගේ සතුටින් පුරවන්න 🥺😍. එයාලා තමයි අපේ ලෝකෙම 🤗🥺. ඔයාලට කවදාවත් වරදින්නෙ නෑ අක්කි. චතුරංග අයියා වගේ හොද husbnd කෙනෙක් ඔයාට ලැබුනෙ ඒ අම්මා නිසානේ. බුදුසරණයි අක්කි, අයියා, රියු බබා , තාත්තම්මා. ආදරෙයි 😘❤
@ChamodiJayakodi-d8u
@ChamodiJayakodi-d8u 5 ай бұрын
හිතට දුකක් දැනෙන හැම මොහොතකම ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම හිත සෑහෙන්න නිවෙනවා..පින්වන්ත දියනියක් ඔබ..පින්වන්ත බිරිඳක් ඔබ..පින්වන්ත මවක් ඔබ...ඔබෙන් ඉගෙනගන්න ගොඩාක් දේවල් තියනවා හැම කෙනෙක්ටම..වයසින් කොච්චර පුංචි වුනත් දැනුමින් ඉවසීමෙන් අාදරය බෙදන විදියෙන් ඔයා ගොඩාක් ඉදිරියෙන්...ජීවිත කාලය පුරාවටම සියලු පැතුම් ඉටු වෙන සුන්දර දිවියක් ලැබේවා මල් කුමාරියේ...❤❤❤❤❤❤
@b.agomas7905
@b.agomas7905 5 ай бұрын
Anee matath aduna akke 😢මගෙ අම්මත් පෙරේදා රට ගියා. මට ඒ වෙලාවෙ දැනුන දුක තරම් ලොකු දුකක් දැනුන මේ අන්තිම විනාඩි කිහිපයේදි🥺 මන් දන්නෙ ඔයා හරිම වාසනාවන්ත අම්ම කෙනෙක් වගේම බිරිදක් . ඔයා වගේම අදරණීය අම්මෙක් ඒ අම්මත් .ඔයා සුරන්ගනා ලෝකෙක ඉන්න සුරන්ගනාවියක් වගේ❤ හැමදාම සතුට වැඩි වෙන ජීවිතයක් ලැබේවා !
@iresha2606
@iresha2606 5 ай бұрын
ගොඩක් ආදරනීයම නැන්දම්මා කෙනෙක් ,ඇත්තමයි එයා ඔයාගෙම අම්ම තරම් ආදරනීයයි ,හැමදාම ආදරේන් ඉන්න තෙරුවන් සරණයි ඔයාල කාටත් අක්කෙ..❤
@hapiness8617
@hapiness8617 5 ай бұрын
අවසාන විනාඩි කීපය පපුව කඩන් ගියා වගේ දැනුනා..🥺 තාත්තම්මාට බුදු සරනයි..
@sampathariyarathna7579
@sampathariyarathna7579 5 ай бұрын
මගෙත්
@Wishujayanath
@Wishujayanath 5 ай бұрын
මගෙත්..😢
@nadeepemadasa5896
@nadeepemadasa5896 5 ай бұрын
මටත් 😢
@sachinidulanjali8892
@sachinidulanjali8892 5 ай бұрын
ඇත්තටම අක්කි වීඩියෝ එක බලනකොට ඇඩුනා... ඔයා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ අම්මා කෙනෙක් ලබන්න... ඇත්තටම මේ වගේ ආදරයක් හරිම උතුම්... ❤
@sadupiyarathna8633
@sadupiyarathna8633 5 ай бұрын
මේක බලලා මම හොදටම ඇඩුවා. මොකද මම ගොඩක් ආදරේ කරන මගෙ පනත් ඔය විදිහට ඈතට පියාඹලා ගියා. එයා ආයෙත් එනකල් හරි එයා ලගට යනකල් ඉවසිල්ලක් නැතුව ඇගිලි ගනිනවා. එදා එයා යද්දි දැනුන දුක තාමත් දැනෙනවා🥺🌼💜️
@IreshaUdyani-th2xk
@IreshaUdyani-th2xk 5 ай бұрын
ඔයා ගොඩක් ආදරණීය අම්මා කෙනෙක් ❤දුවෙක් ❤බිරිදක්.තාත්අම්මාටත් ගොඩක් ආදරෙයි.මටත් ඇස් දෙකට කදුලු ආවා.ඔයාලාට හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න මමත් අසිර්වාද කරනවා .
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 5 ай бұрын
අනේ අක්කි හරිම දුක හිතෙන vlog එකක් ... හරිම දුකයි. තාත්තම්මා ගිය එකට... මාරම ආසාවෙන් තමයි ඔයාල්ගෙ vlog බලන්නේ... ඔයා මාරම lucky girl කෙනෙක් ...මේ වගෙ family එකක් ආදරනීය husband කෙනෙක් තාත්තම්මා වගෙ ආදරනීය අම්මා කෙනෙක් රියු බෝලෙ වගෙ පැංචෙක් ... මේ වගෙ lovely family එකක් ලැබෙන්නෙ කලාතුරකින් .... බලාගෙන ඉන්න ආස හිතෙනවා.. අනේ හරිම දුකයි තාත්තම්මා ගිය එකට එයා ඔයාට එයාගෙම දුවෙකුට වගේ සැලකුවේ මගෙ අක්කී...මේ vlog එක බද්දි ඇඩුනා අක්කී..😢😓🥺😭 ආදරෙයි ඉස්සරහටත් ඒ ආදරේ ඒමම තමයි .....❤❤❤😢😢😭
@piumiwasana9729
@piumiwasana9729 5 ай бұрын
හරි ආදරණීය පවුලක් 😍 ඇත්තටම ගොඩක් දුක හිතුනා මේ වීඩියෝ එක බලද්දි.... ජීවිතේ මෙහෙම හමුවීම් හරි සුන්දරයි ❤️ අක්කා සතුටු වෙන්න ඒ වගේ අම්මා කෙනෙක් ලැබුණ එක ගැන 😊 අම්මා හරි ආදරණීයයි ❤️ හැමදාමත් ආදරේන් ඉන්න හැමෝම බුදු සරණයි 🌻😍
@mayurilakmali1168
@mayurilakmali1168 5 ай бұрын
තාත්තම්මා යන එකට නම් ගොඩක් දුකයි🥺.එයා හරි ආදරණීයයි 💞.අනේ මං හරි ආසාවෙන් හිටියේ අම්මම්මා වගේ තාත්තම්මාත් කීමෝනා එකක් අදිනවා බලන්න.අද vlog එක නම් ගොඩක් දුක එකක්.පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤️
@Ishani-hy9qd
@Ishani-hy9qd 5 ай бұрын
ඇත්තටම අක්කා ගොඩක් පින් කරලා තියනවා .මේ වගේ හරිම ආදරණීය අම්මා කෙනෙක් ලැබෙන්න.මේ වීඩියෝ එක බලද්දී කදුලු ආවා අක්කෙ.අනේ මටත් මේ වගේ අම්මා කෙනෙක් ලැබුනනම් කියලා.හැම අම්මා කෙනෙකුට ම වගෙම හැම දරුවෙකුටත් පුලුවන් උනානම් නැන්දම්ම ලේලි කියන මානසිකත්වයෙන් මිදෙන්න.අපි හැමෝගෙම පවුල් හරිම ලස්සන වෙයි.අක්කට රියු පැටියටෛ අයියටෛ වගෙම තාත්තම්මටයි අම්මම්මටයි ගොඩාක් ආදරෙයි ❤ගොඩක්
@sanduniperera7580
@sanduniperera7580 5 ай бұрын
අනේ. ඇත්තටම අයියගෙ අම්මා ගොඩාක් අහිංසක චරිතයක්. එයා අඬනවා දකිද්දි මගේ ඇස් වලටත් කඳුළු ආවා. අම්මලා හරි ආදරෙයි පුතාලට. එයාගෙ පුතාව අක්කිට මේ තරම් ආදරෙන් බාර කරල, එයා සතුටින් ඉන්න තරම් , ඒ අම්මා මෙිනතරම් කාරුණික ඇතිද. අද සමාජෙ නැන්දම්මා ලේලි කියල චරිතාංග දෙකක් රඟදක්වමින් ගොඩාක් ප්‍රශ්න දාගන්න මිනිස්සු අතරේ, ඔයාලා වගේ ආදරෙන් බැඳිලා ඉන්න අම්මලා දුවලා මේ ලෝකෙටම ආශිර්වාදයක් ❤❤ ඔයාලා හැමෝටම යහපතක් වෙන්න ඕන ආදරෙයි පවනි අක්කි ❤
@TharuSanju-u6x
@TharuSanju-u6x 4 ай бұрын
හරිම ආදරනීය පව්ලක් ඇස් දෙකට කදුලුත් ආවා 🥺එ අම්ම ගොඩක් වාසනාවන්තයි රත්තරන් පුතෙක් ඉන්නව එ වගෙම ගොඩක් හොද ලේලි කෙනෙකුත් ලැබිල ඉන්නව ❤❤
@sakunisenethma4209
@sakunisenethma4209 5 ай бұрын
ඔයා මාර ලස්සන හදවතක් තියෙන කෙල්ලෙක් අක්කෙ🥺❤️තමන්ගෙ මහත්තයගෙ අම්මට තමන්ගෙ අම්මට වගේ සලකන අය හරි අඩුයි,අනේ මට ඇඩුනා අක්කෙ මේක බලද්දි,සෑහෙන්න දුකයි,අක්ක හැමදාම වෙනසක් නැතුව ඔය ආදරණීය හිත පරිස්සම් කරන් ඉන්න,මං මාර ආදරේ කරන අක්ක කෙනෙක් ඔයා,මට අක්කව ඇත්තටම දැකගන්න බැරි වුනාට ඔය ආදරණීය හදවත ඇතුළින් මං ඔයාව හරි ලස්සනට දකිනව අක්කෙ🥺❤️ඔයා ජීවත් වෙන්නෙ කෙල්ලෙක් විදියට ගොඩක් අය ජීවත් වෙන්න ආස කරන විදියෙ ලෝකෙක අක්කෙ,සුරංගනා කතාවක් දකිනවා වගේ,අක්ක හැමදාම අපේ ඇස් හිනාවෙන් පුරවන්නත් කදුලින් තෙත් කරන්නත් දක්ෂයි,මං අක්කට හරිම ආදරෙයි,ඔයාගෙ මේ ලස්සන ලෝකෙ හැමදාම ආදරෙන් පිරිලා ඉතිරෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනව අක්කෙ😘😘😘ආදරෙයි හැමදාම ❤❤❤
@NishaniMadusha-h8k
@NishaniMadusha-h8k 5 ай бұрын
සතුට වගේම දුකත් පිරුණු වීඩියෝ එකක්...ජිවිතේ වෙනස් වීම් වලට කොහොමත් අපිට මූන දෙන්න වෙනවා..දුකින් හරි ආදරණීය සමුගැනිම් වලින් ඇත් වෙන්න උනත් ආයේමත් දවසක ඒ සමුගැනිම් ලං කර ගමු..ආදරෙයි ඔක්කොටම...❤❤❤❤❤😊😊😊😊
@sadunisathsarani9100
@sadunisathsarani9100 5 ай бұрын
අනේ මේ video එක අසාවෙන් බැලුවට ඇත්තටම අවසානෙදි නම් ඇඩු නා අක්කියෝ. තාත්තාඅම්මා පවු අනේ. එයා යද්දී අපිටත් දුක හිතුනා. හරිම ආදරණිය අම්මා කෙනෙක් 🙏
@charithakaluarachchi770
@charithakaluarachchi770 5 ай бұрын
අම්මට ආදරේ පුත්තු කොහොමත් බිරිඳ ට ආදරෙයි ලුනෙ 😍. රටවල් දෙකක ඉදන් ජිවිතෙ අමාරුම කාලෙ අයියට ශක්තියක් උන ඔයාට දැන් ජීවිතේ විදින කාලෙ 👩‍❤️‍👨🖤. 🖐🇯🇵
@YashodhaSewwandi-h4d
@YashodhaSewwandi-h4d 5 ай бұрын
මේක බලනකොට මටත් ඇඩුනා අක්කි 🥺 මගේ අම්මි නැතිවෙලා අවුරුදු 7ක් මන් උසස්පෙල කරනකොට මට ඕනම කාලේ ඉතින් ඔයාගේ අම්මි අයියලා අම්මි එයාලා එක්ක දකිනකොට මට මතක් වෙන්නෙම මගෙ අම්මා ඔයා වාසනාවන්තයි අක්කි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම බුදු සරනයි අක්කි ඔයාලට 😍😘
@AparnaTiroshani
@AparnaTiroshani 5 ай бұрын
තාත්තම්මා ගියාම අපිටත් ගොඩක් දුකයි අක්කි 🥺❤️ අනේ තාත්තම්මා ගොඩක් අහිංසකයි වගේම ගොඩක් හොද කෙනෙක් වගේ .ඒත් මොනා කරන්නද අක්කි අපේ ආදරණීයන්ට සමු දෙන්නම වෙනවනේ 🥺 අක්කි තාත්තම්මා ජපානේ ඉන්න කාලේ අක්කිගේ අම්මට වගේම තාත්තම්මටත් හරිම ආදරෙන් සැලකුවනේ අක්කි දුක් වෙන්න එපා ඒ නිසා හොදද 🥺 අක්කි ගොඩක් හොද ලේලියක් ❤ අක්කි තව පොඩි request එකක් තියෙනවා .අක්කිල පටන් ගත්තු අලුත් academy එකේ විස්තර ටිකක් දාල video එකක් කරන්න පුලුවන් ද ? මාත් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න හිතන් ඉන්නේ අක්කි ඒකයි .ආදරෙයි ඔයාලට ❤රියු පැටියට ගොඩක් ආදරෙයි 🥹💕🌹
@manojaperera5097
@manojaperera5097 5 ай бұрын
අනේ දුව හරිම දුකයි ඒ අම්මාගෙ වෙන්වීම දැක්කම.ආයෙමත් ආත්තම්හා ගෙන්නගන්න.ඔයාලට බු සරණයි.
@R.Rashmi
@R.Rashmi 5 ай бұрын
අයියෝ පට්ටම දුකයි..මුල රියුගේ දග වැඩ බලද්දි හරිම ආසාවෙන් හිටියේ..රියු දග මල්ල..එයා ගොඩක් පින්වන්ත අම්මා කෙනෙක්.නොමල් චාම් විදිහට ඉන්නේ එයා..හරිම ආදරණීයයි..එයා යද්දි මටත් ඇඩුනා..ගොඩක් දුකයි..ඒ පින් වන්ත අම්මාට අපි හැමෝම ආදරෙයි..මොකද අද පවනි අක්කාටත් හොද හස්බන්ඩ් කෙනෙක් වගේම රියු මැණිකටත් සෙනෙහෙවන්ත ආදරණීය පියෙක් ලැබුනෙත් ඒ අම්මා හොද නිහතමානී පුතෙක් බිහි කරපු නිසයි..ඔයාලාගේ මුලු ෆැමලි එකටම මාරම ආසයි ආදරෙයි..රියු මැණිකටත් දුකින් ඉන්න අපිව සතුටු කලාට සියලුම දෙවියන්ගේ බුදුන්ගේ පිහිටයි..❤❤❤❤❤❤❤
@NirmaSFernando
@NirmaSFernando 5 ай бұрын
තාත්තම්මයි..අම්මම්මයි දෙන්නම පව්..එයාලා එද්දි සතුට ගොඩක් අරන් ආවා..අපිටත් ඔයා නැති පාලුව දැනෙයි අම්මේ..ආයෙමත් ඉක්මනින් රියෝ බබාව බලන්න එන්න පුලුවන් වෙන්න කියලා තාත්තම්මටයි..අම්මම්මටයි දෙන්නටම ප්රාර්ථනා කරනවා..❤❤❤
@maneeshadevindi2084
@maneeshadevindi2084 5 ай бұрын
මේක බලන අපිටත් මෙච්චර දුක හිතෙනවනම් මේක ඇතුලෙ ඉන්න් අයට කොච්චර හිත් වේදනාවක් ඇතිද කියල හිතුන... 😊😇🥺 ජීවිතේ අපිට දුක සතුට දෙකම දරාගන්න වෙනව ❤🥰...මං මේ වීඩියෝ එකෙන් දකින ලොකුම දේ තමයි වැඩිහිටි තරුන හැමෝටම ලොකු ආදර්ශයක් අක්කයි චතුරංග අයියගෙ අම්මයි.. අක්ක ලේලියෙක් නොවී දුවෙක් වෙන්න හදනකොට අයියගෙ අම්ම නැන්දම්ම කෙනෙ නොවී අම්ම කෙනෙක් වෙන්න හදනකොට ඒ බැදීම් හරිම ලස්සනට පේනව හැමෝටම ලොකු ආදර්ශයක් 🥰❤හැමෝම මේ විදිහට ඉන්නවනම් කොච්චර ලස්සන වෙයිද් මිනිස්සුන්ගෙ ජිවිත... ❤🥰හැමදාම සතුටින් ඉන්න අක්කි බුදු සරණයි ❤
@hasinikanchana7051
@hasinikanchana7051 5 ай бұрын
අනේ , අක්කේ ඒ අම්මා ඇත්තටම අහිංසකයි මාරම දුකයි බලන් ඉන්න අපිටත් බුදු සරණයි අම්මේ 🥺❤️🙏
@Nimavlog98
@Nimavlog98 5 ай бұрын
හරිම වාසනාවන්ත පවුලක් ❤️.video එක බලද්දී දුක උනත් මෙහෙම පවුල් තියෙනවා දකිද්දී පුදුම සතුටක් දැනෙන්නේ 🥰
@tharushikanethminibulukumb5774
@tharushikanethminibulukumb5774 5 ай бұрын
අනේ ඒක බලනකොට මටත් ඇඩුනා. හරිම අහිංසක ලස්සන අම්ම කෙනෙක්. මගෙ නැන්දම්මාත් මේ වගේ. එයාට මං නැන්දම්මා කියන්න කැමති නෑ. මගෙ අම්මා වගේමයි එයා. මගෙ අම්මා මේ ලෝකෙ නෑ .ඒත් එයා මට ඒ අඩුව දැනෙන්න දෙන් නෑ.මගෙ හැමදේටම ලගින් ඉන්නෙ එයා. ඇත්තමයි මං හිතනවා මං වගේම අක්කිත් ගොඩාක් වාසනාවන්තයි කියලා ඒ වගේ අම්මා කෙනෙක් ලබන්න....🥰🥺
@SanjeewaPrasadini-oz2mh
@SanjeewaPrasadini-oz2mh 5 ай бұрын
හරිම දුකයි නංගි.තාත්තම්මාටත් ගොඩාක් දුක ඇති.ආයෙත් ඉක්මනින්ම ඔයලා මුනගැහෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤
@Imayadissanayake9947
@Imayadissanayake9947 5 ай бұрын
😢... ඔයා මේක ඉවර වෙනකම කියවයි කියලා මම විශ්වාස කරනවා... අක්කේ ඇත්තටම ඔයාගේ කටහඩ හිත නිවන භාවනාවක් වගේ... අපිට දුක, සතුට කියන දේවල් ජීවිතේට එද්දි ඒවා විදින්නත්, ඒවගේම දරාගන්නත් ඔයා හරි ලස්සනට මේ vlog වලින් අපිට කියලා දෙනවා.. හරිම ලස්සනයි ඒදේවල් ඇත්තටම ආදරේ, සතුට, සෙනෙහහ හරි ලස්සනට විදින ශක්තිමත් පවුලක් අක්කී,... ලංකාවේ කාන්තාවක් විදියට අපි ඒ ලස්සන දේවල් අගෙ කරන්න ඕන... ඇත්තටම මටත් දුකම දුකහිතුනා තාත්තම්මා දකිනකොට ඒ ඔයාලා වෙනුවෙන් එයා ගේ තිබුන ආදරේ .... ඒ ඔය දෙන්නා එකතු වෙලා ගොඩ නගාගන තියන ලස්සන ශක්තිය. අක්කී... ඔයාලට ඒ දේ උපරිම ලැබේනවා....🎉 ඒ සතුට ආදරේ ගොඩාක් ලස්සනයි අක්කී.... ඔයාලට බුදුසරණයි🎉... ගොඩාක් ආදරේ❤❤
@outofhome99
@outofhome99 5 ай бұрын
ජීවිතේ කියන්නේ දුකයි ,සතුටයි එක්ක යන ගමනක් අක්කියෝ.අක්කි හැමදාම වගේ ඒක මතක් කරනවා.අනේ මටත් ඇඩුනා අයියගෙ අම්මා ගිය එකට.අපිට අම්මලාගෙන් දුර හිටියත් ඕනි වෙලාවක ගිහින් බලලා එන්න පුලුවන් .ඒත් අක්කිලට එහෙම බෑනේ.ජීවිතේ අක්කි ලබපු ලොකුම සතුටක් තමයි අයියා ලබපු එකයි.ඒ වගේ අම්මා කෙනෙක් ලැබුන එක.අම්මා නැන්දම්මෙක් නොවී අම්මෙක් වුනා.හොද පුතෙක් ඉන්නේ ඒ අම්මා නිසා.මන් හරිම ආදරෙයි අම්මලා දෙන්නටම.මේ වගේ හරි නිහතමානී ,ලස්සන බෝනික්කියක් ඉන්නේ ඒ අම්මා නිසා.ඒ හැමෝගෙම පිනකට චූටි බබා ඇවිල්ලා.කෝලම් ගොඩායි.එමී බබටත් ගොඩාක් පාලු ඇති .දැන් දැන් චූටි බෝලේ ඇවිදින්න පටන් ගන්න නිසා පස්සෙන්ම ඉන්න වෙනවා නේද අක්කී.අනේ ඒ වීඩියෝ බලන්න ආසාවෙන් ඉන්නවා.එමී එක්ක කරන හුරතල්.හැමදාම මේ හිනාව කට්ටියම තියා ගන්න.පරිස්සමින් ඉන්න .බුදු සරණයි.ගොඩාක් ආදරෙයි🥰🥰🥰🥰🥰 මන් නිශූ
@user-mali11-23
@user-mali11-23 5 ай бұрын
මට තේරෙන්නෑ ඇයි මං මෙච්චර ඉමෝශනල් වෙන්නෙ කියල සමහරවිට අපිත් එකම පව්ලක් වගේ නිසා වෙන්නැති. තාත්තම්මා යන මේ වීඩියෝ එක වගෙම අම්මම්මා යන වීඩියෝ එක බැලුවෙත් කදුලු පුරවගෙන. ඔයාලෑ සතුටෙදි අපි හිනා වෙනව වගෙම මේ වෙලාවට ඇඩෙන්නෙත් එච්චරකට ඔයාලව අපිට දැනෙන හින්ද වෙන්නැති. තාත්තම්මට ඇත්තටම ගොඩක් පින් මේ වගෙ පුතෙක් හැදුවට ඒ හින්දයි අක්කිගෙ මුලු ජීවිතේම මෙච්චර ලස්සනට පින්වන්ත විදියට ගෙවන්න ලැබෙන්නෙ.. ඔයාලට හැම සතුටක්ම දෙවියො ඉස්සරහටත් දෙන්නෝනි හරි ආදරෙයි අපි ඔයාලට වගෙම මගෙ රියූ පැටියටත් 🥺❤ බුදු සරනයි අක්කි ❤
@piyumimaduahika3994
@piyumimaduahika3994 5 ай бұрын
අනේ පවනි ගොඩක් දුක හිතුනා අපිටත්... හරිම ආදරණීය ම චිතයක් නේද අම්මා ❤️ බුදුසරණයි අම්මේ.....
@fnirmala7179
@fnirmala7179 5 ай бұрын
ඇත්ත ඒ අම්මා හරිම චාම් ඒවාගෙම ලස්සනයි ඒ වගේම හරිම පීංවන්තය
@rashmiavishka5053
@rashmiavishka5053 5 ай бұрын
මං හැමදාම අක්කිට comment එකක් දානවමයි. අක්කා ඒවා කියවනවා කියල දන්නවා.. අක්කි තාත්තම්මයි අතරෙ තියන ඒ ආදරේට බැදීමට respect අක්කි ඔයාටයි තාත්තම්මටයි දෙන්නටම. වීඩියෝ එකේ අන්තිම ටික බලන්න බැරි තරම් මගේ ඇස් වල කදුලු පිරුනා 🥺පවුලෙ කෙනෙක් නෑදෑයෙක් යාලුවෙක් අඩුම අදුරන කෙනෙක්වත් නොවී මෙච්චර මගේ ජීවිතේට මාරම බලපෑමක් කරන්න පුලුවන් උන මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් උන එකම කෙනා අක්කා. 🥹🥹🥺අක්කා මට වඩා අවුරුදු තුනක් වගේ වැඩිමල් වෙන්නෙ ඒත් අක්කෙ පවුලක, බැදීමක තියන වටිනාකම් පවුලෙ අයගෙ සතුට තමන්ගෙ සතුට කරගන්න විදිය වගේ අම්මෙක්ගෙන් තරම් දේවල් මං ඉගෙන ගත්තා ඔයාගෙන්. බැදීම් වගකීම් හිසරදයක් කරගත්තු මිනිස්සු අතරෙ ඒ බැදීම් ජීවිතේට ආශිර්වාදයක් කරගන්න විදිය කියල දුන්නෙ ඔයා..ඔයාට ගොඩක් ස්තූතියි අපේ ජීවිත හරි ලස්සනට වෙනස් කරනවට.. සුරංගනා ලෝක තියෙන්නෙ සුරංගනා කතා වල විතරක්ම නෙවෙයි. ආදරනීය හිත් එකට එකතු උන තැන්වල එයාලා හරි ආදරෙන් ගොඩනගපු ලස්සන සුරංගනා ලෝක තියනවා...හැම වීඩියෝ එකක් අවසානෙම මට හැමදාමත් හිතුනෙ එහෙම 🥺❤
@silurudanceacademy5512
@silurudanceacademy5512 5 ай бұрын
😢❤
@ImalshaNilmini
@ImalshaNilmini 5 ай бұрын
හරිම ආදරණීයයි අක්කේ.❤.ඇස් දෙකට කදුලු ආවා...පරිස්සමෙන් ඉන්න..
@nethmirathnayaka110
@nethmirathnayaka110 5 ай бұрын
රියූ බබා දැන්නම් ගොඩාක් හුරතල් 💗. එයා හරිම ලස්සනයි අක්කෙ.🥰 අක්කෙ ඔයාලගෙ vlogs හරිම ලස්සනයි. ඔයාලා හැමදාම සතුටින් ඉන්න ❤️✨
@harshanisewwandika1410
@harshanisewwandika1410 5 ай бұрын
අක්කාගේ vlogs මුල ඉදලාම බලනවා first time මන් Comment එකක් දාන්නේ අද....අනේ ඇත්තටම මටත් ඇඩුනා අක්කේ ඒ අම්මා යනකොට අනේ එයා හරිම ආදරණීය අම්මා කෙනෙක් ඒ වගේම මන් දැකපු හරිම අහිංසක අම්මා කෙනෙක් .....හැම ගෑනු ලමයෙකුට නැන්දම්මා කෙනෙක් නෙවෙන මේ වගේ අම්මා කෙනෙක් ලැබෙන්න ඕනේ....හිතේ වචන ගොඩක් තිබුණත් ලියලා ඉවර කර ගන්න බැරි වෙයි ....ඔයාලා හැමෝටම හරිම ආදරෙයි දවසක අපි මුණ ගැහෙමු බුදු සරණයි .....❤
@achalagimsara6888
@achalagimsara6888 5 ай бұрын
මම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියෙ vlog එක එනකන්..තාත්තම්මට ගොඩක් ආදරෙයි මම එයා ගොඩක් අහින්සකයි ගොඩක් ආසාවෙන් එයා ඉන්න vlogs බැලුවේ❤ ඔයාල මට මාර සතුටක් හැම සතියෙම අරන් එන්නෙ පවුලෙ කෙනෙක් වගේ❤ අපි දැන් එක පවුලක් ❤ ආදරෙයි ගොඩක් ❤❤ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා❤ බුදු සරණයි❤💫 ජයම වේවා ❤
@Nethyajayawardana
@Nethyajayawardana 4 ай бұрын
ඇඩෙනවා අක්කේ ඒ ආදරෙ දැක්කහම .මේ ලෝකේ කිසිමකෙනෙක්ට ඒ ආදරෙ අහිමි වෙන්නන්ම් එපා .. අම්මා තාත්ත ගැන සතුටු කදුලු විතරක් ඇතී.. පරිස්සමෙන් සතුටින් ඉන්න ❤
@Enuri19907
@Enuri19907 5 ай бұрын
පවනි අක්කිගේ videos බලද්දී මගේ හිතට දැනෙන්නෙ මාර ම relax එකක් අක්කෙ❤. අයියාගෙ අම්මා හරි ම ශෝයි..ආදරෙයි අක්කේ❤😊😊😊
@rashmithilakarathna9365
@rashmithilakarathna9365 4 ай бұрын
හරිම ආදරණීයයි. අඩන්නේ නැතුව නම් බලන්න බෑ මේක.😥❤️
@HmcSamraweera
@HmcSamraweera 5 ай бұрын
ඔයාගේ මේ videos වලින් තරුණ අයට විතරක්, දුවෙක්ට විතරක් නෙවෙයි...ඕනිම අම්මා කෙනෙක්ට නැන්දාඅම්මා කෙනෙක්ට ලේලියෙක්ට බිරිඳකට සහෝදරියකට....වගේ ජීවිතේ මොන අදියරක ඉන්න කෙනෙක්ට වුනත් ආදර්ශයක් ගන්න තියනවා....ඒ වෙනුවෙන් ඔයාටත් ගොඩක් ස්තුතියි පවනී...ඔයා වටේ මේ එකතු වෙලා ඉන්න community එකත් හරිම හිත හොද අය වෙන්න ඇති අනිවාර්යයෙන්...ඒ හැමෝගෙම අදහස් වල පිරිල තියෙන්නෙ ආදරේ..කරුණාව...ඔයාට මම සුභ පතනවා හැම දේකටම🤩
@Kanchana_Edirisinghe
@Kanchana_Edirisinghe 5 ай бұрын
ඔයා හරි හොද දරුවෙක් තමන්ගේ අම්මට වගේම ඇයට සැලකුවා පුතාලා ඉන්න හැම කෙනෙක්ටම මෙහෙම සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕන සමහර පුතාලා අසරණ වෙනවා අම්මට සලකන්න බැරුව පුතේ , ඔයගොල්ලන්ට කොහොම ඇද්ද මටත් දුක හිතුනා බුදුසරණ යි !
@diwyanjali6435
@diwyanjali6435 5 ай бұрын
ආදරණීය පවනි,ඔයා හුගක් ලස්සන ගැහැණු ළමයෙක්❤.ඔයා සුරංගනාවියක් වගේ.ඒ ලස්සන නිසාම නෙවෙයි.මම දැකපු හිත හොඳම කෙනා ඔයා නිසා.මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා ඔයා ගාව නරක පුරුදු තිබුනනම් ඔයා ඒව නැති කරගත්තෙ කොහොමද ,ඉස්සර ඉදන්ම ඔයා තුළ නොතිබුණු ගතිගුණ තිබුනනම් ඒවා හදාගත්ත හැටිගැන,අය්යට මානසික නිදහස දෙන බිරිඳක් විදියට ඔයා අනුගමනය කරන පුරුදු ගැනත් පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න.මොකද හුගක් අය කරන්නේ නිතරම සැක කරන එක ,රණ්ඩුවෙන එකනෙ.ඔයා දිහා බලලා ලස්සනට හැදෙන්න උත්සාහ කරන ගොඩක් අයට ඔයාගෙ අදහස් ප්‍රයෝජනවත් වෙයි.සතුටින් ඉන්න ❤.
@thamarasudh8025
@thamarasudh8025 5 ай бұрын
ඔයාටලාට සතුටු වෙන්න පුළුවන් මොකද ලොකේ තියන හොදම හැම දේම එයාලිට දෙන්න පුළුවන් දුකයි තමයි යන එකට. ඔයා වගේ දුවක් එයා වගේ පුතෙක් ලැබෙන්න සංසාරයේ හැමොම පින් කරන්න ඔිනේ. මමත් ගියා වගේ. ජපානෙට විඩ්යො එකත් එක්කම
@dewminiperera7616
@dewminiperera7616 5 ай бұрын
මෙච්චර ආදරණීය නැන්දම්මා කෙනෙක් දැක්කමයි. තමන්ගෙ දුවෙක් විදියටම අක්කට ආදරෙයි 🥺❤
@SachiniImalsha-p8f
@SachiniImalsha-p8f 5 ай бұрын
අම්මා ගොඩාක් හොද නිසා එයා වගේම ගොඩක් හොද කෙනෙක් ඔයට ලැබුනේ අක්කී. විඩියෝ එක බලද්දි ඇඩුනා. ඔයාල පරිස්සමෙන් ඉන්න අක්කී. 🥰🥰❤️
@sachinidilrukshi8962
@sachinidilrukshi8962 5 ай бұрын
හරිම අහිංසක අම්මා කෙනෙක්...♥️
@Dahamisave
@Dahamisave 5 ай бұрын
දරා ගන්නම බැරි තැන ඇඬුනා. අක්කා වගේ දුවෙක් ලබන්න එයා ගොඩක් වාසනාවන්තයි. ගොඩාක් ආදරෙයි ඔයාලා හැමෝටම.සතුටින් ඉන්න අක්කි හැමදාම ❤
@tirunichathurangi696
@tirunichathurangi696 5 ай бұрын
මේ අවුරුද්දේ අන්තිම මාත් ජපානෙට එනවා...මට මගේ අම්මව මතක් වුනා..හදවත රිදෙන්න ගත්තා...මගේ ඇස් වල කදුලු පිරිලා...හීන වෙනුවෙන් අපි රටවල් වලට යද්දී අපි කොච්චර අසරන වෙනවද...මං ඉකි ගගහා ඇඩුවත් ඒ සද්දේ ඇහෙන්නේ නෑ...මහ ලොකු වැස්සක් දැන් වහිනවා....😢😢 දවසක ජපානයේ දී අක්කව හම්බවෙන්න ආසාවෙන් ඉන්නවා.. අක්කා නිසා තමා මං motivation වුනේ...ලස්සන සුරංගනා කතාවක් වගේ හරිම ලස්සන වීඩියෝ ගේනවට බොහොම ස්තුතියි ...බුදු සරනයී.....
@oshanidewindika9370
@oshanidewindika9370 5 ай бұрын
ඇත්තටම අහිංසක අම්ම කෙනෙක් අම්ම දැක්ක ගමන් ඒක කියන්න පුලුවන් 😘❤️මේක දකිද්දි මටත් කදුලු ආව ඇත්තමයි අක්කියෝ🥺 අනේ 🥺තාත්තම්මාට බුදුසරණයි 🙏❤️
@kamalperera1892
@kamalperera1892 5 ай бұрын
ඇත්තමයි අක්කි මට දැනුනෙ නිකම් මගෙ පවුලෙ කෙනෙක් මාව දාල රට යනවා වගේ හැගීමක්🥺.ඒ තරමට අක්කිට අක්කිගෙ පවුලෙ කට්ටියට පුදුමාකර විදිහට බැදිලා...🥹💗 අක්කිගෙ Vlogs බලද්දි මගෙ හිත පුදුම විදියට relax වෙනවා...🧚‍♀️💆‍♀️.තාත්තම්මගෙ මූනෙ තුබුන ඒ සිරියාවන්ත හිනාව අද තිබුනෙ නැහැ.හැබැයි අක්කි ඔයා දුක් වෙන්න එපා අක්කි එයාව හරිම ආදරයෙන් බලා ගත්තා...❤️තාත්තම්මා ආයෙ එනකම් අපි මග බලගෙන ඉන්නවා..❤🥺
@HirunaChamishka
@HirunaChamishka 5 ай бұрын
ඇත්තටම තාත්තම්මට ගොඩක් පින් මේවගේ අදාරණිය පුතෙක් හැදුවට
@Buddhi_Niro
@Buddhi_Niro 5 ай бұрын
මම ගොඩක් ආසාවෙන් ඉරිදා හවස් වෙනකල් බලං ඉන්නේ ඔයාගේ විඩියෝ එකක් බලන්න.......මම ගොඩාක් ඔයාටත් ඔයාගේ පවුලටත් ආදරෙයි නන්ගියෝ😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@nilupadilshan2269
@nilupadilshan2269 5 ай бұрын
අනේ අක්කියෝ ඔයා නම් මාරම වාසනාවන්තයි ඔයා ඔයාගේ අම්මට වගේම අයියගේ අම්මටත් එක වගේම ආදරෙයි මට දුක හිතුන ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ හැම අතින්ම හැමදේම හැමෝටම අක්කිට වගේ ලැබෙන්නේ නැ අක්කියෝ ආදරෙයි අක්කියෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ayeshaweerasooriya34
@ayeshaweerasooriya34 5 ай бұрын
ඇත්තටම මට අක්කාගේ පවුලට සම්බන්ධ කමක් නැති වුණත් හරියට මගේ අම්මා අපි ළඟ ඉදලා යනවා වගේ දුකක් හිතුනේ.🥺 අනේ ඇත්තටම මට නැති වුණාට මගේ අක්කාට අම්මා වගේ තවත් අම්මෙක් ලැබුණ එකට නිහතමානී සතුටක් තියෙන්නෙ අක්කේ. ❤ ආදරෙයි ඔයාලා හැමෝටම❤
@JeevanIndralath
@JeevanIndralath 5 ай бұрын
අනේ නංගී ඇයි මේ වගේ වීඩියෝ දාලා අපිවත් අඩවන්නේ...😢😢😢😢.....හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාටම බුදු සරනයි......
@PrebashwariAnjana-ff3lh
@PrebashwariAnjana-ff3lh 5 ай бұрын
වීඩියෝ එක දානකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටිය මං වගෙ තවත් අය ඉන්නවදෝ🥺🩷
@PinkyWithanage
@PinkyWithanage 5 ай бұрын
හිතට මාරම දුකක් දැනුනේ අපේ පවුලේ කෙනෙක් අපෙන් වෙන්වෙලා යනවා වගේ හැගීමක් මට දැනුනේ... ඔයාගේ ඒ අම්මා හරිම අහිංසකයි ❤❤❤
@RishadiAsinsala-q9x
@RishadiAsinsala-q9x 5 ай бұрын
මට මගෙ මුළු ජීවිතෙ ම එපා වෙලා තියෙන්නේ අක්කේ කියන්න වත් කව්රුත් නැ මන් මොනා කරන්න ද තේරෙන් නෑ මට මේ දැනෙන වේදනාව දරාගන්න ත් බැ 😞 ඒකයි මන් මෙහෙම කමෙන්ට් එකක් දාන්නෙ ❤ මොහොතකට හරි සැනසෙනව ඔයාල දිහා බලල හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ඕන මන් ආස ජීවිතෙ ඔයා හරි ලස්සනට විදිනව අක්කේ . මේ ලෝකේ කිසිම කෙනෙක් තමන් ආදරෙ කරන කෙනා නිසාවත් පව්ලෙ අය නිසාවත් දුකින් ඉන්න හොද නෑ 😞 මන් ප්‍රාර්ථනා කරන්නෙ එක දෙයක් මෙ ලෝකෙ කිසි කෙනෙක් ට තමන් ආදරෙ කරන කෙනාගෙ වෙනස් කම් මගහැරීම් දැනෙන්න එපා 😊😇
@__t_h_e__r_o_x_x__5521
@__t_h_e__r_o_x_x__5521 5 ай бұрын
Hitha hadagena idiriyata yanna.problem nati kowruth na..
@arunigeethika340
@arunigeethika340 5 ай бұрын
Sathutin inna,thamanwa sathutin thiyanna uthsaha karanna ❤❤❤hamadeema hondin weyi.prashna nathi kawuruthma naa
@sapnaayeshika51
@sapnaayeshika51 5 ай бұрын
ඒ දුකේ තරම මමත් දන්නවා.😔 දරැවන්ගේ පවුල් කඩන නැන්දම්මාලා ඉන්න ලෝකේක.. මේ ආදරේට තාත්තම්මට ගොඩක් පිං... 🙏 ජීවත් වෙන්න හුස්ම ලැබෙනවා වගේයි නංගී ඔයාගේ videos.. ඔයාටත් ගොඩක් පිං.. ❤️😘❤️
@vimugmail
@vimugmail 5 ай бұрын
Thank you so much pawani❤ මේ වචන ඔයාගේ ජිවිතයේ දේවල් වුනාට මේ වචන වලට එහා ගිය දෙයක් අපේ ජිවිත වලට ගන්න ඕන කියලා දැනෙනවා.thank you
@ShalenNethvidu
@ShalenNethvidu 5 ай бұрын
Ane ou matath mage jivithe apa wela inna daruwa nisa jiwath wenne
@chashini4536
@chashini4536 5 ай бұрын
අක්කි වචනයක් කියලා යන්නම හිතුන වීඩියෝ එකක්.. මේ තරම් ලස්සන ආදරණීය පවුලක් දකින්න මගේ ඇසුත් මං හිතනවා පින් කරලා ඇති කියලා.. මටත් ඇඩුණා😢 වීඩියෝ එක දකිද්දි.... ❤ආදරෙයි ඔයාලා හැමෝටම.. අක්කිගේ වීඩියෝ එකක් එනකම් මග බලාගෙන ඉන්නවා❤❤
@Ruwinisansala429
@Ruwinisansala429 5 ай бұрын
තාත්තාම්මා හරිම ආදරණීය අම්මා කෙනෙක් ...මගේ ඇස් වලටත් කඳුළු ආවා අක්කේ ..දුක හිතුනා🥺..තාත්තාම්මාට ආදරේයි ❤️ හරිම ලස්සනයි අක්කේ ..අක්කලාගේ වෙසක් කූඩු ,පන්සලේ වෙසක් ..🌸❤️ රියු මැණික ආදරේයි ❤️😘 හැමදාමත් හිනාවෙලා සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ආදරේයි ඔයාලාට ❤️ බුදු සරණයි ...
@thilininuwanthika1541
@thilininuwanthika1541 5 ай бұрын
මෙක ඒක බලද්දී මටත් ඇඩුණා අක්කේ. හරිම ආදරීය පවුලක්. ඔයාලට බුදුසරණයි අක්කේ. හැමදාමත් ඔය වගේ ලස්සනට ආඩරණීයව සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. ගොඩක් ආදරෙයි අක්කේ.
@uthpalamadu1327
@uthpalamadu1327 5 ай бұрын
අයියගෙ අම්මා හරිම හොද අම්මා කෙනෙක් ❤❤
@dhanushkajayawardhana4049
@dhanushkajayawardhana4049 5 ай бұрын
අම්මට අපිත් අදරෙයි මරම දුකක් දැනුනෙ. අනෙ එ අම්ම හරිම අහින්සකයි. ඔයාලට බුදු සරණයි
@dinethrimethsala224
@dinethrimethsala224 5 ай бұрын
මං හිතන්නේ එයා නැන්දම්මා කෙනෙක් වෙනවද අම්මා කෙනෙක් වෙනවා ද කියලා තිරනය වෙන්නේ අපි හැසිරෙන විදිහට 🥺 මටත් ඉන්නවා අම්මලා දෙන්නනෙක් මං දවසක මේ විදිහටම එයාලාට මුලු ලොකේම පෙන්නවා 🥺❤ 😊
@PiumiisharaGunasekara
@PiumiisharaGunasekara 5 ай бұрын
අනේ ගොඩාක් ඇඩුවා . ඒ අම්මා ගොඩාක් අහිංසකයි . පපුව පිච්චුනාවගේ දැනුනා . ලස්සන අම්මා කෙනෙක් . පුලුවන් නම් අම්මලා දෙන්නම ලගට ගන්න.
@Senadeerapriyantha
@Senadeerapriyantha 5 ай бұрын
සුන්දර පවුලක් සතුටින් ඉන්න හැමදාම
@shanikadilrukshi2891
@shanikadilrukshi2891 5 ай бұрын
මේක බලද්දී මටත් ගොඩාක් දුක හිතුන නංගී . ඔයාගෙ පවුලේ අයත් ඔයාට ලැබ්ල තියන පවුලත් හුගාක් ආදරනීයයි නංගී . ඔයාල හැමෝටම දලදා සමිදු පිහිටයි නංගී ......
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 4,9 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,9 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 354 М.
අපේ ආදර කතාව 💕 | since 2013 | Love story 💕
33:58
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН