No video

අම්මා කෙනෙකුට දැණෙන සතුට 🌹| Life in japan 🇯🇵🇱🇰|

  Рет қаралды 189,452

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 950
@thushariliyanarachchi6875
@thushariliyanarachchi6875 6 ай бұрын
මරීනගේ වයසට මරීනා ලස්සනට චිත්‍ර අදිනවා තව පුරුදු උනොත් ලොකු වෙද්දි මරීනා හොද දක්ෂ artist කෙනෙක් වෙයි ..❤️😍
@iroshikasewmini649
@iroshikasewmini649 6 ай бұрын
ඔව් ඇත්තටම මරීනා හැම පැත්තකින්ම දක්ෂ ළමයෙක් multi talented ❤😊🎉
@dilrukshi9664
@dilrukshi9664 6 ай бұрын
ඔව් එක ඇත්ත
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි. හැමෝටම 💕🥰🙇‍♀️💕🙏😍
@Toidi123
@Toidi123 6 ай бұрын
Owuuu😍😍😍😍😍😍😍
@madumali3459
@madumali3459 6 ай бұрын
අදත් විඩියේ එක ලස්සනයි .මමත් හොල්මන් මුවි බලන්න හරි ආසායි .පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤❤
@vasithagunaratne5303
@vasithagunaratne5303 6 ай бұрын
ඔයා හොද ආදර්ශයක් හැම ගැහැණියකටම. දරුවත් ඔයා වගේම වෙයි ලොකු වුනාම. ලස්සන ජීවිතයක් ගත කරන නිහතමානී මිනිස්සු ඔයාල. හරිම ආදරේ හිතෙනවා ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰
@wasanadil7439
@wasanadil7439 6 ай бұрын
හරි අඩුවෙන් දකින මරීනා මැණිකගෙ හිනාව හරි ලස්සනයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤😘
@chathuchathu1043
@chathuchathu1043 6 ай бұрын
අනේ අක්කා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.අදත් ආසාවෙන් බැලුවා අක්කේ video එක..බුදු සරණයි....පරිස්සමෙන් සතුටින් ඉන්න....
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@umalisenanayake6499
@umalisenanayake6499 6 ай бұрын
අක්කගේ වීඩියෝස් බලන එකට දැන් සුන්දර විදිහට ඇබ්බැහි වෙලා ඉන්නේ... 🥰 ඔයා හදන කෑම වර්ග බලන්න තමා ගොඩාක් ම ආස හිතෙන්නේ...❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@niranjirupasinha4446
@niranjirupasinha4446 6 ай бұрын
KZbin එකේ මං බලන එකම vloG එක .දැන් නම් ඇබ්බැහි වෙලා ඔයාගෙ වීඩියෝ වලට.හරිම රසවත්.සුබ පැතුම් සුබ අනාගතයකට ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 6 ай бұрын
බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකන් හරිම ලස්සනයි ඔයාගේ වීඩියෝ අක්කේ ඒ වගේම මරීනත් ගොඩක් හොද දුවක් ඔයාට හරියට උදව් කරලා දෙනවා❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Toidi123
@Toidi123 6 ай бұрын
Owuu🥰😍😍😍😍😍
@piyumihathurushinga2858
@piyumihathurushinga2858 6 ай бұрын
අදත් ආසාවෙන් බැලුවා .. මරීනා හරි වාසනාවන්තයි අක්කී වගේ අම්මා කෙනෙක් ලැබෙන්න ❤... අක්කී මරීනාට කවනකොට මට මගේ අම්මා මතක් උනා, පොඩි කාලෙට ගියා මොහොතක්.. හරී ආදරණීයයී.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤ ආදරෙයි ❤❤
@mayurilakmali1168
@mayurilakmali1168 6 ай бұрын
මරිනාගේ චිත්‍ර ලස්සනයි අක්කා 😊.අපි කොච්චර ආස උනත් හිම වෙලාවකට කරදරයක් වගේ නේද අක්කා.අක්කාගේ අසනිප ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
හිම එක දිගට වැටෙනකොට නම් එක වෙලවක එපා වෙනවා❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@laknadilani6766
@laknadilani6766 6 ай бұрын
මරීනාගෙ චිත්‍රය හරිම ලස්සනයි . මගේ දුවගේ වයසේ මරීනාත් .අපේ දුව බලනවා මරීනාගේ video ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@malkanthividanage5331
@malkanthividanage5331 2 ай бұрын
මරීනා හරිම ලස්සන වටිනා දුවෙක්. අනාගත ය ඉතාමත් හොඳ වාසනාවන්ත වෙන්න ඕන කියල ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️♥️🙏
@prasangiama6739
@prasangiama6739 6 ай бұрын
ඇත්ත, කොච්චර මේස තිබුණත් ඇද හරි බිම හරි තමයි පාඩම් කරන්න නියම තැන..ඒලෙවල් කරනකල්ම මමත් කැමතිම එහෙමයි..😊
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤❤
@ruvinianjani1850
@ruvinianjani1850 6 ай бұрын
අක්කා කෑම හදන විදිහ බලාගෙන ඉන්න ආසා හිතෙනවා.හරිම පිළිවෙළයි.සුබ පතනවා අක්කා❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nihalperera9762
@nihalperera9762 6 ай бұрын
ලස්සනට පැහැදිලිව සියලුදේම අපට කියලා දෙනවා.Thank you Anusha.god bless you...❤️❤️💕
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nihalperera9762
@nihalperera9762 6 ай бұрын
Reply kalata thanks Anusha..❤️❤️
@ayomaliyanage2262
@ayomaliyanage2262 6 ай бұрын
ඔයාලා හැමෝම හොඳින් නේදවීඩියෝ එකක් දානකම් මග බලාගෙන ඉන්නවා. හරිම ආසයි හරි ප්‍රීතිමත් ඔයාගේ වීඩියෝ එකක් බලද්දි හිතට මටත් ඉන්නව දුවලා දෙන්නක් ලොකු දුව මරීනගෙ වයසෙමබුදු සරණයි ඔයාලා හැමෝට !ආදරෙයි!"
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@oshadhichamodya5057
@oshadhichamodya5057 6 ай бұрын
පාඩම් කර කර ඉද්දි අද බදාදා නේ කියලා ඔයාගෙ ව්ලොග් එක දාලද දන්නැ කියලාබලන්න you tube ආවන් ඉස්සෙල්ලම මේ වීඩියෝ එක දැක්කන් දැනුන සතුට😁ආදරේ හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@ShiharaRathnayake
@ShiharaRathnayake 6 ай бұрын
Kohomada akki oyata adanam meka kiyannama one kiyala hithuna mage ammath oya wagemai akki mage amma mama podi kalemai nathi une mama 5 wasare.ethin oya kathakaranakota mata eyawamai mathak wenne❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
අනෙ එහෙමද .. ආදරෙයි ගොඩාක් ❤❤
@onaramanpower3587
@onaramanpower3587 6 ай бұрын
මරීනා හරිම ආදරණීය දුවක්. අම්මා වගේම පිළිවෙලයි ❤❤ මගේ බබාලත් වැඩ කරන්නේ බිම වාඩිවෙලා. මම හිතන්නේ ළමයි එහෙම ආසයි 🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Deshanimadushika-1423
@Deshanimadushika-1423 6 ай бұрын
අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි නැන්දේ මම නම් අද වීඩියෝ එක දාපු ගමන්ම බැලුවා ඒ වගේම ගොඩාක් ආසාවෙන් බැලුවා 🥰 ගොඩාක් ආදරෙයි නැන්දේ ❤ පරිස්සමෙන් ඉන්න , බුදු සරණයි 🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️✝️☪️🕎🌅🌅
@upulpushpakumara1266
@upulpushpakumara1266 6 ай бұрын
වීඩියෝ එකක් දානකම් හිටියේ අලුත් වීඩියෝ එක දැක්කම ගොඩක් සතුටු හිතුනා මම ඔයාගේ වීඩියෝ බලන්න අරගෙන වැඩි කාලයක් නෑ හරිම ලස්සනයි ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හො⁣ඳේ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@Green_Squishy
@Green_Squishy 2 ай бұрын
Matath lagadi thamai Oyage video ekak balanna labune. Dannam addict ekak wela wagei.parana ewath hoyaggena balanawa❤
@ThiliniDepingho
@ThiliniDepingho 6 ай бұрын
අක්කගේ වීඩියෝ එකක් එනකන් මග බලාගෙන ඉන්නේ....හරිම ආසයි ....අක්කා කෑම හදනවා බලන් ඉන්න හරි ආසයි❤❤ඔයාලා හැමෝටම ජේසු පිහිටයි ❤❤❤
@EitoDisuke
@EitoDisuke 6 ай бұрын
Math ehemai💕
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@user-wn9bi3ic4k
@user-wn9bi3ic4k 6 ай бұрын
හරිම ලස්සනයි මරීනා අදින චිත්‍ර .සතුටින් පරෙස්සමෙන් ඉන්න බුදු සරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤🙏🙏
@SanjeewaPrasadini-oz2mh
@SanjeewaPrasadini-oz2mh 24 күн бұрын
අක්කගේ චිකන් කරිය හදලා බලන්න ඕන.රසපාටයි.😊😊😊මරීනා හරිම කීකරු දරුවෙක් ❤❤❤සතුටින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 22 күн бұрын
♥️♥️♥️♥️♥️
@user-wn6zq5qp9w
@user-wn6zq5qp9w 5 ай бұрын
ගොඩාක් ආසවෙන් ආන්ටි ගේ videos බලන්නේ... නිදුක් වේවා... නීරෝගී වේවා.... ❤ ආන්ටි ගේ ලස්සන පවුලේ හැමෝම.. ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Tharusl382
@Tharusl382 6 ай бұрын
අදත් විඩ්යො එක ලස්සනයි අක්කියෝ කැම හදන විඩ්යො වලට තමයි ආසම ආදරෙයි හැමෝටම ❤️❤️❤️🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@niorshajayamanna3275
@niorshajayamanna3275 6 ай бұрын
අදන් වෙන්න වගේම විඩියෝ එක හරිම ලස්සනයි සතුටින් අසවෙන් බැලුවා පරිස්සමෙන් ඉන්න 💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@bevantharoosha7971
@bevantharoosha7971 6 ай бұрын
මරීනගේ චිත්‍ර හරිම ලස්සනයි.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nisansalasandamali2252
@nisansalasandamali2252 6 ай бұрын
අද video එකත් ලස්සනයි අක්කා 💞💞 මරිනා අතින් කෑම කද්දී ලස්සනට එයා කෑම ටික කනවා 😘😘 අක්කගේ කෑම ටිකක් කන්න ආස හිතුන ඒත් ඉතින් කොහොම කන්නද 😔😔😔 පරිස්සමින් සතුටින් ඉන්න ඔයාලත් ආදරෙයි ♥️♥️💕💕💕💞💞
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@praneedipraneedi9731
@praneedipraneedi9731 6 ай бұрын
අදත් video එක හරිම ලස්සනයි අක්කා, අක්කා උයන කැම දැක්කහම ජපානේට ඇවිත් රස බලන්න හිතෙනවා❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 6 ай бұрын
අක්කගෙයි මරීනා මැණිකගෙ වැඩයි අදත් ආසාවෙන් බැලුවා ❤.මරීනා මැණික ගොඩක් වාසනාවන්තයි අක්කා වගේ ආදරණීය අම්මා කෙනෙක් ලැබෙන්න .ඒකට මං ගොඩක් ගරු කරනවා .තවත් වීඩියෝ එක දිග උනානම්😢.අක්කගෙ අසනීප ඉක්මනින් සනීප වෙන්න කියල හදවතින් ම පතනවා ❤.ආදරෙයි .ආයෙමත් ඉක්මනින් එන්න .බුදුසරණයි .
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
දිග විඩියෝ අරගෙන එන්නම්කො ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤❤
@Nimesha.
@Nimesha. 6 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි.අපි හරි ආසාවෙන් බැලුවා.ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි. ....!!!❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ravindiradeesha7811
@ravindiradeesha7811 6 ай бұрын
විඩියො එක අදත් ලස්සනයි ..ආසාවෙන් බලනවා හැමදාම ..මරිනා නම් ඇත්තටම දක්ශයි ..❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 😘😘😘 ආදරෙයි 🌹🌹🥰
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 6 ай бұрын
අක්කාගෙ vlogs ගොඩාක් ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙින්නෙ නෑ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilanialuvihare7321
@dilanialuvihare7321 6 ай бұрын
Rasa kama harima lassanai.godak asai balanna.marina du podi uanata godak daksai.oyata hari adambarayak.devi pihitai.❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@WishYasho
@WishYasho 6 ай бұрын
hime nama liyanna kiyala kochchara liyannda liynwnm Aunty ta hamogema liynna wenawane 😅🌨️ adth vedio eka lassanai sathutin parissamen enna adarei 💌🌸
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@menakalakmali9820
@menakalakmali9820 6 ай бұрын
❤❤❤❤❤......අක්කට ඉක්මනින් සනිප වෙන්න කියලා...පුර්ථනා කරනවා❤❤❤....මම දෙපාරක් මෙි ළඟදි පෝප් කොන් හැදුවා.....අක්කාටටි මරිනාට අයියාටත් ජපන් අමිමාට ⁣ජේසු පිහිටයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@madushaneranji5947
@madushaneranji5947 6 ай бұрын
Akke aththtma oyage video lassnai mn nm lagadi tamai balana gathe.dan hama dma balanwa.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@kumarimishal7231
@kumarimishal7231 6 ай бұрын
බයිබලේ කියවන එක නම් හරිම හොද දෙයක් අක්කී......🙏❤️💚
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤
@nhaisa6944
@nhaisa6944 6 ай бұрын
ඔයා නම් හරිම ශෝක් අක්කා,මරීනා බබත් ඔයා විදිහටම ලස්සනට වැඩ කරන්න පුරුදු වෙලා...විඩියෝ එකක් දැක්කොත් අනිවාර්යයෙන් බලනවා,හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබෙන්න ඕන,හැමෝම පරිස්සමින් ඉන්න,බුදු සරණයි!
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@user-Umasha91seuwandi
@user-Umasha91seuwandi Ай бұрын
Anee akki oyage vidiyo balanne man eye idan lassanai anee mareena harima ahinsakai eya amma wagema piliwelai
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️♥️😘😘🙏🙏
@user-vq1ny6gy8g
@user-vq1ny6gy8g 6 ай бұрын
වෙනදා වගේම අදත් හරිම ලස්සන වීඩියෝ එකක් අක්කා . හරිම ආසාවෙන් ඉවර වෙනකන් බැලුවා . ස්තුතියි ඔයාට .. බුදු සරණයි ..අලුත් වීඩියෝ එකකින් හම්බවෙමු ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ඉක්මනින්ම එන්නම්කො ❤❤
@kihansatharu1042
@kihansatharu1042 6 ай бұрын
අක්කේ මුලින්ම බැලුවෙ මන් කමෙන්ට් එකත් ඔන්න මගෙන්
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ආදරෙයි ගොඩාක් ❤❤❤❤
@RoshaniPerera-bq7kb
@RoshaniPerera-bq7kb 6 ай бұрын
අනුෂා😊 මරිනා හරි හොඳ, දක්ෂ දරුවෙක්, හරිම ආදරණීය යි ඔයා වගේම, ටිකක් මහත් වෙලා වගේ මරිනා, ඵයා හරි ලස්සනයි කිව්වා කියන්න, හිම දැක්කම හරිම ආසයි අපිට නම්, ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න අනු❤ ජේසු පිහිටයි, ඔයාට ඉක්මනටම සනීප වෙන්න❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහොම ස්තූතියි 😘😘😘කියන්නම් 😘😘😘
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
අදත් හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මරිනා මතක් කරන්න
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 6 ай бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි ,හැමදාම සතුටින් ඉන්න අක්කා ❤🌹♥️🥞
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hansikawshalya3199
@hansikawshalya3199 6 ай бұрын
මරීනත් මං වගේ....❤ මාත් ස්කුල් යන කාලේ බිම ඉදං තමයි වැඩ කරන්නේ අම්මා කොච්චර එපා කිව්වත්....😊😊
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
😘😘😘😘😘😘
@Sithuu_girl
@Sithuu_girl 6 ай бұрын
ඔයා ලංකාවෙ කෙනෙක් විදියට හොද සැරට කෑම කන කෙනෙක්.මාත් සැරට කන්න ආස කෙනෙක්.මන් ඔයාගෙන් කෑම වර්ග හදන්නත් ඉගෙනගත්තා.😚 chiken කරිය තමා හොදම ..❤මරීනත් හරිම දක්ශ ලමයෙක්.එයත් ඔයා වගේම රසට උයන්නත් ගනී..එයාගෙ කලාතුරකින් දකින හිනාව හරිම ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 6 ай бұрын
මාත් හොල්මන් බලන්න කැමති යි ඒත් නැන්දා හොල්මන් movie බන්න හොද නෑ එච්චර 💜️💜️💜️💜️අදත් video එක ලස්සන යි මරීන හරිම හොද ලස්සන හුරතල් ලමයෙක්💜️
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 6 ай бұрын
මමත් කැමතියි
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
😘😘😘😘😘😘🌹
@user-qd4fr5sl1c
@user-qd4fr5sl1c 6 ай бұрын
හරිම ලස්සනයි කැම හදනවා බලන්න ආසයි නංගි දුටත් සුදු අම්මට හමොටම ආදරෙයි.❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Pushpa-x6z
@Pushpa-x6z 6 ай бұрын
මරීනා කථා කරන voice එකත් vedio එකට දමන්න.එතකොට තවත් බලන්න ආසයි
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤
@sandunibandara4411
@sandunibandara4411 6 ай бұрын
Hariiiiiima lassana video ekak akki.. Akki hadana kama tama balanna aaswen Inne... Shoook...... Marinath soooi..... Akki marina parisamata sathutin inna budusaranaiiiii akki oyalata
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි ♥️♥️♥️😘😘🙏🙏 ආදරෙයි ♥️
@pawanchanuka5190
@pawanchanuka5190 6 ай бұрын
Aww!! හිම දැක්කම නිකන් පිස්සුත් වගේ ආස හිතෙනවා 😊❤ video එක වෙනදා වගේ ලස්සනයි ගෙදරද aunty ගී හැදුවේ?
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
kzbin.info/www/bejne/opq3d4mMi8hsZ5Isi=kTyumV8mM94fJs2n
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ගෙදර හදපු ගී... මෙ ලින්ක් එකෙ තියනවා 😘 ස්තූතියි 😘😘
@yasasindunil7499
@yasasindunil7499 6 ай бұрын
ඔයාගේ වීඩියෝ එක දානකන් බලන් හිටියෙ. ආසයි ඔයා වැඩ කරනවා බලන්න . මරීනා දුව වගේ අපේ පුතත් නිතරම චිත්‍ර අදිනවා. බුදුසරනයි...
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
😘😘😘😘🙏🙏
@user-ps2qj7oo6n
@user-ps2qj7oo6n 6 ай бұрын
මරීන නංගි හැම වැඩක්ම තනියම කරගන්නව මට එයා ගැන ආඩම්බරයි❤.එයාගෙ හිනාව හරි ලස්සනයි.ජපන් බෝනික්කි😊.මරීන නංගිගෙ චිත්‍රත් මාර ලස්සනයි එයා වගේම.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@HerathIndu
@HerathIndu 3 ай бұрын
ලස්සනයි oyage video mama hema dama balanawa.ආදරෙයි ❤❤bs oyalata
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️♥️🙏 ආදරෙයි ♥️♥️
@user-oo1ln8do4k
@user-oo1ln8do4k 6 ай бұрын
මරීනව ලබන්න අක්කි ගොඩක් පින් කරලා ඇති එයා හරිම හොද දරුවෙක් ❤ මරීනත් ගොඩක් වාසනාවන්තයි අක්කිවයි අයියව ලබන්න.. ජේසු පිහිටයි ❤ පරිස්සමින් ඉන්න ❤ ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘
@user-jy6ht8vf3m
@user-jy6ht8vf3m 6 ай бұрын
ලස්සන වීඩියෝ එක්ක මරීනා ගොඩක් ලස්සනට චිත්‍ර අදිනවා දක්ෂ ගුරැවරයෙක් ලගට යවන්න නැන්දා ඉක්මනින්ම සනිප වෙන්න දළදා සමිදු සරණයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@wasala2744
@wasala2744 6 ай бұрын
දුවේ ගොඩක් ආදරෙයි ...ඔයාගෙ හැම වැඩකටම මම ගොඩක් කැමති ....❤❤ ආදරෙයි ....ඔයාගෙ අනාගතය යහපත් වේවා .සියලු පැතුම් ඉටුවේවා .... වෙනද වගේම ගොඩක් ලස්සනයි vedio ව ..ස්තුති නoග පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ...තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ......
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 6 ай бұрын
හරිම ලස්සනයි නැන්දෙ අදත් වීඩියෝ එක 😊❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ThiliniDulhari-sj6sk
@ThiliniDulhari-sj6sk 6 ай бұрын
අද බලපු විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ. මරීනා දුව හරිම ලස්සනට ච්ත්‍ර අදිනවා. මරීනා දුව හොල්මන් ෆිල්ම් බලනවා දැක්‌කාම මතක්‌ උනේ මගේ දුවත් මරීනා දුවගේ වයසෙමයි මගේ දුවත් හොල්මන් ෆිල්ම් බලන්නේ කොට්ටයක්‌ ලග තියාගෙන. හැමදාම වගෙ අපි අක්කට මරීනටයි ගොඩක් ගොඩක් ආදරේයි. පවුලේ සැමටම ජේසු පිහිටයි. ❤️❤️❤️🥰🥰🥰🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ඒකනෙ. ආස වුනාට බය තියනවා 😀😀 ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි 😘😘
@withpurna847
@withpurna847 6 ай бұрын
Horror movies😂😂. මමත් ආසයි. දුව your very talented ❤❤❤.ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ආදරෙයි 🌹🌹😘😘😘😘😘
@Achi-Lakshani1994...
@Achi-Lakshani1994... 6 ай бұрын
අද vedio එකත් හරිම ලස්සනයි අක්කියෝ මරීනා ලස්සනට චිත්‍ර අදිනවා ඔයාටත් ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Achini.99
@Achini.99 6 ай бұрын
Lassna video ekak akke❤❤❤❤❤ mareenat video eka purawatama hiti nisa video eka godak lassnai
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 😘😘😘🌹 ආදරෙයි 😘
@kanthidissanayake5581
@kanthidissanayake5581 6 ай бұрын
අනේ මමත් අහන්න හිටියේ මේ හිම දිය වෙන්නෙ නැද්ද කියලා දැනුවත් කරාට ස්තුතියි නන්ගියෝ .
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤❤
@sandyamadarasinha8120
@sandyamadarasinha8120 6 ай бұрын
ලස්සනයි අදත්..මරීනා නම් හරිම නිර්මාණශිලි නංගියෙක්...අදරෙයි ඔයාලට❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@mashi2444
@mashi2444 6 ай бұрын
ඇත්තටම මරීනා ගොඩක් ලස්සනට චිත්‍ර අදිනවා.ගොඩක් ලස්සනයි මටනම් බැහැ එහෙම අදින්න.මට අවුරැදු 30ක් ඒත් එහෙම අදින්න බැහැ.කමක් නැහැ අක්කේ ඔයා සනීප වෙල ඉන්න.ආදරෙයි ඔයාලට.මාත් ආසම කෑම තමයි චිකන් එහෙම කන්න.❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 6 ай бұрын
පවු අනේ මරිනා මුවී ඒකට බය වෙන හැටි ෂෝක් අනේ අයිස් ඔයාලා පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤
@Garden-city7
@Garden-city7 6 ай бұрын
Akka man oyalage palaweni short video eke idan follow Karanawa dekapi mul kalema akkata hitha giya oya godak inspired women akki jesu pihitai
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ආදරෙයි ගොඩාක් හොඳේ❤❤❤❤
@lakrukvindya940
@lakrukvindya940 6 ай бұрын
වීඩියෝ වලට ලයික්,සබ්ස්ක්‍රයිබර්ස්ලාවත් ඉල්ලන්නෙ නැතුව හෙමීට හෙමීට සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙන්නෙ ඔයාට අපේ තියන ආදරේ නිසාමයි❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ආදරෙයි ❤❤❤❤
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 6 ай бұрын
Harima lassanai akke video eka...oyage video balanna harima asai ane mama...💕❤💜💛💙💚💖💗💗💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 😘😘😘🙏🙏
@nishamadhu4202
@nishamadhu4202 6 ай бұрын
අනේ මන් ඔයාලා දෙන්න⁣ට ගොඩාක්❤❤❤ ....ඔයාගේ වීඩියෝ වලට මන් දැන් ඇබිබැහි වෙලා අක්කේ...ජේසු පිහිටයි ඔයාලා හැමෝටම.🌷🌷🌷
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘
@user-vd5kr2bm7b
@user-vd5kr2bm7b 6 ай бұрын
ඔයාලට කොහොමද අපිනමි ඉතින් ඉන්නවා ඔයා කතාකරන විදියට මගෙ හිත හැදෙනවා මට තරහ ගියපු වෙලාවට ඔයාගෙ වීඩියෝ එකක් දාගෙන බලනවා හිතට හරිම සැනසීමක් දැනෙනවා මරීනගෙ හිනාව බෝනික්කියක් වගෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න හැමෝටම ජපමාල මෑණියන් ගේ පිහිටයි ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
හොඳින් ඉන්නවා අපි 😘😘 බොහොම ස්තූතියි 😘😘 ආදරෙයි 🌹🌹🥰🥰
@dammirajapaksha9466
@dammirajapaksha9466 6 ай бұрын
ලස්සනයි දුව .නෑ නැව පෙන්නනවාද
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤❤
@zaaaaraaaa2519
@zaaaaraaaa2519 6 ай бұрын
මම අලුත් subscriber කෙනෙක්....මාර ලස්සනයි ඔයාලගෙ videos ...පරන ඒව ඉදංම දිගටම බලනව දැන් ❤😅
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
අනෙ එහෙමද ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@hashithanawagamuwa9402
@hashithanawagamuwa9402 6 ай бұрын
ඔයාගෙ හැම video එකක්ම බලනවා aunty ❤ මමත් ලගදිම ජපානෙට එනවා...ඔයාටයි මරීනටයි දෙන්නටම ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
එහෙමද ගොඩාක් සතුටුයි 😘😘 හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘😘 ස්තූතියි 😘😘
@nadunisankalpana7978
@nadunisankalpana7978 6 ай бұрын
අක්කාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජේසු පිහිටයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤🙏🙏
@user-xn3sb9fu7z
@user-xn3sb9fu7z 6 ай бұрын
වීඩියෝ එක ලස්සනයි ඉක්මනින් සනීප වෙන්න ආයෙ ඉක්මනින් වීඩියෝ එකක් දාන්න හැමෝම පරිස්සමෙන් ඉන්න 🥰
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manojapathirana3675
@manojapathirana3675 6 ай бұрын
ඔයාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏 නම හිමේ ලියන්න කරදර වෙන්න එපා. ලිව්වේ නෑ කියලා තරහා වෙන්නේ නෑ.🙂 ආදරෙයි හැමදාමත් ❤️❤️ මරීනා ලස්සනට චිත්‍ර අදිනවා. ගොඩක් ආසාවෙන් අදත් බැලුවා. ❤️💐
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ❤❤❤
@methminavodya8035
@methminavodya8035 6 ай бұрын
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි . නැන්දට ඉක්මනින් හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනව .පරිස්සමින් ඉන්න,මරීන නංගිගෙ චිත්‍ර ලස්සනයි කියන්න.❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@TharushiPramuddika
@TharushiPramuddika Ай бұрын
Harima lassanai oya wada karana vidiha bakkama asa hithenawa parissamin inna b.s
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️♥️🌷🙏
@laylakaram5007
@laylakaram5007 6 ай бұрын
ශොයි අනේ ඔයාලා හරිම ආසාවෙන් බැලුවෙ ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@channelds2010
@channelds2010 6 ай бұрын
1st like ekai comment ekai magen❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ආදරෙයි ❤❤❤❤
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 6 ай бұрын
අනේ අද වීඩියෝ එකත් ගොඩාක් ආසාවෙන් බැලුවා. ඔයා කෑම හදන වීඩියෝ දැම්මාම අපිට ඒවායෙන් හරිම ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඔයා උයන විදිහට හරිම පහසුයි. මරීනාගේ කොණ්ඩේ හරිම ලස්සනයි ❤. ඔයා රසට උයන නිසා ඔයා හදන කෑම තමයි මරීනා කන්න කැමති. එයාට ඒ නිසා කඩේ කෑම රස නැතුව ඇති.😊 අනේ ඒ ගී රයිස් එකයි චිකන් එකයි දැකලා මගේ කටටත් කෙළ ඉණුවා. හරිම රස පාටයි අනූ. 😋 මරීනා කාටුන් චිත්‍ර හරිම ලස්සනට අඳිනවා නේද? එයා දිගටම ඔහොම පුරුදු වුනොත් animation චිත්‍ර අඳින Artis කෙනෙක් තරමටම දක්ෂ වෙයි. මං නම් පොප් කෝන් ආස රෝස පාටට තියෙන්නේ කලරින්, පැණි දාලා 🤭 මාත් ආස හොල්මන් ෆිල්ම් බලන්න. මහ රෑක වුනත් තනියම බලනවා. සතුටෙන් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි හැමදාමත් ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘😘
@subashinisubashini1143
@subashinisubashini1143 6 ай бұрын
මම අසනීපයෙන් ඉන්නේ.ඒත් ඇදට වෙලා මම අක්කගෙ වීඩියෝ බලනවා.ඒවා බලනකොට වැඩ කරන්න ආස හිතෙනවා.අමාරුවෙන් නැගිටලා වැඩ ටික කරගන්නවා.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
අනෙ ඉක්මනින්ම සනිප වෙන්න ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@subashinisubashini1143
@subashinisubashini1143 6 ай бұрын
@@anushajeewani2016 thank you akke
@udeshikachathurani4021
@udeshikachathurani4021 6 ай бұрын
Marina nangi konda gothala thiyethi bonikek vage harima lasanay japan givithe harima lasanay 🇯🇵❤❤💐💮
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Malshaandtharuka93
@Malshaandtharuka93 6 ай бұрын
Ethatama sathuten ennakota unath balanava video duken eddi baladdi eduka nikanma nathi wenava...etharamata mama akkage video walata asai akke❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි ♥️♥️♥️😊😘😘🙏🙏 ආදරෙයි ♥️♥️
@Ishudulanja4728
@Ishudulanja4728 6 ай бұрын
මරීනා නන්ගි ලස්සනට චිත්‍ර අදිනවා..අද තමයි වීඩියෝ එක බැලුවෙ උන හැදිලා නැගිට ගන්නවත් බෑ...නැන්දටත් ඉක්මන්ටම සනීප වෙන්න...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඉක්මන්ටම ආයෙත් එන්න..🥰🥰❤️💐💐😘😘💞
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ඉක්මනින්ම සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😘😘ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ishudulanja4728
@Ishudulanja4728 6 ай бұрын
@@anushajeewani2016 ❤️
@hansi96
@hansi96 6 ай бұрын
අනේ මරීනා හුගාරියක් ලස්සන ය්❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහොම ස්තූතියි ♥️😍😘
@hasitharathnayaka3881
@hasitharathnayaka3881 6 ай бұрын
Ikmanatama saneepa wenna akke. Adarei hamadamath. Harima asawen akkage vedio balanne mama. Budu saranai akkalata❤🙏❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@savesrilanka2969
@savesrilanka2969 6 ай бұрын
අක්කි හැමදේම පිලිවෙලට කරනව් වගේ මරීනාත් හැමදේම හරියට ඉගෙන ගන්නවනේ දවසක අක්කි වගේම රසට කෑම හදයි මරීනත් ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@dulaniekanayake7362
@dulaniekanayake7362 6 ай бұрын
මරීනා බබා... ❤ ආදරෙයි .. ජේසු පිහිටයි ! ඔයාලට...
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
😘😘😘😘🙏
@dilushamadushani1340
@dilushamadushani1340 6 ай бұрын
නම් ලියන්න ඔන්නැ අක්කෙ ඔයා පව් ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤❤
@HarshanieEkanayake-nm9ij
@HarshanieEkanayake-nm9ij 6 ай бұрын
දුවගෙ vidio බලද්දි වෙලාව යනවා දැනෙන්නෙ නෑ.. මරීනාත් , ඔයත් කරන දේවල් මම ආසාවෙන් බලන්නෙ...💖💖❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dhigagayani2795
@dhigagayani2795 6 ай бұрын
මම හරිම ආසයි අක්කේ ඔයාගෙ විඩියෝ බලන්න... 💞💞💞💞💞💞 ගෙදර පිරිසිදු කරනව බලන්න තමයි ගොඩක්ම කැමති ...
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamanithilakshika8636
@chamanithilakshika8636 6 ай бұрын
Oyata ඉක්මනින් hodawenna kiyala partana karanawa akki....nama leewe neti unata kamanne...oya dannawane.api hemadamat daren akkige video balanawa kiyala..oya leda hodakaragannako...පරිස්සමෙන් inna ..adarei..oya thundenatama❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@pathiragenisansala2950
@pathiragenisansala2950 6 ай бұрын
මොන දේ හැදුවත් අක්කා ඒක ලස්සනට ම පිළිගන්වනවා
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
❤❤❤❤
@damayanthirajakaruna6101
@damayanthirajakaruna6101 6 ай бұрын
මරීනා මැනිකගෙයි අම්මගෙයි වැඩ අදත් ආසාවෙන් බැලුවා .හරිම ආදරනීයයි ඔයත් ඔයාගෙ පුංචි සකුරා මලත්.❤️❤️❤️බුදු සරණයි .🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Gimhaniniriella741
@Gimhaniniriella741 6 ай бұрын
අක්කි හරි පිළිවෙළට වැඩ කරනව. බලන් ඉන්න ආසයි. ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
😘😘😘🙏
අද දවස 🌹| Life in japan 🇯🇵🇱🇰| Sinhala vlog 😘
30:05
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 43 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44