Q & A විඩියෝ එක 😘| Life in japan 🇯🇵🇱🇰| ඔයාලා අහපු ප්‍රශ්ණ වලට මගෙන් උත්තර ....🌹

  Рет қаралды 289,951

Anusha jeewani

Anusha jeewani

6 ай бұрын

Anusha jeewani

Пікірлер: 1 500
@sunethrasauri7940
@sunethrasauri7940 6 ай бұрын
අද කාලේ විවහා වෙන සමහර අයට ඔයා හොද ආදර්ශයක් . නොදන්න රටක ජපන් බස කතාකරන්න දන්නේ නැතුව. ගිහින් මේ තරම් ආදරෙන් වසර 17 ක විවහ ජීවිතයක් ගතකරන ඔයාට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. ඔයාගේ සැමියවත් අගය කරන්න ඕනේ.❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@Toidi123
@Toidi123 4 ай бұрын
😍😍😍😍
@kumariuae3589
@kumariuae3589 Күн бұрын
Aniwaryen
@asankaperera2968
@asankaperera2968 6 ай бұрын
මොන කෙනෙක් එක්ක විවාහ උනත් අවංකවම බැදීමක් ඇති කර ගත්ත නිසා ඔයා සතුටින්❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@Toidi123
@Toidi123 4 ай бұрын
Owuuu😍
@dinethrapavithrani1445
@dinethrapavithrani1445 6 ай бұрын
හරිම ලස්සනයි albums දෙකම මරීනා හරිම හුරතල් පොඩි කාලේ 😘❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
😘😘😘😘😘😘🙏🙏🙏
@PushpaKumari-ig6pb
@PushpaKumari-ig6pb 6 ай бұрын
අක්කි, ගොඩක් සතුටුයි, ඔයාගේ සියළු විස්තර කිව්වට, ජපන් අයියා අපෙ රටෙ කෙනෙක් බදින්න තීරණය කරපු එකට පළමුවෙන් ම ස්තූතියි කිව්ව කියන්න, මගේ අක්කි හරි වාසනාවන්තයි ඒ වගේ මහත්තයෙක් ලබන්න, ජපන් අයියත් වාසනාවන්තයි මගේ අක්කි වගේ කෙනෙක් බදින්න, දුර ඈතක සිටියත් ඔයා අපෙ කෙනෙක් අක්කි, හෑමදාම සතුටින් ජීවත්වෙන්න, අයියට වගේම එයාගේ පවූලෙ අයට ආදරෙන් සළකන්න, මරිනා මැණික ආදරෙන් මතක් කළා කියන්න, ජීවිත කාලෙම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙවා! ජෙසු පිහිටයි අක්කි
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් 😘😘බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@Dul_m891
@Dul_m891 6 ай бұрын
හරිම ලස්සනයි අක්කි ඔයාගෙ කතාව සුරංගනා කතාවක් වගේ මට දැනුනේ🥰අක්කිගෙ මහත්තය ගොඩක් සතුටු වෙනව ඇති ඔයාව marry කරපු එකට.හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න.ජේසු පිහිටයි..Happy Anniversary♥️🥰
@dammirajapaksha9466
@dammirajapaksha9466 6 ай бұрын
හරිම ලස්සනයි දුව .ජේසු පිහිටයි .
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@kG-vj7tl
@kG-vj7tl 6 ай бұрын
ඔබ මොන තරම් දක්‍ෂ නිවුනු කාන්තාවක්ද නංගී. මේ වගේ විවාහයක් තුල මොන තරම් වෙනස්කම් තියෙනවද​? වෙනම පරිසර දෙකක හැදුනු දෙන්නෙක්. ඒත් ඒවා ලස්සනට ගලපාගෙන ලස්සන පවුලක් හදාගෙන සමඟියෙන් සතුටින් ඔබ ජීවත් වෙන විදිය කාන්තාවන්ට ලොකු ආදර්ශයක්. හරිම ආශාවෙන් ඔබේ වීඩියෝ බලන්නේ සිත නිවන නිසා.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@rishirishi..5316
@rishirishi..5316 6 ай бұрын
ආසාවෙන් බැලුවා.ඔයාගේ පෙරපිනක් තමා මෙි .හැමදාම සතුටින් ඉන්න ඔයා නැන්දම්මට සලකන විදිහ සතුටුයි එයාටත් දීර්ගායුෂ පතනවා නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන්න කියල
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@cristeenherath6186
@cristeenherath6186 6 ай бұрын
හරිම ලස්සනයි ඔයාගෙ කතාව ..ඒවගේම ආඩම්බරයි ඔයා ගැන.චුටි දුවටයි මහත්තයාටයි ඔයාටයි..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..ජෙසු පිහිටයි ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@user-uq4fb3uo8n
@user-uq4fb3uo8n 6 ай бұрын
ගොඩක් ලස්සනයි...හැමදාම ඔය විදියම සතුටින්, පරිස්සමෙන් ඉන්න ඕනේ..මරීනා නංගිව මතක් කරා කියන්න..🌹🌹🌹වේනදා වගේම අදත් ආසාවේන් වීඩීයෝ එක බැලුවා...
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@jenniepe4084
@jenniepe4084 6 ай бұрын
Thanks for the video... හරිම සුන්දරයි, ලස්සනයි, තවත් ජීවිතේ සාර්ථක වෙන්න... දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොවඩුවම ලැබේවා පවුලටම...
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@danuwimalaweera5460
@danuwimalaweera5460 6 ай бұрын
සාර්ථක විවාහ ඡීවිතයකට තේරුම් ගැනීම මිසක් කාලය අදාලම නෑ කියල අක්ක හොදටම.පැහැදිලි කරල.මොකද හස්බන්ට් එක්ක අවුරුදූ ගානක් ආශ්‍රය නොකර වෙඩින් එක ගත්තට ඔයාල හරි ලස්සනට ඡීවත් වෙනවා.මේ වීඩියෝව ගොඩක් අයට ආදර්ශයක් වේවී.හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි🙏❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@user-cp6sp2sm2b
@user-cp6sp2sm2b 6 ай бұрын
හරිම ලස්සනයි..ඒ වගේම ඔයා ගොඩාක් වාසනාවන්තයි..සතුටින් ඉන්න හැමදාම ..ජේසු පිහිටයි ❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@user-cp6sp2sm2b
@user-cp6sp2sm2b 6 ай бұрын
@@anushajeewani2016 ❤️❤️❤️
@vidanagamage8167
@vidanagamage8167 6 ай бұрын
හරිම ආදරනියයි අක්කි...ගොඩක් ආසවෙන් ඔයාගේ කතාව අහන් හිටියේ නවකතාවක් කියෙව්වා වගේ..බුදුසරනයි මගේ අක්කාට...ඔයාට සුබ පතනවා ..අක්කි..දලදා සමිදු පිහිටයි .
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 6 ай бұрын
මුලින්ම සමා වෙන්න .. වීඩියෝ එක බලන්න පරක්කු උනා.. දැනන්ගන්න ඕනකමින් හිටිය ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා.. දැන් මගෙ යාලුවෝ ( වැඩ කරන තැන )ඔයා ගැන අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න පුළුවන් .. අද වගේ තාක්ශනය සංනිවේදනය ලංකාවේ නොදියුණු යුගයක ඔයා කරලා තියෙන දේ හැමෝටම ආදර්ශයක් .. ජපානය තුල ඔයා නියෝජනය කරන්නේ ලංකාවේ කාන්තාවයි.. ඉදිරි අනාගතෙත් සර්වප්‍රකාරයෙන් සුබ ම වේවා..❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘😘🥰🥰🙏🙏
@disnapriyangani9507
@disnapriyangani9507 6 ай бұрын
හරිම ලස්සන ආදර කතාවක් ,අහම්බයක් වුනත් නිවැරදි ගැලපීමක්,ඒ අතින් ඔයා වගේම ඔයාගේ මහත්තයත්,දුවත් හරිම වාසනාවන්තයි.මේ සතුට හැමදාම ඔයාලාට ලැබේවා ...!කියල පාර්තනා කරනවා.❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@sanujachamodi7398
@sanujachamodi7398 6 ай бұрын
සුරංගනා කතාවක් වගේ🥰🥰 අහම්බෙකින් ජීවිතේ වෙනස් වුන විදිහ🥰 හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 6 ай бұрын
හරියට නව කතාවක් වගෙ ගොඩාක් ලස්සන ආදර කතාවක් ඔයාට තියෙන්නේ අක්කෙ හරිම ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@pahanyasehasmi7198
@pahanyasehasmi7198 6 ай бұрын
අපේ රටේ කෙනෙක් මේ වගේ තැනක සතුටින් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.. සසර බැදීම් කියන්නේ මේවා... ආදරෙයි ගොඩක් 😘❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😍😍
@sasikarangani9422
@sasikarangani9422 6 ай бұрын
ලැබීම කියන්නෙ මේකට තමයි අක්කෙ...අක්කා ගොඩාක් ශක්තිමත් කාන්තාවක්...බයක් නැතුව මේ වගේ තීරණයක් අරගෙන අද ජීවිතේ ගොඩාක් හොද තැනක ඉන්නවා...ඒ වගේම හොද රැකියාවල් දෙකක් කරන ගමන් දෝනිවත් ලස්සනට ගුණ යහපත් දරුවෙක් විදිහට ඇති දැඩි කරනවා...අක්කගෙ ජීවිතේ දිහා බලලා හැදෙනවා නම් හැදෙන්න ආදර්ශයට ගන්න ගොඩාක් තැන් තියනවා...අක්කා ජීවිතේ මග හැරගන්නෙ නැතුව විදින ගමන් ලස්සනට ජීවත් වෙනවා...❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි නංගියො😘😍😍 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@nadunisankalpana7978
@nadunisankalpana7978 6 ай бұрын
Happy Anniversary both of you❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ඔයාලට.. ජේසූ පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@thanujaperera8550
@thanujaperera8550 6 ай бұрын
ගොඩාක් ආසාවෙන් බැලුවේ ... හරි ම ලස්සනයි .... Happy Anniversary both of you ..💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@Saramayer5879
@Saramayer5879 6 ай бұрын
හරිම ලස්සන මනමාලියක්.නැන්දේ ඔයා ඒ කාලේ ගොඩාක් ලස්සනයි .දැනුත් ලස්සනයි .ඔයා ගොඩාක් සතුටින් නේද ඒ යෝජනාව භාර ගත්තේ.ඔය දෙන්නා ලස්සනට ගැලපෙනවා.🥰💖💖💖💖මරීනා නංගිත් කොච්චර වාසනාවන්තයි ද.🤗❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ඔව්.ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@nihalperera9762
@nihalperera9762 6 ай бұрын
හරිම ලස්සනයි අනුෂා ඔයාලගේ love story එක.හොද හස්බන්ඩි කෙනෙක් , ලස්සන දුවක් ඔයාට ඉන්නවා.තව මොනවද අනුෂා අපට මෙි ජිවිතේ අවශ්‍ය.අපි ජිවත් වන ටික කාලේ සතුටින්, ආදරෙන් පවුලක් ලෙස ජිවත් වන්න.සැමදා ආදරෙයි අනුෂා...❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@Sujatha-nawarasa
@Sujatha-nawarasa 6 ай бұрын
ආසාවෙන් බලපු ලස්සන විඩියෝ එක ක් තෙරුවන් සරනයි හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@ruvikulasinghe3393
@ruvikulasinghe3393 6 ай бұрын
Happy Anniversary to you both ❤ගොඩක් ආසාවෙන් බලන් හිටියා අක්කා.හැමදාම සතුටින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@dinesharandeny8136
@dinesharandeny8136 6 ай бұрын
හරිම ලස්සනයි කතාව ....❤...HAPPY WEDDING ANNIVERSARY TOO...❤....කලින්ම wish කරන්න හිතුවා ...
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@chathuchathu1043
@chathuchathu1043 6 ай бұрын
අනේ අක්කා ෂෝක් අනේ..ඒ කාලෙත් දැන් වගේම ලස්සනයි...video eka ආසාවෙන් බැලුවා...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@chinthasandamali394
@chinthasandamali394 6 ай бұрын
Happy Anniversary ❤හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාල තුන්දෙනාම හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@yashikahewage-mg3cg
@yashikahewage-mg3cg 6 ай бұрын
අනේ හරිම ආදරනීයයි... මරීනගේ ආච්චි තරූනයි එතකොට....❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
🌹🥰🥰🥰
@herathmudiyanselageudarihe3617
@herathmudiyanselageudarihe3617 6 ай бұрын
අනේ අපි බලාගෙන හිටපු vlog එකක් , ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ ජයවේවා
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 6 ай бұрын
සතුටුයි....අපිට ...ලස්සන කතාවක් ..ඔයවගේ හැමදාම සතුටින් ඉන්න ..මගෙ නංගියෝ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@lakmaliwickramasinghe5589
@lakmaliwickramasinghe5589 6 ай бұрын
සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා අක්කා.හරිම ලස්සන ජීවත කතාවක්.මමනම් ආසම මරීනා මැණිකෙගෙ පුංචි කාලෙ ෆොටෝස් වලට.ආදරෙයි අක්කා ❤💕🌷🌹❤💕🌹🌷
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@JournalwithChathu
@JournalwithChathu 6 ай бұрын
මං ජපානයට ගොඩක් ආසයි 🥺❤️. ඒ නිසා මං හැමදාම වීඩියෝ බලනවා😍. Happy anniversary both of you ❤️💐 . මරීනා පුංචි කාලෙ හරි හුරතල් ❤️. මේ වගේ ඉදිරියටත් සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🤗❤️🙏 . බුදු සරණයි !🙏 . ජේසු පිහිටයි !🙏
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 6 ай бұрын
Harima sathutui Anu.....sarthaka loku gamanak awith......❤ hada pathulenma.... suba pathanawa...niduk niroogi preethimath jeewithayak oyala hamotama labewa kiyala.....❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 6 ай бұрын
Video එක වගේම ඔයාලගෙ jeevetha කතාවත් හරිම ලස්සනයි. Marinath හරිම vasanawanthai.ඔයාලා වගේ අම්ම තාත්ත කෙනෙක් ලබන්න.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
හරිම ලස්සනයි ආදර කාතාවක් මරිනා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@user-to9kg6zn2u
@user-to9kg6zn2u 6 ай бұрын
කිසිම ආඩම්බරකමක් නැතිව හැමදේම කිවා ඉස්සරහටත් ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙවා..❤🎉❤️‍🔥
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@hemaliyanage6673
@hemaliyanage6673 6 ай бұрын
ගොඩක් ලස්සනයි ...අනේ ඉතින් මරීනාට නංගියෙක් හරි මල්ලියෙක් හරි හිටියනම් කොච්චර ශෝක්ද.මරීනා ගොඩක් ලස්සන අහිංසක ලමයෙක් ...ඔයාලට ජේසු පිහිටයි ...
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 6 ай бұрын
හරිම ලස්සන මතක ගොඩක් අක්කෙ ආසයි දකිද්දි ඒවා ඔයාගේ ජීවිතේ පවුලේ සතුට හැමදාමත් තියෙන්න ඕනි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@dill.....6737
@dill.....6737 6 ай бұрын
හරිම ලස්සන ඒ වගේම ආදරනීය මතකසටහන් ටිකක් ....ලස්සනයි නැන්දේ....and happy aniversary day nande❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
ආදරෙන් අහන් හිටියා අක්කා...මෙච්චර කල් ඔයාගේ video බැලුවට comment එකක් දාලා නෑ කවදාවත්...ඒත් මං ඔයාට ආදරෙන් බලන් හිටියේ. අද තමා ඉස්සෙල්ලම comment කරන්නේ...මං බැන්දෙත් 2006,,10,,18.ඒත් මං ඉපදුනෙ 1989...මගේ love marrage එකක්...දුවලා දෙන්නයි..චූටි මරීනාට වඩා අවුරුද්දක් බාලයි ......ගොඩක් ආසාවෙන් ඔයාගේ කතාව අහන් හිටියේ...මටත් තියෙනවා ලස්සන කතාවක්..ඒ අතීතයේ ජීවත් වුනේ ඔයාගේ කතාව අහගෙන...ඉතින් අක්කා ගොඩක් ආදරෙන් හදවතින්ම සුබ පතනවා...Happy anniversary both of you❤❤❤❤❤❤ හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාලට..ගොඩක් ආදරෙයි ..මාත් දැන් මගේ පවුලේ මතක එකතු කරන්න channel එකක් කරගෙන යනවා....කැමති නං ඇවිත් බලන්න..ලංකාවේ ගමක ඉන්න පුංචි පවුලක් අපි....❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️ වෙලවක එන්නම්කො .. මම Subscribe කරා ඔයාව 😘😘😘😘
@sandunikalhari8302
@sandunikalhari8302 6 ай бұрын
සුරංගනා කතාවක් වගේ ❤👰‍♂️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
😘😘😘😘😘😘
@imalshimaleesha9373
@imalshimaleesha9373 6 ай бұрын
සුබම සුබ විවාහ සoවත්සරයක් වේවා! හරිම ආසාවෙන් මේ video එක බැලුවේ😍...
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@user-vq1ny6gy8g
@user-vq1ny6gy8g 6 ай бұрын
අක්කා වීඩියෝ එක දාපු ගමන් බැලුව ඒත් comment එකක් දාන්නෙ අද.. ඔයානම් හරිම වාසනාවන්ත කෙනෙක්. හොද සැමියෙක්, හොද දරුවෙක් ලැබීම නිසා. ආසාවෙන් උන්න ඒ ආදර කතාව දැනගත්ත.. අක්කටත්, අක්කගෙ සුදු මහත්තයට ත් මරීන දූටත් සුබ නව වසරක් වේවා...❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@dhammipintomihindukulasuri1310
@dhammipintomihindukulasuri1310 6 ай бұрын
ඔයාල දෙන්නට මූලින්ම විවාහ සංවත්සරයට සුභ පතනව 🎉අද මගේ විවාහ සංවත්සරය දවස 06.01.2005 අදට වසර 19යි මම 1982 ඔයාගේ කතාව වගේමයි මගේත්, මගේ අම්ම නැති උනෙත් ඔයාගේ අම්ම නැති උන කාලේ ,ලංකාවෙ මම හලාවත මමත් ඉන්නේ ඉතාලියේ ඔයාගේ විඩියෝ හරිම ආසාවෙන් බලාගෙන ඉන්නව අද හිතුන comment කරන්න ඔයාගේ සියලු දේටම සුභ පතනව ❤❤ 😊
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ඔයාට හදවතින්ම සුභ පතනවා 😘😘😘බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@shanakaliyanage819
@shanakaliyanage819 4 ай бұрын
මට ඉතාලි යන්න චාන්ස් එකක් 2010 ලැබුනා. මම ගියෙ නැහැ.
@melpiano639
@melpiano639 6 ай бұрын
😊Happy anniversary both of you❤❤හරිම ලස්සන වීඩියෝ එකක්.හරිම අාසාවෙන් බැලුවා.thank you so much...God bless you and your family❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@shamilakumarii.m.t
@shamilakumarii.m.t 6 ай бұрын
Happy anniversary oyata wish karanawa හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@asafernando6290
@asafernando6290 6 ай бұрын
නියමයි අනේ.ඔයා හරිම වාසනාවන්තයි. දක්ෂයි. මටත් දැන ගන්න ආසාවෙන් හිටිය එකක්. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 6 ай бұрын
ඔයාගෙ ඉරණම ඔයාට සාධාරණය ඉෂ්ට කර තියෙනවා ඔයාගෙ වීඩියෝ එක හරිම ලස්සන යි ❤❤❤❤❤🌹🌹🌹🌹❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@lakshmikarunanayake3542
@lakshmikarunanayake3542 6 ай бұрын
ලස්සනයි හැමදාම ඔයාලා සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
😘😘🥰🥰🙏🙏🙏
@user-nk8ku2ok3s
@user-nk8ku2ok3s 6 ай бұрын
හරිම ලස්සනයි.ඔයාට තවත් ඉදිරියට ගොඩක් සතුට්න් ලස්සනට ඉන්න ලැබේවා.බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@user-dn7xb9wv8j
@user-dn7xb9wv8j 6 ай бұрын
ලස්සනයි කතාව හරිම අාශාවෙන් උන්නේ බලන්න .ඔයාලට ජේසු පිහිටයි සතුටින් ඉන්නල🌹🌹❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@thusharicfrenando8858
@thusharicfrenando8858 6 ай бұрын
මට හිතෙනවා නංගී ,ඔබගේ මහත්තයා,ජීවිතේ ගත් සාර්ථකම තීරනය ,මුලු ජීවිතයම සතුටින් සැහැල්ලුවෙන් සාර්ථකව ගත කරන්න පුලුවන් උණේ ,ඔබ වාගේ බිරිඳක් ,ඔහුට ලැබුන නිසා.ඔහු අද,ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා ඇතී.හරිම ලස්සන වීඩියෝ එකක් .ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@DL12323
@DL12323 6 ай бұрын
ශෝක්❤ හරිම ලස්සනයි😊 හෙට Anniversary eka neda aunty , Happy wedding Anniversary🎉❤😊
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@hirunikarajasekara3620
@hirunikarajasekara3620 6 ай бұрын
බලාගෙනම හිටපු වීඩියෝ එකක්.ස්තුතිය නංගි ඔයාට.හරිම සතුටුයි ඔයා අද ඉන්න තැන ගැන ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 6 ай бұрын
හරිම ලස්සනයි අක්කියෝ...වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවෙ...ඉතින් ඔයාට ප්‍රීතිමත් විවාහ සංවත්සරයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා ....අවුරුදු 17 ක් කියන්නෙ ලොකූ කාලයක්.....ඔයාගෙ ආදර කතාවත් හරියට නවල් එකක් වගෙයි නේද ...මරීනා මැණිකත් රෝසමලක් වගේ..හරිම ලස්සනයි ...එයාට අපි හැමදාමත්ම ගොඩක් ආදරෙයි කියන්න ...ඉතින් අක්කියෝ ඔයා හරිම වාසනාවන්තයි...ඉතින් ඔයාගෙ ජපන් කුමාරයා සහ මරීනා මැණික එක්ක තවත් චිරාත් කාලයක් ආදරෙන් සතුටෙන්ම ජීවත් වෙන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි අක්කියෝ ❤❤❤❤.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@user-ld3eg8rp1w
@user-ld3eg8rp1w 6 ай бұрын
හැමදෙටම ලැබෙන පින සහ වාසනාව තියෙන ඔනි ඔයත් ගොඩාක් වාසනාවන්තයි එකයි ඔයාටත් හැමදේම ලැබෙන්නේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@chunckychoc
@chunckychoc 6 ай бұрын
හරිම ලස්සනයි .❤ Thank you for sharing your story.🎉🎉🎉 God bless you dear ❤️
@padmakanthi2833
@padmakanthi2833 6 ай бұрын
මරීනා දෝණි චූටි කාලේ දැක්කම ගොඩක් ආසයි චූටි දෝණි ගොඩක් වාසනාවන්තයි ඔයාලා වගේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලබන්න ඔබ සැම දෙනාටම බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 6 ай бұрын
ලස්සනයි..ආසාවෙන් බැලුවා..පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලා හැමෝටම..❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@sagarawijesooriya6723
@sagarawijesooriya6723 2 ай бұрын
හරිම ලස්සනයි අක්කේ...❤❤❤ආදරේ කරන්න භාශාව ,ජාතිය,ආගම බාදාවක් නෙවේ කියන්න හොදම උදාහරණයක් ඔයා..❤හැමදාම සතුටින් ඉන්න❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@shiranthilakmali5918
@shiranthilakmali5918 6 ай бұрын
Video eka 👍👍 Album 2 lassnai 🥰 Marina harima cute ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@AkilatimBaymax-jq7vg
@AkilatimBaymax-jq7vg 6 ай бұрын
Wow aunty .your story is so amazing.I never thought that you work as a transator in japan.So happy for you aunty.🤗🤗😘.Lots of love from oita japan. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
Thank you so much🌹🌹😘😘😘
@madumali3459
@madumali3459 6 ай бұрын
අද විඩියේ එක හරිම ලස්සනයි .අක්කා වෙඩින් එක දවසෙ ලස්සනට ඉදලා තියෙනවා .අක්කයි මරිනායි කතෝලික නම් අයියා මොනවද අදහන්නෙ.Happy Anniversary akka..❤️❤️🌹
@manoricmp5960
@manoricmp5960 6 ай бұрын
God bless u Happy Anniversary
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@thusharasampath5059
@thusharasampath5059 6 ай бұрын
අද ගොඩක් ලස්සනයි අක්කේ. මරීනා පොඩි කාලේ බොලේ වාගෙ දැන් කෙට්ටු වෙලා. අක්කා නම් ටිකක් විතර මහත යි. හරිම ලස්සනයි photo ටික ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@ishanirandima-jw6kh
@ishanirandima-jw6kh 6 ай бұрын
Happy Anniversary Akka & Ayya ❤❤❤ හරිම ලස්සනයි අක්කා 💜🧡💜💙 ආදරෙයි අක්කා 💜🧡💜💙😍😍
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@dameeandAvee
@dameeandAvee 6 ай бұрын
ඊළඟ වීඩියෝ එකේ ජනේලෙන් පේන ඔයාගෙ රෙස්ටූරෙන්ට් එක පෙන්නන්නකෝ අක්කෙ
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
🌹🌹😘😘😘😘😘
@NilanthiWijesinghe-jt4cn
@NilanthiWijesinghe-jt4cn 6 ай бұрын
අද ලස්සන වෙනස්ම වීඩියෝ එකක් බැලුව ඔයාගෙ හස්බන් වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න ඔයාගෙ ලස්සන ජීවිතයට සුබ පැතුම්
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@upekaperera4780
@upekaperera4780 6 ай бұрын
අද තමයි wedding photo එක හරියටම දැක්කෙ ඔයා ලස්සනයි ඔයා ගත කරන ජිවිතේ ගැන ගොඩක් සතුටුයි
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@apsarasandamali917
@apsarasandamali917 6 ай бұрын
❤❤❤ ඒ කතාව අහද්දි හලි ආස හිතුනා අක්කි ... ❤❤❤ කොහොම හරි මටනම් කියන්න තියෙන්නෙ සුදු අයියා වාසනාවන්තයි කියලා අක්කිව හම්බුනෙ ඒ නිසා ... හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා මරීනා බබා ... ආදරෙයි ඔයාලට ❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@marystella8465
@marystella8465 6 ай бұрын
E kiyanne heta oyalage wedding anniversary ekane....happy anniversary akke aiye....oyala hamadamat satutin oyawage inta labewa akke aiye....oyalata budu saranai
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@kumuduedirisinghe5975
@kumuduedirisinghe5975 6 ай бұрын
ඔයා හරිම luky nangi.hithuwe nathi vidiyata oyata japan yanna labuna.😂dan lankawe තත්ත්වයක් ekka marama pinak....hamadama sathutin samagiyen boho kalayak jeewath wenna ලැබේවා !❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@ashalakmali1203
@ashalakmali1203 6 ай бұрын
Sweet ana. Congratulations Akkiyo. Oya Harima lucky. Oya wagama oyage hitath lassanai.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@kaushalyabandara4130
@kaushalyabandara4130 6 ай бұрын
❤අවංක ආදරේ මහ සයුරෙන් එහා හෝ තිබිය හැකි......ගැලපීම් ම නැත.....ගලපාගෙන ජීවත් විය යුතුය....❤අනූ ආන්ටි ඔයාව හොද ආදර්ශයක්...marina baby you are a wonderful daughter in this world because of your mommy and dad is the best parents in whole world.....Thank u so much anu aunty for advises to us ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@ShehaniandKasun
@ShehaniandKasun 2 ай бұрын
අනේ ඇන්ටි. අනික් අයත් කතා කරන voice දාලා video කරන්නකෝ. 😢 අහන්න ආසයි.voice❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
♥️♥️♥️♥️♥️
@UpendraRathnayaka-xm5tr
@UpendraRathnayaka-xm5tr 6 ай бұрын
Niyamai niyamai asawen balan hitiya video eka onna ada baluwoooo
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@praneedipraneedi9731
@praneedipraneedi9731 6 ай бұрын
හරිම සතුටුයි අක්කා, හැමදාම සතුටින් ⁣ඉන්න ලැබෙිවා❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 6 ай бұрын
මරීනා හැමදාම ලස්සනයි ගොඩක් .❤❤❤ ආදරෙන් මතක් කරා කියන්නකො ❤🌹❤🌹❤🌹
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
🌹🥰🥰🥰🥰
@SaraShammi-sw5xe
@SaraShammi-sw5xe 6 ай бұрын
ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එකක්.❤ අක්කි ඔයා මාරම lucky . මරීනා බබා පුංචි කාලේ හරිම ලස්සනයි.ආදරෙයි මරීනා පැටියෝ❤❤. Happy wedding anniversary අනූෂා අක්කි.🎉🎉.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤ ජෙසු පිහිටයි ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාටම...
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@slwowaard5050
@slwowaard5050 6 ай бұрын
මම ආන්ටි ගේ හැම vedio එකක්ම මග නොහැර බලනවා. Comment කරන්නේ නම් අඩුවෙන්. ඇත්තටම ඔයාගෙන් ගොඩක් දේ ඉගෙන ගන්න පුළුවන් අපිට. ඒ වගේම හරිම ලස්සන vedio. ඔයාගේ එළවළු වගාවන්.. අරපිරිමැස්ම.. අපි නොදකින ජපානය... වගේම ආදරණීය පව්ල.. මන් හරි කැමැත්තෙන් නරඹනවා. Happy anniversary 🎉 .. bs. God bless you and your family 🙏
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@methminavodya8035
@methminavodya8035 6 ай бұрын
හැම අතින්ම සාර්ථක කෙනෙක් තම නැන්දා මමනම් නැන්දගෙ videos බලල ගොඩක් දේවල් ඉගෙන ගන්නවා . අද video එකත් හරිම ලස්සනයි. ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න.❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@Ama_ya99
@Ama_ya99 6 ай бұрын
මමත් මීගමුවේ ඇන්ටි..ඔයාගෙ වීඩියෝස් මෙච්චර කල් බැලුවට මම අද තමා comment එකක් දාන්නේ ඇන්ටි..❤😊හැමදාමත් ලස්සනට ඉන්න ඇන්ටි , මන් මරීනා නන්ගිටත් ගොඩාක් අසයි..❤🤗
@ravishkaravishka1244
@ravishkaravishka1244 6 ай бұрын
Mamath
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 6 ай бұрын
Photos ටික ගොඩක් ලස්සනයි අක්කා.මරීනා දෝණි හරිම හුරතල්..හැමදාම ඔය වගේ ලස්සනට පරිස්සමට ඉන්න.දෙවි පිහිටයි ඔයාලට ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@user-pi6pc7hz3b
@user-pi6pc7hz3b 4 ай бұрын
හැමදාම ආදරෙන් සතුටින් ඔය විදියටම ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම සුබ පතනනවා අනූ ඔයාට.❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@anupriya542
@anupriya542 6 ай бұрын
අහම්බෙන් හම්බුන කෙනෙක් ඔයාගෙ ජීවිතෙ ලස්සන කරලා. හැමදාම සතුටින් ඉන්න . Happy anniversary 🎉🎉🥰💐❤️‍🩹
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@TravelShopping-xc3li
@TravelShopping-xc3li 6 ай бұрын
අනේ ඔයාලගේ වීඩියෝ එක මුලින්ම බලන්නෙ මම වෙන්න ඕනී.❤❤❤❤ මම යූටුබ් එකේ වීඩියෝ එකක් බල බල ඉන්නකොට ඔයලගෙ වීඩියෝ එක ආවෙ ඉතින් මට හිතුනා වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එකක් දාන්න.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky 6 ай бұрын
මමත් ආසාවෙන් බලන් හිටි⁣⁣යෙ මේ වීඩීයෝ එක එනකන්.හරිම ලස්සනයි.Happy Annivesery day to both....❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@HarshanieEkanayake-nm9ij
@HarshanieEkanayake-nm9ij 6 ай бұрын
හරිම ආදරණීයයි ... මම හැමදාමත් බලන්න ආසයි මේ වීඩියෝ ... හැමදාමත් ආදරෙන් ඉන්න ...💖💖❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘😘
@nirmanipeiris2416
@nirmanipeiris2416 6 ай бұрын
හරිම වාසනාවන්තයි ඔයා 😍 අහම්බෙන් හම්බවුනු දෙවල් ඔයාගේ ජීවීතේ ලස්සන කරලා 😍 ඔය වගේ හැමදාම සතුටින් ඉන්න 😍
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@dushmanthajayasekara8908
@dushmanthajayasekara8908 6 ай бұрын
හරිම සතුටින් බැලුවා ..ඉතින් හෙටට ඔයා marry කරලා අවුරුදු 18ක් නේද ..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..ඔයාලා තුන් දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි ... Happy anniversary ...❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 6 ай бұрын
Little Marina looks like a Japanese Doll😘😘.Happy Anniversary Stay Happy and Bless.!!.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
Thank you 🌹🥰🥰🥰
@dishanthiliyanaarachchi9309
@dishanthiliyanaarachchi9309 6 ай бұрын
ඔයා හරිම වාසනාවන්තයි අක්කි .හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@user-ze2ti8xj2l
@user-ze2ti8xj2l 6 ай бұрын
වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා ඒ කතාව හරිම ලස්සනයි ❤❤❤....මරීනත් හරිම හුරතල්....වීඩියෝ එකේ මුල්ම ටික බලද්දී මට මතක් උනේ ජනවාරි 29 ට දින තියෙන මගේ වෙඩින් එක....සතුටුයි අක්කේ ආදරෙයි 🎉❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️.oyaatath happy anniversary 🌹
@user-ze2ti8xj2l
@user-ze2ti8xj2l 6 ай бұрын
@@anushajeewani2016 මගේ වෙඩින් එක තියෙන්නේ මේ මාසෙ 29 අක්කෙ....ගොඩක් ස්තූතියි ආදරෙයි ❤️😘
@user-fx8fp5dp6c
@user-fx8fp5dp6c 5 ай бұрын
@@user-ze2ti8xj2lcongratulations 🎉❤
@menakalakmali9820
@menakalakmali9820 6 ай бұрын
❤❤❤හරිම ලසසනයි අක්කා......සුබ පතනවා..මම....❤❤ඔයාගෙ මෙි ගෙවන ජිවිතෙ...ජේසු පියාගෙ ආශිර්වාදයෙන් තව තවත් ලස්සන වෙන්න ඔින❤❤❤❤🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@deepikafrancis7320
@deepikafrancis7320 6 ай бұрын
මම අාවෙන් හිටියේ මෙි විඩියෝ එක බලන්න අැත්තටම එ් ඔයාද වෙනස් වෙලා ගොඩාක් අදුනගන්නත් බැහැ ඔයා වාසනාවන්තයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@dinithisharika8759
@dinithisharika8759 6 ай бұрын
හැමදාම සතුටින් ඉන්න...❤ ඔයා ගොඩක් ගොඩක් වාසනාවන්ත කෙනෙක්.ලස්සන පවුලක් ලැබිල තියෙනවා ඔයාට 🌹ආදරෙයි 🌹
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@user-ox9gg5lp9g
@user-ox9gg5lp9g 6 ай бұрын
මං හැමදාම අක්කා ඔයාගේ vedio බලනවා. අද තමයි comments දාන්න පුලුවන් උනේ.මරීනා ලස්සනයි. ඔයලාට බුදුසරනයි.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@user-ru3nl4sj9r
@user-ru3nl4sj9r 6 ай бұрын
අනේ හරිම වාසනාවන්තයි අක්කි ඔයා 😢😢😢😢 ගොඩක් සතුටුයි දන්නැති දේවල් ගොඩක් අද දැනගත්තා ❤❤❤❤ ඇත්තමයි පෙර වාසනාවක් මේක ඔයාගෙ ඔයාගෙ ලැබීම ලගටම ආවා ඒ කාලේ ඔයා ගොඩක් ලස්සනයි මට මාවම දැන් මතක් වෙනවා . ඔයා වෙඩින් එක පුරාවටම හිනා වෙලා ඉන්නවා අම්මා තාත්තව දාලා දුර ගමනකට යනව කියන්නෙ ලේසි දෙයක් නෙමෙ 😢 මට මේ මාස ටිකට මටත් වෙනවා මම කොහොමද ගෙදර අයව දාලා යන්නෙ කියල ඒත් ඒක අපිට උරුම දෙයක් ❤❤❤❤ හරිම සතුටුයි ඔයා ඉන්න තැන අද වෙනකොට 😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️ යන්න ඕනෙ වෙලවක යන්නම වෙනවා අපිට 😘😘
@achinichathundiya9774
@achinichathundiya9774 6 ай бұрын
Happy anniversary nande. Marina ලස්සනයි ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@user-zo3rr6vv3i
@user-zo3rr6vv3i 6 ай бұрын
ඔයාගේ කතාව හරි ලස්සනයි අක්කේ.. හැමදාම සතුටින් ඉන්න❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@user-lz2qn1ur8s
@user-lz2qn1ur8s 6 ай бұрын
හැමදාමත් මේ වගේ සතුටින් ජීවත් වෙන්න ලැබේවා!!! අක්කා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 33 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
අද දවස 🌹| Life in japan 🇯🇵🇱🇰| Sinhala vlog 😘
30:05