Life Motivation💪 10 Tips to Defeat Procrastination🔴 |වැඩ කල් දැමීමට තිත

  Рет қаралды 1,019

Pubu's Diaries

Pubu's Diaries

Күн бұрын

Пікірлер: 16
@sadunass4532
@sadunass4532 Жыл бұрын
ගොඩක් වටින වීඩියො එකක් ස්තූතියි අක්කේ❤️😊✨️
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
🥰🙌
@EmaKumaranayaka
@EmaKumaranayaka Жыл бұрын
Akki🤗✨️❤️
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
Hi nanga🤗❤️
@rashmiperera7
@rashmiperera7 Жыл бұрын
Thank you akki❤
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
🤗❤️
@nawogirl8663
@nawogirl8663 Жыл бұрын
Thank you akki❤️aththatama godak hodai
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
🤗❤️
@sitharasureni1669
@sitharasureni1669 Жыл бұрын
ගොඩක් වටිනවා..Thank you akki❤😊
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
🤗❤️🙌
@tharukanavodya186
@tharukanavodya186 9 ай бұрын
A/L එක්ක love එක බැලන්ස් කරන්නෙ කොහොමද අක්කෙ😢
@SanjayaDharmarathna
@SanjayaDharmarathna 9 ай бұрын
Balans karanna kohe thiyena loveda bn 😂
@PubusDiaries
@PubusDiaries 9 ай бұрын
ඔයාගෙ ප්‍රධාන අරමුණ මොකක්ද කියලා මුලින්ම හොඳට හිතලා තෝරගන්න නංගා..A/L කාලෙ Exam එකට හොඳට ලෑස්ති වෙන්න..🩵Love balance කරන්නයි Exam කරන්නයි ගියාම ගොඩක් වෙලාවට ඒ දෙකම අසාර්ථක වෙනවා..එතකොට ඒ නාස්තිවුණ කාලෙ ගැන පසුතැවෙන්නයි වෙන්නේ..ඒ හින්දා මුලින් එක දෙයක් හරියට කරගන්න එක හොඳයි කියලයි මම නම් හිතන්නේ😕 Exam එකෙන් පස්සෙ ඕන තරම් නිදහස තියනවනේ love එක ගැන හිත හිතා ඒ වෙනුවෙන් කාලෙ වැය කරන්න❤️
@thilinithilinikavindya6154
@thilinithilinikavindya6154 Жыл бұрын
ෆොන් එකෙන් අයින් වෙලා පොතටම හිත යොදාගන්නෙ කොමද අක්ක 🥺
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
Phone එක පාඩම් වැඩවලට බාධාවක් කියලා ඔයාටම තේරෙනවා නම් ඒකෙන් ගැලවෙන්න try කරන්න ඕනෙත් ඔයාමයි නංගා. Social media, games වගේ apps වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඒ apps uninstall කරලා බලන්න. එතකොට ආයෙම ඒ දේවල් බලන්න ඕනෙ කියලා හිතලා phone එක ගද්දි තමන්ට control වෙන්න පුලුවන්. පාඩම් වැඩ කරද්දි phone එක ළඟ තියාගන්න එපා. අත්‍යාවශ්‍යම දේකට phone එක බැලුවත් ඒ දේ කරලා ඉවර වෙලා phone එක අයින් කරලා තියන්න. වැඩ කරන වෙලාවලට phone එක පේන්නෙ නැති තැනක, ගන්න හිතුණත් ගන්න බැරි තැනක තියන්න. Ex: ලාච්චුවක, cupboard එකක, වෙන කාමරේක.. Phone එකට ඔයාව පාලනය කරන්න නොදී ඔයා පාලනයක් ඇතුව ඒක පාවිච්චි කරන්න
@vithanageashanirandika4579
@vithanageashanirandika4579 2 ай бұрын
Whatapp numbers eke danna puluwanda akke
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
How to Remember Everything You Read
26:12
Justin Sung
Рет қаралды 2,1 МЛН
How to avoid procrastination (Sinhala Positive Thinking)
3:41
GappiyaThinking
Рет қаралды 12 М.
How to re-write your life story (ultimate guide)
28:33
Modern Intuitionist
Рет қаралды 11 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН