ඔයත් වැඩ කල් දාන කෙනෙක් ද? | මොකද්ද මේ Procrastination

  Рет қаралды 37,986

Dr Priya's Health Tips

Dr Priya's Health Tips

Күн бұрын

Пікірлер: 355
@prasannakumara6159
@prasannakumara6159 Жыл бұрын
Doctor ඔයා නම් දවසක ලංකාවම හොල්ලන චරිතයක් වෙයි..❤️
@දඟරයා
@දඟරයා Жыл бұрын
මට දරුනුවටම තියෙන රෝගයක්..🥲
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
අනේ ඩොක්ටර් ඔයා මේ රටට හරිම වටින සම්පතක්.ඩොක්ටර් මේ ලෝකෙට දායාද කල අම්මා තාත්තාටත් දීර්ඝායුෂ ,නීරෝගි සුවයම ලැබෙන්න ඕන.❤❤❤
@kavi_creations_kavindu
@kavi_creations_kavindu Жыл бұрын
තව පොඩ්ඩෙන් මේ වීඩියෝ එක බලන එකත් හෙටට කල් දානෝ😅😂
@kalanakalpayu7417
@kalanakalpayu7417 Жыл бұрын
සිරාවට මටත් උනා😅
@sadarugaming8763
@sadarugaming8763 Жыл бұрын
Ou bn 😅
@maricute5448
@maricute5448 Жыл бұрын
😂😂😂
@vishwaileperuma2359
@vishwaileperuma2359 Жыл бұрын
😅
@MaheshaPrasadini-mz3uz
@MaheshaPrasadini-mz3uz Жыл бұрын
😂
@mim3910
@mim3910 Жыл бұрын
මං මේක මාසෙකට කලිම් බලන්න හිතං හිටියේ කල් දාලා අද යන්තම් දැකලා ඒත් කල් දාන්න හිතුනා
@hasanthamadushanka8383
@hasanthamadushanka8383 Жыл бұрын
විනාඩි නමයයි ගානක් තියෙන නිසා පස්සේ බලන්න හිතාගෙන ඇවිත් ඔක්කෝම බලපු මම 🤩❤️😊
@k.n.s.anuruddha
@k.n.s.anuruddha Жыл бұрын
මේ දාන ඇක්ශන් වලටනම් කොර වෙනව...😂❤️❤️ ආදරෙත් හිතෙනව ඩොක්ටර් 😊
@Voldemort-f3s
@Voldemort-f3s Жыл бұрын
මේ වීඩියෝ එකත් පස්සෙ බලනවා කියලා කල් දාලා දවස් 10කට පස්සේ බලන මම🙂
@gamagehemamali635
@gamagehemamali635 Жыл бұрын
මම ආසම ඩොක්ටර්ගෙ action වලට මගේ ජීවිතේටම දැකපු හොඳම නිරහංකාර නිහතමානී ලස්සනම doctor තමයි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි🙏❤
@jkdarshana3936
@jkdarshana3936 Жыл бұрын
සාස්තරයක් බැලුව වගේ බලපු නිවැරදිම සාස්තරේ. සේරම ඒ විදියටම කිව්ව .දැකපු හොදම ඩොක්ටර් තෙරුවන්සරණයි .
@navindrasandaruwan3357
@navindrasandaruwan3357 Жыл бұрын
අම්මප
@suchithadeerathera2174
@suchithadeerathera2174 Жыл бұрын
මම කියන කෙනාව විද්‍යානුකූලව හදුනා ගැනීම තමයි සතුට රදාපවතින්න හේතු වනුයේ. සරලව ,සුන්දරව නිවැරදි දැනුම සමාජයට ඉදිරිපත් කිරීම අගයකරමි. නිවැරදි දැනුම තම සතුට වේ.
@nayantha5329
@nayantha5329 Жыл бұрын
වටිනවා.try කරලා බලන්න ඕන. Phone එකෙන්ම පාඩම් කරන එක තමයි ලොකුම අවුල
@pabayabota
@pabayabota Жыл бұрын
වැඩිමල් ඔබෙ හිතට මන් ලං වෙලා😊 Thanks doctor .❤🎉
@chamindaweerasinghe1376
@chamindaweerasinghe1376 Жыл бұрын
බෙහෙත් ගත්තා තියපු තැන මතක නැ.. ඩොක්ටර් ඔයා නම් මාරයි. හැම ඩොක්ටර් කෙනෙක්ම මේ වගේ උනා නම්. සමහර දොස්තරල ලෙඩ්ඩුන්ටත් වඩා ලෙඩ්ඩු..
@vinurajayasekara5413
@vinurajayasekara5413 Жыл бұрын
බොහොම අමාරුවෙන් මේ විඩියෝ එක පස්සේ බලන්න කල් දාන්නෙ නැතුව අල්ලගෙන හිටියේ. Thanks dr priya this video is really useful for me. I will use this techniques for overcome my procrastination. 🥰❤️
@Praniya_Official
@Praniya_Official Жыл бұрын
Thanks doctor දැන් නිදාගෙන ඉවරයි 😊❤️
@rameshdananjaya4406
@rameshdananjaya4406 Жыл бұрын
තරහා පාලනය ගරන ව්ඩියො එකක් ඔනි❤
@kavishalakmal3273
@kavishalakmal3273 Жыл бұрын
මේ කියලා තියෙන්නේ හරියටම මන් ගැනමයි... 🙂ගොඩක් ස්තුතියි ඩොක්ටර්
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
පුදපු ගමන් කාපි යකා වෙනවා 6:40 හැමදාම... ගොඩක් ස්තූති ඩොක්ටර් මට මාරම වැදගත් ටිප්ස් ගොඩක් කියලා දුන්න්නට
@praboood
@praboood Жыл бұрын
අම්මෝ බාලගිරිගෙ අර මුල විස්තර කරපු එක එහෙම්ම්ම වචනයක් නෑර මටත් හරි 👀
@sujeewaegodawaththa9282
@sujeewaegodawaththa9282 Жыл бұрын
අන්තිමට උනේ කාලයි වෙලාවටයි වැඩකරලා...අපේ වෙලාව තමා නැති උනේ..ඔක්කෝම කරපු දේවල් කාලයයි...වෙලාවයි අරගෙන ගියා..කොහොමද නිකන් ඉදන් හොයන කට්ටියට 🤔එහෙම සෙට් එකක් හදාගත්තොත් ...😅😊
@rumeshpathmalal8604
@rumeshpathmalal8604 Жыл бұрын
හදිස්සි ලොකු වැඩක් ඉවර කරන්න තියෙද්දි තමා මේක බැලුවේ.
@stefannethan
@stefannethan Жыл бұрын
Doctor akke මගේ කතාව ඔයා මේ අද වීඩියො එකෙන් කිව්ව ඇත්තටම මං ගැන මටම දුක හිතුන ,මට මාර උනන්දුවක් ආව ආව මේක බලල හිත අපිව පාලනය කරන්න කලින් මොලෙන් හිත පාලනය කරවගන්න අපි දැනගන්න ඔනි මං අද ඉදන් වැඩ කරනව නොනවත්වාම november exam ඉවර උන ගමන් ආයෙත් මේ comment එකටම අක්කට mg එකක් දාන්නන් rislt mona වගේද තියේද කියල,මට හොද රිසාල්ට් එකක් ආවොත් ඒ අක්ක නිසා අපි බලමු❤❤✌️
@laksirilaki9955
@laksirilaki9955 Жыл бұрын
Doctor ඔයාට ගොඩක් පිං මේ කරන දේවල් වලට.වැඩි වැඩියෙන් මේ වගේ ලංකාවේ මිනිස්සුන්ට සේවය කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@chethanakaushalya
@chethanakaushalya Жыл бұрын
මාත් මෙහෙම තමා 🤭.. මටම හදපු වීඩියෝ එකක් වගේ 😁👍 Very very Thanx Doctor.....
@thashmilajayakodi7224
@thashmilajayakodi7224 Жыл бұрын
මේ විදියට පැහැදිලි කරන එක නියමයි .හැමෝටම අවබෝධයක් ඇතිවෙනවා ඒකෙන්❤❤🎉️🎉️
@slowmovid4705
@slowmovid4705 Жыл бұрын
ඒකත් මරු වෙලාවට සෙට් උනේ. ඔය කියනව වගේම හෙට වැඩක් ඉවර කරන්න තියෙද්දී fb එකෙයි youtube එකෙයි කාලේ කකා ඉන්නොකොට නිකමට මේක suggest වෙලා තිබ්බිල බැලුවේ. 🤣 හ්ම්... තව video එකක් බලනවද වැඩ කරනවද කියල දැන් හිත හිත ඉන්නවා.
@abstract_node
@abstract_node Жыл бұрын
කියපු දේවල් ඔක්කොම ඒ විදිහටම තියෙනවා. හැමදාම හිතනවා මේක break කරගන්න විදිහක්. Thank you Doctor මේක පැහැදිලි කරලා දුන්නට.
@nadeeshadissanayake6967
@nadeeshadissanayake6967 Жыл бұрын
මේ වෙලාවේ මට ගැලපෙනම විඩියෝ එක..😌
@aaindians
@aaindians Жыл бұрын
මට තියෙන කම්මැලි කමට, ලක්ෂ 3 පාඩු උනා, ඒත් ඒගැන මට ගානක් නෑ, දැන් බැංකුවේ තියෙන්නේ 30,000/= තව ලක්ෂ 4 විතර මට එන්න තියෙනවා, ඒත් එවා ලබා ගන්න බිල් හදලා කස්ටම අතට දෙන්න ඕනේ, ඒක කල්පනාවෙන් සීරුවට කරන්න ඕනේ, ඒත් මට ඒවා කරන්න හිතෙන්නේම නෑ , කොයි වෙලේත් phone අරන් සමාජ මාධ්‍ය වල සැරි සරන්න තමයි මාව යොමු වෙන්නේ ,, හරියට මත්කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න පුද් ගලයෙක් වගේ මම , මට ඒක වෙලා වකට හිතෙනවා මට මානසික රෝගයක් තියෙනවාද කියලා, අවුරුදු 6 ක්ම නිකන් ම ගෙවුණා, තවම විවාහ වෙලත් නෑ, මට රෝගී තත්ත්වයක් තියෙනවා ද වයිද්ය තුමිය ,
@deepanakavinda4403
@deepanakavinda4403 Жыл бұрын
Wow ,very informative video doctor ... මටම කියාපු වීඩියෝ එකක්...🤗🙂❤️
@aazjayawardhana1178
@aazjayawardhana1178 Жыл бұрын
ඉතාමත් ආකර්ෂණීය රූපමය උත්තේජනයක් ස්තුති ..
@supun4634
@supun4634 Жыл бұрын
පලවෙනි like එක comment එක මගෙන් 👍❤
@dilkiamasha2433
@dilkiamasha2433 Жыл бұрын
වීඩියෝ එක කරන විදියට බලන්න බලන්න ආසය් හරිම creative ❤
@tharakahasitha
@tharakahasitha Жыл бұрын
නියම වැඩක්... සුපර් ...❤️❤️👍👍
@diverdive7252
@diverdive7252 Жыл бұрын
පොඩි පොඩි දෙවල් එත් වැදගත් දෙවල් ඉක්මනට අමතක වෙනව එහින්ද මම ගොඩක් අපහසුතාවට ලක් වෙනවා මට මෙකට හේතු දැනගහන්න පුලුවන්ද නැත්තන් අමතක විම සම්බන්ධව විඩිඔ එකක් කරන්න ලොකු උදව්වක් එක්❤
@r.m.arathnayaka1006
@r.m.arathnayaka1006 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරේ කරුනාව උතුරන්න තියෙන කෙනෙක්....
@lakmaledirisinghe5526
@lakmaledirisinghe5526 Жыл бұрын
ඇත්තටම ගොඩක් පින් ඩොක්ටර් ... ඇත්තටම මගෙ තිබ්බ එකම ප්‍රශ්නෙ ට විසදුම ඩොක්ටර් හොයල දුන්න.. ඇත්තටම ගොඩ ගොඩාක් පින්
@savindudeshitha393
@savindudeshitha393 Жыл бұрын
Thank you doctor
@AbhimanWijewardhana
@AbhimanWijewardhana Жыл бұрын
ප්‍රශ්න වලින් දැනෙන ආතතිය මගැරගන්න විදිය සහ විශාදයෙන් ගැලවෙන විදිය ගැන video එකක් කරන්නකො. මම ගොඩක් අතීතයේ වැරදිච්ච තැන් ගැන overthink හිතනවා. එකෙන් ගැලවෙන විදිය ගැන video එකක් ඕන
@santharajapaksha348
@santharajapaksha348 Жыл бұрын
Not only doctor but also Teacher ❤🌻
@thariduranjaka3069
@thariduranjaka3069 Жыл бұрын
මටම හදපු වීඩියෝ එකක් වගේ😂 thanks doctor advice walata❤️
@tharinduabeyrathne7210
@tharinduabeyrathne7210 Жыл бұрын
Siraama kathawa hebeyi
@travelwithnature2018
@travelwithnature2018 Жыл бұрын
ඔක්කොම හරියටම කියනවානේ dr ඔයා...
@LasaniSubodanee
@LasaniSubodanee 7 ай бұрын
සම්පූර්ණයෙන්ම මාවම කියෙව්වා වගේ🥺
@sadunass4532
@sadunass4532 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් ❤☺️✨️
@danushkachathurangana
@danushkachathurangana Жыл бұрын
පට්ට creative ❤ excellent
@upendrapubudu5014
@upendrapubudu5014 Жыл бұрын
Nice explain ❤👍
@buddhisha3045
@buddhisha3045 Жыл бұрын
මේක බලලා පාඩම් කරනවා මං දැන් . වෙනදට නිදි 😅 ගොඩක් ගොඩක් පින් ඩොක්ටර් ❤
@buddhisha3045
@buddhisha3045 Жыл бұрын
October 8 exam 😊
@rajam6203
@rajam6203 Жыл бұрын
මෙවන් ලිපි ලිවීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමියට
@laliths636
@laliths636 Жыл бұрын
My children's future 👍 excellent and amazing, appreciate a lot
@cricket9799
@cricket9799 Жыл бұрын
ඉයෙ දාපු විඩියො එක බලන එකත් අදට කල් දැම්මා.. හරිම වෙලාවට කරන්නෙ ඩෙටා පැකෙජ් එක දාන එක විතරයි..
@udeshdrajapaksha1115
@udeshdrajapaksha1115 Жыл бұрын
මටම හරියන වීඩීයෝ එක thank you docotor ඉස්සරහටත් මේ වගේ ඒවා ගේන්න
@motivefactoryy
@motivefactoryy Жыл бұрын
හෙටම බලනවා....
@peshalamuthu3637
@peshalamuthu3637 Жыл бұрын
Tanks doctor aththama kiuvoth math vada kal dana kenek 2023 o/l e kiuve heta 😢❤
@dasundushiyantha3550
@dasundushiyantha3550 Жыл бұрын
Loku Stress Ekaka Hitapu Prashnekata Wisadumak Labuna!!Thank You Doctor✌🙏🌈
@dhanushka.l.jayasinghe3004
@dhanushka.l.jayasinghe3004 Жыл бұрын
Video එක හෙට බලන්නම් මිස්
@igashnuwan
@igashnuwan Жыл бұрын
මේක හෙට බලන්නම් 😌
@chulanlakvindu3374
@chulanlakvindu3374 Жыл бұрын
Ekanam matama hadapu ekak mai
@drawingkids3709
@drawingkids3709 Жыл бұрын
video එකේ බාගයක් බැලුවා.. ඉතුරුටික පස්සේ බලනවා
@hssathsarani441
@hssathsarani441 Жыл бұрын
තෑම්ස් ඩොක්ටර් ❤
@ruwanrajapaksha738
@ruwanrajapaksha738 Жыл бұрын
What a creative vedio that I have seen ever in Sri Lanka...well done doctor . This would really helpful for lot of students to learn in a proper manner...
@daara2258
@daara2258 Жыл бұрын
Ammooh doctor oyanm marai.balan hitiya wage kiyanawa.thank you suggestions walata❤❤❤❤
@pradeepjanaka1491
@pradeepjanaka1491 Жыл бұрын
මැනිකේ ඔයා අද වෙනස්,හැබැයි ඔයා කියලා දෙන දේවල් නිවන් දකිනකන් අමතක වෙන්නේ නැහැ සත්තයි.
@Nirogi-lanka
@Nirogi-lanka Жыл бұрын
මේ වීඩියෝ එක ඔයාගෙ වැඩ කල් දාන යාළුවොත් එක්ක share කරගන්න අමතක කරන්න එපා..kzbin.info/www/bejne/mpW7aYyBatGInJo
@nimalshantha9064
@nimalshantha9064 Жыл бұрын
ඔයානම් මාරයි ඩොක්ටර්
@buddhivimarshana5770
@buddhivimarshana5770 Жыл бұрын
සාත්තරේ හරි
@inspiring9320
@inspiring9320 Жыл бұрын
එතකොට ඩොක්ටර් කම්මැලි කමක් නිසා මේවා මට පුලුවන් කියලා හිතලා පාඩම් නොකර ඉන්න හිතෙනවට මොකක්ද කරන්නෙ .ඊට පස්සේ රිසාල්ට් ආවම රිසාල්ට් එක ගොඩක් අඩුයි
@OKpaint
@OKpaint Жыл бұрын
මේක නං නියමයි doctor ❤
@Bimsara
@Bimsara Жыл бұрын
දෙයියනේ ගෙදර ඔක්කොම මං දිහා බැලුවා. මුලින්ම වීඩියෝ එක දාද්දී
@sharindinawodya
@sharindinawodya Жыл бұрын
තීරනයක් ගන්න ගියාම පැය ගනම් ගොඩක් වෙලා යනකම් කල්පනා කරනෙක එ කරලත් හරි තීරනයක් ගන්න බැරුව ලතවෙන එක ගත්ත තීරනෙ හරිද වැරදිද හිත හිත ඉන්නෙක අනෙ ඩොක්ට ඒ ගැන පොඩ්ඩක් කියන්නකො මට නම් දැන් ලොකු මානසික වදයක් ඒ විතරක් නෙමෙය් එම හිතන්න ගත්ත ගමන් මට ඔලුව කැක්කුමකුත් එනවා ඉලගට කරන්න යන දෙවලුත් අතැරලා දාල ඉන්නවා ඔලුව නිදහස් කරගන්න
@idea__craft
@idea__craft Жыл бұрын
1:22 අම්බො doctor 😂
@umeshpunchihewa-nd3qd
@umeshpunchihewa-nd3qd 4 ай бұрын
මිස් ඔයා ලස්සනයි ඒක නිසා බැලුවේ ❤️🖤
@nilantharathnayake3182
@nilantharathnayake3182 Жыл бұрын
වටිනා වීඩියෝවක්. ස්තුතියි !
@induwaratheekshana5959
@induwaratheekshana5959 Жыл бұрын
Thanks doctors❤
@nipunmadusanka4584
@nipunmadusanka4584 Жыл бұрын
ඩොක්ට අක්කෙ ඔන්න සබ්ක්‍රයිබ් කලා
@lakshawarnakulasooriya1909
@lakshawarnakulasooriya1909 Жыл бұрын
Doctor Excellent 👌 ඇහිපිය ගහනව අඩුනෙ🤔☺️
@SLAnimationStudioOfficial
@SLAnimationStudioOfficial Жыл бұрын
මෙකනම් ගොඩක් හොද වැඩක් ❤❤
@janithcreations.1004
@janithcreations.1004 Жыл бұрын
akki oya kohomada man inna widiha e widihatama kiwwe. niyamai akki video eka therenna niyamatama kiyala denawa
@lakshanjayathilaka30
@lakshanjayathilaka30 Жыл бұрын
Loku udauwak apita edineda jiwitheta watina dewaluth kiyala denawata thanks Doctor
@V-252
@V-252 Жыл бұрын
මන් මේ වීඩියෝ එක බලන එකත් මාස 5ක්ම කල් දාලා තිබුනෙ 🙂
@kushandk5023
@kushandk5023 Жыл бұрын
Meka nam pixuwak.....Balan hiya wge kiyanwaneee...Thank you doctor❤❤
@SudathWickramasinghe
@SudathWickramasinghe Жыл бұрын
Keep it up.. I like these videos.
@චූටිපුතා-ඳ4ඩ
@චූටිපුතා-ඳ4ඩ Жыл бұрын
Video eka kal noda baluwa eka.hondai
@slthicreation2259
@slthicreation2259 Жыл бұрын
Great work
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
Doctor ඔයානං මරැ❤❤❤❤❤❤❤😅😅
@tharindugunarathne1176
@tharindugunarathne1176 Жыл бұрын
ඔයා හැම් වීඩියෝ එකකම කියන ලෙඩ මට තියනවා. විකල්ප නෑ. ඔයාට මාව බඳින්න වෙනවා ඩොක්ටර්.. 😢
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
සුපිරි වැඩක්‌ 🌹❤💥
@ruwanweerasinghe2828
@ruwanweerasinghe2828 Жыл бұрын
Thanks for sharing your thoughts. Great 👍
@howto3964
@howto3964 Жыл бұрын
Thanks for using the suggested name by me..❤️ Good Luck Priya...💗💐
@dilupawickramasinghe4074
@dilupawickramasinghe4074 Жыл бұрын
Super points Dr thanks
@anuradhaliyanage6323
@anuradhaliyanage6323 Жыл бұрын
Helpful video
@savindusithum9677
@savindusithum9677 Жыл бұрын
save to watch later.
@jhonnydep4809
@jhonnydep4809 Жыл бұрын
Great
@sasindusandeepa9255
@sasindusandeepa9255 Жыл бұрын
වයසින් වැඩි උනත් හිත ගියා හලො 🥺
@pererarjb
@pererarjb 11 ай бұрын
වැඩක් නෑ ඩොක්ටර් ඔයාට කැමති වෙන එකක් නෑ
@prasannadasun6240
@prasannadasun6240 Жыл бұрын
අක්කි ඔයා සුපිරියක් ආ❤
@prasannadasun6240
@prasannadasun6240 Жыл бұрын
@ydilruk
@ydilruk Жыл бұрын
අනේ මන්දා මේක මං ගැනම කිවුවා වගෙයි. මට මේකට ප්‍රධාන ගැටළුව සමාජ සම්බන්ධතා. ඒ මගෙන් උදව් ඉල්ලන අය වෙනුවෙන් මං වෙන් කරන කාලය. විසඳුමක් විදියට ඩුවල් සිම් දෙවෙනි ෆෝන් එක ඕෆ් කළා. ඒත් වෙනසක් නෑ. කොහෙං හරි හොයන් එනවා. ෆෝන් නම්බර් ඉල්ලගන්නත් කථා කරනවා. නෑ, බෑ කියන පුරුද්දක් නැතිකම මේකට ප්‍රශ්නේ.
@devmisamali201
@devmisamali201 Жыл бұрын
Good luck !
@upendrapubudu5014
@upendrapubudu5014 Жыл бұрын
Thank you 😅❤👍
@ranjanauransan6561
@ranjanauransan6561 Жыл бұрын
ෂෝට් ඇන්ඩ් ස්වීට්..
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
අනවශ්‍ය ගරුත්වය
10:53
Randika Wijesinghe
Рет қаралды 107 М.
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 96 М.
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН