කොහොමද වැඩ කල්දාන කම්මැලිකම සදහටම නැති කර ගන්නේ ? How to Stop Procastination Forever!

  Рет қаралды 353,454

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 2 500
@kavishkasandeepa8912
@kavishkasandeepa8912 7 ай бұрын
කවුරු හරි මේකට like කරන්න. මට නැවත නැවත බලන්න ❤
@Sciencefacts573
@Sciencefacts573 Ай бұрын
එහෙම්ම ඕන් නෑ මචන් ඔයා මේ video එකට like කරාම ඔයාගේ playlist එකේ වෙනම ඔයා like කරපු videos ටික බලාගන්න පුලුවන්. ඔයාට ඕන වෙලාවක ආයෙ බලන්නත් පුලුවන්.💯👍
@jithmaaa
@jithmaaa 7 ай бұрын
අද april 26 ජුනි 26 පහු උනාට පස්සේ මගේ මේ comment එක කවුරු හරි දැක්කොත් ඒකට like කරන්න..මන් මේ ක්‍රමෙන් archieve කරගත්ත දේවල් ගැන කියන්නම්....
@EagerSailingShip-zv5he
@EagerSailingShip-zv5he 7 ай бұрын
හරි බන් හරි
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 7 ай бұрын
අනිවාර්යයෙන්
@asankasampath6007
@asankasampath6007 6 ай бұрын
Thank you sir
@ShehanRS
@ShehanRS 6 ай бұрын
Following
@udithayohan4862
@udithayohan4862 6 ай бұрын
Mokda unee
@ratta
@ratta 7 ай бұрын
හද්දෙයියනේ, මුල ඉඳං අගටම මං ගැනමයි කිව්වෙ 😖 Cant thank you enough for this video ❤ ස්තුතීයි ❤❤❤
@DilshanWijerathne
@DilshanWijerathne 7 ай бұрын
මේ මාසෙවත් පඩිය ඉතුරුකරගන්න බලන්න එහෙනම්😉💚
@Pissu__Kanna
@Pissu__Kanna 7 ай бұрын
ලක් අප්පච්චි...😂
@blackbox6841
@blackbox6841 7 ай бұрын
@elitarantula2833
@elitarantula2833 7 ай бұрын
Ah ape ratta mallith balala ❤
@KasunHettige-rj6hd
@KasunHettige-rj6hd 7 ай бұрын
Ela ela රැට්ටා 😂👍
@-dharana1112
@-dharana1112 27 күн бұрын
මට මේ ලින්ක් එක එවුවෙ මගෙ යාලුවෙක්. එයා කිවුවා වැඩ පටන් ගන්න කලින් මේක බලන්න කියලා. මං හැමදාම උදේට වැඩ පටන් ගන්නෙ මේක බලලා. මොකද අපිට හිතෙනවා එක වීඩියෝ එකක් එක පාරක් බැලුවහම ඇති කියලා. ඒත් මේඩි මේ වීඩියෝ එක එක පාරක් බැලුවා කියලා ඔළුවට යන්නේ නෑ. එතන එන්නේ මෝටිවේෂන් එකක් විතරයි. ඒකෙන්ම වැඩ කල් දාන ප්‍රශ්නය විසඳන්න බෑ. මොකද මේ කන්සෙප්ට් එක ඔලුවට කාවදින්න ඕනේ. මං හිතනවා එතකොට තමයි අපි වැඩ කල් දාන ප්‍රශ්නය විසඳෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඇත්තටම වැඩ කල් දාන ප්‍රශ්නය විසඳගන්න ඕනෙනං. වැඩ පටන් ගන්න කලින් උදේ පාන්දරම මේ වීඩියෝ එක බැලුවනම් හොඳයි කියලා මම හිතනවා. සහ මම හැමදාම උදේට මේක බලනවා
@thusharakumara152
@thusharakumara152 6 ай бұрын
මේක තමයි මම මෙතෙක් යූටියුබ් එකේ බලපු වැදගත්ම video එක...
@rwkwickramarathna
@rwkwickramarathna 4 ай бұрын
Chanel eke thiyena okkoma wadagath
@chrishenperera
@chrishenperera 7 ай бұрын
මේ විඩියෝ එකත් පස්සෙ බලනවා කියලා හිතපු අය කී දෙනෙක් ඇතිද? 🥴
@chinthakaruwan1713
@chinthakaruwan1713 7 ай бұрын
😂
@swarnasinghediddeniye648
@swarnasinghediddeniye648 7 ай бұрын
මම
@malshikadeepthi61
@malshikadeepthi61 7 ай бұрын
එහෙම ඊයෙ හිතල අද බලන ගමන්..🤣
@Aththa18
@Aththa18 7 ай бұрын
මමවගේ ත්ව උන් ඔන්නවා
@Noname-l3q6t
@Noname-l3q6t 7 ай бұрын
මමත් එහෙමයි.😢
@roshanmallawaarachchi4508
@roshanmallawaarachchi4508 7 ай бұрын
ඇත්තටම කිව්වොත් සර් මේ වීඩියෝ එක බලල මට මන් ගැනම හිතිල ගොඩක් ඇඬුනා. මන් පොඩි කාලෙ ඉඳන් හැම දේකටම දක්ෂ කෙනෙක්. ඕන විෂයක් ඉගෙන ගනිද්දි ඒ මොහොතේ හිටපු අනිත් බොහෝ දෙනෙක්ට සාපේක්ශව ඉතා ඉක්මනින් ඒවා ග්‍රහනය කරගැනීමේ හැකියාවක් තිබ්බ කෙනෙක්. විභාග වලදි ඉහල ප්‍රතිපල ගත්තේ අනිත් අයට සාපේක්ශව ඉතා අඩු මහන්සියකින්. එහෙත් සර් කියන විදිහේ වැඩි දෙනෙක් වැඩ නොකරන පසුබිමක් සහිත විශ්ව විද්‍යාලයකට මගේ අවාසනාවකට යන්න සිද්ධ උනා වගේම ඊටත් නොදෙවෙනි ඊලඟ ලොකුම බාදකය වන ස්මාර් ට් ෆෝන් එකක් එහි පලමු වසර අවසානයේදීම මන් මිලදී ගත්තා. මේ වීඩියෝ එක බලල ජීවිතේ ආපස්සට කල්පනා කරද්දි මට වැරදුන තැන විදිහට මට තේරුනේ ඒක. එදා ඉඳන් අද වෙනකන්ම මගේ ජීවිතේ ලඟා කරගත්ත මට දැනෙන, මගේ මට දැනෙන හැකියාවන් වලට තරම් වන ජයක් ලැබිලාම නොමැති තරම්. ඒකට හේතුව ගැන හැම තිස්සෙම මන් කල්පනා කලත් ගොඩක් වෙලාවට මන් හිතුවෙ මේක මගේ අවාසනාව කියල. ඒත් ඇත්තම හේතුව තේරුම් ගියේ අද. ආරම්භයක් විදිහට මම මගේ ෆෝන් එකේ සියලු සමාජ ජාල නොටිෆිකේශන් ඕෆ් කලා. සමාජ ජාල වල සජෙස්ට්‍ කරන දේ වෙනුවට මට අවශ්‍ය දේ පමනක් හොයල බලන්න තීරණය කලා. සර් කියපු විදිහේ අර දරුණු හොරා විසින් මගෙන් උදුර ගත්ත හැම දේම පුලුවන් තරම් ඉක්මනින් අරගෙන ඉක්මනටම සර් ව හමුවෙන්න බලාපොරොත්තු වෙමි. ඔබට පින්
@champjanlyn8740
@champjanlyn8740 7 ай бұрын
👍👍👍❤️❤️❤️
@yasirurathnayaka9995
@yasirurathnayaka9995 7 ай бұрын
@R1R1R511
@R1R1R511 7 ай бұрын
ඒක මරු. හැබැයි හිතන්න එපා හොරා ඔයාට කීකරුයි කියලා.
@BSM5434
@BSM5434 7 ай бұрын
mtth une okamayi 4n ekk hmaba unama🥺🥺
@kaurishimeshi-m6x
@kaurishimeshi-m6x 7 ай бұрын
good luck 😁..oyt nthi wechch hmdema ikmnt labenna kiyl parthana krnv mm 😌
@Happy_Life_23
@Happy_Life_23 2 ай бұрын
25:53 kitchen එක clean කරන්න කම්මැලි වුනාම, මං හිතාගන්නවා " නෑ මං භාජන 5ක් විතරයි හෝදන්නනෙ.." කියලා. එතකොට වැඩේ කෙරෙනවා 😍👍
@pasanmadhubhashana1369
@pasanmadhubhashana1369 5 ай бұрын
විස්වාස කරනවනම් විස්වාස කරන්න මන් මේ වීඩියෝ එක පස්සෙ බලනවා කියලා මාසයකට වැඩි කාලයක් watch later දාලා තිබ්බේ. ඉතින් මම කොහොම වැඩ කල්දානවද කියලා මටම හිතාගන්න පුලුවන්. මට දැන් තේරෙනවා මට නැත්තේ self discipline එක කියලා. මට භාහිර බලපෑමක් (deadline එකක්) නැත්තන් මට ඒ දේ කරගන්න බෑ. මන් university එකේ මේ වෙද්දි practical reports,assignments 100කට වඩා submit කරලා තීනවා. මන් ඒ එකක්වත් late submission කරේ නෑ. ඒත් මන් ඒ 95%ක් විතර submit කරේ deadline දවසේ. ඒකෙන්ම මට තේරෙනවා මොකක්ද ප්‍රශ්නේ කියලා. බලමු! Deadline එකක් නැතුවත් self discipline එකෙන් වැඩක් කලින් ඉවරකරන්න මන් මීට පස්සෙ try කරනවා. ඒක සාර්ථක වේවිද නැද්ද මම දන්නෙ නෑ. ඒත් සාර්ථක උනොත් ඒකට හේතුව මේ video එක. එහෙම මගේ වෙනසක් උනොත් මම කාලයක් ගිහින් ආයෙම මේ comment එකට reply එකක් දානවා.
@rwkwickramarathna
@rwkwickramarathna 4 ай бұрын
අනිවාර්යයෙන් danna
@methudissanayaka8942
@methudissanayaka8942 4 ай бұрын
Aniwaren oyata puluwan. Reply eka danakan balan inne❤
@pasindumadushan1127
@pasindumadushan1127 3 ай бұрын
machan dan moko thathwe
@chathurya176
@chathurya176 3 ай бұрын
ko
@pushpikasandeepa2419
@pushpikasandeepa2419 2 ай бұрын
Mama maasa 5k 😢
@runig549
@runig549 3 ай бұрын
මමත් සර් වර්ගයේ කෙනෙක්. හැබැයි මම ඔය දෙවල් කිසි දෙයක් දැනන් හිටියේ නැහැ. හැබැයි මට යමක් කරන්න, ඉගෙනගන්න හිතුනොතින් ඒක සාර්ථක කරගෙනම තමයි පස්ස බලන්නේ. ඒක මම මගේ අම්මගෙන් දැක්ක දෙයක්. මගෙ අම්මට මොනවා හරි කියන්න හිතුනොත්, අව්ව, වැස්ස, මහන්සිය, රෑ , දවල් බලන්නේ නෑ. මම නොදැනුවත්වම ඒ ගතිගුණය මටත් තියෙනවා. මගේ ළමයි දෙන්නාටත් (අවු 24, 20) එලෙස ම තියෙනවා. ඔබට ජය වේවා 😊
@darsanabandara3988
@darsanabandara3988 7 ай бұрын
1.කෙටි කාලයේදී ලැබිය හැකි අඩු ප්‍රතිලාභයට වඩා දිගු කාලීනවල ලැබිය හැකි වැඩි ප්‍රතිලාභය ගැන සිතන්න. 2.තමාගේ දිගු කාලීන ඉලක්කය කෙටිකාලීන අරමුණුවලට කඩා එම අරමුණු ඉටුකර ගැනීමට වෙහෙසෙන්න. 3.තමාගේ ඉලක්කයන් සපුරා ගැනීමට වෙහෙසනවාට වඩා තමාගේ අරමුණු ඉටුකර ගැනීමට හැකිවන පරිදි තමාගේ පසුබිම සකස් කර ගැනීමට උත්සාහවන්ත වන්න. ( Thank you so much sir )
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 7 ай бұрын
මෙයා තමයි ලංකාවෙ ෆ්‍රැන්ක්ලින්...හැම පැත්තම touch කරල අපට වැදගත්වන හැම දෙයක්ම දෙනවා.
@nirashasaro1550
@nirashasaro1550 6 ай бұрын
රාමුව th e wagee❤
@dhanushkabulumulla7254
@dhanushkabulumulla7254 Ай бұрын
😊😊😊
@maheshmanjula387
@maheshmanjula387 7 ай бұрын
මම ඔබ තුමාගෙන්ම බලාපොරොත්තු වෙච්ච වටිනා මාතෘකාවක්, ස්තුතියි ඔබ තුමාට ❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 7 ай бұрын
සතුටක් එය ගෙන ඒමට ලැබීම
@productiondilru
@productiondilru 7 ай бұрын
Thank you si much sir!❤
@danuwan777
@danuwan777 5 ай бұрын
මට නං ජිවිතේ වෙනස් කරපු විඩ්යෝ එකක් වෙනවා අනිවාර්යයෙන් ..❤
@tharushacoc2330
@tharushacoc2330 7 ай бұрын
අනෙ සර් මම al කරන්නෙ දවල් 12.30ට විතර නිදිමතක් එනව කෝපිත් බිව්වා...කාල නෙවේය් එන්නෙ... තව පාඩම් කරනකොට මනෝ පාරවල් ගහනව හිත එකතැනක තියා ගන්න බෑ පස්සෙ කලකිරෙනවා... මේවට අනිවාරෙන් වීඩොයෝ ඕන ❤
@sandeepanayanajith3342
@sandeepanayanajith3342 7 ай бұрын
තවත් මනුෂ්‍යයෙකුගේ ජීවිතයට අලෝකයක් වීමට හැකි ඔබ වැනි මිනිසුන් මෙලෙස හෝ හමු වීම විශාල භාග්‍යයක්❤️
@anomakahawandala6816
@anomakahawandala6816 5 ай бұрын
True
@Lakshan92
@Lakshan92 5 ай бұрын
ඇත්ත 🥰♥
@prasannarupasinghe7
@prasannarupasinghe7 Ай бұрын
සත්තකින්ම
@insidejapan7599
@insidejapan7599 7 ай бұрын
මගෙත් මූලික උපාදිය ගණිතය සම්බන්ද වුනත් රුචිර මහත්මයාගේ හැමදෙයක් ගැනම තියන නිරවුල් අවබෝධය සහ කෙනෙකුට එය අවබෝධ කරවන ක්‍රම වේදය විස්මය දනවන සුලුයි.මෙවනි ප්‍රසන්නව කෙනෙකුට යමක් ඒත්තු ගන්නවන කෙනෙක් මම දැක්කේ පලමු වතාවට.❤❤❤
@buddhichathurana7628
@buddhichathurana7628 7 ай бұрын
උදේ You tube ආපු ගමන් ලැබුණු හොදම reward එක …
@ScienceWithRuchira
@ScienceWithRuchira 7 ай бұрын
:-), අහන්නත් සතුටුයි ඒ ගැන
@senashaveesha894
@senashaveesha894 7 ай бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් මමත් ඔය ප්‍රශ්නෙ ඉන්න කෙනෙක් මටත් හදාගන්න දේවල් ගොඩක් තියනවා මීට කලින් එහෙම දෙයක් දැන ගෙන හිටියෙ නෑනේ බොහෝම ස්තුතියි Sir.
@chamindachandral4944
@chamindachandral4944 7 ай бұрын
Totally agree
@praneethmadujanaka6919
@praneethmadujanaka6919 7 ай бұрын
බොහොම වැදගත්
@ShanDasanayakafernando
@ShanDasanayakafernando 7 ай бұрын
සර්ට දීර්ඝායුෂ ! වෛද්‍ය විද්‍යාලයට යන්න කාලයක් මහන්සි වෙලා වැඩ කරපු මම එක පාරටම මේ ඩිසිප්ලීන් නොමැති කම නිසා පුදුම විදිහට ඩවුන් වෙලා උන්නේ , ඒ ලෙවල්ස් වලට තව මාස හයයි ,මේ වීඩියෝ එකේ වටිනාකම මොනතරම්ද කියලා වැඩක් නෑ , හැමෝම සම්ප්‍රදායට motivation කියලා කරන දේවල්වල සයන්ස් එක සර් විතරයි හරියටම explain කරන්නේ ,සර්ට ගොඩක් ස්තූතියි ,
@buddhike227
@buddhike227 8 күн бұрын
නියමයි සර් කියන්න වචන නෑ ඔබ තුමාගේ විග්‍රහය ගොඩක් අයව වෙනස් කරයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@NadeeshaRathnayake-g6m
@NadeeshaRathnayake-g6m 7 ай бұрын
මගේ ජීවිතයේ හැරවුමි ලක්ශයක් මේ vedio එක. ඉතාමත් වටිනවා .ඔබතුමාට ජය🎉🎉
@RanjanAruna
@RanjanAruna 7 ай бұрын
මේ කරුණු බුදු දහම තුල අමු අමුවේ කතා කරනවා හැබැයි ඔබතුමා කරුණු ගලෝල ප්‍රශ්නයට අදාලව මැනවින් ඉදිරිපත් කරනවා....හොයහොයා දගලන්න දෙයක් නෑ සියල්ල එක තැන 🙏🙏🙏🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 7 ай бұрын
ඔව්, විවධ සුත්‍ර වල මේ කරුණු සියල්ලම වගේ මට හමු වෙලා තියනවා. ලොකු සතුටක් දැනෙනවා ඒවා කියවනකොට
@hasithangakumara6928
@hasithangakumara6928 7 ай бұрын
Supiri sir mara àdari thank you
@champjanlyn8740
@champjanlyn8740 7 ай бұрын
මේ තරම් දාර්ශනික කරුණු අපිට තේරෙන්න ඉදිරිපත් කරන රුචිර සර්ට , බුදුහාමුදුරුවො දේශනා කල ජීවිතයට හරවත් කරුණු හා බෞද්ධයෙක් ලෙස බලාපොරොත්තු වන ඉලක්කය, උතුම් නිර්වානය මේ ජීවිත කාලෙදිම ලබා ගන්න ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාගෙ ප්‍රඥවට ඉතාමත් ගෝචර හා පහසු ඉලක්කයක් ලෙස මට ඔබේ video බලන කොට බොහෝ විට හිතෙනවා. ඒ සඳහා ඔබතුමාගෙ සිතයොමු වේවා!!!❤❤❤
@kasundhananjaya9980
@kasundhananjaya9980 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@WaruniRanaweera-h9n
@WaruniRanaweera-h9n 7 ай бұрын
බුද්ධ දර්ශනයෙන් දිසාගැන් වූ සර්ගේ ජීවිතය ඇසුරු කරන සැමට සැනසිල්ල ගෙන එයි. ජය වේවා!🙏
@dayanandajayakody5183
@dayanandajayakody5183 7 ай бұрын
මේක බැළුවට පස්සෙ ඔබේ ජීවිතය හොරකම් කරන්න ඉඩ දෙන්න එපා. මං හිතන්නෙ මේකෙ වැදගත් කම අවධාරණය කරන්න දියහැකි හොඳම කමෙන්ටුවක් ඒක.
@chamarachathuranga7921
@chamarachathuranga7921 8 күн бұрын
ගොඩක් දෙනෙක් ට තියන ලොකු ප්‍රශ්නයක් ඔබ තුමා හොඳ විසදුමක ලබා දුන්නා
@ayeshaathapattu6303
@ayeshaathapattu6303 5 күн бұрын
1000% ක් එකඟයි. .. හරි මගට එන්න වටිනකම මිල කරන්න බැරි කතාවක් මේක..
@abhisadventures9498
@abhisadventures9498 7 ай бұрын
මේකත් පස්සෙ බලනව කියල හිතුන. ඒත් දිගටම බැලුව. මම මේක 100 පාරක්හරි බලල වෙනස් වෙන්න හිතුව. 🙏 ස්තුතියි
@chandika3834
@chandika3834 7 ай бұрын
ඇත්තටම රැචිර සර් වගේ උගත්, බුද්ධිමත් මිනිස්සුන්ට මේ රටම ගොඩක් ණයගැති සහ ස්තූතිවන්ත වෙන්න ඕන මේ වගේ වටිනා අමිල කරැණු කිසිදු වාණිජ පදනමකින් තොරව අපි වගේ මානසිකව දුප්පත් , අසරණ මිනිස්සුන්ට කියාදෙනවට, පැහැදිලි කරනවාට සහ හඳුන්වා දෙනවට ❤🙏🙏🙏🙏
@Moonlight-pg9oo
@Moonlight-pg9oo 7 ай бұрын
A/L 23(2024) ජනවාරි මාසේ න් පස්සේ මටත් phone එකත් එක්ක Constant distracting මට්ටම ට පත් උනා. මම හැමදාම video එකක් හෙව්වා මේකෙන් බේරෙන්න. motivation video තමා තිබ්බේ. අද තමා මට හොදට තේරුනේ. "Principles" ගැන මම වගේ vegetarians ලා පිළිබඳ උදාහරණය කියද්දී වඩාත් හොඳට තේරුණා. රුචිර කථිකාචාර්ය තුමාට ගොඩක් පින්... මේ වගේ වටිනා දෙයක් නොමිලේ පල කළාට. මටත් අවශ්‍ය ඔබතුමා වගේ වටිනා, උගත්, නැණවත් පුද්ගලයෙක් වීමටයි!
@nadira8407
@nadira8407 7 ай бұрын
ආසනීපව සිටියද අප සියලුම දෙනාම වෙනුවෙන් කල මේ කැපවීම අගයමි. තෙරුවන් සරණයි🙏🙏🙏
@shanakasamarasekara8763
@shanakasamarasekara8763 6 ай бұрын
මේ වීඩියෝව බලපු දවසේ ඉදලා වැඩක් කල් දාන්න හිතෙනකොටම සර් ව මතක් වෙනවා. එතකොට ඒ වැඩේ ඒ වෙලාවෙම කරනවා. ඇත්තටම ලොකු වෙනසක් මට මගේම දැනෙනවා. Motivation 1000 කින් කරන්න බැරි දෙයක් සර් මේකෙන් කරලා තියෙනවා. අපේ භාශාවෙන් කියනවා නම් සර් බොක්කටම දීලා තියෙනවා ❤ . මේ වීඩියෝව නම් මට මැරෙනකම් අමතක වෙන එකක් නැහැ. ගොඩක් පිං සර් 🙏🙏🙏
@niroshanlakmal677
@niroshanlakmal677 7 ай бұрын
අවුරුදු 25 ක් විතර කාලයක් තිස්සෙ හෙව්ව Content එකක්. ගොඩක් පින් රුචිර සර්.
@kavindum3546
@kavindum3546 7 ай бұрын
Boruneh 😅
@KnowledgeBank-kq6ic
@KnowledgeBank-kq6ic 7 ай бұрын
බොහොම හරවත් කාලීන මාතෘකාවක්.මටත් තිබුණු ලොකුම ප්‍රශ්නෙකට උත්තර ලැබුණා.මම හිතන්නෙ සර් කියපු 10 දෙන අතර අනිවාර්යයෙන්ම මාත් ඉදී.ගොඩක් ස්තූතියි සර්❤ 🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 7 ай бұрын
මට ලොකු සතුටක් එය ඔබ සාක්ෂාත් කර ගත්තොත්
@gotayimbara1185
@gotayimbara1185 7 ай бұрын
සිරාවටම දැක්ක හොදම කථිකාචාර්යවරයා 🌝☠️💖🔥
@nimanthikulasinghe3983
@nimanthikulasinghe3983 7 ай бұрын
YT එකේ මෙච්චර දිග වීඩියෝ එකක් distractions නැතුව බලපු පළවෙනි පාර. ස්තූතියි ඔබට... 🙏
@visitsrilanka4470
@visitsrilanka4470 Ай бұрын
මෙතෙක් KZbin එකේ බලපු වටිනම සහ වැදගත්ම වීඩියෝ එක. ඒ කියපු දේවල්වලට එක‍‍ගයි සර්.❤
@maheshrathnayaka2929
@maheshrathnayaka2929 7 ай бұрын
මේ වීඩියෝ එකේ නොටිෆිකේෂන් එක පිහදාලා මේක කල්දාන්නෙ නැතිව එකපාරින්ම බලන්න ගත්ත එක ගොඩක් වටිනවා ❤. ස්තූතියි ඇදුරුතුමනි
@maheshrathnayaka2929
@maheshrathnayaka2929 7 ай бұрын
විනාඩි 40ක් කියන එක දුර ඉලක්කයක් වගේ පෙනුන නිසා මේක බැලුවේ 2x දාලා. ඔබතුමාගෙ කතා ශෛලියත් 2x දාලා අහන්න ලොකු බාධාවක් වුනේ නැහැ. ස්තූතියි මෙවැනි දැනුම යූටියුබ් පරිශීලකයන්ට ගෙනඑනවාට
@HasithaPerera-yf1gh
@HasithaPerera-yf1gh 7 ай бұрын
දිගවැඩි නිසා බලන්න කම්මැලිකමේ ඉද්දි.කමෙන්ට් එක දැකලා මාත් 2x දාලා බැලුවා.
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 7 ай бұрын
​@maheshrathnayaka2929 * 1.5 is best
@aminirwana6325
@aminirwana6325 7 ай бұрын
Smart phone එක විසින් හිර කරගෙන ඉන්න බොහෝ දෙනෙකුට ගැලවීමේ ක්‍රමවේදයක් ! වෙනදා වගේම ඉතාමත් ප්‍රායෝගික වටිනා පාඩමක් ගෙන ආ ඔබ තුමාට බොහොම ස්තූතියි ! තුමාටබොහො
@Brotattoo
@Brotattoo 7 ай бұрын
මූල්‍ය විනය පිලිබදව ඔබතුමා video එකක් කරන්න ❤❤❤
@wowbabypuppy3319
@wowbabypuppy3319 15 күн бұрын
ඔබ මේ ලෝකෙට ඉතාමත් ලොකු සම්පතක් සර් ❤
@Prabaathsamarawera
@Prabaathsamarawera 4 ай бұрын
Aleevel valata maasa 4i නන්නත් තාර වෙන්නම කෙල වෙලා කම්මැලි කමේ කාලකන්නියෙක් වගේ ඉන්න වෙලාවක හොයා ගෙන බැලුවේ මේක ❤සුපිරි 🎉
@chathuraedirisinghe5320
@chathuraedirisinghe5320 7 ай бұрын
ඔබතුමා කියපු කාරනාව මම සල්ලි දීල ඉගන ගත්තා. ස්තුතියි ඔබ තුමාට නොමිලේ කියල දුන්නට හැමෝටම ❤
@ErangaBandara-x5d
@ErangaBandara-x5d 7 ай бұрын
I also
@ishanSiwrathna10
@ishanSiwrathna10 7 ай бұрын
ඔබතුමාගේ video බලන එක විතරයි කල් දාන්න බැරි. ❤❤❤
@anilliyanage1505
@anilliyanage1505 7 ай бұрын
බොහෝම ස්තුතියි. අලසකම, procrastination= මාරයා. අප්පමාදො අමත පදං පමාදො මච්චුනො පදං අප්පමත්තා නමීයන්තී යෙ පමත්තා යථා මතා. වීර්යය ගැන බුදු දහමෙ හැමතැනම තියෙනවා.
@darshanediriweera4056
@darshanediriweera4056 7 ай бұрын
මෙම වීඩියෝ එකේ සඳහන් වුන 'සමාජ අනුබලය' ට බුදු දහමේ කියන්නේ 'කල්‍යාණ මිත්‍ර සේවනය' කියල. ස්තුතියි.
@RanjanAruna
@RanjanAruna 7 ай бұрын
බුදුදහම තුල වීර්‍යය තනියෙන් ඇල්ලුවොත් එක එපා වෙනවා...විනය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි...ඔය දෙකම එකට යන්නේ....ඒක මැනව්න් සර් කියනවා....එකක් විග්‍රකරල වැඩක් නෑ.....
@sandhyadamayanthi431
@sandhyadamayanthi431 5 ай бұрын
මම university student කෙනෙක්. මම මේකේ Step 1 එකෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගෙන තියනවා AL කාලෙ. මම උදේ මගේ Phone එක Off කරලා ආයි on කරන්නෙ නිදාගන්න ලෑස්ති වෙලා. මම හිතනවා මම ඒකෙන් ප්‍රයෝජනයක් අරන් කියලා මොකද මම දැන් ලංකාවෙ ප්‍රමුඛ රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඉන්ජිනේරු සිසුවෙක්. ඒත් දැන් වැඩවර්ජනය ප්‍රශ්න නිසා ගෙදර ඉද්දි එක්ක phone එකෙන් බේරිලා Academic වැඩ කර ගන්නෙ අමාරුවෙන්. මේ video එකෙන් මම හිතනවා මන් හිතනවා මට ප්‍ර‍යෝජනයක් උනා කියලා. ස්තූතියි ඔබ තුමාට ❤️
@thilochanaranga
@thilochanaranga Ай бұрын
අද තමයි ඔබ මට හමු උනේ ඔබ මගේ සදාකාලික මිතුරෙක් බොහොම ස්තුතියි
@semiii2
@semiii2 7 ай бұрын
සර් english හදාගන්න පුලුවන් විදිහේ content එකක් කරන්නකෝ writing , reading ,speaking skills හදාගන්න පුලුවන් විදිහේ ....♥️👌
@chamaraLiyanage_
@chamaraLiyanage_ 7 ай бұрын
කොරියන් exam දෙවෙනි වටයට සෙට් වෙලා පාඩම් කරන්න ගනිද්දිම් වීඩියෝ එක් සෙට් උනා තැන්කියු සර් ❤
@AlaaSalmeen-sp2pc
@AlaaSalmeen-sp2pc 7 ай бұрын
Math 2025 korean exam walara face jaranna thama inne dan kuweit inne padam karanna hithennema na welawa vedio eka dakke
@rasankadilshanshanilka8444
@rasankadilshanshanilka8444 6 ай бұрын
Mamath koreyam exam aka liyanna padam karanna patan ganna hadaddi...Pera pinakata me videos tika dekka....oba tumata pin
@dinidusankalpa
@dinidusankalpa 6 ай бұрын
Good luck for the exam ❤️
@madusankalakshitha7607
@madusankalakshitha7607 7 ай бұрын
විඩියෝ එක දාල දවසක් වත් නැ හතලිස්දාහකටත් වඩාබලලා තියෙනව ..ඇත්තටම මාරම සතුටුයි මිනිස්සු ගෙ ධනාත්මක ආකල්ප වර්ධනය කරගන්න අලුත් අලුත් දෙ දැනගන්න තියෙන ආසාව වැඩිවෙලා හරිම සංතෝසයි ඒ ගැන නම් සර් සර්ට ඒ තරමටම මිනිස්සු ආදරෙයි ❤❤❤ සර්ට තුනුරුවගෙම පිහිටයි බුදුසරනයි❤❤❤
@kevinkularatne8772
@kevinkularatne8772 Ай бұрын
කෝටියක් දීලා අහගන්න බැරි උපදෙස් ටිකක් මෙතුමා දුන්නේ ඔබ කුමන තත්වෙක හිටියත් තරාතිරමක හිටියත් ඔබට වැදගත් වෙනවා. බොහොම පිං මහාචාරතුමනි ඔබට දීර්ඝායුෂ ❤❤❤
@sithiwilisamajaya
@sithiwilisamajaya 2 ай бұрын
වටිනා වීඩියෝවක් මේ විදියට හිතුවොත් ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රටක් වේවි සර්ගේ පැහැදිලි කිරීමට ස්තුතියි
@JohnRambo-mt5ue
@JohnRambo-mt5ue 7 ай бұрын
මං ඊලඟ අවුරුද්දෙ ol කරනවා මෙතුමාගේ vedioවලින් මට තිබ්බ හැම ප්‍රශ්නෙටම එසැනින් පිළිතුරු ලැබුණා. මේ වගේ ඒවා ඉස්කෝලෙවත් කියලා දෙන්නෑ. මෙතුමා කරන්නේ විශාල සමාජ මෙහෙවරක්. බුදු සරණයි Professor
@Rashmi-y8p
@Rashmi-y8p 7 ай бұрын
1.commitment devices (physical disconnection,environment enforcement,society enforcement) 2.behavioural actuation(visual clues,one minute rule,habbit forming) 3.priciples
@kawishma632
@kawishma632 5 ай бұрын
සර් කියපු සියලු දේවල් වලට මම එකගයි ❤ මමත් සර් කිව්ව විදිහට plan එකක් හදාගෙන වැඩ කරනවා😊 10 දෙනා අතර මමත් ඉන්නවද? කියලා බලමු 🤭 හරියටම මාසේකින් ඇවිල්ලා comment එකක් දන්නම් සර් 🌼 බොහෝම ස්තුති මේ වගේ දේවල් කියලා දෙනවාට ✨️🙏
@kawishma632
@kawishma632 4 ай бұрын
sir, mama kiwwa widihatama masekin prathipala kiyanna awe aththatama masekata kalin hitiyata wada godak loku wenasak dan wela tinawa. matath dan wada kal danne nathuwa wadak karanna pluwan tathweka innawa mage tawa diunu wenna ona dewal godak thinawa eth mata dan ewa therena nisa ikmanin e dewaluth hada ganna pluwan wei. godak thank you sir mage jiwithe loku wenasak una . una kiwwata idema une na mama godak mahansi una issarahatath mehema wada karan yanna balaporoththu wenawa.
@serandib_vibes
@serandib_vibes 7 ай бұрын
පොතක් කියෙව්වා Atomic Habits කියලා මම හිතන්නේ ඒ පොතේ දැනුම් විනාඩි 40ක් ඇතුලත මේක බලන කෙනෙක්ට ගන්න පුලුවන්. ඒ වගේ ජපන් ජාතිකයන්ගේ පාසල් විනයා හා අපේ පාසල් වල කොණ්ඩ ඇදුම් විනය යන අර්තකථනයන්ගේ වෙනස මේක බලන කෙන්කුට තේරෙනවා. ඔබට බෝහෝමත්ම ස්තූති. 🙏🙏
@dana-rc7te
@dana-rc7te 2 ай бұрын
මෙලෙස, ඵලදායි ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මාර්ගය ක්‍රමඋපායන් සහිතව කියලා දෙනවාට ඔබ තුමාට බොහොම පින්... ඔබ තුමාටත් නිර්වාණයට යන තෙක්ම ඉපදෙන සෑම ආත්මයකම අපට මෙලෙස කියා දෙනවා වගේම මේ පිනෙන් ඔබ තුමාගේ වැඩ කටයුතු පහසුවෙන් වැඩි ඵලදායිතාවයකින් සාර්ථකව කරගැනීමට හේතු වාසනා වේවා!!!
@yashsats491
@yashsats491 7 ай бұрын
සර් මම graduate teacher කෙනෙක්.. මට මෙතනින් එහාට යන්න බැරුව එක තැන පල් වෙවී ඉන්නේ මේ වැඩ කල් දාන ගතිය නිසා සහ මට මගේ වැඩක් කරගන්න කාලය මදි නිසා කියල හිතෙනවා.. මේව අඩු ගානෙ campus කාලේවත් අපිට කියා දෙන්න කෙනෙක් හිටියනම් අද මීට වඩා ඉස්සරහින් කියලා හිතෙනවා.. දැන් හරි අහන්න ලැබුණ එක ලොකූ දෙයක් ඉස්සරහට PGDE එක කරද්දී මේක වැදගත් වෙයි . ඔබ තුමාට බොහෝම ස්තූතියි .. ඒ වගේම පුංචි බබාලා එක්ක ගෙදර වැඩත් එක්ක කාන්තාවක් කොහොමද කාලය කළමණාකාරණය කරගෙන තමන්ගේ අභිවෘද්ධිය හදාගන්නේ ,ආස දේවල් ඉගන ගන්නේ ,ඒවට වෙලාව හදාගන්නේ කොහොමද කියලා හැකිනම් වීඩියෝ එකක් කරන්න... ඔබ තුමාට බොහෝම ස්තුතියි.. ❤🙏🙏🙏
@nadeerasenarathna4365
@nadeerasenarathna4365 7 ай бұрын
මුලින්ම teaching වලින් අයින් වෙන්න 😊😊
@champjanlyn8740
@champjanlyn8740 7 ай бұрын
රුචිර මහත්මයාගෙ video එකේ ඒකට උත්තරෙ තියෙනවා. අපේ වෘත්තීය ජීවිතේ deadline එකක් , higher qualifications නැති නිසා ඉහලට යන්න බැරිකම අපිට motivation එක කර ගන්න. පොඩි දරුවන් 2 ක් එක්ක ,MSc research එක ඇදිඇදි කර ගත්තෙ office වැඩ, ගෙදර වැඩ කරමින් ඒ ගොල්ලො නිදාගත්තටත් පස්සෙ. හැම දේකටම උත්තරයක් තියෙනවා.😊
@yashsats491
@yashsats491 7 ай бұрын
@@champjanlyn8740 ස්තූතියි 🙏
@commathspec1295
@commathspec1295 7 ай бұрын
great tdea.
@ChandrikaEkanayake-r1d
@ChandrikaEkanayake-r1d 7 ай бұрын
ඔබතුමන්ගේ education journey එකත් අපිට ගොඩක් වටිනවා.පුලුවන් නම් ඒ පිලිබඳව වීඩියෝ එකක් කරන්න .ඉල්ලීමක් කථිකාචාර්ය තුමනි
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 7 ай бұрын
කවදාවත් දැකල නැහැ ඇත්තටම හැබැයි සර් මගේ ගුරුවරයෙක් හදවතේ❤
@chamilsuranjan4856
@chamilsuranjan4856 2 ай бұрын
මටත් තියනව ඔය ලෙඩෙ ඔබ තුමාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@chathurikaranaweera6094
@chathurikaranaweera6094 24 күн бұрын
සර් මමත් එහෙමයි. ඔෆිස් එකේ වැඩ ගෙදර වැඩ ලමයින්ගෙ වැඩ කරන්න ඕන එම මොහොතෙම කරනවා. එහෙම කරන්නෙ මට ගොඩක් වැඩ තියෙන නිසා අමතක වෙයි කියල. මම සර් ව ෆලෝ කරනව. ස්තූතිය ❤
@jithmasenevirathne7215
@jithmasenevirathne7215 7 ай бұрын
පුදුමාකාර හරයක් වටිනාකමක් තියනවා sir. නිදුක් නිරෝගී බවත් සමඟ දීර්ඝ ආයුෂ ඔබට 🙏
@FortisFeminaSL
@FortisFeminaSL 7 ай бұрын
මම youtube shorts බලන්න කොච්චර ඇබ්බැහි වෙලාද කියනවානම් දවස් 3ක් ගියා මේ video එක බලන්න. මේක ඇත්ත
@bluercdaegu6896
@bluercdaegu6896 7 ай бұрын
ඉතාම වටිනා lecture එකක් මිල අදික මුදල් ගෙවා ලබා ගැනීමට සිදුවන දේශනයක් මෙහෙම නොමිලේ ඉදිරිපත් කිරිම විශිෂ්ඨයි. ස්තූතියි ඔබට සර්
@MsPrageeth123
@MsPrageeth123 Ай бұрын
39:57 💯 එකගයි sir.. Thank you so much sir.... අපි හැමදාම කරේ Motivation videos බලලා motivate වෙලා පහුවදාට සුපුරුදු Lifestyle එක ගත කරපු එක විතරයි... එත් principles හදාගන්න try කරේ නැ... Sir හරි ලස්සනට වැඩ කල් දාන්නේ නැතුව වැඩේට හරියට focus කරන විදිහ කියලා දුන්නා ❤
@ChathurangaPreemal
@ChathurangaPreemal 3 ай бұрын
ඉතාමත් වටිනවා මොනවා බැලුවත් ටික වෙලාවකින් දවසකින් අමතක වෙනවනේ අයේමත් හිටපු විදිහමයි
@Universetothemind
@Universetothemind 7 ай бұрын
අන්තිම තත්පරය දක්වාම බැලුවා. ඇත්තටම මට මේ ගැටලුව තිබ්බා. ආපස්සට හැරිලා බැලුවාම ජීවිතේ මට අහිමි උන් තරමක් රිවෝඩ්ස්, සාර්ථකත්වයන් අහිමි උනේ ඒ හින්දා. නමුත් ඒක ටික ටික තනිව හදාගන්න උත්සාහ කරා. හැමවෙලේම කාමරේට ගිහින් නිදාගන්න ගැටලුව තිබ්බා. මම කාමරේ අත් ඇරලා සාලෙට ඇවිත් පුටුවක නිදාගන්න පුරුදු උනා. ඒ ගමන් තියන ආර්ට් වර්ක්, ප්ලෑනින්, කම්පැනි එක වෙනුවෙන් කරන්න ඕන ඒවා ටික ටික ඔලුවට දාගෙන නිමා කරන්න පටන් ගත්තා. දැන් සෑහෙන්න දුරට ගැටලුව අඩුකරගෙන යනවා. ඒ ගමන් තියන තව දුර්වලතා වලට විසදුම් හොයන් යනවා. උදෙන්ම නැගිටලා මුලු ගේ වටේම මිදුල අතුගාන එක තමයි මේ දවස් වල මුලින්ම කරන වැඩේ. ඒ අතරේ මේක දැක්කේ. කලින් බැලුවා ඇම්බුෂ් එක. ඇත්තටම සර් මේ කරන දේ කලින් මට ලැබුනා නම් කියලා හිතුනා. ඇත්තටම සර් මට හම්බවෙලා කතා කරන්න තිබ්බා නම් හොඳයි කියලත් හිතෙනවා. බලමු. මම හිතනවා ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. ජයෙන් ජයම වේවා 🌞
@piyumimadushika8948
@piyumimadushika8948 7 ай бұрын
සර් තරුන දරුවො එක්ක වැඩ කරන නිසාමද මන්ද මේ මාතෘකාව ගැන මොන මොන videos බැලුවත් සර් අවශ්‍යම point එක කියනවා. ඇත්තටම කොච්චර දක්ශතා තිබ්බත්, බුද්දිය තිබ්බත් හැකියාව තිබ්බත් මේ කැත පුරුද්ද නිසා ජීවිතේ එක තැන නතර වෙලා වගේ දැනුනා. ගොඩාක් ස්තූතියි මේ video එක ගෙනාවට. සෑහැන කාලයක් තිස්සෙ බලන් හිටියෙ. සර්ට ගොඩක් ආදරෙයි.. මේ වගේ වටින video හැමදාම ගේන්න සර්.සර් කියපු කතාව සම්පූර්ණයෙන් ඇත්ත . කොච්චර video බැලුවත් අපේ හිත තමයි ප්‍රබල....දැහැමි බබාවත් ඉක්මනින් video එකකින් දකින්න ආසයි 😊
@sudarmakekulawela8418
@sudarmakekulawela8418 7 ай бұрын
මල්ලි බබා දහම්වත් දකින්න ආසයි
@betterlifesl891
@betterlifesl891 7 ай бұрын
තවම මේ වීඩියෝ එක බලන ගමන්, බලල ඉවර වෙන්නත් කලින් කියන්න හිතුනා "බොහොම ස්තූතියි ඔබතුමාට"
@ScienceWithRuchira
@ScienceWithRuchira 7 ай бұрын
ඔබතුමාටත් ස්තුත්යි, මේ වීඩියෝ එක බලනවාට
@shaneeradulaj
@shaneeradulaj 2 ай бұрын
දෙවෙනි පාරත් ඇහුවා පළවෙනි පාර නොතේරුන දේවල් තේරුම් ගන්න..ගොඩක් වටිනවා
@madhawars8587
@madhawars8587 Ай бұрын
මේ වීඩියෝ එකත් පස්සෙ බලනව කියල අද තමයි බැලුවෙ දැන් තමා තේරෙන්නෙ ගොඩක් ස්තූතියි සර්❤❤
@venushisooriyawanse7347
@venushisooriyawanse7347 7 ай бұрын
සර් . විනාඩි 40 ක් තුළ දී ලබා දුන් අවවාදය මහා අනර්ඝයි . කිසිමදාක පොත පතකින් හෝ ගුරුවරයකුගෙන් දැන නොගත් දේ ඔබ තුමාගෙන් දැනගත්තමි . එය අත්විඳීමට මා කෙසේ හෝ අදිටන් කර ගත්තෙමි .හැමදාමත් යහපත් දේ සමාජයට දායාද තරන ඔබ තුමාට තෙරුවන් සරණයි !
@thakshiladilki-p6w
@thakshiladilki-p6w 7 ай бұрын
වැඩ කල් දැමීම පිලිබදව මෙච්චර ගැබුරට in detail විදිහට ඉගෙන ගත්තේ අද , මේ දැනුම නම් මාර වටිනවා සර් , සර්ට පින් , ඒ 10 දෙන අතර අනිවරෙන් මත ඉන්නවා❤❤
@hasandibawanyajayawickrama3512
@hasandibawanyajayawickrama3512 7 ай бұрын
හරිම වැදගත්.ජාතියෙ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම පුතෙක් ඔබ.
@Universetothemind
@Universetothemind 20 күн бұрын
මාස 6 කට පස්සෙත් Suggest wela ආව. මුලින් බලපු දවසෙ ඉදන් අද වෙනකොට මම හිතපු තැන ඉන්නවා. ❤❤❤
@kpncpiris3660
@kpncpiris3660 Ай бұрын
ඇත්තටම මේ වගේ විඩීයෝ දාන ඔබ තුමාට ගොඩාක් සතූති❤❤😊
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager 7 ай бұрын
මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ සර්,වෙලාවකට හිතෙනවා බුදුහාමුදුරුවෝ හිටියනම් කොච්චර ෂොක්ද.කියලා විසිදුමක් හොයාගන්න,එත් අද ඒ වගේ උපදෙසක් ලැබුනා❤️ Thankxx sir🙏🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 7 ай бұрын
ඔබ බෞද්ධයෙක් නම්: බුදු හාමුදුරුවෝ තවමත් ඉන්නවා වගේ තමයි උන්වහන්සේගේ දේශනය තිබෙන නිසා
@sameeramadushanphotography1160
@sameeramadushanphotography1160 7 ай бұрын
@@ScienceWithRuchira struck wela innakotama ona de aheddi harima pudumai. thanks sir
@thusithamahesa370
@thusithamahesa370 5 ай бұрын
@@ScienceWithRuchira ❤️
@THEREALFROSTY10
@THEREALFROSTY10 7 ай бұрын
මම මුළු Video එකම බැලුවා. ඔබගේ අදහස සමඟ 99% එකඟ වෙනවා. ඇත්තටම ජීවිතයට වැදගත් සංකල්ප ගොඩක් ඇතුළත් එකක් . ඔබට ස්තුතිය පුද කරමි. 🎉❤
@apevanijapanthiya6648
@apevanijapanthiya6648 7 ай бұрын
රුචිර සර්, ඔබ තුමා මේ විශ්වයට ලැබුනු තෑග්ගක්... ඔබ බෙදන දැනුම අමිලයි. ඔබ ඇතුලු පවුලේ සැමට තෙරුවන් සරණයි....
@ShaneWhite-s4b
@ShaneWhite-s4b 7 ай бұрын
@SumedhaDissanayake-j5w
@SumedhaDissanayake-j5w 2 ай бұрын
මට ජීවිතයට ලැබුන තෑග්ගක් ඔබ තුමා 💐
@Bright-Plans
@Bright-Plans 6 ай бұрын
Thank you, sir. This is a life-changing lesson. I'll make the most of it. Now I see that I was suffering from procrastination because of past setbacks. However, the phoenix will rise from the ashes.
@gimhanadisanayakadissaseka4948
@gimhanadisanayakadissaseka4948 7 ай бұрын
හරවත්ම පාඩමක්..ඔබතුමාගේ වීඩියෝ කාලීනයි..ප්‍රායෝගිකයි..වටිනවා අපිට... බොහොම ස්තූති ජේෂ්‍ය්ඨ කථිකාචාර්යතුමනි...❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 7 ай бұрын
බොහොම ස්තුත්යි
@Sithum631
@Sithum631 7 ай бұрын
O/L වලට තව දවස් 14 ක් තියෙද්දි හම්බ වුණු මාරම වැදගත් විඩීයෝවක් ❤
@NilanthaPremasiri
@NilanthaPremasiri 7 ай бұрын
මටත් මේක තම තියෙන ප්‍රශ්නෙ . දවසට පැය 15 ක් විතර වැඩ කරන්ට පුලුවන් උනත් වැඩ කල් දාන හින්දා පැය 10 ක් වගේ තම වැඩ කරන්නෙ. තව දවස් 15 O/l වලට තියෙන්නෙ .😢
@slwide7507
@slwide7507 7 ай бұрын
මේ කාලේ කව්ද බන් O/L ෆේල් වෙන්නේ ?
@UKGhostcodm
@UKGhostcodm 7 ай бұрын
O/l 😂ayyo.... Issellama davs 2 k vithara allala lesi sub. Tika iwara krpan. Agama. Helth. Owage ewa. Science math's nm past paper krpan.. Thaniyen gema gahapan aniwaren goda. Krpu nis kiynne
@romesh.wijetunge
@romesh.wijetunge 7 ай бұрын
😂😂😂
@GAGAASH
@GAGAASH 7 ай бұрын
පාස් වේවා
@pawansandeepa4273
@pawansandeepa4273 7 ай бұрын
ඒ දහදෙනා අතර මම අනිවාරෙන ඉන්නව. මේ video එක විතරක් නෙවේ අනිත් videoත් මම මගේ ජීවිතයට හොදින් ගත්ත. පින්තූර ඇසුරින් කියදීපු දර්ශන වාදයට අදාල රූප මම රාමු කරල බිත්තියෙත් ගහගත්ත.
@AnuradhaPk
@AnuradhaPk 13 күн бұрын
මම ඔබතුමාගේ ඒ වටිනා අදහස් වලට ගරු කරනවා ගොඩාක් ස්තූතියි
@ahassihilala6155
@ahassihilala6155 3 ай бұрын
හැදූ වැඩු දෙමව්පියන්ටත් මේ පින අනුමෝදන් වේවා දීර්ඝායුෂ වේවා
@akilasachintha3900
@akilasachintha3900 7 ай бұрын
වැඩ කල් දැමීම විනයක් නැති කම මාව ප්‍රශ්න රැසකට ආතතියට, මානසික පීඩනය ට පත්කරා.බෙහෙවින්ම ස්තූතියි මෙ උපදෙස් වලට sir.😊
@srigemunu44
@srigemunu44 7 ай бұрын
ඔබතුමා සමග 100%ක් එගහයි වගේම මේ සියල්ල ප්‍රත්‍යක්ෂයි.❤💯
@thanojDissanayaka
@thanojDissanayaka 7 ай бұрын
මම 2024 AL student කෙනෙක්. කාලායක් තිස්සේ හෙව්ව දේකට විස්තරාත්මක විසඳුමක් ලැබුණා. බොහොම ස්තුතියි සර්.
@naworathnayaka8810
@naworathnayaka8810 7 ай бұрын
මමත් 😊
@jayan139
@jayan139 7 ай бұрын
මං ඔබෙන් ඉගෙනගන්නා දේ බොහෝයි .....දරුවෝ 3 කගේ මවක් විදිහට මට එය ඉතා ප්‍රායෝජනවත් ......
@sasinduprageeth3696
@sasinduprageeth3696 4 ай бұрын
Thank you so much for this video filled with valuable and important information sir ❤
@senukanavinthawanasingha5892
@senukanavinthawanasingha5892 7 ай бұрын
අපේ අජන්ත සර් කියනවා ඔන්ලයින් ක්ලාස් යනවනම් ක්ලාස් යනව වගේ ඇදගෙන යන්න කියලා අද තමා තේරුණේ ඇයි කියලා
@SurprisedCricket-gl4wt
@SurprisedCricket-gl4wt 7 ай бұрын
@BeluumED
@BeluumED 7 ай бұрын
Aja ❤
@nuwansinghalage8408
@nuwansinghalage8408 7 ай бұрын
හරියටම හරි.. නැත්නම් සමයි බැනියමයි ඇදන් ගියොත් ඒ environment එක නෑ..
@ThusithaKariyawasam-n5b
@ThusithaKariyawasam-n5b 7 ай бұрын
කවුද යාලුවා අජන්ත සර් කියන්නේ,කවුරු උනත් හොඳ ව්ස්ලේෂනයක් සහිත දැන උගත් ගුරු උතුමෙක්
@senukanavinthawanasingha5892
@senukanavinthawanasingha5892 7 ай бұрын
@@ThusithaKariyawasam-n5b ප්‍රසිද්ධ සංයුක්ත ගණිත ගුරුවරයෙක්
@kanchanabro3758
@kanchanabro3758 7 ай бұрын
39:57 එකගයි සර්....Thank you Sir...මන් මේක Fix කරගන්නව මයි.....🔥🔥🔥❤
@swarnasinghediddeniye648
@swarnasinghediddeniye648 7 ай бұрын
ජේවිතේ කලකන්නි වෙලා තව තවත් කාලකන්නිවීගෙන යන අතරෙ මට මොලේ පාදා දීම ගැන ඔබ තුමාට බොහෝම ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏
@sama-ol7ne
@sama-ol7ne 7 ай бұрын
Oya Al student kenekd?
@pushpawijayaratne7527
@pushpawijayaratne7527 4 ай бұрын
අපේ රටේ දරුවන්ට ඉතා වටිනා ගුරුවරයෙක්. 🎉
@hansin.withanage3053
@hansin.withanage3053 4 ай бұрын
මේ video එක බැලුවට පස්සේ මාත් කොච්චර වැඩ කල් දාන කෙනෙක් ද කියලා හිතුණා.අද ඉඳන් මාත් උත්සහා කරනවා වෙනස් වෙන්න! ඔබතුමාට ස්තූතියි❤ අගෝස්තු මාසේ එන්නම් results අරගෙන😊
@thilinisrimali3659
@thilinisrimali3659 7 ай бұрын
මට මාස තුනය් තියෙන්නෙ තව . Language එකක් ඉගෙන ගන්න .එත් මම හැමදාම හෙට කරනවා කියලා ඉන්නවා😢 thanks sir ❤❤❤
@damithbandara4015
@damithbandara4015 7 ай бұрын
ඉවර වෙනකන්ම අහන් හිටිය, මම A/L maths subject eka කරන කෙනෙක්,මේ අවුරුද්දේ විබාගේ කරනවා, දැනට වැඩ කරන් යන විදියට අලුත් දේවල් ටිකක් එකතු කරගන්න පුළුවන් උනා, ඔබතුමාට ගොඩක් ස්තුතියි,තවත් මේ වගේ දැනුම සමාජයට බෙදල දෙන්න කියලා මන් ඉල්ලනවා
@ManojSalinda-n3w
@ManojSalinda-n3w 7 ай бұрын
Ayiye mata thiyena prashnayak thamai dn olwalin passe mona karnnada kiyla mata mathswalata lakunu thiyenne eth mn asa biowalata😢mat hithaganna ba mokadda karanne kiyala
@damithbandara4015
@damithbandara4015 6 ай бұрын
Oya asa, krnn puluwn wishayak thoragnna
@sampathrasika8946
@sampathrasika8946 7 ай бұрын
සම්මා ආජීව.... ඔබ තුමා අන්තිමට කියපු .... හොද පුරුදු ප්‍රින්සිපල්,එකක් බවට පත් කරගන්නව කියන එකෙන් ඇත්තටම වෙන්නෙ ..ඒ දේ..
@rasikaperera1221
@rasikaperera1221 7 ай бұрын
මට දැන් අවුරුදු 43, මගෙ ජිවිතේ අහපු වටිනම පාඩම​. හුගක් දේවල් වෙනස් කරගත්තා මේක බලලා 🙏
@amtfilms
@amtfilms 6 ай бұрын
කවුරුත් කියල නොදුන්න... yt වල දැකපු වටිනාම වීඩියෝව.... ඕනම කෙනෙක්ගෙ දෘශ්ඨිකෝනෙකින් බලන්න පුලුවන් video එකක්
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 34 МЛН
How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks
25:35