✔උදේට දවල්ට රෑට වදයක් නැතුව උයමු|meal prep sinhala| day in my life 🥰😜 ❤MADHU RAJAPAKSHA❤

  Рет қаралды 480,713

Madhu Rajapaksha

Madhu Rajapaksha

2 жыл бұрын

#mrkitchen#mealprep#Kitchen organization tips#
රසට හදන රතු අල කරිය❤
• මම ගෙදර බීට් රූට් හදන ...
චිකන් බිරියානි පහසුවෙන් ගෙදර හදමු❤
• චිකන් බිරියානි පහසුවෙන...
මාලු කරිය❤
• මාළු කිරට රසට හදන රහස|...

Пікірлер: 355
@madhurajapaksha5744
@madhurajapaksha5744 2 жыл бұрын
mason jar bags
@dilshanidisanayaka566
@dilshanidisanayaka566 2 жыл бұрын
,ඔන්න අදත් හරි අසාවෙන් බැලුවා , ඔයා හදපු සිබ්‍රා කේක් එක හැදුවා හරි රසට තිබුනා , ස්තුතියි ඔයාට
@madubashinifonseka1517
@madubashinifonseka1517 2 жыл бұрын
ඔයාගේ හැම video එකක් ම මම බලනවා... හරිම ලස්සනයි.. පැහැදිලි යි.....
@n.c.dperera3678
@n.c.dperera3678 2 жыл бұрын
හරිම පිලිවෙලයි අක්කෙ ඔයා. බලන් ඉන්න ආසයි ඉගෙන ගන්නත් ආසයි . ❤️
@nirupahettiarachchi1429
@nirupahettiarachchi1429 2 жыл бұрын
හරිලස්සනයි,😍😍ආසාවෙන් බලනවා ,ගොඩක් ස්තූතියි ඔයාට
@dinukaushalya8056
@dinukaushalya8056 2 жыл бұрын
අක්කිට ලස්සන දූ පැටියෙක් ඉන්නවා..ලස්සනයි අදත් වැඩසටහන
@navodhyakavindi327
@navodhyakavindi327 2 жыл бұрын
හරිම පැහැදිලි 👍
@Kumari-ef8zf
@Kumari-ef8zf 2 жыл бұрын
බලන් ඉන්න හරිම ආසයි...❤️❤️❤️
@kaushalyajayasinghe2645
@kaushalyajayasinghe2645 2 жыл бұрын
ගොඩාක් ස්තුති නංගි .බබාලා ට ඉස්කොලේට දවල්ට අරන් යන්න ,ලේසියෙන් හදන්න පුලුවන් කෑම ටිකක් කියල දෙන්න පුළුවන්ද ?
@jayasingheww7764
@jayasingheww7764 Жыл бұрын
මුරුන්ගා කොල බ්ලෙන්ඩ් කරල ඉස්ම අරන් සුදු ඉදිආප්ප ඇනුවම ගොඩක් රසයි.
@tharangapathirana
@tharangapathirana 2 жыл бұрын
Godak වටිනා video ekak. Thank you. Theruwan saranai ❤
@wathsalashyamalee375
@wathsalashyamalee375 2 жыл бұрын
Dear madhu,you are doing a perfect job.the recipes are really simple.thats why i really loveto watch
@sahansumindasahan7535
@sahansumindasahan7535 2 жыл бұрын
හරිම ලස්සනයි akkiyo ane puluwannm kitchen item video eka dannakoo❤️
@anulagoonewardene5658
@anulagoonewardene5658 2 жыл бұрын
Oyage vedios hema ekakma Hari watinawa. Short & Sweet
@pathamaganeshvari8614
@pathamaganeshvari8614 2 жыл бұрын
අන්හේ නංගියා ශෝයී😍😍😍😘😘😘😘
@sandamali8151
@sandamali8151 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් ආසයි...මේ වීඩියෝ දැක්කාම ...නොදන්න ගොඩාක් ජාති දැනගන්න පුළුවන් ...ඔයාට ස්තූතියි ගොඩාක් ..බුදුසරණයි මදු
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Awww ❤️ ❤️ ❤️. Lassanai Akke. Yummy 😋. Stay Safe
@sandunipamoda8156
@sandunipamoda8156 2 жыл бұрын
දවල් කෑමට කොල මල්ලුමකුත් තිබ්බ නම් perfect..
@manojrathnapala3081
@manojrathnapala3081 Жыл бұрын
හරිම ලස්සනයි ඒ වගේම හරිම පිලිවෙලයි ගොඩක් ස්තුති ඔයාට
@asnafazmil3503
@asnafazmil3503 2 жыл бұрын
From where did u get Dt spoon rest near d hob?
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 938 М.
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН