Life with Endometriosis and PCOS | Painful Periods| Pink Room 💕 Ep 84

  Рет қаралды 86,752

Pink Room

Pink Room

Күн бұрын

Пікірлер: 560
@SCharvet
@SCharvet 2 жыл бұрын
Great topic to bring some awareness on for women. Especially since this is contributing to infertility in women in the later years.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
🙏❤️
@gsgamage7197
@gsgamage7197 5 ай бұрын
ඔයා කියන ලෙඩ ඔක්කොම මට් තියෙනවා ගොඩක් කල් ගියා අදුන ගන්න දුකයි දැන් 40 මට බෙහෙත් කරපු කිසිකෙනෙක් කිව්වේ නෑ.. මේ ලෙඩේ තියෙනවා කියල . කාලය ගියා. බැරිම තැන කාසල් හොස්පිටල් ගියා. එහෙන් තමා කීවේ මෙහෙම ගෙඩි තියෙනවා කියලා. දැන් දරුවෙක් හීනයක් විතරක් උනා..කියන්න තියෙන්නේ කොහෙවත් ඉන්න අයට සල්ලි පූජ කරන්න එපා. කෙලින්ම කාසල් යන්න. විස්තර අහල දැන ගන්න එයාල බොරු කියන්නෑ. කවුරු හරි කෙනෙක් මේ මගේ කමෙන්ට් එක බැලුවොත් මගේ කිරි සිහිනය ඉටු වේවා.. කියල ප්‍රාර්ථනාවක් කරල යන්න❤❤❤❤
@IsharaLakmal-sy5em
@IsharaLakmal-sy5em 5 ай бұрын
Oyage Kiri sihinaya sabaa wewa❤
@Piyumiayesha-py9jw
@Piyumiayesha-py9jw 5 ай бұрын
Budu saranai amma oyage kiri sihinaya saba wewa❤
@SandeshaMadushanee
@SandeshaMadushanee 4 ай бұрын
ඔයාගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා🙏
@AnuraPrasanna-r4c
@AnuraPrasanna-r4c 4 ай бұрын
Obeth mageth kiri sihinaya me මස උතුම් පැතුම් ඉටු වේවා සැබෑ වේවා පින්වත් දරු පැටියෙක් කුසතුල වැඩෙත්වා බුදුසරණයි
@sameeradasanayaka1603
@sameeradasanayaka1603 4 ай бұрын
BuduSaranai oyata
@SumuduRuwanga-s5p
@SumuduRuwanga-s5p 7 ай бұрын
මට දැන් දරැවෙක් ඉන්නවා ඔබතුමියට පින් සිද්ද වෙන්න. අවුරැදු ගානක් දරැවෙක් නැතිව දුක් වින්දා. ඔබේ ජිවිතය සාර්ථක වේවා මාව ජයසුමන වෙදමැදුරට යොමුකලාට 🙏🏻
@PinkRoomShashini
@PinkRoomShashini 7 ай бұрын
Godak sathutui. Theruwan saranai
@imashiranasinghe20
@imashiranasinghe20 Ай бұрын
@@PinkRoomShashinimata contact number ekak ganna puluwanda Ee doctor ge ?? Loku udawwak ❤
@sandeepanigayathri7895
@sandeepanigayathri7895 2 жыл бұрын
මටත් හරි වෙලාවට කවදාවත් පීරියඩ්ස් වෙන්නෙ නෑ මාස දෙක තුනකට පාරක් වගේ තමයි වෙන්නෙ.මීට අවුරුදු පහකට කලින් මන් හොස්පිටල් ගියා.එතකොට ස්කෑන් කරල බලලා මටත් ඩොක්ටර් දුන්නේ අක්කට වගේම උපත් පාලන පෙති.ඇත්තටම මට බය හිතුන නිසා මන් එ බෙහෙත් බිවුවේ නෑ.එයලා මට කිවුවේ පුලුවන් තරන් ඉක්මනට කසාද බදින්න කියලා ඒත් මන් තවම බැන්දෙත් නෑ.ඇන් මට බය හිතෙනවා මට බබෙක් හදන්න බැරි වෙයි කියලා 😢😢😢😢
@lachimochi3639
@lachimochi3639 2 ай бұрын
මම ඉස්කෝලේ යන කාලෙ ඉඳලා මට ගොඩාක් අමාරු උනා periods හැදුනාම. හැමෝම කිව්වා කෙල්ලෙක්නේ ඉවසන්න කියලා ඕක හැමෝටම පොදුයි කිව්වා. හැබැයි මං දන්න කාටවත් මට වගේ බඩේ කැක්කුම තිබුණේ නැ .මං වගේ බඩ අල්ලගෙන කෑ ගැහුවෙත් නෑ. ඒක නිසා මං එක පාරක් A/l ලියන කාලේ කාසල් එකට ගියා බෙහෙත් ගන්න. එතන හිටිය ඩොක්ටර් කිව්වේ ඕක සාමාන්‍යයි ඉක්මනට බැදලා ළමයෙක් හැදුවනම් ඕක හරියයි කිව්වා.... ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ 2023 එක දවසක් රෑ මට අමාරු වෙලා hospital එකේ නතර වුණා. දවස් 7ක් හිටිය හොස්පිටල් එකේ. එතන හිටපු Dr කිව්වා මගේ වම් පැත්තේ චොක්ලට් සිස්ට් එකක් තියෙනවා කියලා මට clinic එකට එන්න කිව්වා. Clinic එකට ගියොත් කල්ගත වෙන නිසා මම ප්‍රයිවට් Dr කෙනෙක්ව හමුවුණා. එයා කිව්වා laparoscopic surgery එකක් කරන්න ඕන කියලා චොක්ලට් සිස්ට් අයින් කරන්න. කොහොම හරි මම surgery එක කරා. ඊට පස්සේ දිගටම Yasmin බොන්න කිව්වා ළමයෙක් හදන්න ප්ලෑන් කරන කම්. මම ඔක අවුරුද්දකට වැඩි කාලයක් බිව්වා. ඔය අතරේ අම්මට කවුද කියලා ආයුර්වේද බෙහෙත් කරන්නේ ඒක හොඳයි කියලා. ඉතින් මං කරා මාස 6 විතරක්. මට PCOD හොඳ උනා . හැබැයි endometriosis නිතාවටම සුව කරන්න බැහැ කිව්වා. දැන් ඉතින් මට සාමාන්‍ය පරිදි හැම මාසෙම හැදෙනවා, මම කෙට්ටුත් උනා, දැන්නෑ බඩේ කැක්කුමක් නෑ. (Endometriosis තියනවනම් කාටහරි තල , හාතවාරිය , සලාද වර්ග , සෝයා ආශ්‍රිත කෑම කන්න එපා. පුළුවන් තරම් කිව්ව නවත්තන්න. නිතරම ගර්භාෂය සිසිල් වන එව්වා බොන්න තැබිලි, සව් වගේ)
@lachimochi3639
@lachimochi3639 2 ай бұрын
@@motivationwithashi865 period හැදෙන හැම පාරම ලේ ටික ටික එකතුවෙලා තමයි cyst හැදෙන්නේ. ලපරස්කොෆි එක සාමාන්‍යයෙන් කරන්නේ ඒ හැදිච්ච cyst ඉවත් කරන එකයි. එහෙම ඉවත් කරා කියලා ඒවායේ හැදෙන්නේ නැතුව ඉන්නේ නෑ . ආයි හැදෙනවා periods හැදුනහම. ඒක නිසයි ඩොක්ටර්ස්ලා birth control pills බොන්න දෙන්නේ. මමත් ලපොරොස්කොපි එක කරපු නිසයි කියන්නේ සිංහල බෙහෙත් බීලා බලන්න ඉස්සෙල්ලම. මොකද මම ලපරස්කොපි එක කරේ මට 21දී දැන් මට 23 මට දැන් හිතෙනවා ලපරස්කොෆි කරන්නැතුව සිංහල බෙහෙත්ම මුලින් කරා නම් හරි කියලා. මොකද ඒක කරලත් හොඳ උන් නැති නිසා.
@SmnmaliMuthu-bv4bj
@SmnmaliMuthu-bv4bj Ай бұрын
Kohenda akki oya ayurweda behet kale mt kynnko...loku udauwak...pin siddawei oyt...
@motivationwithashi865
@motivationwithashi865 Ай бұрын
Ayurweda kale kohenda ​@@lachimochi3639
@eonlinestore4400
@eonlinestore4400 Ай бұрын
බොහොම පින් ගොඩක් වටිනවා🙏❤️
@inokachamari4112
@inokachamari4112 11 ай бұрын
මාර clear විස්තර කිරීමක් ....❤❤❤❤
@wr8331
@wr8331 2 жыл бұрын
දෙයියනේ මේ කියපු හැම වචනයක්ම මගෙ කතාව. ඩොක්ටර්ස්ලා කිව්වෙත් marry කරාම stress release උනාම හරියනවා කියලා. ගොඩක් පිං අක්කා 🥺♥️
@ruvininisansala3420
@ruvininisansala3420 10 ай бұрын
ඒකනම් ඇත්ත Doctor ලා ගනන් ගත්තෙත් නෑ ඒ කාලේ...
@lakishyakumaratunge2362
@lakishyakumaratunge2362 Жыл бұрын
I have stage 4 endometriosis. And both my ovaries are blocked, I have 5cm chocolate cyst in one ovary. I was diagnosed when I was 19 and now I am 32 years old . I got this severe endometriosis after I stopped using the pill. I think I should have never stop the pill with out advices from the doctors. And I am trying for a baby for 2 years , but still no luck . And I am going to a laparoscopy surgery by the end of this month . My doctor said that I could have a baby after the surgery. Wish me luck
@PinkRoomShashini
@PinkRoomShashini 11 ай бұрын
Hope it was successful ❤️ Try native medicine after the surgery. Sending some baby dust your way
@lakishyakumaratunge2362
@lakishyakumaratunge2362 11 ай бұрын
@@PinkRoomShashini yes , It was successful, 😊 & I got pregnant 6 months after the surgery . Thank you for sending me good wishes !! It means a lot ! ❤️
@sachithanihansika9476
@sachithanihansika9476 3 ай бұрын
@@lakishyakumaratunge2362❤
@umeshasathyangani7970
@umeshasathyangani7970 Ай бұрын
👍👍
@ayodyawijerathna9222
@ayodyawijerathna9222 Ай бұрын
Who is the doctor
@chathurikahansamali8905
@chathurikahansamali8905 2 жыл бұрын
ගොඩාක් වටින විඩියෝ එකක් අක්කි ❤️❤️ පුලුවන් නම් ඒ වෙනුවෙන් කරන workouts ටිකක් කියලා දෙන්නකො 🙄
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Sure ❤🙏
@chathurikahansamali8905
@chathurikahansamali8905 2 жыл бұрын
@@PinkRoomShashini ❤️❤️
@OshJ0612
@OshJ0612 8 ай бұрын
Thanks so much for sharing your story and ideas. So informative.❤
@DineshaLakminiRajakaruna-cb8kp
@DineshaLakminiRajakaruna-cb8kp 7 ай бұрын
මටත් තියෙනවා දන්නා කෙනෙක් කියන්නකො සින්හල බෙහෙත් කරන ස්තානයක් ගොඩාක් පින්
@gsgamage7197
@gsgamage7197 5 ай бұрын
මාලබේ.... ඉන්නවා ඩොක්ට ධනුෂ්කා ග්‍රේරෝ..ගොඩක් හොදලු❤
@resincrafty9630
@resincrafty9630 2 жыл бұрын
ගොඩක් වටින video එකක්. මේ ගැන ගොඩක් අය දැනුවත් නෑ. මටත් chocolate cyst එකක් ආවා. Laparoscopic surgery එකකින් ඒක අයින් කලා. මම ගොඩක් විස්තර හෙව්වා මේ ගැන. ලංකාවේ මේ වගේ දේවල් ගැන ගොඩක් අය දැනුවත් නෑ. හැම දෙනාවම මේ වගේ දේවල් ගැන දැනුවත් කරන එක ගොඩක් වැදගත්.
@chamikassubasingha4679
@chamikassubasingha4679 9 ай бұрын
Math meka dan dawas pahakata kalin kala ane puluwannam kynna meken passe ayeth me lede eida
@shanuangel2622
@shanuangel2622 2 жыл бұрын
අනේ අක්කෙ අක්කා බෙහෙත් කරපු තැන කියන්න 🙏 පිං සිද්ද වෙනවා
@SM-gw9wq
@SM-gw9wq 2 жыл бұрын
අනේ මම හරීම ආසයි අක්කි ඔයා කතා කරන විදිහට.කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නෙ නෑ.මං හිතන්නෙ අපේ නළුවොන්ගෙන් ලස්සනම ,කියුට්ම වයිෆ් ඉන්නෙ ධනංජය අයියට කියලා❤️
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
🙏❤️
@ruvininisansala3420
@ruvininisansala3420 10 ай бұрын
ඒවගේම නිරහංකාර ❤
@ChampikaUdayanganie
@ChampikaUdayanganie 8 ай бұрын
ගොඩාක් ස්තුතියි මේ vedio එකට. මමත් endometriosis නිසා පුදුමාකර දුක් විඳින කෙනෙක්. Job එකට යන්න බැරිව හැම අවුරුද්දකම නිවාඩු ඉවර වුණා. Major surgery 3 ක් කරලා තියෙනවා. විවිධ බෙහෙත් වර්ග බීලා විදලා තියෙනවා. නමුත් අදටත් පීඩා විඳිනවා. අවු. 41 යි තවම දරුවෙක් නෑ. අනේ මිස් Ayurwedic treatment හරියටම කරන තැනක් තියෙනවා නම් කියන්නකො . ලොකු පිනක් 😢😢
@dilshanprasad2731
@dilshanprasad2731 2 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් අක්කෙ ❤අක්කෙ පුළුවන් නම් ඒ ආයුර්වේද වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගන්න විදිහක් ගැන පුංචි සදහනක් කරන්න පුළුවන් ද
@jananicharithawya814
@jananicharithawya814 2 жыл бұрын
මමත් අදුරගත්තේ අවුරුද්දකට කලින් වගේ . තව මට තයිරොයිඩ් තියෙනවා. ආරෙට එනවා ඇග මහත නිසා කියලා තමා අවුරුදු ගානක් හිතන් හිටියේ . වමනේ යන්වා ටොයිලට් යන්වා කන්න බොන්න් බෑ. කෙලින් නැගිටලා ඉන්න බෑ ඔලුව ඇරෙන්න ඇගම රිදෙනවා . අදටත් වේදනා නාශක ගත්තේ නැත්තම් මට ඉන්න බැහැ . පැනඩෝල් මගේ ඇගට අල්ලන්නේ නැහැ දැන් බීලම . මෙෆන් තමා බොන්නේ හොස්පිට්ල් එකෙන් දුන්නුවා තව විටමින් ගන්නවා මටනම් බ්ලීඩ් වෙනාවා ගොඩාක් අඩුයි . මේ විඩියෝ එක් ගොඩාක් වටිනවා බොහොම ස්තූතියි . 🙏💜🥺
@kaushirosy-ws4xv
@kaushirosy-ws4xv 8 ай бұрын
Oya doctor kenek hamba wela beheth gaththada...oya mokada karee
@indranimuthugala8646
@indranimuthugala8646 2 жыл бұрын
Meka niyamai akki...hithapu nathi dewal godak danagaththa....thank you ❤️🥰 Akki...specs lassanai oyata...
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
❤🙏
@shanikakumari7852
@shanikakumari7852 2 жыл бұрын
හරිම වටිනවා ශශිනි ගොඩක් ස්තුති බුදු සරණයි ❤️🙏
@Chathuwithana95
@Chathuwithana95 10 ай бұрын
මේ වගේ condition එකක් තියන කෙනෙක්ට ආයුර්වේද බෙහෙත් ගන්න පුලුවන් තැනක් හරි doctor කෙනෙක් හරි. Recommend කරන්න පුලුවන් නම් ලොකුම help එකක් ❤❤❤
@gsgamage7197
@gsgamage7197 10 ай бұрын
ඩොක්ට දනුශ්කා ග්‍රැරෝ මට නම මතක විදියට .සින්හල බෙහෙත් හරියටම හරිලු. සල්ලි 10000 ක් විතර යනවා.. පුලුවන් නම් යන්න.
@wasantharanjith8535
@wasantharanjith8535 8 ай бұрын
@@gsgamage7197අපි දනුෂ්කා ලගට ගියා මාස හයක් බෙහෙත් ගත්තා අඩුවක් උනේ නැ බැරිම තැන ලැපරස්කොපි කලා...
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 жыл бұрын
මමත් Endometriosist හැදුන කෙනෙක්.ඒ වේදනාව මතක් වෙද්දිත් බය හිතෙනවා....මේ වීඩියෝව බලන ගෑණු දරුවනේ හොදින් මතක තබා ගන්න මෙතුමිය කියූ දේවල්.මගේ අත්දැකීම කිව්වොත් මාසයක් ඇර මාසයක් වගේ පීරියඩ් හැදෙන්න කලින් දවසෙ එක පාරටම ආරම්භ වෙලා ඒ දින ගානම අධික වේදනාවක් තිබිල පීරියඩ් හොද වෙනවත් එක්කම වේදනාව අඩු වෙන තත්වයක් තිබුණෙ.ඇදෙන් බහින්න බැරි තරමට වේදනාවක් ඒක.වැඩිහිටියන්ට මේ රෝග ගැන අවබෝධයක් නෑ.ඔයාට මේ වගේ වේදනාවක් තියෙනවනම් යාලුවෙක් එක්ක හරි ගිහින් Doctor කෙනෙක් හම්බවෙන්න.ඔපරේෂන් එක කරපු ඩොක්ටර් මට කිව්වෙ දරුවෙක් ගැන කවදාවත් බලාපොරොත්තු තියාගන්න එපා කියල.මටනම් ඒක ප්‍රශ්නයක් නෑ ,දරුවෙක් නැහැයි කියන එක.ඒත් තවත් කෙනෙකුට මෙහෙම වෙන එක හොද නෑ.ඔයා ගෑණු දරුවෙක්නම් අනාගතේ දවසක අම්ම කෙනෙක් වෙනවම තමයි.ඒකට අවශ්‍ය ශාරීරික නිරෝගී බව දැන් තියා සකස් කර ගන්න.මේ වේදනාව හතුරෙකුටවත් දැනෙන්න එපා කියන එකයි මගේ ප්‍රාර්ථනය .ඒ තරමට වේදනාවක් ඒක.
@preethiperera9261
@preethiperera9261 2 жыл бұрын
මම වැඩිහිටි කෙනෙක් .අවුරුදු ගානක් මන් දුක් වින්දා මට දරුවො ලැබුනට පස්සෙ හැදුනෙ .දොස්තර ල ගොඩකට පෙන්නුවා 1996 .අන්තිමෙ කාසල් හොස්පිටල් ඇවිත් එන්ඩොස්කොප්‍ය් කරල හොයාගත්තෙ .උපත් පාලන බෙහෙත් විද්දා .ඒ මස තුනම එක දිගට ලේ ගියා අන්තිමට ගර්බාසය අයින් කරා .පුදුම දුකක් වේදනාවක් වින්දා
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Bohoma pin oyage story eka share kalata. Eka thawa kenekta loku upakarayak. 🙏❤️
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
@@preethiperera9261 Harima dukai. Suwa path wewa! 🙏❤️
@dahamsamudunkoth6213
@dahamsamudunkoth6213 9 ай бұрын
Dear කවදාවත් එහෙම හිතන්න එපා මමත් endometrosis තිබුන කෙනෙක් මන් chanel kale doc,චන්දන ජයසුන්දර ,operation eka karala මාස 4කින් පැටියෙක් ආවා දැන් මන් අම්මා කෙනෙක් වෙන්න ඉන්නෙ බය වෙන්න එපා dear හැම දේම හොදට වෙයි කවුරුවත් කියන දේවල් හිතන්න එපා
@ConfusedGuitar-dm3ng
@ConfusedGuitar-dm3ng 5 күн бұрын
අක්කේ මටත් piriyd හඳුනාම ගොඩක් අමාරු වෙනවා 😢 මට අවුරුදු 18 මන් අම්මට කීවට එයාලා ගනන්ගන්නේ නැ 🥺 අක්කේ ඒ pcos තියෙනවාද කියලා දැනගන්න test එකක් නැද්ද ලේසි විදිහක්😢 මට piriyad හඳුනාම වමනේ යනවා ඔලුව රිදෙනවා කැක්කුම ඉවසන්න බැරි වේනවා අමාරු වෙලා doctor කෙනෙක් ළඟට ගියා එයා කීවා සාමාන්‍ය දේයක් කියලා ඒ උනාට මට දැම් බයක් හිතෙනවා 😢
@asirisandunika1859
@asirisandunika1859 5 ай бұрын
Pcos . Endometriosis එක්කම කතා කරන්න අවශ්‍යම දෙයක් තමයි Fibroids !ඒකත් එකතු කරානම් මේ vedio එක සම්පූර්ණයි. anyway Thank you so much ❤
@Nsew-hx3tl
@Nsew-hx3tl 2 жыл бұрын
කියන්න බැරි තරම් වටිනවා අක්කා.... thank you so much....♥️
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
🙏❤️
@sameeramadushani1417
@sameeramadushani1417 2 жыл бұрын
ගොඩාක් වටින දෙයක්..මටත් මේ තත්වයම තියෙනවා.මට ඉන්නෙ 1ලමයයි..ලමයි ලැබෙන්න ආවත් 4 ක් විතර නැති උනා.දුවට අවුරුදු 16 ක් දැන්..එයාටත් මට වගේම යම් රෝග ලක්ශන තියෙනවා.doctor පෙන්නුවත් අදටත් කිසිම හේතුවක් කියලා නැහැ..pain killer විතරයි දීලා තියෙන්නෙ..මේක බැලුවම ම්ං ගොඩාක් දැනුවත් උනා.ඔයාට ගොඩාක් පිං..
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
🙏❤️
@schatdent7011
@schatdent7011 2 жыл бұрын
Hats off to you for discussing this kind of matter very openly.💐💐💐 I was diagnosed with adenomyosis 2years back. Now currently on OCP.ඒකෙත් symptoms හරියටම endometriosis වගේමයි. මට හිතෙන්නේ මේ හැම condition එකක්ම manage කරන්න පුලුවන් ඉක්මනින් VOG කෙනකුගේ උපදෙස් ගත්තොත්.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Absolutely. Thank you for sharing your story ❤🙏
@Sanjana10-h6q
@Sanjana10-h6q 7 ай бұрын
ඔයාට ගොඩක් පින් හේතුව වෙන මොකවත් නෙවේ ඔයා කියනවා වගේ ලෙඩක් කිව්වම අම්මා තාත්තවත් අපිව තේරුම් ගන්නෙ නෑ.
@TharushiNavoda-f3y
@TharushiNavoda-f3y Жыл бұрын
Godak watina vidio ekak..matath bade kekkuma,kondee kekkuma,kakul kekkuma hedenwa..denuth period 1st day ...adath adika kekkumak thiyenawa..oyata godak Thank ...pin..❤️🙏🙏
@nadeeshasenanayake3458
@nadeeshasenanayake3458 2 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක් akki.❤️❤️❤️🌹🌹🌹
@hima9966
@hima9966 2 жыл бұрын
Godak watinaw Akki me video ek. Matath irregular periods tiyenne. Godak denuwath una me video eken. Thanks🙏
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
❤️🙏
@lakminimadu4912
@lakminimadu4912 2 жыл бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක් අක්කි.thank you 🙏❤️
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 2 жыл бұрын
ආදරෙයි සශි .හරිම වටිනව.මුලු පවුලටම ආදරෙයි .ධනා මගෙ ආදරනීය නලුව.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
🙏❤️
@SandeshaMadushanee
@SandeshaMadushanee 4 ай бұрын
මිස් පුළුවන්නම් මේකට කරපු දේවල් කියන්නකෝ
@leomendis4926
@leomendis4926 2 жыл бұрын
Great topic and nice answers.thank you very much ❤❤❤
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
🙏❤️
@chathurangikkc7088
@chathurangikkc7088 7 ай бұрын
Thank u dr. Its,very useful. ❤❤❤❤
@sanjeewanisilva8196
@sanjeewanisilva8196 2 жыл бұрын
Akki danna hoda doctor kenek kiyanna puluwanda?
@rashinidesilva4379
@rashinidesilva4379 2 жыл бұрын
ඒ කතාව ඇහුවම මට ගොඩාක් භය හිතුන .මටත් ඔහොම තිබ්බ කලන්තෙ දාලා ඩොක්ට ගාවටත් ගියා. බෙහෙත් දුන්න. ඒත් අදටත් period හැදුනම බඩේ කැක්කුම ඉවසන්න බැරුව painkillers ගන්නවා. Next month marry කරන්න ඉන්නෙ අනිවාර්යයෙන් doctor කෙනෙක් ගාවට යන්න ඕන ඊට කලින්. Thanks a lot for doing this kind of valuble vedios akki
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Baya wenna epa. It could be normal too but better get it checked . Congratulations on getting married ❤️
@rashinidesilva4379
@rashinidesilva4379 2 жыл бұрын
@@PinkRoomShashini Thank you Akki ❤️
@Oasis1981
@Oasis1981 Жыл бұрын
Thanks so mach.mama dan a thathve enna kenek.godak pin danuvath kalata.
@induwanasekara4379
@induwanasekara4379 2 жыл бұрын
this is identifying the decease. pls continue with another video how you treated it
@DinuKumarasigha
@DinuKumarasigha 3 ай бұрын
ගොඩක් වටිනවා
@curl_n_tall
@curl_n_tall 2 жыл бұрын
can you please share details about the Ayurvedic Doctor?
@yamunapriyangani5882
@yamunapriyangani5882 2 жыл бұрын
❤ ගොඩක් වටිනවා
@madhushanimadhushani9436
@madhushanimadhushani9436 7 ай бұрын
මගේ ඩිම්බ කෝශෙක ගෙඩියක් තියෙනවා කිව්වා ඩොක්ට ඒකට කරන්න දෙයක් නෑ කිව්වා බබෙක් හැදුනාම හරි යයි කිව්වා ඒත් මට දැන ගන්න ඕනා ඩිම්බ කෝශ වල ගෙඩි වලටද එන්ඩ්‍රමෙට්‍රියෝසිස් කියන්නෙ
@radikadi3345
@radikadi3345 2 жыл бұрын
Hi Sashini,Since 2003, I've been suffering with endometriosis. When I was in Sri Lanka, it started with chocolate cysts. Since 2005, I've lived in Australia. I was given the diagnosis of endometriosis in 2006 after the first laparoscopy done in Melbourne . "Syneral," a nasal spray that stimulates the pituitary gland to release hormones, is a hormone therapy available in Australia. The result was that I became pregnant. I have endometriosis that has affected me severely. Because endometriosis cannot be cured, people in Australia use preventive medicine to control it.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Thank you for sharing your story for the benefit of others 🙏❤️
@ireshashiromali8177
@ireshashiromali8177 Жыл бұрын
අනේ මොක බිව්වත් අඩු වෙන්නේ නෑ මට... Hysteroscoopy surgery එක කලා ගිය මාසේ.. ඒත් අඩු නෑ ඒ විදියමය්.... කැක්කුමට ගන්න පුළුවන් ටැබ්ලට් එකක් කියන්න පුළුවන් ද.... Mefen ගන්නවා.. වැඩක් නෑ 😢
@radikadi3345
@radikadi3345 Жыл бұрын
@@ireshashiromali8177 Pain killers does not help . Too much pain killers will affect your Liver . ඔයා preventative medication ගන්න. Marina එකක් දාල බලන්න් අඩුවෙනවාද කියලා. නැත්නම් Depo වගෙ injection එක්ක්, once in 3 months නැතිව , once in 2 months අරගෙන බලන්න.ඔයාගෙ pain එක මට තේරෙනවා . Endometriosis is NOT Cured But can be controlled
@inokahemachandra7441
@inokahemachandra7441 2 жыл бұрын
ගොඩාක් වැදගත් දැනුවත් කිරීමක් 🙏❤️
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
🙏❤️
@anjalisanjaya6307
@anjalisanjaya6307 2 жыл бұрын
Attama kathawa...math giya docter kenek meet wenna ..matath kiuwe marry karapu aaluthane thawa kal thiyanawa age bara adu kara ganna ..workout karanna kaiya witharai...wadagat video ekak🌸🌸🌸
@vinukamendis3136
@vinukamendis3136 2 жыл бұрын
Matath pcos tibba.mn sinhala beheth gaththe.pcos thathwaya mul kalayedima mama aduragena treatment karanna patan gatta.mata treatment karanna une 2 years wage.dewa karunawen mata dan adui.government eke ayurweda hospital walath pcos ekata treatment tiyenawa.salli nathi kenekta unath ayurweda hospital walin nomile beheth ganna puluwan.thaman unandu unoth meka adu kara gnna puluwan.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Bohoma sthuthi oyage thorathuru walata ❤🙏
@madushasewwandi8935
@madushasewwandi8935 2 жыл бұрын
අනිවාරෙන්ම අක්කේ සහතික ඇත්ත කතාවක්.මමත් නොදැන උන්න ගොඩාරියක් වටින උපදෙස් මාලාවක්.අනිවරෙන්ම බේත් ගන්න ඕනෙ අක්කෙ.ගොඩාක් ස්තූතියි මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
🙏❤️
@sanujakarunarathne7880
@sanujakarunarathne7880 2 жыл бұрын
Hats off for this discussion Shashini. It is really necessary to aware specially the youth about this. Can you please mention the doctor you got treatments 🙏
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
I did from few. Dr Jayasumana was the best! Also Dr Rishard Mohamed
@sanujakarunarathne7880
@sanujakarunarathne7880 2 жыл бұрын
@@PinkRoomShashini Thanks a lot ❤
@chithrakumari1096
@chithrakumari1096 Жыл бұрын
Godak hoda video ekak. Oyata godak pin😀😀😀
@kalish2565
@kalish2565 2 жыл бұрын
බොහොම ස්තූති, මම සැත්කම ඊයේ කරා,අහන්න ලැබුනා ආයේ ආයෙත් මතුවෙන්න පුලුවන් කියලා,ඇත්තටම ආයේ ඒ වගේ අසීමිත වේදනාත්ම අවස්තාවකට මූන දෙන්න තියන ලොකූ අකමැත්ත සහ බිය මාව මේ සම්බන්දව යූ ටියුන් වීඩියෝ හොය හොය බලන්න පෙලබෙව්වා, ඔයාට බොහොම ස්තූති 🌼
@sanjaleeumeshika6836
@sanjaleeumeshika6836 Жыл бұрын
Who was your doctor?
@kalish2565
@kalish2565 Жыл бұрын
@@sanjaleeumeshika6836 I do not live in Sri Lanka සිංහල වෙදකමෙන් පුලුවන් කියනවා සනීප කරන්න, ඔයාට අවශ්‍යනම් මම ලංකාවේ හෙල වෙදමහත්මියකගේ නොම්බරයක් දෙන්නම්😊
@PinkRoomShashini
@PinkRoomShashini 11 ай бұрын
❤️
@KaveeshaChamuditha
@KaveeshaChamuditha 7 ай бұрын
අනේ මටත් දැනගන්න ඕනෙ
@nali6543
@nali6543 2 жыл бұрын
One of the best vedio which describes about these two diseases clearly.Thank you very much. Can you please tell what are the differences between Adenamyosis and Endometriosis?
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
I can only tell you my personal experience dear, Please get advice from a qualified doctor 🙏❤️
@sahanidayawansha64
@sahanidayawansha64 2 жыл бұрын
Akki personal hygiene tips for girls video ekk krnnako
@kitchentour4243
@kitchentour4243 2 жыл бұрын
අක්කෙ මාත් තාම treatment කරනවා.දැන ගත්තෙ මේ ළගදි. මට PCOS. පුදුම වේදනාවක් තියෙන්නෙ. හතුරෙක්ට වත් හැදෙන්න එපා කියල තමයි ප්‍රාර්ථනා කරන්නෙ.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Suwa wewa! ❤🙏
@bhagya_0046
@bhagya_0046 Жыл бұрын
ඔයා ආයුර්වේද ප්‍රතිකාරද කරන්නේ
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
Thank You So Much !
@didulithathsarani312
@didulithathsarani312 Жыл бұрын
Thank you soo much akki..🥺❤️
@NaduniHarsha-gk6ub
@NaduniHarsha-gk6ub Жыл бұрын
Thank you very much Akki for everything. I am also suffering from endromatriosis. If you don’t mind Can you tell me the aurwedic doctor you got treatments
@heshani6999
@heshani6999 2 жыл бұрын
Matth periods hadunama godak amarui .Bada ridenw ,kalanthe dnw harima amrui .doctor kenek gawata gihin scan ekak karala baluw .eth doctor kiwe oka marry Kalama aduwei putha kiyala .dan Mata 18 y loku weddi oka aduwei kiyala painkiller dunna .eth thawama aduwk naha .godak sthuthiy akka me video ekt nodann dewal godk dana gaththa .man ayeth doctor kenek gawata gihin balnw ❤️🙏
@padminikumari7118
@padminikumari7118 2 жыл бұрын
නියම ගැහැනියක් ❤️
@shankigamage9031
@shankigamage9031 2 жыл бұрын
Very useful video. My personal story is similar to this. Can u plz let me know from where u took aurvedic medicine.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
I took from Jayasumana wedamadura Dehiwala long time back. I heard Dr. Grero in Malabe is good too. This is very different from person to person. Hope you recover soon ❤
@shankigamage9031
@shankigamage9031 2 жыл бұрын
Thanks a lot akki. I also heard about jayasumana weda Madura. I’ll try that one. Thanks a lot again❤️
@TharushiNavodya-c4u
@TharushiNavodya-c4u Ай бұрын
මටත් pcos තියෙනවා බෙහෙත් ගන්නවා මමත් හැබැයි බෙහෙත් බොද්දි විතරයි menses වෙන්නෙ ආයුර්වේද බෙහෙත් ගත්තා නමුත් මට එ බෙහෙත් බිව්වම ඇග කසන්න ගන්නවා එ නිසා මම ආයුර්වේද බෙහෙත් ගත්තෙ නැ 🥲 බෙහෙත් බිව්වොත් විතරයි මටත් menses වෙන්නෙ කොච්චර excuse කරත් ඇග අඩුවෙන්නෙත් නැ
@Sachiniwarshamana
@Sachiniwarshamana 2 жыл бұрын
Godk watina vedio ekak. Meka blana ekknk hari treat krla nirogi wewi.. E pinen Oya thawath nirogi wei.. 😊😍♥️❤️
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
❤️🙏
@madukasubashani6245
@madukasubashani6245 2 жыл бұрын
great work akki.. ❤gdk dewal danuwath una
@sachiran4472
@sachiran4472 Жыл бұрын
Doctor kenekgenwath labenne nathi advice pahadili kirimak .thank you very much. Math giya sathiye danagatte mata endometriosis thiye kiyala .
@PinkRoomShashini
@PinkRoomShashini Жыл бұрын
❤️🙏🏻
@Pram1544
@Pram1544 Жыл бұрын
Kanna hoda nethi kema warga monada kiyanna akke..math laparoscopy kara ..
@tharukalakshani4257
@tharukalakshani4257 2 жыл бұрын
මේ වීඩියෝඑක ගොඩක් වැදගත්.
@tedmijayarathna9058
@tedmijayarathna9058 Жыл бұрын
Thankyou for your vedio.I'm also suffering with endometriosis.please can I know the ayurvedic doctors name? Thankyou
@sitharahemapala4769
@sitharahemapala4769 11 ай бұрын
Thank youu..❤️
@PinkRoomShashini
@PinkRoomShashini 11 ай бұрын
You're welcome 😊
@yashodarawijetunge9624
@yashodarawijetunge9624 2 жыл бұрын
Thank you so much for discussing these topics that get less attention 💓💓💓💓💓💓💓💓💓
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
❤️🙏
@chandianuruddika9408
@chandianuruddika9408 2 жыл бұрын
Godak watina video ekak thank u ❤❤ oya treatment karapu doc namath kiyannako
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Jayasumana weda mahattaya at Dehiwala and Dr Rishard Mohamed
@SmnmaliMuthu-bv4bj
@SmnmaliMuthu-bv4bj Ай бұрын
​@@PinkRoomShashiniදෙහිවල kohed akki
@cristinacristina5360
@cristinacristina5360 2 жыл бұрын
thank you for your advices 🤗❤️🌼👌
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
❤️
@life...8724
@life...8724 2 жыл бұрын
Useful video. Thank you ❤️❤️❤️
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
🙏❤️
@sadunamarathunga3298
@sadunamarathunga3298 2 жыл бұрын
Thanks alot akki. This is sooo useful and very valuable . This is so important thing in girls and woman . I have so many experience about this. Thanks again .
@shiromibaby4048
@shiromibaby4048 2 жыл бұрын
Oh my God! I too have fibroids and I suffer from periods waiting to do a surgery but I m not in Srilanka waiting to go to Srilanka to do the surgery. Even my mother says it will bust and don't know what will happen. But waiting to go yo Srilanka in December. Thanks for your vedio.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Video is not intended to scare you but only to create an awareness. Talk to your doctor if you have any doubts. Much love 🙏❤️
@ayodyawijerathna9222
@ayodyawijerathna9222 Ай бұрын
Pls let me know that who is the aurvedic doctor which you recoverd by endrometriosis???)
@Lavendercloxds
@Lavendercloxds 2 жыл бұрын
ගොඩක් වටින video එකක් .මමත් ඔය තත්ත්වෙන් පීඩා විඳපු කෙනෙක් .මම ඔය ගැන දැනගත්තෙ බැඳලා බබාලා ලැබෙන්න පරක්කු වෙනකොට .ඒ රෝගී තත්ත්වය නිසා මට සාමාන්‍ය විදිහට දරුවෙක් හදන්න බැරිඋනා .ඒත් මම උත්සාහය අත් හැරියෙ නැහැ .කරන්න පුලුවන් උපරිම දේ කරලා වියදම් කරලා බබෙක් හැදුවා .දැන් එයාට අවුරුදු 9 ක්.මේකෙ අවසාන අවස්ථාව තමයි දරුවො හදන්න බැරිවෙන එක .ඇත්තටම thanks 🙏 මේ වගේ video එකක් කරාට .
@chamindidodanthanna
@chamindidodanthanna 10 ай бұрын
Oya ivf ekkda kale?
@athapaththuathapaththu7528
@athapaththuathapaththu7528 2 жыл бұрын
Mata pcos tyanawa kiuwa mata miscarriage 2 una.thama babek na. mata mensas piliwelak tibbe na.masa 5 k6 wenne nathuwa tyanawa.man exercise kara.godak dewal Kara Hari giye na.a ganam hithala man godak manasikawa watuna.man a hamadema manasin ain kara.man ledek kiyana de ain kara.dan nam period piliwelata wenawa.daruwekuth ikmanata labei kiyala wiswasen inawa.jesu pihitai hamotama.
@kalanisewwandika2566
@kalanisewwandika2566 2 жыл бұрын
කිරි සිහිනය සැබෑ වේවා ❤️
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 2 жыл бұрын
ඉක්මනින්ම උතුම් මවු පදවිය ලබන්න වාසනාව ලැබේවා....
@chamodadilakshi9403
@chamodadilakshi9403 3 ай бұрын
Akka mn university student kenek.unmarried.laporoscopy ekakin mageth clear karala thiyenne.dn ai a pain eka enwa.mt marry karanakn doctor hormone pawichchi krnna qwa.eth mn marry karanna danma adahasak ne.akka oyage laparoscopy eken passe marry karanaknm hormone tablet use karada.
@motivationwithashi865
@motivationwithashi865 29 күн бұрын
මටත් ඔයේ විදියමයි. ගොඩක් මානසික ව වැටිලා ඉන්නේ
@chalanivlogs
@chalanivlogs 2 жыл бұрын
Nice topic. Simply explained. These kind of topics should be brought to the notice of public. Especially among teenagers. I had same experience few years back. I didn't take any treatments though. But after I change my diet, cut down sugar, lost weight and workouts actually helped me to control it.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Thank you for sharing and motivating others with your story ❤️🙏
@tiyaratharushini693
@tiyaratharushini693 2 ай бұрын
Akki oya ayurvedic medicine gaththa doctorge contact number ekak or mona hari information ekak denna puluwanda.Thank you very much for introducing❤
@HarshaMadushan-fc6zt
@HarshaMadushan-fc6zt Жыл бұрын
ගොඩක් වටිනව අක්කා මෙ දේවල් දැනුවත් කරාට endometriosis මටත් තියෙනවා කියලා දැනගත්තා operation එකකින් අයින් කරනවා කියලා doctor මට කිව්වා ඒ operation එකෙන් පස්සෙ ආයුර්වේද බෙහෙත් කරන එක හොඳයිද අක්කේ සෑහෙන්න මානසිකව වැටිලා ඉන්නේ😣
@HarshaMadushan-fc6zt
@HarshaMadushan-fc6zt Жыл бұрын
මම Mari කරලා ඉන්නේ ඒක නිසා ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ
@hasininimesha4706
@hasininimesha4706 2 жыл бұрын
I have PCOS. the pain is unbearable. almost two years. Im only 22yrs old. Im also getting birth controls. And my periods also irregular too. This is the second time i got PCOS. Doctor said that it will be normal after a marriage. I started my medicine in 2020. Still im getting my pills.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Marriage won’t make a difference but becoming a mother does. Maybe that’s what the doctor meant. Anyhow wishing you good health 💐
@nilubatepola3174
@nilubatepola3174 2 жыл бұрын
Hi Hashini. Iam 49 years old and was diagnosed with pcos before I gave birth to my kids. Marriage will not stop pcos. If you are in Colombo, consult Dr. Kanishka Karunarathne. I also too took birth controlling pills before seeing him, but he stopped it and gave me only metromin 509mg per day. I have two children now.
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
@@nilubatepola3174 ❤️
@amavlogs8997
@amavlogs8997 2 жыл бұрын
Godak watinw akki 😍
@smartfarik4646
@smartfarik4646 6 ай бұрын
Matath pcos thiyanawa diet exercise okkama karala tamai pregnant une akath 2 times complete miscarriage 3 chemical pregnancy mama mona karanda onada mage vogta kiwwa ayath try karamu kiyalai kiyane mata mage geewithema apa wela
@syamasyma1889
@syamasyma1889 2 жыл бұрын
අක්කි මේ රෝග දෙකෙන් එකක් තියෙන්ව නම් බඩේ scan එකක් කරාම ඒක දැනගන්න පුලුවන්ද
@sachiniweerasekara9032
@sachiniweerasekara9032 2 жыл бұрын
Such an important message akki ❤️❤️❤️
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
🙏❤️
@diliniruwanthika8620
@diliniruwanthika8620 2 жыл бұрын
ගොඩාක් වටිනවා මේ දැනුවත් කිරීම.බොහෝම ස්තූතියි ඔබට ❤
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
❤️🙏
@sachithlakshanmaduwantha1859
@sachithlakshanmaduwantha1859 2 жыл бұрын
Godak thenks akke mamath oya atharata inna kenek...matath kiuwe upath palana pethi bonna kiyala ...eka karanna harima amarui
@sigithilasanthika8821
@sigithilasanthika8821 Жыл бұрын
Matath endometriosis thibila akka kiwa ara girl ta wagema loku open ekak karanna una.matath thama babala na.oya kiyapu dewal godak wadagath.godak tnx❤❤❤❤
@harshuaradya6074
@harshuaradya6074 2 жыл бұрын
Oya ayurvedic medicine gththe kohenda kiynn puluwn da akki?
@ayeshahansini7711
@ayeshahansini7711 2 жыл бұрын
Thank you akki..මටත් periods වෙන්නේ මාස 2 කට විතර සැරයක්...එහෙම හැදුනම දවස් ගානක් bleed වෙනවා.බෙහෙත් ගත්තම hormones tab ගත්තම නවතිනවා...😢
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
Be strong mentally and physically. Much love ❤️
@ayodhyaabeywardana2280
@ayodhyaabeywardana2280 2 жыл бұрын
Great topic to discuss ...Really appreciated ....Thanks
@PinkRoomShashini
@PinkRoomShashini 2 жыл бұрын
🙏❤️
@bhagyanirmani1742
@bhagyanirmani1742 Жыл бұрын
Akki Oyata treatment karapu Aurvedic doctor kauda kiyala kiyanawa da?
@attitudeskiller4994
@attitudeskiller4994 2 жыл бұрын
mata regularly periods hadenawa....but before it and during it i got a pain on virgina..its like thundering....something is goin in wage mata harima amarui mata😢 im stll 19 mata seriously bayai
@senithafernando
@senithafernando 2 жыл бұрын
Oh my God i'm also having a pain like that.I too called it " thundering" .Don't know how to explain it.
@chameespeedy6946
@chameespeedy6946 2 жыл бұрын
Can you mention an ayurvedic place to get the medicines as well ??
@chamudidinethma9859
@chamudidinethma9859 2 жыл бұрын
Treatments kranna best doctor kenek recommended kranna akki ❤🙏
@sasankamadhushani3230
@sasankamadhushani3230 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 😍😍😍
@SathsaraWijegunRThne
@SathsaraWijegunRThne 4 ай бұрын
Oya health sector kenekta wada hodata explain Kara me condition 2genama.mtath pcos endometriosis 2ma thiyena 6 month pregnant kenek.akki oyata pregnacyeth abdominal pain tibbada?please reply me
@MalindaPushpakumara-ud7vu
@MalindaPushpakumara-ud7vu Жыл бұрын
Ayurveda beheth karapu doctor kauda kiyanna puluwanda..
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 2,2 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 8 МЛН
Dark Truth About PCOS/PCOD l Dr.Sarin l Dr.Shelly Singh l
46:04
Dr. Sarin
Рет қаралды 123 М.
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН