Life with five kids | Super Easy Yellow Rice & Seeni Sambol Recipe

  Рет қаралды 263,392

v7 අපි

v7 අපි

Күн бұрын

HI, GUYS WELCOME BACK TO V7 FAMILY ♥️
THIS IS OUR OFFICIAL YT ACCOUNT 💯
Don't Forget to ➡️ SUBSCRIBE ☝️Let's spread LOVE not HATE 💯❤️
Let's be connect with us!
Facebook : bit.ly/V7api
Instagram : bit.ly/V7apiIG
TikTok : bit.ly/V7apiTi...
#v7අපි #theja #travelvlog
© 2023 Copyrights by V7 APi
#v7අපි #theja #travelvlog
© 2023 Copyrights by V7 APi

Пікірлер: 313
@thanushiwelivita937
@thanushiwelivita937 Жыл бұрын
අක්කා බබා ඔයා අම්මා වගේ කියලා මගේ දුව කියනවා.... ඇත්ත ඔයා අනිත් හැමෝම ගැන බලනවා හරිම ආදරෙයි පැටියෝ.... අපේ දරුවෝ දෙන්නත් හරිම ආසාවෙන් බලනවා වීඩියෝ දාපු ගමන්....දරුවෝ හැමෝටම ආදරෙයි...හැමෝටම තෙරුවන්සරණයි....අක්කා ඔයාගේ රත්තරං පවුල හරිම ආදරණීයයි...❤❤❤❤
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 Жыл бұрын
ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා,දරුවෝ පහක් එක්ක ලේසි නෑ ,හරිම සතුටුයි ,
@priscillasadaren7885
@priscillasadaren7885 Жыл бұрын
Theja it’s good you told in advance not to judge the state of your kitchen utensils 😂. Ohoma comments daana kattiyage kitchens thamai wediyenma apirisinduwa thiyenne. Your children are blessed to have parents like you both. More strength and power to you ❤
@shammikadushmanti3916
@shammikadushmanti3916 Жыл бұрын
අක්කෙ ඔයාගෙ videos බැලුවම මාර energy එකක් එනවා.මම working mum කෙනෙක් .බබා nursery යනවා.ගෙදර වැඩ සේරමත් මම තනියම කරගන්නෙ.ඔයාගෙ videos බලලම මම තවත් active වෙලා.තේජා අක්කා 5 දෙනෙක් එක්ක සේරම කරගන්නවා.ඇයි ඔයාට එක්කෙනෙක් එක්ක බැරි කියලා හිතෙනවා මහන්සි දැනෙද්දි.❤❤
@khantikhanti2884
@khantikhanti2884 Жыл бұрын
අනේ දරුවෝත් එක්ක ලොකු යුද්ධයක් උදේට කරන්නේ ලස්සනට ඔයාගේ වැඩ ටික කරනවා හරිම පිළිවලට බුදු සරණයි ඔයාලට
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
අක්කා මොනදේ දැම්මත් මම නම් බලන්නේ හරිම ආසාවෙන්😊😊
@chandracha-yt6sc
@chandracha-yt6sc Жыл бұрын
අනේ ඔය ලොකු තාච්චිය ගත්තේ කොහෙන්ද (වොග් එක)
@Broken-heart190
@Broken-heart190 Жыл бұрын
අනේ වාසනාවන් තව තවත් ශක්තිය ලැබෙන්න ඕන. පැටව් ටික ලොකු වෙනකල්
@v7familysl
@v7familysl Жыл бұрын
බොහොම ස්තූතියි darling 🥰
@savaniyashodara860
@savaniyashodara860 Жыл бұрын
ඇත්තටම ගෙදරක් තියෙන විදියටම තියෙන නිසා සහ සුරංගනා කතා වල වගේ ඕනවට වඩා නීට් එකට නැති නිසාම තමයි අක්කගේ vedio බලන්න ආස..ඒ නිසා කවුරු මොනවා කිව්වත් සාමාන්‍ය ගෙදර තියෙන විදියටම vedio අරන් එන්න..
@hansikalakmini9863
@hansikalakmini9863 Жыл бұрын
After long time akka
@v7familysl
@v7familysl Жыл бұрын
බොහොම ස්තූතියි නන්ගෝ 🥰
@s.perera102
@s.perera102 Жыл бұрын
මට නම් පුදුමයි නංගි ඔයා මේ පස් දෙනෙක් එක්ක මේ කරන සටන මහා මෙරක් හදවතින් සුබ පතනවා
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you so much😊
@pramudithakushalayaperera3640
@pramudithakushalayaperera3640 11 ай бұрын
එක nm aththa❤
@madudil2444
@madudil2444 Жыл бұрын
හැමෝටම බුදු සරණයි.ආදරෙයි ❤..අක්කි බබාට ගොඩක් ආදරෙයි.එයා හරිම ලස්සනයි අක්කේ 😘..
@yuganividushika5163
@yuganividushika5163 Жыл бұрын
A mother of 5 kids I have respect towards you more than i had my mother because my mother and I can’t even imagine the sacrifices that you make towards your-children. May you become healthier and wealthier everyday ❣️ බුදුසරණයි ❤
@shanimadushani7882
@shanimadushani7882 Жыл бұрын
අක්කාගේ විඩියෝ බලනවා.හරි ආස හිතෙනවා.අක්කේ මන් දෙයක් කියන්නද?.අක්කේ ඔයා දරුවෝ වෙනුවෙන් ගොඩාක් දෙවල් කරනවා.ඒ නිසාම මන් ඔයාට මේක කියන්නේ.අක්කේ බාබාලාගේ කැම පෙට්ට් ප්ලාස්ටික් නැතිව පාවිච්චි කරන්න ගන්නකෝ ඇලුමිනියම් වගෙ එවා තියෙන්නේ ඒවා.මොකද ප්ලාස්ටික් වලට රස්නේ පිටින් කැම දාන්න හොද නෑ කියනවනේ.අපිට උදේට තියන වැඩත් එක්ක අපි ඒවා හිතන්න වේලාවක් නැනේ.ඔයා බාබාලට අරන් දෙන ඒවා මන් බලලා තියනවා.ඒ නිසයි මන් මේ දැකපු අඩුපාඩුව කිවේ.සුබ පතනවා ඔයාට.
@v7familysl
@v7familysl Жыл бұрын
බොහොම ස්තූතියි නන්ගි . එයාලට Thermal Lunch Box ගෙනත් තිබුනත් ඒවා අරගෙන යන්නේ නෑ බර වැඩි කියලා. එයාලගේ පොත්ගොඩක් තියෙනවා ගෙනියන්න. ඉතින් බෑග් එකේ ඉඩ මදි
@chathisfooddiary
@chathisfooddiary Жыл бұрын
මගේ අම්මටත් අපි ඔක්කොම 5ක් 🥰 එයා හැම දේම තනියම තමයි කරේ 🥰 අම්මව මතක් උනා මෙක දැක්කම 😘
@NishaniNirosha
@NishaniNirosha Жыл бұрын
අනේ ඔයාට thanks....නංගි.මටත් තුන් දෙනෙක් ඉන්නවා මේ recipe එක මට හරිම වැදගත් ඔයාල හැමදාම සතුටින් ජීවත් වෙන්න.තෙරුවන් සරනයි ඔයාලගෙ ලස්සන family එකට..
@v7familysl
@v7familysl Жыл бұрын
My pleasure akke. Hadala balanna akke ☺️
@ayathma1666
@ayathma1666 Жыл бұрын
ආ නැන්දේ මම දැක්කා ඔයා fb එකේ BTSලාට අර වැස්සෙ නානකොට ඒ සින්දුව ට වීඩියෝ එකක් එඩිට් කරලා තියෙනවා දැක්කා ඒක නියමෙට ම ගැලපෙනවා .👌👌👌👌😂😂😂❤❤❤❤❤❤❤
@amalidilthusha4251
@amalidilthusha4251 Жыл бұрын
මටත් දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා.පුදුම යුද්ධයක් තමයි.මම රැකියාවකුත් කරනවා.නමුත් මට මං ගැන ආඩම්බරයි. සමහර අවස්ථාවලදී ඇඩෙනවා. ඔයාලටත් තව ශක්තිය ලැබෙන්න ඕන
@ThariniSakunika
@ThariniSakunika Жыл бұрын
mn asa karana nihathamani adaraneeya charithayk akka oya. Oyai oyage family ekatai budusaranai mn harima adarei. Parissamen hamoma hodin inna 😘
@sisiraAnanda-xz7wd
@sisiraAnanda-xz7wd 11 ай бұрын
අනේ එ් අාදරනීය පවුල ගැන අමුතු හැගීමක් දැනෙන්නෙ මට වාතරද😊❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
කොච්චර වැඩ තිබුනත් බබාලා පස් දෙනෙකුත් තෙක්ක වැඩ කරනවා කියන්නේ යුද්දයක්‌ නේ ඒත් අක්කි හ‍රි පිළිවෙලයි ❤️
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you so much😊
@sacheeradezoysa7805
@sacheeradezoysa7805 Жыл бұрын
Akka fried l rice hadana loku bajane kohenda gatthe? Kiyak vithra unda?
@heavenstars5669
@heavenstars5669 Жыл бұрын
අක්කට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාවම උදා වේවා හැම දෙයක්ම ලස්සනට සාර්ථකවම කරගන්න. 😊❤🙏🙏🙏🙏
@ishikalpage7917
@ishikalpage7917 Жыл бұрын
කට්ටිය හැම චැනල් එකටම එහෙම කියලා එක ගණන් ගන්න එපා ඔයා ලස්සනට කරනවා පොඩ්ඩා හරි ෂෝයි උදේ යුද්ධේ අපිටත් තියනවා උදේ නැගිටින එක මටත් තියනවා ඔයා විඩියේ එක හොදයි👍👍😍😍
@thalathakulathilake5839
@thalathakulathilake5839 11 ай бұрын
Gives me strength watching this. Just one thing... isn't it good to use steel lunch boxes to pack hot food.. no plastic is safe-plastic as I've heard...
@krishantharathnamalala8448
@krishantharathnamalala8448 Жыл бұрын
අමාරුවෙන් කරාට විඩියෝ එක ලස්සනයි අක්කලාගෙ විඩියෝ බලන්න කැමති ඇත්ත අතිසැටියෙන් තියෙනවා බොරු සෝබන නැහැ
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 11 ай бұрын
මටත් දූරැ 3 දෙනයි .පුතාලා දෙන්නයි.
@sudilmirupasika5871
@sudilmirupasika5871 Жыл бұрын
අනේ ඔයාගේ හිනාවට හිතමපිරෙනවා අක්කා
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you so much😊
@Yummyatgallefort
@Yummyatgallefort 11 ай бұрын
I hope your husband treats well.. Mom likes You should deserve lots of gifts and happy
@deshavimukthi92
@deshavimukthi92 Жыл бұрын
අක්කේ මේ වගේ videyos කරන්නකෝ.cooking videyo
@v7familysl
@v7familysl Жыл бұрын
Hari nangi ☺️
@rukikaushalya6465
@rukikaushalya6465 11 ай бұрын
Akki oyl kendr ehm blld meri kle e dewl gn mkd hithnne
@v7familysl
@v7familysl 11 ай бұрын
මම නම් ඒ දේවල් ලොකුවට විශ්වාස කරන්නේ නෑ නන්ගි. අම්මලා නම් ඒ දේවල් බැලුවා. අපිට එහෙම අවුලක් තිබුනේ නෑ. එහෙම අවුලක් තිබුනත් අපි දෙන්නා කොහොමත් marry කරන්වා, මොකද කේන්දර වලට වඩා එකිනෙකා ගැන අවබෝධය ආදරය වටිනවා
@deergaamarangi1419
@deergaamarangi1419 Ай бұрын
Plstic lunch box වලට කෑම නිවෙන්න තියලාම දාන්න.නැතිනම් lunch box,water bottles සේරම stainless steel වලට මාරු වෙන්න..පිලිකාකාරක ශරීර ගත වෙන්න ලොකුම හේතුවක්.ප්ලාස්ටික්..ඔයාගේ vedios හරීම වැදගත්.හැම අම්මා කෙනෙක්ටම
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 11 ай бұрын
පව් දුවේ ඔයා .මටත් මගේ අතීතේ මතක් උනා .මට ඔයාට වගේම පස් දෙනෙක්.නමුත් ඔය වගේ සුන්දර ත් නැහැ.මමත් මගේ දරැවොත් දුකසේ තමයි කාලේ ගෙව්වේදැන් එයාලා ඔක්කොම විවාහ වෙලා.දෙන්නෙක් අාච්චිලත් වෙලා.ඔයාට යෝධ බල යෝධ ශක්තිය.නීරෝගිව දීර්ඝායුෂ පතනවා.තෙරැවන් සරණයි.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ඔයා හරිම අහිංසක කෙනෙක් නංගි. ශක්තිමත්ව ඉදිරියට යන්න සුභ පතනවා. ලස්සනයි විඩියෝව. ❤❤❤❤❤❤
@thilinichathurika1980
@thilinichathurika1980 Жыл бұрын
Mama asama u tub chanel ekak thamai akke oya nam supiri budusaranai oyalage paule hamatama
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you very much 😊😊
@piumishashika7198
@piumishashika7198 Жыл бұрын
Kenu baba oya hari shok puthe.. mama asama oyage chuti hinawatai dath 2i❤❤❤
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you so much😊
@hamrayoosufhamrayoosuf725
@hamrayoosufhamrayoosuf725 Жыл бұрын
God bless you and your sweet family sister 💖💖💖💖
@hirunihiruni8002
@hirunihiruni8002 Жыл бұрын
මටත් එහෙමයි උදේ ට නැගිටෙන්න හරි ම අමාරුයි රෑට ඇහරිලා ඉන්න පුලුවන් ඔයාගෙ විඩියෝ ගෝඩන් ලස්සනයි මන් හරිම ආශාවෙන් බලනවා 👍👍
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
💜💜💜👏👏👏👍good luck... great mum ..⚘⚘⚘⚘
@sudeshanijayarangani1334
@sudeshanijayarangani1334 Жыл бұрын
Frist comment😍😍😍.i wish you are bright future v7 family 😍😍🎉
@dilishinu9658
@dilishinu9658 Жыл бұрын
බත් රස්නෙන් plastic lunch boxes වලට දාන්න හොද නෑ නේද akka?
@v7familysl
@v7familysl Жыл бұрын
ඔව් නන්ගි. මෙයාල කැමති නෑ thermal lunch box aragena yanna bara wedi kiyala.
@dilishinu9658
@dilishinu9658 Жыл бұрын
@@v7familysl ඔයාලා milk වලට මොනාද බොන්නේ? Milk powder? Fresh milk?
@danumax3162
@danumax3162 Жыл бұрын
Akki oyage vidiyo ekak balanna godak kalekata passe.
@v7familysl
@v7familysl Жыл бұрын
🥰🥰☺️
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Жыл бұрын
Nanga oyawa udema baluwama mage hethata loku shakthiyak anawa thawath asai daru pataw tekata bath kawaddi ❤❤❤❤❤❤❤❤❤❤ass walata Kadulu❤ana tharamata satutui mata hamadama satutin adaran inna nanga nangage Family akata jesu pehitai ❤❤❤❤❤❤❤❤❤adaraii man Dilani akka ❤❤
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you so much😊
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you so much😊
@Shaniiiiiiii-u5e
@Shaniiiiiiii-u5e Жыл бұрын
අක්කෙ ඔයා නම් සුපිරියි, මම ඔයාට ගොඩාක් ආදරෙයි,
@aselahearath9915
@aselahearath9915 Жыл бұрын
අක්කා...ඔයා මනි ප්ලාන්ට් පැල ටික නඩත්තු කරන්නේ කොහොමද ...ගේ ඇතුලේ තියෙද්දි මැරෙනවනේ
@Rirocom
@Rirocom Жыл бұрын
අක්කෙ rice cooker එකෙ හැමතිස්සෙම වතුර දාලා හදන කෑම හදන්න එකෙ බදින්න යන්න එපා එතකොට cooker එකෙ එලිමන්ට් එක සෞත්තු වෙනවා ටික කලයක් යද්දී බත් ටික අමුවෙනවා රත් වෙන්නෙ නෑ කරන්ට් එක වදිනව ❤️❤️❤️❤️
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd Жыл бұрын
අඩුපාඩු බලන්න නෙවෙයි ඔයා වැඩ කරන විදිහ බලන්න එන්නෙ මම නම්❤❤
@Zeero_x
@Zeero_x 6 ай бұрын
Ane wasanawan petau tika louku danakam sakhiya lebewa nangi adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ subs dawasak wewa hemotama ❤❤❤❤❤❤❤❤❤❤❤
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
ලංකාවෙි ඉන්න අමිමා බැග් එකක් ඔිඩර් කලා පිලිතුරක් ලැබුනේ නැහැ
@janakanalawatthage973
@janakanalawatthage973 5 ай бұрын
උයන් නැ ඕප දුපනෙ ගොඩ බං😂
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
මම හරි ආසයි අක්කාගේ video බලන්න.
@tdr1475
@tdr1475 Жыл бұрын
Simple a blessed mum n lucky children. God bless your family ❤️❤️
@dinulakshani675
@dinulakshani675 Жыл бұрын
හරිම ලස්සනයි. ලස්සන පවුලක්. හරිම ආසවෙන් බලන්නෙ මම නන් ඕස්ට්‍රේලියාවෙ ඉදන්.
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you very much darling 🥰
@thilini777
@thilini777 Жыл бұрын
Nangi ස්කරම්බල් newei scramble (ස්ක්‍රැමිබල්)😊😊 hope you don’t mind that I corrected you 🙏🙏 it’s good to correct someone if make any simple mistake on pronunciation😊😊 Video is amazing as always ❤❤❤❤❤🎉🎉🎉🎉 take care ❤
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you akke ☺️❤️
@thanujabatagoda2084
@thanujabatagoda2084 Жыл бұрын
හැදි නම් මොනවද නංගි උදේ පාන්දරට තියෙන්‍ යුද්දෙත් එක්ක
@tharu_shii
@tharu_shii 7 ай бұрын
Akke mata babala dennek innawa mepara Grad e2 walata ekkenek yanne anith baba preschool mata me denna pannipitiye international scl ekata danna adahas karala tiyenne mata danaganna puluwanda year ekakata eka babekuta wiyadama kiyak wage weida scl fee ekata amatarawa plz Ripley
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
Babala ekka wada kara ganda bari unama akkage video ekak thama tag gala balanne❤ebema pana enawa lassnai akka adath video eka
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you so much😊
@yureshhapuarachchi90
@yureshhapuarachchi90 Жыл бұрын
Akke ammmo api balagena hitiye oya enkal.api motivated wenne oyage video depara thumparak balanawa anee e nisa video danna 🙏🙏🙏🙏 matath podi 3 k innawa ❤️
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you so much😊
@pradeepaskuruppu7128
@pradeepaskuruppu7128 Жыл бұрын
බොරු සෝබන නැති ඔයාට මම හැමදාම කැමති යි❤❤❤❤
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you so much😊
@kalharimanushika6853
@kalharimanushika6853 Жыл бұрын
බුදු සරණයි❤❤❤ඔයාලා හරිම වාසනාවන්තයි..හරිමාඅදරනීය පවුලක්❤️
@quicksilver455
@quicksilver455 Жыл бұрын
Hi can I know what is your rice cooker made out of? is it aluminium inside?
@priyanthilanka1645
@priyanthilanka1645 Жыл бұрын
❤❤❤❤Adarei හැමෝටම suppar mom ❤❤❤ මමත් ඔයාගේ video බලලා ඔයාව copy කරනවා 😊😊😊අත්තටම නංගී .❤❤❤
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you so much😊
@priyanthilanka1645
@priyanthilanka1645 Жыл бұрын
❤❤❤❤❤❤
@geethanisrikumarageg.s.kum6846
@geethanisrikumarageg.s.kum6846 Жыл бұрын
Daruwo hari wasanawan........... Mn ouage vedio hemadama balanawa, Oya harima adaraniyawa hemotama katha karanawa vedio eka ethule........ Obata hemadamath sathuta ha jaya pathanawa..........
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you very much 😊😊
@lahirumadusanka2366
@lahirumadusanka2366 Жыл бұрын
Bookfair එකට ගියෙ නැද්ද ? Vlog ekak genna
@jayanimaheshika2483
@jayanimaheshika2483 Жыл бұрын
Ammo eka nam Aththa ape minissu hoyannema anunge waradimane,superb mom ❤❤❤❤
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you so much😊
@jeniduchanuga2387
@jeniduchanuga2387 Жыл бұрын
Oya kalabaleta video eka kalath,harima lassanai akke,asai balan inna.bohoma sthuti api venuven mehema video ekak genavata. Matath oyata vage thama reta ona taram velavak eherila inna puluvan,udeta negitinna thama beri appa😢. Akke ape rate goda minissu purudu vela inne,deyak karaddi varadak dakinna.nataganna kiyala oya oyage vidihata video eka karanna akke. Oyage pawle hemotama බුදු සරණයි පරිස්සමට ඉන්න 😍😍
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
❤❤💕💕💕👍👍👍
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Жыл бұрын
Oya superman wage ❤❤❤❤
@lakshiwijethunge2552
@lakshiwijethunge2552 Жыл бұрын
❤ akki babalage lunch box eke inside ekata dana separate small box eka kohenda gatte please reply akki...
@v7familysl
@v7familysl Жыл бұрын
Nangi eka amma New Zeland walin enakota genapu eraser dapu boxes wagayak. Eraser ain karala meyala oya aragena thiyenne
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
❤❤❤
@ShyamiKannangara
@ShyamiKannangara Жыл бұрын
Eekan kamaththen kewa.ammi
@wasundaravindaya527
@wasundaravindaya527 Жыл бұрын
Mt hari asai appa oylge video blnna day in life vlog danna puluwnm unam❤❤🎉 love u V7
@v7familysl
@v7familysl Жыл бұрын
බොහොම ස්තූතියි නන්ගෝ 🥰 Puluwan welawata aragena ennam 🥰❤️
@shakyasmom..6547
@shakyasmom..6547 Жыл бұрын
Api wenuwen ude oyge watina time eka kepakarata thanks sudu akke ❤❤🙏 Adarei hemdama.... ( හැදි වල වලං වල ඇද හොයන අය හොයපු දැන්...ඔයාගේ පැහැදිලි කිරීම පිරිසිදුකම මට නම් මාර satis... Hemdekama ඇද විතරක් හොයන අය මොනා කිවත් සැලෙන්නෙපා.... 🎉🎉👍😘
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
අදත් video එක ලස්සනයි ❤️
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you so much😊
@ruwiniweedagama4147
@ruwiniweedagama4147 Жыл бұрын
Don't put hot rice into the plastic boxes. That's health hazardous
@v7familysl
@v7familysl Жыл бұрын
I already brought Stainless Steel Lunch Boxes . But they don't like it, coz it's heavy
@irujayarathna5217
@irujayarathna5217 11 ай бұрын
Ane akke oya hoda amma kenek..❤apita daruwek hadagddi dennek thunak hadanawa kiyaddith ammo kochchara wedada kyala hithenawa..eth me pawla dakiddi..daruwo hadannath asa hithenawa atthamai.. ❤🎉🎉🎉
@dilkidissanayaka4338
@dilkidissanayaka4338 Жыл бұрын
අද kale inna Ammalata godak watina video ekaka 👍daruwange lunch box walata kaden කෑම Aran puraeanawata wadiya thamange gedara kama tikak hadala dena eka godak watinawa neda kiyala😒😒😒udeta pastry shop laga inna Ammala dakkama puduma hithenawa
@imaniayanthika9600
@imaniayanthika9600 Жыл бұрын
Thank you theja akke .oyage yellow rice eka dakala matath adama hadanna hithuna.budusaranai oyalata💓💓💓💓
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you so much😊
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 Жыл бұрын
Super Mom ❤
@yureshhapuarachchi90
@yureshhapuarachchi90 Жыл бұрын
Oyage piliwelanam kiyala wadak na akke 👌👌👌👌
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you so much😊
@SuramyaNirmalani-nc9es
@SuramyaNirmalani-nc9es Жыл бұрын
ඇත්ත කියන නිරහංකාර කාන්තාවක්.මම හ්‍රරිම ආසයි ඔයා උයන විදිය බලන්න .
@v7familysl
@v7familysl Жыл бұрын
අනේ 🥰 බොහොම ස්තූතියි නන්ගා ❤️❤️
@achaladilrukshiwijekoon9467
@achaladilrukshiwijekoon9467 Жыл бұрын
Akke oya gaththa mekup badue mekup ekk karana widiha video ekk karannakooo
@dhananjisamaraweera8523
@dhananjisamaraweera8523 Жыл бұрын
So proud of you akka.. I m in tears when watching this..❤❤
@tharakasewwandi5276
@tharakasewwandi5276 Жыл бұрын
Godak kalekin oyage vedio ekak baluve.hama vedio ekakma baluvama daruvo gana adaren balanna adaren hithanna mawa pelabenava.thank you.
@theshipansilu7271
@theshipansilu7271 Жыл бұрын
Akki babalge bedsheets gatte kohenda awa godak cute aneh❤mata babala 3k ennawa chooty ma babata 2 months..aasawen balanawa akige videos man cakes hadannat aasai akige cakes hadana video link aka dannako..aadarei akki godak❤
@ambeypitiyagedonnalinthanj5735
@ambeypitiyagedonnalinthanj5735 Жыл бұрын
Ane dear puluwan tharam kama nivenna thiyala lunch boxes walata danna balanna. Rasne pitin danna honda na kiyanawane. Super mum., ❤️❤️👌
@chalanarasanjana6570
@chalanarasanjana6570 Жыл бұрын
Ane ape gedarath එළවළු thoranawa lamai.amarewen kawanne
@v7familysl
@v7familysl Жыл бұрын
Ow meheth ehemai ☺️
@vihangasathsara150
@vihangasathsara150 Жыл бұрын
Budu saranai oyalata.!!!🙏🙏🙏🙏💞💞💞💞💖💖💖💖💖💚💚💚
@ChandanaEgodage-my6cx
@ChandanaEgodage-my6cx Жыл бұрын
Akke astra palm oil neda..eka pilika karakayak..denna hodada babalata.. butter hodai neda akki.matath babala thunak innawa.danna de daruwo kawuruth ekai..akki danne nadda danne na ekai qwe..mukuth hitannepa
@LifewithNimu
@LifewithNimu Жыл бұрын
Ude nagitina eka anarui. 5dy 4.30 puruddata weekend ekath 5.30 nagitala thunwelama end karanawa hadala. ❤❤
@shiromidealwis4769
@shiromidealwis4769 Жыл бұрын
Nangi oyage channel eka balanne hari asawen may God bless your family
@v7familysl
@v7familysl Жыл бұрын
Thank you akke 🥰❤️
@shiromichandima5714
@shiromichandima5714 Жыл бұрын
Ada dakke channel eka. Wow ur super mom.. Hats off akke ❤
@DspindraniDon
@DspindraniDon Жыл бұрын
Sorry Akka lunch box walata rasnen kama Danna epa box plastic nisa hodanaha podi ayata
@b2revil331
@b2revil331 Жыл бұрын
Plastik lunch box pawichchi karanna epa akke. Adath video eka lassanai..
@shyamikaeranthi7429
@shyamikaeranthi7429 20 күн бұрын
Matanam godak wedagath❤
@chaamvlogs9485
@chaamvlogs9485 Жыл бұрын
හැමෝටම බුදු සරනයි අක්කේ..පරිස්සමෙන් ඉන්න හැමෝම .
@v7familysl
@v7familysl Жыл бұрын
බොහොම ස්තූතියි නන්ගෝ 🥰
@samese1810
@samese1810 Жыл бұрын
ඇස්ට්‍රා කන්න හොදද ඔච්චර.
@rajkaweerasuriya1486
@rajkaweerasuriya1486 Жыл бұрын
Wok එක ගත් තේ කොහෙන්ද
@v7familysl
@v7familysl Жыл бұрын
Pettah walin
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq Жыл бұрын
Parissamta sathutin inna Budusrnai
@shanadiyaddehiwatta487
@shanadiyaddehiwatta487 Жыл бұрын
Ane akke poddo 5k ekka oya supiri amma kenek..kauruth sarwa samporna naa anee
@dimpi4960
@dimpi4960 Жыл бұрын
Stainless lunch box gattanm hari unu wen plastic walata danna hoda naha neda
@v7familysl
@v7familysl Жыл бұрын
Thermal lunch box thibunata geniyanna kemathi ne bara wedi kiyala.
@dimpi4960
@dimpi4960 Жыл бұрын
@@v7familysl bara adu ewa tiyanwa akki poddak hoyala ganna podi ayayath kiyala dnna hoda nati bawa etakota geniyai
@pereenperera8962
@pereenperera8962 11 ай бұрын
No words to express how amazing you are ❤️.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Kelever daye incha Panper Gothuji 🤦‍♀️
19:18
Shashi kitchen tulu vlog
Рет қаралды 16 М.