ඔයාටත් කූඹින් හා මීයන් ලොකු හිසරදයක්ද😡Tips for get rid ANTS & RATS🐜🐀🐜🐀සතුන් නොමරා පළවා හරිමු💡🐜🐀🐀🐜💡

  Рет қаралды 42,162

Life with love

Life with love

Күн бұрын

#tipsandtricks #getridofrats #getridofants #cleaningtips
#cleankitchen #mortivation #healthykitchen #familylife #cooking #cleaningmotivation #kitchentips #lowbudget
‪@lifewithlove89‬

Пікірлер: 121
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 3 ай бұрын
මම අහම්බෙන් ඔයාගේ චැනල් එක දැක්කේ ,හරිම සතුටුයි ,බොහොම සාමාන්‍ය කෙනෙක් වගේ හැම දේ ම කියලා දෙනවා ,ගෙදරකට ගොඩක් ප්‍රයෝජනවත් දේවල් කියලා තියෙනවා ,බොහොම ස්තූති ,තව තවත් මෙවැනි වීඩියෝ දාන්න ,❤👍👍👍😘
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 5 ай бұрын
නිවසකට ඇතිවෙන පීඩාවක් තමයි මේ සතුන්.හැමෝටම දැනගැනීම පිනිස මේ කල දැනුවත් කිරීමට ස්තූතියි නංගි ඔයාට.🎉 තෙරුවන් සරනයි .
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@jayathissabandara1313
@jayathissabandara1313 4 ай бұрын
ඔයාට ස්තුතියි දැනුවත් කිරීම ගැන, හරිම වටිනවා,
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤
@dhammikaperera1255
@dhammikaperera1255 4 ай бұрын
ස්තුතියි දැනුවත් කිරීම ගැන
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@sriyaniliyanapathirana137
@sriyaniliyanapathirana137 Күн бұрын
ඔයාට ⁣ ගොඩාක් ස්තුතියි .ඇඹලයන් ගෙන් පුදුම කරදරයක් තියෙන්නෙ.එළවන හැටි කියන්නකො.
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@mykitchenlife5122
@mykitchenlife5122 4 ай бұрын
ඇත්තටම බොහොම වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියි ඔයාට දැනුවත් කිරීම
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ජීවිතේ කවදාවත් දුකක් නොදැනී හිතේ සතුට හැමදාමත් රැකෙන්න ඕනේ..බුදු සරණයී ❤❤❤
@KusumawathiAdikari
@KusumawathiAdikari 4 ай бұрын
❤❤❤ කී කෝ හු​@@lifewithlove89
@malijayaraj7130
@malijayaraj7130 5 ай бұрын
හරිම වැදගත් දේ කායා දෙනවට කොහොම ස්තුතියි කරන්නද මන්ද හරිම වැදගත් ගොඩක් ස්තුතියි ❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@lglgllg1863
@lglgllg1863 4 ай бұрын
Thanks ඔයාට
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..,හැමදාමත් අපි වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ස්තුතියි ..ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී 💕💕💕💕💕💕💕
@amharriyas5041
@amharriyas5041 5 ай бұрын
හරිම වැදගත් dear ❤❤❤😊😊😊
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@kasunlakmal9604
@kasunlakmal9604 5 ай бұрын
මීයෝ නම් නෑ, ඒත් කූඹියෝ නම් 😡 එපා වෙනවා. Thank you 💕💕💕💕 වීඩියෝ එකට, බුදු සරණයි අක්කේ!
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕💕💕හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ බෙදාගන්න එන්න..බුදු සරණයී ❤❤❤
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 5 ай бұрын
Nangi kohomada ❤..ane owhari karadarai kuubi akka ahama hari nangi Thankyou ❤❤❤❤❤man Dilani Akka ❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@buddikajayamini3970
@buddikajayamini3970 5 ай бұрын
සතුටුයි .ගොඩාරියක් .දිනෙන් දින ඉදිරියටම යන්න.ආදරෙයි ගොඩාක් ❤️♥❤️♥❤️♥
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@FazmiyaRathnayaka
@FazmiyaRathnayaka 3 күн бұрын
විනාකිරි wlata yan nha anne puduma karadarayak ...
@priyanthidesilva4204
@priyanthidesilva4204 4 ай бұрын
Thank you sisira god bless you ❤️🙏
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@ashanirangika974
@ashanirangika974 5 ай бұрын
අනේ අක්ක මේ වීඩියෝව නම් හරිම වටිනව අක්ක .පුදුම වදයක් මීයොයි කූබී අනේ අක්කට ගොඩක් ස්තූතී අක්ක ❤🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟ආදරෙයි අක්ක ❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕💕💕හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ බෙදාගන්න එන්න..බුදු සරණයී ❤❤❤
@thilinipremila8019
@thilinipremila8019 5 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ. කූඹින්ගෙන් වගේම 🐀 ගෙනුත් කරදරයි අක්කෙ. කරලා බලන්නම්කො අක්කගෙ tips ටික.... ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 5 ай бұрын
මම කුරුණෑගල, මෙහෙ මින්චි හොදට හරියනවා.. මම food city එකෙන් මින්ච් මිටියක් අරගෙන ගියා.. එකේ තිබුන මුල් ඇදපු අතු ඒවා ගෙන් මම පැල කරගත්ත.. ලොකු pot එකක් තියෙනවා මට..
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 5 ай бұрын
@@lifewithlove89 හැමදාමත් ඔයා එක්ක ඉන්නවා..
@Sandhu894
@Sandhu894 5 ай бұрын
අක්කෙ කැරපොත්තන් අඩු කරගන්න එක ගැන තියන වීඩියොඉ එකේ ලින්ක් එක දෙන්නකො.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
kzbin.info/www/bejne/qqCph2ObmJtgq6Msi=z9xK7xEmh_DBtTWH ඔන්න බලන්නකෝ 💕💕🔥🔥
@RenukaBandara-vy9pf
@RenukaBandara-vy9pf 3 ай бұрын
Thanks miss
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී
@VasaniLasanthi-mz3wi
@VasaniLasanthi-mz3wi 5 ай бұрын
Thank you❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@Pavithrasanjeewani-n7y
@Pavithrasanjeewani-n7y 2 ай бұрын
Kapuru kiyanne godak toxic ekak.kana dewal ekka ekathu Wela apita kewenna hoda neha.
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 5 ай бұрын
Thank u. Masso palawa harina hatith kiyala denna.
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕💕💕හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ බෙදාගන්න එන්න..බුදු සරණයී ❤❤❤
@lahirushiwantha1514
@lahirushiwantha1514 3 ай бұрын
Ape almariyata kubi awilla biththarath thiyrnawa .kapuru bola dammata eyala yanna .redi okkoma auwata dala almariya as kala. Eth tikadawasakin ayeth enawa. Ane godak pin kubi palawa harinna deyak kiyannako
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 5 ай бұрын
ගොඩක් ටිප්ස් දැන ගත්තා අක්කේ❤️
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 5 ай бұрын
Nangi loku dayak me vediyo aka godak watenawa thawa ellemak karanawa nangi mal pala meris pala Maa karala wala kola Koda wemata bathak keyannako nangi a ganath vediyo aka k karanawa nada Adarai godaak nangi donila danna and Family 👪 akata jesu pehitai budu saranai man Dilani akka ❤❤❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
අනේ අක්කා ..ඒ පැත්ත ගැන නං මං වැඩියි දන්නේ නෑ..හොයලා බලලා කියන්නං💕💕💕💕
@AM-dx9mi
@AM-dx9mi 4 ай бұрын
Dileera naashakayak aragena wathura mix Kara spray karanna .
@nimashacharuni.9361
@nimashacharuni.9361 5 ай бұрын
Ane akke oyt mn kynnmi hitiye kubiyant monad krnne kyla video ekk danna. Thank u
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@HelashaRashmi
@HelashaRashmi 5 ай бұрын
Thankyou nande❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕
@chamanidewashika474
@chamanidewashika474 3 ай бұрын
❤best advise nangi. All the best your journey.
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@Sudarshani-mb8jg
@Sudarshani-mb8jg 5 ай бұрын
අපේ ගෙදරත් කූඹිකරදරේ. කරලා බලන්න ඕන
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@swarnaweerawanni-ih4ss
@swarnaweerawanni-ih4ss 4 ай бұрын
කුහුඹු වන් නම් නz එක මීයෙක් ගෙන් ටිකක් කරදරයක් තියෙනව ඔක්කොම දේවල් ඌට ලන් වෙන්නවත් බzරිවෙන්න අස් කරල තියෙන්නේ රාත්‍රී කාලයේ ,කුස්සියට විතරයි එන්නේ ,ටයිල් වල යන්න මීයන් ට බ‍‍z කිව්වට උන් යනව,මහ කරදරයක්
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@tharugamage9635
@tharugamage9635 5 ай бұрын
Thanks menika ❤️☝️☝️
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@sandamaliperera4351
@sandamaliperera4351 5 ай бұрын
Good luck nangi
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@pradeepkumara6631
@pradeepkumara6631 5 ай бұрын
Sudu drum durwarna nowi sodana kramayak kiyannamoo akke
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...බුදු සරණයී ❤❤
@ShamikaPrasadini
@ShamikaPrasadini 5 ай бұрын
Akki babalage sudu edum wala kahata pellam yawana vidihak kiyannako
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
Clorex පිහිට තමා නංගීයෝ ❤❤❤
@AM-dx9mi
@AM-dx9mi 4 ай бұрын
Caegills thiyena my choice bleach eka godak hondai . Mewa use karanawita thaman adagena inna paata adum Wala wadenne nathi wenna waga balaa ganna
@ChanudiWickramasinghe
@ChanudiWickramasinghe 5 ай бұрын
ගොළුබෙල්ලන් ට බෙහෙත් එකක් දාන්නකෝ
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
අපි නම් කරන්නේ රෑට අල්ලන් ගිහින් ටිකක් ඈතකට දාලා එනව,❤❤❤
@nilanthikumari9393
@nilanthikumari9393 5 ай бұрын
Ane nangi kubi thamai epa wenne
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@nilminisalwathura3504
@nilminisalwathura3504 5 ай бұрын
Makuluwan kohomada palawa harinne
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
මං නං විශේෂයෙන් දෙයක් කරන්නේ නැ..cleaning routine එකකට අනුව නිතර පිරිසිදු කරනවා🔥🔥🔥💕💕
@rohanparera7065
@rohanparera7065 4 ай бұрын
Owa wedak naha oya sathtu enne naha karant ekata gahana suvich ekak tiyanawa ekata maduru wekwath enne naha
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@shainyfernando3043
@shainyfernando3043 4 ай бұрын
එ මොකක්ද කියන්නකෝ මීයෝ හරි වදයක්
@tasheemasanduni1809
@tasheemasanduni1809 5 ай бұрын
Ane karapottanta nm sini ekka bakin soda tibbata mokut wune naha...mata loku karadarayak wela tiyenne.danna kenek kramayak kiyannako
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
නංගී එහෙම එක දවසින් වද වෙන්නේ නැ..කැරපොත්තන් සීනි වලට කැමැත්තෙන් කනකොට උන්ට බේකින් සෝඩා කැවෙනවා...එහෙම ටික දවසක් යනකොට උන්ගේ ආහාර මාර්ගයට හානි වෙලා ක්‍රමයෙන් දුර්වල වෙලා තමා මැරෙන්නේ...බේකින් සෝඩා උන්ගේ පාද වල ගෑවිමෙනුත් ටික දවසක් යනකොට මැරෙනවා...මගේ කුස්සියේ නං දැන් කැරපොත්තන්ගෙන් කරදරයක් නෑ ...මං අර කොහොබ කොල දුම් අල්ලන වැඩේ නිතර කරනවා..ඒක ගොඩක්ම සාර්ථකයි❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 5 ай бұрын
මට නම් එපාවෙලා තියෙන්නෙ. ඇයි අනේ අපි දුක් විදලා හදාගත්ත ගෙදර අපිට ඕන විදිහට ඉන්න නෑනෙ. දෙයියනේ කියලා මීයන්ගෙන් නම් වදයක් නෑ. මේ කූබි නම් මට දැන් ඇතිවෙලා තියෙන්නෙ. මම නම් අපායෙ ගියත් කමක් නෑ. ඔයා අන්තිමට කියපු එක තමයි මම කරන්නෙ. මට ඒගොල්ලොත් එක්ක සාමගිවිසුම් නෑ.😡😡😡😡😡😡😡😡
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@AM-dx9mi
@AM-dx9mi 4 ай бұрын
FIFRANOL kiyala kruminaashaka ekak thiyenawa . Bottle eke moodiyen ekak( bottle ekath ekka ena plastic measuring cup eka newei) wathura litre ekata mix karala koobi inna than Wala spray karanna . Niwaradi saukiyarakshitha krama pili padinna. Food n bona wathura , plates , glasses thiyenawanan iwath karanna. Spray kala pasu dora Janel arala thiyanna . Mask ekak daagena spray karanna . Babaala innawanam owun gedara nathi wita spray karanna . Ape gedara eka koobiyek ne me Nisa . Godak kaalekata koobi enne ne . Meka siyalu kruminta hondai
@shaniishara6162
@shaniishara6162 5 ай бұрын
❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@RenukaFrenandu
@RenukaFrenandu 5 ай бұрын
❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@samanthifernando2284
@samanthifernando2284 5 ай бұрын
අනේ මන්දානන්ගි...මීපාසානම් කාලත් සතුටින් තාම ජීවත්වෙනවා අපේ ගෙදර.හැමදාම කරදරේ....කූබිත් එහෙමයි..එපාවෙලා තියෙන්නේ...
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
ඒක නං ඇත්ත..පුදුම අමාරුයි මෙයාලගෙන් බේරෙන්න..
@AM-dx9mi
@AM-dx9mi 4 ай бұрын
FIFRANOL kiyala kruminaashaka ekak thiyenawa . Bottle eke moodiyen ekak( bottle ekath ekka ena plastic measuring cup eka newei) wathura litre ekata mix karala koobi inna than Wala spray karanna . Niwaradi saukiyarakshitha krama pili padinna. Food n bona wathura , plates , glasses thiyenawanan iwath karanna. Spray kala pasu dora Janel arala thiyanna . Mask ekak daagena spray karanna . Babaala innawanam owun gedara nathi wita spray karanna . Ape gedara eka koobiyek ne me Nisa . Godak kaalekata koobi enne ne . Meka siyalu kruminta hondai
@harisaraharisara7828
@harisaraharisara7828 4 ай бұрын
එහෙම සත්ව ඝාතනයෙන් පස්සෙ මැරුණම නිරයන් 1 3 6 ක් !!!
@renugayani4043
@renugayani4043 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@subadramanel04
@subadramanel04 5 ай бұрын
අර දානවා කිව්ව video එක ඔයාගේ පඩියෙන් ජීවත් වෙන හැටි අනේ ඒක ඉක්මනින් දාන්නකෝ .
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
ඒක ඉක්මනින්ම ගේනවා..ඕවා ඉතින් හරියටම තොරතුරු පෙන්නලා කරන්න ඕනෙනේ..මේමාසේ husband pay sheet එකයි..light bill එකයි එනකං මං ටිකක් පරක්කු වුනේ..ඊලග සතියේ අවසානෙට වගේ ගේන්නම් ❤❤❤
@nadeekawijesinghe6275
@nadeekawijesinghe6275 5 ай бұрын
Matath meeyo huno kerapottho tamai karadare.munwa maranne nethi nisa tamai me karadara.math try karala balannam.budu saranai❤
@nalanilanka9985
@nalanilanka9985 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@SubaSubani-yq2ie
@SubaSubani-yq2ie 5 ай бұрын
Akke oya kema diliver krnne kohomad akke
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
අයියා තමා ගිහින් දෙන්නේ..ගොඩක් දුර order තාම කරන්නේ නෑ..එහෙම කරනවානං courier food company එකක් හොයාගන්න...💕💕💕
@bandulakumara2957
@bandulakumara2957 5 ай бұрын
♥️♥️♥️🌹🫶🫶
@hasiniperera9028
@hasiniperera9028 5 ай бұрын
මී කරදරේ
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@Shiraniwk
@Shiraniwk 4 ай бұрын
ඔය මොනව කලත් කිසිම පලක් නහ උන් අපිට වඩා කපටියි
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@mangalawickramasooriya
@mangalawickramasooriya 4 ай бұрын
❤😮😮​@@lifewithlove89
@SarojaLashmi
@SarojaLashmi 5 ай бұрын
කන්න
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට සහ ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤ තෙරුවන් සරණයී
@harisaraharisara7828
@harisaraharisara7828 4 ай бұрын
මීයන් නො එන්ට 8 5 % ක් පමණ හරියනව , කපුරු බෝල තැබුම !!! ඒ ත් ඒ අ තී අ ව දා න ම් පො ඩි අ ය ඉන්නව න ම් !!! ඒ අ ය ට ඉන් එ ක ම එ ක බෝලයක් වු ව ම ර ණී ය ය් !!!
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
@dloved4456
@dloved4456 5 ай бұрын
Godak aya akkage videos balanawa subscribe nokara. Please akkawa sub karanna. Eka button ekak ebuwa kiyala oyalata salli yanne nane yaluwane. Mechchara kal kauruth kiya nudunnu godak dewal apata akkagen igena ganna labenawane
@shaniishara6162
@shaniishara6162 5 ай бұрын
Eka etha, please subscribe Karala punchi thalluwak denna ,api seratama me gamana thawa godak dewal beda hadagena issarahata yanna,
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
@viharaweeratunge5319
@viharaweeratunge5319 5 ай бұрын
❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕💕💕හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ බෙදාගන්න එන්න..බුදු සරණයී ❤❤❤
@ishararanasinghe5693
@ishararanasinghe5693 5 ай бұрын
❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕💕💕හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ බෙදාගන්න එන්න..බුදු සරණයී ❤❤❤
@madushaniwijekoon2557
@madushaniwijekoon2557 5 ай бұрын
❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,6 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 21 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 466 М.
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12