හැඩිවුන කුස්සිය ලස්සනට ඉක්මනට අස්කරමු💡ග්‍රවුට් දාර,ටයිල්වල කුණු යවන පහසුම ක්‍රම💡Kitchen Deep Clean

  Рет қаралды 29,093

Life with love

Life with love

Күн бұрын

#kitchentour #kitchengadgets 2024#kitchenmakeover#kitchentips,#kitchenitems#kitchenhacks #kitchendesign #kitchendecorideas #mortivation #familylife #cleaningmotivation #deepcleaning
‪@lifewithlove89‬

Пікірлер: 161
@padmaekanayake1134
@padmaekanayake1134 10 ай бұрын
Mama oyage mudal kalanmanakaranaya karaganna hati kiyapu video eka mulin baluwe. Me deweni eka balana. Eke oya kiwwa hatiyata oyage adayama e kiyanne husbandge adayama 40k witharane. Ithin ehema kiyala oyage gedara pennuwama hari nogalapeemak tjiyenawane. Oya kitchen eke purawan inna dewal dakkama maseta ganna 40k wage mudalakin 4 denekta kala beeala lamayinge igena ganna wiyadam karala, bill gewala ohoma inne kohomada. Oya nokiyapu kathawak thiyenawa neda.
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාගේ අදහස් දැක්වීමට❤ අපේ ගෙදර මාසික ආහාර වියදම 25000.. එකවර එක තැනකින් සිල්ලර බඩු ගන්නවා..මස් මාලු පඩි දවසට රු 5000 ගේනවා..(20000+5000)මං මස් මාලු කලමනාකරනය කරන හැටි මගේ මුල් videos වල තියෙනවා ..පොල් තියෙනවා අපිට..වීත් සාමාන්‍යයෙන් තියෙනවා ...අපේ විදුලි බිල ගොඩක් මාසවල unit 60 අඩුයි..ඒ කියන්නේ මිල 2000 ක් විතර..වතුර බිල රු 750 විතර..ලිද හා වැවත් තියෙනවානේ..අපි බිල් හැටියට ගෙවන්නේ ඒ දෙක විතරයි ..ලොකුගේ පන්ති ගාස්තු රු 3000.ගමක ඉන්න නිසා ඇත්තටම ලොකු ගාස්තු අය කරන්නේ නෑ නගරයේ තරම්ම..චූටි බබාට මාසෙටම යන්නේ 1200.අපේ ගෙදර අය කඩෙන් කන්නේ නෑ...dinner out..lunch out..ඔය මුකුත්ම නෑ..එතකොට sch bus වල ලමයි යන්නේ නෑ..උදේ husband වැඩට යන ගමන්ම දරුවෝ පාසලට දානවා. දවල්ට මං .. ගන්නවා..අපි දෙන්නා පදින bike ගොඩක් පෙට්‍රල් පිච්චෙන්නේ අඩුවෙන්..ජපන් පොඩි bike නිසා ලීටරෙන් 70 km විතර යනවා..ඉතින් ඉතිරි රු..7000 ක් විතර තෙල් වියදම යනවා..හැබැයි අපිට පොත් වල දාලා ඉතුරු කරන්න මුදල් නෑ...බොහොම සීරුවෙන් එක රූලක මේ වියදම කරන්නේ..හදිස්සියට අසනීප වුනාම බෙහෙත් ගන්න trip එකක් යන්න අපි මුදල් තියාගන්නවා..ඒ මෙන්න මෙහෙමයි..හැම රාජ්‍ය සේවකයෙකුටම තමන්ගේ basic එක වගේ දහ ගුනේක loan එකක් ගන්න පුලුවන් අවුරුදු 5 කින් වගේ ගෙවෙන්න..අපි ඒක අරන් තියෙන්නේ .. 275000 ක් වගේ ලැබුනා..ඒක account එකේ තියාගෙන ඒකෙන් තමා අර අමතර වියදම් කරන්නේ..දුර ගමන් යන්නේ train එකේ..warrant දාලා..කුස්සියේ බඩු ගොඩක් මං එකපාර ගත්තේ නෑ..පඩි දවසට මොනාහරි එකක් ගේනවා..තව මට එන order වලින් එන ලාභෙන් මං ගන්නෙත් කුස්සි බඩු..ඔයා ඔය කියන video එකේ මට ඒ ගැන හරියටම විස්තර කරන්න බැරි වුනනිසා මංඒක frist comment එකේ pin කරලා තියෙනවා ..මං කොහොමත් මේ ගැන video එකක් පැහැදිලිව කරන්නං..මේ අවුරුදු season එක පහුවෙලා..ගොඩක් අය මගෙන් plan එක ඉල්ලුවා..තව electricity bill එකත් පෙන්නලාම video එකක් ගේන්නම් ..ඒ වෙනකොට පිලිතුරු දෙන්න ප්‍රමාද වෙයි කියලා හිතලයි මෙහෙම පැහැදිලි කිරීමක් කලේ..මේක ඉතින් අතුරේ යනවා වගේ වැඩක්🤓🤓🤣ඒත් ඉතින් අපි තාමත් නොවැටී යනවා..මෙච්චර පැහැදිලි කිරිම් අවශ්‍ය නෑ..නමුත් මං මගේ channel එකේ අපේ ඇත්ත ජීවිතේ ඒ විදිහටම පෙන්නනවා..මං නැති දේවල් පෙන්නන්නෙත් නෑ..කියන්නෙත් නෑ.ඒක එහෙම නෙවෙයි කියලා කාට හරි හිතෙන එකට අපි ආස නෑ ..මොකද මේ පෙන්නන්නේ අපේ real life එක raw version එක😊😊කාටවුනත් තියෙන පුංචි දේවල් වුනත් හරියටම කලමනාකරනය කරගත්තොත් සතුටින් ඉන්න පුලුවන් කියන ඇත්ත මිනිස්සුන්ට කියන්නයි අපේ channel එකේ උත්සහය...ආදරෙයි නැවත වරක්❤❤❤❤
@DilaniUdenika-r2q
@DilaniUdenika-r2q 10 ай бұрын
@@lifewithlove89 💖🌹
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
@@DilaniUdenika-r2q බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@DilaniUdenika-r2q
@DilaniUdenika-r2q 10 ай бұрын
@@lifewithlove89 ඔයාටත් මම ගොඩාක් ආදරෙයි,අවුරැදු 50 වෙචිච මටත් ඔයාගෙ අදහස් ජීවිතයට ගොඩක් වටිනවා,ධෛර්යෙන් ඉදිරියටම යන්න දුව 😘💖🌹
@chathuripriyangika-b4g
@chathuripriyangika-b4g 10 ай бұрын
Matath me prashnema thibuna.mokada husband mama dennama job karalath oyage kitchen eke tiyna badu mage ne.oyage fridge eke tiyna kema jathi mage fridge eke ne.e tharam adu salary ekak aran kohomda ada kale jiwath wenne kiyala.eth mata hithune oyage apita notherena apita wada wenas mokak hari life style ekak oyage athi kiyla.oya den kiyla tiyenne eken tikak.oya e gena vedio ekk karanna akke.ethakota harine.oyge vedio mata nam godak watinwa.hemadekama ganna mokak hari deyak tiynawa.
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 7 ай бұрын
අදත් හරිම වැදගත් වීඩියෝ එක හරිම පිලිවෙලයි ,පිරිසිදුයි හැමදම සතුටින් ඉන්න❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
@Vlogs123x
@Vlogs123x 10 ай бұрын
පුදුම තරම් මානසික පීඩන වල ඉද්දි අක්කගෙ වීඩියෝ මෙහෙම බලද්දි හිතට මාර නිවනක් දානව. අක්කගෙ පිලිවෙලෙන් අපේ ජීවිතේට ගන්න ගොඩක් ආදර්ශ තියෙනව❤😊 ගොඩක් ස්තූති ඒකට හැමදාම පරිස්සමට සතුටින් ඉන්න ❤😊
@lifewithlove89
@lifewithlove89 9 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
@sakukumari829
@sakukumari829 10 ай бұрын
Thank you
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@samanmaleewanigasundara7318
@samanmaleewanigasundara7318 2 ай бұрын
පිගන් රැක් එක. කොහෙන්ද ගත්තේ.
@RasidukrishanFernando
@RasidukrishanFernando 10 ай бұрын
Mat awo lassana akko❤❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@lasanthikodikara8732
@lasanthikodikara8732 10 ай бұрын
හරිම වටිනා තොරතුරු රැසක්. ගොඩක් ස්තුතියි ඔයාගෙ කුස්සිය පොඩි නෑ. මගෙ කුස්සිය ඔයින් බාගෙටත් පොඩියි.
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
@sumithpremathilaka7668
@sumithpremathilaka7668 9 ай бұрын
Ada thamai akka ge vidio balanna gaththe....lassanai anith vidio th balannam....
@lifewithlove89
@lifewithlove89 9 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕💕💕හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ බෙදාගන්න එන්න..බුදු සරණයී ❤❤❤
@dilushamadushani1340
@dilushamadushani1340 10 ай бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි අක්කෙ ❤❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
@malijayaraj7130
@malijayaraj7130 9 ай бұрын
මට හරිම වැදගත් වීඩියෝ එක හරිම පිලිවෙලයි ගොඩක් හොදයි ස්තුතියි ⁣ආදර්ශ ගොඩක් තියනවා ස්තුතියි ❤
@lifewithlove89
@lifewithlove89 9 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤
@kumaripathirana7192
@kumaripathirana7192 10 ай бұрын
bohoma sthuti nangi teruwan saranai
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nadeekagamage9866
@nadeekagamage9866 10 ай бұрын
Super ❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
@sakunthaladisanayaka6987
@sakunthaladisanayaka6987 10 ай бұрын
❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 10 ай бұрын
ලස්සනයි 🎉පිලිවෙලයි 🎉 ස්තූතියි නංගි.තෙරුවන් සරනයි .
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
@amharriyas5041
@amharriyas5041 10 ай бұрын
ලස්සනයි dear ❤❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@ireshakariyawasam5594
@ireshakariyawasam5594 10 ай бұрын
Harima lassana video ekak nangiyo.oya harima piliwelata wada karana kenek.idiriyatama yanna suba pathum❤️
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි .බුදු සරණයී
@surangiperera776
@surangiperera776 10 ай бұрын
ලස්සනයි අක්කි❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
@kasunlakmal9604
@kasunlakmal9604 10 ай бұрын
අක්කාගේ kitchen එක පොඩි උනාට හරිම ලස්සනයි, පිලිවෙලයි.❤❤❤ බුදු සරණයි!
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@medhavifernando241
@medhavifernando241 Ай бұрын
ඔයාගෙ හැම වැඩක්ම ඉතින් පිලිවෙලයිනේ..මාත් මේ දවස් වල kichen එක අස් කරනවා.මම නම් ඉතින් minimalist කෙනෙක් නිසා ගොඩක් බඩු තියාගන්නේ නෑ.ඒක මට හරි අපහසුයි
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 10 ай бұрын
හරිම ලස්සනයි විඩියෝ එක❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@faznaimtiyaz33
@faznaimtiyaz33 9 ай бұрын
Nice video. Nangi oya Gathe knife3 hodata kepanawada
@lifewithlove89
@lifewithlove89 9 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤ඔව් අක්කා ඒවා නියමයි
@BATHIYADiwulgane-jd1jr
@BATHIYADiwulgane-jd1jr 10 ай бұрын
❤❤ kitchen eka ලස්සනයි.
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@WethasingheKanthilatha
@WethasingheKanthilatha 10 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤🎉
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@manelchandrasekara5876
@manelchandrasekara5876 10 ай бұрын
Very nice kitchen
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
@kalhari50
@kalhari50 10 ай бұрын
ලස්සනයි අදත්.අක්කි ඔන්න දැන් තමයි මං කුස්සිය අස් කරේ.පාන්දර 2යි වෙලාව. 😊
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී.. බුදු අම්මෝ මේ කෙල්ල😮😮😮
@ayeshasewwandi9150
@ayeshasewwandi9150 10 ай бұрын
Budusaranai akke oyaata
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@fathimaparook9713
@fathimaparook9713 10 ай бұрын
ආදරෙයි ❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
@SamarakoonAnusha
@SamarakoonAnusha 10 ай бұрын
Lassanai akke kitchen eka ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@prathibalakmali5484
@prathibalakmali5484 10 ай бұрын
❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@Mahagedara2024
@Mahagedara2024 10 ай бұрын
🤗🤗🤗🤗🤗
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@sht818
@sht818 10 ай бұрын
Lassanai❤❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@sumalinayana2227
@sumalinayana2227 10 ай бұрын
ලස්සන කුස්සිය ක්........❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@nirashaimalki1918
@nirashaimalki1918 9 ай бұрын
Mata akkage chanel eka hambune ahamben..mn dan welawak hambena hemawelekama oyage vidio balanawa.api wage samanta ayata oyage vidio godak watinawa akke.. thank you oyata..budusaranai 🙏❤
@lifewithlove89
@lifewithlove89 9 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@mariemarie3763
@mariemarie3763 10 ай бұрын
😍😍😍❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@rekaniruhunage271
@rekaniruhunage271 10 ай бұрын
Super nangi ❤🎉
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@sanjeewasanjeewa2171
@sanjeewasanjeewa2171 10 ай бұрын
LassanAi akki vedio eka.mawa we as kale oya.thanks akki bs.
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@tharanganilockuarachchige
@tharanganilockuarachchige 10 ай бұрын
Godak lassanai, piliwelai ❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
@kavinulindulaamarasinghe9225
@kavinulindulaamarasinghe9225 10 ай бұрын
❤❤❤❤🎉
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@marcapinternational2527
@marcapinternational2527 10 ай бұрын
❤❤❤🎉🎉😊😊😊
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@wasanasharmalie1647
@wasanasharmalie1647 10 ай бұрын
👌🏻👌🏻👌🏻🧡👍
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
@ranmaperera3443
@ranmaperera3443 10 ай бұрын
Intelligent decent women
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
@Sandurodrigo2900
@Sandurodrigo2900 10 ай бұрын
Hrima lassnta piliwelta tiyna kitchen ekak akke ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@bandulakumara2957
@bandulakumara2957 10 ай бұрын
❤❤👍
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
❤❤🌸🌸💕💕 ආදරෙයි
@dhammikakiridena4234
@dhammikakiridena4234 10 ай бұрын
❤Hari shork oya
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@sanjuladananjani2974
@sanjuladananjani2974 10 ай бұрын
Akke oya kichen item gaththe kurunagala sale ekakinda
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
නෑ නංගීයෝ ❤❤❤ මහව පොඩි තැනකින්
@rashmimalsha8271
@rashmimalsha8271 10 ай бұрын
ඔයා ගත්ත දේවල් ඇත්තටම ලාබයි අක්කි.මමත් හොයනව හැබැයි මෙහෙනම් හරි ගනන්.අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ඒ වගේම වැදගත්...❤❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී නංගීයෝ ❤❤❤ හැමදාමත් මාව බලන්න අමතක නොකර එනවට ගොඩක් ස්තුතියි
@nilukarajapaksha2998
@nilukarajapaksha2998 10 ай бұрын
මමත් ඔයා වගේ kitchen item fan කෙනෙක්.
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@shalikanbalasooriya5124
@shalikanbalasooriya5124 10 ай бұрын
❤ඇත්තටම ගොඩක් ලස්සනයි .පිලිවෙලයි .උයන්න ආසා හිතෙනව❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@simplekitchen6773
@simplekitchen6773 10 ай бұрын
Lassanai nangiyo vedio eka danakam balagena hitiye supiri pantry ekaka nathi mokakdo sundara gathiyak oyage punchi kussiye thiyenawa apith oya wagema samanya minissu nisa oyage vedios walin ape jeewitheta ganna godak dewal thiyenawa suba pathanawa oyata thawath lassana vedios genna issarahata adarei nangiyo
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
@Nisansala-17
@Nisansala-17 10 ай бұрын
🤗😍❤️
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
ආදරෙයි ජිනාලියෝ ❤❤❤
@anuekanayaka
@anuekanayaka 10 ай бұрын
Ane kohenda mechchra labet badu gatte
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
මං අදුරන තැනකින්💕💕💕
@amchamila1218
@amchamila1218 10 ай бұрын
Gloves 🧤 daganna dear
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@thilinipremila8019
@thilinipremila8019 10 ай бұрын
අක්කෙ. මම අද kitchen එක අස් කලා.... දැන්නෙ අක්කගෙ video එක දැක්කෙ... අපරාදෙ නැත්නම් අදම clean කරගන්න තිබුන... මම backing soda විතරයි දැම්මෙ... අනිත් දවසෙ අක්ක කරපු විදියට සෝදන්න ඕන.... හරිම ලස්සනයි... ගොඩක් ස්තූතියි අක්කට.... ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී.නංගීයෝ ❤❤❤
@amilapuspakumara2345
@amilapuspakumara2345 9 ай бұрын
Akka huunangen karadara nedda oyata ekata visadumak kiyannako
@lifewithlove89
@lifewithlove89 9 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
@maheshaasanthi833
@maheshaasanthi833 10 ай бұрын
බිත්තර 4ක් බදින්න පුලුවන් පෑන් එකක් ගත්තනම් ඔයාට ලේසියි.
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
මං ගාව දැනටමත් එකක් තියෙනවා ..මෙහෙම ගත්තේ වෙලාවකට එක්කෙනෙක් බිත්තර 1බදිනකොටත් ඒ ලොකු pan එක use කරන එක නවත්තන්න ..pan එක ලොකු වෙනකොට යන gas ප්‍රමාණයත් වැඩියිනේ
@NadeekaRathnayaka-to5fy
@NadeekaRathnayaka-to5fy 9 ай бұрын
වීදුරු රාක්කෙ සුදු පාට පෝච්චියෙ තියෙන ඉන්ඩොර් ප්ලාන්ට් එක මොකක්ද කියන්න පුලුවන්ද
@lifewithlove89
@lifewithlove89 9 ай бұрын
අනේ නංගීයෝ ❤❤❤ ඒක artificial එකක්..ප්ලාස්ටික් ...මං aliexpress එකෙන් order එකක් දාලා ගත්තේ..එහෙම ගත්තු ඔක්කොම විස්ස්තර මගේ කලින් video එකක තියෙනවා 💕💕 kzbin.info/www/bejne/b3eXgYCZorqbh9Esi=8r4zq1eJgOL0oDQU මේ link එකෙන් යන්න
@ushanigunaratne1349
@ushanigunaratne1349 10 ай бұрын
බොහෝම අවිවේකී කාලයක මම ඉන්නෙ.ඒත් පුතේ ඔයා කුස්සියේ පෑන්ට්‍ර් කබර්ඩ් ලස්සන කරපු හැටි දැක්කම මටත් ඉන්න බැරුව ගියා.මගේ කබර්ඩ් සේරම ඒ විදියට කරගත්තා හරිම ලස්සනයි අලුත්ම එකක් වගේ මට දැන් පෙනෙන්නෙ.බොහොම ස්තූතියි පුතේ ඔයාට .මම මේ ගැන දැනගෙන හිටියෙ නැහැ ...ඔයා නිසා සතුටින් කුස්සිය දිහාව හැමදාම උදේට ගියාම බලාගෙන ඉදලා රසවිදිනවා...❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි ..මං දන්නවනේ මේ දවස්වල ආන්ටි කොච්චර busy ද කියලා ..ඉතින් එහෙම වෙලත් මං බලන්න අමතක නොකර එනවට ගොඩක් ආදරෙයි ❤❤❤
@nilukadamayanthi1516
@nilukadamayanthi1516 10 ай бұрын
Oyage porene wateta tail allalada it kola gahalada akke
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
Rapping papar අලවලා තියෙන්නේ ❤❤❤❤❤
@menashafernando1735
@menashafernando1735 10 ай бұрын
Athule malpala thibbama saththu enne ndda pas walata
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
නෑ dear😊♥️
@yesmiyaizzadeen5244
@yesmiyaizzadeen5244 10 ай бұрын
ඔයා cleaning වැඩ කරනකොට glow එකක් use කරන්න
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@chathuripriyangika-b4g
@chathuripriyangika-b4g 10 ай бұрын
ඔයාගෙ vedio den කීයක් beluwada danne.සිකුරාදා අහම්බෙන් hambuune ඔයාගෙ channel එක.අපි wage සරල ජීවිතය ගත කරන අයට ඔයාගෙ channel එක ගොඩක් vatinawa අක්කේ.අනිවාර්යයෙන් ඔයාගෙ budget එක ගේන්න අක්කේ vedio එකකින්
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ඒක අනිවාර්යයෙන්ම අරන් එන්නන් අවුරුදු පහුවෙලා
@susanthanipriyanipriyani350
@susanthanipriyanipriyani350 10 ай бұрын
Duve oya ivaseemen karana de man balan inne harima asaven oyalage family ekatama suba nava vasarak veva
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි
@chandikarajapaksha381
@chandikarajapaksha381 10 ай бұрын
Oyage ella thiyana badu iwath kalama hari lassanai nidahas.
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@DilaksimadushaniDilaksimadusha
@DilaksimadushaniDilaksimadusha 10 ай бұрын
Oya kohada akka mata oyawa dakala purudui
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
මං මහව..යාපහුවේ ඉන්නේ නංගීයෝ ❤❤❤
@sandawathiheenkenda9176
@sandawathiheenkenda9176 10 ай бұрын
අක්කි එ බොතල් වල lid eka නැති එවා නැද්ද
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
නෑ පැටියෝ ❤❤❤❤
@sandawathiheenkenda9176
@sandawathiheenkenda9176 10 ай бұрын
@@lifewithlove89 අක්කියෝ මටත් එ බොතල් 4 එවන්න බැරිද.. මන් සල්ලි එවන්නම්.. printed එකක් තියෙන නිසා ලස්සනයි
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
@@sandawathiheenkenda9176 ඒක නං කරන්න අමාරු වෙයි නංගීයෝ ..මොකද තව ඕකේ ඉතුරු තිබුනේ 2 යි..ඒකෙනුත් එකක පොඩි damage එකක් තිබුනා ..මේවා පොඩි කඩනේ නංගී ..ලොකු බඩු stock ,එකක් නෑ..බලමු තිබුනොත් මංඔයාට msg ,එකක් දාන්නං
@sandawathiheenkenda9176
@sandawathiheenkenda9176 9 ай бұрын
@@lifewithlove89 akke අර බොතල් ඇවිත් නැද්ද
@shiranthiranasinghe4107
@shiranthiranasinghe4107 10 ай бұрын
ඊයේ තමයි මේ විඩියෝ එක දැක්කේ. නොන්ස්ටික් පැන් ගත්තේ කොහෙන්ද ? එකේ බ්‍රැන්ඩි එක සහ මොන රටේ එකක්ද?
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක් ..ගොඩක්ම හොද බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි
@diykapila3719
@diykapila3719 10 ай бұрын
ඔයා කියපු විදියට මම අල්මාරිය සුද්ද කරන්න ඕනේ අක්කේ. අව්රුද්දට සරුවත් හදන හැටි කියලා දෙන්නකෝ.
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
@wajiragunaratna6100
@wajiragunaratna6100 10 ай бұрын
Ane duwa digane tawa balanna asayi haima piliwelai .Chuti kiwwa ta hemadama piliwelata lehesiwenna tiyagana innawa kiyalai mata hitenne.Duwa gattu pihi tika. Harima hondai neda Mamath gatta owayin kihipayak.Hondata kepenawa neda. Ada ape chuti awe nehe School giving wenna ethi neda.? Thunuruwansaranai Ilanga vidio enakam asawen balan innawa.
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි..ඔව් ආන්ටි මේ වෙලාවේ චූටි sch ..
@RashendGehansa
@RashendGehansa 10 ай бұрын
Ahuranawa kiyanne mokakda
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
🤔🤔🤔🤔🤔
@factorystores-sd7hj
@factorystores-sd7hj 10 ай бұрын
Podi deyak kiyanna hithuna akke tea cup tika witharak Pigan raakke gaawata gatthoth hodai kiyala hithuna.mokada sink ekata lagai nisa.
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@nadeeplakmal-y9j
@nadeeplakmal-y9j 10 ай бұрын
Oyagen godak dewak igenaganna thiyenawa.mata tikak katha karanna puluwanda oyata.u tube chanal gidak beluwata oya apata godak kittu bawak danenawa.plz tikak katha karanna kramayak kiyanawada?
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී..0716684191. Whatsapp
@sewwandijayasinha9412
@sewwandijayasinha9412 10 ай бұрын
නැන්දේ මොකද්ද ඔයාගේ බිස්නස් එක
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
කේක්..පීසා..බේකින්
@DilaniUdenika-r2q
@DilaniUdenika-r2q 10 ай бұрын
හරිම ලස්සනයි,පිළිවෙලයි,පිරිසිඳුයි,ඔයාට විතරක් නෙවෙයි මටත් ආසයි ඔයාගෙ කුස්සියේ උයන්න❤❤❤❤❤❤❤💖😘😍
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී
@sandawathiheenkenda9176
@sandawathiheenkenda9176 10 ай бұрын
අක්කි ආප්ප සෝඩා හොදයි නේ
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බේකින් සෝඩා කියන්නේ ආප්ප සෝඩා වලටම තමා🌸🌸❤❤
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 9 ай бұрын
Lassanai❤❤
@lifewithlove89
@lifewithlove89 9 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@Jksm123Sudika
@Jksm123Sudika 10 ай бұрын
❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@VasaniLasanthi-mz3wi
@VasaniLasanthi-mz3wi 10 ай бұрын
❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@nishu-in9zz
@nishu-in9zz 6 ай бұрын
❤❤❤❤
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН