පොඩි පොඩි වියදම් වෙනුවෙන් මම ඉතුරු කරන විදිය|My Home Banking system|Home Pedicure treatment❤

  Рет қаралды 41,014

Nishi Wijesinghe

Nishi Wijesinghe

Күн бұрын

Пікірлер: 169
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
Pedicure treatment 👇 Setp 1 - කකුල් පිරිසිදු කරගැනීමට - දෙහි හෝ ලෙමන් පෙති ලුණු කැට බොඩි වොශ් ස්වල්පයක් මේ සියල්ල හොඳින වතුර බේසමක මිශ්‍ර කර කකුල් හොඳින් අතුල්ලා සෝද ගන්න ( විනාඩි 10ක්) ඉන්පසු පිරිසිදු තුවායකින් තෙත ඉවත් කරගන්න 2 nd Step- ස්ක්‍රබ් එක සඳහා- කෝපි කුඩු+සීනි(රතු සීනි නම් වඩා සුදුසුයි +ඔලිව් ඔයිල්+ ⁣ෆ්‍රෙශ් මිල්ක්)ෆ්‍රෙශ් මිල්ක් අවශ්‍යම නෑ ටිකක් ඝන මිශ්‍රණයක් සාදා කකුල් වල හොදින් තවරා විනාඩි 15 ක් තියන්න වි. 15කට පසු ඉවත් කරගන්න නැවතත් සෝදා තෙත ඉවත් කරගන්න පැක් එක සඳහා- කඩල පිටි/ මුල්ටානි මිට්ටි හෝ කස්තුරි කහ/ වතුර අවශ්‍ය පමනට දමා ටිකක් දියාරු මිශ්‍රණයක් සාදා තවරා ගන්න විනාඩි 20ක් පමන එයා තබා සෝදා හරින්න.. ඉන්පසු ස්වභාවික කෝමාරිකා , කෝමාරිකා ජෙල්, හෝ ලෝෂන් එකක් හොඳින් ගා මසාජ් කරගන්න වැදගත්- pedicure එකක් කිරීමේදි Pedicure brush එකක් pumice stone එකක් භාවිතා කිරීමට හැකිනම් වඩා හොඳ ප්‍රතිඵල ලඟා කරගත හැක
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz Жыл бұрын
ඔයාගේ ව්ඩ්යේ හරිම ආදර්ගමත් නංගී copy නැ ඒ නිසයි ව්ඩ්යේ ලස්සන වට්න්නේ මාත් සල්ලි එකතු කරනවා ඔය වගේ ඒ ඒ කැටයක පින් වෙනුවෙන් "බුද්ධ සාසනේ වෙනුවෙන් " අවුරුද්දේ මුල ඉදන් එකතු කරලා දෙසැම්බර් අවසානයේ ගන්නවා උද වු අවුරුද්දේ ඒ මුදල් වලින් පින් කරනවා .හොම් බැන්කින් ක්‍රමයත් ඇත්තටම හොදයි මාත් කරන්න ඕන ඇත්ත නංගී අපි අපි වෙනුවෙන් වේලාවක් වෙන්කරගන්න ඕන ලස්සනට ප්‍රයමානපව ඉන්න ස්තුතියි ඔයාගේ හොම් බැන්කින් ක්‍රමයටත් පෙඩ්කියු 1ක කරන ව්දිය බොදාගත්තට ඔයාගේ නිහතමානීකමට තෙරැවන් සරණයි ඔයාට යහපතක්ම වේවා ඔයා ඇතුළු පවුලේ සියලුමදෙනාට නිදුක් නිරෝගි සුවපත්හාවය ප්‍රර්ථනා කරනවා 💟💟💟💟
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා.. ❤ ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ අනිවාර්යයෙන්ම කරන්න අක්කෙ.. පිං දහම් ාවනුවෙන් වෙන් කරනවනම් ගොඩක් හොඳයි. ඔව් අපි වෙනුවෙන් පුංචි වෙලාවක් හරි වෙන් කරගන්න ඕනමයි අක්කෙ. අපි මුලින් අපිට ආදරේ කරලා ඉන්න ඕන😊
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 11 ай бұрын
ඔන්න අක්කි අද ඉදන් මාත් පටන් ගත්තා home banking ❤️🎀✨️ Thank you අක්කි මේ අදහස් වලට ❤️🙏
@desnikanishani6550
@desnikanishani6550 Жыл бұрын
ඇස් වල කඳුළු පිරෙන්නම අක්කගේ වචන හරිම ආදරණියයි. මොකද ඔයාව දැනෙන්න්ම ඔයාගේ vidios හරිම motivate. ආදරේයි ඒ ආදරේට ❤️😊❤️. ඔයගේ හැම බලපොරොත්තුවක්ම ඉටු වේවා..
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ඒ ආදරේට ගොඩාක් ආදරෙයි නංගී😘😘😘 ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@priyankadananjani329
@priyankadananjani329 11 күн бұрын
❤ ape jiwitha walata ganna godak dewal thiyanawa akka ❤❤ Oya thulin man mawama dakinawa .oyata wagema matath ahinsaka punchi petau dennek innawa hema detama udau karana hoda mahaththayek a nisa matath mage weda godak pahasu widiyata kara ganna puluwan ❤ theruwan saranai akka adarei parissamin inna.❤
@gayathrishiroma1352
@gayathrishiroma1352 Жыл бұрын
ලස්සනයි අක්කේ අදත් video 1❤❤❤❤ ජීවිතේ අපට මග හැරෙන පුංචි පුංචි පාඩම් මේ විදිහට ලස්සන අරන් එනවට ඔයාට ගොඩක් පිං🙏🙏🙏🙏 ජීවිතේ අමාරුම තැන් වලදිත් හිනාවෙලා සතුටින් ඉන්න ඔයා අපට ලොකු හයියක් මැණික... ආදරෙයි ගොඩාක්ම... හිනාවෙලා සතුටින් ඉන්න හැමදාම. ඔයාල හැමෝටම බුදුසරණයි.💖💖💖💖💖💖💖💖💖
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ලොකු සතුටක් ඒ වචන ටිකට දැනෙන්නෙ.. හරිම ආදරණීයයි.. ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
@lifestylewithino
@lifestylewithino Жыл бұрын
ලස්සනයි අක්කි අදත් video එක හැමදාමත් වගේ අදත් video එක ගොඩක් වටිනවා ....❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@koshilamihirani4471
@koshilamihirani4471 Жыл бұрын
Ahamben dakapu channel ekak , eka husmata okkom video baluwa ,, budu saranai akkee okkomlata ,,,
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
අනේ...ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
@tharumaproduction
@tharumaproduction Жыл бұрын
මේක මම කරන වැඩක්.. ඔයා වගේ ම මාත් පොතක ලියනව.. ඒම එකතු කරල කරල ලක්ශෙකට එහා එකතු කළා අවුරුදු දෙකක් ඇතුළත.. මම වගේ ම තව අය ඉන්නව දකින එකත් මාර සතුටක්.. ❤❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
හරියට කරනවනම් ඇත්තටම ඒ වගේ ගානක් එකතු කරගන්න පුලුවන්. පොඩි පොඩි සල්ලි කොච්චර නම් අමතක වෙනවද.. අපේ ගමෙත් ඉන්නවා එහෙම කෙනෙක් බිස්නස් එකක් කරන කෙනෙක්. . මටත් ගොඩාක් සතුටුයි
@tharumaproduction
@tharumaproduction Жыл бұрын
@@LifewithNishi1990 අනිවාර්‍යයෙන් .. 😍😍😍😍
@IreshaNimeshani
@IreshaNimeshani Жыл бұрын
Mamath patan gaththa .money banking
@MadhushikaP-zh2gu
@MadhushikaP-zh2gu Жыл бұрын
අක්කේ😘අදත් ඔයාව තමා බලලා වැඩ පටන් ගත්තෙ 😚 බුදු සරනයි අක්කේ අායි ඉක්මනට එන්න
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
අනේ සතුටුයි ගොඩක් නංගී.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
@kumaraChandra-yg5fo
@kumaraChandra-yg5fo Жыл бұрын
මටත් හිතුන ඉතුරු කරන්න ඔය විදියට ගොඩක් පිං ඔයාට
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ පුංචි මුදලකින් පටන් ගන්න
@tharu4960
@tharu4960 Жыл бұрын
Akke mata kiynna terenne na ada thama man me chanal eka dakke ,jiwithe waraduna samahara than hadaganna godak asawen balagena innawa akke ,naththatama nathiwela marenna ma hithila ,thaniwela prathiksepa wela mee okkama wela awasane mn hithuwa mn kohoma hari nagitinna oni kiyala ehema hithala ,hitha hadagththe, athe kiyakwathma nathi unath man danatath loku hina dakinawa ,dawas ganak asanipen inna thaththa wa hospitle ekka yanna widiyak nathuwa inna man ohuge nirogi kama prarthana karanawa, ithin aththatama jiwithe loku manasika pidanayaka inna kota akkage vedio eka dakke ,ithin hadwathatama danuna akke theruwansaranai akke math asai aththatama jiwithe waraduna thanin ngitinna akkata ktha karanna asai ❤ theruwansaranai akke
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ආදරණීය හිතට පොඩි දුකක් දැනිච්ච කමෙන්ට් එකක්. මේ කමෙන්ට් එකට හැමෝගෙම ආශීර්වාදය ලැබේවි නංගී. ඉක්මනින් ඔයාගේ තාත්තට නිදුක් නීරෝගී සුවය ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මැණික .. ඔයාට හිතුනනම් ජීවිතේ නැගිට්ටන්න ඕන කියලා ඇත්තටම ඔයා හිත හයිය කෙල්ලෙක්. ඉතින් සුභ පතනවා.. මගේ fb page එක තියෙනවා. ඒ හරහා මාව contact කරගන්න පුලුවන් ඔයාට.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 Жыл бұрын
අක්කි ඔයාගේ වයසට වඩා ඔයාට තියෙන්නෙ ලස්සන පරිණත අදහස්.අහන් ඉන්ට හරිම ආසයි.අදත් video එක හරිම ලස්සනයි වගේම හරිම වටිනවා.බුදුසරණයි ❤
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
@shineimalsha568
@shineimalsha568 Жыл бұрын
අනේ ගොඩාක් වටිනා අදහස් ටිකක් ලැබුනා මගෙ අක්කියෝ..ගොඩ motivate වුණා..ඒ වගේම ඔයා ගන්න vitamins මොනවද කියන්නකෝ.ඔයා collagen suppliments එකක් use කරවනවද කියලත් කියන්න ..හැමදාම වගේ ජීවිතේට වටිනා දෙයක් එකතු කරගෙන ආසාවෙන් බැලුවා මගෙ අක්කියෝ බුදුසරණයි ඔයාලට ❤❤❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ මං කිසිම suppliment ekak ganne na nangi. Vitamins nam ,vita C, ion, calsium, vitamin D gannwa. Zincovit gannwa
@shineimalsha568
@shineimalsha568 Жыл бұрын
@@LifewithNishi1990 ane thanks mage akkiyo ❤️❤️❤️❤️
@nishanthabasnayaka3327
@nishanthabasnayaka3327 5 ай бұрын
Thank u dr.oyage vdoz walin godak dewal igena gaththa mn.👍
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb Жыл бұрын
Onna mulma kament eka magen mama oyage vidio හැමදාම balanawa ඔයාගෙ අදහස් niyamai oyalata හැමදාම ගොඩාක් ආදරෙයි සතුටින් inna budusaranai
@hiruni5999
@hiruni5999 Жыл бұрын
Ahamben vedio ekk dkke.godak watinawa oyge adahas.thnk you🥰❤️
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@ashanirangika974
@ashanirangika974 Жыл бұрын
Adath godak watina vidio ekak ,Math oya wage podi podi salli ekathu karana kenwk mn e salli walin maseta babage oni deyak ganne giya mase chuti duwata bimata danna mat ekak gaththa eka mn ganna asawen hitiye 🤗🤗🤗🤗🤗
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
අනේ එහෙමද.. සතුටුයි ගොඩාක් .. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
@sachinilakshika7282
@sachinilakshika7282 Жыл бұрын
Ane mage akke oygen mn gdk dwl igena gannw. Mn gdk aswen bln hitiya video ahekuth tmi meka. හැමදාම jivithe hdgn wachenkin hri udwak wena oyta gdk pin.❤️❤️❤️❤️❤️❤️❤️🙏
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
@tharushadilmee6663
@tharushadilmee6663 Жыл бұрын
Oyage hema video ekakma man balanaw.matath innawa duwala dennek ekkenek 3 year anik ekkena 7 months.
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
අනේ.. එහෙමද.. ලස්සන පවුලක්.. දුවලමනේ.. ❤❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@ruvininisansala6431
@ruvininisansala6431 11 ай бұрын
Man ada oyawa baluwe harima wadagath video karanne oya himeta okkoma balanm ❤
@diludilu6531
@diludilu6531 Жыл бұрын
ඔව් ඔයා කියන්නේ ඇත්ත .අහන් ඉන්නත් ආසයි
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb Жыл бұрын
මගේ දෙවන coment eka මම ඔයා නිසා ගොඩාක් dewal igenagaththa මම ගොඩාක් දුකින් inna කෙනෙක් ජීවිතය ගොඩාක් kalakirila inne oyalage vidio balala මම හිත හදාගන්න උදව් karagannawa oyalata budusaranai
@dilinilakmali5621
@dilinilakmali5621 Жыл бұрын
🥺
@piyumi9122
@piyumi9122 Жыл бұрын
🥺
@Gameplayer-tc2cx
@Gameplayer-tc2cx Жыл бұрын
ජීවිතෙ සතුටින්
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ගොඩාක් සතුටුයි.. හිතේ සැහැල්ලුවෙන් කාලය ගත කරන්න ඔයාට හැකිවේවා..
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
ගොඩාඩාඩාඩාඩාක් වටින වැදගත් ලස්සන වීඩියෝ එකක් නන්ගි ❤❤❤❤ හරිම ආසාවෙන් බැලුවේ අනේ මාත් ඕහෝම මාරු කාසි ඒහෙම එකතු කරනව සුද්දී 😊😊😊 ඒ වැඩේ හොදටම හොදයි ඔයාට තෑන්ක්ස් දන්නෙ නැති කෙනෙක්ට ඒක ගොඩාක් වටිනව අනේ බලන්න පොඩ්ඩො දෙන්නගෙ සතුට තාත්තා ඉද්දි ❤❤❤❤❤ ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 👍👍👍😍😍😍😍❤️❤️❤️ බුදුසරණයි
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
සතුටුයි අක්කකා ගොඩක්.. පුංචි පුංචි දේවල් වලින් ලොකු සතුටක් ලබන්න පුලුවන් දේවල් කරන්න පෙළඹීමත් සතුටක්.. ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
Wall arts tika harima lassani
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@dhanojadilhani7750
@dhanojadilhani7750 Жыл бұрын
ලස්සනයි, අදහස් ටිකත් ඒ වගේ මයි බුදුසරණයි 🌹🌹🌹🌹❤️❤️❤️❤️
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@priyangakakulawala9107
@priyangakakulawala9107 Жыл бұрын
Harima lasasanai manika ganana,de bohoi thuti pataue denana lasasanai aye ikamanine anana,budu saranai punachi paualata .
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@Sandurodrigo2900
@Sandurodrigo2900 Жыл бұрын
Hrima lassnai akke video eka..jeewitheta ganna gdk dewal tynwa akkage videos balala..
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@shamilahewage228
@shamilahewage228 Жыл бұрын
Harima asawen akke oyage video balanne.lagadi marry karanna inna apita godak wedagath me dewal.budu saranai akke oyalata❤❤❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@sarangasanjeewani720
@sarangasanjeewani720 Жыл бұрын
Babala, husband shok.❤ Harima adaraneeyayi
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@srilanka7200
@srilanka7200 Жыл бұрын
Akka oya tamai mage asama kena.matth putek inwa 1 year 8 months.Godak karadara madde inne eth oyage vedio balala satutu wena kenek.mata taniyen babage wada kraganna terenne na.oyagen igana gannawa akke.bs katath
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
අනේ ගොඩාක් සතුටුයි නංගී .. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
@SanduniSandukodikara
@SanduniSandukodikara 9 ай бұрын
Akke oyage wage gas coker ekak math ganna inne.e lipa hodaida kalpawathma ehema.ane chuttak kiyanawada
@LifewithNishi1990
@LifewithNishi1990 9 ай бұрын
Matanam tama aulak wela na nngi. Au 3 i tama pawichchi k aran. Api hodata pawichchi karanawanam onima lipak gdk kal pawichi karanna puluwn nangi
@shamali6018
@shamali6018 Жыл бұрын
Oyge wall art godak lassani nangi. Budu sarani oyala hamotama.❤❤❤🎉🎉🎉🎉
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ගොඩාක් ස්තූතියි .. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@herathstn
@herathstn Жыл бұрын
Akki, home banking system eka thawa tikak pahadili karala vedio ekak karannako... ❤bs..
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
මොනවද නංගියා අපැහැදිලි තැන්..?
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
එහෙම තැන් තියෙනවනම් කමෙන්ට් කරන්න. මං ඊලඟ වීඩියෝ එකෙන් කියන්නම්
@herathstn
@herathstn Жыл бұрын
@@LifewithNishi1990 akki man eye thamai oyage channel ekata subscribe une... mata asai oya wade patan ganna... oya agana witharak, money ekathu karaganna hati, book eka liyana hati, a salli walin api ape wada karaganna hati, okkoma dala vedio eka karanna godak aya kamathiwei akki....
@MadhushaniChathurika-y1u
@MadhushaniChathurika-y1u Жыл бұрын
Oyage video walin mona hari igenagena gannawa akke budusaranai akke❤❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@priyankadananjani329
@priyankadananjani329 11 күн бұрын
❤❤ Akka kohomada oyalata❤❤
@ShanthiShanthi-zy6bs
@ShanthiShanthi-zy6bs Жыл бұрын
Akke akkage gedara lassanai man akkige video blanawa gdk dewal igenagnna puluwan
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@sewwandigunasena9737
@sewwandigunasena9737 Жыл бұрын
අනේ නංගී ඔයාගේ ස්නැක් රෙසිපි ටිකක් දාලා vlog එකක් කරන්න කෝ.මට පුතා ලා දෙන්නෙක් ඉන්නේ .එයාලාට හදන්න .ඔයා ගේ ඒවා හරි සරලයි.
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
හරි අක්කා ..මං අනිවාර්යයෙන්ම කරන්නම්.. ටික දවසක් දෙන්න.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
@PaintWithme-k6s
@PaintWithme-k6s 3 ай бұрын
Love ur videos do more
@lifestylewithlakshi4608
@lifestylewithlakshi4608 Жыл бұрын
Harima lassanai❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@prabuddikadisanayaka3424
@prabuddikadisanayaka3424 Жыл бұрын
Godak lassanai...onna wasse mn ithin akkige video eka baluwa...
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@okithaasinsana4455
@okithaasinsana4455 Жыл бұрын
❤Adath hari lassanai akke
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි
@miragehotel7240
@miragehotel7240 Жыл бұрын
Ane wadagath vedeo akak akka ape jiwitha walata godak වටිනවා .oyage vedeo man hamadama balanwa akka.babawa taniyama balagnna man taniyama hitha haiya karn wada krnne oya gatha karana jiwithe diha balala❤akke කුස්සියේ bajana ehma hunangen beragnne kohomda kiyla dennko.kochra pirisiduwata hitiyat wadak na.koppa pigan hadi eliye tynnma ba
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි අනේ නංගී අපේ ගෙදර හූනො නෑ මැණික . හැබැයි ඉස්සර අපේ තාත්තා හුනු කූරක් ගෑවා බිත්ති වල.
@H.N.jayathilaka
@H.N.jayathilaka Күн бұрын
Thankyou ❤
@kaushikaushi8892
@kaushikaushi8892 Жыл бұрын
Lassani akki video eka❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@malshahashini-il3yj
@malshahashini-il3yj Жыл бұрын
Adama math home banking system eka patan gannawa akke. Matath samahara dawas walata wada tika iwara kars ganna wela nathi wenawa akke.elecity bill eka gana kiyana vedio eka enskam asawen inne. Adarei akke❤
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
අනිවාර්යයෙන්ම පුංචි මුදලකින් පටන් ගන්න නංගී.. මටත් එහෙම දවස් තිවෙනවා නංගී.. හැබැයි ඒ දවස් වලට ඉතුරු වෙන වැඩක් තිබ්බොත් පහුවෙනිදට කරනවා. Stress නැතුව දවස ගෙවන්න නංගී❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
@devindidilanka8142
@devindidilanka8142 Жыл бұрын
ආදරෙයි අක්කියෝ ❤️
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ආදරෙයි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@manelchandrasekara5876
@manelchandrasekara5876 Жыл бұрын
Home Banking is interesting
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
Thank u so much❤
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 Жыл бұрын
Oyage vedios harema wadagath.lassanae.kama hadanagaman ewe karana vedeya keyanna.ehama hodae.pancake haduwa.pedikeu haduwa.ewata dapu badu kewe nane.ewath keyanna. B.s
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
වීඩියෝ එකේ අරමුණු ඒවා නෙමෙයි නිසා කිව්වෙ නෑ අනේ සමාවෙන්න .. වැඩි අයගේ කැමැත්ත අනුව මං වෙනම pedicure එක කරන හැටි පෙන්නන්නම් වීඩියෝ එකකින්
@shiromipiyadarshani371
@shiromipiyadarshani371 Жыл бұрын
🥰🥰🥰🥰🥰lassanai....
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@anushakumari7424
@anushakumari7424 Жыл бұрын
Math karanna one akka mn job yana kale kara..baba labila den masa ganak job yanath ne sallith ne ..oya de karanna one aya akki ❤
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ගොඩාක් හොඳයි මැණික .. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
@kanchanasampath8725
@kanchanasampath8725 Жыл бұрын
Adath lassanai akki❤
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@shamalikumari-yv4eo
@shamalikumari-yv4eo Жыл бұрын
Lassanae nanga.
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික
@piyumaheshani6746
@piyumaheshani6746 Жыл бұрын
Adath lassanai Akka video aka dapu gamanma blnawa bs Akka❤️❤️❤️❤️❤️❤️
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
@HmkKumari
@HmkKumari Жыл бұрын
Video hadila lassana.
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
ස්තූතියි ඔයාට❤
@RangaRanga-w1e
@RangaRanga-w1e Жыл бұрын
Vidiyo ekak danekan hitiye balanna.
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ස්තූතියි මැණික 😘
@Sandya7788
@Sandya7788 Жыл бұрын
මම ඔය ඉතිරි වන සල්ලි තේරේන කාලේ ඉදන් කැටයක එකතු කරනවාන්දැන් කරන්නේ අවුරුදු අවසානයේ ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ ඒ සල්ලි අරගෙන ගිහින් පින් කැට වලට දානවා අසරන අයට දෙනවා කවම දාකවත් ගණන් කරන්නේ නෑ ඇත්තමයි මට එතකොට පුදුම තරන් සතුටක් දැනේනවා මගේ පුන්චි දුවත් දැන් කැටයකට කාසි එකතු කරනවා ❤
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් සතුටුයි .. අහන්නත් ආස කතාවක්.. ඒ පිං බලයෙන් ඔයා, දෝණි ඇතුලු හැමෝම ආරක්ශා වෙිවා.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@RosemaryFernando-rv7gf
@RosemaryFernando-rv7gf Жыл бұрын
Tnx deer
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
🙏
@RangaRanga-w1e
@RangaRanga-w1e Жыл бұрын
Oya pan cake hadene widihe kiyanneko nangi
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
හරි අක්කෙ...
@SadewSathsara-x3n
@SadewSathsara-x3n Жыл бұрын
Akke oyage vidiyo baana කොට mage amma මතක් una oyatha e wage
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
අනේ.. එහෙමද පැටියෝ .. හරිම සතුටුයි ඒකට මට.. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@SewLazarous
@SewLazarous Жыл бұрын
Pedicu ekata gatta dewal apitath kiyannakoo nangii
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
මං උඩ කමෙන්ට් එකකින් දාන්නම්
@h.a.kanchanaroshini5166
@h.a.kanchanaroshini5166 Жыл бұрын
අදත් lasanai video aka nanga .oya විටමින් වර්ග bonawada
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ඔව් බොනවා අක්කා
@h.a.kanchanaroshini5166
@h.a.kanchanaroshini5166 11 ай бұрын
@@LifewithNishi1990 awa bonna dokta kanak gan.අහන්න onada
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
Akke man puthata feed krna nisai bonne. Ion, calsium, zincovit D, vitamin C. Oya tika
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
Ion tablet nam himoglobin prshna tiyna ayata dctrsla bonna denawa. Calcium unath ehemai. Vit C ,zincovit D nm ehema ahala bonnama awashyama na. Zincvit D konde yanwata gdk hodai
@samanthitoons7811
@samanthitoons7811 Жыл бұрын
Man ohoma laksa 4k ekathu kara.. auruddata laksa 2k thama mage tagat eka. Kohoma hari kara gannawa.😊😊
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් සතුටුයි මැණික .. ඔයාගෙ ඒ බලාපොරොත්තුව ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@ann5715
@ann5715 Жыл бұрын
අක්කා ඔයාගේ කුස්සිය මාරම එලියයිනේ , මගෙත් තියෙන්නේ ඔය වගේම දුඹුරු පාට pantry ඒ නිසා ද මන්දා මාරම අඳුරුයිනේ , අක්කාට idea එකක් දෙන්න පුලුවන්ද?
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
නංගී බිත්ති වලට මං සුදුගාලා තියෙන්නෙ ඒකයි එලිය
@ann5715
@ann5715 Жыл бұрын
@@LifewithNishi1990 ne thank you very much akke, 💝 eka tamai neda Akka, mage tiyenne light green mama hithuwa colour change karanam hari..
@KalhariWijesingha-xc9hf
@KalhariWijesingha-xc9hf Жыл бұрын
Wow ❤️👍
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
Thank you! Cheers!
@mihiriprasangika
@mihiriprasangika Жыл бұрын
Thank you.. ❤️❤️
@dilkysandachaya4219
@dilkysandachaya4219 Жыл бұрын
Thank youu❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
❤❤❤
@DarshanaKumara-su7ds
@DarshanaKumara-su7ds Жыл бұрын
❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
❤❤
@chethanaambepitiya4754
@chethanaambepitiya4754 Жыл бұрын
Wenda wagema lassanai❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@kumraroshi2290
@kumraroshi2290 Жыл бұрын
💛💛💛
@girlboss8807
@girlboss8807 Жыл бұрын
❤❤❤❤❤❤
@wathsalafernando1679
@wathsalafernando1679 Жыл бұрын
Dove dream
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
Yes... ❤❤❤
@dulipruwan7136
@dulipruwan7136 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ස්තූතියි ❤
@nasikanayomi7036
@nasikanayomi7036 Жыл бұрын
👍👍👍👍👍👍👍👍❤❤❤❤💕💕💕💕
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ස්තූතියි ❤❤
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
❤️🌹👍🙏
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
😘😘
@mydiary8283
@mydiary8283 Жыл бұрын
❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
❤❤❤
@YathikaBashini
@YathikaBashini Жыл бұрын
Wow ❤❤❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
Thank you❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 7 ай бұрын
❤❤❤❤❤❤
@dilshiekanayaka
@dilshiekanayaka Жыл бұрын
❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
❤❤❤❤
@buddhikaabeysundara1830
@buddhikaabeysundara1830 Жыл бұрын
❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
😘😘😘
@piyumimadubashini60
@piyumimadubashini60 Жыл бұрын
❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
😘😘
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
❤❤👍👍
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
😘😘😘
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
❤❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
❤❤❤
@champikasadun8785
@champikasadun8785 Жыл бұрын
❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 11 ай бұрын
ස්තූතියි
@dilhanipriyanka1962
@dilhanipriyanka1962 Жыл бұрын
❤❤❤
@dulanidilrukshi7881
@dulanidilrukshi7881 2 ай бұрын
❤❤❤❤
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 187 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,7 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 91 МЛН
ජයටම ගත්ත ශේන්ගේ Birthday Party එක​
19:43
Chirantha N Samitha
Рет қаралды 53 М.