No video

ගෙදරම සල්ලි ඉතුරු කරන home bank එක හදන්නේ මෙහෙමයි

  Рет қаралды 462,758

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

මාස වියදම balance කරන්නේ මෙහෙමයි
• මාසේ වියදම balance කරන...
Dove Greens Miracles Fan Page
/ 222462349586825

Пікірлер: 1 700
@madumadu7565
@madumadu7565 3 жыл бұрын
මෙි අක්කී උගත් බුද්ධිමත් වැදගත් කාන්තාවක් කියලා හිතෙන්න මට විතරද
@nisansalaweerasinghe2537
@nisansalaweerasinghe2537 3 жыл бұрын
Eththamai Samaharunge videos baladdi wikara wage peanne
@user-gg3ro6yh6k
@user-gg3ro6yh6k 3 жыл бұрын
Mtath ehema hithenawa
@lakshanisharanga5229
@lakshanisharanga5229 3 жыл бұрын
හරිම නිර්මාණශීලි පැහැදිලි ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක්..සමාජයට වටිනා චරිතයක් ..ඉදිරියටම යන්න සුභ පතනව....❤️❤️
@isankasandeepani3225
@isankasandeepani3225 3 жыл бұрын
Ane ow... Kanthawo vidiyat godak admbarai
@dayarathneshiromi1692
@dayarathneshiromi1692 3 жыл бұрын
අනිවාර්යයෙන්
@Sandaru_Randika
@Sandaru_Randika 7 ай бұрын
මේ වීඩියෝ එක අවුරුදු දෙකක් පරන උනත් මට 2024 මේ වීඩියෝ එක අලුත් දැනුමක් දුන්නා. මම අලුත් දෙයක් ඉගෙන ගත්ත බොහොම ස්තූතී එකට. 😊💯
@amaliindunil3227
@amaliindunil3227 2 жыл бұрын
පරිසරයත් එක්ක ලගින්ම ඉඳගෙන පිළිවෙළට වැඩ ටික කරන මේ වගේ අක්ක කෙනෙක් සොබාදහමෙන් ලැබුන වටිනා ත්‍යාගයක් වගේ👩🎁🌱🌳බුදු සරණයි අක්කේ🤗
@sithuminibandara7920
@sithuminibandara7920 2 жыл бұрын
අම්මගෙ දිනපොත කියවනවා වගේ දැනෙන්නේ ......... මේ කියලා දෙන දේවලින් ලස්සනට පවුලක් හදාගත්ත හැමෝගෙම අම්ම වෙනුවෙන් දෙන පින් වගේම අක්කි ඔයාටත් ඒ පිනම තමයි ....... ගොඩාක් ස්තූතියි මේ හැමදේටම ........🙏😘
@user-go1rd9ri9s
@user-go1rd9ri9s 2 ай бұрын
පරන වීඩියෝ එකක් උනත් මම අදම මේ වැඩේ පටන් ගන්නවා
@shanukorea2431
@shanukorea2431 3 жыл бұрын
අනුන්ගෙ දේවල් කොපි කරලා තමන්ගෙ වගේ පෙන්නන කාලෙක මේ වගේ කෙනෙක් දැකීමත් සතුටක්. දැන ගත්තෙ කොහෙන්ද කියලා ඒ අයටත් ස්තූති කරන්න තරම් ඔබ නිහතමානී අවංක කෙනෙක්. 😇😇😇
@chamanthiayesha232
@chamanthiayesha232 3 жыл бұрын
අක්කි ජීවිතේ විදිනවා ..හරි සුන්දර විදියට ..❤ හරිම ආසාවෙන් අක්කිගෙ videos බලන්නෙ.
@nadeenadee5712
@nadeenadee5712 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍
@nishanthipunchihewa5968
@nishanthipunchihewa5968 2 жыл бұрын
👍❤
@geethamolligoda9087
@geethamolligoda9087 3 жыл бұрын
මමත් වර්ශ ගනනක සිට හැම රුපියල් 20 කොලයක්ම අයින් කරනව. මම ගොඩක් important වැඩ කරගෙන තියනව ඒ ඉතිරිකරපු මුදල්වලින්. මට මේ පුරුද්ද අති කරන්න උදව් කරේ , මගේ ආයතනයේ හිතවත් රියදුරු මහතෙක්. රාජකාරි ගමනක් යද්දි මේ අදහස කිව්වෙ. ඔහුටත් ස්තුතියි .
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
අහන්නත් සතුටුයි 😊
@seethabandara553
@seethabandara553 2 жыл бұрын
🌺♥️♥️🌺♥️♥️🌺♥️♥️🌺♥️♥️🌺♥️♥️🌺
@thilinikaushalya3539
@thilinikaushalya3539 Жыл бұрын
ඒකත් මරු අදහස
@sucharithathennakoon6116
@sucharithathennakoon6116 Жыл бұрын
විස්තර කරන්න පුළුවන් ද ස්තුතියි
@uthpalawarusavithana7938
@uthpalawarusavithana7938 3 жыл бұрын
අදමයි මේ chanel එක දැක්කෙ . ජීවිතයට දේවල් එකතු කරගන්න පුලුවන් channel එකක් .ස්තූති ඔබට❤️
@rasikarodrigo7505
@rasikarodrigo7505 Жыл бұрын
මගේ දුව තාම 5 වසරේ. ඒත් මේ හැම book එකක්ම හදලා හරි ලස්සනට කරගෙන යනවා. ඒක මට ලොකු සතුටක්. එයාගෙ අනාගතයට මේ දේවල් ගොඩක් වටිනවා. එයා දැනුත් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා bullet journal එක හදන video එක දානක‍‍ං. පින්තූර කපා ගෙන ගොඩක් ආසාවෙන්... ඉතින් තව තවත් ප්‍රයෝජනවත් දේවල් වලින් සමාජයට යහපතක් කරන්න ලැබේවායි පතමි.
@ajanthafdo6160
@ajanthafdo6160 3 жыл бұрын
බොහොම පිං මම මේ video එක නාස්තිකරන මගේම ලග අයට ශෙයර් කලා මෙකවත් බලලා හැදෙන්න, ඔයා හරිම වටිනා ස්ත්‍රි රත්නයක් ගෙදර පිලිවෙල අරපිරි මැස්ම පිරිසිදු කම හරිම අගෙයි දුවේ ,ඔයාට තුනුරුවන් සරනයි
@pavithrasilva1123
@pavithrasilva1123 2 жыл бұрын
පටන් ගත්තට පස්සේ bank එකට රුපියල් 5ක් හරි දාන්න හිතෙනවා. පුදුම සතුටක් දවස ගානේ එකතු කරද්දි. ගොඩක් thanks අක්කට. ❤
@madhulakamli1258
@madhulakamli1258 3 жыл бұрын
ගොඩක් පිං අක්කේ.මට කවදාවත් ඉතුරු කරන්න බෑ.සල්ලි වියදම් කරන්න විතරයි හිතෙන්නේ.ඒත් දැන්නම් හරිම ආසයි..කොහොම හරි කරනවා අද ඉදලම.😍
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
"Oyataa puluwannn.!!"
@fathimasabrena643
@fathimasabrena643 3 жыл бұрын
හරිම හොද වැඩසටහනක් මම අහම්බෙන් තමයි දැක්කෙ වටින අදහස් ටිකක් , අක්කී ඔයාගෙ කටහඬ නම් මාර ලස්සනයි අහන් ඉන්න ආසයි . ගොඩක් ස්තූතියි ඔයාට
@user-lj5ne3sz7w
@user-lj5ne3sz7w 11 ай бұрын
Akke math ada edan karanava
@saranisuboda2274
@saranisuboda2274 2 жыл бұрын
හරිම හොඳ අදහසක්.අදයි ඔයාගේ වීඩියෝ දැක්කේ.මමත් මේ වගේ මුදල් ඉතිරි කරන කෙනෙක්.හැබැයි මීට වඩා වෙනස් ක්‍රමවලට.මම කවදාවත් රු.20,50,100 වියදම් කරන්නේ නෑ.ඒවා ඉතිරි කරනවා.20 සහ 50 අවුරුද්දෙම ඉතිරි කරලා මටයි දරුවන්ටයි අවුරුද්දටම අවශ්‍ය පොත් ගන්නවා පොත් ප්‍රදර්ශනයට ගිහින්. හැම අවුරුද්දේම රු.50,000- 60,000 අතර මුදලක පොත් ගන්නවා.ගොඩක් ස්තූතියි ඔයාගේ අලුත් අදහසට
@sunandapadmakumari1803
@sunandapadmakumari1803 3 жыл бұрын
පිලිවෙලට ලස්සනට වැඩ කරමින් ජීවිතය විදින ඔබට තෙරුවන් සරණයි .
@liyanagesantha9036
@liyanagesantha9036 2 жыл бұрын
Thanks oyata video eka riyal
@bandulaabeysinghe9099
@bandulaabeysinghe9099 3 жыл бұрын
කට්ටියක් එක්ක එක්කහු වෙලා ඔය වැඩේ සාර්ථකව කළා එක එක එක්කෙනා අමනාප වෙලා ඒ අය සල්ලි ගත්තා ඔබගේ අදහස් හොඳයි නැවතත් තනියම ඒ වැඩේ පටන් ගන්න අදහස අලුත් වුණා ස්තුතියි
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
"Thaniyama patan gannaa. Ohoma thama. " "Oyata puluwan. Aniwaryenma.!!"
@thiliniwijesundara2895
@thiliniwijesundara2895 3 жыл бұрын
මං දැකපු හොදම channel එකක් ඇත්තටම ගොඩාක් වටිනවා අක්කී thank you very much.ඔයාගෙ කටහඩත් වැඩත් හරිම ලස්සනයි පිලිවෙලයි.ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා.❤️❤️❤️තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@lakshanisharanga5229
@lakshanisharanga5229 3 жыл бұрын
අහම්බෙන් මේ vedio එක දැක්කේ... මාරම වටිනවා.....ඉදිරියටම යන්න ලැබේවා ...සුභ පැතුම් ඔබට...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@bandarabandara4459
@bandarabandara4459 2 жыл бұрын
මාත් එහෙමයි
@imeshasankalpani8152
@imeshasankalpani8152 2 жыл бұрын
ජීවත් වෙනවට ජීවත් නොවී,පිළිවෙළක් ඇතුව හැම දේම කරන එක වටිනවා....... මේවගේ වට්න අදහස් present කරන ඔයාට ගොඩාක් ස්තූතියී.. 💕💕
@user-wi2hl7ri9u
@user-wi2hl7ri9u 4 ай бұрын
Thanks.😊
@nishanthiwickramasinghe9037
@nishanthiwickramasinghe9037 2 жыл бұрын
ඔයානම් මාරම සුන්දර තමන්ගෙම ක්‍රමයකට ජිවත් වන මාහැගි කාන්තා රත්නයක්.ඉතාමත් අනර්ඝයි.ප්‍රශන්සනීයයි
@nadeekapriyadarshani4084
@nadeekapriyadarshani4084 Жыл бұрын
ඔයාගේ ව්ඩියෝ බලපූ පලවෙනි දවස අද මාර මාර විදියට හිතට වැදුණු කාතාවක් අද ඉදලම මේ ව්දිහට ඉතුරු කරනවා මගේ දුව වෙනුවෙන් කියලා හිතා ගත්තා මිස් thanks ඔයාට thanks වලට වැඩිය ගොඩාක් පින් 🙏❤️
@crazynishu9981
@crazynishu9981 3 жыл бұрын
බොහෝම ස්තූතියි සහෝදරිය මේ වගේ වටිනා දේවල් අපට කියා දෙනවට.ගණ දේවි පිහිටයි අරක්ෂාවයි ඔබට.... තුනුරුවන් සරණයි😍😍😍😍😍🤝
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
මම කොච්චර ඉතුරු කරන්න ආස උනත් ඒක කරන්න මට දැනුමක් තිබුනේ නෑ .සල්ලි අතට එනවට වඩා වේගෙන් වියදම් වෙනවා.ඒත් ඔයා මේ කියලා දුන්න මුල් ක්‍රම දෙකම ගොඩක් ලේසියෙන් කරන්න පුලුවන් .ඉතුරු කිරීම ගැන ජීවිතේ අහපු හොදම පාඩම අක්කේ.ඔයාට ගොඩක් පින්.මම අද ඉදන්ම පුලුවන් තරමින් ඉතුරු කරනවා.
@flowergirl2819
@flowergirl2819 11 ай бұрын
Ketayak ganna hoda. Aye salli ganna beri. Hodatama pirunama. Ketaya kapalama gnna one. Aye mona apahasuthawaya awat gnna bh etkta.
@dinithibhagya3269
@dinithibhagya3269 2 жыл бұрын
මමත් සල්ලි එකතු කරනවා.හැබැයි වෙනස් විදිහට අම්මා කඩේ යැව්වම කඩේ ගිහින් ඉන්න විනාඩි ගානටයි යන්නයි එන්නයි කියලා විදිහට මන් ඉතුරු වෙන සල්ලි ටික ගන්නවා 😂 💔 මාරු සල්ලි නම් දැක්ක ගමන් උස්සන් ගිහින් කැටේට දානවා එහෙම කරලා එක පාරක් රුපියල් 20 000කට වඩා එකතු කලා 😁🙈 තාම ලොකුයි කියලා වෙනසක් නෑ ඔහොම එකතු කරනවා 🙈
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
Mathth adiiii
@ishanirajapaksha8805
@ishanirajapaksha8805 3 жыл бұрын
ඇත්තමයි බෑග් එක cleen කරල ඉතිරි වෙන සල්ලි කැටේකට දාන පුරුද්ද මටත් තියෙනවා .ගෙදර ආව ගමන් හරි ආසයි එත් ඔයා කියල දුන්න විදියට පිලිවලට කරන්න ඕනී මටත් ආසයි .
@nera456
@nera456 2 жыл бұрын
මාත් මේ වීඩියෝ එක බලල කැටයක් හැදුව අක්කෙ.මාස 2ට 5000ක් ඉතුරු කලා.පට්ට හැපි හිතට.ඔයාට බුදුසරණයි🙏❤️❤️🙏
@rupapathirana6511
@rupapathirana6511 2 жыл бұрын
Sthuthi oyata
@loshanakumburegedara2561
@loshanakumburegedara2561 3 жыл бұрын
දැක්කාම මටත් ආස හිතුනා හෙට ඉදන් මාත් පටන් ගන්නවා.thank u akki😍
@nisansalasarojeeni3262
@nisansalasarojeeni3262 Жыл бұрын
ඔබතුමියගේ වීඩියෝ බලන්න අරන් දැන් ටික දවසක් මගේ දවස දැන් එහෙම පිටින්ම වෙනස් වෙලා හරිම සතුටුයි.ඉතිරිකිරීම පිළිවෙල හැම දෙයක් ගැනම ඔබතුමිය ගෙන් ඉගෙන ගත්තා.මේ වගේ දේවල් කියලා දෙනවට ඔබතුමියට ගොඩක් ස්තුතියි .
@Kavindi-ik3dk
@Kavindi-ik3dk 3 жыл бұрын
අද සමාජයේ ගොඩක් දෙන්නෙක් තමන්ට උදව් කරපු අය, අමතක කරන්නවා, මුල අමතක වෙන්වා. එහෙම රටක වචනයකින් හරි උදව් කරපු අයගේ නම සදහන් කරලා එයාලටත් ස්තුති කරන ඔයා හරිම නිහතමානී ගැහැනියක් .. ඔබට ජය වේවා 🙏❤️❤️❤️❤️
@dhanuanuradhani9745
@dhanuanuradhani9745 2 жыл бұрын
ඇත්තටම.අර fb post එකෙන් හොයා ගත්ත දේ උනත් තමන්ගේ දෙයක් වගේ කියන්න තිබ්බා.ඒත් එහෙම කරේ නෑ.නිහතමානී කම කියන්නේ ඒකට.❤️
@suniljayathilaka8595
@suniljayathilaka8595 Жыл бұрын
y
@jayaweeramedagoda6544
@jayaweeramedagoda6544 Жыл бұрын
ස්තුතියි මිස් තෙරුවන් සරණයි ❤
@WinCrack
@WinCrack 3 жыл бұрын
ගොඩක් හොද අදහසක් ඔයා නිවේදිකාවකට වඩා හොදට කියනවා කටහඩත් හරි සිත් ඇදගන්නා සුලුයි මම උදේම ඔයගේ වැඩසටහන් බලනවා
@lakshanidesilva9677
@lakshanidesilva9677 3 жыл бұрын
ළගදි තමා මේක බලන්න ගත්තේ.. ගත යුතු දේ බොහෝමයි.. හැම වීඩියෝ එකකටම ආස හිතෙනවා.. ඒවා කරලා බලන්නත් හිතෙනවා.. දිගටම කරගෙන යන්න.. ජය වේවා👍❤
@ruwansampath9087
@ruwansampath9087 3 жыл бұрын
ඇත්තටම අහම්බෙන් තමයි ඔයාගෙ වැඩසටහනක් දැක්කෙ ඔයාගෙ ලස්සන නිසා තමයි මුලින්ම මොකද්ද කියල බැලුවෙ ටිකක් බලද්දි වැඩසටහන කරගෙන යන විදියට ආස හිතුන නියමයි හොද දෙයක් කරනව වැදගත්.ඔයාට ගොඩක් ස්තුතියි.ඉදිරියටත් හොද වැඩසටහන් කරන්න ඔයාට සුභ පතනවා!!! මමත් subscribe කළා බුදු සරණයි!!
@sandamaliranasingha1551
@sandamaliranasingha1551 3 жыл бұрын
මමත් ඔය විදිහට එකතු කරනවා.පිලිවෙලකට කරේ නැහැ.පිලිවෙලකට කරන විදිහ කියලා දුන්නට ගොඩක් ස්තුතිය .වීඩියෝ එක දක්කම එකතු කරන්න තවත් අසා හිතුනා.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@faniskosm3342
@faniskosm3342 3 жыл бұрын
Math ekathu karanawa..piliwalata karanna kiyala dunnata godak thanks. ..mama madu
@YoungS5784
@YoungS5784 3 жыл бұрын
ජීවිතයට ලැබුණ හොදම මොටිවේශන් එකක්.. අදම පටන් ගන්නවා මමත්.බොහෝමත්ම ස්තුතියි අක්කේ.♥️♥️♥️💝💝💝👍
@hasithalakmal6045
@hasithalakmal6045 3 жыл бұрын
අද තමයි ⁣අක්කා ඔයාගේ video එකක් දැක්කේ එක video එකක් බැලුවම අැත්තටම ඇබ්බැහි වුනා ගොඩාක් neat clear ඔයාගේ video බලන්න ආසයි අද දවසෙම videos 5k විතර එක දිගට බැලුවා තව තවත් ඉදිරියට යන්න හදවතින්ම සුබ පතනවා 💖
@nuwankumara9368
@nuwankumara9368 2 жыл бұрын
අහම්බෙන් මේ video එක දැක්කේ ....... අම්මා කෙනෙක් වගේ ජිවිතය ජය ගන්න මේ දුන්න උපදෙස් ගොඩක් ගොඩක් වටිනවා 💝 Thank you so....much akke💝
@gangaperera5246
@gangaperera5246 3 жыл бұрын
මමත් මේ විදිහට කරනවා. හැබැයි ඔයා කරන තරම් විධිමත් විදිහට නෙමෙයි. මමත් අද ඉදලම ලස්සනට කරනවා. ඔයාට ගොඩක් පින්. නංගී ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunethravikum122
@sunethravikum122 2 жыл бұрын
ඔයා හරියට භාවනාවක් වගේ වෙලාව යනව දැනෙන්නෙ නැ ඉගෙන ගන්න කෝටියක් දේවල්තියෙනව ඒ වගේමඉගෙ ගත්තා හරිමආසයි ඔයාගෙ පිලවෙලට ඔයාට තවත්නැන ණුවන පහල වෙන්න ඔින බුදුසරනයි
@vilasinipasqual8961
@vilasinipasqual8961 3 жыл бұрын
ක්‍රමානුකූලව ඉතිරි කරන්න ලබා දුන්න උපදෙස් වලට ස්තූති ...ඉතා සාර්ථක ක්‍රමයක්. 🙏🙏🙏🙏
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@vilasinipasqual8961
@vilasinipasqual8961 3 жыл бұрын
@@DoveGreens ❤️❤️
@ayeshasilva5420
@ayeshasilva5420 2 жыл бұрын
අහම්බෙන් දැකපු යූ ටියුබ් චැනල් එකක්. ඇත්තටම මම දැකපු වටිනාකමකින් යුත් වැදගත් චැනල් එකක්.. අපේ ජීවිතයට ගන්න තියෙන දේ බොහොමයි.. තරුණියන් වන අපට ඔබතුමියගේ වීඩියෝ වලින් අපේ ජීවිතයට ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන්.. " පිළිවෙල, අරපිරිමැස්ම, ඉතිරි කිරීම" ඒ අතරින් කිහිපයක්.. ඔබතුමියට ගොඩක් ස්තූතියි මෙවැනි දේවල් අප අතර බෙදාගන්නවට..🙏
@dharanisilva6091
@dharanisilva6091 3 жыл бұрын
තාත්තාගෙ, අයියාගෙ කම්බර අතුගාන ගමන් කීයක් හරි හොරෙන් අරන් මගෙ කැටෙට දානඑක මගෙ පුරුද්දක් ! 😁,,, එකෙන් එයාලටම gift අරන්දෙන්න මම ආසයි...
@evergreen1004
@evergreen1004 3 жыл бұрын
පිස්සු නැත්තන් ෂෝක්. 😄😄😄
@dulsew
@dulsew 3 жыл бұрын
හොරකම් නොකර තෑග්ගක් දෙන්න පුළුවන් නම් ඒ තෑග්ග තව වටිනවා
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 4 ай бұрын
😂😂😂😂😂
@Clone_me
@Clone_me 3 жыл бұрын
මෙච්චර මට වැදගත් යූ ටියුබ් චැනල් එකක් දැක්කමයි. හරිම ආසයි. ගොඩාක් ස්තූතියි ඔබ තුමියට🙏🙏🙏❤ හරිම වටිනව. ඔබ තුමියත් ලස්සනයි..වැඩත් ලස්සනයි. හරිම පිළිවෙලයි. ආයෙත් කියනව හරිම වටිනව.. ආදරේ හිතෙනව🤗🤗🤗😘❤
@tharushigimhani4234
@tharushigimhani4234 3 жыл бұрын
අද තමයි මම මේ චැනල් එක අහම්බෙන් දැක්කේ. හරිම ලස්සනයි වීඩියෝ එක. ගොඩක් වටිනවා. Tnanks oyata🌹🌹❤☺️
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@user-bm6rw5zi9n
@user-bm6rw5zi9n 7 ай бұрын
අක්කගෙ vedio එක මන් බැලුවෙ නම් අද.හරියටම jurnal ගැන idea එකක් ගත්තෙ අද.ඒත් home banking එකක් පටන් අරන් දවස් 4ක් යනකොට මන් 52 000ක් වටින breslat එකක් ගත්තා.ඇත්තමයි දැන් ඇබ්බැහි වෙලා🥰🥰🥰🥰
@lakminirandima1887
@lakminirandima1887 3 жыл бұрын
ඔයාට ගොඩාක් පිං...මේදේවල් කියා දෙනවට..ගොඩාක් ආදරේ අක්කා..සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා ...❤️
@tikirikumara3432
@tikirikumara3432 2 жыл бұрын
ඔබ ආදර්ශමත් වාසනාවන්ත කාන්තාවක් නිවසකට ඔබ වාසනාවක් 💐🌹🍏🍎🍊🍇🍓🍉🍷🥗🥣🍐🍒🌽🥕මාතා අන්නපූරණා💐 මාතා ශ්‍රී මහා ලක්ෂ්මි ඔබව සුරකී වා!!!💐🌹❤ 💐🌹❤
@perfectwisdom3303
@perfectwisdom3303 2 жыл бұрын
ලංකාවේ ගෘහණිය කෑම ගොඩක් අහක දානවා. ඒක නවත්තන්න වීඩියෝ එකක් කරන්න.❤️
@chamikaprasadini1483
@chamikaprasadini1483 2 жыл бұрын
අනේ මේ කථා කරන විදිහම motivate එකක්. බොහොම ස්තූතියි ❤❤❤
@isharamadhushani1385
@isharamadhushani1385 2 жыл бұрын
මෙ වගෙ බිරිඳක් ලබන්න සැමියා කොච්චර පින් කරලද එ වගෙම දරුවනුත් ❤️
@nimshaprasadi7664
@nimshaprasadi7664 2 жыл бұрын
අහම්බෙන් දැකපු විඩියෝ එකක් අහන් ඉන්න ආස හිතෙන කටහඬක් ❤️🙏
@srilanka3362
@srilanka3362 3 жыл бұрын
මම ගොඩාක් කල් ඉදන් ඔය වැඩේ කරනවා තව ටිකාක් වෙනස් විදියටත් සහතික ඇත්ත කතාව බුදු සරණයි සුභ ගමන් ජය නියතයි
@slcomedy8104
@slcomedy8104 3 жыл бұрын
Sri lanka වෙනස් විදිය අපිටත් කියන්නකෝ..👍
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sampathjayawardhane9405
@sampathjayawardhane9405 3 жыл бұрын
ඔයාගේ home bank එක ගොඩක් වටිනවා.💖💖 මමත් ඔය වගේ ඉතුරු කරා මගේ පරණ බැංකු පොතක උඩින් ලියලා. අද ඉඳලා අලුත් පොතක ලියනවා
@nelukascooking8257
@nelukascooking8257 3 жыл бұрын
ඇත්ත මයි ගොඩක් වැදගත් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් ස්තුති යි ,තෙරුවන් සරණයි 🙏🙏🙏
@ChandraWathi-v8e
@ChandraWathi-v8e 16 күн бұрын
ගොඩාක් ස්තුතියි..මන් ගොඩාක් දෙවල් ඉගන ගත්තා..මං අද මේ විඩියෝ එක බැලුවේ...😍🥰🥰🥰
@sakunthabaduge5616
@sakunthabaduge5616 3 жыл бұрын
මේකනම් හරිම වටිනවා අක්කේ.. ඇත්තටම සාර්ථකයි කරන්න පටන් ගන්න ඕනේ.. ගොඩක් ස්තුතියි ඔයාට
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@nirmaliharshani5344
@nirmaliharshani5344 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ,ඔයාගේ vedioes හරිම ආසාවෙන් බලන්නේ.ඔයා කරන vedios අද කාලේ ගැහැණු ළමයින්ට වගේම හැමෝටම ආදර්ශයක් .ඔයාට ගොඩක් ස්තුතියි .අපිට අම්මා කෙනෙක් වගේ හැමදේම ආදරෙන් කියා දෙනවට.ඔයාට ඔයාගේ පවුලේ හැමෝටම තෙරුවන් සරණයි 💐💐
@rithmirathnagoda3545
@rithmirathnagoda3545 3 жыл бұрын
නියමයි ඔන්න මම අද මේ vedio එක බැලුවේ ඔන්න අද ඉදන් පටන් ගන්නවා නියමයි 👍👍👍👍👍❤️❤️❤️
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@araliyastation1223
@araliyastation1223 3 жыл бұрын
මම අද
@nisansalarathnayaka2942
@nisansalarathnayaka2942 3 жыл бұрын
Wow , thanks a lot.
@isuridilshani3399
@isuridilshani3399 3 жыл бұрын
මෙ චැනල් එක දැක්කේ ලගදි මාත් පටන් ගත්තා අක්කෙ මෙ වැඩේ හරිම සතුටුයි අක්කෙ...
@isuridilshani3399
@isuridilshani3399 3 жыл бұрын
පොඩ්ඩ පොඩ්ඩ වැඩේ සාර්ථක කරගෙන යනවා අක්කෙ...
@ranasinghearachchi1709
@ranasinghearachchi1709 3 жыл бұрын
ටිකක් මේවගේ වැඩක් කරනවා, එත් පිළිවෙලකට කරන්න හොඳ අදහස් ටිකක් වෙඩි වගේ දුන්නේ ස්තුතියි
@chethanakeerthirathna6244
@chethanakeerthirathna6244 2 жыл бұрын
හරිම ආස හිතුණා කියපු හැම වචනයක් ගානෙම❤️ .මට හරි අහම්බෙන් හමුවුණු හරිම ආදරණීය හරිම වටින channel එකක් ❤️❤️❤️
@dayarathneshiromi1692
@dayarathneshiromi1692 3 жыл бұрын
අක්කේ මාත් පොතක් හැදුවා.ෆොටෝ එකක් දාන්න ආසයි ඔයාට පොතේ .ඔයා ශේෂ්ඨ කාන්තාවන් .ගරු කරනවා
@nimsalafashion9256
@nimsalafashion9256 3 жыл бұрын
කතා කරනවා අහගෙන ඉන්න ආසා හිතේනවා.මම ලගදි මේ චැනල එකේ විඩියෝ දැක්කේ එවා මම හොය හොයා බැලුවා ඇත්තටම ගොඩක් වාටින විඩියෝ ඔයාට ගොඩක් පිං 🙏🙏👍👍💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@gimhanishashika6487
@gimhanishashika6487 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින video පෙලක් . මට ගොඩාක් වැදගත් වුනා මේ හැමදේම . ගොඩාක් ස්තූති ❤️😘
@shiromagamage936
@shiromagamage936 3 жыл бұрын
ඇත්තමයි මට මෙි විඩියෝ එක අහම්බෙින් හම්බවුනේ නිකමට බලන්න හිතුනා මොකක්ද මෙි home bank කියලා දලා තියන විඩියෝ එක මෙි විඩියෝ එක බලනකන් මට මෙිවගේ අදහසක් ගැන හිතිලානැ අනිවර්යේන්ම මම මෙික කරලා බලනවා ඇත්තටම ඔයාට ගොඩාරයක් ස්තුතියි මෙි වගේ දේවල් කියලා දේනවට ඔයාට සුභ පතනවා මෙි වැඩෙි දිගටම කරගේන යන්න අයේ වරයක් ස්තුතියි ඔයාට
@nayanapriyaj9662
@nayanapriyaj9662 3 жыл бұрын
මම අද පටන් ගන්නවා ඔයාට thanks
@nadeewasana3187
@nadeewasana3187 3 жыл бұрын
Thanks oyata
@nishanthavithanage7600
@nishanthavithanage7600 10 ай бұрын
Akka ඡීවිතය ඇත්ත කියලා දෙන සුරංගනාව්යක්.හැමදාම ආසාවෙන් නරබන වැඩසටහනක් 🌷🌷🌷🌷
@thilakshipriyangika928
@thilakshipriyangika928 3 жыл бұрын
අලුත් අවුරුද්දේ පටන්ගන්න හොදම දෙයක්.ගොඩක් වැදගත් විඩියෝ එකක්.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sriyaniweerasinghe3829
@sriyaniweerasinghe3829 3 жыл бұрын
Hoda vadak
@manjulaperera604
@manjulaperera604 3 жыл бұрын
Oyata godak ස්තුති ,me අදහස දුන්නට ,mama karapu දෙය thamai දවසේ giya වියදම wagema වියදම් karapu හේතුව pothaka ලියපු eka,ilaga mase anawashya dewal kapa hariya,thanks
@chalaniwijesinghe9903
@chalaniwijesinghe9903 3 жыл бұрын
Good idea thanks
@neomalnisa9924
@neomalnisa9924 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මේ වගේ වටිනා දේ කියලා දෙනවට...... දිගු ගමනක් යන්න විශ්වයේ ආශිර්වාදය ලැබේවා ඔබ තුමියට තෙරුවන් සරණයි !!!
@sampathveyangoda8898
@sampathveyangoda8898 3 жыл бұрын
Wonder insight for a great start for savings. All the best!
@sagavideo8662
@sagavideo8662 2 жыл бұрын
Ada dakke akke oyage chanal eka harima wadagath oyata suba pathanawa oyalage punchi paulata budu saranai
@ruwandimadu6989
@ruwandimadu6989 2 жыл бұрын
ඔයා නම් භාවනාවක් 💕💕💕💕සත්තයි ඔයා නිසා කි දෙනෙක් නම් පිළිවෙලට ඉන්නවා ඇතිද. හදවතින්ම සුභ පතනවා ❤️❤️❤️❤️
@kumudupalihawadana3428
@kumudupalihawadana3428 8 ай бұрын
ඔයා ගෙ වීඩියෝ ව බලුවම මටත් ආශාව ක් ආවා home bank එකක් කරන්න.මේ වගෙ අදහසක් දුන්නට බොහොමත්ම ස්තුතියි ස්තුතියි 🙏
@Clone_me
@Clone_me 3 жыл бұрын
Such an amazing woman you are.. so inspiring... motivational and ur absolutely beautiful❤❤ Im definitely gonna start this from today onwards. And I believe that I will definitely end up saving something at least. So Im gonna comment end of the month..the amount I was able to save. Thanks a billion for the brilliant idea. Love u ❤😘🤗 and stay safe🙏
@susilapadmini2892
@susilapadmini2892 2 жыл бұрын
අනේ ඒක නම් ගොඩක්ම වටිනවා.බොහොම ස්තුතියි.මං අළුතින් එකතු වුනේ අහම්බෙන්.මේ වෙද්දි ඔයාගෙ අවුරුද්දකටත් වඩා පැරණි වීඩියෝස් ගොඩක් බැලුවා.ඒ වලින් උපරිම ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙනවා.❤
@happyheart252
@happyheart252 3 жыл бұрын
හොද වීඩියෝඑකක් .සහයෝගය මුගලින්ම දුන්නා.ජයෙන් ජයම වේවා🌹🌹🌹👍
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@himeshaabeyrathne5504
@himeshaabeyrathne5504 3 жыл бұрын
මේ කාලේ අප්ලෝඩ් වෙන වීඩියෝත් එක්ක බැලුවම මන් ගොඩක් වෙලාවට ස්කිප් කර කර බලන්නේ.ඒත් මේ වීඩියෝ එකනම් වචනයක් නෑර ආසාවෙන් බැලුවා.ඔයා ගොඩක් ලස්සනට වචන හසුරුවනවා.good luck
@vayaniimesha8844
@vayaniimesha8844 3 жыл бұрын
Very inspiring video. I'm a one who cannot save atleast a rupee from my income. But when I was studying I saved a lot than now. So definitely I will start this & hope for a better savings in future. Thanks a lot for sharing this
@dilshanipathirana649
@dilshanipathirana649 2 жыл бұрын
අක්කි මම ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තෙ ඊයේ. අද වෙනකොට මම ඔයාගෙන් මහ ගොඩක් ඉගෙන ගත්තා. ඇත්තටම ඔයාගේ වීඩියො බලන්නෙ ආසාවෙන්
@shainiransaraYT
@shainiransaraYT 3 жыл бұрын
අක්කී ඇත්තටම මම දැකපු හොදම chanel එකක්.ඔයා හරිම උගත් දක්ශ lady කෙනෙක් අක්කී. Good job. මම තවම al student කෙනෙක්,ඔයාගෙන් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩයි. ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන. All the best akki.♥️👍
@darshaniliyanage3253
@darshaniliyanage3253 2 жыл бұрын
මම අක්කගෙ video වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ...අලුත් video 📹 එකක් එනකල් බලාගෙන ඉන්නෙ..හරිම වැදගත් ගොඩක් වටින අදහස් තමයි දෙන්නෙ ..thank you very much akke..suba දිවියක් ඔබට....
@rlakmali-yf7ri
@rlakmali-yf7ri 3 жыл бұрын
ගොඩක් වටිනවා. බුදුසරණයි.
@thilinaprasad5335
@thilinaprasad5335 6 ай бұрын
මුලින්ම මම ආස වුනේ ඔයා කතා කරන පිළිවෙලට ඒකය යූටියුබ් සර්ච් කරල බැලුවේ ඒ අතරේ අහම්බෙන් ආවේ මේ වීඩියෝ එක මම හිතන්නේ ඒක නම් මටම හදපු වීඩියෝ එකක් කියලා . ගොඩක් ස්තූතියි බොරු වැඩ නැතිව මේ වගේ වැදගත් වීඩියෝ දානවට අපිට බලන්න 💝
@ruwaniamarasinghe6146
@ruwaniamarasinghe6146 3 жыл бұрын
Great initiative dear Thushari....Thank you very much for sharing your ideas.👍
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
I'm so glad to hear from you 😊
@kamarypop65
@kamarypop65 Ай бұрын
💐💐💐❤ඇත්තටමඔයා නමි දිරිය ගැහැනියක් ,ස්තුති ගොඩක් බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 🙏🙏🙏🙏🙏💐
@pavithraganegoda4996
@pavithraganegoda4996 2 жыл бұрын
අක්කා.. ඔයාගේ අදහස් හරි වටිනව අක්කේ......❤️ එක වගේ කොල 3 කින් එකක් පෙට්ටියක ඉතුරු කරන එක මාත් කලා ... එත් ඒක අරමුනක් ඇතිව නෙවෙ... ඒක පිලිවෙලට කරන්න කියලා දුන්නට ගොඩක් ස්තූතියි....❤️
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
අක්කෙ ඔයා මේ කියන දේ මම කරනව .මම ඒක දාන්නෙ පොඩි පිගී කැට දෙකකට..හැබැයි මම ඒක ලියන්නෙ නෑ ඔයා වගෙ ...එක කැටයක මම අසරන සරණ ආධාර කියල ලේබල් එකක් ගහල තියෙන්නෙ.අනික් එකේ extra Money කියලා ලේබල් කරලා තියනවා..මම ඒක පටන් ගත්තෙ 2017 වගෙ ඉඳලා....එක අවුරුද්දක එකතු වෙච්ච මුදල හරියටම ඊළඟ අවුරුද්දෙ ගණන් කරලා බැලුවා...කියන්න සතුටුයි මම extra කැටයෙන් මුදලක් බුක් ෆෙයාර් එකෙන් පොත්ගන්න පාවිච්චි කරා ඉතිරි කොටස ගිනුම් ගත කරා.....අනිත් කැටයෙන් මම මට හිතෙන වෙලාවට නැති බැරි අයට දෙන්නත් පාවිච්චි කරා....මේ ක්‍රමය හරිම සාර්ථකයි.....අනවශ්‍ය දේවල් වලට වියදම් කෙරුනා හුඟාක් අඩුයි...ලෝභකමක් නෙවෙයි..ඒක ඉබේම පුරුදු උනා.❤❤❤❤❤
@ShaveenFernandosalt
@ShaveenFernandosalt 3 жыл бұрын
Very good. Hope locals will get the benefit of this practical knowledge. Thank you for sharing
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Welcome 😊
@thilinikaushalya3539
@thilinikaushalya3539 Жыл бұрын
ඔයාට නම් හරිම ආදරෙයි මම... දවස් තුන හතරකට පාරක් බලනවා මට කම්මැලි හිතෙන හැම දවසකම 😍😍😍😍
@fidelmadesilva8672
@fidelmadesilva8672 3 жыл бұрын
You doing great 👍 job. Sharing all your knowledge and experience. Every one can do this simple things. You given us how to motivate ourself. I like all your videos. Thank you so much. 👌👌👍👍
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Thank you very much 😊
@algama5140
@algama5140 2 жыл бұрын
ගොඩක් වටින you tube channel එකක්.මම දෙපාරක්, තුන් පාරක් බලනවා එකම වීඩියෝ එක.ඒ තරම් වටිනවා හැම වචනයක් ම.
@NNiiiii
@NNiiiii 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි මිස් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මිස්ගේ වීඩියෝ ස් වලින්. මේ දේවල් කියලා දෙනවට ගොඩක් පින්. තෙරුවන් සරණයි. පයහපතක්ම වේවා. 💜 💜 💜 💜 💜 💜
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 . තෙරුවන් සරණයි
@dinushasandamali7691
@dinushasandamali7691 3 ай бұрын
මටත් ආස හිතුනා.. අද ඉදන්ම මාත් පටන් ගන්නවා... ස්තුතියි ඔබට .. 🎉🎉🎉🎉
@nilanmadu9797
@nilanmadu9797 3 жыл бұрын
Godak watina vedeo ekak, me wage vedeo sathiyata ekak hari danna
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@suneethasuneetha3573
@suneethasuneetha3573 3 жыл бұрын
Bohoma wadagath obe pahadili kireem.theruwan saranai obata lankawata awama daruwo 2 mehema poth 2 hadala denawa.kata thamai aran dunne.ath me kramaya apiwa udyogamath karanawa goll akakata.theruwan saranai obata.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@chathurikasandamali9687
@chathurikasandamali9687 3 жыл бұрын
Good work !!! Thank you so much for telling us this clearly and systematically....
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
Welcome 😊
@vishanipiumika2530
@vishanipiumika2530 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි.මං ඔයා කියපු විදියට සල්ලි ඉතුරු කරලා දුවට කරාඹු දෙකක් හදල දුන්නා .
@mishelwijethunga9487
@mishelwijethunga9487 3 жыл бұрын
කටහඬ මාරම ලස්සනයි
@DineshAdhikari-km6pt
@DineshAdhikari-km6pt Жыл бұрын
යූ ටියුබ් එකේ මම දැකපු සුපිරිම වීඩියෝ එකක්...බොහෝම ස්තුතියි...
@come-to-c-our-channel
@come-to-c-our-channel 3 жыл бұрын
අපූරු උපදෙසක්. ස්තුතියි
@anuradhapremathilaka1077
@anuradhapremathilaka1077 2 жыл бұрын
මම ඔයාගෙ මෙ video එක අදයි බැලුවේ . හරිම වටිනවා. මමත් අද ඉදලා මේ වැඩේ කරනවා. ඔයා හරිම පිලිවලයි නංගී. මට තව ඔයා ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. ඔයාට සුභ අනාගතයක්. මෙ ඉතිරි කරන සල්ලි වලින් ගන්න දෙවල් එක්ක හමුවෙමු.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 43 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,7 МЛН
Stress දවසක Mood Fix කරගන්න හරි ලේසියි
12:31
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН