No video

මම මාසෙටම යන ග්‍රොසරි බඩු වියදම සරලව plan කරන විදිය | Grocery List| Meal plan | fridge cleaning

  Рет қаралды 29,494

💗Nishi's Lifestyle💗

💗Nishi's Lifestyle💗

Күн бұрын

#lifestyle #motivation #srilanka #adayinmylife #budget #2024 #familyvlog #relaxing

Пікірлер: 115
@thilinimethma1197
@thilinimethma1197 20 күн бұрын
Oyage frig1y chees box 1 door 1y tiyanava dakka. Kiri ahara varga, ( fresh milk, chees, butter, yoghurt vage deval frig1y door1y danna epa dr. Door1y temparature1 venas frig1y athulata vada. Frig1y athuleth freezer1y nemei yata kotase udama තට්ටුව තමයි kiri ahara valata සුදුසුම thana ගබඩා කරන්න. Nathtam vena than vala ගබඩා කළොත් frig1y ඒවායේ expire date1ta kalinma eva භාවිතය ta නුසුදුසු venna පුළුවන්. Kiri සහිත ahara ඉතා ඉක්මනින් aguna venna පුළුවන් bacteria වර්ධනය venna පුළුවන්. E nisa frig1y yata kotase udama thattuvy e deval ගබඩා karaganna ...
@ganeeshakalpaniperera-oo1uj
@ganeeshakalpaniperera-oo1uj 8 ай бұрын
මේ vedeo එක ,මට ගොඩක් වටිනවා ..මේ දේවල් ගැ හිත හිත ඉන්න කොට තමයි ඔයා vedeo එක ,දාල තියෙන්නේ ...ඇත්තටම මට ගොඩක් ප්‍රයෝජන වුනා,ඔයාගේ අදහස් ...මම ත් ඔයා වගේම ගාල්ලේ ඉන්න කෙනෙක් ...Thank you so much nishi ....
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ගාල්ලට කිට්ටුව මමත්
@sweetlips3413
@sweetlips3413 8 ай бұрын
අක්කි ඔයා තමයි දැන් මගේ එකම මෝටිවේශන් එක.මාරම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න. ඔයා නිකන් ඉන්නෙම නැතුව ගොඩක් වැඩ කරනවනෙ.එතකොට ඒක මාරම ආදර්ශමත්.මට වැඩ බැලන්ස් කරගන්න බැරුව හිටියේ..ඒත් දැන් ඔයා තමයි ආදර්ශය ❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 ..තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
@sriyanhtidunusinha6739
@sriyanhtidunusinha6739 8 ай бұрын
Godaaak watinaw nangi.suba aluth auruddak wewaa❤❤❤❤
@ApeMSKitchen
@ApeMSKitchen 8 ай бұрын
Harima watina video ekak dear math next year ekata list ekak hadandamai hitiye oyagenuth godak ideas gatha❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික... තෙරුවන් සරණයි ඔයාට... සුභ අලුත් අවුරුද්දක්...
@thisagabroslyoutibechanel9026
@thisagabroslyoutibechanel9026 8 ай бұрын
Marai oba thumiyage vidio❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට... ❤
@user-wt1il1sw9o
@user-wt1il1sw9o 8 ай бұрын
Thank you akke.oyagen aluth dewal igena ganawa.math asai oya wage inna.but mama job ekak karana nisa gedarai puthai life balance karaganne amaruwen.
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ස්තූතියි මැණික. Job එකක් කරද්දි ඒ ප්‍රශ්න එනවා නංගී... හැමදේම plan එකක් ඇතුව කරන්න try කරන්න... එතකොට balance නංගී.. මහන්සි ඇති ඔයාට.. මං ඒක හොඳටම දන්නවා..
@VigashaniVigashani-oz3zf
@VigashaniVigashani-oz3zf 8 ай бұрын
Adath harima lassanai akke asawen beluwe mn inne podimaka thani kabarayak thiyenne mn e kadare unath lassanata thiyagena aluth aurudda piliganna aluth wela inne
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
සතුටුයි නංගී. එහෙම තමයි ඉන්න ඕන❤
@osindikeshala2533
@osindikeshala2533 8 ай бұрын
ගොඩක් හොඳයි . පිළිවෙළයි. මටත් ආසයි ගෙදරට ඔනි දේවල් ගෙනත් පිළිවෙළට දරුවන් ට කන්න බොන්න දෙන්න .ගෙදර වියදම් හොයල බලන්න . ඒත් මහත්තය ගෙනත් දෙන්නෙ එයාට ඔන දේවල් විතරයි . මගෙ අතට කවදාවත් මුදල් දෙන්නෙවත් බඩු ගේන්න එක්කන් යන්නෙවත් නෑනෙ. ඔයාට මම සුබ පතනවා.
@sashikadilrukshi1332
@sashikadilrukshi1332 8 ай бұрын
Aniwa dr ghaniyak unama job ekak thiyenna ona krapu job ekenuth ain una mama badinakota dn ras bala bala innawa mahaththyata ona de genne eyata ona de knne asawata mge wadak kragnnwath vidiyak na😂😂😂😂
@kasunlakmal9604
@kasunlakmal9604 8 ай бұрын
Thank you අක්කියෝ වීඩියෝ එකට, මේ දවස් වල වැඩත් එක්ක වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු වුණා. මම මාසෙටම බඩු ගන්නේ තොග කඩේකින්, එතකොට ලොකු වට්ටමක් හම්බවෙනවා. ඔයාගේ ක්‍රමය මගේ විදිහට වෙනස් කරගෙන කරලා ප්‍රතිඵල කියන්නම්. 🙏🙏🙏👍👍👍👍 බුදු සරණයි!
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
එහෙම හොඳයි.. මම ගොඩාක් බඩු අරන් ගොඩ ගහගන්නෙ නෑ නංගී. හැබැයි යන වියදම හැම මාසෙම බලලා ඊලඟ මාසේ බැලන්ස් කරගන්නවා. ගොඩක් වෙලාවට හස්බන්ඩ් ගමේම කඩවලින් ගන්නවා එයාලට කරන උදව්වක් විදියට. මාසේ වියදම් බලාගන්න මේ විදියට කරලා බලන්න නංගී😍😍 .. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
@user-bq9fe4nz3o
@user-bq9fe4nz3o 8 ай бұрын
Lassanai adath vedio eka.mamath tikak weda karanne oyawage.thawa tikak hodata mage weda manage karaganna oya loku haiyak akke.mama polonnaruwe..kawada hari dawasaka oyawa meet wenna asai ..bs akki...
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
අනේ.. ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි අපිත් ආසයි ඔය පැත්තෙ එන්න.. ලබන අවුරුද්දේ එන්න බලන්නම්.. ආවොත් කියන්නම් නංගා.. ආදරෙයි 😘😘😘
@user-bq9fe4nz3o
@user-bq9fe4nz3o 8 ай бұрын
Ok akki..kiyannako mata enawanam hode..theruwan saranai akkiyooo..
@user-cm3js8wl8i
@user-cm3js8wl8i 8 ай бұрын
Godak watina vidio ekak akki meka
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ස්තූතියි මැණික
@wasanthadharmapriya8533
@wasanthadharmapriya8533 8 ай бұрын
වටිනවා ගොඩක් .
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤
@cristeenherath6186
@cristeenherath6186 8 ай бұрын
හරිම වැදගත් ස්තුති ඔයාට ..❤️
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb 8 ай бұрын
Oyath ලස්සනයි ඔයාගෙ wedath ලස්සනයි oyalata හැමදාම ගොඩාක් ආදරෙයි ඔයාගෙ අදහස් niyamai මම oyagen ගොඩාක් වටිනා දේවල් igenagaththa oyalata හැමදාම ගොඩාක් ආදරෙයි සතුටින් inna budusaranai
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
@lifestylewithino
@lifestylewithino 8 ай бұрын
අද video එකත් ගොඩක් ලස්සනයි අක්කි ...බුදු සරණයි
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ස්තූතියි නංගී ❤ තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@champikaudeni7611
@champikaudeni7611 8 ай бұрын
හැමදාම වගේ වීඩීයෝ එක අදත් ආසාවෙන් බැලුවා, ගොඩක් වැදගත් දේ බෝහෝමයි, අනේ නංගියෝ බේඩ්ශීට්ස් කොහෙන්ද ගත්තේ, , .., ඔයා කියලා දීපු බජට් එක හදන විදිහ පෝටෝ එකක් දාන්නකෝ .ප්ලීස්...
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කා 😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ හෙට වීඩියෝ එකෙන් බලන්න අක්කා.. ⁣ශීට්ස් ගත්ත තැන මං කලින් වීඩියෝ එකේ ලින්ක් එක දාලා තියෙන්නෙ ..
@dilshiekanayaka
@dilshiekanayaka 8 ай бұрын
Aththatama wedagath akka...mt ohoma plan krnna be.ammath badu genawani e nisa
@mis.darshi1236
@mis.darshi1236 8 ай бұрын
අදත් වෙනද වගේම ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් නන්ගි මීල් ප්ලෑන් එක දෙන්නකො සුදු 4to ගහල ❤❤❤❤ පෑන් කේක් එක රස ඇති හදනව අනිවාර්යයෙන් ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤ 👍👍😍😍😍😄
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
අක්කා මට face book page ekata msg එකක් දාන්න.. ආදරෙයි අක්කා... අනිවාර්යයෙන්ම හදන්න අක්කා.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
@mis.darshi1236
@mis.darshi1236 8 ай бұрын
අනේ මම fb නෑ සුදු
@wmsiresha5784
@wmsiresha5784 8 ай бұрын
අනේ අක්කි මමත් ගොඩක් අසාවෙන් හිටියේ ගෙදර වැඩ ඉවර කර ගන්න 😂😂😂. එත් මොකුත් කරන්න වෙන්නේ නැ mamai babai දෙන්නම ලෙඩ වෙලා, මහත්තයට එන්න වෙන්නෙත් නැහැලු මාර දුකකින් ඉන්නේ,,
@user-pp8fb3lf4l
@user-pp8fb3lf4l 8 ай бұрын
mahathtaya forces da
@nadeeshapriyadarshani1104
@nadeeshapriyadarshani1104 8 ай бұрын
Tks akke wedagath karunu tikak
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගී❤
@shyamalisakunthala5893
@shyamalisakunthala5893 8 ай бұрын
Siyambala wala eta ayin karala polthel thawarala kada pimme thamba ganna . Ethakota awurudu 3k witara tiyaganna puluwan😊
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
අනේ..එහෙමද.. ගොඩාක් ස්තූතියි ඒ ගැන කියලා දුන්නට.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@dilushamadushani1340
@dilushamadushani1340 8 ай бұрын
හරිම ලස්සනයි විඩියෝ එක ❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😊
@user-cm3js8wl8i
@user-cm3js8wl8i 8 ай бұрын
Happy New year akki
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Same wishes nanga❤
@Sandhu4267
@Sandhu4267 8 ай бұрын
මාත් තුශාරි අක්කගෙ වීඩියෝ බලනව. දැන් ඔයාගෙත් බලන්න ගත්ත 😊
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික❤
@ThilkiWithanage
@ThilkiWithanage 8 ай бұрын
Ane mn oyge vedio ekk danne koiweleda bln inne akke.mn hari asae.mtat inne oyg bablge wage paratare tina babla dennek.ane ammo mge babala dennanm maara dagai.oya owa ohoma kohoma krnwada mnda.oi wdyta piliwelkta podi dennek ekka.ape babla denna krnne mn as krddi wanasana ekamai.oyge vedio blala mn godak wenasak una kiyla mtadenebwa akke.bs.jayan jaya oyata.
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
සමාවෙන්න reply පරක්කු වුනාට නංගී.. අනේ අපේ බබාලත් එහෙම තමයි.. දෙන්නා එකට ඉන්නකොට තමයි වැඩිපුරම.. පොඩි කාලේ ඉඳලම කියලා දෙන්න අස්පස් කරන විදිය නංගී.. ටික ටික ලොකු වෙද්දි හරියනවා නිකන්ම.. ගොඩාක් ස්තූතියි මැණික...බුදුසරණයි
@sandyakumuduni6313
@sandyakumuduni6313 8 ай бұрын
Nangige vedios lassanai.ida labena welawaka math balanawa.oya gewal kohed nangi.south province, koheda?
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
අනේ.. ගොඩක් ස්තූතියි අක්කා... මං අම්බලන්ගොඩ කිට්ටුවම
@ජිත්මි
@ජිත්මි 8 ай бұрын
මමත් හැමදාම සෙනසුරාදාට ඔක්කොම හෝදනවා
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩක් හොඳයි❤
@ThiliniMadushika-vc8ym
@ThiliniMadushika-vc8ym 8 ай бұрын
Kawru hari kiyannako me certain hodanna washine machine ekata dammata kamak nadda.athe hodanna amarui neda.
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Kamak na. Man sodannema washin mashine..
@ann5715
@ann5715 8 ай бұрын
අක්කා පත්තර පිටු වල ඔතලා fridge එකට දාන්න හොඳම නෑ අක්කා. ඒ මුද්‍රිත අකුරු තියෙන පිටු වල ඔතන්න හොද නෑලු අක්කේ ගුරුතුමියක් තමයි කිව්වේ. අක්කා ටිකක් හොයලා බලන්නකෝ... ❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික .. රස්නෙ පිටින්නම් කෑම ඔතන්න හොඳ නෑ.. මේවගේ දේවල් වල වාෂ්ප රැඳුනම ෆ්‍රෙශ් ගතිය නැතුව යනවා නංගී. ඒත් ඒ ගැන මං හොයලා බලන්නම් නංගී.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
@ann5715
@ann5715 8 ай бұрын
@@LifewithNishi1990 අනේ ඔයාගේ නිහතමානීකමට ගොඩක් ආදරෙයි අක්කේ 🥰🥰🥰 අක්කා ඒ ගැන දැනගත්තොත් අපිවත් දැනුවත් කරන්න.. පරිස්සමින් සතුටින් ඉන්න 😘😘😘🙏
@sanduskitchen8131
@sanduskitchen8131 8 ай бұрын
ඔව් නංගි සුදු පත්තර පාවිච්චි කරන්න
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 8 ай бұрын
ලස්සනයි අගෙයි නංගි ❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්කා❤
@chathurikaekanayaka1569
@chathurikaekanayaka1569 8 ай бұрын
akki mata udauwak oni oyala 4 denata maseta gena badu wala list ekak hadaganne kohomada pramanayath ekkama
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Man masa 4k eka digata gena badu pramana liyala, mase anthima ithuru wena pramaneth liuwa. Eta passe awashya badu pramanaya hadagatta nangi. Me vdo deka balannako.. ethakota terewi.. anthimata man kiyana dewal tikath ekka .. api hama masema aniwaryenma gena badu mulin liyagatta.
@sachinilakshika7282
@sachinilakshika7282 8 ай бұрын
Godak වැදගත් video akk akke. Mth mery krl inne. Hbei mt babalanm nh. Mt tm aurudu 24i. Attm oyge videos blla mn gdk dwl igena ganwa. Attm mt e dewl gdk wtinwa akke. Thnks oya me wage dewal apita kiyla denwata. Akke thwa podi dyk ahanada den api bedala wenm jivth wnkta hema masayak ganema ape maha ගෙවල් walta badu gihin denna onida. Attma mn athana gdk hira wla inne. Oya e deta krna deyak kiyl denko.🙏❤️❤️❤️
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ දෙමාපියන්ට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නැතිනම් දරුවෝ එයාලගෙ ඕනෑ එපාකම් සොයලා බලන එකේ කිසිම වැරැද්දක් නෑ නංගී.. මාස් පතාම ගිහින් දෙන්න ඕනද නැද්ද කියන එක තීරණය කරන්න ඕන ඔයාලා දෙන්නා.. ඒත් ඔයාලා එයාලව බලන්න යන දවසට එයාලට අවශ්‍ය කරන දේවල් ටිකක් අරන් යන්න.. ඒක කොහොමත් සිරිතක්නෙ.
@IsharaSathsarani
@IsharaSathsarani 8 ай бұрын
Akki oya hadana poth tika okkoma gana video ekak gennakoo..
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Thank u nngi a idea ekata. Issarahata aran ennm. A gana hithunema na.. adarei
@hprphewa5063
@hprphewa5063 8 ай бұрын
Akke oyage sink eke diga palala gabura kohomd mama ganna hithan innawa doble sink ekak gabura madi wage hituna mama dakka eke
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ඔයා නේද මට masg කරේ නංගී❤
@wayunirasanthi677
@wayunirasanthi677 8 ай бұрын
Akke choclate pan cake walata danne monawada kiyannako
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
බිත්තර. කිරි මෙල්ටඩ් බටර් බේකිං පවුඩර් සීනි චොකලට් පවුඩර්
@wayunirasanthi677
@wayunirasanthi677 8 ай бұрын
Thakz akke man oyage vedios godak beluwa thawa deka thunak thiyanawa balanna . E tikath balanawa . Theruwan saranai oyala hemotama.
@user-bq9fe4nz3o
@user-bq9fe4nz3o 8 ай бұрын
Akkiyoo oya 1 dawasak heduwa kuunisso daala sambolayak.eka thiyena vedio eka hoya ganna be ane.link 1 mathakaida oyata.natthnam puluwaninam reply 1k daannako..pls...
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ටික දවසකට කලින් දැම්ම එකක්.. බලන්න ඕන නංගී මොන video එකේද කියලා
@thilininisansala6563
@thilininisansala6563 8 ай бұрын
ඔයා කොහෙද අක්කේ.
@harshanikarunarathna5310
@harshanikarunarathna5310 8 ай бұрын
Pppopppp0😅
@harshanikarunarathna5310
@harshanikarunarathna5310 8 ай бұрын
😅
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
අම්බලන්ගොඩ කිට්ටුව
@krismisathyanga7523
@krismisathyanga7523 7 ай бұрын
Ilaga vedio ekath ikmanata denna
@LifewithNishi1990
@LifewithNishi1990 7 ай бұрын
මේකට පස්සෙ තව වීඩියෝ තියෙනවා ඩියර්❤
@iranyakeerthirathna7442
@iranyakeerthirathna7442 8 ай бұрын
Oyata puluwanda me pitu tika photo danna dala adahasak ganna. Asa hithenawa dakkama . ❤️❤️❤️❤️❤️
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Meal planing ekeda.
@iranyakeerthirathna7442
@iranyakeerthirathna7442 8 ай бұрын
Ow dear ,
@iranyakeerthirathna7442
@iranyakeerthirathna7442 8 ай бұрын
A pitu tike photo tika tama oni adahasak ganna.suba dawasak
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
මට fb page ekata msg ekak danna
@iranyakeerthirathna7442
@iranyakeerthirathna7442 8 ай бұрын
Man fb page ekan msg danma reply nane dear.😥
@SamnaliSamnali-ne3vj
@SamnaliSamnali-ne3vj 8 ай бұрын
❤❤
@nasikanayomi7036
@nasikanayomi7036 8 ай бұрын
❤️❤️❤️👍
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ස්තූතියි ඔයාට❤
@user-mp2hg6mz1t
@user-mp2hg6mz1t 8 ай бұрын
Fridge eka clean kale monawayinda dear
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
මං ගෙදර හදාගත්ත liquid එකකින්. මේ video එකේ තියෙනවා
@nilupulinuwandara6144
@nilupulinuwandara6144 8 ай бұрын
ඔයා වගේම මාත් ගෙදර හැම තැනම වගේ චිත්‍ර ඇදලා තීන්නේ මන් කැමති ඔයාගේ චිත්‍ර ගැනත් පාවිච්චි කරන තීන්ත ගැන විස්තර කරනවා නම් පුලුවන් නම් විතරක් හරිද plz🤗
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
අනේ.. එහෙමද.. මං මේ දේවල් කරන්නෙ mind relaxing එකට විතරයි .. ඒකෙන් මං පුදුම සහනයක් ලබා ගන්නෙ.. මං පාවිච්චි කරන්නෙ නම් බැනර් පේන්ට්ස්. හස්බන්ඩ් තමයි ගෙනත් දුන්නෙ.. ගේ එළියෙත් highlights වෙන තැන් වලත් අඳින්න හිතන් ඉන්නවා. බලමු ඉස්සරහට.
@ShiromiSandamali-db3ee
@ShiromiSandamali-db3ee 7 ай бұрын
❤❤❤❤❤
@Mohamedmuneef-xl4zu
@Mohamedmuneef-xl4zu 8 ай бұрын
❤❤❤❤
@mudithajayaweera9984
@mudithajayaweera9984 8 ай бұрын
Akke oya bedsheet gaththa page eke nam dannako
@dimiyawaunited
@dimiyawaunited 8 ай бұрын
Ana oka poto ekak dannko akki
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
Hari nngi.. ada video eke anthimata phto add krnnm.
@dumindaprashan2181
@dumindaprashan2181 8 ай бұрын
Oyta gdk lassnta art puluwan neda...adrei akke bs
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
තරමක් පුලුවන්.. ⁣හොඳටම බැහැ ඉතින්😊
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@krismisathyanga7523
@krismisathyanga7523 7 ай бұрын
Eththatama eka harima shok
@LifewithNishi1990
@LifewithNishi1990 7 ай бұрын
ස්තූතියි ඔයාට❤
@thushadlakmaljayasinghe
@thushadlakmaljayasinghe 8 ай бұрын
Oya beheth bonawada?asanipenda?❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
නැහැ.. ඇයි ඒ?
@thushadlakmaljayasinghe
@thushadlakmaljayasinghe 8 ай бұрын
​​@@LifewithNishi1990oya 7.50 ta beheth bonawa wage dekke😊😊adarei nanga❤❤(mama sumudu)
@sandyadeepthi7623
@sandyadeepthi7623 8 ай бұрын
ෆ්‍රිජ් එක පිරිසිදු කරන්න ගත්තේ මොනවද.....කියන්න නංගියෝ...
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
මං කලින් වීඩියෝ එකක කිව්වා අක්කෙ ඒ ගැන. විම් ලික්විඩ් ලුණු බේකිං සෝඩා විනාකිරි වතුර
@user-bg7gv2lc5k
@user-bg7gv2lc5k 8 ай бұрын
❤❤😂😂
@asankasamarapala479
@asankasamarapala479 8 ай бұрын
😊 🌹🌹🌹
@sanalawasanthi
@sanalawasanthi 8 ай бұрын
❤❤❤
@lakshanimaheshika7490
@lakshanimaheshika7490 8 ай бұрын
❤❤❤
@chathurangimanoranjith8553
@chathurangimanoranjith8553 8 ай бұрын
❤❤❤
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 4,3 МЛН
දවස් 5කටම එක සැරේම  උයා ගත්තා  ! Meal Prep Sinhala!
18:47
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 42 М.
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 4,3 МЛН