පැරණි අකුණු සන්නායක | Lightning rod in Sri Lanka | Neth fm Unlimited History 195 - 01

  Рет қаралды 9,694

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 67
@srimamangalika9684
@srimamangalika9684 9 ай бұрын
ස්තුතියි ඔබ දෙපලට දැනුවත් කිරීම ගැන
@sunilmalwala1701
@sunilmalwala1701 9 ай бұрын
ඔබ තුමන් විසින් නොකියා,ඒ පිළිබඳව මොළේ කොලොප්පන් වෙච්චි සුද්දෙක් එහෙම කිවුවානම් අපේ ව්ශ්වවිද්‍යාල මහාචාර්ය වරු වඳලා පිලිගන්නේ සර් 😂😂😂
@GayanVithanage
@GayanVithanage 9 ай бұрын
අද සදුදා කියල දැනගත්තේ unlimited history video එක දැකල 🤣
@niroshangunarathna7075
@niroshangunarathna7075 9 ай бұрын
ස්තුතියි !
@Pawankiwlegedara
@Pawankiwlegedara 9 ай бұрын
වැඩසටහන දිගටම කරගෙන යන්න
@wanderlustbyindu
@wanderlustbyindu 7 ай бұрын
Gratitude is extended to Senior Professor Raj Somadeva and Mr. Nuwan Liyanage for their invaluable contributions through the informative video series on historical truths, discoveries, and constructive conceptual frameworks. The exposure to new insights has sparked a keen interest in further exploration.
@ranjithkumara6026
@ranjithkumara6026 9 ай бұрын
අපි දන්න හැටියට නම් මගුල් පෝරුවකට ගල් ලෑලි භාවිතා කරන්නෙ නෑ කොස්ලෑලි වගේ කිරි ගහක ලෑලක් තමයි ගන්නෙ සර්ගෙ අදහස හරිනෙ
@erandiasena1910
@erandiasena1910 9 ай бұрын
Great people, great idea.
@C.M.N.KBandara
@C.M.N.KBandara 9 ай бұрын
පිරමිඩ අකුණුවලින් ආරක්ෂාවිම සදහා භාවිතාකල දැනුම පිලිබදවත් සොයා බැළුවොත් තවත් කරුනු හොයාගනින පුළුවන් වෙයි
@tharindakarawita643
@tharindakarawita643 9 ай бұрын
kzbin.info/www/bejne/jafTgIeHa9CBpbs
@sheham
@sheham 9 ай бұрын
Very interesting and informative
@Wishwaya-uz2eh
@Wishwaya-uz2eh 9 ай бұрын
අකුණු සන්නායක ගැන ලිඛිතව සඳහන් කරපු,රත්තරන් පත්‍රයක්,ජර්මනියේ කෞතුකාගාරයක තියෙනවලු සර්.භෞතික විද්‍යා පන්ති කරන,කීර්ති ධර්මසිරි මහත්මයා,2000 වර්ෂයේදී අපිට කිව්වා.එක ලංකාවෙන් ගියපු එකක් කියලත් කිව්වා.ජේතවනාරාමයේ කොතේ ඉහළ සිට පහළ දක්වා,භූගත කරන ලද තඹ පටියක,විස්තරයක් අන්තර්ගතයි කියලත් කිව්වා.මේ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 9 ай бұрын
Thanks to Prof for bringing this topic up. I tend to agree with the academic from the US, who said that this should be a way of retaining energy from lightning. It has been found recently that heated bricks could be used as a medium to store energy like in batteries. Also, the brick our ancient people used have the same dimensions as they have today (ie. 8x4x2 inches, same as the bricks in Mohenjo Daro) The red colour is due to iron that absorbs energy and resonates, like in the case of Ruby crystal in lazer cutters. The Moratuwa Prof may do well to see if he can identify any rare elements in those columns mixed with silicates.
@tharindakarawita643
@tharindakarawita643 9 ай бұрын
kzbin.info/www/bejne/jafTgIeHa9CBpbs
@ranjithsilva878
@ranjithsilva878 9 ай бұрын
Thx❤❤❤❤
@ajithjayasekera756
@ajithjayasekera756 9 ай бұрын
Mahavanshaya, written in the 5th Century mentions about the "Vajra Chumbataya" fixed in Maha Seya, built by King Dutu Gemunu in the 2nd Century BC. So in effect, the ancient Sinhalese knew how to control the destructive forces from thunder at least from the 2nd Century BC (that is more than 2,200+ years from now) though Mahavansaya written in the 5th Century mentions about it. Ajith Jayasekera from NSW, Australia
@tharindakarawita643
@tharindakarawita643 9 ай бұрын
kzbin.info/www/bejne/jafTgIeHa9CBpbs
@chinthasamat7055
@chinthasamat7055 9 ай бұрын
One must always have an open mind to absorb other ideas rather than hang on to old learnings.
@hiruswaris1777
@hiruswaris1777 7 ай бұрын
❤️🙏👍💐
@linux-futuredress7120
@linux-futuredress7120 9 ай бұрын
13:48 ඒ අදහසට නම් ඔය කියපු වචනේ තමයි😅😅😅
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 9 ай бұрын
❤❤❤❤❤👍👍👍
@udayaprasanna2708
@udayaprasanna2708 9 ай бұрын
👍👍🙏🙏
@NimaliNimali-jh8zr
@NimaliNimali-jh8zr 9 ай бұрын
❤🎉
@sandumianjana2501
@sandumianjana2501 9 ай бұрын
🙏🙏🙏❤❤❤❤👌👌👌💛💛💛
@tissamarasinghe8122
@tissamarasinghe8122 9 ай бұрын
සාමාන්‍ය කදු මුදුන්වල තිබෙන ගල් කුළුණු වර්ෂා ජලය වැටුනම මේ ජලය තුලින් AC විදුලියක් විදුලි දහරාවක් ගමන් කරනව එනිසා මේ අකුනේ සැර අඩු වෙනව. මහ පොලවේ සිටුවන ගල් කුලුනකට AC විදුලි ධාරාව පොලවට ගමන් කිරීම නිසා අකුනේ සැර අඩු වෙනව. මේක ඇත්තටම ස්වාභාවික අකුනු සන්නායකයක්.
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 9 ай бұрын
👍👍👍
@nuwanchathuranga
@nuwanchathuranga 9 ай бұрын
බණ්ඩාරනායක සොහොනට hena gahne ai?
@lalithjayasinghe7636
@lalithjayasinghe7636 9 ай бұрын
👍🙏👍
@gihananushka5951
@gihananushka5951 9 ай бұрын
❤️
@namaljayaweera5104
@namaljayaweera5104 9 ай бұрын
🙏
@rasikadilanka
@rasikadilanka 9 ай бұрын
❤❤❤❤🎉🎉🎉
@taxiabey6772
@taxiabey6772 9 ай бұрын
Anna Demalu kiyanawa Gal kuru Shiva linga lu. Eka nisa Lankawa India wala kotask lu.
@saduniwathsala
@saduniwathsala 9 ай бұрын
ඔබතුමාගේ පැත්තේ මමත් ඉන්නේ. මට හිතෙනවා මගේ අදහස හොරකන් කරාවගේ. 🤔
@gunapalasuduwella8830
@gunapalasuduwella8830 9 ай бұрын
අකුණක් භූ ගත වන්නේ පෘථිවියට ඉතාමත් ආසන්න ස්ථානයකදීය. අවට තිබෙන වටිනා දේ සුරැකීම සඳහා ඒ ආසන්නයේ මෙවැනි උස් ස්ථාන ඉදි කරන්නට ඇති.ඒ ගල් මත තඹ වැනි ලෝහ භාවිතා කරන්නට ඇති.ඒ ගැණත් වැඩි දුර සොයා බැලීම සුදුසය..
@tharindakarawita643
@tharindakarawita643 9 ай бұрын
kzbin.info/www/bejne/jafTgIeHa9CBpbs
@virajyatawara3362
@virajyatawara3362 9 ай бұрын
Am with Dr. Rajjsomadeva. Don’t have any political inclination. This is mudan pallessa for aging us. Don’t let us down.
@tharindakarawita643
@tharindakarawita643 9 ай бұрын
kzbin.info/www/bejne/jafTgIeHa9CBpbs
@tharindakarawita643
@tharindakarawita643 9 ай бұрын
Mekath balanna kzbin.info/www/bejne/jafTgIeHa9CBpbs
@Pawankiwlegedara
@Pawankiwlegedara 9 ай бұрын
පරිනාමවාදය වගේ මෝඩ කතාවක් මහා ඉහලින් පිළිගෙන විසය නිර්දේශ වලට දාලා උගන්නපු මිනිස්සු නේ ජීවයේ ආරම්බය ගැන හොයන් යද්දී දකින්න තියෙන පුංචි සිද්දාන්තයක් තමයි පරිනාමවාදය අපේ මිනිස්සුන්ට සුද්දෙක් කිව්වොත් ඕන එකක් හරි බුදුරජාණන් වහන්සේගේ දේසනාත් බකපන්ඩිතයෝ වගේ තර්ක කරන එවුන් ඉන්නේ 😂😂ඒත් පරිනාමවාදය වගේ දෙකක් එකෙක් තර්ක කරනවාද ඒ වගේ බටහිර මතයක් අගය කරලා තිලෝගුරු සද්දර්මය වගේ දෙයක් විවේචනය කලාම හරි නූතනයි කියලා හිතන් ඉන්නේ
@mak11647
@mak11647 9 ай бұрын
ඇත්ත 🌸🌸🪔
@ranjithanura520
@ranjithanura520 9 ай бұрын
සෙල් ලිපි කියවීමේ පාටමාලාවපටන්ගන්නේ කවදාද ?
@Lavender12_13
@Lavender12_13 9 ай бұрын
සෙල්ලිපි කියවන්න හරියටම ඉගෙන ගන්න ඕනෑ නම් ජයරත්න පතිරආරච්චි මහතාගේ youtube channel එක බලන්න, ඒ මහතා පමණ යි ලංකාවේ දැනට ජීවත් වෙලා ඉන්නේ
@Shan-b7c-v7n
@Shan-b7c-v7n 9 ай бұрын
හිතලු තමයි
@lalithakodikara6689
@lalithakodikara6689 8 ай бұрын
ඔය,අකුනු සන්නායක පෙන්නල 13:52 තමයි ඔය ලංකා භූමිය ජන්මභූමීය ලෙස පෙන්නන සිය ආත මුත්තල මලයාසියාවෙ හරි දකුණු ඉන්දීය ප්‍රාන්තවල හරි ඉපදී ඇති දෙමල දේශපාලුවන් ලාංකීය දෙමල ජනතාවගෙ ඡන්දය බලාපොරොත්තු වෙන් අටපට්ටම් මැද සිදුරක් ඇති යූප ගල්වල ට සිවලිංගය කියා සිය ජනතාව මුලාකිරීම ගැන ලජ්ජාවිය යුතුය.
@sithumsadaruwan9930
@sithumsadaruwan9930 9 ай бұрын
ඔබ තුමා ඔය කියන ගල් කුලුණු පුරාවිද්‍යාත්මකව අකුණු සන්නායක කියලා තවමත් පිලිගන්නෙ නැහැ. එහෙම තියෙද්දි තමන්ගෙ මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට එකඟ වෙන්න බැහැ. ඒකෙන් වෙන්නෙ ඔබතුමත් youtube එකේ ඉතිහාසය ගැන තමන්ට හිතෙන හිතෙන දේ කියන අයගෙ තත්වෙට වැටෙන එකයි. තව පුරාවිද්‍යාත්මක පරීක්ෂණ කරලා නිල වශයෙන් පල කරන්න ඕන දෙයක් විදිමත් බාවයකින් තොරව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම එච්චර හොද දෙයක් නෙමෙයි.
@bihansandilu3995
@bihansandilu3995 9 ай бұрын
බලන්න තිබුනනම් හොදට පැහැදිලි වෙනවා
@ranjithginige6979
@ranjithginige6979 9 ай бұрын
මහාචාර්ය චන්දිම ගොමස් මතය මොකද?
@thanuja9730
@thanuja9730 9 ай бұрын
මේ ඔක්කොම ඇත්ත කියමුකො.ඇයි මේරටේ ඉදපු රාවණ පරපුර බුදු පරපුර ගැන වගේ වගක් නැත්තෙ.2500කට තාමත් කොටු කරල හිර කරන්නෙ ඇයි. මේ රටේ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගෙ මුතුන් මිත්තො ගැන දැනගන්න අයිතියක් තියනව.සුද්ද හදපු පුරාවිද්‍යාව මේ රටේ සැබැ ඉතිහාසය පෙන්නන්නෙ නැත්තෙ ඇයි????
@sumedhawijerathna
@sumedhawijerathna 9 ай бұрын
පාලකයො විතරක් නෙමෙයි ,සමහර පුරාවිද්‍යාඤායොත් අපේ රටේ මිනිස්සු රවට්ටනවා කියලා දිඹුලාගල සෙල්ලිපියෙන් පෙනේ.
@zhenzhen999
@zhenzhen999 9 ай бұрын
😂😂Ambo moda httpla ubalanm
@thanuja9730
@thanuja9730 9 ай бұрын
ඔව් ඒක ඇත්ත
@aaronsubasinghe476
@aaronsubasinghe476 9 ай бұрын
රොද්‍රිගූලා පිලිගන්නේ පෘතුගීසිකාරයෝ කියන ඒවා විතරයි 😂😂
@tharindakarawita643
@tharindakarawita643 9 ай бұрын
kzbin.info/www/bejne/jafTgIeHa9CBpbs
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 9 ай бұрын
❤❤
@ranjithanura520
@ranjithanura520 9 ай бұрын
👍👍👍
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 9 ай бұрын
@chathuranandika6331
@chathuranandika6331 9 ай бұрын
❤❤❤
@eroshshaman3743
@eroshshaman3743 9 ай бұрын
@lakruwanbandara4171
@lakruwanbandara4171 8 ай бұрын
@girikadurugamuwa2717
@girikadurugamuwa2717 6 ай бұрын
@vipulajayawaradana5711
@vipulajayawaradana5711 Ай бұрын
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 37 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 9 МЛН
Neth Unlimited History 206 -
1:24:51
Neth FM
Рет қаралды 5 М.