Lihinin Rana Piya Salanne Karaoke (Without Voice) ළිහිණින් රෑන පියා සලන්නේ කැරෝකේ

  Рет қаралды 30,114

Honeybirds Karaoke

Honeybirds Karaoke

Жыл бұрын

🎧🎤 Artist : Priya Sooriyasena
📜✍️ Lyrics : Dharmarathna Perera
🎸🎶 Melody : Sarath Dassanayake
🌟★彡ℙ𝕣𝕚𝕪𝕒 𝕊𝕠𝕠𝕣𝕚𝕪𝕒𝕤𝕖𝕟𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
💥Issara Ma Oba Karaoke / ඉස්සර මා ඔබ කැරෝකේ
▶️ • Issara Ma Oba Karaoke ...
💥Pathum Pirila Uthura Yanawa Karaoke / පැතුම් පිරීලා උතුරා යනවා කැරෝකේ
▶️ • Pathum Pirila Uthura Y...
💥Sada Tharaka Hadawi Karaoke / සඳ තාරකා හඬාවී කැරෝකේ
▶️ • Sada Tharaka Hadawi Ka...
💥Hiruda Muwa Wee Karaoke / හිරුද මුවා වී කැරෝකේ
▶️ • Hiruda Muwa Wee Karaok...
💥Ma Wenuwenma Nupan Kumari Karaoke / මා වෙනුවෙන්ම නූපන් කුමාරි කැරෝකේ
▶️ • Ma Wenuwenma Nupan Kum...
💥Adare Kiyu Kisiweku Karaoke / ආදරේ කියූ කිසිවෙකු කැරෝකේ
▶️ • Adare Kiyu Kisiweku Ka...
💥Harada Wiman Karaoke / හැරදා විමන් කැරෝකේ
▶️ • Harada Wiman Karaoke (...
💥Ekama Weediye Karaoke / එකම වීදියේ කැරෝකේ
▶️ • Ekama Weediye Karaoke ...
💥Jeewithe Mage Oya Kiyala Karaoke / ජිවිතේ මගේ ඔයා කියාලා කැරෝකේ
▶️ • Jeewithe Mage Oya Kiya...
💥Atha Ran Wiman Karaoke / ඈත රන් විමන් කැරෝකේ
▶️ • Atha Ran Wiman Karaoke...
💥Adaraniya Neranjana Karaoke / ආදරණීය නේරංජනා කැරෝකේ
▶️ • Adaraniya Neranjana Ka...
💥Bingu Walapeela Karaoke / බිඟු වැලපීලා කැරෝකේ
▶️ • Bingu Walapeela Karaok...
💥Gelawata Bandawu Muthu Pote Karaoke / ගෙලවට බැන්ඳාවු මුතු පොටේ කැරෝකේ
▶️ • Gelawata Bandawu Muthu...
💥Mohothaka Suwa Dena Karaoke / මොහොතක සුව දෙන කැරෝකේ
▶️ • Mohothaka Suwa Dena Ka...
💥Adura Adura Mage Karaoke / අඳුර අඳුර මගේ කැරෝකේ
▶️ • Adura Adura Mage Karao...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
👉 chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
ගඟ දිය හඬන්නේ
විහඟුන් අසන්නේ
නුඹ කොතැනකද කියාලා
නුඹ කොතැනකද කියාලා
පෙර සේ මා සොයාලා
මහදේ ගිණි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරන්
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
මට හිමි මනාළී
පිටගම් ගියාවේ
විරසක නොවෙනු කියාලා
විරසක නොවෙනු කියාලා
සංසාරේ කොහේ හෝ
ඉපදී මුණ ගැහීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ....
පෙනෙන්නේ

Пікірлер: 14
@Podinilame963
@Podinilame963 Жыл бұрын
Priyasooriysena.මරු ගිතකැරෝකි ලැබුනා ඔබතුමාට ස්තුතියි
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 8 ай бұрын
ලස්සනයි ගීතය කැරෝකෙ සකසා ඇතිපිලිවෙල ආසම ගීතයක් ස්තූතියි 💖💖💖💖💖💖💖
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
ළිහිණින් රෑන පියා සලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ ළිහිණින් රෑන පියා සලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ ගඟ දිය හඬන්නේ විහඟුන් අසන්නේ නුඹ කොතැනකද කියාලා නුඹ කොතැනකද කියාලා පෙර සේ මා සොයාලා මහදේ ගිණි නිවාලා ගමට එන්න ඇවිත් යන්න රත්තරන් ළිහිණින් රෑන පියා සලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ මට හිමි මනාළී පිටගම් ගියාවේ විරසක නොවෙනු කියාලා විරසක නොවෙනු කියාලා සංසාරේ කොහේ හෝ ඉපදී මුණ ගැහීලා වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන් ළිහිණින් රෑන පියා සලන්නේ මන්දාරම් වැහි පොද වැටෙන්නේ රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ සිහිනෙන්වත් නුඹ නෑ.... පෙනෙන්නේ
@shankamadushankamadu4759
@shankamadushankamadu4759 Жыл бұрын
🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹 සුපිරි තමයි
@Podinilame963
@Podinilame963 Жыл бұрын
මටඑපා ඔබෙි හසරැලි බිදක්හදවෙිදනා දෙනවා ෂර්ලි වෛජන්තගේ කැරොකිඑකදෙන්න
@kalumpiyadarshana7452
@kalumpiyadarshana7452 Жыл бұрын
Ftta
@nalakamanju580
@nalakamanju580 Жыл бұрын
සිතුල්පව්ව වෙහෙර ලගට song එක පුලුවන්ද දාන්න ..flashback ගහන එක..
@roshanbaddage3835
@roshanbaddage3835 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@amithsampath367
@amithsampath367 Жыл бұрын
❤️❤️☝️☝️
@roshanbaddage3835
@roshanbaddage3835 Жыл бұрын
මා පැතු ලෝකේ ( නුවන් ගුණවර්ධන මහත්මයාගේ කැරෝකේ එක දෙන්නකෝ ❤️❤️❤️❤️❤️
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
ඒ සින්දුව යුටියුබ් දාන්න බැහැ .කොපිරයිට් වදිනව .සින්දුව තියෙනව ගන්න පුළුවන් ගෘප් එකට මැසේජ් කරන්න
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊
@dushanasanka9707
@dushanasanka9707 Жыл бұрын
👍👍👍👍👍
@ruwanfernando1367
@ruwanfernando1367 Жыл бұрын
අජිත් මුතුකුමාරණගේ කවිය මගේ track එක දෙන්න කො
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 29 МЛН
Lihinin Raana
4:26
Priya Suriyasena
Рет қаралды 15 М.
Niyare Piya Nagala Karaoke with Lyrics (Without Voice)
3:42
sinduma thamai
Рет қаралды 2,6 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН
Минаева - Шоколадка
2:49
Gazgolder
Рет қаралды 1,1 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 11 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,1 МЛН
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 72 МЛН