Like threading method and some other secrets

  Рет қаралды 43,784

අටම්පහුර

අටම්පහුර

Күн бұрын

Пікірлер: 52
@අටම්පහුර
@අටම්පහුර 4 ай бұрын
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
@anushasandamali6156
@anushasandamali6156 2 жыл бұрын
බොහෝම isthuthi hariwadagath obathima hariyatama threnavidiyata kiyaladenawa🙏🙏
@wanigasooriyakusum7763
@wanigasooriyakusum7763 2 жыл бұрын
Thank u, Embroider machine wala needle eka kedenne ay, apita eka hada ganna puluvnda.. kohomada kiyala denna
@madusankamadusanka8516
@madusankamadusanka8516 8 ай бұрын
බොහොම ස්තුතියි සර්
@dumindanuwan8157
@dumindanuwan8157 Жыл бұрын
Mage thiyenne zoje machin ekak kalayak pavichchi nokara thibuna den moter eka weda karanawa eth peddle eka weda karanne plz eka hadanne kohomada kiyala denna
@sisirawasantha3853
@sisirawasantha3853 Жыл бұрын
Me machin eken gaddar karanna puluwanda puluwannam e kohomada
@tharanganirathnayaka8611
@tharanganirathnayaka8611 Жыл бұрын
Bobin eke dammama nula udata ennaththey ai
@ruwanirupasinha8936
@ruwanirupasinha8936 2 жыл бұрын
මගේ මැෂින් එකේ උඩ නූල හිරවෙලා සැරින් සැරේ කැඩෙනවා නූල පන්දුව ලගින් උඩ රදවන්න තියෙන් බාර් එක ලගින් තමයි හිරවෙන්නෙ උදව් කරන්නකො
@wasanthasamarakoon9388
@wasanthasamarakoon9388 Жыл бұрын
Ane matath
@Relax84612
@Relax84612 Жыл бұрын
ZJ8500G මැෂින් එකේ වේගය අඩු කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද
@අටම්පහුර
@අටම්පහුර Жыл бұрын
දැනටමත් කියල දීලා තියනවා
@himaliwathsala5620
@himaliwathsala5620 9 ай бұрын
ස්තූතියි
@sheranosada6896
@sheranosada6896 Жыл бұрын
අයියේ take up ස්ප්‍රින් එක හෙල්ලෙන් නැහැ ඒක හදන විදිය දාන්න
@අටම්පහුර
@අටම්පහුර Жыл бұрын
හෙල්ලෙන්නේ නැත්තං කැඩිලා ...... අලුත් එකක් දාන්ඩයි තියෙන්නේ ........ ඕක නැතුවත් මහන්ඩ පුලුවන් , අලුත් එකක් දාන විදිහ කියලා වෙනමම වීඩියෝ දාන්න උවමනා නෑ ...... ටෙන්ෂන් ගලවලා හයිකරන විදිහ ගැන තියන වීඩියෝව බලන්න ......... ඔයාගේ මැෂින් එකේ මොඩල් එකට ......ටයිප් එකට අදාල ..... ප්ලේ ලිස්ට් එක බලන්න
@upulipriyanwada687
@upulipriyanwada687 2 жыл бұрын
Thank you, godak udawu una obage videos
@DmrMalkanthi-we7jj
@DmrMalkanthi-we7jj Жыл бұрын
Masin aeka on kalata pasu of kiyala watenne ay
@mohammedmarzook5347
@mohammedmarzook5347 Жыл бұрын
Very very useful .thank you
@අටම්පහුර
@අටම්පහුර Жыл бұрын
ෂෙයාර් කරන්න
@udayakumaravidanage8546
@udayakumaravidanage8546 Жыл бұрын
Thank you
@susanthawimalarathna8883
@susanthawimalarathna8883 8 ай бұрын
එක එක්කෙනා නූල් දාන විදිහ කියල දෙන්නෙ එක එක විදිහට ඒ මොකද එක ක්‍රමයක් නැද්ද
@අටම්පහුර
@අටම්පහුර 8 ай бұрын
ඒ එක් එක් කෙනා කියලා දෙන ක්‍රම වලින් ඔයාට වැඩේ ගොඩදාගන්ඩ පුලුවන් වෙච්ච ක්‍රමය ඔයා අනුගමනය කරන්න
@roshiniroshini5249
@roshiniroshini5249 2 жыл бұрын
MASINEKAN MAL MAHANNA KIYADENNA THANKS
@suranginilukshika4463
@suranginilukshika4463 Жыл бұрын
Godak watinawa...
@jesminabegamjesminabegam
@jesminabegamjesminabegam Жыл бұрын
නුල කැ ෙඩින් ෙන් අැයි වුඩ නුල ෙමිසිම අලුත්
@dulanidinushka6868
@dulanidinushka6868 Жыл бұрын
Thanks you obathumata
@fashionideas4740
@fashionideas4740 Жыл бұрын
මෙ මැෂින් එකේ තද රෙදි,රෙදි දෙකක් විකර එකට මහන්න බැහැනේ මැස්ම ඈත මැහෙනව⁣ා නුුල් කැඩෙනවා ඇයි ඒ් පුළුවන් නමිි පිලිතුරක් දෙන්න
@අටම්පහුර
@අටම්පහුර Жыл бұрын
ඝනකම දේවල් මහන විදිහ ගැන දාලා තියන වීඩියෝව බලන්න
@shashihima3625
@shashihima3625 Жыл бұрын
Masin aka slip wenws
@perera9101
@perera9101 2 жыл бұрын
මට පුරුදු කරන්ඩ පුලුව්න් ද ඔයා කාලස් කරනවද? කරනවන්ම් කොහෙටද එන්ඩ ඔනෙ
@perera9101
@perera9101 2 жыл бұрын
@@අටම්පහුර මම ජා ඇල ඔය කොහෙද මට රට යන්ඩ එකයි මැෂින් එකක් හොයාගත්තැකි මට ඔනෙ හරියට ඉගනන්ඩ
@roseorkid3189
@roseorkid3189 Жыл бұрын
මේකේ බොබිං එකට නුල් ඔතන විදිහ කියලා දෙන්න
@krishaninirangana2193
@krishaninirangana2193 2 жыл бұрын
Machine eke mahen nathun yanne ai
@rasikamanju8308
@rasikamanju8308 10 ай бұрын
Thank u
@shashimilroy-zc1tk
@shashimilroy-zc1tk 6 ай бұрын
Godak sthuthi
@mohamadsilmy6963
@mohamadsilmy6963 Жыл бұрын
Thank you sir
@dinithidinithi8797
@dinithidinithi8797 2 жыл бұрын
සර් ඇදුමක් ටැග් කරද්දී පටන් ගන්න තැනින් ටැග් කරන්නේ කොහොමද? පැඩල් එක පාගන ගමන් ටැග් ලීවර් එක පාතට එක පාරක් දැම්මහම හරිද
@අටම්පහුර
@අටම්පහුර 2 жыл бұрын
හරි
@dell7781
@dell7781 Жыл бұрын
Nula uda edan dapu videyo akak nada
@ranuhewage2815
@ranuhewage2815 6 ай бұрын
E19 kyla pennanne ai
@SugandikaDarshani
@SugandikaDarshani 5 ай бұрын
Thank you
@manjulageetanjali2874
@manjulageetanjali2874 Жыл бұрын
Mge masen eka alut at mahanna ba nula kadenawa
@wasanthiliyanage2619
@wasanthiliyanage2619 2 жыл бұрын
Very Good THANKS.
@janakapradeepkumara4365
@janakapradeepkumara4365 11 ай бұрын
මට දෙයක් දැන් ගන්න පොන් නම්බර් එක දාන්න පුලුවන් ද
@scholasticaperera6546
@scholasticaperera6546 Жыл бұрын
Yata nula udata Anne natte ai
@nadeeshapiyumali9185
@nadeeshapiyumali9185 2 жыл бұрын
Thanks
@nilakshikamadushani6825
@nilakshikamadushani6825 2 жыл бұрын
යට නූල බුරුලට එන්නේ මොකද සර්
@sandunikajayamani399
@sandunikajayamani399 2 жыл бұрын
ඔව්..අනේ ඒ ප්‍රශ්නය මටත් එනව..කොහොම හැදුවත් හරි යන්නෙ නෑ
@kaviruhi7439
@kaviruhi7439 2 жыл бұрын
Thank you!sir
@rekiakh6019
@rekiakh6019 Жыл бұрын
Please we need translation to English
@sucharafernando7151
@sucharafernando7151 Жыл бұрын
නූල ස්ලිප් වෙන්නේ ඇයි
@අටම්පහුර
@අටම්පහුර Жыл бұрын
හේතු ගොඩක් නිසා එහෙම වෙනවා , ඔයාගේ මැෂින් එකට අදාල වීඩියෝ බලන්න
@yesraboutique
@yesraboutique 2 жыл бұрын
මට ඔයාගේ contact number එකක් දෙන්න පුළුවන්ද?
Я сделала самое маленькое в мире мороженое!
00:43
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 33 МЛН
How to use a direct drive highspeed  sawing machine
24:33
අටම්පහුර
Рет қаралды 113 М.
Threading a Juki industrial single needle sewing machine
2:57
Rachel Nevarez
Рет қаралды 63 М.
Thread tension & troubleshooting / sewing machine basic
9:00
Technology World Innovations
Рет қаралды 115 М.