Lil Rome Praba - දහම (Dahama) OFFICIAL MUSIC VIDEO

  Рет қаралды 589,078

Lil Rome

Lil Rome

Күн бұрын

Пікірлер: 2 000
@Ishadinethmini_
@Ishadinethmini_ 3 ай бұрын
📌Lyrics : මාර්ගය අත වනයි මානසික පීඩනේ මෝඩකම මනස ඇයි ඇහුවම භීශනේ හරි වැරදි ජීවිතේ කිව්වද කීදෙනෙක් උඹේ හෘද සාක්ෂිය ගනී හරි තීරණේ මුහුකුරයි වයසින් විහිලුවක් අම්මාවත් නොතේරෙන කමට සුරංගනා මං මාවත් දෙපාරක් වැටෙද්දී නැගිට්ට තුන් පාරක් අතාරින්න බැරි මිතුරො දික් කරනවා දුම් පාරක් දෙමව්පියන් වැරදි දරුවන් අද රැදවියන් දරුවන්ගේ වැරදි වහපන් පෝරිය හරි කියන් ඉපදුන දරුවට පොරකාලා නම තියන් කාලකන්නි දරුවෝ හදපු අම්මේ අද වැළපියන් සමහරු අඬ අඬ මරලා හෙව්වේ හංගලයි කුණු බක්කියේ දරුවෝ දාලා යන්නේ අම්මලයි මුහුද ගියා පස්සට සුනාමියත් ලං කරයි සමාජයෙන් මිදුනෙම මමත් අතරමං වෙලයි අඳුර එද්දී ජීවිතේ අවබෝධය පැරණි ජීවිතේ හඳුනද්දී තරුණකම නිමවී උඹ දිනද්දී තව එකෙක් පරදී හිත හොඳ මිනිසුන් කියල දෙයි වැරදි බොරුව කවදාවත් පවතින්නෑ. දුක් විඳිනවා ජීවිතේ නවතින්නෑ හිත හයිය නම් මම අද පරදින්නේ නෑ ඒත් ආගමක් අදහපං වරදින්නෑ ආස කළේ එක දෙයයි ජීවිතේ විඳින්න කඳුළ සිනාසෙයි විශ්වාසේ බිඳින්න මදාවි ජීවිතේ ගියත් මගේ පිටින්ම අතින් අල්ලලා කිව්වා ජේසු ඔහොම හිටින්න ... අවංකකම මිථ්‍යාවට පත්වේ නවතින්න වුනත් මට හිර කූඩු අස්සේ ආගම දහම කුඩයක් වුනා වැස්සේ කුණුකය දිරයි අපි පොළොවෙ පස්වේ ... ලියලනවා ගර්භේ විකුණනවා ධර්මේ මනුසත් ජීවිත හදවත ස්වර්ගේ ඇයි වැදගත්ද වර්ණේ අපි එක වර්ගේ හොඳ දේ කරපන් නියත දේ මරණේ අපි හොඳින් උන්නාමත් වාසි හොයයි වුන් තාමත් සර්පයා ළඟට එද්දි අතෑරෙයිද මණ්ඩාවත් වරදට උන් ආවත් හිතපන් උඹ තුන් පාරක් අතාරින්න බැරි මිතුරො දික් කරනවා දුම් පාරක් දෙවියෝ අපිව බේරගද්දී විහින් වැටුන වලක හිතේ තියෙන වේදනාව කෙටුවා වගේ ගලක මත්වෙලා දවස අතරින් පතර මතක ඇයි දුම ඉරුවෙ මමත් විස මලක වරදට වැඩිය ලැබුණ සමාව වැඩියි.. තේරුම් යද්දි කල් යයි මේ ලෝකේ හැටි නරලොව නෙමෙයි මෙහෙ නීති වැඩියි අවංක රස්සාවේ සැනසීමයි පඩියි යක්ෂ ආකල්ප තමයිලු රහම නැගිටින්න අත දෙන්නෙ දෙවියන්ගේ දහම තේරුම් ගත්තෙ මිනිස්සු ටිකයිලු තාම රස්තියාදු බල්ලෙක්ලු බලපං මාව හැදෙන්න බලපන් උඹටත් කල් තියෙයි ජීවිතේ ගෙව්ව මමත් හන්දියේ ජේසු හිටියා ළඟින් දාල නෑ ගියේ ස්තුතියි ඔබට මාවමැව් පියේ ...... බොරුව කවදාවත් පවතින්නේ නෑ දුක් විඳිනවා ජීවිත නවතින්නෑ හිත හයිය නම් මම අද පරදින්නේ නෑ ඒත් ආගමක් අදහපන් වරදින්නෑ ආස කළේ එක දෙයයි ජීවිතේ විඳින්න කඳුල සිනාසෙයි විශ්වාසේ බිඳින්න මදාවි ජීවිතේ ගියත් මගේ පිටින්ම අතින් අල්ලලා කිව්වා ජේසු ඔහොම හිටින්න අවංකකම මිථ්‍යාවට පත්වේ නවතින්න වුනත් මට හිර කූඩු අස්සේ ආගම දහම කුඩයක් උනා වැස්සේ කුණු කය දිරයි අපි පොළවෙ පස් වේ .
@thilukaniroshana4240
@thilukaniroshana4240 3 ай бұрын
🥰
@Ishadinethmini_
@Ishadinethmini_ 3 ай бұрын
​@@thilukaniroshana4240❤
@Maliya-h2g
@Maliya-h2g 3 ай бұрын
😮😮😅😮😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@SenalWijesinghe
@SenalWijesinghe 3 ай бұрын
🤜🤛
@JanithSampath-d8z
@JanithSampath-d8z 3 ай бұрын
😊
@Sithi_j
@Sithi_j 3 ай бұрын
කියන්න වචන නැ සුපිරි ❤❤
@SAVilk_xxxx
@SAVilk_xxxx 3 ай бұрын
Local❤
@WorldView0.7
@WorldView0.7 3 ай бұрын
Rap කරන්න අරන් hutto හැම piccma😪 Eg :- Sithi J
@Dimi3
@Dimi3 3 ай бұрын
ආදරෙයි Lil Rome ❤ Praba 🥂🔥
@Dilum-xnh
@Dilum-xnh 3 ай бұрын
Ubalatanam lil rome rap walata lan wenna ba😅😅
@Rashvinda
@Rashvinda 2 ай бұрын
​@@Dilum-xnh🦮🤮
@KingLotuss
@KingLotuss 3 ай бұрын
මේක දාන්නම ඕන කමෙන්ට් එකක් 🖤 ජයවේවා අයියෙ🖤
@udanachamara2007
@udanachamara2007 3 ай бұрын
ලෝටා 😌💗
@slgrungesick
@slgrungesick 3 ай бұрын
🖤🍻
@IshanSanjana-p1h
@IshanSanjana-p1h 3 ай бұрын
Lotuss❤
@YT53427
@YT53427 3 ай бұрын
❤❤❤
@dishand.y7410
@dishand.y7410 3 ай бұрын
❤❤
@CHU_BBY
@CHU_BBY 3 ай бұрын
Next Level ❤🔥
@Mahiayya234
@Mahiayya234 3 ай бұрын
Ubrge rapnm ptt bokai bro😊💗
@Kavee_smz
@Kavee_smz 3 ай бұрын
අැයි බං ඉතින් බලන්නෙ😂😂
@Khonshu_ff_tt
@Khonshu_ff_tt 2 ай бұрын
@@Mahiayya234bln ntuw idpnko itinn😂
@SPGBoy_Official
@SPGBoy_Official 3 ай бұрын
මෙක නම් වැදුනා තදින් හිත හිත අස්සට කුනුහර්ප නැති නිසා අහන්නම් කො සද්දෙට ජයවෙවා කොල්ලො ගෙනියන්න රැප උඩටම ❤🎉
@SasiduLakshan-nc1lo
@SasiduLakshan-nc1lo 3 ай бұрын
Pandara1 i ❤
@WM_Music-u7b
@WM_Music-u7b 3 ай бұрын
මල් රැපා මොකද මෙතන😂
@ChamiththilakKumara
@ChamiththilakKumara 3 ай бұрын
😂​@@WM_Music-u7b
@Kavee_smz
@Kavee_smz 3 ай бұрын
Ammool spg boy❤❤
@SPGBoy_Official
@SPGBoy_Official 2 ай бұрын
@@WM_Music-u7b ඔක්කොම යලුවො මල්ලි 😂❤️😌
@nippa1388
@nippa1388 3 ай бұрын
1M ගහන්න ඕන කියන උන් කෝ..
@jahuta001
@jahuta001 3 ай бұрын
1M මදි මේකටනම් ❤
@MalinduSathsara-yu7ny
@MalinduSathsara-yu7ny 3 ай бұрын
100 m ගැහුවත් මදි ප්‍රෙබා 😎💗
@HashanMalidu-ho8li
@HashanMalidu-ho8li 3 ай бұрын
වෙනම level එකක් ❤️🙂
@nytwingstr2732
@nytwingstr2732 3 ай бұрын
Eknm❤
@Lahiruchamokajayaruwan
@Lahiruchamokajayaruwan 3 ай бұрын
මම
@kavindabanagewatta9201
@kavindabanagewatta9201 3 ай бұрын
මේවා මල් සිංදු නම් නෙවේ ❤️..... හදවතට දැනෙන්න අහන්න 🥺
@DixuBeatz-sm7mm
@DixuBeatz-sm7mm 8 күн бұрын
Aniwa ❤
@ngbrow
@ngbrow 3 ай бұрын
Praba Ayiya Mh Bodarey Gammak Keep Up ❤❤❤❤ Lile Rome My Hurt.❤🤜🤛
@MigzzyMindblaster
@MigzzyMindblaster 3 ай бұрын
Lil Rome අධිපති
@slgrungesick
@slgrungesick Ай бұрын
🖤
@karunathilakakarunathilaka9200
@karunathilakakarunathilaka9200 10 күн бұрын
🤭
@ashenmiral7072
@ashenmiral7072 3 ай бұрын
Praba දැක්කාත් අහාසවල් නෑ සුන්දර මීගමුව තරම්..... තනි වුනත් රටවල් වල හිත ලංකාවේමයි... අසයි පෙරමතකෙට වැල්ලේ ඇවිද්ද..... ප්‍රබා තමයි චරිතේ ගමේ නම රැක්ක.... අදරෙයි හදවතින්ම ඉන්න ඔනේ සැපතින්ම...
@ChamindaDhammajeewa
@ChamindaDhammajeewa 5 күн бұрын
@Hezhu_boy
@Hezhu_boy 3 ай бұрын
Old school එකේ Vibe එක තාමත් දෙන එකම rapper 💯🧠 #praba
@AD-xe2oo
@AD-xe2oo 3 ай бұрын
Drill Team , KMac , Heva , Freaky එහෙමත් old school Vibe එක දෙනවා හැබැයි තාම 🙂
@WnYeshu
@WnYeshu 3 ай бұрын
@@AD-xe2oo😂පුක දෙන්න එපා උන්ගෙ පොල්ල කාලා
@AD-xe2oo
@AD-xe2oo 3 ай бұрын
@@WnYeshu ඇයි මේ ගොන් කම ප්‍රදර්ශනය කරන්නෙ ? 🙂✋ Drill Team , Lil Rome , 44 , Padanama , LWA , BNA , Ahasa ඉදන් අද CMB , LMG , LMC , Sahodara Hawula වෙනකන් ඔක්කොම රැප් අහපු/අහන එකෙක් විදිහට මට මගෙ opinion එක කියන්න උබේ අප්පගෙන් අහන්න ඕනෙද ? 🙂✋ මං කිව්වෙ නෑනෙ Rome අවුල් කියලා...මං කිව්වෙ old school vibe එක දෙන තව උන් ඉන්නවා කියලා විතරයි....චූ කරලා නිදාගන්න..ගුන බුස 💩🍑
@Hezhu_boy
@Hezhu_boy 3 ай бұрын
@@AD-xe2oo 😂 Heva , Freaking , Drill Team , k mac ලා දැන් හරියට rap සෙල්ලම කරනවද බන්
@Hezhu_boy
@Hezhu_boy 3 ай бұрын
@@AD-xe2oo ඔක්කොටම කලින් කියපන්කො old school vibe කියන එකේ තේරුම දන්නවද කියලා 😂
@RashmikaPriyanath-go7jz
@RashmikaPriyanath-go7jz 3 ай бұрын
ජෙසු හිටියා ලගින් දාල නෑ ගියේ Fav 🚶‍♂️
@ShehonAbishek-s3v
@ShehonAbishek-s3v 3 ай бұрын
❤️✨️
@seylanmadhusanka2198
@seylanmadhusanka2198 3 ай бұрын
මල්ලි. මම උබව මීට කලින් දන්නෙ නෑ. හැබැයි මම උබට මගෙ හදවතින්ම සුබ පතනවා. මෙ වචන ඇතුලෙ ජේසු ගැන උබ කියලා තියෙන දේවලින් තේරෙනවා උබට ජේසු ගොඩක් ආදරෙන් පිහිට වෙලා තියෙනවා කියන එක. මමත් කතෝලික. ගොඩක් සතුටුයි මචන් උබෙ නිර්මානයක් ඇතුලෙ ජේසුව තැන දුන්න එකට. විව්ස් අඩු උනත් වැඩි උනත් ගනන් ගන්න එපා , උබ ජේසු ඉස්සරහා දිනුම් මගෙ සහෝදරයා. මෙ සිංදුව මිනිස්සු අතරට යන්න ලැබේවා කියලා මම ප්‍රාර්තනා කරනවා. උබ මිනිස්සු අතරට ජේසුගෙ නම අරන් ගිය මෙ විදිය මට නම් පට්ට. ඒක හරසුන් දේශනා සීයකට වඩා මට නම් හරිම උතුම්. ආදරෙයි මචන් . ජේසුස් වහන්සේගෙ ප්‍රේමය උබ තුල පවතීවා මගෙ සහෝදරයා. දේව අම්මාගෙ රැකවරනය උබට ලැබේවා මගෙ සහෝදරයා. තව තව නිර්මාන කරපන් මෙ වගෙ. ජේසු පිහිටයි කොල්ලො උබට ❤️✝️❤️
@supunpraboda1996
@supunpraboda1996 3 ай бұрын
කීව වචන ඇහුනෙ ගැහුවා වගේ මගේ කනට... සුභාරන්චිය කවදාවත් ඇහිලානෑනේ මේම... කොචර රැප් තිබුනත් රැක එලිසම ලෙස්ට.. මගේ ලයිස්තුවේත් තියෙයි මේ රැප උඩින්ම.... god is good all the time .. god bless bro... සිරා පට්ට....
@RASHAA2004
@RASHAA2004 3 ай бұрын
Lil rome ❤ ප්‍රබා තනි ගැම්ම 💔❗
@piyumi...
@piyumi... 3 ай бұрын
Rashaa ❤
@WM_Music-u7b
@WM_Music-u7b 3 ай бұрын
මල් රැපා😂
@sahanchathuranga117
@sahanchathuranga117 3 ай бұрын
මල් රසේ රසා😂😂
@sudarshanipreethika2007
@sudarshanipreethika2007 3 ай бұрын
​@@WM_Music-u7bUba ada iye Anna gattha ekek ne Uba Danne ochcharai 😂😂🥲
@WM_Music-u7b
@WM_Music-u7b 3 ай бұрын
@@sudarshanipreethika2007 මේ කමන්ට් එක දාපු එකාට මල් රැපා කිව්වෙ😂 ප්‍රබාට නෙවෙයි 💯 අපි රැප් අහද්දි උඹ තාත්තගෙ ඇටෙත් නෑ මල්ලි💯😂
@skyvision2541
@skyvision2541 3 ай бұрын
Nipuna Fernando පදක්කමක් ඔනා
@Wondermix15
@Wondermix15 3 ай бұрын
Praba is best utto
@apex2357
@apex2357 3 ай бұрын
Aniwa utto🖤
@MalinduSathsara-yu7ny
@MalinduSathsara-yu7ny 3 ай бұрын
අනිවා 😎💗
@navindusithijaya
@navindusithijaya 3 ай бұрын
🫶💗
@Chamod1
@Chamod1 3 ай бұрын
Mona katada
@Kavishan118
@Kavishan118 3 ай бұрын
❤️😈
@sathumusic
@sathumusic 3 ай бұрын
ජේසු හිටියා ළගින් දාලා නෑ ගියේ.. Best❤️
@Dr.mother-w2x
@Dr.mother-w2x 3 ай бұрын
පරිනත විම ❤
@Louve333
@Louve333 3 ай бұрын
පල්ලියක කියන මේ වගේ සිංදුවක් බලන්න ආසාවෙන් හිටියේ ❤❤
@fotiaediting
@fotiaediting 3 ай бұрын
දෙපාරක් වැටෙද්දී නැගිට්ටා තුන්පාරක් ❤🔥 #praba
@MixTapesss
@MixTapesss 3 ай бұрын
මේ රැප කාලයක් තිස්සේ අහනවා❤️දැන් බලන්නත් පුලුවන්❤praba🥰
@Lucky_Boy-66
@Lucky_Boy-66 3 ай бұрын
❤❤❤❤
@thimirabro37
@thimirabro37 3 ай бұрын
👑❤️
@RanukaPromod
@RanukaPromod 3 ай бұрын
රජකාලෙන් බැලුවොත් පණ්ඩු අබා, Hip hop සංස්කෘතියෙන් බැලුවොත් Lil rome praba ❤️‍🩹
@malingarajitha4220
@malingarajitha4220 9 күн бұрын
මේ රපේ මගේ කතවත් තියනවා ජේසු තුමා ❤️ වගේම බුදුන් කියන වචනේ වෙනස් උනානම් 😍😍❤️
@skyvision2541
@skyvision2541 3 ай бұрын
ප්‍රභා හදවතෙ trending ලිස්ට් එකෙ මුදුනෙ ඉන්නෙ
@ranindu01
@ranindu01 3 ай бұрын
සෙට් උන චරිතයක් lil rome ප්‍රභා 💓
@wimarshana9888
@wimarshana9888 3 ай бұрын
ammooo man den tikkt klinuth ublge prana ewa ahuwa vtri jaya booo broh
@hiks1y
@hiks1y 7 күн бұрын
ඉස්සර ප්‍රබාට ආසම නෑ සිරාවටම මන් මේක ඇහුවා අද පට්ට බන් කියන්න වචන නෑ ❤ මෙන්න lyrics . තේරූම දෙන ආදර්ශේ පට්ට ❤ ජය ප්‍රබා!!
@SagaraDilshan-m1j
@SagaraDilshan-m1j 3 ай бұрын
මීගමු වේඩිල්ල.💥🔥❤️🍷
@ShiranFernando-t2k
@ShiranFernando-t2k 3 ай бұрын
හදවතේ දුක දැවෙයි මේක මරු පාරක්, lil rome ප්‍රභා ඉන්නෙ හදේ උඩ තාමත්!
@PrabathDilshanMusic
@PrabathDilshanMusic 3 ай бұрын
Vibe,💪♥️ Video ,💯🎬
@SithumNavod-89
@SithumNavod-89 3 ай бұрын
Lil Rome ආදරෙයි හැමදාමත්❤❤
@denethsithumina1810
@denethsithumina1810 7 күн бұрын
Best ❤
@pasinduumayantha4843
@pasinduumayantha4843 3 ай бұрын
කනට හුරුයි. 😍❤
@evildk-2884
@evildk-2884 3 ай бұрын
Lyrics නම් පිස්සුවක්.සමාජේ ඕනම තත්වයක මනුස්සයෙක්ට ගැලපෙන අදහස්🔥 Nxt Level prabha.❤️
@Dilum-xnh
@Dilum-xnh 3 ай бұрын
අපේ ප්‍රබත් දහම ඉස්සරහ මෙල්ල උනා එහෙනම්✌️🙂
@Kaviyah21
@Kaviyah21 Ай бұрын
🙂💀
@slccm.official
@slccm.official 3 ай бұрын
දහම ❤ ජේසු පිහිටයි
@Dilshan-nc3nn
@Dilshan-nc3nn 3 ай бұрын
දර්ශන
@samankumara9037
@samankumara9037 3 ай бұрын
Ane paco😂
@sudarshanipreethika2007
@sudarshanipreethika2007 3 ай бұрын
​@@samankumara9037 mokada Uba Saman 😾
@dewahankaviraj6571
@dewahankaviraj6571 17 күн бұрын
Patta bao adarei ubata❤
@DilshanMaduwantha-x4w
@DilshanMaduwantha-x4w 5 күн бұрын
Mekanam 🖤
@AKASH4U930
@AKASH4U930 3 ай бұрын
Sinhala Old school "Rap Legend"❤️ Beat 💥 Rhyming 💯 One & only ill rome - PREBA🫶❤️
@TOPshorts-yi7en
@TOPshorts-yi7en 3 ай бұрын
Lil rome praba on fire 😲💓
@A.M.ANUHAS.D.ABEYSINGHE
@A.M.ANUHAS.D.ABEYSINGHE 3 ай бұрын
එදා වගේම අදටත් එකම වගේ රැපෙන් වැඩ දාන එකම එකා,🔥 my favorite
@SHASHI_MALINGA
@SHASHI_MALINGA 14 күн бұрын
ආදරෙයි බ්‍රදර්..උඹ සුපිරි...
@yclips10
@yclips10 2 күн бұрын
ආගමක් අදහපන් වරදින්නැ❤ Lil rome ❤🥺
@SakvithiSrirawana
@SakvithiSrirawana 3 ай бұрын
ආස කලේ එකදෙයයි ජීවිතේ විදින්න💥❤️
@HIT_WALLPAPERES
@HIT_WALLPAPERES 3 ай бұрын
පලවෙකි කමේට් එක මගෙන් lil rome 🎉❤❤
@Chamod_50
@Chamod_50 3 ай бұрын
Next level ❤🔥.
@user-dj3lq5wu1p
@user-dj3lq5wu1p 2 ай бұрын
Prabah gammak utto❤🎉
@anjulajayasinghe65
@anjulajayasinghe65 3 ай бұрын
mek gammak broo. god bless you.. need this kind of tracks
@gihanavishka6581
@gihanavishka6581 11 күн бұрын
ජීවිතේ හදුනද්දි තරුණම නිමවී ...❤️📌
@4mmcdoppper
@4mmcdoppper 3 ай бұрын
Eka wazii aaaaa 🎙️🎶🔥 "Praba" Adarei bro ekenma ❤❤
@erandaprageeth8205
@erandaprageeth8205 3 ай бұрын
Lyrics නම් lyrics. ❤️🇱🇰
@Funny_Minute
@Funny_Minute 15 күн бұрын
😮💥 Praba inne wenama level ekaka...
@slcartoonin9747
@slcartoonin9747 6 күн бұрын
දවසට දෙපාරක් අහනවා අනිවා 🤍
@Rashvinda
@Rashvinda 5 күн бұрын
Samahara rap set wenne ne ban palaweni para dahama,nayay ehema passe ekaparata ona wenawa sice wage
@SameeraMaxx-zx8hw
@SameeraMaxx-zx8hw 3 ай бұрын
Prebaaa....මීගමු rap ගංගාව
@erangaudaya9241
@erangaudaya9241 3 ай бұрын
ප්‍රේභා කියන්නේ අගමක් .අදරේ
@MunidaNurthi
@MunidaNurthi 3 ай бұрын
Supiriyk 😊❤
@nissankanissanka3226
@nissankanissanka3226 4 күн бұрын
Praba best 💗
@Nhhhgrgytfug
@Nhhhgrgytfug 3 ай бұрын
Adoo ban ❤❤❤❤❤ old vibe 😢😢❤
@Thathsararaj-nm4hz
@Thathsararaj-nm4hz 3 ай бұрын
❤️හදවත උඩින්ම trending ප්‍රබා
@dezzadimusic
@dezzadimusic 3 ай бұрын
Enakam bln hitiye ❤ gammk 😗
@ShivanthiPerera-tc6rx
@ShivanthiPerera-tc6rx 3 ай бұрын
Oya rap eka mta kata padammm 🖤🖤🖤🖤🖤🖤🖤
@sahan_sanjaya
@sahan_sanjaya 18 күн бұрын
wazii wazii ❤
@shanaka999
@shanaka999 3 ай бұрын
cinematic!!
@Pasindudilshan32
@Pasindudilshan32 3 ай бұрын
ලයිස්තුවෙ ඉන්නෙ හොඳම වැඩ්ඩෙක් තමා ප්‍රබා...ආදරෙයි.ලස්සන වැඩක්.❤️
@chrishanthikumari7305
@chrishanthikumari7305 3 ай бұрын
*__ජේසු හිටිය ලගින්ම දාල නෑ ගියේ 🥺🫂✝️__* FELT IT " 🥺💯 Lil rome praba නැතුව කොහෙද රැපක් සාර්ථක 😌👍❤️
@ShivanthiPerera-tc6rx
@ShivanthiPerera-tc6rx 3 ай бұрын
Prabaa mge ekaaaa❤❤❤
@Akila-Prasadh
@Akila-Prasadh Ай бұрын
Gemmak huththo praba ape eka❤❤❤❤❤❤❤❤
@Pasidu_Maneth
@Pasidu_Maneth 2 ай бұрын
Lil Rome preba 💀💥 ගැම්මක්😽💥💞
@DjThashinangal
@DjThashinangal 3 ай бұрын
ආපු ගමන් බැලුවා😊
@KSeditz001
@KSeditz001 3 ай бұрын
ප්‍රභාගේ ආසම එකක්...මේ විදිහට දකිනකන්ම බලන් හිටියේ...මේ වගේ Album එකත් ඕනේ ලගදිම...ආදරෙයි ❤️
@avixm.d.m
@avixm.d.m 3 ай бұрын
Nice👊🏿
@KaveeshaGimhana-j3s
@KaveeshaGimhana-j3s Күн бұрын
Super🎉😢
@Dinidusathsara-b3z
@Dinidusathsara-b3z 3 ай бұрын
Preba fire broo🎉
@shashikaameeshan6253
@shashikaameeshan6253 3 ай бұрын
Gammak brother💥
@wasanawijesekara8931
@wasanawijesekara8931 3 ай бұрын
සුපිරියක් 🥰🎧🖤
@punsarachamodh-xt5bo
@punsarachamodh-xt5bo 8 күн бұрын
ඇත්තක්.! 🤍
@madushanfdo5608
@madushanfdo5608 3 ай бұрын
Prabha ela kiri bn suduwaa
@Ghost_Smoker
@Ghost_Smoker 3 ай бұрын
වදන් මුසු වුන මීගමුවේ රැප් ගංගාව .Prabhaa ❤️❤️
@achalaNotyou-ts6cm
@achalaNotyou-ts6cm 3 ай бұрын
Ptta
@blackaff921
@blackaff921 3 ай бұрын
Ape palliya ❤
@RAP_KALAWAA
@RAP_KALAWAA 9 күн бұрын
ආගම දහම කුඩයක් උනා වැස්සේ.!💛
@udithainduwara572
@udithainduwara572 3 ай бұрын
අවන්ක රස්සාවෙ සැනසීමයි පඩී 💥💥💥❤️
@PamithNimsara-mt7hz
@PamithNimsara-mt7hz 3 ай бұрын
Lil rome prabaa .....❤
@ShanukaNilupul-g6e
@ShanukaNilupul-g6e 3 ай бұрын
දෙපාරක් වැටෙද්දි නැගිට්ට තුන් පාරක්... 🚶🥀 අත අරින්න බැරි මිතුර දික් කරනව දුම් පාරක්..😈🫂
@MahindaWickrama
@MahindaWickrama 3 ай бұрын
Best oooi Vachana tikah 🎉❤
@PriyangaMinipura
@PriyangaMinipura 3 ай бұрын
Ela praba elama ❤
@Vimuchef
@Vimuchef 3 ай бұрын
Lil romen දුන්නොත් වැඩක් එකෙන්ම අම්මා පිස්සුවක්🏵🌻 ❤️
@jnewbeats8562
@jnewbeats8562 3 ай бұрын
ek el brother
@LakshithaDilumMarapana
@LakshithaDilumMarapana 3 ай бұрын
Nxt lvl homeiboy😽
@MohamedSabeer-y3v
@MohamedSabeer-y3v 3 ай бұрын
Superrr praba❤
@anthonymohan2750
@anthonymohan2750 3 ай бұрын
Praba excellent bro, good lyrics
@theshansadew612
@theshansadew612 3 ай бұрын
ප්‍රභා තමා ආසම ❤
@YUSIRU-xj1ox
@YUSIRU-xj1ox 3 ай бұрын
PRABA ඊලග රැප් එක අපායේ දානේ VIBE එකට ඕනේ ❤️ 🤝
@DamanthaJasinghe
@DamanthaJasinghe 3 ай бұрын
Yow❤
@malindusankalpa
@malindusankalpa 15 күн бұрын
🔥💣
@DJSASA-rg8fe
@DJSASA-rg8fe 3 ай бұрын
Praba ♥😇 gammak oi 🙈♥
@enukakumara2383
@enukakumara2383 8 күн бұрын
Praba i love 💗 you ❤❤❤❤❤
@SLMEGFF
@SLMEGFF 3 ай бұрын
Lil rome ප්‍රෙබා තමයි ❤
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 101 МЛН
AHE KATU ENUNA  Ft  PRABA    (LILROME)
4:08
Lil Rome
Рет қаралды 523 М.
Kamak Na
3:27
SHAN PUTHA
Рет қаралды 588 М.
Lil Rome Asha x Max Demon x Tikzkoda - Bara Daala
3:30
Lil Rome
Рет қаралды 192 М.
Maduwa Rap Collection | MADUWA Rap ඒක දිගට
17:43
N.D Music(Rap)
Рет қаралды 465 М.
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН