No video

Lil Rome - නාය යයි (Naaya yai) Official Music Video

  Рет қаралды 801,588

Lil Rome

Lil Rome

Күн бұрын

‎@LilRome
#Naaya_Yai #නායයයි
Lil Rome Praba - නාය යයි [Official Music Video]
Music Produced By Lil Rome Praba
Distribution - share.amuse.io...
Mastered By By ‎@CHU_BBY
Written by Dushan Prabashana ( Lil Rome Praba )
Directed by Dushan Prabashana ( Lil Rome Praba )
Film by Shehan Eranda Discreet Production
- Special Thanks -
Sanjika Fernando
Shehan eranda
Dharshana perera
Suranga Sadun
Baboo tattoo
Nilman fernando
Sameera perera
Clive miranda
Suranga lakmal
Bawantha aloka
Sheran randika
Osada - Seefood gallery
Tiks kooda
Thilina fonseka
Follow Lil Rome Praba
Connect ‎@LilRome
www.tiktok.com...
www.facebook.c...
Album Art by Shehan Eranda Discreet Production
Transport Partner - VIP Drivers ‎@dharshanaperera127
#Lil_Rome #නායයයි #Praba

Пікірлер: 2 600
@gtv_official
@gtv_official 8 ай бұрын
ආයෙ නාය යයි 🔥❤️
@ShavinduXashen
@ShavinduXashen 8 ай бұрын
Bossa
@MadubashanaPahasara
@MadubashanaPahasara 7 ай бұрын
Dhanushka
@user-cu8mz1yv6k
@user-cu8mz1yv6k 5 ай бұрын
අම්මට සුද්ද😂❤
@chrishanthikumari7305
@chrishanthikumari7305 5 ай бұрын
බොක්ක 😂❤❤
@slrshashikadulanjana1870
@slrshashikadulanjana1870 2 ай бұрын
G.T.V ❤
@Dimi3
@Dimi3 2 ай бұрын
Prabha 🔥 Lil Rome 🙏
@YohanAkeeth
@YohanAkeeth Ай бұрын
😮
@user-if3xj7fy8u
@user-if3xj7fy8u 23 күн бұрын
දිමියා උබ හැමතැනම දැන් ❤
@user-hp5hh1gi3h
@user-hp5hh1gi3h 17 күн бұрын
♥️Dimiya
@hashanshanaka7933
@hashanshanaka7933 10 күн бұрын
Llp​@@YohanAkeeth
@HansiChain
@HansiChain 7 ай бұрын
"සිව්රු නැතත් මේ ලෝකේ හිටියා මිනිස්සූ ධාර්මික" I FELT IT #PRABA 🖤💯
@user-cr5ce3eg7v
@user-cr5ce3eg7v 2 ай бұрын
❤LOve❤
@kri_sha
@kri_sha 8 ай бұрын
Negombo 🥵💥 Next level Praba 🔥
@lakiboy830
@lakiboy830 8 ай бұрын
Mmmmh krishaa
@animalssl9539
@animalssl9539 6 ай бұрын
Krisha ❤
@KingLotuss
@KingLotuss 8 ай бұрын
මාත් ආස කොටු පැන පැන බෝකරන්න වර්ගයා😁✌️
@bhashitha_nawarathna
@bhashitha_nawarathna 8 ай бұрын
Lota zer 🫡
@user-zq6zs5el9w
@user-zq6zs5el9w 5 ай бұрын
Lotuss boza❤
@RumeshSadaruwan-vw9uj
@RumeshSadaruwan-vw9uj 5 ай бұрын
ලෝටා ❤ මැනික
@sltrendingboy1332
@sltrendingboy1332 4 ай бұрын
Lil රොමේ ඔබව ගනන් ගන්නෙවත් නෑ හුත්තෝ 😂😂😂
@DanthanarayanaNishan
@DanthanarayanaNishan 4 ай бұрын
lota
@slstats7948
@slstats7948 7 ай бұрын
මේ සින්දුව සුපිරි කියන සෙට් එක මේ කොනට ❤😊
@yasiduthilochana7418
@yasiduthilochana7418 7 ай бұрын
සිංදුනෙ සහෝ rap 😂❤
@minura1
@minura1 4 ай бұрын
Hignnek detected
@shelbygaming6506
@shelbygaming6506 2 ай бұрын
Ube ammath supiri higana ponna wesigeputa
@MaliduKavishka-gq4sf
@MaliduKavishka-gq4sf 20 күн бұрын
Ow ee dwswala tharm ahnna amaru na menna prabha
@Theekshanagangula8
@Theekshanagangula8 19 күн бұрын
දෙන්නෙ රියල් වදනින් කන්නේ බොන්නෙ නෑ පස්සේ හොයන් යනවා විටමින් 💪💪💪
@user-fk8wo4sz9b
@user-fk8wo4sz9b 5 ай бұрын
සෙල්ලම දැන් සුන්දරයි මං ආව කලූ නැවතත් මේ එක දවසින් ඉදෙන්න මුන් බෙහෙත් ගහනව කැනටත් අද පාරු පැදන් යන එවුනුත් උන් හූ කියනවා නැවටත් මම බැස්සම පිටියම දෙදරනවා දැනටත් එදා වෙද පප්පවත් අරන් ගියාලු දාන්න ලෝකෙ ගැට්ටෙන් ඒ දෙවිවරු වෙන කවුද වගේ හදලා රූපෙ මැට්ටෙන් මේ හැඩකාර pilot land කෙරුවා එක තට්ටෙන් වල් ඌරෙක් දැක්කම පොළඟා හිටගන්නවා නැට්ටෙන් කෘන්තක රදනක පුරශ්චාර්වක චාර්වක lil rome ප්‍රභා නැතුව කොහෙද රැපක් සාර්ථක ප්‍රශ්නෙ තමා ආර්ථික අහස උසට නැගලා හාල් මිල සිවුරු නැතත් මේ ලෝකෙ හිටියා මිනිස්සු ධාර්මික බලපන් උබෙයි මගෙයි කාලෙ මගේ වදන් පුස්තකාලෙ හිත දුවනවා හැමතැනම නිකන් සේලයින් උණ්ඩ වාගෙ චරස් රිවස් එක ගෙවුනා මගේ සොදුරු බාලකාලෙ කොහෙද ගහං ගියා ආලෙ අනාතම් සාගරම් සත්‍යම් සියම් සුන්දරම් කුකුල්ලුන්ගෙ මගුල දාට නරියට ජයමංගලම් වෙරි කුකුල්ලු නරි කනවා මනමාලිව හංගපන් වදින්න ගිය දේවාලේත් ඔලුවේ දැන් වන්දපන් අපි වර්තමානෙ කියන දේවල් අනාගතේ වෙනවා ඕකව 9 වාට්ටුවෙ වහපන් එතකොට ලෙඩේ හොඳ වෙනවා ප්‍රභාගෙ රැප් තවත් එනවා වදන් ඔක්කාරෙට එනව වෙන එකෙක්ගෙ බඩේ අමාරුවට තවත් කොහෙද එකෙක් රෙනව මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි ආය නාය යයි ආය ආය නාය යයි ඔව් හුත්තෝ සිරාවටම නාය අයි Start from the beginning දෙන්නෙ real වදනින් කන්නෙ බොන්නෙ නෑ පස්සෙ හොයන් යනව විටමින් විශ්වාස කරන්නෙපා දෙයක් ඇහුව පමණින් වම් කණින් ඇහුවනම් පිට කරපන් දකුණින් හරිම සරල මිනිස්සු අපි ලග නෑ ලොකු සීන් වෙන උන් වගේ මම වැටුනේ නෑ උඩ ගිහින් මිනිස්සු නම් වැරදි කරල කවුරුත් නෑ ගොඩ ගිහින් කට නැත්තන් මල්ලි අපිව බල්ලොත් ඇදගෙන ගිහින් හෝඩියවත් දන්නෙ නෑ සමහරුන්ගෙ හෙන සයිස් දැම්මොත් මම track එකක් ගැහුවා වගේ ඩයිනමයිට් ඔය කෑ ගහන කයිචාන්ඩුවො ඕන එකෙක් මට බයිට් බෙල්ල නැතත් අපෙ හුඩ් එකේ කොල්ලන්ගෙ කද fight නංගියා කවුද අවංකයා චණ්ඩි වටකරන් බණ කිව්වා සංඝයා ගොඩක් චණ්ඩි ආගයා ගොඩක් එවුන් මර්ගයා මම ආසම කොටු පැන පැන බෝ කරන්න වර්ගයා සොදුරු හැඩ කද මහත මම එහෙම තමයි ආස අන්තෝ ජටා බහිජටා වටෙන්ම අපහාස රැප් ගැලපීම රහස ප්‍රභා මීගමුවේ අහස ම‍ං ආවම මොකෝ රැපා උබේ හිතේ කහට හරකුන්ට දුන්නා මම පුන්නක්කු කන්න මට තැනිතලාවක් සිංහල රැප් කන්ද ඇට බර තෙත බර නැටි බර ඇරියම හුත්තෝ මං සියඹලා ගෙනාවෙම නැද්ද මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි ආය නාය යයි ආය ආය නාය යයි ඔව් හුත්තෝ සිරාවටම නාය අයි රැප් අවුල වෙලාවේ මේ අවුව වෙලාවේ රැප් අවුලෙන් මං ආවේ ගිනි අවුලන් ලංකාවේ කෝ ඇත්ත මුසාවේ දුක දැක්කෙ හිනාවේ අපි දැක්කොත් උසාවි රැප් දැම්මොත් සුනාමි ගංගාවයි මහමුහුදයි යාවෙයි නම් එක්වෙලා ප්‍රභා තමා සුනාමි වගේ රැප් දෙන එක්කෙනා සාසනේ චීවරේ දහම් සිසිල රැක්කෙ නෑ කහ ඉරේ යටකරල පස්සෙ කියනව දැක්කෙ නෑ ආජි තපර ලාහිලා බීජ තපර ලාහිලා මහ දවාලේ පගා ගහයි පිස්සු රාළහාමිලා ඩිස්කො ඩාන්ස් නාගිනා බෝම්බ නම් ෆාතිමා මේ යක්කු එලවගන්න බැරිව පිස්සු හැදිලා සාමිලා අහක් කරොත් ආච්චි උබේ ගෙදර උන්ට කීර්තිය හිත හොඳ කොල්ලා නම් මෙහේ ප්‍රභාගෙ ප්‍රතිමූර්තිය සමහරුන්ට කේන්තිය ලිල් රෝමෙ සෙත් සාන්තිය රහත් වෙන්න හැමෝගෙම පාර උනේ සූස්තිය ඔලුවෙ ගූ අඩු නමලා රගයි හැම ඉස්සාම රැප් කරන්න අරන් හුත්තෝ හැම පිස්සාම ප්‍රභාගෙ music දාලා අහපු උන්ට සික් තාම ඒකයි හුත්තො හිතෙන්නෙ නැත්තෙ යන්න මට විශ්‍රාම සංගීතෙ ලග මගේ නෑ තණ්හාව දාල යන්නෙ නෑ මම ආසම රට ලංකාව අදුරනවා මුං මාව මීගමු රැප් ගංගාව ලංකාවම උතුරන්න රැප් තියෙන්නෙ මංගාව මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි ආය නාය යයි ආය ආය නාය යයි ඔව් හුත්තෝ සිරාවටම නාය අයි මීගමුවේ අපි නොදන්න හුරුල්ලයි සාලයි රහට කන්න කැමති උන් පෙරියමුල්ලෙන් කාල යයි අපි ගැන මල්ලි උබල දන්නෙ ආයුෂ බාගයයි අපි රැප් දුන්නොත් ගස් ගල් කඳු පිටින් නායයයි ඉන්නෙ ටික කාලයයි සමහරුන් දාලයයි පොළොවෙ ඉදන් නායයයි ඔව් ආය ආය යයි ආය නාය යයි ආය ආය නාය යයි ඔව් හුත්තෝ සිරාවටම නාය අයි
@malshanprabodha1960
@malshanprabodha1960 4 ай бұрын
@ThenulGaming99
@ThenulGaming99 Ай бұрын
❤❤
@sevinda
@sevinda Ай бұрын
_prabha_❤
@ThenulMusic88
@ThenulMusic88 28 күн бұрын
👏👏👏👏
@Kavidu-f9k
@Kavidu-f9k 14 күн бұрын
Boom 💣💥
@pabodhahimesh8196
@pabodhahimesh8196 8 ай бұрын
අවුරුදු ගානක් අහන්න පුලුවන් රැපක්❤ පරන vibe එක තාමත් ඒ විදිහට තියගෙන යන එකට Respect Praba ආදරෙයි එකෙන්ම🔥
@shineshadow407
@shineshadow407 8 ай бұрын
අඩේ සිරාම කතාව, රෝමෙ වයසට යන්නෑ ලොවෙත් ❤
@AkashFdo-fo7qq
@AkashFdo-fo7qq 8 ай бұрын
Pisuuu eka nam 😊👌❄️
@Ck_Music-7400
@Ck_Music-7400 8 ай бұрын
Hip hop සංස්කෘතියෙන් බැලුවොත් lil Rome ප්‍රබා 👽❤ සෙල්ලම වෙනස්ම පැත්තකට අරන් ගියා #Lil_Rome
@ALFHA44
@ALFHA44 8 ай бұрын
සෙල්ලම REAL පැත්තට අරන් ගියා 🖤💯
@SEARIESMM4
@SEARIESMM4 7 ай бұрын
@Ck_Music-7400
@Ck_Music-7400 7 ай бұрын
@@SEARIESMM4 😅
@asankaniroshan7345
@asankaniroshan7345 5 ай бұрын
Niyamai phaba rap nam phaba thamai
@IndraneelaSiriyananda
@IndraneelaSiriyananda 4 ай бұрын
1 inno ❤
@chanakaeranda4741
@chanakaeranda4741 8 ай бұрын
එළ ප්‍රභා.. සෙල්ලමේ රෙන මල් රැප් කාරයෝ මේව අහලා නාය යයි... ❤️🙏💐
@ImeshPasindu-nk7og
@ImeshPasindu-nk7og 8 ай бұрын
රජකාලෙන් බැලුවොත් පන්ඩු අභා.. හිපොප් සංස්කෘතියෙන් බැලුවොත් Lil rome PRABHAH 😢🌟❤️
@russa5095
@russa5095 8 ай бұрын
කෘන්තක රදනක පුරස්චාර්වක චාර්වක Lil Rome ප්‍රභා නැතුව කොහෙද රැපක් සාර්ථක ❤❤️‍🔥💣
@ruchikashanalperera6708
@ruchikashanalperera6708 8 ай бұрын
2023 ගූ රැප් ඔක්කොමටම හෙනයක් ගැහුවා වගේ නාය යයි ♥️ සීසර්🔥
@rukshanr2842
@rukshanr2842 8 ай бұрын
වෙන එකෙක්ගෙ බඩෙ අමාරුව තවත් කොහෙද එකෙක් රෙනවා... උබට තැන්කිව් ප්‍රභා මේ වගේ රැපක් අහන්න තමයි හිත ආසාවෙන් හිටියේ❤️
@Hezhu_boy
@Hezhu_boy 6 ай бұрын
එදත් gangster අදත් gangster හෙටත් gangster 💀 praba ආදරෙයි එකෙම්ම
@user-xm3dy6ur5o
@user-xm3dy6ur5o 3 ай бұрын
what about maliya
@Okithchiranthana
@Okithchiranthana 2 ай бұрын
​@@user-xm3dy6ur5oane podi pkyo hama ekama ahapn..araka hodai meka hodai kiyanne nathuwa
@jenifer666
@jenifer666 3 күн бұрын
​@@Okithchiranthanaaththa🗿❤️
@MaheeshaSandeepana-kf8bi
@MaheeshaSandeepana-kf8bi 8 ай бұрын
සිව්රු නැතත් මේ ලොකේ හිටියා මිනිස්සු දර්මික...❤ praba ❤🎉
@Buddhika-pramod
@Buddhika-pramod 8 ай бұрын
මේක trending 1#වෙන්න ඕනි අය මෙ පැත්තට❤
@Rdot19
@Rdot19 8 ай бұрын
මේ වගේ රැප් trending 1 වෙන්නේ නෑ බං,trending 1 යන්න ඔනේත් නෑ. රියල් රැප් අහන උන් අඩුයි ගොඩක් උන් අහන්න ආස මල් රුප් වලට 🥲
@emanside3519
@emanside3519 4 ай бұрын
@@Rdot19 atta
@PasiduNuwan-xt2nj
@PasiduNuwan-xt2nj 2 ай бұрын
😎
@udikanimesh
@udikanimesh 3 ай бұрын
සුපිරියක් ❤️ Lil Rome Praba 💥💫
@HiranyaPahasara-d8x
@HiranyaPahasara-d8x Ай бұрын
Praba❤
@WicKZEUs
@WicKZEUs 8 ай бұрын
M A S T E R P I E C E.‼️ ප්‍රභාගේ Music දාලා අහපු උන්ට Sick තාම....! 100% True Much Love Lil Prabha❤
@kavindugayanatha8613
@kavindugayanatha8613 8 ай бұрын
"Rap ගැලපීමේ රහස ප්‍රභා මීගමුවේ අහස " 👑
@xdulina9388
@xdulina9388 7 ай бұрын
Praba හැමදාම අපිට දුන්නෙ real rap 💯 Respect praba 🙏 #Lil Rome
@user-md8gf8wz9u
@user-md8gf8wz9u 8 ай бұрын
අද ලංකාවේ කොච්චර rap කරන එවුන් හිට්යත් උඹට ගහන්ඩ ලංකාවේ එකෙක් නෙහ් ❤ ආයෙත් කරපන් උඹට පුළුවන් මගේ අයියේ ❤🎉
@gihanpodda
@gihanpodda 4 ай бұрын
Ehenam oya maliyage rap ahala ne 😂
@Oggybeatz
@Oggybeatz 6 күн бұрын
@@gihanpodda lil rome diss > padanama 😄😅
@user-sm8px1iu4v
@user-sm8px1iu4v 8 ай бұрын
අවුරුදු 6,7 ට කලින් කාලෙට ගියා වගේමයි.ඒකත් මේ රැප් එකෙන් විතරමයි. Thank you PRABA
@trackboy4984
@trackboy4984 8 ай бұрын
කාලෙකින්, අහන්ඩ ආස විදිහෙ වදන් ටිකක් ඇහුවා ආසම voice එකෙන් 🤸 ආදරෙයි මීගමු රැප් ගංගාව ❤️✌️
@dilukshasandeepa3522
@dilukshasandeepa3522 7 ай бұрын
ට්‍රැක පනිනවා . හුත්තෝ මේක ප්‍රභා රහස❤.
@SakunaHelangith
@SakunaHelangith 5 ай бұрын
අනිවා බම්
@UsithaPriyashan-iv5xq
@UsithaPriyashan-iv5xq 7 ай бұрын
අදුරනවා මුන් මාව... මීගමු රැප් ගංගාව... ලංකාවම උතුරන්න... රැප් තියෙන්නෙ මන් ගාව...❤😍
@gamingbotyt2599
@gamingbotyt2599 8 ай бұрын
සංගිතේ ලග මගේ නෑ තණ්හාව දාලා යන්නෙ නෑ මම ආසම රට ලංකාව අදුරනවා මුන් මාව මිගමු රැප් ගංගාව ලංකාවම උතුරන්න රැප් තියෙනව මන් ගාව...! 🇵 🇷 🇦 🇧 🇦 💀'💥
@shiranmadusanka3064
@shiranmadusanka3064 8 ай бұрын
Lil rome ප්‍රභා නැතුව කොහෙද රැපක් සාර්ථක ❤️ Praba,legend is back 🔥
@TilanHarsha-go5kw
@TilanHarsha-go5kw 7 ай бұрын
Lil rome❤😊
@Lucky_Boy-66
@Lucky_Boy-66 2 ай бұрын
Prabah...🔥🔥🔥❤️❤️
@REDDEAD1617
@REDDEAD1617 8 ай бұрын
විශ්‍රාම යන්න නන් හිතන්නවත් එපා 🥺❤....ආදරෙයි ප්‍රබා ජය වේවා ❤
@xmercy4873
@xmercy4873 8 ай бұрын
අනිත් අයගේ ප්‍රියතමයා කව්රු උනත් මගේ ප්‍රියතමයා ලිල් රෝමෙ ප්‍රභා 💥💕
@uvindusuharsha
@uvindusuharsha 8 ай бұрын
😎❤
@prabathvijevardana8935
@prabathvijevardana8935 8 ай бұрын
🤫❤
@jayanifonseka4944
@jayanifonseka4944 5 ай бұрын
Aniwa
@Rizkey_Music
@Rizkey_Music 7 ай бұрын
Wasi wasi digatama gemak gahamu ohomama💥💥jayama❤️💜️💛
@Navo_00
@Navo_00 7 ай бұрын
අදුරනවා මුං මාව මීගමු රැප් ගංගාව ලංකාවම උතුරන්න රැප් තියෙන්නෙ මංගාව - #Lil_Rome❤‍🔥💫
@DENIYAH11
@DENIYAH11 8 ай бұрын
අදුරනවා මුන් මාව මීගමු රැප් ගංගාව ලංකාවම උතුරන්න රැප් තියනවා මං ගාව🎤❤️‍🩹
@kaluputha.4161
@kaluputha.4161 8 ай бұрын
උබ අදුරන්නේ ප්‍රභා අශායි උබෙයි සෙල්පි රැප් එකෙන් එදා ඉදන් උබ තමා Rap.. වලින් මන් දැක්ක ආසම චරිතේ..❤❤ ඒදා දැක්ක ගැම්ම අදත් තියේ උබේ ❤❤😍
@user-ui7ng6gj1o
@user-ui7ng6gj1o 7 ай бұрын
ඊලග hit එක කියන උං 👇❤💯
@chandulasandeepal2341
@chandulasandeepal2341 3 ай бұрын
Siyabala genawwma nadde , damm brother ❤
@Kvsdopper
@Kvsdopper 8 ай бұрын
පට්ට පදිරි පිස්සු හැදෙනවා🖤
@KT_streaming
@KT_streaming 8 ай бұрын
ප්‍රබා නැතිව කොහෙද රැපක් සාර්ථක ❤😗🎤
@chamithprabodya2587
@chamithprabodya2587 4 ай бұрын
Gemmak thama prabo.😍😍😍
@MaduShan-jp1fi
@MaduShan-jp1fi 3 ай бұрын
Ammo eekanam prabage gemma 🔥🍻❤
@vinodanirajapaksha
@vinodanirajapaksha 8 ай бұрын
රැප්නම් මලියයි,ප්‍රබයි තමා❤❤
@NisalIndusara
@NisalIndusara 8 ай бұрын
Math Asama denna ❤❤
@jayanifonseka4944
@jayanifonseka4944 7 ай бұрын
❤Aniwa
@user-dg7vr5np8h
@user-dg7vr5np8h 8 ай бұрын
රජකාලෙන් බැලුවොත් පණ්ඩු අභා.. Hiphop සංස්කෘතියෙන් බැලුවොත් lilrome ප්‍රබා... ❤✌️
@n.m.bryxen1133
@n.m.bryxen1133 6 ай бұрын
Lil Rome .. 👑️👑️👑️ හදවත..
@himeshpraveen9222
@himeshpraveen9222 7 ай бұрын
Prabha❤️‍🔥
@Life_Scope
@Life_Scope 8 ай бұрын
අවිරුදු ගානක් ආසවෙන් බලන් ඉදපු රැප් එක 🥰❤️
@Malshan_
@Malshan_ 8 ай бұрын
මෙවා එකෙන්ම ගින්දර ❤️‍🔥
@DanushkaMadubashana
@DanushkaMadubashana Ай бұрын
Lil Rome❤
@denusaradenu4808
@denusaradenu4808 7 ай бұрын
ඉස්සර අශාගෙ ප්‍රභාගෙ රැප් ඇහුවෙ ගෙදරින් ගුටි කකා😂පස්සෙ තාත්තාත් මාත් එක්ක රැප් අහන්න ගත්තා🙂👍
@manidumayantha458
@manidumayantha458 3 ай бұрын
Ado same bn 😂
@sayuriwickramasingha1560
@sayuriwickramasingha1560 Ай бұрын
😂😂
@user-ju4vk5rn5l
@user-ju4vk5rn5l 8 ай бұрын
Words killer praba 💗✌️
@Buddhika-pramod
@Buddhika-pramod 8 ай бұрын
සැපක් සැපක් වාඩිවෙන්න වාඩිවෙන්න ❤
@Vikummanusha13
@Vikummanusha13 6 ай бұрын
රැප් සෙල්ලම ගූ කරපු චරිත වගේද Praba ගැම්මක් හු#තො 🎉 "මම ආසම කොටු පැන පැන බෝ කරන්න වර්ගයා" 💯
@ASHI.2002
@ASHI.2002 7 ай бұрын
Lil Rome Praba Rap wenama paththakata Aran Giya Good Luck Nicee 🔥🖤🚭
@kawiya..
@kawiya.. 7 ай бұрын
😊💛
@nima7889
@nima7889 8 ай бұрын
Praba ❤🖤
@navodajayaveera1734
@navodajayaveera1734 8 ай бұрын
Praba අයියා කියන්නේ සිංහල Rap සංගීතයේ දෙවියෙක්, යක්ෂයෙක් කැරියෙක් .........❤❤❤
@inurairoshan6219
@inurairoshan6219 8 ай бұрын
දෙවියෙක් නෙවෙයි එලම කැරියෙක්💗🔥💥
@Theminda____X
@Theminda____X 8 ай бұрын
දෙවියෙක් නෙවේ යකෙක් 😵❤️🔥
@jayanifonseka4944
@jayanifonseka4944 8 ай бұрын
Not දෙවියෙක් දෙවියා❤
@navodajayaveera1734
@navodajayaveera1734 8 ай бұрын
@@jayanifonseka4944 සිංහල රැප්වල දෙවියෝ 3ක් ඉන්නවා .( ර .පදනම , 44. කල්ලිය , lil rome praba )
@IreshaMamushani
@IreshaMamushani 2 ай бұрын
එල එල ❤
@dailymeme3546
@dailymeme3546 8 ай бұрын
මීගමුවේ අපි දන්න හුරුල්ලයි සාලයයි රහට කන්න කැමතු උන් පෙරියමුල්ලෙන් කාල යයි ❤
@ThariduSilva-mo4jg
@ThariduSilva-mo4jg 8 ай бұрын
❤Praba
@trackboy4984
@trackboy4984 8 ай бұрын
Waiting 😎✌️
@HiranyaPahasara-gf9no
@HiranyaPahasara-gf9no 3 ай бұрын
Praba gammak ❤❤
@Captain_Rap
@Captain_Rap 2 ай бұрын
Rome Praba !
@Sahan_malith.
@Sahan_malith. 8 ай бұрын
මාස කීයක් නම් බලන් හිටියද මේක එනකම් 🥺🥰🙌
@user-cr5ce3eg7v
@user-cr5ce3eg7v 4 ай бұрын
❤High❤
@dilanananayakkara1382
@dilanananayakkara1382 8 ай бұрын
Old school vibe felt again ⚠️️🖤✨️
@dutypublk697
@dutypublk697 4 ай бұрын
PrBAAA
@tharangadhananjaya3773
@tharangadhananjaya3773 7 ай бұрын
Smokio, Prabha, Manasik Fav 😈❤️
@tharangadhananjaya3773
@tharangadhananjaya3773 6 ай бұрын
🎉
@user-cm3sr4pk9v
@user-cm3sr4pk9v 10 күн бұрын
Oy tikth ekak maliyth hitiy nam thama maru 😊
@LakshaN__001
@LakshaN__001 8 ай бұрын
Praba is fire..💥අම්මෝ ඒ වදන් ටික..අවුරුදු ගානක් රැප් සෙල්ලම හෙල්ලෙන රැපක් එකෙන්ම. #_හිත_හොඳ_කොල්ලානම්_මේ_ප්‍රභාලු_ප්‍රතිමූර්තිය😾❤️ #Lil_Rome #Praba ⚡
@psychoboy3963
@psychoboy3963 8 ай бұрын
බීට් එකට මුවා වෙලා සමහරු රැප හාල යයි. ප්‍රබා කට ඇරියම චරිත සෙල්ලම දාල යයි. අලුතිං ආපු උං ගූ බයයි කාලිංගයි මාගයයි. ලිල් රෝමෙ තමා හුත්තො දෙවියොයි මාරයයි. For my favourite rapper❤️‍🔥
@InduwaraNadun-yg3bq
@InduwaraNadun-yg3bq 8 ай бұрын
Ado 🔥
@sanukaviraj534
@sanukaviraj534 3 ай бұрын
ආසම එකා praba ❤
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 8 ай бұрын
Hitha hoda kolla nam praba ehi murthiya negombo hadawatha Praba balan hitiya godak kal satutui brother meka hit wenawa neme wenna onimaaai adarei ekenma ❤❤❤❤
@hirushasandeep5175
@hirushasandeep5175 8 ай бұрын
Praba ✔ පරණ චරිතේ නඩත්තු කරන එකම එකා ❤
@NisalIndusara
@NisalIndusara 8 ай бұрын
Praba meka nam oneeee 😮❤🎉
@nipuntharuka7540
@nipuntharuka7540 7 ай бұрын
හැමදාම අහනවා ❤
@teransdinushan7491
@teransdinushan7491 2 ай бұрын
asama track ekak
@kavindukalhara7551
@kavindukalhara7551 8 ай бұрын
එදා මෙදා කියලා කිසි වෙනසක් නැතුව එකම vibe එකේ කොල්ලන්ට සැපක් දෙන legendary චරිතයක් එකෙන්ම ප්‍රබා ආයෙ ආයෙ නාය යයි 😎🖤
@C_Beat
@C_Beat 8 ай бұрын
ලංකාවම උතුරන්න රැප් තියෙන්නෙ මංගාව PRABA FIRE BARS 💥💯💗
@TiharaSupun
@TiharaSupun Ай бұрын
Elama rApak🥰
@chandanajagath7602
@chandanajagath7602 2 ай бұрын
All Time Fav ♥
@dileepasanju3010
@dileepasanju3010 8 ай бұрын
Album එකක් දානවකො ඕයි🙂 කොච්චර කල් ඉඳලද සෙල්ලමේ ඉන්නෙ.❤
@xxxtentacionofficial9466
@xxxtentacionofficial9466 8 ай бұрын
සැපක් සැපක් 🎉🎉🎉🎉❤❤❤❤
@saumipeiris2573
@saumipeiris2573 3 ай бұрын
Thawa ekak oni ha praba❤
@PamithNimsara-mt7hz
@PamithNimsara-mt7hz Ай бұрын
හදවතෙ තියෙන රැප් ....❤
@TharuwaGamage-iu3zn
@TharuwaGamage-iu3zn 8 ай бұрын
@tharindulakshan3658
@tharindulakshan3658 8 ай бұрын
රජ කාලෙන් බැලුවොත් පන්ඩු අබා හිපොප් සංස්කෘතියෙන් බැලුවොත් ලිල් රෝමේ ප්‍රබා❤
@MadhuShini
@MadhuShini 24 күн бұрын
Niyamai
@IshanChanuka-pn2et
@IshanChanuka-pn2et 2 ай бұрын
වදන් king preba X SMOKIO😵‍💫 👑🤙
@Rasindu1234
@Rasindu1234 8 ай бұрын
බලගෙන හිටපු රැප් එකක් 🖤🖤🖤🖤💀💀💀💀❤️
@evildk-2884
@evildk-2884 8 ай бұрын
බොරු පඩ ෂෝ නෑ,අමතරෙන් බර වචන කියන්ට දඟලන්නෑ,lyrics normal,ඕන එකෙක්ට තේරෙනවා,කාලෙකට එකයි ඒකත් දෙනවා රිදෙන්ටම,ප්‍රසිද්දිය වෙනුවෙන් කලාව කන්නෙ නෑ. REAL CHAD PRABHA🔥
@Ganiya.
@Ganiya. 8 ай бұрын
Kenma bro.... adari Praba❤️😘🎤🎧
@kethuwah
@kethuwah 8 ай бұрын
❤💀
@shehanpasindu7867
@shehanpasindu7867 8 ай бұрын
Praba kohomath wasi 💗🎉
@KavinduGanepola
@KavinduGanepola 14 күн бұрын
තද පාරක්❤🎉
@ramenx3175
@ramenx3175 8 ай бұрын
ප්‍රභා හදවතේ රැප් ගායකය❤
@srilankabus.l.k6737
@srilankabus.l.k6737 2 ай бұрын
❤❤😮
@randimalakshan1754
@randimalakshan1754 2 ай бұрын
Asama rapa kauda ahuwoth praba thamai ❤❤❤😈
@ashanrajapaksha4841
@ashanrajapaksha4841 8 ай бұрын
මීගමු රැප් ගංගාව ලංකාව ම උතුරන්න රැප් තියෙනවා මං ගාව....... We are all waiting praba love you brother.......🖤
@user-ip2gp8rv1v
@user-ip2gp8rv1v 8 ай бұрын
අදුරනව මුන් මාව මීගමු රැප් ගංගාව ලංකාවම උතුරන්න රැප් තියනව මං ගාව ❤
@user-up7bk1sv6z
@user-up7bk1sv6z 4 ай бұрын
බෝම්බ නම් පාතිමා 😂❤ අම්මෝ
@SmoliOfficial
@SmoliOfficial 2 ай бұрын
Prabha ❤🔥
@Styxer-ny6od
@Styxer-ny6od 8 ай бұрын
Parana gangster rap aye enwanm echcharai one 44 kalliya Rasthiyadu padanama Rome Drill team Ubala thama rap wala hadawathe inna un🖤
@lilkavii
@lilkavii 8 ай бұрын
Bna
@tharushikapallege8948
@tharushikapallege8948 8 ай бұрын
Aniwa.habay drill team gangster rap newe ghuwe.un wenama level ekak
@TharushaNawodyha-yc1ho
@TharushaNawodyha-yc1ho 8 ай бұрын
Lil rome ප්‍රහා කැමති සෙට් එක මේ පැත්තට ❤❤❤
@user-cq8sw1qw1z
@user-cq8sw1qw1z 7 ай бұрын
Maruuuuu ❤😮
දහම
3:48
Lil Rome Praba - Topic
Рет қаралды 199 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
AHE KATU ENUNA  Ft  PRABA    (LILROME)
4:08
Lil Rome
Рет қаралды 439 М.
මම ඕනේ ගේමකට READY | RAP CITY
13:34
Noize TV
Рет қаралды 182 М.
Hadahana - Rasthiyadu Padanama X 44 Kalliya X Fill-T
8:30
Rasthiyadu Padanama
Рет қаралды 8 МЛН
Lil Rome Fake Chndi
7:11
Lil Rome
Рет қаралды 965 М.
Hip Hop Wattuwa 2 (Official Music Video) - Big Doggy feat.Maliya
4:42
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН