Linda Langa Sangamaya | Shenal Nishshanka | Tharu Piri Re | Siyatha TV

  Рет қаралды 113,883

Siyatha TV - Tharu Piri Re

Siyatha TV - Tharu Piri Re

Күн бұрын

Пікірлер: 43
@neilpehembiya8879
@neilpehembiya8879 3 ай бұрын
අම්මාපා මූ නම් සුනිල් පෙරේරාට එහා ගිය සුපිරිම වැඩ්ඩෙක් වෙනවාමයි !!! ජය වේවා කොල්ලෝ👏👏👏 from monte carlo 🇲🇨
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 10 ай бұрын
Shenal brilliant performance 👍❤️air hoster මාර matching❤
@rawaththathamala159
@rawaththathamala159 4 ай бұрын
ෂෙනාල්❤මෑතක දැකපු අති දක්ෂයෙක්
@indikamunasinghe3630
@indikamunasinghe3630 4 ай бұрын
මේකේ Comments දැක්කම පුදුම කලකිරීමක් ඇතිවෙන්නෙ.😢 ඉරිසියාව ,කුහකකම ,හීනමානය මොනවට කියාපානවා..ඇත්තටම සුනිල් පෙරේරා නෑ තමයි.නමුත් ඔහුගේ කටහඩ ආවර්ජනය කරන්නට සජීවීව අපේ දෙසවන්වලට හැකියාව ලැබුනේ මේ ෂෙනාල් නිසා.❤ අන්න ඒ Credit එක ෂෙනාල්ට හිමිවිය යුතුමයි.🎉 මේකේ මරිමෝඩ කුහක නිකමුන් (සිංදුවක්වත් කියාගන්න බැරි.) සුනිල් පෙරේරා සමග ෂෙනාල්ව සංසන්දනය කිරීමම වැරදි නිවට නියාලු කිුයාවක්.😔
@ShanthaPremanatha
@ShanthaPremanatha 4 ай бұрын
@@indikamunasinghe3630 එකඟයි.
@ReliancceConsultancyConsortium
@ReliancceConsultancyConsortium 10 ай бұрын
Brilliant performance shenal. All tge best.
@priyanfernando8246
@priyanfernando8246 3 ай бұрын
කොල්ල මරු, වැඩ්ඩෙක් කියලා පේනවා
@Nelumkln
@Nelumkln 2 ай бұрын
ඇත්තටම පට්ට
@yasendraranawake995
@yasendraranawake995 5 ай бұрын
Shenal ! What a voice !
@veenusjewellers6960
@veenusjewellers6960 2 ай бұрын
Sunli aiya aye awith .adarei putha .asata kadulak awei ❤
@Lahirudxb-tn1ec
@Lahirudxb-tn1ec 9 ай бұрын
Wow brooo ආදරෙයි....🥰🥰🥰🥰🥰🥰🥰🥰
@ishankadias9709
@ishankadias9709 2 ай бұрын
Superb voice🎉🎉🎉
@mariandamayanthi
@mariandamayanthi 4 ай бұрын
දෙව් පිහිටයි පුතේ ඔයාට 👏
@wishvageneva3761
@wishvageneva3761 4 ай бұрын
Wow. Awesome. Shenal hats off…. ❤
@kaushalyaliyanarachchi6079
@kaushalyaliyanarachchi6079 10 ай бұрын
Shenal wooow
@dilukshisenaya4881
@dilukshisenaya4881 10 ай бұрын
Wow shenal ❤
@dilshan2307
@dilshan2307 10 ай бұрын
❤wonderful shenal 👏👏👏👏👏👏
@ruwanmadusanka6052
@ruwanmadusanka6052 6 ай бұрын
Excellent. Thank you.
@oyatagodakpinsamusamu5331
@oyatagodakpinsamusamu5331 7 ай бұрын
Wow shenal putha
@kumaraudaya-yy9iu
@kumaraudaya-yy9iu 4 ай бұрын
Haleluiyaa Aman myJESUS thankyou father
@RuwinduHimansha
@RuwinduHimansha 9 ай бұрын
superb❤👌🏻
@namiskitchen3426
@namiskitchen3426 5 ай бұрын
Wonderful voice.
@thushanthialutwela5089
@thushanthialutwela5089 10 ай бұрын
Good
@auris506
@auris506 4 ай бұрын
Shenal is a rare talent
@jeeniyarupasinghe9678
@jeeniyarupasinghe9678 5 ай бұрын
Asakarana kenek shenal.jayawewa!!! Shenal
@samanthigajasinghe4384
@samanthigajasinghe4384 5 ай бұрын
ගිරා ගේ දුවව අදුර ගත්තා. අනිත් ගොත දෙක කව්ද එකෙක් මේකප් හැම තැනම ගාගෙන...🎉
@kasun659
@kasun659 10 ай бұрын
කෙල්ලෝ දත් මැද්දා වගේ දෙයක් දැක්කා 😅😅😅😅😅
@roygunewardene4637
@roygunewardene4637 10 ай бұрын
Only shenal is good.amazing❤
@chulanialoka9471
@chulanialoka9471 9 ай бұрын
Wow
@yasendraranawake995
@yasendraranawake995 6 ай бұрын
Shenal is a great singer
@shineisle2263
@shineisle2263 10 ай бұрын
❤🎉🎉👍
@dayawathiemenike7090
@dayawathiemenike7090 4 ай бұрын
Tikak hari sunil mahaththayage kata handata kittune.. a madei. Puththuntath nethi kata handa pitasthara kenekgen labagena . Jipsis me widiyata akandawa pawathwagena yana aka kochchara watinawada? Minissu kohomath thawa kenek negala anakota ersiyai. 100% k ma mona deyakwath anga sampurna wenne nehene. Api ohuwa agaya karanawa. A wagema jipsis kandayatamata suba pathanawa. Ohoma yanna. ..
@percywijesekara1034
@percywijesekara1034 8 ай бұрын
❤❤❤❤❤❤❤👍👍👍👍
@IsuruLakshan-ql5sc
@IsuruLakshan-ql5sc 10 ай бұрын
🥰🥰🥰🥰🥰😍😍
@roshlon7
@roshlon7 9 ай бұрын
Reborn Sunil Ayya
@sampaththarindu5
@sampaththarindu5 4 ай бұрын
අඩේ මේ සුනිල් පෙරේරගේ පරණ කාලේ කටහඩ මේ කොල්ලා පොටෝ කොපි ගහලා
@jdckg00
@jdckg00 10 ай бұрын
sunil aiya wage . ekama newei
@iranganisilva9009
@iranganisilva9009 4 ай бұрын
සුනිල් ගෙ හඩ ටිකක් සෙනසිල්ලේ අහන්න ...ඒක හරිම මිහිරි .... කොච්චර වේගයෙන් කිවුවත් ඒ හඩ හරිම මිහිරි ..... ශෙහාන් ගෙ තියෙන්නේ ගෝශාකාරි හඩක්. ඒක සුනිල් ගෙ හඩට කිට්ටු කරන්නවත් බෙහ. කිසිම කුහක කමකට කිඋව නෙමෙයි ඒක තමයි අත්ත . නිවිසෙනසිල්ලේ සුනිල් ගෙ වේග රිද්ම ගීතයක් ඔබ අස් පියාගෙන අහන්න. එවිට තෙරෙයි වෙනස.
@Skara999
@Skara999 4 ай бұрын
@@iranganisilva9009 පකක් මිහිරියි සුනිල් ගෙ හඩ.. මිහිරි කියන වචනේ තේරුම ඉගෙනගෙන වරෙන් ගොං හරකා...සුනිල් පෙරේරාගේ තියෙන්නෙට් ගෝශාකාරි බයිලා කටහඩක් මිසක් පකේ මිහිරි පකක් නෙමෙයි
@anomagamage4992
@anomagamage4992 4 ай бұрын
අනේ තවම මේ දරුවට අවුරුදු 21 පරිණත වෙනකොට සුනිල් පෙරේරා වගෙම කියයි
@w.pinsiri6567
@w.pinsiri6567 4 ай бұрын
Ane oya thundena yannako.....
@s.aperera2558
@s.aperera2558 4 ай бұрын
මොනතරම් මිහිරි ගීතයක්ද ? සම්පුර්ණම විකෘති කරලා ගායනා කරන්නේ. මුට හැම සින්දුවම කියන්න බැ.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,7 МЛН
I Don't Know Why | ඇයි | Gypsies (live in Colombo)
5:54
3SIXTY OLD HITS BAILA
13:08
3Sixty
Рет қаралды 1,2 МЛН
Sihina lowak dutuva mathakai | Shenal Nishshanka | Tharu Piri Re | Siyatha TV
3:40
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 83 М.