🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 02 - 10 | Siyatha TV

  Рет қаралды 145,634

Siyatha TV

Siyatha TV

Күн бұрын

🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 02 - 10 | Siyatha TV
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SLvAFG #srilanka

Пікірлер: 208
@Arunisulochana-b7c
@Arunisulochana-b7c 11 ай бұрын
ජිපසීස් ශෙනාල් බලන්නමයි ආවේ...... ඔයාට සුභ පැතුම් මල්ලියෝ....,
@thusalchanaka2650
@thusalchanaka2650 11 ай бұрын
සේනාල් මචන් උබ සුපිරි uba හින්දාමයි බැලුවේ උබට ජය වේවා ❤
@Sandu2187
@Sandu2187 11 ай бұрын
ශෙනාල් ඉන්න නිසාමයි බැලුවෙ.ඔයාට සුභ පතනවා අයියෙ ඉදිරියටම යන්න කියලා...
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef Жыл бұрын
අමන්දා දුව වගේ දරුවෝ ලබන්න දෙමව්පියෝ පින් කරන්න ඕනේ💖 ඇවිත් ඉන්න සියලුම කලාකරුවන්ට ආදරෙයි💖💖💖💐💐
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 11 ай бұрын
සේනාල් පොඩ්ඩක් ලැජ්ජයි වගේ❤️මාර waddek.. Rock❤️
@Dayaweera
@Dayaweera Жыл бұрын
බුද්ධික ජයරත්න මම කැමතිම නළුවෙක්. ඔහු රඟපාන හැම Movie , teledrama නොවරදවාම බලනවා
@nissankajayanthi3692
@nissankajayanthi3692 Жыл бұрын
අමන්ද්‍යා හරිම අපූරුයි❤️❤️❤️ ඔබේ ප්‍රසංගය සාර්තකව කරගැනීමට හැකිවේවා ❤️❤️❤️ හැමදෙනාටම සුබ පැතුම්.. ජයවේවා ❤️❤️❤️ රංගන ජයවේවා ❤️❤️❤️
@Dayaweera
@Dayaweera Жыл бұрын
ගිරිරාජ්ගේ හොඳම නිර්මාණය
@nissankajayanthi3692
@nissankajayanthi3692 Жыл бұрын
@@Dayaweera ඔව් ගිරිරාජ් කෞශල්‍යයන්ගෙ හොඳම නිර්මාණය තමයි ඔහුගෙ දියණිය අමන්ද්‍යා....
@mithunsanjeewa647
@mithunsanjeewa647 11 ай бұрын
සෙනාල් නිසාම බැලුවේ ලස්සනයි ❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 10 ай бұрын
ඉෂාරා සදමිනි අක්කායි , අනුර අයියායි , ඔයාගේ වූව් දුවයි ගේන්න කෝ පීස්
@lenardcosta9557
@lenardcosta9557 Жыл бұрын
ඇත්තමයි.සුනිල්.ජිවමානයි
@erandiruwanpathirana175
@erandiruwanpathirana175 Жыл бұрын
අද වැඩසටහන හරිම ලස්සනයි.. පොහොසත් සෙනාල් සිංදුව කියද්දි මනෝජ් පීරිස් මහත්මයා හරිම නිහතමානීව අප්පඅඩි ගහනවා. අමනිද්‍යා ත් ❤
@dinethnimhan6092
@dinethnimhan6092 10 ай бұрын
Shenal ❤
@suwanthieabeywickrama558
@suwanthieabeywickrama558 11 ай бұрын
Very beautiful it's lovely to hear close to sunil. All are very good show
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 11 ай бұрын
බුද්දික කියන්නෙ සැබෑම දක්ශ නලුවෙක්..පට්ටම කැමති චරිතයක්..ජයෙන් ජය ඔබට ❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 11 ай бұрын
සේනාල් හින්ද ආයේ බැලුවේ ❤
@angageperera247
@angageperera247 Жыл бұрын
ෂෙනාල්...🔥🔥🔥🔥🔥
@wasanthiwasanthi2202
@wasanthiwasanthi2202 Жыл бұрын
හරිම ලස්සනයි අමන්ද්‍යාගේ කටයුතු සාර්ථක වේවා💐💐💐 හැමෝටම සුබ අනාගතයක් 🌺 සවුදි සිට🌺
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 11 ай бұрын
අමන්දා කියන්නේ පට්ට බ්‍රෑන්ඩ් එකක්
@HarshaniKumari-zt7ui
@HarshaniKumari-zt7ui Жыл бұрын
පැමිණි පිරිසගේ සිතුම් පැතුම් ඉටු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
@surangaroshan8841
@surangaroshan8841 11 ай бұрын
ශෙනාල් සුපිරි
@rohanabandara2974
@rohanabandara2974 11 ай бұрын
Senal amanda බුද්ධික patta❤
@maheshdemel-xp9ry
@maheshdemel-xp9ry 11 ай бұрын
Shenal very goooooooooooooooooooood
@deneshbernardus8826
@deneshbernardus8826 11 ай бұрын
Shenal well done 👍
@manelrohin4011
@manelrohin4011 Жыл бұрын
ඹනම කාන්තා හඬකට ගැලපෙන හඬක් තියනවා මනිෂට.♥️
@NilupaSilva
@NilupaSilva Жыл бұрын
කාලෙකින් දැක්කේ මධු ගේ කතා අහන්න ඉන්න ආසයි. ආපු හැමෝටම ආදරෙයි....
@amilanirmana105
@amilanirmana105 6 ай бұрын
The best chat program l have ever seen... Please invite the same group into another Tharu peri Reya program.....Please...
@dhammikamirihanaarachchi5539
@dhammikamirihanaarachchi5539 7 ай бұрын
මතවර නිරිදුන්ට අනෙ මේ සිංදවට මම ගොඩක් අස හිතුණා ..එක අයි අහන්න පුළුවන් ව්දිහක් කියලා නංගී
@dusha7589
@dusha7589 11 ай бұрын
ශෙනාල්ව බලන්නමයි ආවෙ
@lalithwijekoon5067
@lalithwijekoon5067 11 ай бұрын
සෙනාල් ❤❤❤❤❤අනිත් හැමෝම super රංගන ලස්සනයි වැඩේ ❤❤❤❤
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 11 ай бұрын
Shenal Nishshanka, All the Best!!! 🥳💯👋 සුබ අනාගතයක්!!! ජිප්සීස් සුනිල් හඬ 👍 Somiduka ( සොමිදුක ) Official Music Video නව උත්සාහයක් 💪 Keep it up.
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
මධූමාධව ගොඩක් කාලෙකින් දැක්කෙ. සිත් සිත් ඒ කාලේ මතක් වුනා. ලස්සන වැඩසටහනක් රංගන මල්ලී හැමදාම වගේම​. 💜
@rohanabamunusinghe2144
@rohanabamunusinghe2144 11 ай бұрын
අලුත් පරපුරේ දරුවන් කොච්චර සංයමකින් මේ වැඩ සටහනකත් හැසිරෙන වාද කියල පේනවා නේද . ප්‍රවීණ යැයි කියා ගන්නා අය සමග.
@dusha7589
@dusha7589 Жыл бұрын
senal, deshani nice.....because of you two I watched this program
@jmadikari1825
@jmadikari1825 11 ай бұрын
අශේන් මනීෂා ලස්සනට සිංදු කීවා අමන්දා පුදුම හැකියාවක් තියන කෙනෙක් අනිත් හැමෝමත් එහෙමයි'රංගන වැඩසටහන ලස්සනට කළා නියමයි 👍
@lovemelbourneadoresrilanka4877
@lovemelbourneadoresrilanka4877 6 ай бұрын
සුනිල් පෙරේරාගෙ අවතාරේ ....ශෙනාල් උඹ 🔥🔥🔥🔥 කොල්ලෝ...Gypsies will go for ever 👊👊👊
@NiroshaGamage-f9x
@NiroshaGamage-f9x 11 ай бұрын
සේනාල් හින්දාමයි බැලුවේ❤❤❤❤❤🇦🇪
@renoreno4033
@renoreno4033 Жыл бұрын
ලස්සනයි රංගන අයියේ ඔබටත් ඇව්ත් ඉන්න සියලුමදෙනාටත් තෙරැවන් සරණයි .❤️❤️❤️❤️🌹🌹🌹
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 Жыл бұрын
ෂා මරුනේ මෙ ප්‍රෝග්‍රෑම් එක ට මදුමාදව අරවින්ද මහත්මයා වයි බුද්ධික ජයරත්න මහත්මයා හා අශේන් සිරිවර්ධන මහත්මයා ඉන්නවා ජය වේවා.🙏🙏🙏😍😍🤩🤩🤩🥰🥰😇😇😇😇🎊️🎊️🎊️🎉️🎉️🎉️🌼🌼🌷🦋🦋
@srilankanew529
@srilankanew529 6 ай бұрын
මදුමාදව අතීතය ට අරන් ගියා ලස්සනයි අපේ කාලේ සුපිරි ගායකයා...❤❤❤
@ConfusedOwl-vv8rd
@ConfusedOwl-vv8rd 11 ай бұрын
මේ තරැ පිරි රැය ගොඩාක් පහුනු එකක් නමුත් මේ සින්දුවට අපිව අතිතයට ගෙනිච්චා අයියන්ඩි ගෙයි නන්ගිගෙයි සින්දුවට ගොඩාක් ගොඩාක් ❤❤❤❤❤❤❤ ආසයි හරිම ලස්සනයි හරිම හොඳයි ලස්සනයි ආදරේ යි,👍👍👍👍♥️♥️
@shakilags8691
@shakilags8691 11 ай бұрын
සුපිරි ඩයල් එකක් ගෙන්නලා තියෙන්නෙ
@nelperera606
@nelperera606 11 ай бұрын
🔥🔥👍Good voice -- brother--senal
@RoshanMadusanka-ox4il
@RoshanMadusanka-ox4il 11 ай бұрын
අරූගේ හඩ පට්ටම ❤
@MayaMaya-up6nu
@MayaMaya-up6nu Жыл бұрын
සේනාල්...❤❤❤❤❤
@ShanthiShanthi-w5f
@ShanthiShanthi-w5f 6 ай бұрын
❤ ela kiri jaya wewa patta ලස්සනයි bs hamotama❤
@A.D.C477
@A.D.C477 Жыл бұрын
මනීෂාගේ හඩ මාරම ලස්සනයි ❤ ..අමන්දාත් ආසම චරිතයක්..අනෙක් හැමෝමත් එහෙමයි ❤❤ තෙරුවණ් සරණයි 👏🌻
@rohanabandara2974
@rohanabandara2974 11 ай бұрын
Girage දුව niyamai
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 Жыл бұрын
සුපිරියක් අදත් ......12 වැනිදා වෙනකං නොවිවසිල්ලෙන් ඉන්නේ .... රංගන with valentine
@danushkageming8303
@danushkageming8303 11 ай бұрын
ශෙනාල් ❤🎉
@manelrohin4011
@manelrohin4011 Жыл бұрын
අදත් බැලුවේ ඔයා ගේ චැනල් එකෙන්. ලස්සනයි ♥️
@AnojaFernando-p4s
@AnojaFernando-p4s 11 ай бұрын
අනේ නතාශා පෙරේරාට ආරාධනා කරන්නකො 😊🥺❤
@KitchenandDining-sq6nr
@KitchenandDining-sq6nr 11 ай бұрын
Please, රංගන අයියේ, Flash Back Band එකේ කට්ටිය ඔක්කොම ගෙන්නකො වැඩසටහනකට. අපි හරි ම කැමතියි.
@Tutu-r4z
@Tutu-r4z 11 ай бұрын
Supiri shenal. Okath umbema vocal tone eka. Anukaranayak nimi kiyala pahaladi.
@arashj.prabhath6420
@arashj.prabhath6420 11 ай бұрын
අදනම් සුපිරිම වැඩසටහනක්❤
@chithralalperies1379
@chithralalperies1379 Жыл бұрын
ලස්සනයි !!!"
@shanipathirana
@shanipathirana Жыл бұрын
Wow Shenal🎉❤
@chutichuti9068
@chutichuti9068 Жыл бұрын
අදත් හරිම ලස්සනයි වැඩසටහන ❤
@surinfernando1902
@surinfernando1902 11 ай бұрын
ජය වේවා shenal❤❤❤
@dimuthufernando8193
@dimuthufernando8193 11 ай бұрын
Senaka you’re voice is exactly same like Sunil Perera ❤️❤️❤️❤️
@manelrohin4011
@manelrohin4011 Жыл бұрын
අදත් ලස්සනයි ♥️
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 11 ай бұрын
Shenal western music වුනත් great voice👍❤️aurhostet girl matchin
@TheSachi12345
@TheSachi12345 Жыл бұрын
Senal’s private life is not our business. His voice and performances are superb 👏👏
@menakajamila5193
@menakajamila5193 Жыл бұрын
අමන්දා, senal.. ඇතුළු.. මධූ ❤️❤️
@kalumsadaruwan6215
@kalumsadaruwan6215 Жыл бұрын
Shenal uba nisa baluwe ❤
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 Жыл бұрын
සෙනාල් හරියට සංගීත් අයියා වගේ 🥰🥰
@maduganga7685
@maduganga7685 Жыл бұрын
Wooooow harema ලස්සනයි රංගන අයියා ජයවේවා
@hdeu9860
@hdeu9860 Жыл бұрын
අමන්ද්‍යා සුපර් ❤🎉
@herathkumari
@herathkumari Жыл бұрын
අපුර්වා මල් මල් හිනා ගීතයට අළුත් පණක් දුන්නා දැන් හැමෝම කියනවා ලස්සනයි මනිෂා
@akilaumanga2263
@akilaumanga2263 11 ай бұрын
Shenal adarei ❤
@ManishaManisha-s3o
@ManishaManisha-s3o 11 ай бұрын
Nice your voice
@geethanigunasena7753
@geethanigunasena7753 11 ай бұрын
Super!!!❤
@vilukakumari1759
@vilukakumari1759 Жыл бұрын
අද නම් ලස්සනයි
@AnushaA-xl7su
@AnushaA-xl7su Жыл бұрын
❤❤❤❤❤❤ හරිම ලස්සනයි රංගන අයියා ජය වෙිවා සියලුම දෙනාට ❤
@indifashion6919
@indifashion6919 11 ай бұрын
Sunil perera innawa wage…
@pramilasubashini6428
@pramilasubashini6428 Жыл бұрын
Apurui patiyo Sunil uncle jeewamana handa wage as piyagena ahanakota.good luck ❤❤
@nandane4647
@nandane4647 Жыл бұрын
හැමෝටම. ආදරේ 👍👍👏👏👏🌹🌹🌹
@AmilaPerera-y6p
@AmilaPerera-y6p 11 ай бұрын
මේ වැඩ සටහන 5 පාරක් බැලුවේ මන් විතරද? 😅😅
@ශශිනි
@ශශිනි 11 ай бұрын
Ubt weda nedd
@kumaraonp9383
@kumaraonp9383 11 ай бұрын
Senal obata suba anaagathayak
@lenardcosta9557
@lenardcosta9557 Жыл бұрын
වැඩසටහනඉතාලස්සනයි
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 Жыл бұрын
අදත් වැඩසටහන සුපිරි ...ඇවිත් ඉන්න හැමෝම ලස්සනයි ...චැට් වැඩසටහන් නම් ඉතින් රංගන විතරමයි .
@hfv2751
@hfv2751 Жыл бұрын
Rangana aiyye ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏thanks 🙏🇦🇪
@arunasanjewa9722
@arunasanjewa9722 Жыл бұрын
ජිප්සීස් සේනාල් දැක්කම මේකේ වැලලේන්න හදන සංගිත ගාන්දාර්වයෝ කියයි. ඌ නිකන් කුඩ්ඩා පඩ්ඩා පුඩ්ඩා කියලා ඌ සුපිරිම වැඩ්ඩා නිකන් නෙවෙයි රෝක් නම් රෝක් ක්ලැසික් නම් කැල්සික්.
@maximuswaragoda6987
@maximuswaragoda6987 Жыл бұрын
Talented vocalist. Super Entertainer. No doubt about it. 🎉 Senate keeps rocking 🗿
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 Жыл бұрын
🙄🙄😏😏😂😂
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 Жыл бұрын
කවුරුත් මුකුත් කියලා නෑනේ ඇයිබන් මල්ලෙන් පැන්නේ 😏😏
@sampathranasinghe4736
@sampathranasinghe4736 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් 👍😊
@sampathranasinghe4736
@sampathranasinghe4736 Жыл бұрын
​@@World444-t4uකුහකයො ඌ සුපිරි කොල්ලෙක් තෝ මොකෙක්ද
@malaniperera6815
@malaniperera6815 Жыл бұрын
Beautiful Program ❤❤️❤️❤️❤️❤️
@indradamayanthi932
@indradamayanthi932 11 ай бұрын
Harima lassanai ada
@SonSylan
@SonSylan Жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම 🙏
@gunarathnesamaradiwakara1816
@gunarathnesamaradiwakara1816 Жыл бұрын
මම නිතරම බලනවා හරිම ලස්සනයි. රංග වැඩ සටහන් කරන විදිහ හරිම ලස්සනයි.
@SriyaniColombage
@SriyaniColombage Жыл бұрын
Excellent Mr Rangana love all of you God bless you all 👍❤🙏
@كانديسيرلانكا-ه5ث
@كانديسيرلانكا-ه5ث Жыл бұрын
Asama.wadasathanak.godak.lasanai.hamotama.b.s❤❤❤❤❤
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
Lassanai wadasatahana rangana mahatmaya. Lassanata program karanawa❤
@suraweerapathiraja9281
@suraweerapathiraja9281 7 ай бұрын
ලස්සනයි අහිංසක කොල්ලෙක්
@ishanka2008
@ishanka2008 2 ай бұрын
කවදාවත් mama me program eka balala ne. Buddika specially Shenal hindamai awe ❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 11 ай бұрын
Shenal❤️👍
@anandaprama
@anandaprama Жыл бұрын
අදත් හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා අශේන්ව කතාවලින් එපා වෙලාම බලන්න ආස නැහැ
@ruchirasurangika6644
@ruchirasurangika6644 11 ай бұрын
Deparak baluwa rangana
@ManishaManisha-s3o
@ManishaManisha-s3o 11 ай бұрын
Super
@ruchirasurangika6644
@ruchirasurangika6644 11 ай бұрын
සුනිල් aye awilla
@Spchandana-e6m
@Spchandana-e6m 11 ай бұрын
ඉදිරි වැඩසටහනකදී යූ ටියුබර්ලා වන බොරලුයි ගලයයි ගෙන්වන්නකෝ රංගන අයියේ. මරු හලෝ.😂😂😂😂😂
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
ලස්සනයි රං ග න මල්ලි ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤❤
@nadushinieperera7344
@nadushinieperera7344 Жыл бұрын
Daksha kollek❤❤❤
@ruchirasurangika6644
@ruchirasurangika6644 11 ай бұрын
Rangana ලස්සනයි program aka
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
කාගම හිමිගේ වටිනා බණක් ( හොර මගුල් )
24:00