lion cubs

  Рет қаралды 55,404

Wild machan

Wild machan

Күн бұрын

lion

Пікірлер: 223
@nuvaramanike
@nuvaramanike 2 жыл бұрын
අනේ තුශාර අයියේ ඩෝරාව හොදටබලාගන්න ඩොක්ටර් නැති නිසා එයාටවෙනසක් වෙන්න් දෙන්න එපා තෙරුවන් සරණයි ..ඔයාලා හැමෝටම.❤️🙏🙏🙏❤️
@චුටිචතු-ග4ඝ
@චුටිචතු-ග4ඝ Жыл бұрын
👌👌👌♥️♥️♥️♥️
@safirsaiq2890
@safirsaiq2890 2 жыл бұрын
මගේ උපන් දිනෙත් 29❤️❤️❤️❤️
@gamingboy1159
@gamingboy1159 2 жыл бұрын
මටත් බැරිවෙයිද සතෙක් බලාගන්න එන්න මාත් ආදරයි සත්තු න්ට
@wildmachan
@wildmachan 2 жыл бұрын
volanteer kenek wela wadakaranna puluwan
@chandra1296
@chandra1296 Жыл бұрын
සිංහයන් ගැන ගොඩක් දේවල් දැනගන්නට ලැබුණ අනේ පවු එයාල හොඳින් බලාගන්න තව ටික කාලයක් ගියාම එයා ලොකු සිංහයෙක් නේද මොන සතා ගැන වුනත් අවධානයෙන් ඉන්න theruwan saranai
@natureloversiw
@natureloversiw 2 жыл бұрын
අතිෂය සුවිශේෂී බැදීමක්.හරිම ආකර්ෂණීයයි .ආදරණීයයි.මේක තමයි වෙන්න ඕනේ සත්ව භාර කරුවන්ගෙන්.මේ සදහා දායකත්වය දෙන සියලුම දෙනාට බොහෝම පිං.ආයතනයේ සිදුවූ ගැටළුවට මොකද උනේ?අනවශ්‍ය පුද්ගලයන් මෙම ස්ථානයෙන් ඉවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා .ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි ❤🙏
@sujaniekanayake8252
@sujaniekanayake8252 2 жыл бұрын
ඕගොල්ලෝ එකමුතුව වැඩ කරනවා කියන්නේ අපිට හොද සත්ව උද්‍යාන රිදියගම වගේ තැන් බලන්න හම්බ වෙනවා කියන එක වගේම ඕගොල්ලන්ගේ දෙපාර්තමේන්තුවේ දියණුවත් වැඩි වෙනවා කියන එක... සත්තුන්ටත් ඒක හොදයි...
@oshi1635
@oshi1635 2 жыл бұрын
ඔයා කියනව වගෙ හැම පුරුකක්ම සහබාගි වෙන්න ඇති ඩෝරා බේරගන්න.ඒත් එහෙමයි කියල ඔතන වැරදි වැඩ කරන අයව ඉන්දගෙන තේරුමක් නැ මන් හිතන්නෙ. එයාලව අයින් කරන්නයි අවශය.නැත්තන් අහින්සක සත්තු පවු.dr priyasad ta වෙච්ච දේම ඇති ඔතන ඉන්න වැඩකට නැති අයව එලවල දාන්න.ඔතන ඉන්න ඕන සත්තුන්ට හිතවත් මිනිස්සු මිසක් රෑට බීලා සත්තු මරන අය නෙවෙයි.උගත් අය විදියට ඔයත් මේ ගැන හිතල බලන්න
@wildmachan
@wildmachan 2 жыл бұрын
මේ ගැන මම මේ චැනල් එකේ කතාකරන්න කැමත්තක් නෑ මොකද මේ වෙනකොටත් මේක ගැන පරික්ශනයක් යනවා අවුරුදු ගානක් හංගන් ඉන්නේ නැතුව ඩොක්ටර්ට ඕක කලින් පැමිනිලි කරලා ක්‍රියාමාර්ගයක් ගන්න තිබ්බා කියලා මම හිතන්නේ මාද්‍යට කියන්න කලින් කරන්න ගොඩක් දේවල් තියෙනවා
@b.a.kavinduranushka7248
@b.a.kavinduranushka7248 2 жыл бұрын
@@wildmachan අද්‍්‍යක්ෂක ජෙනරාල් තුමිය එතකොට බොරැද කියන්නේ 💁 පැමිනිලි කරන්න ගිහින් නේද අරයට ගැහැව්වේ දැන් අද්‍යක්ෂක ජෙනරාල් තුමිය වත් අයින් කරන්නලු යන්නේ නේද අර මස් වැද්දෝ ටික අැමති ලාගේ හයිය අරන්😠 ඔයාල ඉතින් මොනා කරන්නද රස්සාව රැකගන්නත් එපැයි අපි දැක්ක නිව්ස් වල ඔක්කොම විස්තර හඩ පට එහෙමත් දාල තිබ්බේ ... ලංකාවේ කොහෙද හරි හමන් නීතියක් 😂😂😂 අැමති බල්ලන්ගේ නීතිය .... ඔයා ඔවා ගැන කතා නොකරන එකත් හොදයි මොකද ඔය කාලකන්නි නිසා ඔයාලවත් ඔය සත්තුන්ගෙන් අැත් කරොත් සත්තු ටික පව්☝☝
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
අනේ ඔව්ව්
@inushihewage561
@inushihewage561 2 жыл бұрын
Aththa👍👍👍👍
@rohinihenakaralalage766
@rohinihenakaralalage766 2 жыл бұрын
@@wildmachan u
@dineshnuwan6366
@dineshnuwan6366 2 жыл бұрын
ඊලග පාර අනිවා එනවා උද්‍යානය බලන්න. ඇත්තම කිවිවොත් සත්තු බලන්න වගේම සහෝදරයා ඔයාව හම්බවෙල කතා කරන්න මාරම ආසාවක් තියෙනවා..❤
@manojawerasigha3639
@manojawerasigha3639 2 жыл бұрын
Godak adare dora maneka bala gatta ayata godak pen
@NEWSරාල
@NEWSරාල 2 жыл бұрын
දැන්නම් බටු ගෙඩියා ලොකු වෙලා.
@malanigunathilaka1479
@malanigunathilaka1479 22 күн бұрын
Thank you ❤️❤️❤️ dorata තෙරුවන් සරණයි
@wildmachan
@wildmachan 22 күн бұрын
❤️❤️
@navokarunarathne9892
@navokarunarathne9892 2 жыл бұрын
තුෂාර අය්යේ හරිම සතුටුය්......ඩෝරා හොදින් ඉන්නවා .
@semalimayagoda596
@semalimayagoda596 2 жыл бұрын
Dora hadaganna hamoma udaw karanna athi. Eth wadipura majansi unu aya kihipa denek innawane. E ayage mahansiya awathaksheru karanna epa. Oka athule pitin saththu genalla maranawalu. Okkoma sewakayo mahansi wenawa kiyala e eka me saththunta hinsa karanna permission ekak nemey. Deshapalana bale thibba kiyala saththu wenuwen mahansi wena doctorslata hinsa kireema watinne na. Obage videos lassanay godak. Eth waradi mathayak geniyanna hadanawa nam eka nosaradi karagatha yuthuy. Obalath saththu ekka sameepa athi, adare ethi. Eth ahinsaka saththunta hinsa karana aya sudda karanna wage katha karanawa kiyalay mata hithenne. Tharaha wenna epa comments ekata. Eth kiyanna wenawa mewa. Obathumage videos hungak lassanay. Api ewa balanawa. Godak lassana youtube channel ekak. Api subscribe karala thiyenne. Budu Saranay
@samanthilakhmini3072
@samanthilakhmini3072 2 жыл бұрын
අදරේ කියන දේ ලැබෙන විට ඔනිම කෙනෙක් ලන් වෙනො අසයි බලන්න ඩොරා අපිට ලගයි අපුවම එනො බුදු සරණයි දිර්ඝායු ලැබේවා ඩොරට සහ ඔබදෙපලට 💐❤️❤️🙏
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
ඒකෙත් හැටි නේද නැත්තං ඉතිං මෙයාලා හැමදාම දඩයමී කොහෙන් හොයන්නද ඉතිංඔය හරක් මරන අයට පවුසිද්ද වෙනව නේද
@chathuranganichathu3528
@chathuranganichathu3528 2 жыл бұрын
ඩෝරගේ දාංගලේ ශෝක් අනේ..❤️❤ Thanks අයියා විඩියෝ එක දැම්මට.අනේ අර අලුත් ශාන් බබා ගැනත් එකක් කරන්නකෝ අයියා පුලුවන් නම්..ඔයාලා හැමෝටම බුදුසරණයි..🙏🙏
@inushihewage561
@inushihewage561 2 жыл бұрын
Api godak Doctor Akka Dora inna dekka...dennam dakinawa adui...Doctor godak Dora wenuwen kepa wenawa...Dorai Doctor Loku bedimak aka nethi karanna epa...eyata sankawa hedei...apith saththu hadana kattiya...mul bara karaya nethuwa eyalata amarui...paw Dora
@ruwanidaranagama8182
@ruwanidaranagama8182 2 жыл бұрын
අයියෝ අපි එන්න හිතං ඉන්නේ අගොස්ස්තු වල වගේ එතකොට ඩොරා බලන්න බැරිවෙයිද😭
@rashmisenanayake7927
@rashmisenanayake7927 2 жыл бұрын
ඩොරා මැනික ඔයාට තුනුරුවනේ සරනයි. ගොඩාක් අසාවෙන් බැලුවා.
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 2 жыл бұрын
කොටුවක් වත් නැති ව මස් කන සතුන් වෙලා ආදරය ට කරුණාව ට මෙල්ල වෙලා තියෙන්නේ,මෙවා බෙල්ලන්විල මියන්කුමාර ඇත් රජු අයිතිකරු වන් වන හාමුදුරුවරු බලන්නේ නැද්ද,
@semalimayagoda596
@semalimayagoda596 2 жыл бұрын
Aththama aththa. E sathawath beran me wage thanakata hari denna puluwan unoth Kochchara hondada?
@gamagekrishantha6785
@gamagekrishantha6785 Жыл бұрын
ඇත්තටම අයියේ ඔයා සත්තු එක්ක මාරම එකමුතුයි😀 තෙරුවන් සරණයි අයියේ ❤❤❤❤❤❤❤❤
@sameerawijendra122
@sameerawijendra122 2 жыл бұрын
❤️❤️❤️❤️ආදරේයි ඩෝරා මැනිකලස්සනයි
@chandanajayaweera3830
@chandanajayaweera3830 2 жыл бұрын
Docter priyasaad is the most loverble person to Dora.nobody can take that place.I hope that docter priyasad is the only loving and honest person of Dora.I dont know that docter personaly.through thevidios we can understanddocter priyasa is most suitabl playfui loving preson to DORA.ඕගොල්ලො ඩෝරට සතුටි න් ඉන්න ගැලපෙන්නැහැ. DOCTRPRIYASAD ට තමා ඩෝර ආදරේ.thank.dont get angry when yousee this cmment.I am realy realy very sorry if you get hurt.GOOD lUCK HAPPY LIFE KADUPPULI KELLA DORA.I PRAY TO GET YOUR LOVING DOCTOT AGAIN TO PLAY WITH YOU.THANKS
@neranjalanikalas8331
@neranjalanikalas8331 11 ай бұрын
Labrodo dog ammagen kiribi wadunu chandige cute baby la Dora,Simba visheshai.dadyge areta gihin me baby la.dady podikale wagemai Dora,Simba Yana sinhapataw.
@wildmachan
@wildmachan 9 ай бұрын
❤️❤️🙏🙏
@rosy6476
@rosy6476 2 жыл бұрын
අනේ ඩෝරා මට මැණිකව ආදරයෙන් බලා ගන්න
@inokasadamali2536
@inokasadamali2536 2 жыл бұрын
කොට් පැටියාගේ වීඩියෝ එකකුත් ඕනේ
@sithumgamage3643
@sithumgamage3643 2 жыл бұрын
Thnks තුශාර මල්ලි ..බොහොම වටිනා පැහැදිලි කිරීමක් .👍👍👍 ❤️❤️
@oshi1635
@oshi1635 2 жыл бұрын
Dr priyasad🥺🥺
@amashanidilhara3942
@amashanidilhara3942 2 жыл бұрын
Now my hobby is watching dora's videos. I just want to hug dora❤🦁
@r.dhammapali778
@r.dhammapali778 3 ай бұрын
හර්ෂ පුතා ඔයාට ත්..... 🌹ඩෝරා ටත් 🥰🥰🥰බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹දෙවිපිහිටයි 🌼🌼🌼🌼මට නම් පෙන්නේ.... ඩෝරා දුකෙන් 😢😢😢😢තාරහෙන්... අසහනයෙන්.... ඉන්න වා වාගේ පෙන්නේ..... ඩෝරා සුවපත්වෙවා 🌹🌹🌹 ....... මෛත්‍රී....
@wildmachan
@wildmachan 22 күн бұрын
❤️❤️❤️
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 2 жыл бұрын
ආදරෙයි ඩෝරා ❤️
@paseeya9692
@paseeya9692 2 жыл бұрын
මීඩියාවල මේ දිනවල යන ප්‍රශ්නෙ ගැන විස්තරයක් කරලා දාන්න අයියෙ🤔🙄
@inushihewage561
@inushihewage561 2 жыл бұрын
Ane ara Priyasad Doctor kooo...eya daruwek wage Dorawa balagaththa...Doctor Priyasad Pin obathumanta...
@NamaleeShama
@NamaleeShama 2 ай бұрын
අනේ ඩෝරා මැණික..❤❤❤❤
@wildmachan
@wildmachan 22 күн бұрын
❤️❤️❤️
@dulajdilshan8582
@dulajdilshan8582 2 жыл бұрын
සත්තුන හිරිහැර වෙනවා කියන්නේ ඇත්තද
@kumudunipriyadarshani9304
@kumudunipriyadarshani9304 2 жыл бұрын
ඊළගට ශාන් බබාව පෙන්නන්න අයියෙ
@hggh8229
@hggh8229 2 жыл бұрын
ඔයාගෙ කතාව නම් චෝයි...❤️
@pesaliya
@pesaliya 2 жыл бұрын
හරිම වැදගත් තොරතුරු
@lalaniasankaa5525
@lalaniasankaa5525 2 жыл бұрын
අයියේ ඩෝරා ගැන නරක ආරංචියක් අහන්න ලැබුනා .පුංචි ඩෝරවත් අනික් අහිංසක සත්තුන්වත් ආරක්ෂා කරගන්න අයියේ .අපේ ඉදිරි අනාගත දරුවන්ට මේ සම්පත් නැරඹීමට හැකියාව සලසා දෙන්න ඕන අපි.
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 2 жыл бұрын
මෙ වගකීම මුලු ජනතාව සතුයි, මානව වර්ගයාගේ ම වගකීම ක්
@kingepisode605
@kingepisode605 2 жыл бұрын
අයියෙ ඔයා මොන වගෙ සත්තු බාරවද ඉන්නෙ
@KD-zj4ye
@KD-zj4ye 2 жыл бұрын
Wow, thank you, Thushara. Learnt a lot 🙏❤ Dora is so cute
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 2 жыл бұрын
ridi gama (dora ) athulu siyalu saththu arakshawewa🙏 budusarani 🙏🙏🙏
@PushpaKumari-j8i
@PushpaKumari-j8i 10 ай бұрын
Ali. Tike. Vidiyo. Awannea
@wildmachan
@wildmachan 9 ай бұрын
❤️🙏
@daisyranaweera9679
@daisyranaweera9679 Жыл бұрын
හරි වැදගත් පැහැදිලි කිරීම... ,
@namalpushpawarna3686
@namalpushpawarna3686 2 жыл бұрын
Lankawata enakal pennanna ita passe api avith balamu.
@malkalakshani3941
@malkalakshani3941 2 жыл бұрын
Apith awa dora balanna.🦁🦁🦁
@wildmachan
@wildmachan 2 жыл бұрын
👍👍🌹
@lakmakushanthi566
@lakmakushanthi566 2 жыл бұрын
On topic walin Shan wath dakka. Ara lion 🦁 cubs la 3 dena ganat video 1k dannako
@mpp6015
@mpp6015 2 жыл бұрын
He doesn't have siblings to play so put some toys for her to play plz like teddy bears .. small toys you need to put a lot for her play and be active
@k.a.rbandula7501
@k.a.rbandula7501 Жыл бұрын
සිංහයෝ ගැන පැහැදිලි කිරීම ඉතා වටිනවා අපිටත් සිංහ පැටියෙක් අතගාන්න අවස්ථාව ලබා දෙන්න බැරිද බොහොම ස්තූතියි
@wildmachan
@wildmachan Жыл бұрын
දැන් දෙහිවල ගියානම් පුළුවන්
@dorinsabrina1889
@dorinsabrina1889 2 жыл бұрын
DORA OYAWA BALANNA ENAWA APIY ENAKAL INNA OUA HARIMA CHANDIY NEDA PUDUMA DAGAYAK OYATA TIYENNE
@namalpushpawarna3686
@namalpushpawarna3686 2 жыл бұрын
lassanai sahodaraya video. digatama me wage video danna api balan inne mulu sapari ekama pennala video ekak dannako .
@cnnimalka2967
@cnnimalka2967 2 жыл бұрын
අනේපුතේපරිඝ්ඝමින්,හරිමඝතුටුයි,අාදෙරේයිපැටියේාපරිඝ්ඝමින්,ඝැමදේමකල්පනාවෙන්,දෙවිපිහිටයි
@wildmachan
@wildmachan 2 жыл бұрын
🙏🙏❤❤
@chathuraoshadha258
@chathuraoshadha258 2 жыл бұрын
Apitah oka job ekak karana barida.loku asawak
@namalpushpawarna3686
@namalpushpawarna3686 2 жыл бұрын
hama sathek ganama video karanna api balan inne saho
@chandralathajinasena2386
@chandralathajinasena2386 2 жыл бұрын
ඩෝරා නෝට්ටු කෙල්ලෙක් කොල්ලෝ ඵක්ක හරි හරියට නටනවා හරිම විසේ
@ranjanranjansamantha6184
@ranjanranjansamantha6184 2 жыл бұрын
Video aka lassanayi thushara mama dora manika paressamin balaganna bs
@dreamdiary999
@dreamdiary999 2 жыл бұрын
ඇතුලේ ඌරෝ එහෙම මරලා පිට යවනවා කියලා ඊයේ හිරු news වල කිව්වනේ.dr.ප්‍රියසාද්ට ගහන video එකක් පවා පෙන්නුවේ.නියෝජ්‍ය අද්‍යක්ශක,සත්ව පාලක අය.😢😢😢😢😢
@wildmachan
@wildmachan 2 жыл бұрын
ඒවනම් බොරූ ඕවට නීතිමය ක්‍රියාමාර්ගයක් අරං ඒවට සාදාරනයක් නොවුනනම් මාද්‍යා ඉස්සරහට ගියානම් තමයි හොද කියලා මම හිතන්නේ
@b.a.kavinduranushka7248
@b.a.kavinduranushka7248 2 жыл бұрын
මේකනේ මෙයාලට බෑ එයාලට විරැද්ද වෙන්න එහෙම උනොත් මෙයාලටත් කෙලවෙනවානේ එතකොට චැනල් කරලත් ඉවරයි😂 .... එ නිසා මේ මනුස්සයව අමාරැවේ නොදා එලියෙ ඉදන් සත්තුන්ට අාදරේ කරන අය හැටියට කරන්න දෙයක් තියේ නම් කරමු ☝☝
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@wildmachan අයියේ මේ දවස් වල කියන මේ ඇතුලෙ වෙනවයි කියන ජාවාරම් ඇත්ත නේද....මිනිස්සු කරන වැඩ නිසා අහිංසක සත්තු පව් නේද 😓❤️
@wildmachan
@wildmachan 2 жыл бұрын
@@p.n.s.pathirana2238 සම්පූර්ණ බොරු නංගී ඒවා උනානම් නීතිය ඉදිරියට යන්න තිබ්බනේ මාද්‍ය ඉදිරියට නොගිහින් පරික්ශනයක් යනවා දැන්
@b.a.kavinduranushka7248
@b.a.kavinduranushka7248 2 жыл бұрын
@@wildmachan අැයි ඊයේ දෙරනෙ නිවුස් බැලුවෙ නැද්ද ඔයා හිටපු අද්‍්‍යක්ෂක ජෙනරාල්වරිය අන්න ලස්සනට හැමදේම කිව්ව .... ඊයා ගෑනියෙක් වෙලත් එයාට තිබ්බ හයිය සමහර පිරිමින්ට නෑ ... උං හිතන්නෙ බඩ ගැන රස්සාව ගැන 😠 විරැද්ද උනොත් චැනල් කරලත් ඉවරනේ😂😂😂
@pryantaa2445
@pryantaa2445 2 жыл бұрын
Harima. Hodai. Sathwa. Lokaya. Gena. Nodanna. De. Pehedili. Kala ta. Godak. Isthuthi. Dora. Hari. Shok. Ane. Dennage. Aadare. Niyami
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️❤️❤️
@egodagemedi5793
@egodagemedi5793 2 жыл бұрын
Meyath honda bebaddek tama
@latham6098
@latham6098 2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා
@sinhalageek8665
@sinhalageek8665 2 жыл бұрын
අනිත් කාලාප දෙක අරින්නේ කවද්ද
@cutebby4681
@cutebby4681 2 жыл бұрын
ආදරෙයි ඩෝරා පැටියෝ 😘😘😘
@wildmachan
@wildmachan 2 жыл бұрын
🌹❤️
@nalaneipahalage2460
@nalaneipahalage2460 2 жыл бұрын
Dora hari hurathale ♥️
@davikachandani9130
@davikachandani9130 Жыл бұрын
Dora manika oyata budu saraai අනේ dacta hamadama dorawa ohoma tiyagana yawanna එපා
@slsada6363
@slsada6363 2 жыл бұрын
MAMATH BABALA BALAGANNA GANNA KAMATHI.PULUWAMDA අවස්ථාවක් DENNA
@wildmachan
@wildmachan 2 жыл бұрын
balaganna puluwan
@nalaneipahalage2460
@nalaneipahalage2460 2 жыл бұрын
Oya animaux karunawi a nisa ikmanata yaluwei
@mithun6874
@mithun6874 2 жыл бұрын
ලන්කාවෙ කැලෑවල සිංහයෝ ඉන්නවද
@ajithdevaraja5117
@ajithdevaraja5117 2 ай бұрын
Thank you sooooo much
@wildmachan
@wildmachan 2 ай бұрын
You're welcome!❤❤
@samsunghos2718
@samsunghos2718 2 жыл бұрын
Oya doctor and madam hamoma hodata friend la wenna. After all animals lucky and sefty. Budusaranai devipihitai hamotama
@PushpaKumari-j8i
@PushpaKumari-j8i 10 ай бұрын
Ko. Ali tike
@wildmachan
@wildmachan 10 ай бұрын
උඩ ඉන්නවා❤️❤️
@kalpaniranasinghe8768
@kalpaniranasinghe8768 2 жыл бұрын
Harsha aiya godakk Hoda Kanak dorata eya godak adarai dorawa balaganna Harsha aiyata shakthiya labawa🙏🙏🙏
@nalaneipahalage2460
@nalaneipahalage2460 2 жыл бұрын
Ôyata ghanna ana darsanaya lassani
@niroshaudugama6545
@niroshaudugama6545 2 жыл бұрын
ඹයා,ඩොක්ටර්ගෙ, කැපවිම,නැද්ද
@wildmachan
@wildmachan 2 жыл бұрын
එයා ඉන්නේ vidio කරන දවසට විතරයි
@lakminianuradhi1478
@lakminianuradhi1478 2 жыл бұрын
HAMA SATHEKMA ADAREN BALAGANNA. GODAK PIN HAMOTAMA. BUDU SARANAI !!!
@chandimaswarnalatha6802
@chandimaswarnalatha6802 2 жыл бұрын
Dora manika adari godak ❤❤❤❤dora wa bala ganna oyatan godak pin oyala danna tama bs
@enishanthi119
@enishanthi119 2 жыл бұрын
ඔයට හැමෝම හරි අදරෙයි නෙද මල්ලි ...බුදු සරණයි මල්ලි ඔයාට ..
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤❤❤❤🙏
@chamilasamarasingha6876
@chamilasamarasingha6876 2 жыл бұрын
ඩෝරා මැනික ..❤️❤️❤️
@kganga3491
@kganga3491 Жыл бұрын
@wildmachan
@wildmachan Жыл бұрын
❤❤
@pinsirifernando8997
@pinsirifernando8997 2 жыл бұрын
සුබම සුබ දවසක් සහෝදරයා ඔබ මෙම සත්වයින්ට දක්වන කරුණාව දයාව දැක්කම පුදුම සතුටක් දැනුනේ ඉතින් සහෝදරයා ඔබට කවදාවත් ඔබ ආදරය කරන සතුන්ගෙන් කිසිම කරදරයක් වෙන්නේ නෑ ඔබට සියළුම දෙවි දේවතාවුන් වහන්සේ ලාගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
@wildmachan
@wildmachan 2 жыл бұрын
ගොඩක් ස්තූතියි..........❤️❤️👍👍
@kemikemi5547
@kemikemi5547 2 жыл бұрын
ආදරෙයි හැමෝටම ❤️
@wildmachan
@wildmachan 2 жыл бұрын
❤️❤️❤️❤️
@nalaneipahalage2460
@nalaneipahalage2460 Жыл бұрын
Hrima hurathale malli bs
@thiliniudeshika
@thiliniudeshika 2 жыл бұрын
Doctor penna naththe mokada?
@RaniRani-fe8dr
@RaniRani-fe8dr Жыл бұрын
atthama adare laga satgek unath kotharam hilada budu saranai oyalata
@wildmachan
@wildmachan 11 ай бұрын
❤️❤️❤️
@nalaneipahalage2460
@nalaneipahalage2460 2 жыл бұрын
Dora hari candi 🙏
@createacademy4317
@createacademy4317 Жыл бұрын
bio respects
@jayanimadushika2361
@jayanimadushika2361 2 жыл бұрын
Shoi eya hari wisayak thiyenne ....❤
@sameeradanushka1880
@sameeradanushka1880 2 жыл бұрын
Dora marune, asawe ba,
@sameeradanushka1880
@sameeradanushka1880 2 жыл бұрын
A unata parissamen, thawa loku unama oya hruthale nathiwei,
@nalaneipahalage2460
@nalaneipahalage2460 2 жыл бұрын
Dora Dora ♥️♥️
@chandanajayaweera3830
@chandanajayaweera3830 2 жыл бұрын
Docter prryasad ekka wage dora satutin innawa wagee peen naha.eya ge moonin peenawa eya taniyen jeewitegewanawa kiyala.meyawa ada dakkama peenne zoo eke longninees eke innawa wage.oogollo pennanne artificial aadarayak kiyala me vidio eke peenawa.enisa mee dorage vidio eka boaring.karana oyath boring.apita doora ge playful gatiya oogollo paalanaya karalai mata peenne.Doora docter ekka wage relax naha.oogollo kiuwata priyasad wage nam Dorata aai kawadaawth aadare kenek hammbawennah.thanks.why dont you show your face in thevidio.what happend to docter preyasad.thank you.
@wildmachan
@wildmachan 2 жыл бұрын
ඔයා ඩොරා ගැන කියන්නේ විඩියො දැකලනේ මම කියන්නේ එයා එක්ක ඉදලා ඩොරා කියන්නේ අපිට ඉන්න් එකම පැටියා නෙමෙයි අවුරුදු ගානක් තිස්සෙ අපි මේවගේ පැටව් සිය ගානක් හදලා තියෙනවා අපිටනම් ඩොරත් එකයි මේකේ උපදින මුව පැටියෙකුත් එකයි හැමෝටම අපි එකවගේ සලකනවා විඩියො ඉස්සරහා බොරුවට දගලලා පෙන්නන්න කාට බැරිද ඇවිල්ලා බලන්න ඔයා ආවත් ඔය එක්කත් ඩොරා ඒ වගේම සෙල්ලම් කරනවා එයාට කිසි කෙනෙක් විශේශ නෑ
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
මේ ඩෝරා ගෙ භාරකාරත්වය දරන්නේ හර්ෂ මහත්තයාට මේ ඩෝරාට ලබාදෙන ආදරය ,කරැණාව ,සෙනෙහසට, මානුෂිකත්වය මම සිරස නමා මගේ ගෞරවය පිරිනමනවා මෙහි සේවය කරන කාර්ය මණ්ඩලය තුලින් රැකියාවට එහා ගිය මානුෂිකත්වය තිබිය යුතු වෙනවා නමුත් ඒ බලන සෑම video ඉන්න සත්ව භාරකාරත්වය තුලින් දිස්වෙනවා ඒ හැම දෙනාටම අපගේ ගෞරවනීය ස්තුතියි ඒ ආදරය කරැණාව බොහොම පින් ප්‍රාර්ථනා කරනවා තෙරැවන්සරණයි 🙏🙏🙏💘💘💘💘💐💐💐💐😘😘😘👍👍👍👍
@wildmachan
@wildmachan Жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏🙏
@chanuthbaritha1770
@chanuthbaritha1770 2 жыл бұрын
මෙයත් එකක් තව පැටියෙක් හිටියා නේ
@wildmachan
@wildmachan 2 жыл бұрын
ඔව්
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 2 жыл бұрын
Beautifull vedio with cute Dorah & Mr. Harsha
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 2 жыл бұрын
Oyalata ගොඩක් ස්තුතිවන්ත වෙනවා
@wildmachan
@wildmachan 2 жыл бұрын
🙏🙏🙏❤️
@achinimadhuvanthiamadhuvan3063
@achinimadhuvanthiamadhuvan3063 Жыл бұрын
❤️❤️❤️❤️🤗🤗❤️❤️❤️❤️
@nalaneipahalage2460
@nalaneipahalage2460 Жыл бұрын
Dora lassani
@kalpaniranasinghe8768
@kalpaniranasinghe8768 2 жыл бұрын
Oyagan doraga vediyo ekak man iya illuwa ada oya eka apita dunna thanx aiya🥰
@edirisinghekumar7349
@edirisinghekumar7349 2 жыл бұрын
Sok patya. Hama dama balnwa dave ♥👌phtai
@ushanihansika3313
@ushanihansika3313 2 жыл бұрын
❤️❤️❤️❤️😘😍
@ayanthisarnga5415
@ayanthisarnga5415 2 жыл бұрын
Ane parsmin mlli
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 131 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 73 МЛН
100 Identical Twins Fight For $250,000
35:40
MrBeast
Рет қаралды 54 МЛН
English Garden: Birdbath- Bird Feeder cam
33:08
English Garden : Birdbath : Bird Feeder Cam
Рет қаралды 2
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 131 МЛН