රූගතකිරීම අතරතුර දෙහිවල සිංහ පැටියා නිවේදිකාවව සපා කයි - Mo More Stories

  Рет қаралды 136,532

Monara

Monara

Күн бұрын

Пікірлер: 128
@liromikakasuni9170
@liromikakasuni9170 Жыл бұрын
මාත් ගියා මෙයාව බලන්න.හුරතල් කෝලමක්.පැයක් විතර හිටියා මේ හුරතල් කොල්ලා එක්ක😘😘😘ඒක මට ජීවිතේ ලැබුණු ආදරණීය ම මොහොතක්.ස්තූතියි ඒ අවස්ථාව මට ලබා දුන්නු සියලුම දෙනාට❤❤
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u Жыл бұрын
බුදුසරණයි පැටියෝ ❤❤❤❤ දගයා 🥰🥰🥰 අනෙ❤ එයත් පොඩි දරැවෙික් බුදුසරණයි මැනික
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
,එයාගේ කන්දෙක වලිගය කොහොමද මවපු ලස්සන කන් දෙක නම් හරිම ලස්සනයි හරිම සුරතල් බෝල කකුල් සොඳුරු මැවීමක් ⁣මේ පැංචාට නිදුක් නීරෝගි සම්පත් ලැබේවා 🐅🐅🐅🐅🐅❤❤❤❤❤🙏🙏🙏🙏🙏😘😘😘😘😘
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
අනේ ❤️
@shiranthidevika6253
@shiranthidevika6253 Жыл бұрын
තෙරැවන් සරනයි සිමිිබා පැටියෝ. අනේ ඔයා ගොඩාක් සුරතල් ❤❤❤
@sitharaathukorala
@sitharaathukorala Жыл бұрын
ඇඟම නිල්වෙලා සිම්බා කොල්ලගෙ දත්වලට 🙈 හැබැයි නියම අත්දැකීමක්. ආදරෙයි සිම්බා පැටියෝ! ❤🥺
@rajithaseneviratne4
@rajithaseneviratne4 Жыл бұрын
සත්ව හිංසනය උපරිම ලෙස වෙනවා. මේක වහාම නවත්වන්න. කිසිම දැනුමක් නැති ගොන් හරක් මේ සත්වයා අතින් අතට අල්ලන්න දීම උගේ health එකට හොදම නැහැ . කොච්චර සෙල්ලම් කරනවා වගේ අපිට පෙනුනත් මු ඉන්නේ පුදුම STRESS පීඩනයකින් . ඇයි අපි මේ තරම් අත්මර්තකාමී ?
@diamond.1234
@diamond.1234 Жыл бұрын
​@@rajithaseneviratne4මීහරකෙක් බව පෙන්වන්න එපා 😂😂😂
@gunathilaka483
@gunathilaka483 Жыл бұрын
simbi kibek ne ban mu 😂❤❤
@malika8239
@malika8239 Жыл бұрын
@@rajithaseneviratne4 උබගෙ පාඩුවේ හිටප්න් දෙමළ හින්සවා කොහෙද යකොඕ එසතා කෑලෙ හිටියන්ම මැරිල පායයන් ගිහින් බලප් අලි මැරෙන්නවා එවාට යන්නෙ නැහැ කාලකාන්නි
@pissupoosa7783
@pissupoosa7783 Жыл бұрын
@@rajithaseneviratne4😂😂😂 මොකා?
@mediniliyanage6166
@mediniliyanage6166 Жыл бұрын
පැටිය උනත් සිංහයා බව මතක තබා ගන්න.
@niroshavijesingha2251
@niroshavijesingha2251 Жыл бұрын
U nam me athme sinhayak karanawa boru😂😂😂❤❤❤
@thusharawasantha5176
@thusharawasantha5176 Жыл бұрын
සිංහයො කියන්නේ දුර්ලභ ඒ වගේම හොඳ පෞරුෂත්වයක් තියෙන සතෙක්.. ඉතින් එහෙම සතෙක් රැක බලාගෙන ආරක්ෂා කරපු එකට ඒ අයට ස්තුති වන්ත වෙන්න ඕන...
@nilupullife
@nilupullife Жыл бұрын
ඇත්තටම ගොඩක් හුරතල් ❤
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 Жыл бұрын
නිවේදිකාව ලස්සනයි 😊
@s_wwandi5425
@s_wwandi5425 Жыл бұрын
😅❤❤❤
@AshanKhan-wy6dx
@AshanKhan-wy6dx Жыл бұрын
දැන් හිනා වේවි බැලුවට ලොකු උනාට පස්සෙ බලන්න පුලුවන් 😂😂
@aanandadavit4648
@aanandadavit4648 Жыл бұрын
ඕක අනිවාර්යයෙන් ජීවිත දෙකතුනක් තොර කරයි, ලියල තියාගන්න 😮
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd Жыл бұрын
තව ටික දවසක් ගිහින් සිම්බා ටිකක් ලොකු වෙනකොට නම් , මිනිසුන්ව හපලා දායි වගේ..... බේරෙන්න බැරිවෙයි කාලාදායි....😮😮😮😮😮😮❤❤❤❤
@liyanagedilhani1644
@liyanagedilhani1644 Жыл бұрын
සිම්බා❤❤❤❤❤
@samithalakshan0059
@samithalakshan0059 Жыл бұрын
ගිය ආත්මේ ක්‍රශ් එකක් 😮😅
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd Жыл бұрын
සිම්බා නපුරු වෙලා වගේ ඉස්සරට වඩා.....එයා නම කිව්වට බලන්නෙවත් නැහැ....😅
@shashigrajamanthri104
@shashigrajamanthri104 Жыл бұрын
Cute ane❤
@dilananuruddha1075
@dilananuruddha1075 Жыл бұрын
නිකමට හරි මූ කන හරි කඩල ගත්තොත් මොන දෙයියන්ට කියන්නද😅😅😅😅😅😅😅
@Walking_inspire
@Walking_inspire Жыл бұрын
ඔහොම යං ඌට ලේ රහ වැටුන දාක සැපයි කට්ටියට 😂
@Dineth334
@Dineth334 Жыл бұрын
හුරතල් 🥰
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
අනේ ආදරෙයි පැටියො ඔයාව කට්ටිය අල්ලද්දි මගෙත් අත් දෙක නලියනවා වගේ .එක්කං යන්න එපා demma අපිටත් එන්න ඕන එයාව බලන්න අනේ .😣❤️🤗
@saramohammed8212
@saramohammed8212 Жыл бұрын
එ සත්තාට වදයක් අප්පා මිනිස්සු නම් එයාට නිදහසේ. ඉන්න දෙන්නේ නැහැනේ
@thushanthikoralage489
@thushanthikoralage489 Жыл бұрын
මිනිස්සු එයාට වදදෙන හැටි.පව්.
@HarshanaDR
@HarshanaDR Жыл бұрын
ඒ අක්කගෙ හැපුව නේද අරූ 🙈🤣🤣❤️
@pradeepkumara8098
@pradeepkumara8098 Жыл бұрын
උගේ නම සිම්බා😂
@chalidurthnayaka
@chalidurthnayaka Жыл бұрын
ඌ ඉම්බා😅
@Yogashiri-dv1iy
@Yogashiri-dv1iy Жыл бұрын
Harima lassanai
@udeeshamihiranga4731
@udeeshamihiranga4731 Жыл бұрын
මිනිස්සු wdyk wela thiyenne e sathata..💯
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Attatama oyala sawomatama godak pin meyawa mekesa hadawada gattata ane aee unata aeya hurataleak wage mehe hadamukoo
@naturecreations284
@naturecreations284 Жыл бұрын
මෙයාගෙ තාත්ත චන්ඩිත් මෙයා වගේ පොඩි කාලෙ හීලෑ කෙනෙක්.labrador කෙනෙක්ගෙන් කිරි බීල හැදුන කෙනෙක්
@madushakarunarathne8069
@madushakarunarathne8069 Жыл бұрын
මැණිකක් අනේ. බලන්න යන්නම ඕනේ
@SANTHUR
@SANTHUR Жыл бұрын
@pasanjayawardena7099
@pasanjayawardena7099 Жыл бұрын
සතෙකුට දෙන වදයක්!
@ranilam8778
@ranilam8778 Жыл бұрын
සිම්බා කෙල්ලව සිම්බා 😂
@dulanidilrukshi7471
@dulanidilrukshi7471 Жыл бұрын
Mage amme mamanam asa nahayata umma ekak denna....💋💋💋
@stormiwebster2974
@stormiwebster2974 Жыл бұрын
Hapala le rasa danunama thama cute eka penne😂
@niroshavijesingha2251
@niroshavijesingha2251 Жыл бұрын
Ammage kimata sinhayak unata dan u balu patiyak wela enna.😂😂😂❤❤❤❤
@chathuthusitha1716
@chathuthusitha1716 Жыл бұрын
Ane ithin eyath hurathal podi daruwek wagene.budusaranai petiyo
@shashinikulasinghe8222
@shashinikulasinghe8222 Жыл бұрын
Aneee ❤😘
@shanthi72
@shanthi72 Жыл бұрын
මෙ සතාට පාඩුවේ ඉන්න දෙන්න, මිනිස්සුන්ට පෙන්නුව ට කමක් නැහැ එයාව අල්ලන්න දෙන්න එපා , පුන්ච් කාලෙ ඌ හුඟක් ලෙඩින් හිටපු සතෙක් , දැන් මෙ අහිංසක සතාව පෙන්න පෙන්න සල්ලි හම්බකරනව දෙහිවල zoo එක .
@stanleygregory4578
@stanleygregory4578 Жыл бұрын
😢
@DileepSampath-tq9xh
@DileepSampath-tq9xh Жыл бұрын
Zoo එක සත්තු පෙන්නලා සල්ලි හොයන්නේ නැතුව ඔයාව පෙන්නලා සල්ලි හොයන්නද?🤣🤣
@malkaabenayaka2117
@malkaabenayaka2117 Жыл бұрын
Api enakota lankawata simba dehiwala ne
@bhagyanethsarani32
@bhagyanethsarani32 Жыл бұрын
එයා හරිම කෙට්ටුයි නේද.කකුලකුත් මොකක් හරි වෙලා වගේ ඇද ඇද අඩිය තියන්නෙ..අනේ පව් චූටි මැනික
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
ea durwala sathek, Doctorslage mahansiyen oya thathwet genawe kiala qane…
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
මේ පැටියා ගෙ ඇටකටු විතරයි කන්න මදි
@slteena
@slteena Жыл бұрын
නිදහස නැති නිසා එයාට ඒක වදයක් හපා කන එක සාදාරනයී
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
ea Sinha patiyek, eala ealage hunting techniques hadagnne pawle ayath ekk oya vdhat sellam karala tama… e ealage hati… samanyen minis ashraye haden Sinhayo ealage caretakers salakanne pawle aya vidhatai…
@sandayashyamali3759
@sandayashyamali3759 Жыл бұрын
කෑම කාල නෑ වගේ.බඩ බැහැලා.
@surekanishani4771
@surekanishani4771 Жыл бұрын
ඔය සතාව පොඩි කරන විදිහට තව ටික දවසකින් ඔකා නරියෙක් වෙනවා 😂
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
දග මල්ල😂
@Erandika-zn7ve
@Erandika-zn7ve Жыл бұрын
Mu sihayek kiyala mu Dan na😆😆😆hurathale
@chagedara3045
@chagedara3045 Жыл бұрын
සිංහයෙක් බලු වෙලා....😢😢😢😢😢 නෑ නෑ මුං බලු කරනවා...පර හැත්ත. ඌට පාඩුවේ උගේ ජිවිතේ ගෙවන්න ඉඩ දීපල්ලා...
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 Жыл бұрын
💯 puduma kalakanni moda manda buddikayo Inna ratak. Pslskayo kiyana eun oklotama hapan. unge danuma kriyawen Nam Naha AMARUWEN HADA WADA GATHTHANAM PARISSAM KARAPIYAWKO
@rajithaseneviratne4
@rajithaseneviratne4 Жыл бұрын
සත්ව හිංසනය උපරිම ලෙස වෙනවා. මේක වහාම නවත්වන්න. කිසිම දැනුමක් නැති ගොන් හරක් මේ සත්වයා අතින් අතට අල්ලන්න දීම උගේ health එකට හොදම නැහැ . කොච්චර සෙල්ලම් කරනවා වගේ අපිට පෙනුනත් මු ඉන්නේ පුදුම STRESS පීඩනයකින් . ඇයි අපි මේ තරම් අත්මර්තකාමී ?
@ushaninavodya7600
@ushaninavodya7600 Жыл бұрын
Aththa
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
naa ea stress wenn vdhak naa, ea ipaduna dawase indala hadune minissu langa nisa ea htan inne eage pride eka minissu kial, vsheshayen eage caretakers kiala… sinha pataw podi kale kohomath ohoma tama sellam karanne, e sellam walin tama ealage hunting techniques hadenne… habai pita minissu godakt expose wena ekanm e taram hond naa tama, e nisa wenn athi eala qe hamotama langat enn denne naa kiala…
@gunathilaka483
@gunathilaka483 Жыл бұрын
aniwa .sinhaya balu wela wage.❤
@indikakumari2656
@indikakumari2656 Жыл бұрын
අැත්තක්..අපිත් හරිම අාදරෙයි සිමිබට.එ්ක අපට ලැබුන වස්තුවක්.එයාට නිදහසේ ඉන්න දෙන්න මෙික මහා වදයක් සිමිබට.අැත්තටම මිනිස් සතුට වෙනුවෙන් එයා හිංසා විඳිනවා..අපිත් ගියා..මට පුදුම තරමි අාදරයක් දැනුනෙ එයාට.එ නිසාම මං එ පුංචි රෝස මලට මගෙ කිලිටු අත් තිබ්බෙම නැ..❤
@mariyaimarina2183
@mariyaimarina2183 Жыл бұрын
Me dorawa onawata vediya atha ganna denna apa..hedima adu venawa.
@sksamantha3131
@sksamantha3131 Жыл бұрын
Ammo..daga mallak...wadagena innawa dakkama..iriseyawea bea..
@AnoshaSenan-h4r
@AnoshaSenan-h4r Ай бұрын
😅😅😅
@jackys8128
@jackys8128 Жыл бұрын
This is not a soft toy , it's a wild animal. Why doesn't people understand. He's been harassed so much. Feels so sorry for for him😢
@galinapereira3087
@galinapereira3087 Жыл бұрын
So true this must be stopped
@pakaya8007
@pakaya8007 Жыл бұрын
ඌ ලෙව කාපු පාරට අක්කාගේ makeup එකම උගේ දිවේ 😂.
@samithajay9761
@samithajay9761 Жыл бұрын
😂😂😂😂😂😂😂😂
@fbmarketing2776
@fbmarketing2776 Жыл бұрын
Kaudae programs walata title daana ekaaa....views ganna Dana patta amanoyya titles
@rasikagangi9644
@rasikagangi9644 Жыл бұрын
පවි එයාට පාඩුවෙ ඉන්න දුන්නා නමි හොදයි 😢😢
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd Жыл бұрын
නිවේදිකාව අපහසුතාවයට පත්වෙලා ඉන්න අවස්ථාවේ, ඇයි කවුරුත් එයාට උදව්වට නොයන්නේ... සිම්බා සෙල්ලමට වඩා තරහට වගේ හපන්නේ.... කලු ඇදගෙන ඉන්න හින්දද මන්දා.......වෙනදා ඔයවගේ නැහැනේ......පරන තරහක් වගේ....😅😂😂😂😂😂😅
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
ea sinha patiyek ealage hunting skills hadaganne oya vdhat tama
@yun_shy
@yun_shy Жыл бұрын
සිංහයා කවදාවත් තණකොළ කන්නේ නෑ.බලාගෙනයි.
@pushpasamanthi5918
@pushpasamanthi5918 Жыл бұрын
M e oatiyata inna denna hareema paw.
@ajithkarunathilaka7850
@ajithkarunathilaka7850 Жыл бұрын
alla hukai thirisanaa kiyanne thirisanaa nisai sinhayo akka harakta in na baa bolaw... Simba thawa tiken kimba kanawa
@pushpasamanthi5918
@pushpasamanthi5918 Жыл бұрын
M ewani goshawal sathunta honda neha
@deniyalga792
@deniyalga792 Жыл бұрын
😁😍
@RoshenElpitiya-qn5to
@RoshenElpitiya-qn5to Жыл бұрын
Simba p... Imbaa😂
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 Жыл бұрын
ඩොරා ගැනත් වැඩසටහනක් කරන්න,
@kumaridamika3507
@kumaridamika3507 Жыл бұрын
Hamotama ara dorawa amataka walama giya ne eiyagen salli hamba karagana ewarada
@pramodbanuka1103
@pramodbanuka1103 Жыл бұрын
සිම්බා හැදිලා පොටකට කෙල්ලෙක්ගෙ කුක්කු පේන්න බෑ එකක් විකලා අනිත් එකත් විකන්න ට්‍රයි එක😮
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Simba kimba wenne loku wela kewahama ekek
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
Anurasiri mahathmayama ned Dorawath podi kale haduwe… 🫡 respect
@nimmijayasinha3900
@nimmijayasinha3900 Жыл бұрын
සතා සතාමයි.මස් කන සත්තු උන්ට ලේ රස ලේ සුවද තේරෙනවා . විස්වාස කාර.න්න එපා .ඔය පැනල ඇදුම් වල එල්ලෙන හැටි ඒ උගේ දඩයම .හරියටම කියනවනම් මේ ආන්ඩුව වගේ .
@SajithwithTravel
@SajithwithTravel Жыл бұрын
😮😂🎉
@ashsmart8475
@ashsmart8475 Жыл бұрын
Sapuwa witharai kawenehane
@ZulfiqMushim
@ZulfiqMushim 11 ай бұрын
Simba awool wage
@senanipriyanwada5368
@senanipriyanwada5368 Жыл бұрын
Muu hapanne ඇත්තටම kiyala හිතෙන්නේ mata witharada hurathaleta නෙමෙයි ඇත්තටම hapanawa ඌ 🤔🤔
@sitharaathukorala
@sitharaathukorala Жыл бұрын
අනේ නෑ. ඇත්තටම හපනව නං එයාට පුළුවන් තුවාල වෙන්නම හපන්න. අනික එහෙම අනතුරුදායක නම් මහජන ප්‍රදර්ශනේට දාන්නෙ නෑ එහෙම සතෙක්. එයා තාම පොඩි පැටියෙක් නිසා හුරතලේට හපන්නෙ. 🙈♥️
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
eala hapanne sellamat et e sellam walin tama ealage hunting skills hadenne… balu pataw unath podi kale hapanne sellamat…
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 Жыл бұрын
ඔය සතාගෙ බඩ පුරවලා තියන්න කොයි වෙලාවෙත් වග බලා ගන්න වෙනවා. . නිතරම ජනතාව ඔතනට ඇවිත් එයාව හුරතල් කරන නිසා ජනතාවට ආරක්ෂාව අවශ්‍යයි.සිම්බාව බඩගින්නෙ ඉන්න වෙලාවට ජනතාවට කිට්ටු වෙන්න දෙන්න එපා එයා ලඟට. මගේ ගෙදර හිටපු බල්ලොත් එක්ක ලැබුණ පොඩි අත් දැකීමකින් කියන්නෙ මේ.
@kdkjayasinha8564
@kdkjayasinha8564 Жыл бұрын
Sri lankawa metaram pahat,higamanyakata wetei kiyala hituwe nee.satek vikunann kana
@Tryandreams
@Tryandreams Жыл бұрын
Shoi.ane
@priyasilva5086
@priyasilva5086 Жыл бұрын
නොදකින් කාලකන්නි උෘව අතගාල කනව.අනේ මූ සැර වුනා නම් ඌට නිදහසේ ඉන්න ලැබේවි.
@cookiemonstertana297
@cookiemonstertana297 Жыл бұрын
Aiyo that lady does not know to handel dogs this is a lion you don't pull it's ears and tail....aiyo it's all her fault that's a baba she has to learn to handel him. Someone that's use to puppies will know how to handel...pow
@kumarimishal7231
@kumarimishal7231 Жыл бұрын
එයා කෙට්ටු ඇයි අනේ....
@SunShine-yd6pz
@SunShine-yd6pz Жыл бұрын
Kettu wela
@ShanikaSandarenu-s7c
@ShanikaSandarenu-s7c Жыл бұрын
මෙයාගේ අම්මද එතකොට අර පොඩිකාලේ ලැබ්රඩෝ බවුවගෙන් කිරි බීලා හැදුනේ..
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
naa, labgen kiri beela haduneth pirimi sathek
@pradeepkumara3446
@pradeepkumara3446 Жыл бұрын
කෙල්ලගෙ තනෙත් හැපුවා නේද 😂
@hmd312
@hmd312 Жыл бұрын
Maara athal
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
SinhayA sinhayamai petiya unath...uta paduwe enna dunnanam hondai neda...😣
@pushpasamanthi5918
@pushpasamanthi5918 Жыл бұрын
Eya langa minis iwa thubunama rehen ayin karayi neda.
@jahanvikapoor6454
@jahanvikapoor6454 Жыл бұрын
Kele.inna shinhayata oya kiri mukuth nene
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
kaled ehema athaarina pataw marenawa
@xsxs7822
@xsxs7822 Жыл бұрын
Simba dan nam sara wela wage
@anuhassenavirathne1540
@anuhassenavirathne1540 Жыл бұрын
Ra nidi nomaraaaaaaaaaaaaaaaaaa
@shiromiwarshakoon5402
@shiromiwarshakoon5402 Жыл бұрын
Dora.kiyanneth.meyamada?doratA.mokada une
@AnjaleeFernando-hc9if
@AnjaleeFernando-hc9if Жыл бұрын
Dora female පැටියා
@udanigunarathne6693
@udanigunarathne6693 Жыл бұрын
Dora lokui
@harshananandimal7597
@harshananandimal7597 Жыл бұрын
සිම්බා පිස්සු කන්නවද කොහෙද ෆලෝ කරන්නේ පුප මයි කන්නේ...
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 Жыл бұрын
Kapan 😂
@chamarajayanath1711
@chamarajayanath1711 Жыл бұрын
ඕය සතාට හෑලි ලිය ලියා වීඩියෝ දම දමා හැමිනෙන්නැතුව ඉදපල්ලා😂😂😂 සිම්බා ඉම්බා කිම්බා
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@salanividushani8188
@salanividushani8188 Жыл бұрын
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 Жыл бұрын
ඔය සතාගෙ බඩ පුරවලා තියන්න කොයි වෙලාවෙත් වග බලා ගන්න වෙනවා. . නිතරම ජනතාව ඔතනට ඇවිත් එයාව හුරතල් කරන නිසා ජනතාවට ආරක්ෂාව අවශ්‍යයි.සිම්බාව බඩගින්නෙ ඉන්න වෙලාවට ජනතාවට කිට්ටු වෙන්න දෙන්න එපා එයා ලඟට. මගේ ගෙදර හිටපු බල්ලොත් එක්ක ලැබුණ පොඩි අත් දැකීමකින් කියන්නෙ මේ.
@KawshalyaGunarathne
@KawshalyaGunarathne Жыл бұрын
❤❤❤❤❤
@strongwoman946
@strongwoman946 Жыл бұрын
❤❤❤❤❤❤
@buddhikamarasingha-s1n
@buddhikamarasingha-s1n Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@janaabandara2295
@janaabandara2295 Жыл бұрын
@-M-pi1xo
@-M-pi1xo 11 ай бұрын
❤❤
@rositairangani6684
@rositairangani6684 Жыл бұрын
❤❤❤❤❤
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Most Funny and Cute Baby Tigers 😘 | Cubs Meet Adult Tiger
12:33
cow pain| ගව මාතාවගේ විලාපය
14:45
Sinhala Cartoon
Рет қаралды 363 М.
Diana and stories for children about animals
14:42
✿ Kids Diana Show
Рет қаралды 392 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН