Рет қаралды 74,340
සම්පූර්න මේකප් එකටම ආලෝකයක් වෙන්නෙ ලිප් මේකප් එක ..ඉතින් ඒ ලිප් මේකප් එක හරියටම කරන විදිය සහ ගැටලු ඇති වෙන්නෙ ඇයි කියලා මේ වීඩියෝ එකේදි කියල දෙනවා...
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න