Lipton's Seat සිට බදුල්ලේ උසම තේ වත්තේ පොඩ්ඩන්ට තෑගී අරගෙන TRAVEL WEEKEND Namunukula | Spring Valley

  Рет қаралды 18,035

Travel Weekend

Travel Weekend

Күн бұрын

Пікірлер: 174
@travelwithsandaruwan
@travelwithsandaruwan Жыл бұрын
නියමයි අනුර අයියා.. ස්කිප් නොකර මම බලන එකම ට්‍රැවල් චැනල් එක. දැනුම එක්ක සුපිරි විස්තර කිරීම් එක්ක වීඩියො නම් ඔයා තමා.. බොරු ශෝ නෑ. බොරු කතා ආටෝප නෑ. ස්වබාවිකයි❤❤💪💪❤️❤️❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි .. මල්ලි මයාගේ අදහස් ටිකට ... තාම ඔයාගේ ගොම්බානියා බලන්න බැරි වුනා .. එක නිදහසේ බලන්න ඕන තත එහෙනම් ජය වේවා මල්ලි....😍😍😍
@YasasJayasinghe
@YasasJayasinghe Жыл бұрын
❤❤❤
@MsShantha
@MsShantha Жыл бұрын
ඔයාලා ලොකු පිනක් කරගෙන තියෙන්නෙ.. පොඩි දූලා පුතාලගෙ අහිංසක මුහුණු සතුටින් ඉපිල ගිය මොහොත හරිම සුන්දරයි... තෙරුවන් සරණයි 🙏🏻
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි ... තෙරුවන් සරණයි..
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ආදර්ශමත් වැඩක්. නියමයි අයියෙ
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ආ... ගොඩක් ස්තුතියි මල්ලි... ජය වේවා... සුභ දවසක් 😍😍😍
@YasasJayasinghe
@YasasJayasinghe Жыл бұрын
❤❤❤
@sujanrangana4682
@sujanrangana4682 9 ай бұрын
@sllivebeat
@sllivebeat 9 ай бұрын
ඉවර වෙනවට ආස නැති ගමන්/වීඩියෝ 🥺 🔥
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️
@thusithaindika444
@thusithaindika444 Жыл бұрын
දැනුම, නිහතමානීකම, අවංකකම, ඒ හැමදේම එක්ක පරිසරයේ සුන්දරත්වය. සුන්දර හදවත් ටිකක් යකඩ හදවත් එක්ක එකතු වෙලා මේ කරන සොබාදහමේ ගනුදෙනුව ගැන වර්ණනා කරන්න, මං හිතන්නේ මං තාම ඉගෙනගෙන මදි. හැමදාමත් වගේ හදවතින්ම ස්තූති කරනවා වගේම සුභ සහ ජය පතනවා අයියේ. තෙරුවන් සරණයි...!!!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
තෙරුවන් සරණයි මල්ලී. ජයවේවා.. ♥️ 😍 😍
@YasasJayasinghe
@YasasJayasinghe Жыл бұрын
❤❤❤
@buddikakandewaththa9257
@buddikakandewaththa9257 3 ай бұрын
ආදර්ශමත් වැඩක් අයියා..ඒ මූනුවල තිබුන අහින්සක හිනාව...❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
@senakawijenayaka-fn3xn
@senakawijenayaka-fn3xn Жыл бұрын
අතර මගදි අඹරගල වත්තේ (රණසිංහගම ) දරුවන්ටත් තෑගි දුන්නා. ගොඩක් පින් ඒකටත්.....ජයෙන් ජය
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඹව් අපි රණසිංහගම වසමේ නාකැටියේ පාසලට පොත් පත් දෙමාපියන්ට වියලි ආහාරත් ගිහින් දුන්නා මේ ගමනෙන් පස්සේ ඓතිහාසික රිදී විහාරයේ නායක හිමියන් එක්ක.. ගොඩක් සතුටුයි ඒ වැඩේ කරන්න පුලුවන් වුන එක ගැන😍😍😍
@bindugimhan3364
@bindugimhan3364 Жыл бұрын
වැඩෙත් මරැ.වාහන ටිකත් ශෝයි.good luck 🙏
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි සහෝ..😍
@sumithkrisantha3600
@sumithkrisantha3600 11 ай бұрын
ගොඩාක් වට්නා ට්ප් එකක් සුපිරි....සියලු දෙනාටම. ජය....
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජය වෙවා !
@udara_nayanajith
@udara_nayanajith Жыл бұрын
කියාගන්න බැරිතරම් සතුටක් අයියේ.. මේ දරුවෝ... අපේ රටේ දරුවෝ...❤ තෙරුවන් සරනයි ඔයාලාට..
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you ❤️ මල්ලී
@indikaranasinghe990
@indikaranasinghe990 Жыл бұрын
ආයු බොහෝ ⁣වේවා .
@sankagalagoda4986
@sankagalagoda4986 9 ай бұрын
Thank you team for the Inspirational work! Action, adventure and a worthy cause. Arguably the best travel channel in SL media.
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Thank you so much for your valuable comment ❤️❤️❤️
@charifdocharifdo
@charifdocharifdo 10 ай бұрын
Harima Sundarai. Me rata punchi wunata API dekela nathi mona tharam ramaniya than thiyenewada. Thank U all for taking us to c such a beautiful place in our country. I watched the first part of this video. 🌹 Lovely🙏
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
Thank you so much. ❤️❤️🇱🇰🇱🇰👍
@shanejayasekara2965
@shanejayasekara2965 11 ай бұрын
Budusarany oyalata jayawewa balaporothu ituwewa
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
බොහොම ස්තූතියි ! බුදු සරණයි
@nuwankumara5639
@nuwankumara5639 Ай бұрын
Lipton,s Seat කොටස් පිලිවෙලට දෙකම බලන්න ඕනි. අපි නොදැකපු ගොඩක් දේවල් දැක්කා. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. මාරම ලස්සයි. කියන්න කතා දෙකක් නෑ. ගොඩාක් වටිනා පුන්‍ය කර්මයක් ඔබතුමලා කර ගත්තේ ඒකත් කියා නිම කරන්න බෑ. අපිත් මේ වගේ බදුල්ල සූරියගොල්ල මහා විද්‍යාලයේ අඩුපාඩු සකසාදී තීන්ත ආලේපකර පුoචි ඉස්කෝලෙට සියලුම දරුවන්ට (මම පාසල 1සිට9 වසර දක්වා පමනයි මුලු ලමුන් ගනන 75/80 අතර) පොත්,පැන්සල් ,පාට පැන්සල් ,කෑම පෙට්ටි ,බෑග් ,සුදු රෙදි ,ආදිය ලබාදී ඔවුන් හට සහයෝගයක් ලබා දුන්නා. අප ආයතනයටත් බොහොමයක් ස්තූතිය මෙවන් කටයුත්තක් සන්විදානය කිරීම පිලිබදව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම්ද් ස්තුතියි. ඔබේ යහපත් ක්‍රියාව අගය කොට සලකමි. ❤️❤️❤️🫡🫡🫡
@nuwankumara5639
@nuwankumara5639 Ай бұрын
@@TravelWeekend 💕
@thusharaabeyweera1130
@thusharaabeyweera1130 Жыл бұрын
Siyalu Denaatama Jayawewaa...!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
තෙරුවන් සරණයි ..😍😍😍
@prasannamanoj3758
@prasannamanoj3758 Жыл бұрын
ගොඩක් ලස්සනයි
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි
@lasanthabandara4896
@lasanthabandara4896 Жыл бұрын
දානකන් බලන් හිටියේ .ජය වේවා ❤️
@pradeepmadura604
@pradeepmadura604 Жыл бұрын
Good job. ඒ පොඩි උන්ගේ මූණුවල සතුට
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඔවි අපිටත් ගොඩාක් සතුටුයි
@wasanthaabeykoon1814
@wasanthaabeykoon1814 Жыл бұрын
නියමයි මේ මගේ ගම👍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ආ.. එහෙමද.... ලස්සන පැත්ත
@wasanthaabeykoon1814
@wasanthaabeykoon1814 Жыл бұрын
@@TravelWeekend යමු ආය අපු දවසක නමුනුකුල කන්ද පැත්තට
@ashendraneththaru
@ashendraneththaru Ай бұрын
Good work ❤❤❤keep it up
@TravelWeekend
@TravelWeekend Ай бұрын
Thank you so much ❤️❤️❤️
@Niharimadushika
@Niharimadushika Жыл бұрын
වෙනදා වගේම ලස්සනයි වීඩියෝ එක😇. Superb..❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි සහෝ
@chandracha-yt6sc
@chandracha-yt6sc 9 ай бұрын
නියම වැඩසටහනක්
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@ujithajayarathne6929
@ujithajayarathne6929 10 ай бұрын
ලංකාව මෙච්චර ලස්සනයි කියලා දැක්කෙ මේ විඩියෝ සෙට් එක නිසා. ❤️🇱🇰 ලව් ට්‍රැවල් වීකෙන්ඩ්
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@RasikaChathuranga-eh3te
@RasikaChathuranga-eh3te Ай бұрын
නියම වැඩක් අයියා..
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@yakdessalk
@yakdessalk Жыл бұрын
ඒක නියන ගමනක්...💚 ඇත්තටම සංචාරය කරන හැමෝටම ඒ වගේ අයට පොඩි හරි උදව්වක් කරන්න තියෙනවනම් ඒක ගොඩාක් වටිනවා 💚
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යෙන්ම ..😍😍😍
@nishanthanishantha3043
@nishanthanishantha3043 Жыл бұрын
ලස්සනයි .හා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි ... සහෝ...😍😍😍
@chandracha-yt6sc
@chandracha-yt6sc 9 ай бұрын
හරිම වටිනා වැඩසටහනක් අනේ මහත්තයා ඔයා වැඩ සටහනක් කරනකොට මාසය දිනය කියන්න එතකොට මිස් වුනු ප්‍රෝගෑම් බලන්න
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
Video එකේ සදහන් නොකලාට යුටියුබ් එකෙ අප්ලෝඩ් කල දිනය තියෙනවා. ඒ වගෙම චැනල් එකට ගියාට පස්සෙ විඩීයෝස් දිනයන්ගෙ පිලිවෙලට බලන්නත් පුලුවන්. ඔබගේ යෝජනාවට ස්තූතියි. ඉදිරියේ මෙවැනි වැඩසටහන් වලදි විඩීයො එකදීත් දිනය කියන්නම්. ❤️❤️❤️
@slspcgame
@slspcgame Жыл бұрын
Nice .......
@chamaraindunil2031
@chamaraindunil2031 Жыл бұрын
අයියාලා ඔක්කොමලා සුපිරි ..😊😊 මාර ආසවෙන් අයියේ බලන්නේ..❤️❤️❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි ... ජය වේවා..😍😍😍
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 Жыл бұрын
❤❤❤❤ ජයම වේවා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
තෙරුවන් සරණයි..
@christophersamaratunge89
@christophersamaratunge89 10 ай бұрын
This was a excellent show. So proud of you guys ❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
Thank you so much
@janithsamaraweera7807
@janithsamaraweera7807 Жыл бұрын
Harima pahadila voice ekk
@hithuwakkarayo
@hithuwakkarayo Жыл бұрын
ඇත්තටම සුපිරි වැඩක්. සංචාරය කරන අතරතුර මේ වගේ දෙවල් කරන එක
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි 😍😍😍
@pulajana3955
@pulajana3955 Жыл бұрын
Fantastic job❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks ♥️ ♥️
@dammikarmdammikaranasingha7507
@dammikarmdammikaranasingha7507 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🙏🙏 bohoma pin oyala hamotama budusaranae 🙏🙏🇱🇰🇱🇰🇱🇰
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි .. තෙරුවන් සරණයි😍😍😍
@1sarathsarathwickram596
@1sarathsarathwickram596 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ඔයලගේ වැඩසටහන.🌷🌷🌷
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ
@harshachathuranga3307
@harshachathuranga3307 Жыл бұрын
Well gone team...do more this kind of things god bless
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you..😍😍😍😍
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
සංචාරය කරන ගමන් මේ කරන වැඩේ නම් නියමයි. ජයවේවා... ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි සහෝ
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
ජයවේවා... මෙහෙට ආව එක නම් මරු.. ව්ලොග් එක නම් නියමයි.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි සහෝ..😍😍😍
@sumudumadusiri6318
@sumudumadusiri6318 8 ай бұрын
Good job ❤️
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much
@evopowerbomb3862
@evopowerbomb3862 Жыл бұрын
පට්ට
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks bro
@ranmuniimeshudayangadezoys7575
@ranmuniimeshudayangadezoys7575 11 ай бұрын
All The Best Guyzz..🔥🔥😊😊
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
Thank you so much
@Thilankajayamadu
@Thilankajayamadu 8 ай бұрын
අපේ පැත්තෙත් එන්න අයියෙ ලස්සන පලාතක්.දේදුගල දොලෙ‍ාස්බාගෙ .
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
ලගදිම එන්න තමා ඉන්නෙ. ලස්සන පැත්තක්. තොරතුරු හොයාගන්න ඔබතුමාව සම්බන්ද කරගන්න පුලුවන්ද?
@ceylontravelers69
@ceylontravelers69 Жыл бұрын
Anee niyama wedak aiye.jayama wewa🤍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි .. ජය වේවා..😍😍😍
@harshachathuranga3307
@harshachathuranga3307 Жыл бұрын
ඔයාල කෑම හදන එක,කන එක,එ සැදෑ රැගත කිරිමි එකතු කරන්න.එක ගොඩක ලස්සන වෙයි
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඉදිරියේ එවගේ කරන්න බලමු .. ස්තුතියි ඹබේ අදහස් වලට..😍😍😍
@lakshithapathirage3215
@lakshithapathirage3215 Жыл бұрын
Great job guys !
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you!😍😍
@kasusiri404
@kasusiri404 Жыл бұрын
😍 great job
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you! 😊
@doublezero1138
@doublezero1138 Жыл бұрын
Good job 👍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks 👍😍😍😍
@neharirathnayake9423
@neharirathnayake9423 Жыл бұрын
great work guys 👏👏
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you so much 😀😍😍
@natureb9322
@natureb9322 Жыл бұрын
Superb ...Keep doing ...❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you 🙂😍😍😍
@wigtondesilva5192
@wigtondesilva5192 8 ай бұрын
ඔන්න මට මතක්උනා එක දොස්තර මහත්තෙයෙකුට විලීස් ජිප් එකක් තිබුනා 1980 දි පමණ, එතකොට දත් වැඩ තමයි කරෙ, මෙච්චර කොලිටි නෑ සීට් සැපපහසු නෑ, පස්ස පැත්තෙ ගෙඩියකුත් ආව ඒක ඔපරේට් කලා.
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අපි මේ willys jeep eka ගැන වෙනම විඩීයෝ එකකුත් කලා. බලන්න. ඔබතුමාගෙ මතකයන් අප සමග බෙදාගත්තාට බොහොම ස්තූතියි ❤️
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
1947 Willys CJ2A Review | Jeep Wrangler පරම්පරාවෙ මුල් පුරුක | #travelweekend ගමන් සගයා. 4K #fyp kzbin.info/www/bejne/p2jOd2qCmbt-Zsk
@narasinghemotors2401
@narasinghemotors2401 Жыл бұрын
Super video aiye
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි..😍😍😍
@sandiyaperise413
@sandiyaperise413 5 күн бұрын
සුන්දර මාවත් සොයා යන අපූරු මිනිසාඅ🌹🌹🌹
@TravelWeekend
@TravelWeekend 5 күн бұрын
බොහොම ස්තූතියි ❤️😎🫡🙏
@Balsbogoda23
@Balsbogoda23 Жыл бұрын
මේ වගේ ලංකාවෙ යන්ඩ පෙර පිනක් තියෙන්ඩ ඕන
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
එහෙම කියන්න එපා වාහාන නැතත් ඇවිදින්න ඕනනම් ජිවිතේ විදින්න ඕනනම් එකට පාරේ බස් එකත් ඇති..ජය වේවා .. 😍😍
@coolbravo5557
@coolbravo5557 Жыл бұрын
hoda wadak.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි..😍😍😍
@indulaudam3078
@indulaudam3078 Жыл бұрын
Last weekend spring Wally giya ayyee 😍♥️ lassani e peththama
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ow. marama lassana area ekak malli ❤️❤️
@indulaudam3078
@indulaudam3078 9 ай бұрын
@@TravelWeekend ♥️♥️
@tironweerasinghe1348
@tironweerasinghe1348 Жыл бұрын
Excellent
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you so much 😀
@kavithnirmal3262
@kavithnirmal3262 Жыл бұрын
❤🌟
@noshanidhananjani2054
@noshanidhananjani2054 Жыл бұрын
ගොඩක් පින් ඔයාලට ❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි .. තෙරුවන් සරණයි ..😍😍😍
@diliniherath3625
@diliniherath3625 Жыл бұрын
ලොකු පිනක් කරල තියෙන්නෙ හැමෝම එකතුවෙලා.මමත් බදුල්ලෙ.කන්දකැටිය කියන්නෙ දුෂ්කර දුප්පත්කම අතින් දෙවෙනි ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසය ක්.පිරිසිදු ජලය නැ ඉස්කෝලවලට.පුල්වන්නම් බ කන්දකැපුඋල්පත ඉස්කෝලෙට (පිරිසිදු පානීය) වතුර ෆිල්ටර් එකක් ලබානේන .ලොකු පිනක්.ඒකෙන් ඉස්කෝල දෙකකට වතුර දෙන්න පුලුවන් .
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි. ඔබෙ අදහස් ප්‍රකාශ කිරීමට. අපි අපේ කන්ඩායම සමග සාකච්ඡා ක්‍ර පිලිතුරක් ලබාදෙන්නම්. සම්බන්ද කරගැනිමට දුරකතන ාංකයක් ලබාදෙන්න පුලුවන්ද. හැකිනම් අපේ ෆේස්බුක් පිටුවට පනිවිඩයක් තබන්න
@buddhikaneel7930
@buddhikaneel7930 Жыл бұрын
4dr5 j44 jeep ekak dunu ahak karala oya vage kolispeerin danna puluvanda????
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
පුලුවන් ගැටලුවක් නැහැ කරන්න 😍
@kuwaitjerom8836
@kuwaitjerom8836 Жыл бұрын
❤️❤️
@wigtondesilva5192
@wigtondesilva5192 8 ай бұрын
👍
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
✅❤️❤️
@NandanaWijerathna-x8e
@NandanaWijerathna-x8e 10 ай бұрын
👍👍👍👍
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
🙏🙏🙏
@වින්ඩ්
@වින්ඩ් Жыл бұрын
❤️👍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@harshasaman
@harshasaman Жыл бұрын
🖤🖤🖤🖤🖤✌️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️
@sudeshsuranga7775
@sudeshsuranga7775 Жыл бұрын
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@nishanthanishantha3043
@nishanthanishantha3043 Жыл бұрын
🙏🙏🙏🙏
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@tharuwa...
@tharuwa... Жыл бұрын
😍🖤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@shehanperera4292
@shehanperera4292 Жыл бұрын
❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
9:17 නමුණුකුල ස්ප්‍රිංවැලි සෝට්ස් කර්ට්❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@shashikalamadhuwanthi3300
@shashikalamadhuwanthi3300 Жыл бұрын
🥺😍❤️🤗
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍😍
@amilachathuranga6916
@amilachathuranga6916 Жыл бұрын
💚💚🙏🙏
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@amidumadusankahemantha6957
@amidumadusankahemantha6957 Жыл бұрын
Kiwwa wagema 4ta daala
@maheeshpriyankara5955
@maheeshpriyankara5955 11 ай бұрын
🙏💚💚💚💚💚💚💚💚💚💚💚💚🙏
@TravelWeekend
@TravelWeekend 11 ай бұрын
❤️❤️❤️
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 7 ай бұрын
🇨🇦🇱🇰👍❤️👌🥰😍💯🤗😊👌👍🙏
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@wigtondesilva5192
@wigtondesilva5192 8 ай бұрын
New 2024 Jeep WRANGLER 4-DOOR WILLYS 4xe SELLING PRICE $51,500
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@dcrajapaksha7946
@dcrajapaksha7946 Жыл бұрын
Principal contacts no pld
@amanthahettiarachchi8607
@amanthahettiarachchi8607 Жыл бұрын
Anura aiya oyage contact number Eka denawada puluwannam 🤘
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
0757481125 ..මේකට කතා කරන්න මල්ලි.😍😍😍
@gayathrisarangika5536
@gayathrisarangika5536 Жыл бұрын
Good work 👍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks ✌️😍😍😍
@aqfa5948
@aqfa5948 Жыл бұрын
❤️✌️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@benukawijayasena4338
@benukawijayasena4338 Жыл бұрын
❤️❤️❤️❤️❤️😎
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@gayathrijayasinghe7277
@gayathrijayasinghe7277 Жыл бұрын
❤️❤️❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍😍
@hitenadewal7063
@hitenadewal7063 Жыл бұрын
❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@vishmithafernando5102
@vishmithafernando5102 Жыл бұрын
❤❤❤❤
@dinurashenal8457
@dinurashenal8457 Жыл бұрын
❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 37 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 40 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 25 МЛН
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 37 МЛН