Deadliest Road To Lipton's seat through Koslanda, Naketiya

  Рет қаралды 74,603

Travel Weekend

Travel Weekend

Күн бұрын

To Lipton's seat through Koslanda Naketiya Maussakele Dambethanna By a Difficult road (4X4 track)
#anurapallamulla #nissanpatrol #4wd #offroad #Koslanda #Dabethannana #Liptonseat #Naketiya #Maussakale #haputhale #badulla #traveldocumentary #deadliestroads
ලිප්ටන් සීට් කියන්නේ ලංකාවේ පලාත් නවයෙන් පලාත් පහක්ම එකම තැනක ඉදන් බලන්න පුලුවන් මුහුදු මට්ටමේ ඉදන් අඩ් 6300 උසින් පිහිටලා තියෙන හරි අපුරු සංචාරක ගමනාන්කයක් . ගොඩක් දෙනෙක් මේ ගමන යන්නේ හපුතලේ දබේතැන්න හරහා වැටිලා තියෙන මාර්ගයෙන් එක තමයි යන්න තියෙන පහසුම මාර්ගය. බන්ඩාරවෙල ඉදන් එන අය නායබැද්ද වත්ත හරහාත් මේතනට ලගාවෙනවා නමුත් ඒ මාර්ගය ටිකක් සමහර තැන් වල කඩිලා තියෙන නිසා ට්කක් දුස්කරයි .
සංචාරකයින් අඩුවෙන්ම බාවිතා කරන මාර්ගයක් තමයි බෙරගල .නාකැටිය වත්ත හරහා මොනරකන්ද මාවුස්කැලේ මැදින් ලිප්ටන් සීටී චක්වා වැටලා තියෙන මාර්ගය මේ මාර්ගය තමයි ගොඩක්ම දුෂ්කරම මාර්ගය මේ සංචාරක ගමනාන්තයට ලගාවෙන්න තියෙන . ඉතින් අද අපි ගමන පටන් ගන්නේ අන්න ඒ දුෂ්කරම මාර්ගය දිගේ ලිප්ටන් සීටී හොයාගෙන යන්න.
අපි බෙරගලට එන විට උදේ පාන්දර හයට විතර ඇති බෙරගලින් තේ එකක් බිලා ආයෙත් ගමන පටන්ගෙන කි.මී.15 ක් වගේ එන්න ඇති නාකැටිය හන්දිය දක්වා . බෙරගල ඉදන් නාකැටිය දක්වා එන ගමනත් හරිම සුන්දර මාර්ගයක් අතර මගදි හරි අපුරු තැනක් හමුවෙනවා හෝටන් තැන්නේ දකුණු අන්තය වගේම ලෝකාන්තය පිහිටි ප්‍රදේශය දකින්න පුලුවන් එඑතනදි ගොන්මෙල්ලිය වගේම බලතුඩුව කන්දත් දකින්න පුලුවන් හරි අපුරු තැනක් . සංචාරයකදි විපරමින් ගියොත් මේ වගේ තැන් ඔබට මුනගැහෙන්න පුලුවන් .'
නාකැටිය හන්දියේ ඉදන් තමයි මේ දුෂ්කර මාර්ගය ආරම්භ වන්නේ . ඉදිරියට යත්ම අපිට හමුවුනා පාසල් යන පුංචි දරුවන් කන්ඩායමක් දැන් වෙලාව උදෑසන 7.45 ත් පහුවෙලා අපි ඇහුවා ඇයි මෙච්චර පරක්කු වෙලා යන්නේ කියලා . අද බස් එක නැහැලු මෙයාලගේ කොහේ ඉදන්ද එන්නේ කියලා අහපුවම සමහරු මීරියබැද්දේ ඉදන් එන ළමයිනුත් හිටියා . එයාලා දන්නේ නැහැ මොන තරම් දුරක් තියෙනවද කියලා කියන්න . ඔබට මීරියබැද්ද කියපු ගමන් මතකයට එනවා ඇති අර පහුගිය කාලේ නායගිය වතුයාය . මට හිතෙන විදියටනම් මෙතන ඉදන් කි.මි. හත අටක් වත් තියෙන්න ඕන ඒ වත්තට .'
අපි තවත් ඉදිරියට ගමන්කලා ඉදිරියෙන් පේන්නේ එකම පතන් යායක් . අපි මේ හරියේ නතර කලා අපේ උදෑසන ආහාරය ලබා ගන්න . අගලේ සිතියම පරික්ෂා කරලා බැලුවේ ඉදිරියට අපි ගමන් කලයුතු මාර්ගය මොන වගේ එකක්ද කියලා අදහසක් බලාගෙන . එතකොට තමයි දැකගන්න ලැබුනේ අපි මේ නතර වුන ප්‍රදේශයත් ඉස්සර තේ තිබිලා තියෙන පැත්තක් බව . දැන්නම් මේ පලාතම එකම පතන් යායක් බවට පත්වෙලා .'
අපි ටිකෙන් ටික ඉදිරියට ගමන් කලේ අවට තියෙන සුන්දරත්වයත් විදගෙනම . ඔහොම ඉස්සරහට යන කොට තමයි අපිට හමුවුනේ නාකැටිය දමිල විදුහලේ ඉන්න ගුරුවරයෙක් පාසලට යනවා . දැන් වෙලාව උදේ නමයට විතර ඇති මෙයා පයින්ම යන නිසා අපි වාහානේට නග්ගා ගත්තා . හැමදාම මෙයා නාකැටිය හන්දියේ ඉදන් කි.මි.5ක් විතර පයින්ම යනවා මොකද බයික් එකක් වුනත් හැමදාම මේ පාරේ ගියොත් ඉක්මනින්ම අබලන් වෙනවා . ඒ හින්දා පයින්ම යනවාලු ඒ වගේම මේ පැත්තේ අලි හය හත්දෙනෙක්ම ඉන්නව ඒ අයගෙනුත් බෙරිලා තමයි මේ පයින් යන ගමන යන්න තියෙන්නේ . මේ වන විට එක්කෙනෙක් මේවනවිට මරලා තියෙනවලු . උඩවලවේ පැත්තෙන් ආපු පිරිමි අලි තමයි මේ ප්‍රදේශයේ සැරිසරන්නේ .'
දැන් අපි මිටර් 1500 ක් විතර ඉහලට ඇවිත් පහලින් දකුණු පලාතේ වැඩි හරියක් අපිට දැන් දැන් දකින්න පුලුවන් . පතන් යායක් මැද පිහිටලා තියෙන නාකැටිය පාසලටත් ගොඩවෙලා ගියේ අපිත් එක්ක ආපු දමිළ ගුරුතුමාගේ ඉල්ලිම නිසාමයි. මේ පාසලේ දරුවන් ඉන්නේ 23 දෙනෙක් ගුරුවරු තුන්දෙනෙක් ඉන්නවා අපි දැක්ක මාරම දුෂ්කර පාසලක් වගේම උදව් කරන්න ඕන දරුවන් ඉන්න පාසලක් .ඉතින ්ඔන්න ඔයාලත් මේක බලලා මේ පාර දිගේ ආවොත් මේ පැත්තේ ඉන්න දරුවන්ට මොනවා හරි අරන් එන්න අමතක කරන්න එපා . ඉතින් අදත් අපි මේ යන්නේ ස්ප්‍රින් වැලි වත්තේ පාසලට පොත් ටිකක් දෙන්න යන ගමන් අපි ලග වැඩිපුර මොකුත් නැති නිසා අපි නාකැටිය පාසලට සමුදුන්නේ ඉක්මනින්ම මේ දරුවන්ට උදව් කරන්න එන අදහසින් .'
දැන් දැන් පාර දුස්කර වුනත් අවටින් පේන සුන්දර දසුන් නිසා ඒ දුෂ්කර බව අකාමකා වෙලා ගිහින් අපි දැන් ඉන්නේ අබරගල වතුයායේ මේ අබරගල වතුයායේ තමයි අපිට මේ ගමනෙදි මුලින්ම තේ ටිකක් හමුවන්නේ . දැන් අඩි 5000 සිමාවටත් අපි ලංවෙලා ඉන්නේ . අවට හොදට දකින්න පුලුවන් තවත් සුන්දර වටවංගුවක අපි නතර නලේ ගමන් විඩාව නිවාගැනිමට තේ එකක් බොන අදහසින් . මේ හරිය මොනරකන්ද වතුයාය මෙතන ඉදන් දැන්නම් දකුණු පලාතේ වැඩි ප්‍රදේශයක් නිරික්ෂනය කරන්න පුලුවන් මේ ආසන්නයේම තියෙනවා ද ප්ලාන්ටස් හවුස් කියලා සංචාරක නවාතැනක් හරි අපුරු තැනක තමයි පිහිටලා තියෙන්නේ මෙතනට ගොඩක් අය එන්නෙ ් තමන්නේ මානස සැහැල්ලු කරගන්නලු .ඉතින් අපිටත් ඒ භූමියට ඇතුල් වුනාම ඇත්තටම ඒ අද්දැකිම විද ගන්න ලැබුනා
ඉන්පස්සේ තවත් වටවංගු ගණණාවකින් පසු අපි ලගා වුනා මාවුස්සාකැලේට මේ හිරියේ තමයි තේ වගාව ටිකක් සරුවට වැවෙන්නේ දැන්නම් අඩි 5000 සිමාවෙන් ඉහල ඉන්නේ. මාවුස්සාකැලේ වැඩිපුර දමිළ ජනතාවක් දකින්න පුලුවන් ඒ වගේම වැඩිම නැග්මක් තියෙන්නේ මේ මාවුස්සා කැලේ ඉදන් තමයි . . ටර්පන්ටයින් කැලේ මැදින් වැටිලා තියෙන මේ කොටසත් මාරම ලස්සන හරියක් මේ ගමනෙදි හමුවෙන . ඉන්පස්සේ අපි ලගා වුනේ දබේතැන්න වතුයායට . වත්තේ වතු පාරවල් දිගේ ඇවිත් දබේතැන්න ට්‍රී පැක්ට්‍රියට ඉහලින් අපි ලිප්ටන් සීට් යන පාරට සමිබන්ද වුනා . ඉතින් මේ මාර්ගය අපි ලංකාවේ සංචාරය කරපු මාර්ග වලින් තවත් ලස්සනම මාර්ගයක් ඒ වගේම දුෂ්කරම මාර්ග වලින් තවත් එකක් . ගොඩක් අය කියනවනේ යකාගේ පඩ්පෙල තමයි අමාරුම මාර්ගය කියලා අපිට දැනුන විදියටනම් යකාගේ පඩිපෙලට වඩා මේ මාර්ගය අමාරුයි ...

Пікірлер: 317
@udara_nayanajith
@udara_nayanajith Жыл бұрын
Patrol එකට වගේම පරිසරයටට් ආදරේ මනුස්සයෙක් විදියට.. හරිම ආදරෙන් ආසාවෙන් බලන චැනල් එකක්.. episode පුරාවට හැමදේම සුන්දර විදියට විස්තර කරන කොට ඒ සොබා දහමේ තියෙන ලස්සන තවත් හිතට වදිනවා අයියේ.. ලංකාවෙන් පිට ඉදන් මේවා බලනකොට ආයේ ලංකාවට ඉක්මනින් එන්නේ කවද්ද කියලා හිතෙනවා... මේ වීඩියෝ එක්කල මමනම් වෙනම ලෝකෙකට යනවා ඇත්තටම වටිනවා ඔයාලගේ මහන්සිය.. ජයෙන් ජයමවේවා...🙏❤💐 (ඔයාගේ වහනෙයි රවීන්ද්‍ර අයියගේ වාහනේ අමතක වෙන්නෙ නැති වාහන දෙකක් මගෙ ජීවිතේ❤)
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ලංකාව කියන්නේ මාරම ලස්සන රටක් ... ලංකාවට ආපු දවසක ඉඩ ලැබෙන අවස්ථාවල මේකේ ඇවිදලා බලන්න .... තෙරුවන් සරණයි මල්ලි .. ජය වේවා....😍😍😍
@dumidugamage7323
@dumidugamage7323 Жыл бұрын
නියම ගමනක් අයියේ 👌.පුංචි දෙයක් කියන්නම්.මුකුත් හිතන්න එපා .සමහර වෙලාවට බැක්ග්‍රරවුන්ඩ් මියුසික් ටිකක් සද්දේ වැඩියි වගේ කියලා හිතුනා.වොයිස් වල ගානට එකත් තිබ්බ නම් හොදයි වගේ.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඉස්සර අපි තිබිබට වඩා දැන් ගොඩක් අඩු කරලා තියෙන්නේ තවත් වැඩියි වගේද .... එහෙනම් තව ටිකක් අඩු කරන්නම් ... අනිත් අයට කොහොමද දන්නැහැ දැනෙන්නේ ... ගොඩක් ස්තුතියි අදහස් වලට මොනවා හරි අඩු පාඩුවක් තිබුනොත් කියන්න අපි හදාගෙන යමු ...ඉස්සරහට 😍😍😍
@ශානිමිල්ලවත්ත
@ශානිමිල්ලවත්ත Жыл бұрын
​@@TravelWeekendow tikak sound eka wedi wage ayya...
@dchannel4432
@dchannel4432 11 ай бұрын
Samahara welawata
@sarangaabeykoon770
@sarangaabeykoon770 Жыл бұрын
හරිම ලස්සන ගමනක්.හැමදේම විස්තර කරලා දෙන නිසා තවත් වටිනවා.ඔයාගෙ වැඩ හරිම පිළිවෙලයි අයියේ...! wish u all the best.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි ..... ජය වේවා ...😍😍😍
@HeiVaanRanjana
@HeiVaanRanjana Жыл бұрын
අයියේ..ඉස්සර ඔයාගේ ෆේස්බුක් , පුවත්පත් ලිපි කියවලා තියෙනවා .ඇත්තටම මට මේ රතුපාට වාහනය මතක තිබුණා.අහම්බෙන් වගේ මේ වීඩියෝ එක බලද්දි අනුර පල්ලමුල්ල කියන නම මතක් වුණා.බලද්දී මේ චැනල් එක ඔයාගේ.සතුටුයි අයියේ ආපහු ඔබ හමුවීම මේ ඔන්ලයින් අවකාශයේ..සුබ පතනවා හදවතින්ම ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
වාහානේ මතක තිබුන නිසා ආයේ හමුවුනා නේද ... සන්තෝසයි මල්ලි ... මේ වැඩෙන් අපි දකින දේ ඔයාලට පුලුවන් තරම් දුරට පෙන්නන්න පුලුවන්නේ ඒ හින්දා මේ පැත්තට ආවා .... ලියන වැඩේ ටිකක් මග හැරුනා විඩියෝ වැඩ හින්දා...😍😍😍
@mayuradoolwela9717
@mayuradoolwela9717 6 ай бұрын
Very well explained. Love watching your videos. Thanks for the uploads. May you all and your vehicles be protected in your expeditions
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thankyou so much for your valuable comment ❤️❤️❤️
@travelwithsandaruwan
@travelwithsandaruwan Жыл бұрын
සුපිරි අයියා වීඩියො එක. 😍 බයික් එකෙ යන්න ආස හිතුනා . ඔය රූට් එක ගැන මිටර් උනේම නැ. ලිප්ටන් සීට් දෙපාරක්ම ගියා ඒත් දඹේතැන්න පාරෙන් ගියේ.. මරු මරු. මෙ පාර වීඩියො එක ෆුල් ඉන්ටරෙස්ට් වෙනදටත් වඩා..ස්තුති අනුර අයියා ❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යයෙන්ම දවසක යන්න පට්ට ගමනක් වෙයි. ගොඩක් ස්තුතියි මල්ලී
@wasanthagunasoma226
@wasanthagunasoma226 10 ай бұрын
ෆට්ට ඉඩ තියෙන හැම වෙලාවෙම ඔයාලගෙ වීඩියෝ බලන්නෙ ❤❤❤💪💪
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@chanakakumara6834
@chanakakumara6834 Жыл бұрын
සුපිරියි අයියේ ඔයා හොදට පැහැදිලි කරල දෙනවා නියම ගමන ආස හිතෙනවා ඔයාලට තෙරුවන් සරණයි ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි ඔයාගෙ අදහස් දැක්වීමට. දෙවනි කොටසත් ලගදිම දෙන්නම්
@nihaldharmapriya593
@nihaldharmapriya593 10 ай бұрын
හරිම ලස්සනයි පුතේ . පුතේ පුතාගේ පැහැදිලි කිරීම් සුපිරි . අපේ රටේ සුන්දරත්වය පෙන්වන වට ගොඩක් පින් .
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි 🙏🙏🙏
@MAX-qm2ur
@MAX-qm2ur Жыл бұрын
නියමයි 👍..video පැහැදිලි නෑ...දිගටම යමු..❤️👍
@harshaniepriyangika4970
@harshaniepriyangika4970 Жыл бұрын
Supiri gamanak. Good luck.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි..😍😍😍
@samanthasurendra9257
@samanthasurendra9257 Жыл бұрын
oya wage pathi wala travel karanawanam monawage kalekada karanna one Aiye... Apith yanna asai meka dakkama.. 😍😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අප්‍රේල් මාසේනම් වඩාත් හොදයි මල්ලී ♥️
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
good video
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks
@kwfungamer5248
@kwfungamer5248 Жыл бұрын
Dushkara gammana walata yaddi puluwan nm pare hambena podi lmainta chocolate ekk wage kanna podi deyak eragana yanna. video eka maru💗
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඹව් ඒක හරි .... අපි නාකැටිය පාසලට ආයේ පෙබරවාරි 22 ගිහින් පොත් ,කෑම ජාති වගේම දෙමාපියන්ට වියලි ආහාරත් දීලා තමයි ආවේ ...😍😍😍
@ceylontravelers69
@ceylontravelers69 Жыл бұрын
aiyage video balanna harima asai aiye. jaya wewa
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි මල්ලි ....ජය වේවා...😍😍😍
@noshanidhananjani2054
@noshanidhananjani2054 Жыл бұрын
Harima lassanai 😍 Godak hodata wisthara kiyala denawa. Thawath me wage lassana videos balanna balagena innawa..
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි ..... ඉක්මනටම බලමු ඊලග එක දෙන්න ... ජය වේවා .. සුභ දවසක් ..😍😍😍
@thilinagunawardhana8339
@thilinagunawardhana8339 Жыл бұрын
Oya patan aran thiyenne supiri wedak.congratulations chuty ayya !!!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි මල්ලි ...😍😍😍😍
@rasikaperera6869
@rasikaperera6869 Жыл бұрын
නියමයි ..විස්තරාත්මකව හරිම පහිදිලිව ඉදිරිපත් කරනවා අතිශෝක්තියෙන් තොරව ...සිතියම් කොහොමද ලබන්නේ අයියේ ..email එක දෙන්නද ...
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි .. සිතියමේ කොටස් දෙක දෙන්න පුලුවන් අපේ Travel Weekend facebook page එකට මැසේජ් කරන්න gmail එක ..😍😍😍
@yamunaguruge7852
@yamunaguruge7852 10 ай бұрын
ඔබ තුමා ගේ සද්කාර්ය තවත් සුන්දර කරගන්න සුලු අදහසක් දෙන්නමි,ඔබ ගමන් ගන්නා සියලුම පතන් සුද්දො මෙි රට යටත් කර ගන්න කලින් ඝණ කැලෑවන් ඔවුන් එ සේරම එළි කරල තේ වැවුව,එකේ පථිපළ තමයි අද පතන්,පුළුවන් නමි කැලෑවට වැවෙන ගස් වල ඇට ගෙන ගොස් ඈතට විසි කර ගෙන යන්න,සැමට මෙි රට වෙනුවෙන් කල හැකි සද්කාර්යක්,සුවපත් ⁣වෙිවා ස්තුතියි ඔබ තුමා ගේ සද්කාර්යට 🌹🙏🇱🇰
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි අදහසට.. ඉස්සරහට හිතාන ඉන්නේ යන තැනක පැලයක් හිටවන්න.. ♥️
@udithachamara836
@udithachamara836 Жыл бұрын
Good luck ❤️🙏
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@buddhima1000
@buddhima1000 Жыл бұрын
Beautiful video thank you 🙏🏻 brother nicely done ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you '''brother😍😍😍
@Isuru_AK
@Isuru_AK Жыл бұрын
Supiri bro!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
thanks bro😍😍😍
@yashmithaabhilash2414
@yashmithaabhilash2414 Жыл бұрын
විඩීයෝ එකනම් මරු😍. විඩියෝ එක තව කොලිටි උනානම් තවත් මරු❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහසට, ඔව් ඉදිරියට 4K විඩියෝ දාන්න හිතාගෙන ඉන්නෙ. ඒත් එතකොට හාඩ් ඩ්‍රයිව් වල ඉඩ ප්‍රශ්නෙ තමා තියෙන්නෙ.දැනටමත් හාර්ඩ් ඔක්කොම පිරිලා.
@HirunaSasanka
@HirunaSasanka Жыл бұрын
Niyamai aiye
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks malli 😍😍😍
@wijithagunaratne6733
@wijithagunaratne6733 Жыл бұрын
U are ferfekt
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you '''brother..😍😍😍
@travelsrilanka1354
@travelsrilanka1354 Жыл бұрын
💖👍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
❤️❤️❤️
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
ඔයාල ඔය වගෙ දුශ්කර ගමන් යනකොට ඉතාමත් පරිස්සමින් යන්න. මාර්ගය ගැන අවබෝධයක් තියෙන ගමේ කෙනෙක් එක්ක ගියානම් ගොඩක් හොදයි. ඔයාලගෙ විස්තරත් පොඩ්ඩක් ලියන්න. මම බණ්ඩාරවෙල
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි මල්ලි.ගමේ කවුරුවත් මේ පාර පාවිච්චි කරන්නෙ නැති තරම්.දන්න කෙනෙක් හොයාගන්න බැරි උනා.ග්‍රාම සෙවක මහත්තයට කතාකරල විස්තර ටිකක් හොයාගෙන ගියෙ
@Nalinda0425
@Nalinda0425 Жыл бұрын
නියමයි හරිම සුන්දරයි...බස හැසිරවීම අපුරුයි වැල් වටාරම් නැති අවශ්‍යම දේ සරලව.❤️❤️❤️❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි .😍😍😍
@gayanrajapaksha6861
@gayanrajapaksha6861 Жыл бұрын
niyamai ✌
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 Жыл бұрын
❤❤❤❤❤ අපිත් ගියා වගේ දැනුන අඟලෙ සිතියම pdf කරල තියෙද අයියා
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
මේල් එක එවන් න
@My-Recordings
@My-Recordings Жыл бұрын
පට්ට❤😊
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍😍
@bwkcbandara9122
@bwkcbandara9122 Жыл бұрын
Title should be Lipton. Not Lopton Bro.
@YasasJayasinghe
@YasasJayasinghe Жыл бұрын
Thanks bro. fixed it 😊
@bwkcbandara9122
@bwkcbandara9122 Жыл бұрын
Monara kanda factory eka kiyala atha dikkarala pennanakota a side eke ahase sudu paata loku rawmak penawa. A mokadda bro ? Hariyata UFO ekak wage
@yakdessalk
@yakdessalk Жыл бұрын
💚💚 නියමයි
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි මල්ලි ... ඹයාගේ විඩියොත් අපි බලනවා ... ජය වේවා😍😍😍
@nimeshrajapaksha2200
@nimeshrajapaksha2200 Жыл бұрын
3 magen
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ජය වේවා ..😍😍😍
@gayathrijayasinghe7277
@gayathrijayasinghe7277 Жыл бұрын
❤️❤️❤️😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍😍
@amilanilantha4186
@amilanilantha4186 Жыл бұрын
❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@gaurageethanjana
@gaurageethanjana Жыл бұрын
Aye enneth oya parenmada
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
දෙවෙනි එපිසොඩ් එකේ තියෙනවා ගිය පාර .. ලිප්ටන් සිටී වලින් නායබැද්ද හරහා බන්ඩාරවෙලට ගියා මල්ලි..
@anjanadilshan8275
@anjanadilshan8275 Жыл бұрын
❤️❤️❤️🥰🔥👍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@hitenadewal7063
@hitenadewal7063 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
😍😍😍
@thusithaindika444
@thusithaindika444 Жыл бұрын
මම ලංකාවේ Travel video channel හැම එකක්ම වගේ පුලුවන් විදියට බලනවා අයියේ. මොකද මේ පුංචි දූපතේ සුන්දරත්වය මොන විදියට දැක්කත් ඇති වෙන්නේ නෑ. හැබැයි අයියලා කට්ටිය එකතු වෙලා මේ පෙන්වන අසිරිය මම තාම කිසිම චැනල් එකකින් දැකලා නෑ. මේ ගමනත් එහෙමයි, කලින් කැලෑබොක්ක රංගල පැත්තෙන් හුන්නස්ගිරියට යනකන් ගිය ගමනත් එහෙමයි. ඊට කලින් කරපු වීඩියෝ වලත් හුඟක් ඒවා කවුරුත් නොගිය තැන්. ඒ උත්සහයට ඔයාලට හුඟාක් පින් අයියේ. ඇත්තටම ඇඟේ හිරිගඩු පිපුණා. ප්‍රපාතය දැකලා විතරක් නෙමෙයි ඇස් අදහා ගන්න බැරි ඒ ලස්සනත් දැකලා. ඇත්තටම හුඟාක් පින් ඔයාල හැමෝටම. අයියලාගේ උත්සහායෙන් හුඟක් අය දකින්නේ කවුරුත් වැඩිය නොයන පැති. ආයෙත් වතාවක් අපිත් ස්තූති කරනවා රත් පැහැ ගමන් සගයාට. කරදරයක් නැතුව ඔයාලව මේ ගමන් එක්ක යනවාට. අනිත් තුන් දෙනාටත් හදවතින්ම ස්තූතිය. ජය වේවා. තෙරුවන් සරණයි අයියේ...!!!
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලී ඔයාට. අපි පුලුවන් උපරිමයෙන් බලනවා ඉදිරියටත් ඔයාලට ලංකාවේ සුන්දරත්වය ගෙන එන්න.. ♥️ 😍 😍. එහෙනම් ජය වේවා මල්ලී
@sisirachandrasena963
@sisirachandrasena963 Ай бұрын
ලංකාවේ ලස්සන පරිසරය පෙන්වීම කොපමණ විනෝදාත්මක ගවේෂණයක්ද,බෙහෙවින් ස්තුතියි වීඩියෝවට,
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමාගෙ වටිනා අදහසට ❤️❤️❤️
@AnuraDeSilva-t5n
@AnuraDeSilva-t5n 9 ай бұрын
හරිම ලස්සනට කරන වෙඩක්.... ස්තුතියි ,. සොයා බලන්න , පතනක් කියන්නේ කදු අතර පිහිටන තැනිතලව නේද . තේ හෝ වෙනත් වගාවක් අත් හැර දැමීමෙන් පසු ඇති වන්නේ ලඳු කැලෑව ,හෝ මුඩු බිම නේද ... 35:17
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️. ඔව්. තැනිතමා බිම් හො තරමක ආනතියක් තියෙන ප්‍රදේශය.අපේ රටේ ගොඩක් ස්භාවික කැලෑ කපලා තේ හිටවලා තියෙන්නෙ. ඉට පස්සෙ එවයෙ මාන වගෙ උස නොයන ගස් හැදුනම උස යන ගස් ආයෙ හැදෙන්නෙ නෑ. වසරකට සැරයක් ගිනි තිබ්බම හැදීගෙන එන ගස් මැරෙනවා. මාන ආයේ හැදෙනවා. නැවත වන රෝපණයක් කරන්න පුලුවන් නම්. එ වගෙම ගස් තරමක් ලොකු වෙනකල් ආරක්ශා කරගන්න පුලුවන් නම් නැවත මේ මුඩු පතන් කැලෑවල් කරන්න පුලුවන්. 🥹. ඒ වගේම කදු අතර පිහිටන තැනිතලා බිම් හදුන් වන්නේ සානුවක් විදියට .. ඒ වට පතන් බිම් කියන් නැහැ.. උදාහරනයකට හෝටන්තැන්න සානුව කොස්ලන්ද සානුව කියන්න පුලුවන්
@ceylontreasury
@ceylontreasury 2 ай бұрын
Next level video thank you for sharing
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
Thank you so much ❤️❤️❤️
@senakakuruppu459
@senakakuruppu459 4 ай бұрын
ඔය tour එක බයික්වල යන්න බැරිද?ඔයාගෙ වීඩියෝ,විස්තර කිරීම නියමයි...
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
බොහොම ස්තූතියී. බයික් වල යන්න පුලුවන්. අලි ගැන පොඩ්ඩක් අවදානයෙන් යන්න. රතිඤ්ඤා හරි මොනවා හරි අරගෙන. බය වෙන්න දෙයක් නෑ. අහලා තියෙන තරමට මිනිස්සුන්ට කරදර වෙලා නෑ. එක අවස්ථාවක බීපු කෙනෙක්ට ගහලා තියෙනවලු. කෝකටත් සුදානමින් යන එක සේෆ්ටිනේ.
@Parhmasri-kz4lh
@Parhmasri-kz4lh 13 күн бұрын
Oba thuman ethulu shodara kandayamak karana sewaya kiyala nima karanda be asawen balanawa oba thumanlage siyaluma vedio siyaluma deviyo oba siyalu denath wahanath reka dethwa 👍♥️🙏
@TravelWeekend
@TravelWeekend 13 күн бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි
@shanwimukthi7336
@shanwimukthi7336 Жыл бұрын
නියමයි අයියෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්නව ලංකාවෙ කොල්ලො වගයක් එයාලත් නිසාන් පැට්‍රෝල් වලින්(GUTD GRIP) ඔසී වල ට්‍රැවල් කරන්නෙ. එයාලගෙ වීඩියෝ පට්ට ආසාවෙන් මම බලන්න ගත්තෙ ඔයාලගෙ patrol දැකල තමයි මේ වීඩියෝ පට්ට ආසාවෙන් බල්න්නෙ❤️❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ආ.. ඹව් අපිත් බලලා තියෙනවා එයාලගේ විඩියෝ .. ලස්සනයි .. ගොඩක් ස්තුතියි මල්ලි... සුභ දවසක් ...😍😍😍
@prashanchathurangaliyanage9493
@prashanchathurangaliyanage9493 Жыл бұрын
මටත් පුලුවන් නම් අර සිතියම එවන්නකො.... ලස්සනයී අයියේ වැඩේ නම්.... මටත් ආසයී ඔයාලත් එක්ක travel කරන්න එන්න...❤❤❤❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
මල්ලි email ඇඩ්රස් එක එවන්න. අනිවාර්‍යෙන්ම දාන්නම්
@charifdocharifdo
@charifdocharifdo 8 ай бұрын
You didn't show a good view of where LIPTON Is seated. Any way mountain ranges were so beautiful. Thanks for the video.
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
sorry for that. we will try to do our best ❤️❤️❤️
@sasangadissanayaka7725
@sasangadissanayaka7725 Жыл бұрын
2019දී ලිප්ටන් සීට් වල ඉදන් තනියම ස්කූටරේ ඔය පාරේ කොස්ලන්දට ආව ගමන ආයෙ මතක් උනා වීඩියෝ එක බලද්දි 😍😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
තනියම යද්දි ප්‍රශ්නය අලි තමා ඉතින්.
@epictalkLK
@epictalkLK Жыл бұрын
ඔයාගේ video අපි ගොඩක් අසාවෙන් බලනවා අයියා.මේ වගේ videos දිගටම අරන් එන්න.ඇත්තටම මේ වගේ හැමෝටම යන්න බැරි තැන් වලට ඔයාලා ගිහිල්ල අපිට පෙන්නන ගන්න මහන්සියට ගොඩක් ගරු කරන්න ඔනී. Video එකක් අපිට හදන්න Video එකේ පිටුපස ලොකු මහන්සියක් වෙනවා කියලා අපි දන්නවා.ඇත්තටම ඔයාලා කරන දේ අගට කරන්න ඔනී ❤️
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි. ඔබතුමන්ලාගෙ මේ අදහස් අපට ලොකු ශක්තියක්
@epictalkLK
@epictalkLK Жыл бұрын
තව පොඩී දෙයක් මන් එකතු කරන්නම්. Video වල තව qulity එක වැඩි උනා නම් හොදයි. Video editor කෙනෙක් විදිහට මට හිතෙන්නේ ඔබතුමන්ලාගේ camera qulity හොදයි කියලා මට හිතෙනවා.නමුත් edit එකේදී මට හිතෙනවා qulity එක අඩු වෙනවා කියලා.
@YasasSriWickramasinghe
@YasasSriWickramasinghe Жыл бұрын
මේ වීඩියෝ එක දාපු දවසෙම notification එක ආවත් වැඩ ටිකත් එක්ක බලන්න වෙලාවක් ලැබුනේ නැහැ. වැඩත් එක්ක බලන්න හිතුනෙත් නැහැ, නිවි සැනසිල්ලේ බලන්න හිතන් හිටියා. අද තමා ඉතින් බලන්න ලැබුණේ. කියලා වැඩක් නැහැ අයියේ මේ පාරවල් වලට ඔයාලගේ team එකේ අයගේ නම් දැම්මත් පාඩුවක් නැහැ. (එහෙම උනොත් මගේ නමත් පාරකට වැටෙනවා හැබැයි යසස් නිසා 😂) ලංකාවේ බොහෝම ටික දෙනක් විතරක් දැකල තියෙන මේ වගේ ලස්සන අපිත් එක්ක බෙදාගන්න ඔයාලට පින්! 🙏 පිටරටවල අධ්‍යාපනය ලබන්න ගියත්, මේ වගේ ලස්සන රටක් දාල වෙන රටක දිගටම ඉන්නනම් කවදාවත් හිතෙන එකක් නැහැ! ❤❤❤
@YasasJayasinghe
@YasasJayasinghe Жыл бұрын
දවසක ලොකේ රං අකුරින් අපේ නම තියමු
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලී ♥️ ♥️ ♥️. හැමදාම කමෙන්ට් එකක් දාන කෙනාගේන් කමෙන්ට් එකක් නැත්තේ මොකද කියලා බැලුවා. අපිටත් ඉතින් මොන ප්‍රශ්න තිබුනත් ලංකාව දාලා යන්න හිතෙන් නැහැ. ජයවේවා මල්ලී ♥️ ♥️ ♥️
@raveendragamage9407
@raveendragamage9407 9 ай бұрын
මේ maps ගන්න පුලුවන් කොහෙන් ද
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ඔබතුමාගෙ email address එක එවන්න. අපේ ෆේස්බුක් පිටුවට මැසෙජ් එකකින් දාන්න ❤️❤️❤️
@wings4749
@wings4749 4 ай бұрын
Thank you @travel weekend team... Api denna oyalage me video ek blla oyala giyapu pare giya...para waradenne nathuwa කරදරයක් nathuwa ynn puluwn une ee nisa..game aya nm hamom ynn epa kiyl qwath me video ek nisa විශ්වාසya thiya gena giya....magadi nm podi bayakuth danuwa😊...harima lassana sundara margayak...ayeth thank you team❤❤❤
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
ඇත්තටම සතුටුයි අපටත් අපේ විඩියො බලලා තව කෙනෙක්ට දෙයක් ගන්න පුලුවන් වෙන එක ගැන. බොහොම ස්තූතියි . කොහොමද ඉතින් ගමනේ අත්දැකීම්? අපි ගිය ගමනක් යන්න හරි තොරුතුරු මොනවා හරි දැනගන්න ඔනෙ උනොත් කතා කරන්න. ❤️❤️❤️
@wings4749
@wings4749 4 ай бұрын
@@TravelWeekend ඇත්තටම මාරම ලස්සන ගමනක්..මාරම experience එකක්. අනිවාර්යයෙන්ම 🥰
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
❤️❤️❤️
@samankumaraJ.m
@samankumaraJ.m Ай бұрын
සුපිරි ඔබගේ විඩියෝ ඔබ ගේ
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@freedombuslife2205
@freedombuslife2205 Жыл бұрын
Ayye oyala tel balance karaganne kohomada travel karaddi
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බැලන්ස් කරනවා කියන්නෙ ඉතින් අතින් වියදම් කරගෙන ගිහින් තමා විඩීයෝ කරන්නෙ
@diliniherath3625
@diliniherath3625 Жыл бұрын
Kiyanna wachana na .marama lassanai .apitanam yanna tiya hitannawat ba.godak pin mewage tan pennana eka.dinesh ge pihiten oyalawa hoyagatte.thankas .
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි
@AjithHettiarachchi-c4p
@AjithHettiarachchi-c4p 7 ай бұрын
music ගැලපෙන නැ 4x4වලට වාහනවල සද්දෙ ඇහෙන්න ඔන එතකොට තමයි නියම හැගිම එන්නෙ. 👍👍👍👍
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
ඔව්. දැන් ඉස්සරහට විඩියෝ වල මියුසික් උපරිම අඩු කරනවා. බොහොම ස්තූතියි
@AnuraDeSilva-t5n
@AnuraDeSilva-t5n 9 ай бұрын
හරිම ඩීසන්ට් විඩියට ඉදිරිපත් කිරීමට අපේ විශේෂ ගෞරවය ....
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@prasannagunasena9877
@prasannagunasena9877 Жыл бұрын
ලස්සන වැඩ සටහන සරල විදියට පැහැදිලිව සරලව ඉදිරිපත් කරනවා ඔබලාට ස්තූතිය නිහතමානි ඔබලාට ජයවේවා !!!! මම කොස්ලන්දේ න්දේ.....
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි ... කොස්ලන්ද කියන්නේ බොහොම ලස්සන පලාතක්නේ .... අපි ආයේත් දවසක එන්න ඉන්නේ.... ජය වේවා ..😍😍😍
@slnativeexplorer3724
@slnativeexplorer3724 Жыл бұрын
එක නම් මරු ගමනක් බයික් එකෙන් යන්න පුළුවන් වගේ යන්න ඔනේ දවසක අයියේ මේ පාර විඩියෝ එක නම් සුපිරි...😍😍😍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බයික් එකේ යන්න පුලුවන් බයික් වල යනවනම් තනි තනියෙන් යන්න එහෙම වුනොත් ලේසියි 😍😍😍
@creativemind1496
@creativemind1496 Жыл бұрын
DEWANAGAL, BATHLEGALA, ASUPINIELLA,RAHALAGALA ........ TRIP EKAK DA GANNA ..... E PATHTHE TAWA TAN TIYANAWA
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඔව්. ලස්සන පැත්තක්. ඔබතුමා එ ප්‍රදේශයේද? ඔබතුමාව සම්බන්ද කරගන්න පුලුවන් දුරකතන අංකයක් ලබාදෙන්න පුලුවන්ද?
@YasasJayasinghe
@YasasJayasinghe Жыл бұрын
❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
🐹😀😍🐹
@AjithHettiarachchi-c4p
@AjithHettiarachchi-c4p 7 ай бұрын
music ගැලපෙන්නැ 4x4 වලට,වාහන වල ස්ද්
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
ඔව්. දැන් ඉස්සරහට විඩියෝ වල මියුසික් උපරිම අඩු කරනවා. බොහොම ස්තූතියි
@gaurageethanjana
@gaurageethanjana Жыл бұрын
Aye ena video eka nadda
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ආයේ ආවේ මේ පාරෙන්ම නෙවේ. බදුල්ල දියතලාව ඔහිය නුවරඑළිය හරහා.
@Aruna.Pradeep
@Aruna.Pradeep Жыл бұрын
Very informative. A good lesson to all the Travel KZbinrs. Kinda like my type of a video. Please continue the good work. 👍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thanks a Lot
@lalanthamalinga7542
@lalanthamalinga7542 10 ай бұрын
ලස්සනයි අයියෙ...මටත් මැප් එක පුළුවන් නම් එවන්න අයියෙ
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. මල්ලිගෙ email එක හරි whatsapp no එක හරි පේජ් එකට මැසේජ් එකක් දාන්න.
@radhavimoksh
@radhavimoksh 9 ай бұрын
පාරවල් හදාගෙන යන්නෙ 😊❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️.
@dilankasenarathna131
@dilankasenarathna131 Жыл бұрын
Dushkara gammana walata yaddi puluwan nm pare hambena podi lmainta chocolate ekk wage kanna podi deyak eragana yanna. video eka maru💗
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඹව් ඒක හරි .... අපි නාකැටිය පාසලට ආයේ පෙබරවාරි 22 ගිහින් පොත් ,කෑම ජාති වගේම දෙමාපියන්ට වියලි ආහාරත් දීලා තමයි ආවේ ...😍😍😍
@modificationsrilanka1130
@modificationsrilanka1130 Жыл бұрын
පලවෙනි ලයික් එක මගෙන්
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
මරු මරු ජය වේවා .. මල්ලි..😍😍😍
@gaurageethanjana
@gaurageethanjana Жыл бұрын
Yanna asa hithenava para kiyannako
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බෙරගලින් කොස්ලන්ද පාරේ නායබැද්ද හන්දියෙන් මොනර කන්ද වත්ත හරහා හපුතලේට යන පාර
@gaurageethanjana
@gaurageethanjana Жыл бұрын
Thanks ayya
@sunshineperera7403
@sunshineperera7403 Жыл бұрын
Hodaei aththtama. Dawasaka math anawaa Budu saranaei Parissaming. 🙏😁😁👍👍👍
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්‍යෙන්ම දවසක යන්න යන්න. බුදු සරණයි
@ironrins
@ironrins 5 ай бұрын
Harima awasen balanawa..
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
bohoma sthuthiyi ❤️❤️❤️
@nodutupathikada7621
@nodutupathikada7621 Жыл бұрын
මොකක්ද ඔයාගෙ කැමරා එක අයියේ ❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Nikon Canon Sony වර්ග තුනෙම කැමරා පාවිච්චි කරනවා. Gopro Iphone තව වලිනුත් ගන්නවා අවස්තාවෙ හැටියට
@bodaragamagetharangamahesh783
@bodaragamagetharangamahesh783 Жыл бұрын
Aruna aiye video eka niyamai. Briliant work. Habai oyage yaluwata kiyanna oyath hondatama danna Dinesh othenta engin eken thani rode karakawana bike eken othenta giya giyala mini marana ali 17k ididdi. Waradi widiyta hithanna epa. Man me comment karanne Japan wala indan oyage aluth video hoya hoya balana kenek vidiyata.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලී. කොස්ලන්ද පැත්තේ ඉන්න අලි ට්ක තමයි මේ අපි යන පැත්තෙ වගේම දිනේෂ් මල්ලී ගියපු පූනාගල පැත්තත් සැරි සරන්නේ. මේහේ ඉන්න අලි තනි තනියේන් තමයි ගොඩක් දූරට ඉන්නේ. ඉන්න ඔක්කොම අලි පිරිමි සත්තූ. අපි යන පාරේ මේ වන විට එක්කෙනෙක් 🐘 ගහලා මැරිලා තියෙනවා ඒත් එයා සවස බීලා ගිහින්. මේ පාරේ යන්න ඇත්තටම 4 වීල් එකක් නැතත් උස තියේනම් පදවන කේනාගේ හැකියාවත් එක්ක යන්න පුළුවන්. යයස් ඔය රෝද හතරම කතාව විහිලුවට කියපු එකක්. හිත රිදුනනම් සමාවෙන්න.. ජය වේවා මල්ලී
@My3dotSpace
@My3dotSpace Жыл бұрын
Wow. I would very much like to go on this trail one day.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Go for it!😍😍😍
@CHAMEERAGL
@CHAMEERAGL Жыл бұрын
අයියේ, මේ ගමන suzuki jimny එකකයි daihatsu rocky එකකයි යන්න පුළුවන් වෙයිද? අපි devils stair නම් ගියා ඒ දෙකෙන්. 🤔🤔
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
පුලුවන් මල්ලි කිසි අවුලක් නැහැ යන්න ... පරිස්සමින් යන්න ..😍😍😍
@gaurageethanjana
@gaurageethanjana Жыл бұрын
Desal kochchark gahuvada
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ලිටර් 95 ක් විතර ගියා රවුමට
@gaurageethanjana
@gaurageethanjana Жыл бұрын
Ennath ekkada
@AjithHettiarachchi-c4p
@AjithHettiarachchi-c4p 7 ай бұрын
music ගැලපෙන නැ 4x4වලට වාසනාව සද්දෙ ඇහෙන්න ඔන එතකොට තමයි නියම හැගිම එන්නෙ. 👍👍👍👍
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
ඔව්. දැන් ඉස්සරහට විඩියෝ වල මියුසික් උපරිම අඩු කරනවා. බොහොම ස්තූතියි
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 Жыл бұрын
ඔබගේ විස්තර කිරීම හරිම පැහැදිලියි
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ස්තුතියි .. ඹබට.. 😍😍😍
@subodasanjeewa1508
@subodasanjeewa1508 Жыл бұрын
ආනෙ මවත් එකක් යන්නකො මත් ආසයි ආනෙ
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
යමු යමු. දවසක අපි එක්ක යමු
@chamu9769
@chamu9769 Жыл бұрын
මයික් එකක් පාවිච්චි කරන්න අයියේ සමහර කියන දේවල් ඇහෙන්නේ නෑ කැම් එක එලියට එහෙම ගත්තම ❤❤❤ වීඩීයෝ එක සුපිරි
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
දැන් මයික් හැම කැම් එකකටම අරන් තියෙන්නේ ඉස්සරහට ඹය ප්‍රශ්නේ නැතිවෙයි මල්ලි.. 😍😍😍
@chamaraindunil2031
@chamaraindunil2031 Жыл бұрын
සුපිරිම සුපිරි අය්යේ...❤️❤️ ඔයා ලස්සනටම වැඩේ කරනවා...තවත් ඔයි වගේම එවා දෙන්න අපට බලන්න..බලල හරි හිත සතුටු වෙන්න පුලුවන් ..😊😊😊
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යෙන්ම ... බලමු ...අපි හැමෝම ට්‍රයි කරන්නේ හොදම දෙයක් ඔයාලට දෙන්න ... 😍😍😍
@krishnakumarjohn8008
@krishnakumarjohn8008 Жыл бұрын
Waaw very nice iye.lassana then tikak.nice clicks. Keep it up
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
Thank you, I will😍😍😍
@WarnaSeyaTreks
@WarnaSeyaTreks Жыл бұрын
නියමයි නියමයි. දැන් මේක දිගේත් යනකං ඉවසිල්ලක් නෑ 🤩
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
අනිවාර්යෙන්ම යන්න දවසක
@jeevanarajaratne7827
@jeevanarajaratne7827 Ай бұрын
Lovely 👍👍👍
@TravelWeekend
@TravelWeekend Ай бұрын
❤️❤️❤️
@donchathura2432
@donchathura2432 Жыл бұрын
අම්මෝ යක්කු ටිකක්නේ අයියේ වාහන ටික....ඔයාලා වගේම තමා.....මගෙත් ආසවක් තමා 4w යකෙක්
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගමු ..ගමු .. ඉක්මනට ... එකක් ..
@uvinjithmal9048
@uvinjithmal9048 Жыл бұрын
මේ video ekanam නියමයි අනුර අය්යෙ. මාරම ලස්සනය.♥️♥️♥️♥️♥️♥️ Good luck හැමෝටම.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ආහා... ගොඩක් ස්තුතියි ..මල්ලි...😍😍😍
@ThilinaJayakodi
@ThilinaJayakodi Жыл бұрын
Asama vahana tikak aiye mageth hinayak oyavage vahanayak araganna eka
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
හිතුවොත් කරන්න බැරි නෑ මල්ලි. කොහොම හරි අපි හොද ජීප් එකක් ගේමු. 💪💪💪
@ThilinaJayakodi
@ThilinaJayakodi Жыл бұрын
@@TravelWeekend thanx aiya aniwaren genavamai
@indikaranasinghe990
@indikaranasinghe990 Жыл бұрын
Oba තුමාගේ camping video එකක් බලන්න asai.dinesh ekka nam niyamata thiyei
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඹව් අපි බලමු දවසක කෑම්පින් එකක් කරන්න . දිනේෂ් මල්ලි එක්ක දවසක යමුකෝ රවුමක් ජය වේවා 😍😍😍
@maheeshpriyankara5955
@maheeshpriyankara5955 10 ай бұрын
🙏💚💚💚💚💚💚💚💚💚🙏
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
❤️❤️❤️
@AjanthaPushpakumari-wz3lq
@AjanthaPushpakumari-wz3lq Жыл бұрын
Supiri thanmi ithing jyawewa
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@gaurageethanjana
@gaurageethanjana Жыл бұрын
Sithiyama dannako
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
malli email address eka ewanna.
@wenukagtx
@wenukagtx Жыл бұрын
Shit we were staying around Koslanda & went Lipton's Seat through Haputale. Boring road. We did not know this road
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
මේ පාර දුස්කරයි නමුත් ලිප්ටන් සීට් යන්න තියෙන ලස්සනම පාර මේක...😍😍😍
@chin0wick
@chin0wick Жыл бұрын
Green Colour වාහනේ Mitsubishi Short wheels ද?
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
නැහැ එක විලිස් එකක්
@Lahirugamage54
@Lahirugamage54 Жыл бұрын
38:50 ඈතින් පේන්නේ හපුතලේ Cliff Lodge එක නේද??
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඹව් ...
@b.jsunilpemarathna9749
@b.jsunilpemarathna9749 Жыл бұрын
There are so many travelling videos. But ...Dinesh and Pathum..Nomadic lobster..The sailor and Loke Wate Sudanthaka..are my favourite You Tubers..I must say something about this video..it is background music is too noisy..
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඹව් එයාලගේ එපිසෝඩ් මමත් බලනවා .. අපි බලමු ඉදිරියෙදි සවුන්ඩ් අඩු කරන්න ... අදහස් දැක්ව්මට ගොඩක් ස්තුතියි 😍😍😍
@shashikachanaka1222
@shashikachanaka1222 Жыл бұрын
හරි පැහැදිලිව කියන දේ කියනව එකනම් මරු අයියේ බයික් එකේ යන්න්ත් සැහේන් වෙලාවක් යයි නේ
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
බයික් එකේ යන්න පුලුවන් ඒත් සෑහෙන වෙලාවක් යයි..😍😍😍
@evopowerbomb3862
@evopowerbomb3862 Жыл бұрын
රතු පාට patrol එකට ඉස්සරහින් ලස්සන බෆර් එකක් ගහමුකෝ 🥺
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ඹව් හොදට තියෙයි ගැහුවොත් එත් පොලිසියෙන් ප්‍රශ්න නේද.... ඹවට...😀😀
@MegaPradeep100
@MegaPradeep100 Жыл бұрын
Video eka harima lassanai. Aiye oyage tiyena danum pilibadawa bohoma sathutui.
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි..
@nishanranasinghe3726
@nishanranasinghe3726 Жыл бұрын
Time ekka .. pmz..? Paya kiyak giyad , koslande idan ... Liptan seat ekata yanna...?
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
පැය 03 ක් වගේ
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,4 МЛН
Devil's staircase - Sinhala vlog
20:42
Stephi LK
Рет қаралды 8 М.
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН