ලෝකයේ හොඳම Liquor brand 10 ,

  Рет қаралды 302,541

Liquids Show by Anuradha

Liquids Show by Anuradha

5 жыл бұрын

Follow Anuradha Dissanayake on Facebook!
/ anuradha.dissanayake.927
Follow Anuradha Dissanayake on Instagram!
anuradha.di...
Follow Anuradha Dissanayake on Twitter!
/ anuradhadissan5
liquid management service call us - 072 6308752
#LiquidsShowbyAnuradha

Пікірлер: 437
@Sameera.M
@Sameera.M 2 ай бұрын
මේ වර්ග සේරම ගහලා තියෙනවා ..Tiqula වර්ග තුනක් තියෙනවා (silver ,Reposado, Anejo) .Jonnie walker අලුත්ම ඒවා Green label @ Gold label .. ඒත් එක්කම සියලුම liquor වර්ග වල වෙනම රසයන් වලින්නිපදවා තියෙනවා...
@shyamaludayanga
@shyamaludayanga 5 жыл бұрын
මචං මේවා ලංකාවේ orginal brands තියනවද,තියනවනම් ඒවගෙ මිල ගනන් එක්ක programme එකක් දෙන්ඩ. Good luck.Cheers.
@imanthadilshan220
@imanthadilshan220 3 жыл бұрын
Ow ahema vedio ekak one
@Janithlowe
@Janithlowe 5 жыл бұрын
මචන් , 3:46 "Jose Cuervo"- Its pronounced "හොසේ කූයේවො" ! 👍
@gayanmanawadu5529
@gayanmanawadu5529 3 жыл бұрын
Damn correct !
@uvinduwaidyasekare9444
@uvinduwaidyasekare9444 5 жыл бұрын
im not a alcoholic.. But i am a liquor lover... knowledgeable segment.... keep it going.. Lv the show... 💯❤️🇱🇰
@lakmal1238
@lakmal1238 5 жыл бұрын
Uvindu Waidyasekare 👍👍👍
@susilayupala2959
@susilayupala2959 Ай бұрын
Ella ✝️❤️🙏🤙👍🍷🍷🍷
@tharidu_upendra
@tharidu_upendra 5 жыл бұрын
බිලා තියන එවා ❤ 10 වොඩ්කා ඇබ්සලුට්❤ 07 ටිකිලා 06 චිවාස්රිගල් 05 කැප්ටන් මොගන් රම් 04 ජැක් ඩැනියල් 03 බකාඩි 02 ස්මිනොෆ් වොඩ්කා❤ 01 ජොනිවොකර් රෙඩ් ලෙබල් ,බ්ලැක් ලෙබල් ,ග්‍රින් ලෙබල් ❤ සන්තොසයි ❤❤
@pradeepperera8154
@pradeepperera8154 5 жыл бұрын
හොඳ බේබද්දෙක් 👌👌👌👌👌👌👌
@john_wick552
@john_wick552 2 жыл бұрын
Double black da Black label da hoda ?
@tharidu_upendra
@tharidu_upendra 2 жыл бұрын
@@john_wick552 ස්මුත් ඩ්‍රින්ක් එකක් ❤
@tharidu_upendra
@tharidu_upendra 2 жыл бұрын
@@Art_1my නිකං ලැබුන එවා පුතෙ 🙈❤
@tharidu_upendra
@tharidu_upendra 2 жыл бұрын
@@pradeepperera8154 ඔව් ඉතිං ❤
@ami5052
@ami5052 5 жыл бұрын
වාසනාවට ඔය සේරම ගහලා තියෙනවා.. 💪💪💪💪😋😋
@surangapallattarage8833
@surangapallattarage8833 5 жыл бұрын
ලෝකෙ හොඳම නෙමෙයි. ලෝකෙ ප්‍රසිද්ධම brands
@omithalayan2500
@omithalayan2500 Ай бұрын
එකගයි..👍 හොදම නෙවෙයි ප්‍රසිද්ධම.
@thasunrasangafernando5586
@thasunrasangafernando5586 5 жыл бұрын
බොහොම ස්තූතී සහෝදරයා ❤️
@ruxxy_j5667
@ruxxy_j5667 5 жыл бұрын
Finally a regular youtube show in sri lanka ! love your vids even im not a alcoholic, awesome show keep the standard up! 👌🖤🔥
@amalmadushanka2111
@amalmadushanka2111 5 жыл бұрын
මේකෙන් එකක් හරි බීපු උන් මේ කොනට එන්න
@meerasamanthi7520
@meerasamanthi7520 4 жыл бұрын
Vodka Russia wala
@jeewanalakruwan419
@jeewanalakruwan419 Ай бұрын
7 විතර බීලා තියනවා
@user-rd5zd3mn9p
@user-rd5zd3mn9p Ай бұрын
4k biila thiyenw
@Shenal_Pererira
@Shenal_Pererira Ай бұрын
ඔක්කොම බීලා තියනව
@savithsalinda9185
@savithsalinda9185 5 жыл бұрын
wasthi අනුශ්ක අයියයි තඩියයි ගෙනල්ලා video එකක් කරන්න .....හොද program එකක් වෙයි
@rdharsana
@rdharsana 5 жыл бұрын
yes anushka bro plz bring WASTHI for programme
@chanakaarachchi2973
@chanakaarachchi2973 5 жыл бұрын
ඔය 10 බිලා තියෙන තියෙන උන් ලයික් කරපල්ලා 😀😀😀
@natasharoshell9618
@natasharoshell9618 Жыл бұрын
sathiym ghnwa bro
@chanakaarachchi2973
@chanakaarachchi2973 Жыл бұрын
@@natasharoshell9618 😀😀😀😀
@chanakaarachchi2973
@chanakaarachchi2973 Жыл бұрын
nice work keep it up😁😁😁
@natasharoshell9618
@natasharoshell9618 Жыл бұрын
@@chanakaarachchi2973 he he thanks😊
@chanakaarachchi2973
@chanakaarachchi2973 Жыл бұрын
@@natasharoshell9618 do not drink because your girl😁😁
@punsarapiyumal8020
@punsarapiyumal8020 5 жыл бұрын
මේව්වගේ price දාන්න අනුරාධ අයියා.
@i_am_pramod95
@i_am_pramod95 5 жыл бұрын
බිව්වෙ නැති උනත් බලන්න හිතෙනවා 😍😍😍😍😍
@sanjayanilendra50
@sanjayanilendra50 3 жыл бұрын
Thank you very much, great explanation
@vishwatharuliky2122
@vishwatharuliky2122 5 жыл бұрын
1,2,3,4 and 6 all are my favorite❤
@arunaliyanage716
@arunaliyanage716 5 жыл бұрын
ගාන කියලා තිබුණා නම් කියලා වැඩක් නැ
@asankasandaruwan9806
@asankasandaruwan9806 5 жыл бұрын
මොන බ්‍රෑන්ඩ් තිබුනත් අපිටනම් ඉතින් ගල්ම තමයි..😆😆😆
@kalumsirimanna2678
@kalumsirimanna2678 5 жыл бұрын
asanka sandaruwan yaluwanee mawath sub karanna
@paranagamageravindu8334
@paranagamageravindu8334 5 жыл бұрын
👌🤛
@gihanwirasinha4147
@gihanwirasinha4147 5 жыл бұрын
Aniva
@hasithgamage7886
@hasithgamage7886 5 жыл бұрын
Yes
@ptwijesinghe7691
@ptwijesinghe7691 Ай бұрын
දුප්පත් අපේ ජනතාවට මේක....
@isururanganath
@isururanganath 5 жыл бұрын
watch mojo 😅 ඒත් සිංහලෙන් මෙහෙම හරි කරන එක වටිනවා...
@sanjayabro
@sanjayabro 5 жыл бұрын
ආසාවෙන් බලපු ගොඩක් වටින වීඩියෝ එකක්
@Under_the_Finland_sky
@Under_the_Finland_sky 5 жыл бұрын
price range ekat kiuwanam tawat hodai thanks machan
@dongunatillaka6879
@dongunatillaka6879 2 ай бұрын
Johnny walker is very ordinary blended whisky. Most expensive whisky is Macallan. Recently a bottle of Macallan sold at sotherbys auction for 2.2 million pounds in London.
@rishithnethmika1624
@rishithnethmika1624 5 жыл бұрын
ලොකේ සැරම අරක්කු වර්ග 65% පන්නලා සැර තියෙන බ්‍රැන්ඩ් ගැන අහලා තියෙනවා ඒවා ඇත්තද නැත්තද කියලා video එකක් දැම්මොත් වටිනවා..
@h.g.lahiruchathuranga7618
@h.g.lahiruchathuranga7618 5 жыл бұрын
Eththa mcn 69'/. Thiyena white rum ekak thiyenawa. Name - takamaka 69 white rum.
@gayanmanawadu5529
@gayanmanawadu5529 3 жыл бұрын
Aniwa..spirytus Vodka 95%.tawat jathinam godak tiyenawo..meka tamai denata danna commercial brand eka..bonna wena system eka supiri...
@nipunudaraka1817
@nipunudaraka1817 5 жыл бұрын
Johnnie Walker.. My favorite.. #1stPlace 😍😘❤
@nirangapramodya
@nirangapramodya 5 жыл бұрын
සංස්ථා old forever ❤️
@roshanlakmal9641
@roshanlakmal9641 4 жыл бұрын
Mexican ටිකිලා වලට ආස අය මේ කොන්ට ..... 🥳🤑🤣
@DilipSaparamadu
@DilipSaparamadu 5 жыл бұрын
'Buldog' English Dry Gin ekath niyamyi.. . Bottale ekath maara lassnayi ...
@starlitnews
@starlitnews Ай бұрын
Yesterday I went to liquor stores in Portland and inquired about the prices of some expensive brands of liquor. Some are as costly as 75000 US dollars.
@chabeedraft5273
@chabeedraft5273 5 жыл бұрын
අපේ හොදම බේ බද්දෝ ටික කෝ බලන්න
@pradeepkumaraemc3305
@pradeepkumaraemc3305 4 жыл бұрын
අපේ අංක එක ගල් තමා😀😀
@uSanjeewa
@uSanjeewa 5 жыл бұрын
absolute vodka thama mage fev. Original liquor ganna thiynne koheda
@garfield992
@garfield992 5 жыл бұрын
as a hotelier and a barman its a pleasure to know about those brands further!!!
@malindaprem6777
@malindaprem6777 4 жыл бұрын
ලංකාවේ අන්ක එක ගල් නේ🤩💪
@kavindaliyanage3919
@kavindaliyanage3919 5 жыл бұрын
10:03 Game of the throne. 😂 😂
@anaslanthra7990
@anaslanthra7990 Ай бұрын
Good content mchn. As a bartender I have tried all of these. But these are not the best liquor brands, but the most famous liquor brands. And some of the brands were mispronounced Jose Cuervo, Louis Vuitton, Tanqueray. Keep up the good work 👏
@Vachintha
@Vachintha 3 жыл бұрын
Bro ලංකාවේ top 10 arrack brands වලටත් video එකක් කරන්න...
@dinashweeratunga
@dinashweeratunga 5 жыл бұрын
Your choice, my choice, govenor's choice🙈😏
@madhawasenanayaka5374
@madhawasenanayaka5374 2 ай бұрын
😅😅
@isirafernando8900
@isirafernando8900 5 жыл бұрын
Sounds pretty good to me ❤ good work
@kalumsirimanna2678
@kalumsirimanna2678 5 жыл бұрын
Isira Fernando yaluwanee mawath sub karanna
@travelwiththadiya.dna.4938
@travelwiththadiya.dna.4938 4 жыл бұрын
Grant's Whisky gena poddak denaganna puluwanda.....?
@lasithalakmal4674
@lasithalakmal4674 5 жыл бұрын
නියමයි අයියේ.... ❤️❤️😍
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 5 жыл бұрын
ශිවාස් බ්ලූ , ජොනී ගෝල්ඩ්.. ❤❤❤❤❤❤
@letsseenow6379
@letsseenow6379 5 жыл бұрын
ඔයා මේකට පදනම් කරගත් මූලාශ්‍රය මොකක්ද? ඒවත් එක්කම ඉදිරිපත් කරන්න. හැබැයි පිළිගත් ආකාරයට වෙනවා නම් හොඳයි.
@tm2710
@tm2710 3 жыл бұрын
කුසල් මෙන්ඩිස් හොදම බ්‍රෑන්ඩ් එකහ් හැහුවට වදින්නෑ හැබැයි 🤣🤣
@lakshanpeiris8587
@lakshanpeiris8587 5 жыл бұрын
Corona ekata lime slice ekak gahanne ai anuradha aiya?
@damayanthiad3725
@damayanthiad3725 5 жыл бұрын
Thank you👍
@indikaprabash8084
@indikaprabash8084 5 жыл бұрын
ඕවා මොනවාද.........බබි අක්කගෙ ..ගමේ කසිප්පු ශොට් එකක් දැම්මා නම්.....පට්ටනෙ...... කාලක් දා ගත්තා නම්........කැරකෙන රෝදේ පුංචි කරත්තේ.......එකෙන්ම 🍻🍻🍻😉😉😉😉😉😉
@pradeepkumaraemc3305
@pradeepkumaraemc3305 4 жыл бұрын
😀😀😀
@isurumusixbaracadamy6246
@isurumusixbaracadamy6246 Жыл бұрын
1st aeka paradai
@tharangapremasiri2395
@tharangapremasiri2395 Ай бұрын
ජොනි වෝකර් තමයි මාත් ආසම....... ලගදිත් බ්ලැක් ලේබල් එකක් ගැහුවා
@MJanaChathu
@MJanaChathu 5 жыл бұрын
මෙතන තියෙන ඔක්කොම නම් බීලා නෑ...බීපු සමහර ඒවා මෙතන නෑනේ.ම්ම්ම්ම්ම්.....මම try කරලා තියෙනවා........ Bacardi Jonny walker Bardinet Grant’s Chivas regal Zing zano Remi martin🥰😍👌❣️ Barbados rum Ballentine Absolute vodka Irish cream Callipso Bourbone Martini Henessy Island queen Vat 69 Remi martin තමයි හොදම... Sooooo.... I’m a girl...what do you think...???
@chamiweerasuriya2966
@chamiweerasuriya2966 5 жыл бұрын
😳😳😳😳😳😳😳😳😳😳
@natasharoshell9618
@natasharoshell9618 Жыл бұрын
remi martin thama korama Supirima bro
@MJanaChathu
@MJanaChathu Жыл бұрын
@@natasharoshell9618 bro nemei mama sis..... remi martin maarai...mokuth kalawam nokara unath bonna puluwan.wadipura biwwata kisima amaruwak na.harima saumya bimak
@natasharoshell9618
@natasharoshell9618 Жыл бұрын
@@MJanaChathu ow anehh.maarama smooth neda?but tikk expensive .henesseyth godak hodai
@nsrsameera
@nsrsameera 5 жыл бұрын
Good one! But post the current market price
@sahasdilmina6465
@sahasdilmina6465 5 жыл бұрын
Back ground ✌️🤟💪
@tharinduakalanka3497
@tharinduakalanka3497 7 ай бұрын
Sir edward wisky eka original da kiyala hoyaganne kokomada
@akilaamunupura4823
@akilaamunupura4823 5 жыл бұрын
වටිනවා patta ayye supiri....thada thada ❤️❤️❤️❤️❤️❤️Beer ekakuth karamu neda ayye...
@kalumsirimanna2678
@kalumsirimanna2678 5 жыл бұрын
Akila Amunupura yaluwanee mawath sub karanna
@shanaonline7373
@shanaonline7373 5 жыл бұрын
කලින් තිබ්බ බැක් ග්‍රවුන්ඩෙක ලස්සනයි බන්. ලික්ව්ඩ් ෂො කියල ගහපු එක
@a2z380
@a2z380 3 жыл бұрын
කොරියාවේ වෙසෙන මම නම් ජැක්ඩැනියල් විස්කි බොන්නෙ.
@sangeethsangeeth7080
@sangeethsangeeth7080 5 жыл бұрын
Oya 10 bela tiyan katteya danna like aekki 😂😂
@sanjayasanju8583
@sanjayasanju8583 5 жыл бұрын
Tanqueray බීල නෑ🙄 9/10😀
@chandanapradeepkumarajayaw4441
@chandanapradeepkumarajayaw4441 5 жыл бұрын
10 4 3 2 1 ඔය tika nam bila තියෙනවා
@jagathfernando9428
@jagathfernando9428 Ай бұрын
ලෝකයේ තියෙන හොදම ඒවා මේවා නෙමෙයි .නමුත් වැඩියෙන් ලිකර් ගන්නේ මේ වර්ග සමස්තයක් වසයෙන්...
@gayanathwijekoon963
@gayanathwijekoon963 Ай бұрын
Blue label, XR, platinum label, gold label, green label, double black, black Chivas regal Royal salute Glennfeddich Mamath godak jathi thiyenawa bipu
@user-uo7pv5oi6z
@user-uo7pv5oi6z Ай бұрын
Machan mamnam ahala tiyena widihata loke hodama ewa single malt whisky. Metana monawada single malt.
@mobiletechhub85
@mobiletechhub85 5 жыл бұрын
ඉස්මිනෝර්ෆ් නෙවෙයි යකූ ස්මර්නොෆ්
@hilaryjayawardena623
@hilaryjayawardena623 5 жыл бұрын
Johnny Walker is smooth. Very good drink
@pubudu666
@pubudu666 5 жыл бұрын
Single Mault Whiskey are the best in the world. Your description is not accurate. It should be the most popular brands not the best.
@susithpriyankara3645
@susithpriyankara3645 5 жыл бұрын
Stone William
@susithpriyankara3645
@susithpriyankara3645 5 жыл бұрын
a
@charlesliyanage2135
@charlesliyanage2135 5 жыл бұрын
agreed ! im suggesting you if you dont know what are you doing dont do it
@KrishaPriyanga
@KrishaPriyanga Ай бұрын
Meke thiya okkama wage bila thiyanawa dekak vithara bila ne anith okkama bila thiyawa ❤❤
@dineshdilruk7631
@dineshdilruk7631 5 жыл бұрын
Arrake ekak used karaddi eeke price ekath poddak kiyala dammanam hodai neda
@maliyaentertainment347
@maliyaentertainment347 5 жыл бұрын
great perform bro.please giving prices
@ranagaminglk6858
@ranagaminglk6858 5 жыл бұрын
Price ekkama dammnm supiriy
@rdharsana
@rdharsana 5 жыл бұрын
ela elaAnuradha machan
@fogmud
@fogmud 5 жыл бұрын
පොඩි නිවැරදි කිරිමක්: කැප්ටන් මොගන්, පොටරිකන් ඔරිජින් නෙමෙ, එක ජැමෙකන්.
@satmahesh3036
@satmahesh3036 5 жыл бұрын
Babysong
@dj_denta
@dj_denta 2 жыл бұрын
අයියෙ කොල්ලො මාමා මෙ බන් මචන් ජැක් ඩැනියෙල් ලංකාවෙ ගාන කීයද
@thariachanz9298
@thariachanz9298 5 жыл бұрын
Thanks for the Information bro mewwa thama thibiya uthu utube channels haha
@bandasms9141
@bandasms9141 4 жыл бұрын
ගණන් එහ්මත් කීවොත් හොඳ නැද්ද
@user-su3wz5bg7x
@user-su3wz5bg7x Ай бұрын
Jack daniels, doble black මේ දෙක try කරල තියෙනව ❤️
@sasinsrilanka3835
@sasinsrilanka3835 5 жыл бұрын
Bro.....ube adagena inna smart sart lassanai ban
@manicrush8496
@manicrush8496 5 жыл бұрын
එකෙන්ම පට්ට අයියෙ
@chamalvlogs3177
@chamalvlogs3177 2 жыл бұрын
God job brother ❤️
@iampraveen6926
@iampraveen6926 5 жыл бұрын
Hi Brother, Great video. Love your content. Btw, dont you think Glenfiddich deserves a spot in the top 10 list?
@lakshanpeiris8587
@lakshanpeiris8587 5 жыл бұрын
I am Praveen and sky vodka also🧐
@gayanmanawadu5529
@gayanmanawadu5529 3 жыл бұрын
Agree best known brand, maturity is major concern....there are plenty of great brand different country..
@danushkachinthaka8391
@danushkachinthaka8391 5 жыл бұрын
ලෝකයේ සුපිරිම ඒවා තමයි . 1 කසිප්පු 2 සයිඩර් ඒවාට ගහන්න වෙන ජති මචං
@harshamalinda7690
@harshamalinda7690 5 жыл бұрын
Ela brother.bila wadi unama amaru gatiya yanna monada karanna one
@gabrielvictor.trainer
@gabrielvictor.trainer 4 жыл бұрын
Addicted to your channel than alcohol oi... umba bheela neda show karanne...lol... proud to be lankan... have fun...
@rxx8900
@rxx8900 5 жыл бұрын
Eknm maru digatama video oneeee ❤️
@kalumsirimanna2678
@kalumsirimanna2678 5 жыл бұрын
FIRE FRANKS yaluwanee mawath sub karanna
@dinukamadushan7364
@dinukamadushan7364 5 жыл бұрын
White walker establish kale koi kaleda
@jayasuriyafamily
@jayasuriyafamily 2 ай бұрын
Thanks.
@sanjayafernando2742
@sanjayafernando2742 Ай бұрын
These are not the world best. But what is common to Sri Lanka 😢
@isharachanaka3034
@isharachanaka3034 5 жыл бұрын
white horse whiskey review karanna puluwanda
@fresh-gb3oi
@fresh-gb3oi 5 жыл бұрын
The best drink is Joney walker...ever I drink
@dhananjayaadhikari8836
@dhananjayaadhikari8836 5 жыл бұрын
I think this should be corrected as world's most selling brands bro...not the best.theres lots of exclusive vodkas and whyskey are there very expensive and good. You mentioned most fast moving and highest selling
@gayanmanawadu5529
@gayanmanawadu5529 3 жыл бұрын
Yes, not the best , exclusive !! most of them common brands and well known, most selling...but appriciated presentation...
@johnniewalker8186
@johnniewalker8186 9 ай бұрын
read the title you dubass. This is not about exclusive,rare or expensive liquors. This is the best liquor brands what social think. also johnneywalker not the most selling brand in the world. For an example in automotive world people thinks Rolls royce is the best car brand but there plenty of vehicle more selling and expensive than RR.
@nandajithsomarathne1386
@nandajithsomarathne1386 2 ай бұрын
Yes, it should be corrected to prevent misguiding.
@rumeshrumesh4939
@rumeshrumesh4939 5 жыл бұрын
Thava thava danna aiye. Oyata jaya.
@ChrisAbeywardena-ls2yz
@ChrisAbeywardena-ls2yz Ай бұрын
ඔය ඔක්කොමත් ඔයිට එහා ගිය එවත් බිලා තියෙනවා. 👌🙏
@hirantha12345
@hirantha12345 5 жыл бұрын
sugathange raa,ranajanige arakku, kalu mallige arakku,siripalage arakku.... seeyalage kale top brands :D
@malitube1839
@malitube1839 5 жыл бұрын
hammered from last night still watching this 🤣
@c57k.c.k.kumara9
@c57k.c.k.kumara9 5 жыл бұрын
Brother..I think u miss something important ...U should say the srilankan market price of this alcohol...
@kiribo6771
@kiribo6771 5 жыл бұрын
සිරාවටම
@roshangamage7993
@roshangamage7993 Ай бұрын
එතකොට මන්කි ෂොල්ඩර් සින්ගල්ටන් ඩැල්මෝර්.. මෙතන සමහර ලිකර් ලොකයේ ගනන් ගන්නේත් නැති ඒවා ..මේක නම් පිලිගන්න බැ..😂🤭
@themalgunasinghe395
@themalgunasinghe395 2 ай бұрын
දැන් ජොනිවෝකර් රටවල් කීපයක නිෂ්පාදනය කරන නිසා ඒක බොනව අඩුයි.රෙඩ්ලේබල් එක.
@bandulaweerakoon4352
@bandulaweerakoon4352 3 жыл бұрын
Jack daniel කියන්නේ අයියා සහා මල්ලිගෙයි .ඒ කතාව ටිකක් වැරදියි.
@shalithalakshan5189
@shalithalakshan5189 4 жыл бұрын
Hodai brother
@commenter3957
@commenter3957 5 жыл бұрын
වෙෙක්Tail ගහලා තියෙන්නේ කවුද? පොදු නම "moonshine". පැඩි ෆීල්ඩ් කොක්ටේල් කියලත් මේකට කියනවා. පදම එන්න Garands කෙනෙක් drop වෙන්න ඕන 😐😊බොරු නෙමෙයි😐😊🤟🤟රටෙන් රටට, ගමෙන් ගමට, Drop වෙන sarp ayaලා අනුව රස වෙනස් වෙනවා 😊😊🤟🤟🤟😘
@celebszone3696
@celebszone3696 5 жыл бұрын
Im Working for diageo 👍
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 5 жыл бұрын
සංගගේ කටහඩ තියෙන්නෙ බොස්... කවදහරි අනුරාධ එක්ක ඩ්‍රින්ක්1ක් දාන්න ගිව් අ වේ එකක් දුන්නොත් මට පලවෙනි චාන්ස් එක ඕන..ඔන්න මුලින්ම කිව්වා...
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 5 жыл бұрын
අනිවා
@sajithdamayantha5172
@sajithdamayantha5172 5 жыл бұрын
Bro me කසිප්පු කිවෙනි තැනද තියෙන්නෙ
@luckyfedric3284
@luckyfedric3284 5 жыл бұрын
Superb ❤️❤️❤️❤️❤️
@tharushaheshan3207
@tharushaheshan3207 3 жыл бұрын
මේ brand වල මිල ගනන් වෙන වෙනම දාන්නකෝ..දන්න අය..
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 4 жыл бұрын
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි - පස්වන සික්ඛා පදයෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීමට පොරොන්දු වීම සිදු වෙයි. මෙසේ නීති දක්වා ඇතත් ඒවායින් වැළකී සිටිය යුතු වන්නේ ඒවා වැරැදි බව තමා විසින්ම අවබෝධ කර ගැනීමෙන් ය. මෙම නීති කඩ කරන අයට දෙන දඬුවමක් බුදු සසුනේ් නැත. එම වැරැදි සිදු කිරීමෙන් මෙළොව දී මෙන් ම පරලොව දී ද විපාක ලැබෙන බව, බුදුදහමේ උගන්වයි. බොන අයගේ පවුල් ජීවිතය බලන්න. එකෙක් බිව්වාම පවුලේ අය කොච්චර දුක් විඳිනවද සහෝ.... හොඳ හිතින් කිව්වේ. සියලු මිනිස් ක්‍රියා (චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි) මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස කියමි.
බියර් ගැන දැනගමු🍻🍻
28:52
Liquids Show by Anuradha
Рет қаралды 603 М.
Top 10 whiskey brands in the world. 🥃🍹
12:52
Travel Guide
Рет қаралды 8 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 28 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 9 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 13 МЛН
Duty free  Liquor prices in Sri Lankan Duty free shop at Katunayake Sri Lanka Month of May 2024
11:49
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 119 М.
The top 5 GREATEST whiskey cocktails! 🥃
5:56
Johnny Drinks
Рет қаралды 324 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 28 МЛН