Srilanka duty free alcohol prices 2024 ලංකා duty free අරක්කු.ඩොලර්/ඩිනාර්/ඩිරාම් වලින් ගන්න පුලුවන්

  Рет қаралды 35,560

Bahrain Senith

Bahrain Senith

Күн бұрын

Srilankan duty free alcohol prices 2024. ලංකාවෙ duty free අරක්කු වල අලුත්ම මිල ගණන් .
#Srilankan duty free alcohol prices 2024
#alcohol #srilankan duty free
#srilankan alcohol prices

Пікірлер: 121
@sinhalaapiuk
@sinhalaapiuk 3 ай бұрын
ලංකාවෙ duty free එකේ ගාන වැඩියි ..ඔයාලා එන රටින් අරගෙන එන්න..තව එකක් විස්කි වතුර කලවම් කරලා ඉන්දියාවේ න්ලු එන්නේ කියලා සේරම කියනවා ..
@hansanaAyash
@hansanaAyash 29 күн бұрын
ou maath uae walin eddi genawa
@mangulaperera3703
@mangulaperera3703 3 ай бұрын
ගොඩාක් කට්ටිය දාලා තියෙන කමන්ට් බැලුවම කටවත් හරියටම තෙරැම් ගිහිල්ලා නැහැ වගේ මමත් මස 3 සැරයක් ලංකාවට එනවා යනවා මම දන්න විදියට මේ ප්‍රශ්නවලට පිළිතුරු ටිකක් ලියන්නම්.....(1) ලංකාවට එන ඕන කෙනෙකුට ගන්න පුළුවන් ලීටර් දෙකහමාරයි deauty free එකේ දෙපැත්තට වෙන්න සාප්පු දෙකක් තියෙන්නේ අපිට පුළුවන් පාස්පෝට් එකෙන් දෙපැත්තෙන් ලීටර් දෙකහමාර ගානේ ගන්න හැබැයි අවසර තියෙන්නේ දෙකහමාරකට විතරයි...(2) ඊට අමතරව සිගරට් කිසිම අවස්ථාවක රට ඇතුලට එනකොට ගන්නා නැහැ (3) විදේශ මුදල් සියල්ල ඩොලර් වලින් convert කරලා තමයි අයකිරීම් කරන්නේ (4)පාස්පෝට් එකට තමා ඔනැම.දෙයක් ගන්නා පුලුවන් . මෙි.දවස් වල ලේබල් 5 එක තියෙනවා 5 ගන්නාව නම් $75 හැබැයි එහෙම ගන්නා නම් ප්ලයිට් එක එන තව කවුරුහරි අරක්කු ගන්නැති කෙනෙක්ගේ ඉල්ලා ගන්නා පුලුවන් නම් ගන්නා පුලුවන් ජැක්ඩනියෙල් 2 තියෙනවා $ 64 ....red label තියෙනවා 2 ගන්නාව නම් $45 ගන්නා පුලුවන්... black label එක $ 72 දෙකක් ගන්නාව නම්...tha famous grouse..එකක් ගන්නා පුලුවන් $22. . Chivas regal දෙකක් ගන්නාව නම් $70 ගන්නා පුලුවන් vat 69 දෙකක් $34 වගෙ ගන්නා පුලුවන් ලගදි එනා අයට වැදගත් වෙයි මේ කරැනු ටික ස්තුතියි 💐💐💐💐
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Thank you very much comment ekata. ♥️
@mmsriyakanthisugandi6191
@mmsriyakanthisugandi6191 3 ай бұрын
Kuwait denar වලින් gannamava nam kohomada
@RasikaDonold95
@RasikaDonold95 3 ай бұрын
ඔව් මේ ටිකේ ලේබල් 5 ඔෆර් එක තමා නැගලා යන්නෙ හැබැයි....හැබැයි ඔලුවේ කැක්කුම පුවක් කෑවම එන මතේ විතරයි එන්නෙ...😢 ඩුබායි වලින් ගත්ත එකේ කොලිටි එක නෑ මෙහෙ එකේ..🙃
@Ruk-t5m
@Ruk-t5m 3 ай бұрын
@mangulaperera3703
@mangulaperera3703 3 ай бұрын
@@RasikaDonold95 හ්ම්ම් ඔව් කතාව නම් ඇත්ත තමයි
@JoshepPeiris
@JoshepPeiris 2 ай бұрын
මේ මෑන්ට නිකන් බෝතලයක් දීලා වාගේ...අහුවෙන්ඩ එපා...තනිකරම ඉංදියන් කසිප්පු....😂😂😂😂😂
@udarahewawitharana1247
@udarahewawitharana1247 2 ай бұрын
Black & White whiskey එක ඩොලර් $22යි ලන්කාවේ duty free Seychelles duty free එකේ $17 ලීටර් එකක්
@smaduraliyanage880
@smaduraliyanage880 3 ай бұрын
කට්ටිය ලංකවේ Black Label එකක් සහ පිටරටින් ගන්න Black Label එකක් පාවිච්චි කර වෙනස වටහා ගන්න...
@doyouknow4873
@doyouknow4873 3 ай бұрын
lankawe mala jarawak
@JagathKurera
@JagathKurera 3 ай бұрын
ලාභය විතරයි නියම කොලිටිය නෑ, කසිප්පු ඔයිට වඩා හොදයි.ඉංදියන් හොරට පුරෝපුවා
@sarathchandrathilake3216
@sarathchandrathilake3216 3 ай бұрын
ඔයා දුවනවනේ prices බලාගන්න බෑ. අනික price lable එක ලයිට් එලිය පරාවර්තනය වෙලා පේන්නෙ නෑ.
@siripala2594
@siripala2594 3 ай бұрын
ඊය.අරක්කු වල පාට..ඩුබායි .awanam.pata.godak wenasne.iyya.🍻🍻🍻
@RuwanKumara-ql3wb
@RuwanKumara-ql3wb 3 ай бұрын
නියමයි ජයවෙිවා❤❤❤❤❤
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Thank you ♥️
@worldpro1493
@worldpro1493 3 ай бұрын
Malaya umba programme eka start karapu widiyata mam kalati. Hi hui ganne natuwa lassanata ayubowan kiwwa.teruwan saranai kiwwa..jayawew
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Thank you aiye.. aniwaryen ape dewal walata mul thana Denna onane.. budu saranai aiye!!
@thathsarakavindu60
@thathsarakavindu60 7 күн бұрын
බෝතල් 5 වගේ ගන්න ක්‍රමයක් නැද්ද මුකුත්
@illuminatisatan5551
@illuminatisatan5551 3 ай бұрын
මේ මහත්තයාගේ මුහුණ බැලුවහම පේනවා සුපිරි බේබදු ඩයල් එකක් කියලා
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Ammooo ohoma kiyanna epoo😊❤️❤️
@arunapradeep6696
@arunapradeep6696 Ай бұрын
Alcohol walata Gin aithi nethida? Eka bottle pennuwe nehane???
@Kasunq
@Kasunq 3 ай бұрын
අනේ මේ මල්ලි ලංකාවෙ ඩියුටිෆී එකේ තියෙන කිසිදෙයක් ගැන වීඩියෝ දාන්න එප අපි දන්නව ඕකුන්ගෙ හැටි බොරු කාරයො පට්ට ජරාව විකුනන්නෙ
@sinhalaapiuk
@sinhalaapiuk 3 ай бұрын
😮
@AaAa-up9ot
@AaAa-up9ot 3 ай бұрын
Riual walata kohomada
@ROSHANKHAN-nr5yp
@ROSHANKHAN-nr5yp 3 ай бұрын
Tanks bro❤
@laveendralaveendra9241
@laveendralaveendra9241 3 ай бұрын
Dankotuwe Badu ehema nadha bro
@ghareebtv5195
@ghareebtv5195 13 күн бұрын
Lankawe duty free eken sigarat ganna puluwanda malli
@bahrainsenith
@bahrainsenith 13 күн бұрын
Sigata6e thiyanawa ❤️
@shandrashandra9451
@shandrashandra9451 3 ай бұрын
❤❤❤
@ghareebtv5195
@ghareebtv5195 13 күн бұрын
Samaharu kiyanawa sigarat na kiyala
@herbatmendis6240
@herbatmendis6240 3 ай бұрын
👍👍niyamy
@seanravi
@seanravi 3 ай бұрын
Buy from any other duty-free, these people mixing alcohol mostly.. we have faced, there's a quality difference.. ape un kamba horu
@sinhalaapiuk
@sinhalaapiuk 3 ай бұрын
මටත් ගොඩක් අය කිව්වා ...මම ඉන්නෙ ඒක ඇත්ත ද කියලා බලන්ඩ ..මම ඒක මගේ youtube channel එකේන් පෙන්වන්න ඉන්නෙ ..
@sinhalaapiuk
@sinhalaapiuk 3 ай бұрын
Do you know exactly which whisky is that fake?
@imalkajayasinghe4684
@imalkajayasinghe4684 3 ай бұрын
​@sinhalaapiuk Try a JD, I tried one my friend brought from SL duty-free and it was definitely mixed.
@sinhalaapiuk
@sinhalaapiuk 3 ай бұрын
@@imalkajayasinghe4684 - oh really .ok....cheers
@chanakawijerathna2427
@chanakawijerathna2427 3 ай бұрын
Riyal use karanna puluwanda lankawe duty free eke
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Ow puluwan
@chamaragomes2671
@chamaragomes2671 3 ай бұрын
Lankawe duty free eke whiskey godak gana wedi😅. Thaman enna raten aran ena eka godak labai
@Farida2023-f8c
@Farida2023-f8c 3 ай бұрын
ow ow
@sinhalaapiuk
@sinhalaapiuk 3 ай бұрын
ඔව්
@vimukthisuramya3394
@vimukthisuramya3394 3 ай бұрын
Bottle kiyk arn enna puluvnda..ratin ena kenkta..
@ManjuNilantha
@ManjuNilantha 3 ай бұрын
දෙකක් ගද්දි එකක් නොමිලේ කියන එකේ එක පාස්පෝට් එකට ගන්න පුලුවන්ද
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
One deyak ganna puluwan ❤️
@ManjuNilantha
@ManjuNilantha 3 ай бұрын
@@bahrainsenith මොකද මචං ලංකාවේ නීතියට ලීටර් දෙකහමාරයි එක පාස්පෝට් එකකට දෙන්නේ. ලීටර් තුනක් දෙන්නේ නෑ ඒක වෙන කෙනෙක්ගේ පාස්පෝට් එකකට දාන්න ඕන කියලා මං අහලා තියෙනවා
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
😊 Ow machan eka Hari.❤️
@shivadelon2306
@shivadelon2306 3 ай бұрын
👌👌👌
@chamawiththushi8847
@chamawiththushi8847 3 ай бұрын
Duty free eken online oder karala apita ganna berida
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Allowance eken gannawanam anakota thamai ganna one
@shandrashandra9451
@shandrashandra9451 3 ай бұрын
❤❤❤.j.p.paressamin
@samanpriyalal6040
@samanpriyalal6040 4 ай бұрын
නියමයි ජයවේවා.... ❤️❤️❤️❤️❤️
@bahrainsenith
@bahrainsenith 4 ай бұрын
Thank you 😊♥️♥️🙏
@NadeeNiroshani-y4n
@NadeeNiroshani-y4n 4 ай бұрын
Math gihin balannko ayya.😀
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Hodai hodai♥️♥️😊😊
@sanjeewadushan-uw2gi
@sanjeewadushan-uw2gi 3 ай бұрын
ඩිරාම් වලින් ලංකාවේ දි බෝතල් ගන්න පුළුවන් ද
@shaffirmohamed7753
@shaffirmohamed7753 3 ай бұрын
Puluwan api ganneth saudi riral deela
@Jeje-w9g
@Jeje-w9g 3 ай бұрын
​@@shaffirmohamed7753රියාල් කීයද ලීටර් ඵකක්
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Aniwaryen puluwan ♥️
@ghareebtv5195
@ghareebtv5195 13 күн бұрын
Malli dollar 1k kiyanne Bahrain dinar kiyada
@bahrainsenith
@bahrainsenith 13 күн бұрын
Ada rate eka anuwa num 01 bahrain dinner kiyanna doller 2.600 k wage❤️
@ghareebtv5195
@ghareebtv5195 13 күн бұрын
Thanks malli,,budu saranai oyata,,🙏
@NeethaFernando-s4f
@NeethaFernando-s4f 3 ай бұрын
❤❤❤❤❤
@GeethaniWeliwaththa
@GeethaniWeliwaththa 3 ай бұрын
ඔය ගණන් අපට අඩු වෙනවනෙ පාස්පෝට් එකේ එලව්න්ස් එකට?
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Ganan mewa a thamai. ♥️
@shnh6015
@shnh6015 3 ай бұрын
නෑ මේක තමයි අන්තිම ගාන
@doyouknow4873
@doyouknow4873 3 ай бұрын
Lankawe duty free eke mala jarawal thiynne
@shehanyuwanthaka5906
@shehanyuwanthaka5906 3 ай бұрын
Cigarette geniyanna beda
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Puluwan
@vimukthisuramya3394
@vimukthisuramya3394 3 ай бұрын
Rata idn lankavata Wisky bottle tikak genna ganna kramyak nedda aiye
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Lankawata Ana kenekuta kiyala thamai Karanna wenne❤️
@isurulasantha1909
@isurulasantha1909 3 ай бұрын
Duty free eken botal aran denna kurut nadda.
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Danna kauruth Nam na ♥️
@ManjuNilantha
@ManjuNilantha 3 ай бұрын
ඇත්තටම ලීටර් කීයක් විතර ගෙනියන්න පුළුවන්ද සිගරට් වල මිල දැම්මේ නෑනේ
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Aththatama 2.5L thamai puluwan 😊❤️
@iroshankumara5997
@iroshankumara5997 3 ай бұрын
mn yana hama parama bottle 12 k geniyanawa
@ManjuNilantha
@ManjuNilantha 3 ай бұрын
@@iroshankumara5997 කොහොමද ඉතින්
@shandrashandra9451
@shandrashandra9451 3 ай бұрын
G.m antatama mamat eka danaganna tamai unne 24 yanawa mama malliyo
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Ahenam hodai ♥️
@shandrashandra9451
@shandrashandra9451 3 ай бұрын
@@bahrainsenith mama Dubai inne isarala bharen unna .4
@shandrashandra9451
@shandrashandra9451 3 ай бұрын
@@bahrainsenith dlar1.diram kiyada
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Mmamath hithanne 10k wage❤️
@izone1688
@izone1688 3 ай бұрын
SL rupi valid ndda ?
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Na dear ❤️
@romeshindika6567
@romeshindika6567 4 ай бұрын
ලීටර් කියක් ගන්න පුළුවන්ද අයියේ
@ManjuNilantha
@ManjuNilantha 3 ай бұрын
ඇත්තටම ලීටර් පහක් ගන්නේ කොහොමද අපිත් යනකොට අරන් තියෙනවා ලීටර් දෙකයිනේ දෙන්නේ ​@@bahrainsenith
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Ane sorry mama 2i gaththe. Waradimakin type wela thiyenne 🙏❤️
@HeartBeat.777
@HeartBeat.777 Ай бұрын
😂​@@bahrainsenith
@HkRohininirmalaNirmala
@HkRohininirmalaNirmala 3 ай бұрын
ඔය රුපියල් ද
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Na dollars
@nifrassakeen5427
@nifrassakeen5427 3 ай бұрын
Hi brother I'm nifras i need you help 🙏 please
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Yes, tel me
@dayadayo2503
@dayadayo2503 4 ай бұрын
ටෙලිෆෝන් නම්බරයක් නැද්ද
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Number Nam na♥️
@amsugathapalasugathapala4286
@amsugathapalasugathapala4286 3 ай бұрын
අයියේ, පොන්, නම්බර්, එකක්, දාන්න පුලුවන් ද
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Numbers nam na♥️♥️
@Sara2024-yn5ux
@Sara2024-yn5ux 4 ай бұрын
ඔයදනමුදල්.බහරෙන්.සල්ලිවලින්ද.ඩොලර්ද..ගනකියද්දිම.විඩියොකලානම්.හොදයි
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Dollars walin thiyenne. Bahrain dinner walin gannath puluwan. ♥️
@ranukafernando9223
@ranukafernando9223 3 ай бұрын
$ දාලා තියෙනවනම් ඇමරිකන් ඩොලරස් බං
@Sara2024-yn5ux
@Sara2024-yn5ux 3 ай бұрын
අනෙ.අයියෙ.මට බන්කිවනෙ.ඔයා මන් කොල්ලෙක්නෙමෙ..හුම් දලතියෙන්නෙ.ඩොලර්නෙ..එහෙමදැම්මට.තෙරෙන්නෙ.නැති.නිසයි.ඇහුවෙ..කියන්නෙ..ඩොලර්දෙකක්.බහරෙන්සල්ලිකියද.ලියන්නකො.එතකොට.හදගත්තැහැකි..සමාවෙන්න තරහගියනම්
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
Nangi dollars walin gannath puluwan, dinner walin gannath puluwan ❤️😊
@ranukafernando9223
@ranukafernando9223 3 ай бұрын
@@Sara2024-yn5ux සෝරි සිස් මම හිතුවෙ කොල්ලේක් කියලා
@dongunatillaka6879
@dongunatillaka6879 3 ай бұрын
Very poor presentation.
@bahrainsenith
@bahrainsenith 3 ай бұрын
😊Thank you ❤️❤️
@davisoncinematic4274
@davisoncinematic4274 3 ай бұрын
Ane ban danna video nadda wena
@Kasunq
@Kasunq 3 ай бұрын
ඔව් මේ මොනවන නේද🤔 විකාරනෙ🥺ලංකාවෙ ඩියුටිෆී ගැන ඕනිම නෑ
@davisoncinematic4274
@davisoncinematic4274 3 ай бұрын
.
@davisoncinematic4274
@davisoncinematic4274 3 ай бұрын
@@Kasunq better post something good like you can get ideas Oh fine The job oh there
@Kasunq
@Kasunq 3 ай бұрын
@@davisoncinematic4274 ඩියුටිෆී ඕනී නෑ කිව්වෙ ඕකේ ඉන්නෙ පට්ට හොරු ඒකයි මොකද මං අවුරුද්දකට පාරක් හෝ 2ක් යනව එනව දෙපාරක් වගේ අහුවෙන්න ඇති ඒ 2007 වගේ එකයි නැතුව වීඩියෝ එකේ අව්ලක් නෙවෙ
@RamyaNilanthi-wb7yn
@RamyaNilanthi-wb7yn 4 ай бұрын
❤❤❤❤
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 6 МЛН
Duty free  Liquor prices in Sri Lankan Duty free shop at Katunayake Sri Lanka Month of September
9:35
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 49 М.
Srilankan duty free electric items .
16:57
Bahrain Senith
Рет қаралды 152 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН