Little India ගියා උදේට කන්න 😍 සිංහල පන්සලටත් ගියා 🧡 පුංචි ඉන්දීයාවේ රවුමක් දැම්මා👍 Singapore Travel

  Рет қаралды 15,380

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

Пікірлер: 116
@ravinduperera9930
@ravinduperera9930 6 ай бұрын
ඔබ ඉතාමත් ආදර්ශවත් කටයුත්තක් කරා , මා දන්නා තරමින් ඔබ බෞද්ධයෙක් නොවුවද පන්සල පිරිසිදු කිරීමට දායක වීම ඉතා අගනේය..❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤🙏🙏
@DarshanaSuneth-fu9cy
@DarshanaSuneth-fu9cy 6 ай бұрын
ලහිරු ආදරෙයි බන් පැලෙන්න උබට මම මාරම.හිත හොද.දෙවියෙක්.වගෙ මිනිසෙක්.උබනම් ☸️ ❤❤❤❤ නිහතමානී කම.හැමදාම තියා ගන්න වරදින්නැ.උබට අයුයෙ
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
ආදරෙයි එකෙන්ම ❤❤
@DineshLiyanage-wf1uj
@DineshLiyanage-wf1uj 5 ай бұрын
හොදට කාලා නිදාගෙන එහෙම ගිය පන්සල තමයි අපේ ශ්‍රී ලංකාරාමය. පන්සලට ආවාම තමා අපට ලංකාවේ ඉන්නව වගේ දැනෙන්නේ?🙏☸🌸❤🇸🇬
@travelwithlahiru
@travelwithlahiru 5 ай бұрын
❤❤👍
@Stefniedaniel
@Stefniedaniel 6 ай бұрын
ජීවීතේම ට්‍රැවලිනුයි කෑමයි වුනහම සුපිරියක් තමයි😍😍🔥පරිස්සමෙන් අයියේ ජය වේවා😍💪
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
👍❤❤🙏
@ranjandissanayake3584
@ranjandissanayake3584 6 ай бұрын
musthafa යන්න කලින් බඩු list එකක් හදාගන්න ඕන. එක දවසෙන් ඔක්කොම් බඩු ටික ගන්න පුළුවන් නම් වාසී.මොකද $100 වලට වඩා වැඩි උනොත් GST claim කරගන්න පුළුවන් .
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
ඔව් ඒක ඇත්ත
@sitharidias2349
@sitharidias2349 6 ай бұрын
නියමයි ළහිරු හරීම ආසාවෙන් රසවින්ද මේ අපූරු ගමන .🌷🌷
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@pradeepchandana299
@pradeepchandana299 6 ай бұрын
සුපිරියක් අයියා එලම ගැම්මක් තමයි හොදේ
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
ආදරෙයි ❤
@biyankabiyanka6961
@biyankabiyanka6961 3 ай бұрын
ලස්සන වීඩියෝව ක්...
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
@DineshLiyanage-wf1uj
@DineshLiyanage-wf1uj 5 ай бұрын
හොදටම කෑම කාපු place ekak thama mamath 4 years bro little India Singapore ❤🇸🇬😘
@travelwithlahiru
@travelwithlahiru 5 ай бұрын
තාම ඉන්නවා ද ❤ අපු වෙලාවක හම්බෙමු
@DineshLiyanage-wf1uj
@DineshLiyanage-wf1uj 5 ай бұрын
@@travelwithlahiru mama little India hitiya.dan lankawata awith inna mama brother.one dollars shop thiyanawa little India.buggis wala godak badu labai ewaga shop wala?❤❤🇸🇬😘✌👍
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 6 ай бұрын
👍👌💪 ජයවේවා ලහිරු අය්යා ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@DelumiManjula
@DelumiManjula 6 ай бұрын
ජය wawa මල්ලි ලස්සනයි නේද marama ලස්සනයි ආසයි දැක්කා hama ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
ඔව් මාර පිලිවෙලට තියෙනෙවා
@pradeepchandana299
@pradeepchandana299 6 ай бұрын
ඔය සිංගප්පූරු වල අවසාන ⁣volgs එකද අයියා
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
තව තුනක් විතර තියෙනෙවා
@gihanbathiya7878
@gihanbathiya7878 5 ай бұрын
Singaporeeka Gold items Labaida
@travelwithlahiru
@travelwithlahiru 5 ай бұрын
ටිකක්
@nimeshdilshan5616
@nimeshdilshan5616 6 ай бұрын
කොහොමද බස් එකේ ගාන ගෙවන්නෙ යන්න ඕන තැනට
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
නගිද්දියි බහිද්දි යි card එක touch කරාම ඔටො කැපෙනවා
@nalakanalaka3650
@nalakanalaka3650 6 ай бұрын
සුපිරි ලහිරුවා මගෙත් සිහිනයක් තමයි ❤❤
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
👍❤❤
@anandapathmasiri9507
@anandapathmasiri9507 6 ай бұрын
කැම වල මිළ ගණන් කියනවා හොද ක්‍රමයක්.
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤👍
@pradeepchandana299
@pradeepchandana299 6 ай бұрын
අයියා කොරියාවේ එහෙමත් යනවද ඉස්සරහට
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
අනිවා යනවා
@lazylizard6682
@lazylizard6682 6 ай бұрын
මරු මරු..අර අයියත් උපරිම එන්ජෝයි එකක් ගන්නවා.ලංකාවේ මිනිස්සු පක්ෂ පාට වලට බෙදිලා හාල් කිලෝ එකටයි ටකරමටයි චන්දෙ දෙන්නේ..ඒක තමා මේ ඔක්කොටම මුල..ලංකාවේ හැම පක්ෂයකම අය එහෙමයි.තනිකරම වහල්ලු..මම දන්න කෙනෙක් ඉන්නවා රට..මිනිහා ලංකාවට සල්ලි දාන්නේ උන්ඩියල්..හේතුව කියන්නේ JVP ආණ්ඩුවක් එනකන් ඉන්නවලු උන්ඩියල් නැතුව නීතිමය විදිහට සල්ලි දාන්න..හිතන්නකෝ ඉතින්..ඒ වගේ තව කීදෙනෙක් ඇද්ද..ඉතින් මේ රට හැදෙයිද.🤭
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤👍
@isurunishan-ew5rf
@isurunishan-ew5rf 6 ай бұрын
ane ane rata hedenwnm oni tharam kal tiynwa oka hadanna ape ewnta oka hadanna uwamanawak ne ilaga parawath mole kalpaana krpn ethkota oka hedei
@maneljayaweera6543
@maneljayaweera6543 6 ай бұрын
සුපිරි ගමන🌷
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@NadeeshVlogs
@NadeeshVlogs 6 ай бұрын
farre park mrt ekenda / little india mrt eknda mustafa giye
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
මමනම් බස් එකෙන් ආවේ යන්න ලේසිම farra park mrt එකෙන් තමයි train එකේ ආවොත්
@dush_95
@dush_95 6 ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@ThusharaRavishanka
@ThusharaRavishanka 6 ай бұрын
Bus eke Pack karana hati balanna puluwan office time ekata giyoth.
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
ලංකාවේ 🙃
@deepthaabesingha5911
@deepthaabesingha5911 6 ай бұрын
Nice Lahiru aiya ❤❤❤❤😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@newnew-wf2dn
@newnew-wf2dn 6 ай бұрын
අපි ඉරිදාට තමයි පන්සල් යන්නේ.. 🤗
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤🙏
@sadunkumara1145
@sadunkumara1145 5 ай бұрын
Ela kolla superb
@travelwithlahiru
@travelwithlahiru 5 ай бұрын
❤❤
@ronald7528
@ronald7528 6 ай бұрын
supiri video eka❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@shakiniwijenayaka6515
@shakiniwijenayaka6515 6 ай бұрын
අපේ මහ එකා ඔහේ ඉන්න චීන කෙල්ලො දැකලා කියාපි ඌටත් ඔහේ ගොහින් එන්න ඇත්නං කියලා. මං කීවා තොගේ මූන දැකලා උන් පැනල දුවාවි මේ උලමෙක් කොහෙන් පාත් උනාද කියලා.
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
🙃😍
@AsankaSewwandi
@AsankaSewwandi 2 ай бұрын
Ayye oya shop eka thiyena thena හරියටම kiyannako mama දැනට singapore wala inne
@travelwithlahiru
@travelwithlahiru 2 ай бұрын
ලිට්ල් ඉන්දියාවේ ටෙකා මාකට් එකේ
@SankaMalika-dq6jd
@SankaMalika-dq6jd 6 ай бұрын
අදත් සුපිරි 😍😍😍😍
@rathnadhanasekera9880
@rathnadhanasekera9880 6 ай бұрын
ලහිරු කොතනද කෑම එතැන ...........පින තමයි ...............ජය හා සතුට පතමි
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 6 ай бұрын
Asawen enne sn,pur, trav, karanne Malli.
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@pathum-dn5fn
@pathum-dn5fn 6 ай бұрын
කලින් ලිටිල් ඉන්දියා සිංහල කඩයක් තිබ්බා රස බොජුන් කඩේ නම දැං එක නැද්ද කෑම පට්ට රසයි
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
මටත් මතකයි දැන් නැද්ද
@pathum-dn5fn
@pathum-dn5fn 6 ай бұрын
දැං නෑ මං හිතන්නේ කලිං මං ඉන්නකොටනම් තිබ්බා පට්ට රසයි කෑම
@thusharilanka8081
@thusharilanka8081 3 ай бұрын
Thawama thiyanawa.
@yasawathie7397
@yasawathie7397 3 ай бұрын
තවම තියෙනවා කැම දැන් නම් පටිට ගනන්
@LuckyNature1500
@LuckyNature1500 6 ай бұрын
සිංගප්පූරු ගිහිනුත් බිත්තර රොටි බිරියානි කන්නෙ ඇයි?? එහෙ කෑම දැක්කෙම නෑ??
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
හෙට දෙන්නම්
@newnew-wf2dn
@newnew-wf2dn 6 ай бұрын
කන්න පුළුවන් ඒවා තමයි 😁මෙහෙ කෑම වලට ආස නෑ මං නම් 😢
@lisal_chandeepa
@lisal_chandeepa 6 ай бұрын
Adath first ❤️🙃
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
ආදරෙයි ❤❤❤👍
@Chinthaka1997
@Chinthaka1997 4 ай бұрын
Bus ekata salli gewana card eka mokadda
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
ඒකෙන් තමයි බස් කෝච්චි සේරටම ගෙවන්නේ ගන්න තියෙනෙවා එහේ
@thusharilanka8081
@thusharilanka8081 3 ай бұрын
ezlink card aka.
@AsankaSewwandi
@AsankaSewwandi 2 ай бұрын
Mamath giya ayye pansalata
@travelwithlahiru
@travelwithlahiru 2 ай бұрын
❤❤👍
@warunagunawardana3396
@warunagunawardana3396 6 ай бұрын
Kahiru ekka yanawabam kemata wenamma geniyanna mu kanna ipudunu ekk
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
අනිවා 😍
@lakshithakarunadasa1037
@lakshithakarunadasa1037 6 ай бұрын
math yanawa udeta singapore innakota kovilata
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤👍
@SunethDarshana-mr8mk
@SunethDarshana-mr8mk 6 ай бұрын
අපෙ.රටත් මෙ ව්ගෙ කරන්න මෙ පාර AKD ❤ අන්තිමට තුරුම්පුව වෙන කරන්න දෙයක් නැ
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
🧡👍
@Don-px1fe
@Don-px1fe 6 ай бұрын
😂😂😂
@deepthaabesingha5911
@deepthaabesingha5911 6 ай бұрын
Oyage Mancil ko ❤❤❤❤😊😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
😍❤
@ashanfernando2045
@ashanfernando2045 6 ай бұрын
අපිට චොකලට් ගේන්න
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤😍👍
@ruwanwidanage1465
@ruwanwidanage1465 6 ай бұрын
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@ThilinaThilina-iy7uj
@ThilinaThilina-iy7uj 6 ай бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@AsankaSewwandi
@AsankaSewwandi 2 ай бұрын
Mamath inne singapore wala working
@travelwithlahiru
@travelwithlahiru 2 ай бұрын
මෙ මගේ නම්බර් එක 0777 652 354 whats app msg එකක් දෙන්න
@DamithDeSilva84
@DamithDeSilva84 6 ай бұрын
👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@A-S-H-A-N.
@A-S-H-A-N. 6 ай бұрын
🤓❤️🛬
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@badnotiya9244
@badnotiya9244 6 ай бұрын
Mepara red bull biuwe nha ne
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
මතකයි නේද බිව්වා දෙකක් 😍
@SanukD-o2g
@SanukD-o2g 4 ай бұрын
අමො අමො හිච්ච guide 😢😢
@travelwithlahiru
@travelwithlahiru 4 ай бұрын
අම්මෝ පුදුමයි නේද 👍
@warunagunawardana3396
@warunagunawardana3396 6 ай бұрын
Mu kanna upan ekk
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
එකෙන්ම 😍
@gayankumar8581
@gayankumar8581 6 ай бұрын
♥️❤️❤️💝❤️💖♥️❤️
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@ovinduvidushan8617
@ovinduvidushan8617 6 ай бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤👍
@allgaming5383
@allgaming5383 6 ай бұрын
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@akilasudaraka1231
@akilasudaraka1231 6 ай бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
@kalhararavindu-c7g
@kalhararavindu-c7g 6 ай бұрын
❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 6 ай бұрын
❤❤
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН
Grocery Shopping in Little India, Singapore | DJI Pocket 3
27:27
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29