පළවෙනි පඩියෙන් චුට්ටිට චොකලට් ගත්තා | Value Dollar Chocolate Shopping Vlog 🇸🇬 (2023)

  Рет қаралды 26,105

Planet 361 Stories

Planet 361 Stories

Күн бұрын

Пікірлер: 303
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
මේ ලින්ක් එකෙන් ගිහින් Wayo show එකට tickets ගන්න පුළුවන් www.ticketsministry.com/concerts/wayo-live-in-ucfm-gratitude-concert/656f6d628b0ca
@yashithahashan1399
@yashithahashan1399 10 ай бұрын
ජය වේවා...ලංකාවෙ එකෙක්ගෙ හීන කොහොමින් කොහොම හරි හැබෑ වෙලා සතුටින් ජිවත් වෙනව දකිනකොට අපිටත් සතුටුයි..❤️❤️
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
එහෙම සතුටු වෙන අය ටිකක් තමයි මගෙ චැනල් එක බලන්නෙ කියලා හිතන එක මටත් සතුටක්
@SLPCLK
@SLPCLK 10 ай бұрын
නියමයි සහෝ සුපිරිම අත්දැකීමක්
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@rana..........
@rana.......... 10 ай бұрын
ඇත්තටම මං මගෙ ගෙදරට ගත්ත වගේ අමුතු සතුටක් දැනුනෙ අයියෙ. මාරම සතුටුයි. ජය වේවා ඔයාට. අපේ රටත් දවසක ඔය වගේ තත්තවයකට එන්න ඕනි. එතකොට අපිටත් මේ වගේ ගෙදරට බඩු ටිකක් ගෙනියන්න වාසනාව ලැබෙයි. මාරම හැඟීමක් දැනුනෙ මේක බලද්දි.
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ගොඩක් ස්තූතියි. ලංකාවනම් මේ වගේ තත්ත්වෙට එයි කියලා හිතන්න අමාරුයි. බඩුමිල වැඩිවුණාම සාමාන්‍යයෙන් ඒක අඩු වෙන්න දෙන්නෙ නෑ
@rana..........
@rana.......... 10 ай бұрын
@@Planet361Stories ඒකනම් ඇත්ත අයියෙ.
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 10 ай бұрын
@@Planet361Stories ඇත්ත ..ආයෙ රුපියලක් දෙකක අඩු වුණත් සාදාරණ මිලක් නම් ආපහු එන එකක් නෑ
@shandarshana
@shandarshana 10 ай бұрын
අයියේ...ඔයා වැඩ කරන Hospital එකේ....Vlog එකක් දාන්නකෝ.....ආසයි බලන්න..❤️❤️👍
@induminaDula9
@induminaDula9 10 ай бұрын
එක vlog එහක කිව්ව ඒ hospital වල නීති වැඩිලු.. වීඩියෝ කරන්න දෙන් නෑලු ඇතුලෙ 😕
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Hospital එකේ video එකක් කරන්න අමාරුයි brother.
@yasithanjana3018
@yasithanjana3018 10 ай бұрын
චොකලට් විතරක් නෙමේ ලන්කාවෙන් පිට බීම ඒමත් ලන්කාවෙ ඒවට වඩා වෙනස්, මට හොදටම තේරිච්ච දෙයක් තමා fanta ලන්කාවට වඩා ගොඩක් වෙනස් රස ❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඔව්. Quality එකේ ලොකු වෙනසක් තියනවා
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 10 ай бұрын
ලංකාවට එන්නේ ගොඩක් ඉන්දියාවේ හදන එවා..එකම බ්‍රැන්ඩි වුනාට රස වෙනස්
@aniruthaprimal5808
@aniruthaprimal5808 10 ай бұрын
Ane hari sathuttuyi dr oya hari hodakenek jayen jayama wewa
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ගොඩක් ස්තූතියි
@thevoyage7781
@thevoyage7781 10 ай бұрын
ලංකාවෙ චොක්ලට් වල ගනන් දැක්කම පපුවත් හෝස් ගානවා 😊
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
අම්මපා හොඳේ
@luvianji7623
@luvianji7623 8 ай бұрын
Liquor ගැන වීඩියෝ එකක් දෙන්න, පුලුවන් නම් 😊
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
ඉස්සරහට කරන්නම්
@palliyaguruge6
@palliyaguruge6 7 сағат бұрын
me shop eka koheda thiyene location plz
@Dimz_tharux
@Dimz_tharux 10 ай бұрын
ඉක්මනට කැම් එකක් වමු කොලිටි වීඩීයෝ හදන්න පුලුවන්නෙ 😍
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
දැනට ඒකට වෙන් කරන්න සල්ලි නැහැ
@PraveenZV
@PraveenZV 10 ай бұрын
36:28 සහතික ඇත්ත. අපේ ටව්මේ හොදම කඩේ චිකන් බර්ගර් එකක් ටිකක් ගනන්😂😂...ගන්න පුලුවන් ඉදල හිටල.එත් ගෙදර අයටත් එක්ක වෙන දෙයක් අරන් යනවා.. ලංකාවට ගිය කල💔💔
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඇත්ත. අනික ඒකෙ quality එක ගැන කවුද වග කියන්නෙ? අන්න ඒකයි අනිත් අවුල
@PraveenZV
@PraveenZV 10 ай бұрын
@@Planet361Storiesහරි නියාමනයකුත් නෑ තමයි💔💔💔
@loveasiafromsl
@loveasiafromsl 10 ай бұрын
🤷🏿‍♀️🙄😁
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 10 ай бұрын
Supiriyak ❤❤❤🎉
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@earthsciencetech
@earthsciencetech 10 ай бұрын
ඒ රටවල හම්බෙන පඩියට සාපේක්ෂව ආහාරවල මිල ගණන් හුගක් අඩුයි නේද ?...අනික ගුණාත්මකභාවයත් වැඩියි ...අනික ගොඩක් චොකලට් වර්ග තියනවා ...අපේ රටේම හදන බාල චොකලට් ගන්නවට වඩා ඒ මුදලට වෙන රටවලින් චොකලට් ගන්න එක හොදයි.අනික oreo බිස්කට් එකක් ගන්න එක හොදයි අපේ රටේ ග්රෑම් 200 චොකලට් පෆ් එකක් ගන්නවට වඩා
@Charuka-xw5nv
@Charuka-xw5nv 10 ай бұрын
ඔව් ඒ මිනිස්සු ලංකාවේ ගොබ්බයෝ වගේ බිල්ලන්ට අහු වෙන්නේ නෑ නේ ලංකාවේ ගවයෝ ටික වගේ ලංකාවට විදෙස් ආයෝජනයක් ආපුවාම ලංකාවේ කාලකණ්ණියන්ට ඉන්න බෑ උත්ඝෝසනය කරනවා ඊට පස්සේ ඒ ආයෝජන යන්නේ මැලේසියාව, සිංගප්පූරුව , බංගලාදේශය වගේ රටවල් වලට ඊට පස්සේ ලංකාවේ ගොබ්බයේ ලංකාව දියුනු නෑ කිය කිය වෙන රටවල් එක්ක සංසන්දනය කරනවා දැන් ත්‍රිකුණාමලය වරායේ ආයෝජන නිසා ලංකාවේ ගව සම්පත් කුලප්පු වෙලා ඉන්නේ
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඔව්. සරලවම කියනවනම් buying power එක ගොඩක් වැඩියි වගේම ගන්න බඩුවෙ quality එක වැඩියි
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 10 ай бұрын
අම්මපා
@hackedexperd
@hackedexperd 10 ай бұрын
ඇත්තටම අපිට හිතෙනවා එක වෙලාවක මෙහෙ ඉන්නවට වඩා ඔහෙ එන එක ලාබයි කියලා
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
මෙහෙ ඉන්න එක ලාබයි තමයි
@RamoshaHiruni
@RamoshaHiruni 10 ай бұрын
Aiye,mehe nurse kenekta rejistered nurse kenek විදිහට yanna puluwan hoda ratawal dannwanm comment ekk dannko
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Uk ඇතුළු Europe countries වල හොඳ offers තියනවා
@rusirunavode507
@rusirunavode507 10 ай бұрын
ayye puluwan nam singapore walata doctor kenek widiyata migrate wennne kohomada kiyala video ekak karanna puluwanda,✌️
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
මම ඉස්සරහට එකක් කරන්නම්. ගොඩක් අය ඉල්ලල තිබුණා
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 10 ай бұрын
@@Planet361Stories අනේ කරන්න අයියෙ
@Hewagetishmiks-vd2kx
@Hewagetishmiks-vd2kx 10 ай бұрын
Sir singapore wl maset kiyk witr hmbenwd kiynnko salary eka srilanka rupiyal wlin
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
හරියටම ගාණ කියන්න බෑ. ලක්ෂ 15කට වැඩි කියලා හිතාගන්නකො
@KiyushiOnara
@KiyushiOnara 10 ай бұрын
Doctor Colombo medical faculty giyothda, pera goyothda wena ratakat yanna lesi.plz doctor reply ekak ewannako.
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
එහෙම විශේෂයක් නෑ. හරියට වැඩ පෙන්නුවොත් faculty එක අදාල නෑ
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 10 ай бұрын
සතුටින් ඉන්න doctor හැමදාම ..doctor ගන්න පුළුවන් හොදම තීරණයක් අරන් තියෙන්නෙ ඒක ඔහෙ චොක්ලට් මිලයි මෙහෙ මිලයි බැලුව පමණින්ම හිතා ගන්න පුළුවන්
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
මෙහෙ buying power එක සැහෙන හොඳයි. ඔහේ tax වැඩිවුණාම තවත් අමාරුයි ඉස්සරහට
@ntswwe97
@ntswwe97 10 ай бұрын
Apitath hamba una...thank you ayyee....
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Always welcome
@nayanthajagathpunchihewa7152
@nayanthajagathpunchihewa7152 10 ай бұрын
Ice cream shop ekk video ekakuth gemna
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඉස්සරහට ice cream museum එක්කගෙන යන්නම්
@swetha744
@swetha744 10 ай бұрын
Doctor japura campus eke thiyana forestry and environmental science course ekta wena ratawal walath hoda piliganimak tiyada
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඒ ගැන නම් දන්නෙ නෑ. හැබැයි ඔයාට direct job එකකට යන්න අමාරුයි. ගොඩක් වෙලාවට යන්න වෙන්නෙ higher education වලට
@swetha744
@swetha744 10 ай бұрын
@@Planet361Stories Environmental scientist kenek wenna path eka meken hadaganna puluwan neda ?
@thalaivar6799
@thalaivar6799 10 ай бұрын
Singapore enna hitan inna kenekta aiyata monoda kiyanna tinne Singapore evilla igena ganna inna kenekta ohe evilla aulk nedda part time karanna puluvanda e vistarayk denna puluvanda
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
මෙහෙ part time නම් කරන්න ටිකක් අමාරුයි. Part time කරල ගන්න salary එකකින් ජීවත් වෙන්නත් අමාරුයි
@SanukD-o2g
@SanukD-o2g 4 ай бұрын
Bro video eka mada sound nathi wela
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
ඔය කඩේ දාන සිංදුවකට copyright වැදුනනෙ
@nirmaltharusha5532
@nirmaltharusha5532 10 ай бұрын
👍Q&A යූ වෙන්නේ එකක් ගේන්න🌹🌹❤❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඉස්සරහට බලමුකෝ
@tharidu6792
@tharidu6792 10 ай бұрын
පුළුවන් තරම් ඉක්මනට මාත් පනිනවෝ වෙන රටකට මේකෙ ඉදල මොනව කරන්නද 💪👍❤️💙
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
මේ වෙලාවෙ ගන්න පුළුවන් හොඳම තීරණයක්
@lahirumadhusanka400
@lahirumadhusanka400 10 ай бұрын
Aiye mn mn Al 1st shy eka 2019 mta sssi tibbe 2nd shy 2020 digatama mn clz giya gedrdi lokuwat wedk kerun ne corona nisa mn den meda 2024 3rd eka karanawa medicine select wen loku asawak tiyanaw mt 24k wenw 2024t eka aulk weid medicine select unot
@lopez7077
@lopez7077 10 ай бұрын
Nh age prshnyk nh
@shortsrilanka
@shortsrilanka 10 ай бұрын
Baya nethuwa karanna
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
වයස ප්‍රශ්නයක් නැහැ medicine යන්න. හැබැයි out වෙනකොට 30-31 වගේ වෙයි. ඒක අවුලක් නැත්නම් අවුලක් නෑ
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 10 ай бұрын
@@Planet361Stories අයියෙ 26 න් AL karapu knek out weddi kiya weida wayasa medicine select unoth
@charakagunathilake8281
@charakagunathilake8281 10 ай бұрын
suba pathnawa oyata hodhin wada karanna ayye
@Planet361Stories
@Planet361Stories 9 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@gjei1234
@gjei1234 10 ай бұрын
කලින් වීඩියෝ එක ඔක්කොම බලන්න බැරි උනා.මේක බැලුවට කමක් නෑනෙ.🍫🍫 doctor අද පොඩි ලමයෙක් වගේ.මාරම සතුටෙන් ඉන්නෙ.ජයවේවා ❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඕන එකක් බලන්න. මේව දාන්නෙ ඔයාලට බලන්න තමයි
@tshort236
@tshort236 10 ай бұрын
Ayyata oyarate pr eka arn gedara aya ekka live wenna brida ❤❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
පුළුවන්. ඒත් ආස Europe පැත්තට
@Info_Galaxy-0
@Info_Galaxy-0 3 ай бұрын
Nurse kenek ta sgd 2000 wage salary ekak labenne . Ee salary eken ehe jiwath wena gaman ithuruth karanna puluwn da
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
මෙහෙමයි. ඒ salary එකෙන් මෙහෙ ජීවත් වෙනකොට ගොඩක් limitations කරන්න වෙනවා. Enrolled nurseනම් 2400ක් වගේ හම්බවෙනවා. 1000ක් වගේ ලේසියෙන් ඉතුරු කරන්න පුළුවන්
@busithakavinda7894
@busithakavinda7894 10 ай бұрын
අය්යෙ ඔය රටෙ road එකෙ three wheel ,ඉන්දියන් බාල කාර් එහෙම යන්නෑ නෙ ද?🤣😂 ඔය රට දියුනු කියන්න එක සාක්ශියක් ..🤣😂😂
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
අපෝ නැහැ. එකම එක 🛺 එකක් දැක්කා ඉන්දියන් කඩේක deco වලට අරගෙන තිබ්බා 😂
@Travelmania-j4l
@Travelmania-j4l 10 ай бұрын
අයියෙ ඔහෙ phone වල එහෙම price ගැනත් දවසක කියන්න😌.අද වීඩියෝ එක සුපිරි ❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
මට phones ගැන ලොකුවට ආසාවක් නැතිනිසා හෙව්වෙ නෑ
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
මට phones ගැන ලොකුවට ආසාවක් නැතිනිසා හෙව්වෙ නෑ
@Travelmania-j4l
@Travelmania-j4l 10 ай бұрын
@@Planet361Stories හාකෝ අයියෙ😌
@gamingof2856
@gamingof2856 10 ай бұрын
Aiya after ol rata puluwan corse gana dannawanam poddk kiynnko it pathen
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
එහෙම ලොකු අදහසක් නෑ. පොඩ්ඩක් google කරල බැලුවත් ඔයාටම හොයාගන්න පුළුවන් වෙයි
@SakuniNirasha-o3f
@SakuniNirasha-o3f 4 ай бұрын
Accounter කෙනෙක් විදියට singapore ඇවිත් හොද සැලරියක් ගන්න පුලුවන් ද...
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
දන්නෙ නෑ. Accountant කෙනෙක්ගෙන් තමයි අහන්න ඕන
@rlk479
@rlk479 10 ай бұрын
Doctor, වයස 24n bio වලින් a/l කරන්න ඉන්නෙ. Med giyoth 33 ක් විතර වෙනවා නේද out වෙනකොට? ඒ වගේ වයසකදි out වෙලා රට යන්න අමාරුයි නේද? රට යනකොට වයස ප්‍රශ්නයක් වෙනවද?
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
සාමාන්‍යයෙන් වයස 50 වෙනකන් ගැටළුවක් නෑ. හැබැයි ඉතින් වයස යන්න යන්න අළුත් තැනකට අනුගත වෙන එක අමාරුයි.
@rlk479
@rlk479 10 ай бұрын
Thank you doctor 🙏
@silv531
@silv531 10 ай бұрын
aiye salary eka kohomada doctor kenekta oya rate.🎉🎉❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Salary එක හරියටම කියන්න තහනම්. SGD 5000-7000 අතර ගාණක් කියලා හිතාගන්නකෝ
@silv531
@silv531 10 ай бұрын
@@Planet361Stories masikavada aiye.
@lopez7077
@lopez7077 10 ай бұрын
Dollar 5 nuttella eka mehe 5000 th wda wdiy 😅💔😪
@PraveenZV
@PraveenZV 10 ай бұрын
😂😂😂
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
එච්චර වෙනවද?
@sithulnawodya2460
@sithulnawodya2460 10 ай бұрын
ලබන අවුරැද්දෙවත් සිහියෙන් තීරණයක් ගමු.❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
අනිවාර්යයෙන්
@barneycasting8331
@barneycasting8331 10 ай бұрын
රටේ අධ්‍යපන ක්‍රමයෙන් ම අපිට පුරුදු කරලා කියල තියෙන්නේ අපේ ගේම ගහපල්ලා කියල ඉතින් කොහොම ද මනුස්සයෝ අපේ ලංකාවේ උන් රට ගැන හිතල වැඩ කරන්නේ ??
@sithulnawodya2460
@sithulnawodya2460 10 ай бұрын
@@barneycasting8331 ඇත්ත. එක curcle එකක කැරකෙනවා විතරයි.
@Hewagetishmiks-vd2kx
@Hewagetishmiks-vd2kx 10 ай бұрын
​@@barneycasting8331එහෙම තමා යකෝ අපේ ගේම අපි ගහන්න ඕනි තමා නැත්තම් උබද කන්න දෙන්නෙ බයිල කියවන්නැතුව ඉදපන් , බලපම්කො campus එකක facaulty එකකට එහෙම ගිහින් එතන ඉන්න අය තනියමද ගොඩයන්නෙ කුහකයෝද ඉන්නෙ කියලා දැන් පොඩ්ඩක් හිතපන් මේ Doctor මේ ගේම ගැහුවෙ නැත්තම් මෙහෙම life එකක් තියෙයිද❤
@kaveeshainduwara7566
@kaveeshainduwara7566 2 ай бұрын
අයියෙ ඔහෙ අලුතෙන් එන doctor කෙනෙක්ගෙ saary range eka khomd ?
@Planet361Stories
@Planet361Stories 2 ай бұрын
ලක්ෂ 15 - 20 අතර
@newnew-wf2dn
@newnew-wf2dn 7 ай бұрын
මාත් පලවෙනි පඩියෙන් චොකලට් යවන්න කියලා ඉන්නේ 🤗ඊට කලින් මේක බැලුවේ කොහෙන්ද අඩුවට ගන්න පුළුවන් කියලා..
@Planet361Stories
@Planet361Stories 7 ай бұрын
අඩුවටම ගන්නනම් යන්න bugies වල තියන ABC value dollar එකට. එතන තමයි ගණන් අඩුම
@newnew-wf2dn
@newnew-wf2dn 7 ай бұрын
@@Planet361Stories thanks 🤗🤗මං ගිහින් බලන්නම්.. Musthafa center එකේ ගණන් අඩු නැද්ද? 🤔
@BCG485
@BCG485 10 ай бұрын
අයියේ singapore වල ඩොක්ටර් කෙනෙක් විදියට වැඩ කරන්න යන්න වෙනම එක්සෑම් එකක් කරන්න ඕනිද අනික පේරාදෙනිය uni එකෙන් mbbs ගන්න කෙනෙකුta colombo uni එකෙන් mbbs ගන්න කෙනෙක්ට වඩා වෙන රටකට migrate වෙන්න අමාරුද
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
1. නැහැ. Experiences මත තමයි ගන්නේ. 2. නැහැ. Colombo degree එකට තියන recognition එක වැඩියි තමයි. එහෙම කියලා ලොකු බලපෑමක් නැහැ
@eshanthemiya8662
@eshanthemiya8662 10 ай бұрын
Superb Bro ❤️😊
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@shericlasnaka4584
@shericlasnaka4584 10 ай бұрын
Ayya wenas wela👍🏻🥀
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
රැවුල කපල නිසා
@NadeeshVlogs
@NadeeshVlogs 10 ай бұрын
Bro value $ එකට වඩා මුස්තාෆා එකේ හොද චොක්ලට් කලෙක්ශන් එකක් තියෙනව මම දැක්ක විදියට මුස්තාෆා එකේ වීඩියෝ එකක් කරන්න.
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඔව්, ඒකෙ collection එක ලොකුයි. හැබැයි mustafa centre එකේ videos නම් කරන්න වෙන්නෙ section එකෙන් section එකට. ඒක පට්ට ලොකුයිනෙ
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 10 ай бұрын
අයියෙ කොළඹ ඇරුණාම වෙන මෙඩිකල් faculty එකකින් out වෙන කෙනෙක් ට සිංගප්පූරුවේ doctor කෙනෙක් විදියට වැඩට එන්න බෑද..colombo degree විතරද valid ? අනේ pls reply අයියෙ
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
නැහැ. ඕන faculty එකක කෙනෙක්ට පුළුවන්
@chamathperera7664
@chamathperera7664 10 ай бұрын
Aiyye Oata dan salary eka kiada?Dr knk ta kochara pay karanawada?
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
සාමාන්‍යයෙන් sgd5000-7000 අතර ගාණක්. ලංකාවෙ මුදලින් ලක්ෂ 15ක් විතර
@NethminaRandimal
@NethminaRandimal 10 ай бұрын
Doctor අයියෙ singapore වල doctor කෙනෙක් විදිහට වැඩ කරන්නනම් මොනවගේ සුදුසුකම්ද ඕනෙ අයිය කොහොමද ගියෙ කියල වීඩියෝ එකක් කරන්නකෝ
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
අවුරුදු 3ක post intern experiences හෝ අවුරුදු 2ක post intern experience + MRCP part 1 තියෙන්න ඕන
@vimukthaariyasinghe8041
@vimukthaariyasinghe8041 10 ай бұрын
Lindt නැද්ද බ්‍රෝ? මන් ආසම චොක්ලට් බ්‍රැන්ඩි එකක්..
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
තියනවා. හැබැයි Value dollar එකේ නෑ. සාමාන්‍යයෙන් 5SGD වගේ වෙන්නෙ
@jayanimadhubhashini5788
@jayanimadhubhashini5788 10 ай бұрын
Singapore වල train වලට හයිපලූප් concept එක තියෙනවා නේද.. ලංකාවෙත් හැදුවනම් කොළඹ vehicle traffic ගොඩාක් අඩු වෙයි
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Hyperloop කියන්නෙ ඇත්තටම high speed concept එකකට. තාම මෙහෙ establish කරන්න යනවද කියලා හරියටම දන්නෙ නෑ. දැනටත් තියන MRT system එක සෑහෙන දුරට කාර්‍යක්ෂමයි
@arrestingworld6423
@arrestingworld6423 10 ай бұрын
Chocolate kana aka diyawadiya hadenwa kyla oya hodatama danwanea, ai mey jarawa promote karnnea, podi laminuth balnawa neada
@SLPCLK
@SLPCLK 10 ай бұрын
චොකලට් ප්‍රමෝට් කරනවා වගේ නම් දැක්කෙ නෑ මෙහෙ කීයක් දීලවත් ගන්න බැරි දේවල් ටිකක් නම් පෙන්නුවා ඇගිල්ල දික් කරලා හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන අමු ගවයොනෙ ඉතින් මේ ගොන් රටේ ඉන්නෙ. එහෙව් උන් එක්ක මේ රට හැමදාම මේ විදියටම තමයි ඉතින් තියෙන්නෙ
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Chocolate නෙමේ, ඕන කෙනෙක්ට තමන්ට කැමති විදියට ජීවත් වෙන්න පුළුවන් රට තමයි promote කරේ. අනික ඉඳලා හිටලා ආසාවට කන චොක්ලට් එකට වඩා තුන්වේලටම ගිලින බත්, පාන්පිටි, සීනි, කිරිපිටි නිසා දියවැඩියාව හැදෙනවා කියල නොදන්න මොට්ටයො නිසා තමයි ලංකාවෙ බෝ නොවෙන රෝග වැඩි
@arrestingworld6423
@arrestingworld6423 10 ай бұрын
@@Planet361Stories Othkota chocolate waline diywadiyawa hadena na kylada kynna
@arrestingworld6423
@arrestingworld6423 10 ай бұрын
@@SLPCLK Uba oya wage thadi urek wela tynnna chocolate kalama thamaii
@kavindu2584
@kavindu2584 10 ай бұрын
❤ සුපිරියක්
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@nuwanhasindu
@nuwanhasindu 10 ай бұрын
Paule aya awane ohetta ❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඇවිත් ගියා ආපහු. ඉන්න නෙමේ ආවේ
@shashichanu5972
@shashichanu5972 10 ай бұрын
toblerone 360g ek lankawe 2500k withr wenwda koheda
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
බුදුඅම්මෝ.
@Abhishek_Ranidu
@Abhishek_Ranidu 10 ай бұрын
Jayawewa❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ගොඩක් ස්තූතියි
@rushand8003
@rushand8003 10 ай бұрын
ekata kamak na habai rawla wawanna hode
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
වවමු වවමු. වැරදිලා කැපුණේ 😂
@silv531
@silv531 10 ай бұрын
Your age 34🎉😊
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Still 33 😂
@nadeesharathnayake9181
@nadeesharathnayake9181 10 ай бұрын
ලංකාවේ බඩ පුරවගන්නත් දෙපාරක් හිතන්න ඕනේ😔
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඒකනම් සහතික ඇත්ත
@Comaduu.
@Comaduu. 10 ай бұрын
❤Dr
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@Drdmmj
@Drdmmj 10 ай бұрын
ආදරෙයි දොස්තර අය්යා❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@haythemkenway2813
@haythemkenway2813 10 ай бұрын
Hoppital eke vlog ekak dannako
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඒක දාලා ඊළග video එක දාන්න වෙන්නෙ ලංකාවට ඇවිත් තමයි 😂
@rasinthaOfficial
@rasinthaOfficial 10 ай бұрын
❤ stay safe brother
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@jdtravel178
@jdtravel178 10 ай бұрын
Stay Safe Brother ❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@GameXplain-Fortnite
@GameXplain-Fortnite 10 ай бұрын
niyamai ayye
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@sn9966
@sn9966 4 ай бұрын
Milka chocolate eka 100g keeyakda Singapore wala ?
@Planet361Stories
@Planet361Stories 4 ай бұрын
100g නම් දැක්කෙ නෑ. 200 වගේ pack එක මම 2S$ වගේ ගත්තා මට මතක විදියට
@sn9966
@sn9966 2 ай бұрын
​@@Planet361Storiesඔහෙන් අරගෙන ෆ්ලයිට් එකේ ලංකාවට අරන් එද්දි චොක්ලට් දියවෙන්නෙ නැද්ද?
@sachinijayasinghe147
@sachinijayasinghe147 10 ай бұрын
Woow 😊
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks nangi
@busithakavinda7894
@busithakavinda7894 10 ай бұрын
මේ රට නම් ජීවිතෙට හදන්න බෑ ,වැඩිහිටි ගවයෝ ටික ගිය 15 වෙනිදා ,ජාතයන්තර පොහොට්ටු ජන්දදායක ගවයින්ගේ දිනය සමරන්න 😂😢
@Charuka-xw5nv
@Charuka-xw5nv 10 ай бұрын
ඔව් දැන් අනිත් හරක් ටික සමාජවාදයෙන් රට හදන්න යනවා අනුර දේශපාලුවා එක්ක.😂😂😂😂 මේ කාලකණ්ණි මේ රට විනාශ කරලමයි පස්ස බලන්නේ
@tharidu6792
@tharidu6792 10 ай бұрын
Charuka-xw5nv උබත් චන්දෙ දුන්නේ ගෝඨාභය ටනෙ යකෝ
@Charuka-xw5nv
@Charuka-xw5nv 10 ай бұрын
@@tharidu6792 නෑ අපි ඒ දවස්වලත් කිව්වා ගෝටාට දෙන්න එපා කියලා.🤓
@busithakavinda7894
@busithakavinda7894 10 ай бұрын
​@@Charuka-xw5nvඒ වුනාට උබෙ youtube එකවුන්ට් එකටත් මාස 5යිනෙ බය්ය කොහොමත් කියන්නෑ මම බය්ය කියල 😂😂
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
දේශපාලඥයෝ ඔක්කොම එකයි ලංකාවෙ ඉන්න. වෙනස් කරන්න ඕන system එක මිසක් පුද්ගලයෝ නෙමේ.
@SumanaRajapaksha-e4c
@SumanaRajapaksha-e4c 10 ай бұрын
I have now qualified for dentistry in University of Peradeniya..but I have one more chance to appear for advanced level exam.With BDS degree we have chance to go abroad same as MBBS? In which job is it relatively more? The best decision I should take at this point is to take the A/L exam again or become a dentist? I hope for your help. 
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
For going abroad, it would be medicine. I cannot recommend anything.
@tharidu6792
@tharidu6792 10 ай бұрын
Doctor අනේ මට Ayurwedic medicine and surgery course eka awith thiyenne Colombo campus eke මට හිතාගන්න බෑ යන්නද එපාද කියල ඒකට හොද පිලිගැනීමක් තියනවද වෙන රටවල්වල. කරළ තේරුමක් නැති වෙයිද
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
වෙන රටවල් වලනම් පිළිගැනීමක් නෑ එච්චර. ඒවගෙන් ඉස්සරහට යන්න පුළුවන් විදියක් ගැන අදහසක් නෑ ලොකුවට
@sanujagayani-fx8vb
@sanujagayani-fx8vb 6 ай бұрын
Apita sathutui lankawe ape aya hoda thanaka inna aka gana
@Planet361Stories
@Planet361Stories 6 ай бұрын
එහෙම සතුටු වෙන අයත් ඉන්නවා කියලා අහද්දි මටත් සතුටුයි
@deathstrokdimuth444
@deathstrokdimuth444 10 ай бұрын
patta
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@ravanking9865
@ravanking9865 10 ай бұрын
මාලු සීන් එකට මොකද වුනේ කිවුවේ නෑනේ
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඒක එහෙමම තියනවා. කිසි අවුලක් නෑ
@ruwirox7288
@ruwirox7288 17 күн бұрын
20000ක විතර චොකලට් ලංකාවේ මුදලින්
@Planet361Stories
@Planet361Stories 15 күн бұрын
ලංකාවෙ ඇත්තටම හොඳ products සෑහෙන්න ගනන්
@dawnnn_bringer
@dawnnn_bringer 10 ай бұрын
Feels 🥹❤️
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks ❤
@isuruodevice5250
@isuruodevice5250 10 ай бұрын
මැදදි sound නෑනෙ.
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Copyright වැදුණා කඩේ දාල තිබ්බ සින්දුවකට
@Zigma_Designs
@Zigma_Designs 10 ай бұрын
35:23 - 35:37 🤍
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා
@tv-mx7pi
@tv-mx7pi 10 ай бұрын
මාළු ටිකට මොකද උනේ අයියේ ඒක නැවැත්තුවද
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
නෑ නෑ. ඒක යනවා
@tv-mx7pi
@tv-mx7pi 10 ай бұрын
@@Planet361Stories ehenan hodai😁 eketh video ekak genna
@djrasa1114
@djrasa1114 8 ай бұрын
Oreo ekata වඩා නම් චොක්ලට් බිස්කට් රහයි😊
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
අම්මපා හොඳේ
@Anjana1762
@Anjana1762 10 ай бұрын
මේවා දකිද්දි ලන්කාවට මොකද උනේ කියල හිතෙනො😢
@yasithanjana3018
@yasithanjana3018 10 ай бұрын
වැඩිය හිතන්න එපා වෙන්න තියන ඔක්කොම උනා 💔
@tharuwagaming8294
@tharuwagaming8294 10 ай бұрын
ලංකාවට වෙන්න මොනවද තියෙන්නෙ,අර ලොක්කො සෙට් එක සුද්ද ගිය දවසෙ ඉදන්ම රට කෑවනෙ,අපි කවද්ද ඔය ගනන්ව්ලට බඩු ගත්තෙ😶
@DdDds-vy3pi
@DdDds-vy3pi 10 ай бұрын
Vat huttakuth ghnw dan 😢
@Charuka-xw5nv
@Charuka-xw5nv 10 ай бұрын
​@@tharuwagaming8294 ලංකාවට දියුනු වෙන්න තියෙන එකම විකල්පය ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන එක විතරයි බන්
@NeviKaru
@NeviKaru 10 ай бұрын
කුහකයොන්ගෙන් පිරුනා
@manojpriyankara1010
@manojpriyankara1010 10 ай бұрын
❤ price nam sehenna adui wage.. mehe srilamkan brand eke chocolate ekakut 800k wage wenwa
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඇත්තටම සෑහෙන්න අඩුයි
@Kumari-kq1py
@Kumari-kq1py 10 ай бұрын
❤❤❤❤ස්තූතියි
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Welcome buddy
@FalconGaming-rm2to
@FalconGaming-rm2to 10 ай бұрын
19,780 cololate ekkotama
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඒ ගාණටනම් ලංකාවෙන් ගන්න අමාරුයි මේ ටික
@PavithNimantha
@PavithNimantha 10 ай бұрын
Bounty, tropica wlt bninnep🥲🥲
@PraveenZV
@PraveenZV 10 ай бұрын
එකනේ.එවා පට්ට රහයි පොල් දාලා❤❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඒ වුණාට මට set වෙන්නෙම නෑ අප්පා
@PavithNimantha
@PavithNimantha 10 ай бұрын
@@Planet361Stories hehe😁
@PavithNimantha
@PavithNimantha 10 ай бұрын
@@PraveenZV ekneh😁
@masterpiece3608
@masterpiece3608 10 ай бұрын
Bounty rasa mata witharada? 😢❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
අපේ wifeටත් රසයිලු
@masterpiece3608
@masterpiece3608 10 ай бұрын
@@Planet361Stories ekane kiyanne
@PasinduDananjaya-vn2gr
@PasinduDananjaya-vn2gr 10 ай бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@chamath8799
@chamath8799 10 ай бұрын
matath chocolate akka awanna address aka email kara
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
එවන්නම්
@Indeepa5
@Indeepa5 10 ай бұрын
Videos thwa short kr nm hri
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
බලමු ඉස්සරහට නේද? මම බලන්නෙ උපරිමයක් පෙන්නන්න
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 10 ай бұрын
@@Planet361Stories ඔහොම හොදයි
@waytoscientia1009
@waytoscientia1009 10 ай бұрын
❤🎉
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@hackedexperd
@hackedexperd 10 ай бұрын
පඩිය කීයද කියලත් කියන්න ඊලග වීඩියෝ එකේදි
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
SGD 5000-7000 වගේ
@nilupulbandara5985
@nilupulbandara5985 10 ай бұрын
❤❤❤
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@heshanjayantha2797
@heshanjayantha2797 10 ай бұрын
Hey, How much is the tax in singapore for monthly salary? (roughly)
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Around 15%. But it is paid by the hospital as an annual wage supplement
@imeshgunarathne6788
@imeshgunarathne6788 10 ай бұрын
Lol value dollar kohomath badu adui thama quality ekakth a wagema thama adui.
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඔව්. Qualityම බඩු වලට වඩා පොඩ්ඩක් quality එක අඩු ඇති. ඒත් ඉතින් budget එක ගැන හිතන්නත් ඕනනේ
@nohighlightforlite193
@nohighlightforlite193 10 ай бұрын
247 x 86 = LKR 21,242 1$= 247
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඒ ගාණටනම් මේ ටික ලංකාවෙන් ගන්න බෑ
@hansaraperera744
@hansaraperera744 10 ай бұрын
🔥🔥🔥
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@matheeshadinusara6559
@matheeshadinusara6559 10 ай бұрын
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@JCM2006
@JCM2006 10 ай бұрын
😊😇💖
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
Thanks buddy
@induminaDula9
@induminaDula9 10 ай бұрын
දූව ඩොක්ට ඉන්න රටට ගත්තා නේද ? 🤔 ලංකාවට එවන්නෙ ඇයි තෑගි
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
එයාල ආවෙ tour එකකට. ඇවිත් ආපහු ගියා
@Hdhdhdshss
@Hdhdhdshss Ай бұрын
ඡන්ද කාලෙට බෙදිලා ,දේශපාලුවන්ට වහල්කමේ යන ජාතියකට හැමදාම හූල්ලන්න තමයි තියෙන්නෙ😂❤
@Planet361Stories
@Planet361Stories Ай бұрын
ඒව ගැනනම් කතා කරලා තේරුමක් නෑ
@thisallakpura5991
@thisallakpura5991 10 ай бұрын
30-35k wath yai neh mehe 😂
@Planet361Stories
@Planet361Stories 10 ай бұрын
ඊට වඩා යයිද මන්දා
@thisallakpura5991
@thisallakpura5991 10 ай бұрын
@@Planet361Stories ow neh dn nm itat wdi athi mn nkn hithla kiwe
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 24 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 41 МЛН
Shopping Yamu😍 | Australiaවෙන් ගත්ත රසම රස Chocolate😍 |  Shopping Vlog Sinhala
19:26
HELLO SRI LANKA - ඕස්ට්‍රේලියා ඉඳන්
Рет қаралды 18 М.
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 24 МЛН