අපි වැඩිපුරම ආදරේ රොෂෙල් අක්කට | Little star season 12 | චමී - තිසරි - ඔසිඳු - ගමිත් | Music Pickle

  Рет қаралды 10,600

Music Pickle

Music Pickle

Күн бұрын

මේ සතියේ music pickle program එකට අපි එකතු කරගත්තේ little star 12 අදියරේ ගායන අංශයේ 8න් පහළ සහ 12න් පහළ දක්ෂතම පොඩ්ඩෝ 4 දෙනාවයි. ඉතිං එයාලගේ දග වැඩ බලන්න වගේම ලස්සන සිංදු අහන්න එකතු වෙන්න දැන්ම music pickle program එකත් එක්ක.
Executive Supervision : Samith Roshan
Producer : M. Supun Sudaraka
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Crew : Lakshan Dilruksh | Ravindu Kalhara
Post Production Supervision : Dasun Prabhashwara
Editor/Colorist : Sanduni Malshani
Art Design & Studio Creators : Pradeep Lankapela
Guitarist : R. D. Silva
Special Thanks : Special Thanks : Dilini Perera | Nisanka Weheraduwa
Production : IdeaHell
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #littlestarseason12 #ThisariNethanya #ChameeDinujaya #GamithNisansa #OsinduNimsara

Пікірлер: 51
@ajithkumara5503
@ajithkumara5503 Ай бұрын
මම වැඩියෙන්ම ආස චමී දිනුජය ❤❤❤❤❤ ගේ සිං දු වලට ❤❤❤
@ErandaniKumari
@ErandaniKumari 2 ай бұрын
ඔයාලා විතරක් නෙමෙියි මමත් අාදරේයි වැඩියෙන්ම රොෂෙල් අක්කාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-qx7ei3cf9o
@user-qx7ei3cf9o Ай бұрын
Plss අස්ලම්වයි අස්ලම් එක්ක voice kids එකේ grand finale හිටපු අයවත් ගේන්නකො❤ විශේෂයෙන්ම අස්ලම්වයි නෙතුජවයි ගේන්න❤
@shehaniapsarabannahaka7263
@shehaniapsarabannahaka7263 Ай бұрын
❤️
@sumiangelo8298
@sumiangelo8298 2 ай бұрын
කෙල්ල smart ❤ පොඩ්ඩ cute ❤ චමී mischievous ගමිත් innocent ❤ මං ආසම හැඩකාර ගමියට , ඊලඟට කටකාර චමියට. Good Luck 🌈️
@YourName-321-r8d
@YourName-321-r8d 2 ай бұрын
හරි ම ලස්සනයි හැබැයි ඔයාලට අස්ලම්ව ගේන්න කිව්වට ගෙනාවෙ නෑනේ....❤❤❤❤❤❤❤❤❤ඊළගට එයාව ඕනෙ❤❤❤❤
@shehaniapsarabannahaka7263
@shehaniapsarabannahaka7263 Ай бұрын
❤️
@buddhikasamarashingha6056
@buddhikasamarashingha6056 Ай бұрын
Aslam වෙන චැනල් එකකනේ. ඒ චැනල් වෙල මේ ළමයින්ව ගෙන්නෙත් නෑනේ . ඕකනේ ප්‍රශ්නෙ!😊
@Tokyoghoul911
@Tokyoghoul911 12 күн бұрын
Ehm nh ned dr gennnw​@@buddhikasamarashingha6056
@skyworld7044
@skyworld7044 2 ай бұрын
ගත්මිත් අස්ලම් වගේ voice එකත් එ වගේමයි❤❤❤
@ajithkumara5503
@ajithkumara5503 Ай бұрын
මම නම් මෙතනින් වැඩිපුරම ආදරේ චමී දිනුජය ❤❤❤❤❤
@YourName-321-r8d
@YourName-321-r8d 2 ай бұрын
මෙයාලා හරිම ශෝක් අනේ ඒත් music pickle අස්ලම්ව ගේන්නකෝ අනේ plz....
@BaniboyS.l
@BaniboyS.l 2 ай бұрын
අනේ ඔව්
@shehaniapsarabannahaka7263
@shehaniapsarabannahaka7263 Ай бұрын
❤️
@sandyawanniarachchi2854
@sandyawanniarachchi2854 Ай бұрын
අනෙ රොශෙල්.. ❤❤
@thilinimadu3333
@thilinimadu3333 Ай бұрын
අනේ ආදරෙයි ගමිත බබා මං ආසම ආදරේම ඔයාට. ඒ වගේම ඔයා ගොඩාක් ලස්සනයි හරිම නිහතමානී අහිංසක ගොඩාක් දක්ෂ කොලු පැටියෙක්. කටහඬත් හරිම ලස්සනයි. ඉතින් මං නොසෑහෙන්න ආදරෙයි ඔයාට.❤️🌏🥰 ඒ වගේම චමී බබා,ඔසිදු බබා ආදරෙයි ගොඩාක්.
@SLmaduwa-18
@SLmaduwa-18 2 ай бұрын
Chami ❤❤ gami ❤
@dilinipriyadarshani1114
@dilinipriyadarshani1114 Ай бұрын
Ape chami manika❣️❣️❣️❣️❣️
@nisansaladilini7070
@nisansaladilini7070 Ай бұрын
Ape chamee menikage voice eka bawanawak wage ahan inna harima asai adarei chamee puthe
@isuriudani5179
@isuriudani5179 2 ай бұрын
අනේ මෙයාලා ශෝක් අනේ cute 😫💗✨️
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 ай бұрын
සුභපැතුම් දරුවනේ
@amandahiruni1475
@amandahiruni1475 2 ай бұрын
Harima dakshayi meyala congratulations ❤🎉
@user-gn7qn8gv7w
@user-gn7qn8gv7w 2 ай бұрын
My first choice is Gamith Putha. I think Theeksana Putha should have been in the final.
@nisansaladilini7070
@nisansaladilini7070 Ай бұрын
Apith godak asa chamee puthuta
@tharushikekirideniya8179
@tharushikekirideniya8179 2 ай бұрын
හැමෝම දක්ශයී .තිසරි ඔයා grand final එකට සද සාවි මා කියන්න .ඒක මං කිහිපවතාවක් ඇහුව .සුබ පතනවා ඔක්කොටම ❤️
@Traditionalvillagecooking12
@Traditionalvillagecooking12 2 ай бұрын
Gamith ❤
@sampathkumara2999
@sampathkumara2999 2 ай бұрын
Osi menika😍😍
@hansikamadushani4685
@hansikamadushani4685 2 ай бұрын
osi baba 🤗😘⭐
@user-tl6tl5fh6y
@user-tl6tl5fh6y 2 ай бұрын
❤ gamith🎉
@rasikadasanakaya2571
@rasikadasanakaya2571 Ай бұрын
good luck chami puthe. oyata godak msg kara ...
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 ай бұрын
ඒක මරු ❤❤❤
@hansikamadushani4685
@hansikamadushani4685 2 ай бұрын
Poddo tika❤adarei😍😘⭐⭐⭐⭐
@RuchiraPriyashan-tl7sp
@RuchiraPriyashan-tl7sp Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RanjaniRanjani-tx7qy
@RanjaniRanjani-tx7qy Ай бұрын
Mama nam godak kamathi chamita❤
@dammikajn4402
@dammikajn4402 2 ай бұрын
❤️❤️❤️❤️
@NayanaKumuduni-sr8ko
@NayanaKumuduni-sr8ko 2 ай бұрын
Gamihit oya niyamai
@natsumi9331
@natsumi9331 Ай бұрын
Aslamwath gennannakooo ☺☺
@ishushanika4618
@ishushanika4618 2 ай бұрын
❤❤❤❤❤😊
@nisansalanisansala8163
@nisansalanisansala8163 Ай бұрын
අනේ ඉරිදා තිබ්බේ එක දන්නකො
@malkawic8807
@malkawic8807 2 ай бұрын
Chami 😊 putha
@KodithuwakkugeAnusha
@KodithuwakkugeAnusha 2 ай бұрын
Chamee putha thamyi dinannere❤
@jayaminibagya5841
@jayaminibagya5841 2 ай бұрын
ඇයි අස්ලමව ගෙනාවේ නැත්තේ අපි ආස මෙයට මෙයාලට ආස නැ අපි අස්ලම්වනේ ගෙන්න කිවේ ඊලග පාර අස්ලමව ගෙන්න අපි ආස එයාට මෙතන පොඩි එක්කෙනෙක් හිටිය අස්ලම් වගේම මුලින් මම බලනකොට දැක්කේ එයා වගේ
@user-qx7ei3cf9o
@user-qx7ei3cf9o Ай бұрын
අනේ ඔව් අස්ලම්වයි අස්ලම් එක්ක voice kids එකේ grand finale හිටපු අයවත් ගේන්නකො❤
@shehaniapsarabannahaka7263
@shehaniapsarabannahaka7263 Ай бұрын
❤️
@topbaikestop1140
@topbaikestop1140 2 ай бұрын
Oshi baba 🎉🎉🎉🎉❤❤
@user-gr8lj5pq7b
@user-gr8lj5pq7b Ай бұрын
❤❤❤
@hashiniwimanthika9600
@hashiniwimanthika9600 Ай бұрын
❤❤❤❤
@dinushimarasinghe2003
@dinushimarasinghe2003 2 ай бұрын
❤❤
@dilinipriyadarshani1114
@dilinipriyadarshani1114 Ай бұрын
❤️❤️❤️❤️
@KasuniKaushalyaGunasekaraPathi
@KasuniKaushalyaGunasekaraPathi 2 ай бұрын
❤❤❤❤
@KasuniKaushalyaGunasekaraPathi
@KasuniKaushalyaGunasekaraPathi 2 ай бұрын
❤❤❤❤
Minuli | Dinuli | Thinuli | Dadabbarayi Hapannu
49:37
Charana TV
Рет қаралды 146 М.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 35 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
Chamee Dinujaya | Best Cover Songs | Derana Little Star Season 12
18:08
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,1 МЛН
Sirasa Lakshapathi With Randira Wimukthi
39:31
Music Life
Рет қаралды 448 М.