ඇකඩමියේ හොල්මන් වලට අපි බය වුනා | Apoorwa, Anjalee & Vidusha | Dream Star Finalists | Music Pickle

  Рет қаралды 804,728

Music Pickle

Music Pickle

Күн бұрын

Derana Dream Star Sesaon 11 තරඟාවලියයේ final එකට තියෙන්නෙ තව දවස් කිහිපයක් නිසා, අපි මේ සතියේ Music pickle program එකත් එක්ක එකතු කරගත්තේ dream star program එකේ අවසාන තරු 3යි. ඒ අංජලි හේරත් , විදුෂා රාජගුරු , අපූර්වා අශාවරි. මේ සැරේ අවසාන 3 දෙනාම, girlsලා 3 දෙනෙක් වීමත් තවත් එක් විශේෂත්වයක්. මේ දිනවල dream star අවසන් තරගයට Academy එකේ පුහුණුවීම් කරන අතරතුරදී තමා music pickle සමගින් එකතු වුනේ, ඉතිං එයලට ආදරය කරන ඔයාල වෙනුවෙන් ලස්සන සිංදු ටිකකුත් කියන්න අමතක කරේ නෑ, හරිම විනෝදයෙන් ගත වුණ මේ program එක බලන්න එකතු වෙන්න music pickle සමඟින්...
Executive Supervision : Samith Roshan
Producer : Supun Sudaraka
Assistant Producer : Dilmika Aththanayake | Shani Abyarathna
Director of Photography : Dammika Dissanayake
Camera Operators : Akila Heshan
Camera Assistant : Lakshan Dilruksh | Ravindu Kalhara
Post Production Supervision : Dasun Prabhashwara
Editor | Colorist : Saduni Malshani
Guitarist : Jalesha Undugodage
Special Thanks :
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Track: Fashion Show [Fashion Music] by MokkaMusic / Fashion Show
• (No Copyright Music) Fashion Show [Fa...
Music provided by "MokkaMusic" channel and inaudio.org
Subscribe us : bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #TVDerana #vidusharajaguru #anjaleeherath #Apoorvaashawari

Пікірлер: 1 700
@Minimini-rn8zp
@Minimini-rn8zp 9 ай бұрын
මලිත්,හිරූශ,අන්ජලී ඊලග ප්‍රෝග්‍රෑම් එකට ඔනී කියන අය කෝ😌
@ChinthaPriyangani-o4f
@ChinthaPriyangani-o4f 7 ай бұрын
මම අක්කට කැමති ❤❤❤❤
@DammikaKumari-q1c
@DammikaKumari-q1c 2 ай бұрын
වදනට..මම..එකගයි👍
@DammikaKumari-q1c
@DammikaKumari-q1c 2 ай бұрын
හිරැශ....ගැතිව..වැඩක්..නැ..අංජලියෙ
@DevindithathsaraRathnaya-kt3ex
@DevindithathsaraRathnaya-kt3ex 10 ай бұрын
විදූෂා අහිංසකයි වගේ ❤ අංජලී නිහතමානි ❤ අපූර්වා දගකාරයි ❤ කියල හිතෙනව මට නම් මොනා උනත් තුන් දෙනාම ගොඩක් දක්ෂයි තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි ❤😘
@SachiniPremodya-dy2bu
@SachiniPremodya-dy2bu 10 ай бұрын
Ou e තුන්දෙනාම දක්ෂයි oya kiwwa eka hari
@SudeshaniKumari
@SudeshaniKumari 10 ай бұрын
එක ඇත්ත Good luck ❤❤❤❤❤
@dayarathnayake3988
@dayarathnayake3988 10 ай бұрын
මාත්
@thusharipriyangi9701
@thusharipriyangi9701 10 ай бұрын
අන්ජලිගේ හඩ කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ
@anushasilva-hz7ct
@anushasilva-hz7ct 10 ай бұрын
අනිවාර්යයෙන්
@wasanalansakara
@wasanalansakara 10 ай бұрын
තුන් දෙනාම දක්ශයි......ප්‍රේක්ෂකයන්ගේ වැඩි කැමැත්ත අංජලීට...සුභ පැතුම් හැමෝටම....
@SaduniHimasha
@SaduniHimasha 10 ай бұрын
Ow eka atta❤
@shamaEkanayake77
@shamaEkanayake77 9 ай бұрын
@madushaniaberathna-i2f
@madushaniaberathna-i2f 8 ай бұрын
eeka aththa
@ruwi9936
@ruwi9936 10 ай бұрын
අංජලීගේ හිනාව 😍😍 කට කොනකින් හිනා වෙන විදියට මන් පට්ට ආසයි❤❤❤❤ආසම චරිතයක් ❤
@rasikamunasinghe6839
@rasikamunasinghe6839 10 ай бұрын
අපූර්ව ගේ වොයිස් එක කාංචනා අනුරාධි ගේ වගෙම යි. විදුෂගේ වොයිස් එකත් කාටදෝ තියනවා . අංජුගේ වොයිස් එකනම් uncommon ❤❤
@kkhettiarachchi863
@kkhettiarachchi863 10 ай бұрын
Anjalee ge voice eke noyeln honter ge wage
@isurigunasekara1558
@isurigunasekara1558 10 ай бұрын
Vidushage. Voice Eka= Kochchi team eken ain una ekkenage wage Apoorwage ge voice Eka = Kanchanagei..Nehagei wage Anjali ge voice Eka= Marama amuthui unic voice ekak ahalama na..kollekge voice ekath mix wela wage patta Lassi...*Tikak Nanda malinige voice ekath wage...
@sandyamunaweera935
@sandyamunaweera935 9 ай бұрын
Anjali is very talent girl.
@sharonchristina404
@sharonchristina404 10 ай бұрын
අංජලිගේ හිනාව♥️♥️♥️♥️ සිංදු කියනකොට කට චුට්ටක් පැත්තට යනවනේ එතකොට මාරම ලස්සනයි...♥️♥️♥️
@agujo100
@agujo100 10 ай бұрын
yes
@DahamiNawodya-ov6bc
@DahamiNawodya-ov6bc 10 ай бұрын
Win kalane e ati 💓
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 10 ай бұрын
Ane man harima asaahekata thamai harima lassanai heyage he smile side heka
@Hansakapathum-o6g
@Hansakapathum-o6g 10 ай бұрын
ඔව් ❤❤❤❤❤
@IndusaraniUpayangana
@IndusaraniUpayangana 9 ай бұрын
ඒක හරි❤❤
@hansaninikeshala7603
@hansaninikeshala7603 10 ай бұрын
අංජලී ඩ්‍රීම්ස්ටාර් වෙනව නම් ගොඩක් කැමතියි ...❤ අනිත් දෙන්නත් මාරම ටැලන්ටඩ්...ආදරෙයි අපේ කෙල්ලො 3න්දෙනාටම 🥰
@ashalucky1776
@ashalucky1776 10 ай бұрын
දක්ෂයො තුන් දෙනෙක්...❤ විදූෂා අහිංසකයි ..අංජලී වෙනමම brand එකක්...අපූර්වා දැක්කම දිල්කි උරේශා මතක් වෙනව.තුන් දෙනාම හරිම දක්ෂයි..ජය වේවා..තෙරුවන් සරණයි හැමෝටම
@SMmusic9583
@SMmusic9583 10 ай бұрын
අංජලී තමයිව් dream star වෙන්නේ...❤
@shashikadissanayaka8897
@shashikadissanayaka8897 10 ай бұрын
අන්ජලි ට කැමති අය කෝ❤❤❤🎉
@DMSunanda
@DMSunanda 10 ай бұрын
මම
@KumariChandra-jk9xb
@KumariChandra-jk9xb 10 ай бұрын
@asokapathmini8064
@asokapathmini8064 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@hashinihashini9084
@hashinihashini9084 10 ай бұрын
❤❤❤❤❤
@Fannycooking-tv4dy
@Fannycooking-tv4dy 10 ай бұрын
යොහානි වගේ❤️❤️❤️❤️
@GayaniSewwandi-j4u
@GayaniSewwandi-j4u 10 ай бұрын
තුන් දෙනාම මාර දක්ශයී.අංජලී තමයි මගේ හිතේ තාරකාව.තුන් දෙනාටම තෙරුවන් සරනයි.අංජලී .😘😘
@kpsnewcreations7926
@kpsnewcreations7926 10 ай бұрын
අංජලී ❤
@hrsk-0635
@hrsk-0635 10 ай бұрын
@ChampikaSubasinghe
@ChampikaSubasinghe 10 ай бұрын
Anjalee❤❤
@AchiniIresha-ol9yd
@AchiniIresha-ol9yd 10 ай бұрын
‌විදූෂා හරිම අහිංසක කෙනෙක් කටහඩත් ඒ වගේමයි හිත නිවෙනවා..තුන් දෙනාම දක්ෂයි❤️
@Kawazoe_707
@Kawazoe_707 10 ай бұрын
@v.p.piyaseeli8467
@v.p.piyaseeli8467 10 ай бұрын
මට හිතෙන්නේ විදූෂා අහිංසකයි අපූර්වා ඳගකාරයි අංජලී හැමදේම mixture 1ක් තුන් දෙනාම නිහතමානී චරිතයන්
@Rere---740
@Rere---740 10 ай бұрын
අංජලී ඔයාගෙ හඬ නම් භාවනාවක් ❤❤❤
@RangikaMihirawi-ws4rm
@RangikaMihirawi-ws4rm 10 ай бұрын
Oya ekatama utube eke maithree bavanava buduguna bavanava vage deyk search krnnako ethakota hari
@RangikaMihirawi-ws4rm
@RangikaMihirawi-ws4rm 10 ай бұрын
🤣🤣
@SasanRandula_
@SasanRandula_ 10 ай бұрын
😂😂😂
@shanihansika6482
@shanihansika6482 10 ай бұрын
අංජු 1, විදුෂා 2, අපූර්වා 3, අපූර්වා දෙරනේ ඊලග teledrama එකේ ඉදීවි ❤😁😘
@rathnayakarathnayaka9641
@rathnayakarathnayaka9641 10 ай бұрын
Oya hari a
@GreshaniKawidya-bx5hm
@GreshaniKawidya-bx5hm 10 ай бұрын
Oya hriyatam kiuwa ehenam....❤
@WasanthiSubashini-kb8kp
@WasanthiSubashini-kb8kp 10 ай бұрын
ඔයා කියන එක හරි.....❤️❤️🥰🥰😂😂🤭🤭
@nadeeshakarunarathna9125
@nadeeshakarunarathna9125 10 ай бұрын
හරියටම හරි
@dinusehasna5969
@dinusehasna5969 10 ай бұрын
ඔයා හරි ❤️‍🔥
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 10 ай бұрын
තුන්දෙනාම දක්ශයි එත් අන්ජලියි තමයි හදවතේ ගායිකාව අන්ජලියි අන්ජලි මැණික ඔයා අපෙ ගමට සිහින කුමාරි අපිට අපේ ගමට ලොකු සම්පතක් ඔයා
@malithmba5221
@malithmba5221 10 ай бұрын
මේ තුන්දෙනා ආදරෙන් සමගියෙන් ඉන්නව දකින්න ආසයි මුළු මහත් සමාජයටම ආදර්ශයක් කුහකකමක් ගෑවිලාවත් නැහැ දිගටම ඔහොමම ඉන්න ආදරෙන් වාසනාවන්
@ANURABOTHEJU-x3v
@ANURABOTHEJU-x3v 10 ай бұрын
💯☝️🌷
@nissankajayanthi3692
@nissankajayanthi3692 10 ай бұрын
ඇත්තටම අපූර්වා අංජලී විදූෂා තුන්දෙනාම ගීත ලෝකයට වාසනාවන්... ❤️❤️❤️ හැමදාම ක්ෂේත්‍රයේ සතුටින් සමගියෙන් ඉන්න ❤️❤️❤️ අවසන් හුස්ම දක්වා ගීත ගයන්න දිරිය ශක්තිය ලැබේවා!! තුන්දෙනාගේම ඉදිරි අනාගතය ජයවේවා !!❤️❤️❤️
@fai3379
@fai3379 10 ай бұрын
👍👍
@sasininawodya7177
@sasininawodya7177 10 ай бұрын
අංජලීගේ වොයිස් එක නම් පිස්සුවක්❤තුන්දෙනාටම සුභ පතනවා අනාගතේ හැමදේටම. 👍
@UdayanthiHerath
@UdayanthiHerath 10 ай бұрын
අංජලී හරි ජොලියෙ ඉන්න ආදරණීය අක්කා කෙනෙක් අනිත් දෙන්නටත් . ඒ හිනාවෙන් ඒ නිහතමානීකම ආදරේ හොදට පේනවා ❤🥺
@hrsk-0635
@hrsk-0635 10 ай бұрын
Ou aththatama❤
@malathisamanmalee9600
@malathisamanmalee9600 10 ай бұрын
Eka aththa thamayi
@nilminirathnayaka6920
@nilminirathnayaka6920 10 ай бұрын
Hmm
@shamaEkanayake77
@shamaEkanayake77 9 ай бұрын
@amaliwijesingha6707
@amaliwijesingha6707 10 ай бұрын
විදුශා හරිම අහිංසකයි. අපූර්වා හරිම දගකාරයි අංජලී හරිම ශෝක්........ කවුරු dream star වුනත් තුන්දෙනාම ජයග්‍රහණය කරලා ඉවරයි...
@vindyadharmapriya3314
@vindyadharmapriya3314 10 ай бұрын
මන් ආසම අංජලීගේ කටහඩට. දැන්නම් හයියෙන් හීනාවෙනවටත් කැමතී.. තුන්දෙනාම දක්ශයි නියමයි ❤
@dewkavee1607
@dewkavee1607 10 ай бұрын
වේගෙන් යනවා දොර වහනව.. ටක් ගාලා ලොක් කරනවා 😂 ලස්සනට කිව්වා ඒක 🥲😅 Anju ❤
@Acgtyj
@Acgtyj 10 ай бұрын
Anjaleet ආදරේ හිතෙනව❤
@thilinimadu3333
@thilinimadu3333 10 ай бұрын
අංජු මැණික ❤️ ආදරෙයි ගොඩාක්❤❤❤ අනේ ඒ හිනාව❤🤗 ඔයා තමයි ඩ්‍රීම්ස්ටා තරුව මැණික ❤️ විදූෂා,අපූර්වා ඒ දෙන්නත් ගොඩාක් දක්ෂයි.ගොඩාක් ලස්සනයි. විදූෂා ❤ මගේ අංජු මැණිකට තමයි ගොඩාරියක් ආදරේ. මගේ නිහතමානී ආදරණීය හදවතේ ගායිකාව❤ අංජලී හේරත් ඩ්‍රීම්ස්ටා කිරුළ හිමිකරගන්න වාසනාවන්තම මැණික තමයි අංජු මැණික ❤️ තෙරුවන් සරණයි...!!! මගේ මැණිකට ❤ 🙏🏆️🙏
@AkTraders-k7g
@AkTraders-k7g 10 ай бұрын
අපූර්වගේ වොයිස් එකනම් දවසම උනත් අහන්න පුළුවන් ....අංජලිත් ඒ වගේමයි❤❤❤
@chama.bot17
@chama.bot17 10 ай бұрын
Vidusha ga
@Duvidu-official
@Duvidu-official 10 ай бұрын
❤️
@sithuminikawshalya5303
@sithuminikawshalya5303 9 ай бұрын
1 අංජලී 2 අපූර්වා 3 විදූශා Hamadama Sathutin Parissamen Hinawela Inna Adarei Budu Saranai Dirgayu Labewa ❤️🥰😘
@surangikaayanthi2413
@surangikaayanthi2413 10 ай бұрын
තුන් දෙනාම දක්ෂයි,ඒක උපතින් ලැබුනු දෙයක්, ඒ වගේම ඒ voice තුනම ලස්සනයි 👌, අර දෙන්නගෙ voice හැමෝටම තියෙන විදියෙ ඒවා, ඒ උනාට අංජලීගෙ voice එක 😮👌ඒක අමුතුම එකක්,කලතුරකින් කෙනෙක්ට පිහිටන අමුතුම ලස්සන ,කෙනෙක්ගෙ හිත් ඇද ගන්න හඬක්,ඒකයි එයාව හැමෝටම විශේෂ උනේ,ඒකයි මෙච්චර ජනතා ආදරයක් එයා ඇද බැඳ ගත්තෙ,ඒක එයාගෙ luck එක,අනිත් දෙන්නා විතර්ක් නෙවී, තරඟෙන් ඉවත් උනු ගොඩාක් අය හිටියා, දක්ෂ,ඒ වගේම voices ලස්සන ,තරඟයක් දිනන්න පුලුවන් එක්කෙනාටනෙ,ඉතිං ඒ වාසනාව අංජලීට තිබුනා,🙂🏆️👈👏❣️😊
@himalidilhani1724
@himalidilhani1724 10 ай бұрын
අන්ජලී දුව දකින කොට මනස සුවපත් වෙන්නේ මට විතර ද මන්දා.. මානසික ආතතිය දුරු වෙනවා 🙏🙏🙏😌😌😌
@sisimalika6619
@sisimalika6619 10 ай бұрын
ඒක ඇත්ත . ඒ සැහැල්ලු බව තව කෙනෙක් හිතත් සැහැල්ලු කරනවා
@BonaliJoseph
@BonaliJoseph 9 ай бұрын
🫶
@anu-dilu90
@anu-dilu90 10 ай бұрын
අංජලීගේ හිනාව ලස්සනයි 7:03 ❤❤❤
@MaleeshaPabodani-v4o
@MaleeshaPabodani-v4o 10 ай бұрын
❤❤
@rohiniathukorala900
@rohiniathukorala900 10 ай бұрын
@chandrikasenerath9084
@chandrikasenerath9084 10 ай бұрын
තුන්දෙනාගෙ බැඳීම නම් අගෙයි. කවුරු දිනුවත් එය වටිනවා.විදූෂා තාත්තාව ඉල්ලුව විදිහට ..ඒ අහිංසක කමට ආදරෙයි ..❤❤
@roshanpriyantha3996
@roshanpriyantha3996 10 ай бұрын
විදූශා හිනාවෙලා ඉද්දි කොච්චර ලස්සනද ❤️❡
@wasanthawasantha809
@wasanthawasantha809 10 ай бұрын
අපූර්වා නම් හිත නිවන භාවනාවක්.. එ voice එක නම් පට්ට😍😇
@s.i.nishadini6783
@s.i.nishadini6783 10 ай бұрын
වරමක් දුන්නොත් තාත්තා ඉල්ලනව කීව ඒකට නම් විදූශ අක්කි මට ඇඩුනා 🥺♥️මොකද දුවෙකුගෙ පලමු ආදරවන්තයා.අප්පච්චි ♥️ඉතිම් අක්කි කියපු ඒ වචනෙට මට comment එකක් නැවත නොදා ඉම්න හිත දුම්නෙ නෑ තුන්දෙනාම දක්ශයී මගෙ type එකත් එක්ක මං අංජුට හුගක් ආදරෙයි 🥺♥️
@pathmasiri7550
@pathmasiri7550 10 ай бұрын
අංජු මැනිකව දිනවන්න ඔනි කිය්න කට්ටිය කෝ බලන්න ❤❤❤
@sanathmahinda855
@sanathmahinda855 10 ай бұрын
ඔයාගෙ මැණික දිනුවා නේද. එයා අපෙත් මැණික
@maneeshamadubashini428
@maneeshamadubashini428 10 ай бұрын
අපූර්වා නිකන් අනුයි,කනුයි වගේ ශේප් එකක් තියෙනවා .
@dilhanithakshila1847
@dilhanithakshila1847 10 ай бұрын
අංජලීට දුක හිතෙන්නෙ නෑ කියපු ගමන් මූණ වෙනස් වුන හැටි😂❤
@nipuninilakshi800
@nipuninilakshi800 10 ай бұрын
Anjalee නංගා නියමයි❤❤ඔයාගේ voice එක unique ❤️❤️
@amilashiromi4117
@amilashiromi4117 10 ай бұрын
අංජලි අපුර්වා හරි නිහතමානීව ඉන්න දරුවො වගේ.
@DinukiMinduli-qw2rg
@DinukiMinduli-qw2rg 10 ай бұрын
Widusha thamai nihathamani
@DevikaDhimuthu
@DevikaDhimuthu 10 ай бұрын
Okkomala nihathamanyi
@risithhansidu
@risithhansidu 10 ай бұрын
අංජලී අක්කා ශෝක් අනේ හරිම ආතල් එකේ ඉන්නෙ..😂
@tncddayarathna-vu9mu
@tncddayarathna-vu9mu 10 ай бұрын
Anjaleeta❤.oyala thundena hamadama aaderayen,sathutin inna.theruwan saranai ........
@manudisithumya523
@manudisithumya523 10 ай бұрын
විදූෂාගේ voice එක මාරම ලස්සනයි.
@hrsk-0635
@hrsk-0635 10 ай бұрын
අංජලී විදුෂා නිහතමානි චරිත දෙකක්❤❤❤
@sandunichathurika661
@sandunichathurika661 10 ай бұрын
Ajnalee ජනප්‍රිය යි..හැබැයි දක්ශම අපූර්වා හරි ලස්සන කටහඩක් එයට තියෙන්නෙ
@NuwanTharindu-v9h
@NuwanTharindu-v9h 10 ай бұрын
Atta.apuuge voice ❤❤
@santhanimal7675
@santhanimal7675 10 ай бұрын
අනජලීට දුක හිතෙන්නෙ නැතිනම් සෙමි ෆයිනල් එක අවසානෙ එහෙමත් අඩාවිද 😢😢😢 එදා තමයි අන්ජලී එක්කම අපිත් ඒ තරම් හඩපු එකම දවස 😢😢 එයා ටිකක් සංවේදී කෙල්ලෙක් ❤
@nilupul190
@nilupul190 10 ай бұрын
ඇත්ත අනේ. පුදුම තරම් ඇඩුවනේ එයා. එ කෙල්ල අඬනවා දැකලා දන්නෙත් නැතුව මටත් හොඳටම ඇඩුනා.ආදරෙයි අපේ බෝණික්කිට😊❤❤
@UdayanthiHerath
@UdayanthiHerath 10 ай бұрын
ඒ එයා ඇඩුවා නෙවෙයි ඇඩුනා . 😢 ඉවසගන්න බැරි දුකක් හිතේ තිබුන නිසා 🥺❤
@nilupul190
@nilupul190 10 ай бұрын
@@UdayanthiHerath ❤️❤️
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 10 ай бұрын
එයා ගොඩක් ශක්තිමත් කෙල්ලෙක්
@DevikaDhimuthu
@DevikaDhimuthu 10 ай бұрын
Anda andaa ewidde nethuwata hemoma sanwedi thamayi
@nissankajayanthi3692
@nissankajayanthi3692 10 ай бұрын
❤️❤️ හදවත් වසඟයට ගන්න ❤️❤️ මහතුන්... අංජලී දෝණිට අවසන් මහා තරඟයේදි ජයමවේවා !!❤❤❤
@hasithalakmal8992
@hasithalakmal8992 10 ай бұрын
අංජලි අක්කා මරු අනෙ ❤
@Viraj.udayanga
@Viraj.udayanga 10 ай бұрын
අපූර්වා නම් ජොලියෙ ආතල් එකේ ඉන්න කෙල්ලෙක්.. තරු ගුණ දකිනවා එයාගෙන් ❤😍
@TheHimira
@TheHimira 10 ай бұрын
අපූර්වා හැමදාමත් ක්ශේත්‍රයේ ඉහලින්ම ඉදීවි. ඒ දක්ශතාවය සමකළ නොහැකියි.... ඇය දැනටමත් ජාත්‍යන්තර තලයේ....
@amandikalakshani9203
@amandikalakshani9203 10 ай бұрын
💯💖
@niroshikaanuradha6263
@niroshikaanuradha6263 10 ай бұрын
අනේ ඔයාලා තුන් දෙනාම මරු හැබැයි අංජලි අක්කට තමයි ඉතිම් වැඩිපුරම කෑමති. අක්කී තමයි මේ පාර දිනන්නේ. ජයවේවා අංජලි අක්කියෝ ආදරෙයි හැමදාමත් 💗🤗👍😍🙂
@ayeshamadumali4089
@ayeshamadumali4089 10 ай бұрын
ඇත්තටම ශෝක් එයාලා..හිතුවට වඩා හොදයි ගොඩාක් .. මං ආදරේනම් ඉතින් මහතුවට තමයි ... Anjali තමයි ඉතින් හදවතේ 1st❤❤❤❤..best of luck all ❤️🌹💘
@SarojaMedewewa
@SarojaMedewewa 10 ай бұрын
Anjali❤
@ireshaharshani6418
@ireshaharshani6418 10 ай бұрын
Oya harima shook anjali.oyage voice aka nan marai.ayage hinawa harima nihathamani.oyata api harima adarei❤❤😊❤❤❤❤
@ShamaliFdo-ql6lo
@ShamaliFdo-ql6lo 10 ай бұрын
​@@SarojaMedewewa21:49
@ShamaliFdo-ql6lo
@ShamaliFdo-ql6lo 10 ай бұрын
Anjaleei.oyage.awanka.kamatahamadamath.adarei
@ramyas19
@ramyas19 10 ай бұрын
අංජලීගෙ තියෙන්නෙ සාමුහිකත්වය 'අනෙකා අගය කිරීම නිහතමානීකම විවෘත භාවය විශේෂයෙන් එයාට ඒගතිගුන පිහිටල තියෙන්නේ එයා කරන රැකියාත් නිසා.අනික අංජලීගෙ සෑම ගීතයක්ම කනට මිහිරියි . ලයාන්විතව ගයනවා.එයාට ජයග්‍රහණය ලැබේවා .
@kpsnewcreations7926
@kpsnewcreations7926 10 ай бұрын
අංජලී අක්කි ඔයා තමයි අපේ dreamstar ❤❤❤❤🌟🌟🌟
@heshanisankalpanee7269
@heshanisankalpanee7269 10 ай бұрын
තුන් දෙනාට තියෙන්නෙ වෙනම වොයිස් 3ක්...... එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවෙනි නෑ...... ඒත් අපි හැමදාම අංජලීට...... කොහොම උනත් තුන් දෙනාටම හදවතින්ම සුබ පතනවා........❤❤
@MaleeshaPabodani-v4o
@MaleeshaPabodani-v4o 10 ай бұрын
අන්ජලී අක්ක හරිම ජොලියෙ හිනාවෙලා ඉන්න නිහතමානී කෙනෙක් .හරි ආසයි එයා එක්ක ඇත්තටම කතා කරන්න ❤🥺🥰
@sunithaperera902
@sunithaperera902 10 ай бұрын
ඔයල 3දෙනාගෙ සහෝදර බැදීම හරිම අගෙයි.අංජ්ලී ඔයාගෙ වොයිස් එකට තමයි අපි වහ වැට්ල ඉන්නෙ.❤තුන් දෙනාම හොඳයි .
@ijayaweera9719
@ijayaweera9719 10 ай бұрын
අංජු....හැමෝම ගැන හොයල බලනව ...රත්තරං කෙල්ලෙක්..පැටියෝ ඔයාට ජය..අනිත් දෙන්නත් දක්ෂයි .හැමෝම සමගියි .සපිරියි.
@Eyevids
@Eyevids 10 ай бұрын
තුන් දෙනාම ගොඩක් දක්ශයි..අපූර්වාට ගොඩක් කැමතියි ❤
@m_t0024
@m_t0024 10 ай бұрын
අපූර්වා තමා නියම...😂 කච කච ගගා කතාව හිනාව....😁 Super හැමදාම හිනා වෙලා ඉන්න..
@ShenonSD
@ShenonSD 10 ай бұрын
ඔව් අනේ මරු එයා😊
@sadunidilhara5622
@sadunidilhara5622 10 ай бұрын
විදුශා පන්ඩිතයි කියලා හිතන් හිටියට මේක බැලුවාම අපුර්වා ඊටත් වඩා පන්ඩිතයි වගේ.😂 කමක් නෑ කමක්නෑ තුන්දෙනාම දක්ශයි ❤❤❤ අංජලි නම් 😊👌👌👌
@dusha7589
@dusha7589 10 ай бұрын
විදූශා පංඩිත නැහැ. අවංකයි. අපූර්වා acting
@DevikaDhimuthu
@DevikaDhimuthu 10 ай бұрын
Kawda panditha neththe? WHEN IT COMES TO SINGING VIDHUSHA IS THE PANDITHA SINGER. VIDHUSHA YATI GIRIYEN BERIHANDENEWA, WAMANE DANNA HADANAWA. Methane thiyenne panditha Kame tharangayak nemeyi. This is about a competition of Singing. APURWA HAS THE BEST MELODIOUS VOUCE AND THE BEST MAGICAL SINGING🌷🌷🌷🌷🌷 🌷
@DevikaDhimuthu
@DevikaDhimuthu 10 ай бұрын
@dusha7589 APURWA IS NOT ACTING. SHE IS THE SHINNIG STAR There are people who cannot understand Aourwa's Shinning Singing Quality. Apurwa has been born with that magical Quality 🌷
@DevikaDhimuthu
@DevikaDhimuthu 10 ай бұрын
Apurwa is the Most Beautiful Singing Star with her sweet smile and her mischievous nature. Some people cannot understand this amazing qualities in her.
@cheffwasantha9598
@cheffwasantha9598 10 ай бұрын
Apoorwa gana kiyanna danne naha wikara wadi anith Dennama nihatamaani labuna apoorwata sudusuma take tamai
@Tokyoghoul911
@Tokyoghoul911 10 ай бұрын
Vidusha akki technically perfect 😍
@nilanthikajayathunga9014
@nilanthikajayathunga9014 10 ай бұрын
අපූර්වා ශෝයි කෙල්ල ආදරෙයි තුන් දෙනාටම ❤❤
@tharumadhubhashi2288
@tharumadhubhashi2288 10 ай бұрын
අංජලී නම් ඇබ්බැහියක්. ආදරෙයි ❤
@NilminiSamarasekara-iq8et
@NilminiSamarasekara-iq8et 10 ай бұрын
දක්ෂයෝ තුන් දෙනෙක් .බ්ම් මට්ටමේ මිනිස්සු ඡන්දවලට මරාගන්නවා .හරියට දේශපාලනය වගේමයි .ලමයි සතුටෙන් ඉන්නවා .ඒක ලොකු ආඩම්බරයක්. ඔයාල දැන් දිනල ඉවරයි . දෙරනෙ හැමෝටමත් ස්තුතියි. අංජු ,,ආසා ,ව්දු. අද ලස්සනට sing කරන්න. ජයවේවා !!!
@niroshawaththuhewa1787
@niroshawaththuhewa1787 10 ай бұрын
Bim mattame minissu naththam oya lokui kiyana minissu ne eka amathaka kr epa
@piyuminiroshima7314
@piyuminiroshima7314 10 ай бұрын
අපූර්වා සිංහල සිංදු කියද්දි නේහා කක්කර් සිංහල සිංදු කියනවා වගේ 🤭🤭 All the best තුන් දෙනාටම 🎉
@kuviya7707
@kuviya7707 10 ай бұрын
අනේ මේ තුන් දෙනාම පිස්සුවක් අප්පා 😍❤ අපූර්වාව දිල්කි වගේ පෙන්නෙ මට විතරද ❤
@designers_life
@designers_life 10 ай бұрын
විදූෂා දක්ෂයි ❤❤ තුන් දෙනාටම සුභ පැතුම් ❤️❤️
@anur5317
@anur5317 10 ай бұрын
තුන් දෙනාම දක්ෂයි . ඒත් කිරුළ අංජලිට ලැබෙන්නෝන කියලා විශ්වාස කරනවා. Unique කඩහඬක් සහ වෙනම හැකියාවක් තියන කෙනෙක්.
@nilupul190
@nilupul190 10 ай бұрын
එක බොරුවක් කිව්වා දුක හිතෙන්නෑ කියලා. සෙමි ෆයිනල් එකේදී ඔයා අඩපු තරම්. හිරූෂ අයින් වුණාම. ඔයා කොයිතරම් සංවේදී කෙනෙක්ද.ඔයත් එක්කම අපි එදා ගොඩාක් ඇඩුවා මැණික. මහතුං ආදරෙයි ඔයාට පන තියනකල්ම. හැමදාමත් අපි ඔයත් එක්ක ඉන්නවා හෙවනැල්ල වගේ ..🥺❤️❤️❤️
@vidushan1580
@vidushan1580 10 ай бұрын
තුන් දෙනාම මරු අනේ ❤❤ විදූෂා හරිම නිහඬ කෙනෙක් නේද ❤😊
@sanju4866
@sanju4866 10 ай бұрын
Camera shy, ahinsakai, silent❤
@DevikaDhimuthu
@DevikaDhimuthu 10 ай бұрын
When it's come to Star Singing it's Apurwa 🌷
@dusha7589
@dusha7589 10 ай бұрын
@@DevikaDhimuthuthat’s for you. But majority loves Anjali…
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 10 ай бұрын
හරිම නිහතමානී කෙල්ලෙක් අංජලී මැණික ඔයා...❤ජය නියතයි .බුදු සරනයි මැණික ඔයාට
@E_r_o
@E_r_o 10 ай бұрын
අපූර්වා ගෙ star quality එක තියෙනවා . නියමයි 😍🔥
@adshop7163
@adshop7163 10 ай бұрын
Magula
@NilanthiKumari-zc3xk
@NilanthiKumari-zc3xk 10 ай бұрын
අන්ජ්ලි ගෙ කටහඬ මරම හිතට වැදිමක් ද්‍රරාගත්තු සිමා කියද්දි මරම හැගිමක් හිතට එන්නෙ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
@ChanuThiwrika
@ChanuThiwrika 10 ай бұрын
අපූර්වා ❤අන්ජලී පට්ට 😂ජොලි
@wishmikanawodya2032
@wishmikanawodya2032 10 ай бұрын
විදූශා නරක නෑ අනෙ ටිකක් ආඩම්බරයි තාත්ති නැතුව හැදුනම ඔහොම වෙනවා ගෑනූ ලමයි🤍🤍🤍 අන්ජලි ඉවසයිද මන්දා beat💗💗💗
@DevikaDhimuthu
@DevikaDhimuthu 10 ай бұрын
Apurwageth Thaththa neha
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 10 ай бұрын
අන්ජලී පනටික 😘😘😘😘😘😘
@krishanhasitha4705
@krishanhasitha4705 10 ай бұрын
අන්ජලී...අපූර්වා මරු අනේ....❤️.ව්දුශා අහිංසකයි 😊අර ඩබල මාර ෆන්....😁😁
@pikcharlanthe.1
@pikcharlanthe.1 10 ай бұрын
අංජලියගෙ හිනාව තමයි හිනාව..අම්මෝ ඉතිම් 😌❤️
@kevinnirmal2539
@kevinnirmal2539 8 ай бұрын
විදූෂා❤නිහතමානි❤ අංජලී❤ දගකාරයි❤ අපූර්වා❤ අහිංසකයි❤
@ruweehansani1551
@ruweehansani1551 10 ай бұрын
අංජුව දැක්ක ගමන් ආවෙ අනෙ එයාගෙ කටහඩ නම් පිස්සුවක් තමා... අනිත් දෙන්නටත් wish කරනවා... හරිම joly 3 දෙනාම... Congratulations ❤
@susimapiyadarshanisusima4017
@susimapiyadarshanisusima4017 10 ай бұрын
තුන් දෙනාගෙම voice මාරයි 👍එත් මන් ගොඩක් කැමති විදූශා අක්කිගේ voice එකට තමා එයාගේ voice එක මාරම ලස්සනයි ♥️🥰 good luck තුන් දෙනාටම🤗
@s.i.nishadini6783
@s.i.nishadini6783 10 ай бұрын
තුන්දෙනාටම ආදරෙයි තුන්දෙනාම දක්ශ තරූ...විදුශා අක්කි නිහඩයි,අංජු අක්කි මගෙ type එකෙ කෙනෙක් නිසා මං එයාට ගොඩ ආදරෙයී,අපූර්ව අක්කි සුරංගනාවියක්...මොනා උනත් අංජි අක්කි ආතල් එකෙ ඉන්න කෙනෙක් ඉතිම් ඔයාට මං ආදරෙයි සූටී💗
@jayindubasitha2174
@jayindubasitha2174 10 ай бұрын
විදුශාට මාර voice rang ekak. Thiyenne
@ruwanidevika6254
@ruwanidevika6254 10 ай бұрын
අන්ජලී ❤
@MenakaSandamaliHenagodaV-sv7mn
@MenakaSandamaliHenagodaV-sv7mn 10 ай бұрын
"මමත් කෙල්ලෙක්,හරිම ආඩම්බරයි,හරිම සතුටුයි අවසන් මහා තරඟෙට ලස්සන කෙල්ලො තුන් දෙනෙක් සිලෙක්ට් වුන එක ගැන🌹🌹🌹හැබැයි මම කැමති ආශාට❤එයා හරිම ශෝක් අනේ,මෙතන අහනවා නේද?වැඩියෙන්ම දඟ කරන්නෙ කවුද කියලා,ආශා තමා දඟ මල්ල,මෙතනින් වයස අඩුම ගර්ල්නෙ,ඒනිසා දඟකාරකම් කලාට කමක් නැහැ.
@Music_Studio2538
@Music_Studio2538 10 ай бұрын
අංජලී ඇන්ඩ් අපූර්වා ඔගොල්ලන්ගේ කටහඩ දෙකට මන් ඇත්තටම ආසයි
@shehaninimesha8072
@shehaninimesha8072 10 ай бұрын
Me too
@KanthiWeerathunga
@KanthiWeerathunga 10 ай бұрын
හැමෝම දක්ෂයි.අංජලී නම් මාරයි.
@DahamiDivyanjalee-v9t
@DahamiDivyanjalee-v9t 10 ай бұрын
Anjalee Akki ❤❤❤❤ ❤
@indukumari1159
@indukumari1159 10 ай бұрын
අන්ජලී, අපුර්වා, විදුෂා දුවලා තුන් දෙනාටම ආදරෙයි ගොඩක් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@MaduErandi
@MaduErandi 10 ай бұрын
අනේ විදුෂා අක්කා හරිම අහින්සක , soft ,cute ........... තව ගොඩක් තියෙනවා . ආදරෙයි ඉතිම්
@Traveling__podiya
@Traveling__podiya 10 ай бұрын
😊
@rokyroky-g1w
@rokyroky-g1w 10 ай бұрын
මල්කාන්ති ..විදූශා අක්කි ඔයා බන් මාරම ලකී කෙනෙක් දක්ශ කෙල්ලෙක් ඔයා හරිම දක්ශයි ..එ වගෙම තුන් දෙනාම සමගී ❤ මරු තු දෙනාම විදූශට මඩ ගහන මිනිස්සු මෙක බලන්න ඔනි ❤
@imanu2083
@imanu2083 10 ай бұрын
අංජලී 🔥❤❤ අපූර්වා ❤️❤️
@Theja78.
@Theja78. 10 ай бұрын
Anjalee🎉
@rupikapriyadarshani3875
@rupikapriyadarshani3875 10 ай бұрын
ඔයාලා තුන්දෙනා ගේ සහෝදර බැදීම ඉස්සරහටත් ඔහොමම තියා ගන්න. ආදරෙයි Anju අක්කි ❤❤❤❤❤❤
@surekamalkanthi6648
@surekamalkanthi6648 10 ай бұрын
විදුශා.නොමල් චරිතයක්
@sachinikaushalya4123
@sachinikaushalya4123 10 ай бұрын
අපූර්වා ආශාවරි සහෝදරිය ටිකක් ඩිල්කි උරේෂා සහෝදරිය වගේ .මං කිව්වේ මං දැක්ක දේ ❤😊
@sirimh9754
@sirimh9754 10 ай бұрын
Matath hithuna
@nishanthakumara5134
@nishanthakumara5134 10 ай бұрын
Math dakka rma
@malithmba5221
@malithmba5221 10 ай бұрын
මහතුවා අපි ආදරෙයි ඔයාට ගොඩාරියක් හොදේ
@uthpalanethu5635
@uthpalanethu5635 10 ай бұрын
මහන්තුන්ටයි ❤️මල්කාන්තිටයි ❤️ජානකිටයි❤️මන් කැමති🤫
@lasanthabogahawatta5769
@lasanthabogahawatta5769 10 ай бұрын
අපූර්ව හරියට ඩිල්කි අක්ක වගෙ
@sumanasirisoma8292
@sumanasirisoma8292 10 ай бұрын
Angali කියන්නේ අමුතුම brand එකක් . ඇයගේ voice එක , dagakara බව , නිහතමානී kama, E hinawa, e චරිතය ට හරිම කැමැති කවුරුත් . එයා ge පෙනුම කොලු unata, චරිතය kollekma කරගත්තේ නැහැ . ආදරෙයි හැමදාම ඔයාට .
@shashikahansani_R
@shashikahansani_R 10 ай бұрын
Woow අන්ජලී ❤❤
@KanthiWeerathunga
@KanthiWeerathunga 10 ай бұрын
තුන් දෙනටම සුභ පතනවා.හදවතේ ඉන්නෙ අංජලී ඔයා මැණික.
@Tharuka-f7c
@Tharuka-f7c 10 ай бұрын
විදූශා ❤
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 20 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 73 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 81 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Ilaksha Jayawardhana සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 60 | 28th September 2024
1:39:29
Jeewitha Swara (ජීවිත ස්වර)
Рет қаралды 4,1 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 20 МЛН