හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-08-30 | Hiru News

  Рет қаралды 42,212

Hiru News

Hiru News

Күн бұрын

හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-08-30 | Hiru News
This video was uploaded for news reporting purposes...
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
#HiruNews #HiruNews955PM #HiruNightTimeNews #955pmNewsBulletin #NewsBulletin #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #KZbinLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

Пікірлер: 82
@ajithdisanayake634
@ajithdisanayake634 14 күн бұрын
මුළු රටක් නොමග යවන මේ වගේ නාලිකා වලට නීතියෙන් හෝ සදරනයක් විය යුථුඉ මේ කාලකන්නි රටක් මේ විනාස කරන්නේ
@sunilpremarathange3806
@sunilpremarathange3806 14 күн бұрын
අවු.30 ක් ජේප්පෝ මොනවාද කෙරුවෙි..පාසැලකට පැන්සලක් දිලා තියෙනවා෴රට කාපු කාලකන්නි ජේප්පෝ...෴
@sonalinduwara-hs6xh
@sonalinduwara-hs6xh 14 күн бұрын
Palayan hutto yanna
@jayanathgunathilaka9701
@jayanathgunathilaka9701 14 күн бұрын
THO DANNAWADA KARAPUWA
@kanthimuthukuda
@kanthimuthukuda 14 күн бұрын
NIYATHA JANAPATHI SAJITH☎️☎️☎️💪💪💪🏆🏆🏆
@wickramapala-zd6xw
@wickramapala-zd6xw 14 күн бұрын
සජිත් ප්‍රේමදාස මහත්තයා ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ 2024 ඔරිජිනල්ම ඔරිජිනල් ජනාදිපතිතුමා නො.01❤❤❤❤
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 14 күн бұрын
76 අවුරුද්දක් තිස්සේ මාර්ග මාරුවට මේ රට කාපු පාද දේශපාලනය වෙනස් කරන එක වෙනස් කරනවාමයි මාලි මාවට ජය කෝටියක්
@wickramapala-zd6xw
@wickramapala-zd6xw 14 күн бұрын
මම යටියන්තොට පොල්පිටිය❤❤❤❤❤❤❤❤❤❤❤❤ මම සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🪗🪗🪗🪗📢📢📢📢📯📯📯📯🔊🔊🔊🔊🎙️🎙️🎙️🎙️🎤🎤🎤🎤📻📻📻📻🎵🎵🎵🎵🔔🔔🔔🔔😂😂😂😂🙂🙂🙂🙂😊😊😊😊💏💏💏💏මම
@rasikamajula4856
@rasikamajula4856 14 күн бұрын
Jawawa ❤
@wickramapala-zd6xw
@wickramapala-zd6xw 14 күн бұрын
සජිත් ප්‍රේමදාස මහත්තයා ට බුදු සරනයි ජේසු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 සම්මාසම්බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 තුනුරුවන් සරනයි මහනුවර ස්‍රී දලදා සමිදු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 අනුරාධපුරයේ ජයෂ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🍓🍇🍎🍍🍌🍋🍊🍈🫐🍒🍑🍐🍏🥭🍆🥑🥥🫒🥝🍅🍉 දීර්ගායුස 120ට 240ක් ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@xyzo1194
@xyzo1194 14 күн бұрын
ජයවේවා සජිත් මැතිතුමාට
@ajithdisanayake634
@ajithdisanayake634 14 күн бұрын
Npp එකට මඩ ගහන එක නවත්තලා බුද්දිමත් කරුණු ඉදිරිපත් කරපල්ලා අපිත් උබලට චන්දෙ දෙනවා
@DuggannaRanjan
@DuggannaRanjan 14 күн бұрын
Balamuko
@palithaekanayaka7555
@palithaekanayaka7555 14 күн бұрын
Jayawewaa
@MuhammedKaththab
@MuhammedKaththab 14 күн бұрын
1sajith 2namal 3namal ranil
@kumarankoth4369
@kumarankoth4369 14 күн бұрын
namalta kade yana siuru hora thota hirikithayak nadda😢😢😢😢😢😢
@user-wm6el6nu1e
@user-wm6el6nu1e 14 күн бұрын
මුන්ට ඉස්සෙල්ලා කතා කරන්න පුරුදු කරල ඉන්න ඕනෙ තැනක වැදගත් විදිහට
@NaliniDeepika
@NaliniDeepika 14 күн бұрын
ජයවෙිවා සජිත්ට
@janaranjanabandara6984
@janaranjanabandara6984 14 күн бұрын
නලින් බණ්ඩාර තොපි කලෙත් මිනිස්සු රවට්ටන එක තමා ප... බල්ලෝ....
@RuwanBandara-j8r
@RuwanBandara-j8r 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@sabiiusor
@sabiiusor 14 күн бұрын
දාලා තියන comment ටික දැක්කහම මෙහෙම comment එකක් දාන්නම ඕනි කියලා හිතුවා. News බැලුවොත් දේශපාලනය කරන අය උසාවිය නම් මහජනතාවට තමන් නිර්දෝශි යැයි කියා ඔප්පු කරන්නට දඟලන සාක්ෂිකරුවො වගේ... 🤢 ඡන්දෙ කාලෙට තමන්ගේ කතාව ලස්සන කරගන්න ඕනි කමට , රටේ තියන ප්‍රශ්න ගම්වල තියන ප්‍රශ්න ගැන හොය හොය කතා කලා උනාට තමන්ගේ වැඩේ කරගත්තට පස්සේ ඒවා මතකවත් නෑ කියන එක.. අවුරුදු 76 ක් පුරාවට දකින එකම සත්‍යයි.. ඒවා මතක තිබුනා නම් අපේ රටේ කොළඹ නගරයටත් වඩා අන්තව තිබුන සිංගපූරුව වගේ රටවල් දියුණු වෙද්දි අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් උනේ කෙසේද ??? මට තවම අවුරුදු 19 මේ මගේ පළවෙනිම ඡන්දෙ ඒත් දේශපාලුවො තිත්තයි.. උසාවිය වගේ කිඋවට උසාවියෙ තියන විනය එයාලා ගාව නෑ කියන එකත් ඇස්වලින් දකින සත්‍යය.. 🤢🤢 මේ හැමදෙම දැක දැකත් තවමත් පක්ෂ පාට බෙදාගෙන , අවුරුදු 76 ක් පුරාවට රට විනාශ කරන්න ඡන්දෙ දීලා තවමට්ග් වැලලෙන්න හදන මිනිස්සු දැක්කහම අප්පිරියයි.. 🤢 අපේ රටේ අනාගතේම ගිලන් කරලා එයාලා මැරිලා යාවි 🤮🤢 එහෙම මිනිස්සු ඉද්දි කොහොමද ලක් මව සංවර්ධිත රාජ්‍යයක් වෙන්නේ ? System change ගැන ලොකුවට කතා කරා උනාට එහෙම මිනිස්සු ඉද්දි ඒවා හීනම විතරයි. දේශපාලුවෝ , මහජනතාව කියලා වෙනසක් නෑ.. දේශපාලුවෝ තමන්ගෙ සුභසිද්ධිය උදෙසා ලොකු ලොකු සැප සම්පත් උදෙසා අපේ රට හැමතැනටම විකුණන් කනවා. සාමාන්‍ය ජනතාව තහඩු කෑල්ලකට නැත්තන් මොනවාහරි පොඩි දෙයක් වෙනුවෙන් අපේ රට විකුණනවා දේශපාලුවන්ට.. 🤢🤢 අවුරුදු 76 ක් පුරාවට උනේ මේකයි.. මහලොකුවට නිදහස් අධ්‍යාපනය ගැන කතා කලාට අදටත් පොතක් පෑනක් ගන්න වත්කමක් නැතිව ඉගෙනීම අතහරින ලමයි අපේ මේ පුංචි රටේ තාමත් ඉන්නවා .. තවමත් තේරුම් ගන්න බැරි නම් ගිය ජනාධිපතිවරණයේදී මෙයාලම මෙයාලගේ කටවල්වලින් කියපු කතාම අහලා බලන්න.. 🤣🤣
@AMISHBROLK
@AMISHBROLK 14 күн бұрын
අැත්තක් මචන් , අපි හැම කෙනාම මිනිස්සු , කට්ටියක් රජ සැප විදිද්දි තවත් කට්ටියක් පට්ට දුක් විඳිනවා. 🤷
@pradeepkumara-fl7pi
@pradeepkumara-fl7pi 14 күн бұрын
Malimata jayawawa
@DuggannaRanjan
@DuggannaRanjan 14 күн бұрын
Malimawata jayawewa
@DuggannaRanjan
@DuggannaRanjan 14 күн бұрын
Hitanne ehemai
@سيراني
@سيراني 14 күн бұрын
@pemajayantha4974
@pemajayantha4974 14 күн бұрын
ටිකක් හිතල බලනවකො හලෝ ? ජේවීපී පක්ෂයට එක වරුවකටවත් දෙන්න පුළුවන්ද කියලා ? 88/89 කාලයේදී කිසිම දේශපාලන හයියකුත් නැතුව රටේ බැංකු ටික මංකොල්ල කාගෙන මංකොල්ලකාගෙන ගියා, මුදල් තිබූ තැපැල් කන්තෝරු ලංගම ඩිපෝ පෙට්‍රල් ෂෙඩ් ජුවෙලරි කඩසාප්පු අරවද මේවද සල්ලි තියෙන හැම තැනක්ම මංකොල්ල කෑවා, රාජ්‍ය හා පෞද්ගලික දේපල ගිනි තබාගෙන ගියා කෙසේ අමතක කරන්නද ? අනිත් එක තම දේශපාලන විරුද්ධවාදීන්ව මරාගෙන මරාගෙන ගිය එකම සුළුපටු දෙයක්ද ? සුළුවෙන් හෝ බලයක් ලැබුණොත් ඔය ටික නැවතත් නොකර හිඳීවිද, ඔය පක්ෂය වටා එකතු වෙලා ඉන්න හිඟන නිකන් කන්න බලාගෙන ඉන්න හැත්ත ? අනික මෙි 20 ශත වර්ෂයේ. අපේ රටෙි ලැමිබොගිනි, ෆෙරාරි වැනි උසස් වාහන පදවන අයයි ඉන්නේ. එවැනි අය ජේවීපී මාලුමා නැමති පක්ෂයට ආන්ඩුවක් පිහිටුවන්න ඡන්දය දෙනවද? මාලුමාවට ආන්ඩුවක් පිහිටුවන්න දේවිද? ඒ නිසා ජවිපෙ නොහොත් මාලුමාව ගැන උසස් අධ්‍යාපනය ලැබූ උගත් ධනපති පංතියේ මිනිසුන් තුළ ඇතිවෙලා තියෙන බය සාධාරණයි....෴
@preradon593
@preradon593 14 күн бұрын
ගොන් සජියා කරන්න පුළුවන් දෙයක් කරපන් කියපන් රැට රැට කොන්ඩම් බෙදනවා කියපං😂 පැඩ් දෙනවා කියපං පැඩ් සජියා😂 පැඩ් ලකුනෙන් සඩියා
@PrasadkumarLiyanage
@PrasadkumarLiyanage 14 күн бұрын
කලකාන්නි,JVP,එනවට,බයෙ
@SusanthaWeerakon
@SusanthaWeerakon 14 күн бұрын
හිරු කියන්නෙ ඇත්ත වසන් කිරීමේ ප්‍රමුඛ පෙළේ මධ්‍ය නාලිකාව 😅😅😅
@سيراني
@سيراني 14 күн бұрын
🎉
@pemajayantha4974
@pemajayantha4974 14 күн бұрын
අපෙත් 88 / 89 කාලෙ මේවගේ 🔔පොදු ජනතාව ගමන් කරන බස් රථ දුම්රිය ගිණි තැබුවා. 🔔 පොදු ජනතාව ගේ විදුලි රැහැන් පද්ධතිය කඩා ලයිට් කණු බිමහෙලා ට්‍රාන්ස්පෝමර් පුපුරුවා හැරියා. 🔔 ටෙලිපෝන් කණු කඩා බිම හෙලුවා. 🔔 පොදුජනයා රැකියා කරන කර්මාන්ත ශාලා ගිණි බත් කළා. 🔔 බැංකු කඩා පොදුජනයා ගේ මුදල් සහ උකස් තබා තිබුණු රන් භාණ්ඩ මංකොල්ල කෑවා. 🔔ජවිපේ කැළෑ ඇදිරිනීතිය දමා ඇති අවස්තාවේ දාවනය වූ වාහන වලට වෙඩි තැබුවා. 🔔 තුණ්ඩු ඇදිරිනීතිය දැමා ඇති වෙලාවේ කඩ වසා ජනේලයෙන් අහිංසක හිතවත් ගම් වැසියන් ට භාණ්ඩ අලෙවි කළ මුදලාලිලා ඝාතනය කළා. කඩ මංකොල්ලකෑවා. 🔔 දේශප්‍රේමීන් රට වැට්ටවීමේ අරමුණෙන් රජයේ සේවකයන්ට වැඩට යන්න එපා කියා තිබියදී වැඩට ගිය රජයේ සේවකයා ඝාතනය කළා. 🔔 විශ්වවිද්‍යාලය පෞද්ගලික කරණය කරන්න යනවා කියමින් ශිෂ්‍යයන් ගොනාට අන්දවා රටට හානි වන වැඩ කටයුතු වල නිරත කෙරුවා. රජයේ දේපල ගිණිතැබීම. බැංකු මංකොල්ල කෑම වැනි ක්‍රියා වල නිරත කරවූවා. 🔔 එදා ඉහළ පන්තියේ සහ මධ්‍යම පන්තියේ නිවාස රැසක් කොල්ලකෑවා 🔔 දේශප්‍රේමීන්‍ යයි කියනා ඔවුන්ගේ ත්‍රස්තවාදී වැඩ කටයුතු සදහා ශිෂ්‍යයන් දරුවන් ඉල්ලූ ඔවුන් ගෙන්, අවුරුදු 14 ට වැඩි දරුවන් බේරා ගැනීමට දෙමාපියන් දරුවන් නිවෙස් වලින් පිටමං කර දරුවන් රැක ගත්තා. එදා පැවති රජය දැඩි ප්‍රතිපත්තියක හිදිමින් නිසි පිළිතුරු නොදුන්නානම් ලංකාවද නීතියක් නැති මෝඩ ම්ලේච්ඡ ජන කොටසක් වෙසෙන රටක් ලෙස හංවඩු ගැසීමට ඉඩතිබුණා .
@123sandya
@123sandya 14 күн бұрын
Mr. Sajith, How you are going to spend money without any income . Do not cheat innocent people.
@priyanthaudukala241
@priyanthaudukala241 14 күн бұрын
රනිල් අනිවාර්යයෙන් ජනාධිපති ජයවෙිවා
@DuggannaRanjan
@DuggannaRanjan 14 күн бұрын
Sir
@ajithdisanayake634
@ajithdisanayake634 14 күн бұрын
මාලිමාවේ ජය නියතයි
@ajithdisanayake634
@ajithdisanayake634 14 күн бұрын
හැම එකාම එකතු කරන් සජියා සමග උබලා තමි මඩවලක් හදන් තියෙන්නේ
@DilankaLakmal-du9vw
@DilankaLakmal-du9vw 14 күн бұрын
1500 ඔහොම karaida
@ajithdisanayake634
@ajithdisanayake634 14 күн бұрын
හිගා කාල බෙදන ජෝකෙර් කෙනෙක් ලංකාවට හරියන් නෑ
@DilankaLakmal-du9vw
@DilankaLakmal-du9vw 14 күн бұрын
Anee huoan ranil
@DilankaLakmal-du9vw
@DilankaLakmal-du9vw 14 күн бұрын
අනේ pako
@b.n.sdevil1014
@b.n.sdevil1014 14 күн бұрын
හිරු එක සජිත් පුම්බනවා විතරයි 😂 ඌ දිනන්න් නෑ
@neomalweerasinghe4704
@neomalweerasinghe4704 14 күн бұрын
හිරු අපෝ රෙදි ඉල්ලෙ 🤭🤭
@DuggannaRanjan
@DuggannaRanjan 14 күн бұрын
Kalin karanna bariunada pisso
@wickramapala-zd6xw
@wickramapala-zd6xw 14 күн бұрын
සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🪗🪗🪗🪗📢📢📢📢📯📯📯📯🔊🔊🔊🔊🎙️🎙️🎙️🎙️🎤🎤🎤🎤📻📻📻📻🎵🎵🎵🎵🔔🔔🔔🔔😂😂😂😂🙂🙂🙂🙂😊😊😊😊💏💏💏💏මම
@wickramapala-zd6xw
@wickramapala-zd6xw 14 күн бұрын
සජිත් ප්‍රේමදාස මහත්තයා අපේම රටේ අංක01 ජනාදිපතිතුමා වීමට තව සති 03යි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wickramapala-zd6xw
@wickramapala-zd6xw 14 күн бұрын
සජිත් ප්‍රේමදාස මහත්තයා ම සුපිරි2024 ඔරිජිනල්ම ඔරිජිනල් ජනාදිපතිතුමා ❤❤❤❤❤❤❤❤❤❤❤❤2024
@kumarankoth4369
@kumarankoth4369 14 күн бұрын
me hiru news nme😂😂 sajabe vithary
@NaliniDeepika
@NaliniDeepika 14 күн бұрын
සජිත් දිනන එක 100 ට 100 ක් අපිටසුවර්🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️
@DuggannaRanjan
@DuggannaRanjan 14 күн бұрын
Korai
@KulathungaRathnayake-n6d
@KulathungaRathnayake-n6d 14 күн бұрын
Sajitj
@user-wm6el6nu1e
@user-wm6el6nu1e 14 күн бұрын
දයාසිරියා කතා කරන්නේ කටින්ද පස්ස පැත්තෙන් ද යකෝ
@DilankaLakmal-du9vw
@DilankaLakmal-du9vw 14 күн бұрын
උඹ රජයට vitharayai
@kanishkamadusanka75
@kanishkamadusanka75 14 күн бұрын
NPP🎉🎉🎉🎉🎉🎉🎉🎉
@DilankaLakmal-du9vw
@DilankaLakmal-du9vw 14 күн бұрын
Hukakapan
@srimaljayasekara2569
@srimaljayasekara2569 14 күн бұрын
හිතලා බලන්න ඉන්දියාවෙන් ai mun ඔක්කොම hamabawenna enna කියලා තියෙන්නේ කියලා ..අරගල කරපු පරයො තවම තේරුම් ගන්න බැරි ekala සිරිසේන raja කරපු පරයො ටික kalapanawen idapalla hena ගහනවා sajabe jeppo unp mun හැමදාම රටට කෙළිය 😅
@jayanathgunathilaka9701
@jayanathgunathilaka9701 14 күн бұрын
DAN MUNTA REVILA INNE.
@a3bookcom264
@a3bookcom264 14 күн бұрын
😂😂😂😂 සැත්ත ඇත්ත 😅😅😅
@shehannimesh575
@shehannimesh575 14 күн бұрын
මාලිමාව පමණයි . මේක හිරු news නෙමෙයි සජිත් news. කාලකන්නි. තොපිට ලැජ්ජ නැද්ද යකෝ මෙහෙම කඩේ යන්න 😡l😡😡 Sep 21 වෙනකම් නටපල්ල. 🧭❌
@isurabaduge195
@isurabaduge195 14 күн бұрын
ඉත්තෑ පානේ සද්ධාතිස්ස .. අය්යෝ අප්පිරියයි ඔයා... සාසනේ පිරිහෙන්නේ ඔයාල වගේ අවස්තාවාදී භික්ශූන් නිසයී..🤮🤮🤮
@ajithdisanayake634
@ajithdisanayake634 14 күн бұрын
ලෝන්ඩරිය tv ලෙස නම වෙනස් කරන්න
@user-vu8vh5ep9t
@user-vu8vh5ep9t 14 күн бұрын
Ou😂😂😂😂
@thanua223
@thanua223 14 күн бұрын
A bolaw thopi. Hema anduwema. Pena pena hitiyane. Thopi monawada. Janatawata. Dunne?
@ranganamanoj5276
@ranganamanoj5276 14 күн бұрын
Sajit ❤❤❤❤Sajit ❤❤❤❤Sajit ❤❤❤❤Sajit ❤❤❤❤Sajit ❤❤❤❤Sajit ❤❤❤❤Sajit ❤❤❤❤Sajit ❤❤❤❤Sajit ❤❤❤❤Sajit ❤❤❤❤Sajit ❤❤❤❤Sajit ❤❤❤❤
@thanua223
@thanua223 14 күн бұрын
Anura. Anura❤ anura❤ anura❤ anura❤
@user-tz8ur9hd7c
@user-tz8ur9hd7c 14 күн бұрын
අනේ පලෙයන් තෝපි ඔක්කොම හොරු නරි බිබල්ලෝ
@ChamilaKaruna-np2cr
@ChamilaKaruna-np2cr 14 күн бұрын
Api kisima para hukannakuta mewara chandaya dennehe
@mangalikadehiwala4600
@mangalikadehiwala4600 14 күн бұрын
😂😂😂😂
@ChamilaKaruna-np2cr
@ChamilaKaruna-np2cr 14 күн бұрын
Hiru sajithta
@MohamedAswer-kt7vy
@MohamedAswer-kt7vy 14 күн бұрын
Sajith ratta22
@DilankaLakmal-du9vw
@DilankaLakmal-du9vw 14 күн бұрын
උඹ buka dioan
@Duminda979
@Duminda979 14 күн бұрын
සජිතයාගේ සෙනඟ ට්ක වතරයි හොදට පෙන්නනේ..අනිත් අයගේ සෙනඟ පෙන්නන් නෑ හිරු නිව්ස් දැන් නම්💩 මාලීමාවට ජය වේවා ..
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 14 күн бұрын
පාහර සක්කිලි අනුරයා බලයට ආවොත් බංගලි දේශයට උන දේ වෙනවා බලය බෙදනවා.....⁣නාමල් විතරයි බලය බෙදන්න බෑ කීවෙි..නායකයෝ වෙනස් උනා තොපිට චන්දේ දෙන්නේ අපි...⁣..රට බෙිරපු නායකයා වෙනුවෙන් ⁣බෞද්ධ චන්දේ පොහොටිටුවට
@disanayakangld8077
@disanayakangld8077 14 күн бұрын
රට කැවේ මේ පක්ෂ තමා ඒ නිසා මේ පාර මාලිමාව තමා
@ajithdisanayake634
@ajithdisanayake634 14 күн бұрын
Npp එකට මඩ ගහන එක නවත්තලා බුද්දිමත් කරුණු ඉදිරිපත් කරපල්ලා අපිත් උබලට චන්දෙ දෙනවා
@DinanaSajithදිනනසජිත්
@DinanaSajithදිනනසජිත් 14 күн бұрын
👍
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 16 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН
#_kagama_sirinanda_himi_#
38:03
දහම් සවන
Рет қаралды 268 М.