Live 🔴 Breaking News අද සිට රටේ සියලු බදු ගැන ජනපති දුන් නියෝග Anura Kumara Parliament Speech Today

  Рет қаралды 66,668

Sl Studios

Sl Studios

Күн бұрын

Пікірлер: 140
@SriyalathaFonseka-w4j
@SriyalathaFonseka-w4j 19 күн бұрын
ඔබතුමා ට ඉදිරියටම යන්න සියලුදෙවි පිහිට ලැබේවා තුරැනුවන් සරනයි
@SandyaNaranpanawa
@SandyaNaranpanawa 19 күн бұрын
ජයවේවා.වීරපුතේ.ඔබමයිසැමදාපේ රජතුමා.අයුබෝවේවා.තෙරුවන්සරනයි.
@GamageSomalatha
@GamageSomalatha 19 күн бұрын
❤❤❤ අපගේ උණුසුම් සුභ පැතුම් අපේ ගරු ජනාධිපතිතුමනි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
@ksmrthn4860
@ksmrthn4860 19 күн бұрын
අපේ ජනාධිපති තුමා ට ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා !!!".ජය වෙවා ❤❤❤❤❤🎉🎉🎉🎉
@Mahroof-y9h
@Mahroof-y9h 19 күн бұрын
අනාගතය සූබයි .ජනපති තූමණීඔබතුමා ඇතුළු. කැබිනටි මණ්ඩලයට. අපෙ. උණූසූමි. සුබ. පැතූම්
@sriyanisamanthilaka8677
@sriyanisamanthilaka8677 17 күн бұрын
✍👍👍
@KasthuriIndrani-ex6kk
@KasthuriIndrani-ex6kk 19 күн бұрын
ජය වේවා
@anujakarunaratne7262
@anujakarunaratne7262 19 күн бұрын
දිගටම ඔබේ පාලනය රටට ඕනි. ඒ වෙනුවෙන් ඔබට චිර ජිවනය, ශක්තිය සහ තුණුරැවන්ගේ ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@rimzerizana4362
@rimzerizana4362 19 күн бұрын
ජයවේවා Akd ❤
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 19 күн бұрын
කිරි ටිකේ බද්ධ ඉවත් කරන එක නං ලොකු පිනක්. දරැවෙකුට, ලෙඩකුට බොන්න කිරි ටිකවත් තියෙනව නෙ. ❤❤❤❤❤❤
@indrani1963
@indrani1963 19 күн бұрын
ජය වේවා ජනාදිපති තුමණි.
@lakmaliWanasinsa
@lakmaliWanasinsa 19 күн бұрын
මෙහෙම කතාවක්.අපේ ඉතිහාසේ කාවදවකවත් අපට අහන්න ලැබුණද.වාචනෙන් වචන තේරුමක් ඇතිව ගළපන හැටි.තෙරුවන් සරණයි ඔබ තුමාට
@warshaekanayaka5024
@warshaekanayaka5024 19 күн бұрын
ඔබ වන් වීර පුතෙක්ගේ මේ කට හඩ අහන්න ලැබීමත් වාසනාවක්... මගේ පන මගේ රජ්ජුරුවෝ... හදවතේ ඔබ වෙනුවෙන් තියෙන ආදරේ අකුරු කරන්න වචන නෑ.. දුප්පතාගේ හිතවතා..
@WasanthaWijayarathne-tt2tz
@WasanthaWijayarathne-tt2tz 19 күн бұрын
අපගේ උණුසුම් සුභ පැතුම් අපේ ගරු ජනාධිපතිතුමනි,ඔබ තුමාට නිදුක් නිරොගි දිර්ග ආයුෂ පතමි.❤❤❤❤❤❤
@xr6hx1h
@xr6hx1h 19 күн бұрын
කොහොමද ජනපතිගෙ ගැම්ම රට හදනවාමයි අපෙ ජනපති බුදු සරණයි❤
@jayanthikumarasinghe7457
@jayanthikumarasinghe7457 19 күн бұрын
අපේ හදවතේ නායකයා .සැමදා අපේ නයක තුමා ඔබයි පුතේ. අපේ ජනාදිපති තුමාට , රටට තෙරුවන් සරණයි. සැමට යහපතක්ම වේවා.
@RonaldMackay-n3i
@RonaldMackay-n3i 19 күн бұрын
Thank you Mr. President.
@hnsfdo9901
@hnsfdo9901 19 күн бұрын
දුශණ වංචා වලින් තොර සංවර්ධිත රටක් නිර්මාණය කිරිමට ඔබට හැකියාව ශක්තිය ධෛර්‍යය ලැබේවා ජනපති තුමනී
@t.nranjith9278
@t.nranjith9278 19 күн бұрын
අපිට ආඩමිබරයි බුදු සරණයි සහොදරයා
@GangadamayanthiGeeganage
@GangadamayanthiGeeganage 19 күн бұрын
දිගටම තියෙන්නේ අපේ රජය 🙏🙏🙏❤️❤️❤️🥰🥰🥰🥰🤗🤗🤗🤗💐💐💐💐💐💐
@janakakumara4353
@janakakumara4353 18 күн бұрын
❤❤❤❤aniwaaaaa❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sumedahimi2022
@sumedahimi2022 18 күн бұрын
❤❤❤❤❤❤❤❤ එසේම වේවා.එසේම ඔබතුමාගේ දැක්ම රටේ අටේම ඉන්න සෑම පාලකයෙකුටම අවංකවම ක්‍රියාත්මක කිරීමට අවංක සද්ධින්ද්‍රි ප්‍රඣාව පහළවේවා. රටේ අහිංසක දුප්පතාට හරියටම සාධාරණය වන නියාමන ඉෂ්ටාර්ථයක්ම සිද්ධ වේවා 🙏🙏
@KaveeshaKavindani-u5j
@KaveeshaKavindani-u5j 19 күн бұрын
ජය⁣වෙිවා ජනපතිතුමනි❤❤
@chandraherath793
@chandraherath793 19 күн бұрын
ජනාධිපතිතුමනි ජේෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පතු සදහාද පොලිය වැඩි කරදෙන්න පොලියෙන් බදු අය කිරිම අහෝසි කරන්න.ලැබෙන පොලියජීවත් විමට අපහසුයි. බෙහෙත් ගැනීමටද ප්‍රමානවත් නැත.
@DipthiKumari-n7o
@DipthiKumari-n7o 19 күн бұрын
Oba thumata theruwan saranai
@indranidisanayake2206
@indranidisanayake2206 19 күн бұрын
Jayama wewa ape ratata uwamana paridi gelapenama janapathi lebuna harima sathutui janapathita siyalu araksawal lebewa
@sujaniathurugiriathurugiri9766
@sujaniathurugiriathurugiri9766 19 күн бұрын
Yes yes sir god bless ❤❤❤
@sheriffdeen175
@sheriffdeen175 19 күн бұрын
Jayawewa Jayawewa malimawata jayawewa
@shabeehahrajasekaran1464
@shabeehahrajasekaran1464 19 күн бұрын
Excellent President 👍🏻
@AwanthiSenavirathna
@AwanthiSenavirathna 19 күн бұрын
ඔබතුමා රජ උනාම අපිට පට්ටම සතුටුයි ❤හොරා කාපුව අල්ලලා නිතිය ඉදිරියට ගේනවනම් එලකිරිම තමා❤
@udayalathaperera2988
@udayalathaperera2988 2 күн бұрын
අනුර ජනපතිතුමනි ඔබට උපරිම ධෛර්යය ශක්තිය ලැබේවා.ඊලග අවුරුදු පහත් ජනපති අනුර විශිෂ්ට නායකයෙක්.
@Nilanti.srimali
@Nilanti.srimali 19 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉adiyagala
@MaariGunasekara
@MaariGunasekara 19 күн бұрын
අස්වැසුම ඇතුලු දීමනා හොඳයි ජනාධිපතිතුමනි නමුත් කලුකඩකාරයන්ගේ අධික බඩු මිල නිසා තවත් පීඩා විදින ජනතාව වෙනුවෙන් බඩු මිල සහන ලබා දීමට නොහැකිද? ජීවනබර දරාගත නොහැකි නිසා ජන්දය දුන් ඒ අය සහන බලාපොරොත්තුවෙන් සිටි.
@KaLm-ff7lw
@KaLm-ff7lw 19 күн бұрын
2028....නෙවෙයි 2038 වෙනකං.. නුඹයි රජා පුතේ.. අපට රටක්. ඇතේ. ඕ❤❤❤ෝ
@lakumari-gf2je
@lakumari-gf2je 21 сағат бұрын
අනේ ජනාධිපතිතුමා අපේ ඉඩම්වල අයිතියක් ලබලා දෙන්න ඉක්මනටම AKD ජයවේවා
@SaduniSaduni-hd5dk
@SaduniSaduni-hd5dk Күн бұрын
Jayawewa❤❤❤❤❤❤.
@kanthimuthu7665
@kanthimuthu7665 Күн бұрын
ජයවේවා ජනපති තුමණි, ජයවේවා.❤❤❤❤👍👍👍 අපිව ණය බරින් මුදවන්න ගන්න උත්සාහයට යෝධ වීර්ය යෝධ ශක්තිය ලැබේවා. දෙවියෝ ඔබව රැකදේවා. .
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka 2 күн бұрын
හෙටදින සුබයි අපට විස්වාසයි .තෙරැවන් සරනින් ඔබතුමාට සියලු ශක්ති දෛර්ය ලැබෙිවා.
@GamageSomalatha
@GamageSomalatha 19 күн бұрын
❤❤❤🎉
@SandyaKumari-p6o
@SandyaKumari-p6o 17 күн бұрын
Adamabarai ape janadipathi thumani aderei 🔥🔥🔥❤❤❤❤obata wiswaye asirwadayath araksawath noaduwa lebewa 🙏🙏🙏🙏 theruwan saranaii mama Saudi Arabia sita 😅😅
@VijithaVimali
@VijithaVimali 19 күн бұрын
❤❤❤❤ janapati dunni hisa nama gauwrewa kerenawa
@karunaaluvihare9340
@karunaaluvihare9340 18 күн бұрын
තෙරැවන් සරනින් ජයෙන් ජයම වේවා ගරැ ජනාධිපති තුමන්ට .
@sujaniathurugiriathurugiri9766
@sujaniathurugiriathurugiri9766 19 күн бұрын
Jayaweewaa ❤❤❤sir adarei hode ❤❤❤degatama oya tamai Itin sir
@HmDarmasena
@HmDarmasena 4 күн бұрын
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
@senithdilasara4907
@senithdilasara4907 18 күн бұрын
ආදරෙයි❤❤❤
@lesliepiyathilaka6539
@lesliepiyathilaka6539 Күн бұрын
Congratulations ❤
@jiwasudangi5286
@jiwasudangi5286 17 күн бұрын
❤❤❤❤❤ මෙන්න මෙතෙක් නොඇසු හරබර කතා
@DamayanthiVeerasekara124
@DamayanthiVeerasekara124 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤💯💯💯👍👍👍
@senithdilasara4907
@senithdilasara4907 18 күн бұрын
හැමදාම ඔබ අපේ💗💗
@kspotes-p6k
@kspotes-p6k 18 күн бұрын
ජයම පමණයි... මුළු සිරි ලකේම **මේකයි ජීවිතය** කියලා හිතන ජනතාවගේ අසිරිමත් ආදරය ආශීර්වාදය ඔබ‍ ඇතුළු රජයට ලැබෙනවා සත්තයි!සත්තයි!!සත්තයි!!!..❤❤❤❤❤❤❤❤❤❤
@Herathleo
@Herathleo 19 күн бұрын
හැමදාම තියෙන්නේ පල් හොරු නැති රටක් දැන් 🇱🇰🇱🇰🇱🇰🇱🇰 ජනාධිපතිතුමනි ඔබ වැනි නායකයකූ තෝරා ගැනීමට ප්‍රමාද උනා... 🇱🇰🇱🇰🇱🇰🇱🇰ජයවේවා වේවා මගේ රට පොහොසත් වේවා.. අපි පිටරට හිටියත් මගේ රට පොහොසත් වනවා දකින්න ආසයි
@GeorgePhilipiah
@GeorgePhilipiah 19 күн бұрын
Jayaweva Mha Raja..❤❤❤❤
@leelapinnawala1055
@leelapinnawala1055 17 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට අවශ්‍ය චිත්ත ශක්තිය ධෛර්ය ශක්තිය ලැබේවා
@dayapriyankara6408
@dayapriyankara6408 19 күн бұрын
❤❤❤
@RajahWijeratne
@RajahWijeratne 19 күн бұрын
👍
@Sujathasujatha-o4p
@Sujathasujatha-o4p 2 күн бұрын
Thank you president budu sarani
@BandaraBandara-p2c
@BandaraBandara-p2c 19 күн бұрын
Respect sir
@JoshepLeenus
@JoshepLeenus 18 күн бұрын
Jayawewa.malimawata❤❤🎉
@kspotes-p6k
@kspotes-p6k 18 күн бұрын
ජනාදිපතිතුමණි....විශ්‍රාමික ගොඩාක් අම්මලා තාත්තලා තමන්ගේ විශ්‍රාමික වැටුපෙන් තමන්ගේ දරුවන්ට ණය අරන් දීල තියෙනවා.දරුවන්ට කරන්න පුළුවන් එකම උදව්ව එක නිසා. එත් අතේ ඉතිරි සුළු මුදලින් ඔවුන්ගේ බේත් හේත් වලට යන්තම් වත් සෑහෙන්නේ නැහැ... මේ විශ්‍රාමික ණය පිළිබදවත් ඔබ තුමාගේ විශේෂ අවධානය යොමු කරන්න මැනවි. ජනාධිපති තුමණි...🌹🌹🌹
@thilakawanniarachchi9318
@thilakawanniarachchi9318 18 күн бұрын
ඔබතුමාගෙ පැහැදිලි අර්තවත් කතා විලාශය ඕනෙම කෙනෙකුට තේරෙනව ඔබට ආදරේ කරන මහාජන පවුර ඔබ වටා ඔබ රකිම්න් සිටින බව ඉතා පැහැදිලියි ඔබේ හිනාවටත්ගරු කරනමිනිස්සුඔබ ව රකිනව ගරු මැතිතුමනි !නිදුක් නිරෝගිව රට දිනන්නට ඔබට හැකිවේවා!!❤❤❤❤❤❤
@kusumchandrapali8097
@kusumchandrapali8097 Күн бұрын
@ChandraSiri-i9i
@ChandraSiri-i9i 2 күн бұрын
Wea.all.love.youvery.good.your.mynde.god.blessyou
@ireshadesilva2271
@ireshadesilva2271 19 күн бұрын
🙏🙏🙏
@HandunSaman-bo6nu
@HandunSaman-bo6nu 18 күн бұрын
Thank you Bro අපිව rawattuwata
@nimalkarunathilaka5834
@nimalkarunathilaka5834 19 сағат бұрын
🎉❤❤❤❤❤❤❤❤
@GayaniDilrukshi-fq9gy
@GayaniDilrukshi-fq9gy Күн бұрын
බුදුසරණයි ජයවේවා මාලිමාව ට
@SumanaDeAlwis
@SumanaDeAlwis 19 күн бұрын
Suwapathweewaa
@anulawathijayasinha4464
@anulawathijayasinha4464 6 күн бұрын
anura putha.oyata budu saranai.davi pihitai.apa samada obah akka.rata hadanna.vipaksaua minisun kiuana awata.aualata oni masa dakan rata hadanna.idiriuatama unna.jauawawa.
@IndraniMallika-h5d
@IndraniMallika-h5d 20 сағат бұрын
ජනපති සොයුර ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .නිදුක් නිරෝගී වේවා. ඔබතුමා බලාපොරොත්තු වන අරමුණ කරා ළගාවීමට විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා. ඔබතුමා ඇතුලු ඇමති මණ්ඩලයට ශක්තිය ධෛර්යය බලය නොඅඩුව ලැබේවා .2028 ත් අපි මාලිමාවට . සතුටුයි .
@vinselmerchants2823
@vinselmerchants2823 19 күн бұрын
Dear Excellency, you embody the principles you promote, a commendable trait that is increasingly rare today. Reflecting on Sri Lanka's political history, since regaining our country from colonial rule, it is evident that local politicians have failed to implement long-term, effective policies for sustainable economic growth. Instead, they have exploited public vulnerabilities to maintain their political power, from D.S. Senanayake to the last leader, Ranil Wickremesinghe. These so-called leaders have manipulated, bribed, and corrupted the system to secure votes for their unethical agendas. In contrast, our true leader His Excellency Anura Kumara Dissanayaka, has consistently proposed innovative ideas to boost Sri Lanka's economy and improve living standards. His commitment to corruption-free policies has transformed Sri Lanka's image, showcasing the capabilities of its resilient people. All the best and good luck to President Anura Kumara and Our Motherland. Thank you, Udaya Samarasekera
@nihaljayarathna4222
@nihaljayarathna4222 18 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 19 күн бұрын
ජය.සතුරා ලන්වන්නෙ....?අද්‍යත්මික අදහස්ද අවශ්‍යමය් දියුනුවට.රජකු.කිරිබත් කන හටි පෙන්නුවෙ අත්තම්ම කෙනෙක් පට්ටම් නති.පට්ටම් බුද්ධි පරදය්.අද්‍යත්මික බුද්ධින්ට.ඔබෙසවන්.යොමුවෙවා.ඉදිරියට යාමෙදි.ජය.ආහර.බෙහෙත් අනගත පරපුරට.දීමෙදි.ගොඩක් හිතන්න
@sybiltennakoon1013
@sybiltennakoon1013 Күн бұрын
"🎉🎉🎉"
@DorinWeerawickrama
@DorinWeerawickrama 53 минут бұрын
Obathumata. Budusaranie davi pjhitie
@WgSumali
@WgSumali 19 күн бұрын
😊❤
@nilanikothalawela6921
@nilanikothalawela6921 19 күн бұрын
Jayawawaapa rajune ma meyaysna turuma ma rajadaneya raju obae obata low awasana seyaluma daweyanga araksawa labawa bs
@RanjaniRanjani-o8k
@RanjaniRanjani-o8k 17 күн бұрын
Ape janadipathitumata devi pitai❤
@KumarayaKandi
@KumarayaKandi 19 күн бұрын
🇱🇰👍♥️🇱🇰🇱🇰♥️👍🇱🇰...
@VijithaVimali
@VijithaVimali 19 күн бұрын
Apea බලාපොරොත්තුව obaye
@WirasinhaKuWAIT
@WirasinhaKuWAIT 17 күн бұрын
රට රැගෙන යන සුභ ගමනට ගරැ ජනපති තුමා ඇතුලු කැබිනටි මණ්ඩලයට ස්තුතියි.
@sudarmanperera4231
@sudarmanperera4231 18 күн бұрын
AKD.❤❤❤❤❤❤
@gracehenry2912
@gracehenry2912 19 күн бұрын
God bless our president.
@christinedenipitiya6102
@christinedenipitiya6102 19 күн бұрын
God bless you Mr President.
@kumaravije9369
@kumaravije9369 18 күн бұрын
කියන කතා වලට වඩා ..කරන වැඩ වටිනවා කරක දෙයක් කරන්න දෙයියො අපි රෙදි සෝදල මැරෙනවා
@WarnakulasuriyaMarcy
@WarnakulasuriyaMarcy 19 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@WinnerElLute
@WinnerElLute 19 күн бұрын
THE COUNTRY WON THE TRUE INDEPENDENT NOW ONLY. OUR BLESSINGS GOES TO THE PRESIDENT BROTHER AND THE WHOLE FAMILY IN THE PARLIAMENT. Hail this govt. Shoulder this govt. at all times Make few sacrifices as you can.
@wasanthakumari5519
@wasanthakumari5519 3 күн бұрын
Niwasa naya gewanna beruwa api sir
@R.A.W.GRupika
@R.A.W.GRupika 19 күн бұрын
janapathitumani obata ruwanweli samidupihitai.. ❤❤❤❤❤❤❤😂
@SuranganiDisanayaka-n9x
@SuranganiDisanayaka-n9x 19 күн бұрын
හොරා.කන්නෙ.නැතිනම් රට.ගොඩ.ගන්න.පුලුවන්.ජනාධිපති.තුමනිඇත්තටම..ඔබතුමාට. පමනයි..රට.ගොඩ.ගන්න.පුලුවන්
@jiwasudangi5286
@jiwasudangi5286 17 күн бұрын
රට පෙරට යන බව ස්ථිර යි..ආඩම්බරයි මනාපය ගැන
@DianaRose.sunrise
@DianaRose.sunrise 20 сағат бұрын
This.thumata.janadipathi.thumatajayawewa.nìrogiwewa.hadagenayanarata.janadipithi.thuwatasiyaluma.dena.sahaya.wennamewage.janapthi.warayek.anduwa.nweather.kagenwath.balaporothtu.weann.naha.malimawata.jayawewa
@suwarnasilva5020
@suwarnasilva5020 19 күн бұрын
❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@subasinianusha7233
@subasinianusha7233 19 күн бұрын
Ape unusum suba pathum a wada nam honday
@sajeewanhatangala6498
@sajeewanhatangala6498 21 сағат бұрын
රජයේ වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලිවම අපි අගය කරනවා. හොරුන්ගෙත් උපදෙස් ලබා ගන්න එපා.
@hemanthabandara9144
@hemanthabandara9144 17 күн бұрын
Your way of thinking is exactly similar to me Dear President ,very good .I told Gota Raja to start car market soon to rotate country economy ,Remove these middle group of people in between Car producer and customer ,srilanka problem middle group of people earn lot of money through leasing companies .Remove them soon .I myself never able drive car in lanka as I am out of country ,But please give chance to buy Cars for all srilankan people
@SriyaniDewage-l1c
@SriyaniDewage-l1c 18 күн бұрын
වතුර බිලේ බද්ද අඩු කරන්න කරුණාකර මාලිමාව ජයවේවා
@Th...234-z8p
@Th...234-z8p 19 күн бұрын
අනේ හොදයි හැමදේම ගරු ජනපති තුමනි ආචාරයය මහාචාර්ය පට්ටමේ අගයට වඩා මනුෂත් කම ඇති මිනිසුන් පාරිලිමෙන්තුව තුල ඉන්නවා සිටිය යුතු අයයි එම නිසා ඔබ යා යුතු මග යා යුතුය
@SwarnasiriRanasingheArachchige
@SwarnasiriRanasingheArachchige 2 күн бұрын
Chakra lekanayak magin denum denna banku paddathi walata 150000k nolabana ayata🎉me badda nosaka harinna.oba rumata teruwan saranai
@sybiltennakoon1013
@sybiltennakoon1013 Күн бұрын
Upades pramada vedi, 🎉,
@samanpathirana9036
@samanpathirana9036 19 күн бұрын
Kiyana eka therum ganna aiyalu bathda ai karanawa ney hirawela iwarai
@dejavu1754
@dejavu1754 19 күн бұрын
Pahugiya rajaye sakkili huura kaapu mudal aapasu labaganna neethi haduwa nam mehema ahinsakayanta badu gahanna wenne naha vat eka sthara keepayakata genna 5,7.5,10.0 saha 12.5% lesata adi suqopabogi dewal 12.5% patan gena adu karagena yanna puluwan. Paasal upakarana, beheth krushi upakarana wage dewal walata aduma agaya wiya yuthui. Oba kiyana paridi upades pramada karapu siyalu dena thawamath adala thanwala oba thiyan innawa Nandalal saha Mahinda Siriwardana wani niladarin, mowun Rocket Science Engineers la nowe replace kala nohaki?
@GaminiShantha-bl8bz
@GaminiShantha-bl8bz 8 күн бұрын
අනුර ඡනාධිපති තුමාට සිතු පැතුමි ඡනතවට ලබාදෙන්න ලැඩබවා.බිත්තර මිල රැ26/=අඩුඋනෙ කොහොමද ඔබ තුමාගෙපාලනය නිසාය.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Chine : la panne ? - Une leçon de géopolitique | ARTE
15:28
Le Dessous des Cartes - ARTE
Рет қаралды 434 М.