KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කෝච්චියේ මසාජ් කිරිල්ල ගැන අපිලගේ සාදු ජනපතිට දුන් අවවාදය - "දැන් සැපද..
5:12
කාලෙකට පස්සේ මාධ්‍ය ඇමතූ අජිත් රෝහණ
6:58
We Attempted The Impossible 😱
00:54
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
කොහොමද අනුර වෙනුවෙන් ඇමෙරිකාව කරන රහස් මෙහෙයුම? (Explained)
Рет қаралды 191,873
Facebook
Twitter
Жүктеу
1
Жазылу 80 М.
KALUM VLOGS
Күн бұрын
Пікірлер: 991
@CuteNatureGirl
Ай бұрын
ඔන්න අදත් පුළුවන් වුණා මල්ලී වීඩියෝ එක ඉස්සරලම බලලා කොමෙන්ට් කරන්න... 🌝❤✌️. මිනිස්සුන්ට කියන්න තියෙන්නෙ අනුර අනිවාර්යයෙන්ම මේ රට හදනවා. එයිට අදාළ නීති කෙටුම්පත් හදාගෙන මේ සිස්ටම් එකම පිළිවෙලට හදාගන්න ඔහුට අවුරුද්දක් වගේ කාලයක් අපි දෙන්න ඕනි මල්ලී... ❤💐💐✌️. සුළුතර වහල් සෙට් එකක් ඔහේ කෑගැහුවට අපිට පුළුවන් ඒ වෙනුවෙන් කාලය අරන් බලා ඉන්න. අපිට අනුර විශ්වාසයි... ❤❤❤.
@KalumSanjayaOfficial
Ай бұрын
අනිවාර්යයෙන්ම... ස්තූති... ✌️💐❤
@SiriPala-nb4kh
Ай бұрын
9
@SiriPala-nb4kh
Ай бұрын
Ekathamai
@VireVire-d6m
Ай бұрын
අදට විතරක කමෙන්ට කරන්නකො හෙට ඉදල මම😂@@KalumSanjayaOfficial
@chinthapriyadarshani3786
Ай бұрын
අනිවාර්ය අවුරුද්දක්වත් යන්න ඔනෙ ❤
@nalakanalaka3650
Ай бұрын
අනුර සහොදරයා මේ රට හදනවා ඒක ඉර හද මෙන් විශ්වාසයි
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️❤️
@KalyaniChandra-gv9nw
Ай бұрын
ජනතාව අපි ඉවසීමෙන් ඉමු විශේෂයෙන්ම තරැන පරපුර
@prnhasit4056
Ай бұрын
These are lies. US can't interdict anyone without correct FACTS
@inokaurakaduge4597
Ай бұрын
අනිවාර්යයෙන් ම ...හැබැයි පොඩි කාලයක් දෙන්න ඕනේ එයාලට අපි ❤❤❤
@Lily-d6s2w
Ай бұрын
ඕකුන් කොහොමත් හොරු සුදු ඇදල හිටියට පට්ට හොරු
@supunlakmal514
Ай бұрын
මට ඕන මැරෙනකොට මේ රට දියුණු රටක් විදියට තියෙනවා දැකලා මැරෙන්න.. ❤ AKD.
@KalumSanjayaOfficial
Ай бұрын
❤️❤️
@ManelManel-d3n
Ай бұрын
Good luck Sri Lanka
@skkw2356
Ай бұрын
අනිවාර්යයෙන් අපේ දරුවන්ට බයෙන් සැකෙන් තොරව නිදහසේ සතුටින් ජීවත් වෙන්න මේ රට ලස්සන උතුම් රටක් වේවා
@sujathaabeyawardana314
Ай бұрын
❤❤❤❤🙏
@mylangepathmanee6087
Ай бұрын
ඒකම තමයි අපේ පැතුමත්,අපේ දරුවන්ට ලස්සන රටක් අපේ බලාපොරොත්තුව..
@geini6110
Ай бұрын
කාගේ ඇහැ වැහුවත් ස්වභාව ධර්මය ක්‍රියාත්මක වෙනවාමයි ඒක ඒ කාන්තයි අපේ සහෝදරයා ජනාධිපති පුටුවේ ඉඳගැනීම ම ඒකට හොඳම සාධකයක්
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️
@ajanthaadikari5560
Ай бұрын
❤❤❤👍👍👍
@nirmalipriyanthika7124
Ай бұрын
ඇත්තටම අපේ දරුවන්ගේ වාසනාවට අපේ සහෝදර ජනපති බිහිවුනේ.❤❤❤❤
@Ewjin-n2t
Ай бұрын
අපි වයසයි ඔය ලමයි රට ගැන රටේජනාධිපතිතුමාවත් ආරකෂාකරන්න,මේ මඩ ගහන ඒවා ගනන්ගන්න එපා, වැදගත් දේවල් හොදට පහදලා දුන්නා,බොහොම ස්තුතියි
@KalumSanjayaOfficial
Ай бұрын
✌️✌️
@srimathirajapaksha9536
Ай бұрын
❤❤❤❤
@AnishaA-v8d
Ай бұрын
අපේ රංතරන් ජනාධිපතිතුමට බුදු සරනයි සියලු දෙවියොම රකින්න ඔ්නේ අපේ ආන්ඩුවේ ඉන්න සියලු දෙනාම දෙවියන් රක දෙන්න ඕනේ
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️❤️
@Lata-hs7tt
Ай бұрын
කවුරු මොනවා කීවත් අපි හැමදාම මාලිමාව සමගයි අපේ ජනාධිපතිතුමා අපිට විශ්වාසයි අපේ ජනාධිපතිතුමාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️
@udayantharajapaksha6219
Ай бұрын
නියමයි. මිනිස්සුන්ගේ ජන්දයට සාධාරණයක් වෙන්න නම් කාලකණ්ණි ටික හිරේ යන්නම ඕන.
@KalumSanjayaOfficial
Ай бұрын
❤️✌️✌️
@swarnasuraweera283
Ай бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@RanjithSomaweera
Ай бұрын
අපි පත් කර ගත්තු ආණ්ඩුව වට්ටන්න දෙන්නේ නැ පන ගියත් රකිනවා
@KalumSanjayaOfficial
Ай бұрын
❤️✌️✌️
@srimathirajapaksha9536
Ай бұрын
❤❤❤❤❤
@rainbowdiomand4284
Ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@indirakarunaratne8991
Ай бұрын
👍👍👍👍👍❤❤
@sandakelumfernando4492
Ай бұрын
Pala ado yanna, comment wala chandi line 😂
@tharanganiranasinghe6416
Ай бұрын
කියවන පිස්සන්ට ඔහේ ඉන්න දෙමු.අපේ ජනාධිපතිතුමා මේ රට හදන බව අපට විශ්වාසයි.ඉර හඳ වගේ. ඔයාලට ස්තුතියි දරුවනේ හැමදේටම.සැලෙන අයව නොසැලී තියාගමු.
@KalumSanjayaOfficial
Ай бұрын
😄💐💐✌️
@olaola4451
Ай бұрын
බැසිල් ඇතුළු රාජපක්ෂ පවුලට ගෑවුණු ගෑවුණු හම එකාම හොරා කෑ මුදල් නැවත ගත යුතු මයි. දඬුවම් දිය යුතු මයි. ස්තුතියි ඔබ දෙදෙනාටම ❤❤❤
@Ebertgallage-m1b
Ай бұрын
❤❤❤❤
@KalumSanjayaOfficial
Ай бұрын
💐💐💐
@indranivkkrmasinhaindraniv5004
Ай бұрын
තරුණ ඔබලාගේ සත්තිය දැනුවත් කිරීම් බොහොම වටිනවා ❤️ඉස්තුති ඔහොම ඉදිරියටම යමු තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා!!!
@KalumSanjayaOfficial
Ай бұрын
✌️✌️✌️
@srimathirajapaksha9536
Ай бұрын
❤❤❤
@mihirigunasekara-pf7hj
Ай бұрын
දැනුවත් කිරිමට තැන්ක්ස් මල්ලි .
@KalumSanjayaOfficial
Ай бұрын
❤️✌️✌️
@prasathdharmadasa1559
25 күн бұрын
❤❤❤❤
@priyanipriyani6862
Ай бұрын
ගොඩාක් වටිනවා මල්ලි ..මෙවැනි වටිනා විඩියෝ ඇත්ත සමාජය දැනුවත් කරන..ඔබලාට ගොඩාක් ගොඩාක් ස්තුයි ❤❤
@KalumSanjayaOfficial
Ай бұрын
💐✌️✌️
@PushpaRanjani-hl4bj
Ай бұрын
නියමයි නියමයි පුතෙ ඔයාලගෙ දැනුවති කිරීම ඉතා වටිනවා කපුටාස්ටත් වෙන දෙ දකින්නති ආශාවෙන් ඉන්නෙ ඒ සියලු දෙ කරන්න රජයට කාලය අවශ්‍යයි එතෙක් ජනතාවනි ඉවසන්න හැමොම 🎉🎉🎉🎉🎉
@KalumSanjayaOfficial
Ай бұрын
💐👍
@DeepaniMunasingha
Ай бұрын
ලොවම වෙනස් කරන එකම හෙළ නායක දියසෙන් දිසානායක අනුර කුමාර ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤
@KalumSanjayaOfficial
Ай бұрын
❤️✌️✌️
@swarnasuraweera283
Ай бұрын
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@samanthilak9180
Ай бұрын
ජීවිත පරදුවට තියල අපි අපේ දරුවොත් ලංකාවෙ සියලු දෙනා අනුරවත් රජයත් රැක ගන්න ඕනෙ
@KalumSanjayaOfficial
Ай бұрын
💐✌️✌️
@RasikaShamali-w5q
Ай бұрын
නියමයි රටෙ කාපු සල්ලි ගෙන්න රට බන්කොලොත් කරන්න උපරිම සහය දුන්නා රට වැල්පාලමේ මුන් ඇමරිකාවේ දුෂිත දේශපාලුවෝ ❤❤❤
@dinisuras7739
Ай бұрын
ජයවේවා.❤
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯
@IshanAththanayake
Ай бұрын
කපුටා කූරු ගනින්ඩ යවන්ඩ ඕනේ ,ඇමෙරිකාවට ඒ දෙය කරන්න හැකිවේවා
@KalumSanjayaOfficial
Ай бұрын
👍👍
@anulaanula3887
Ай бұрын
ජයවේවා සතුටුයි සතුටුයි ❤❤
@KalumSanjayaOfficial
Ай бұрын
❤️✌️✌️
@palithapalitha3357
Ай бұрын
හොරැ අල්ලයි කියලා තමයි මුන් හැම එකාම රටට කෙලවලා හරි රජය වටිටන්න හදන්නේ.ජනතාවනි පක්ෂ පාට අතහැර රට දියුණු කිරිමට ජනාධිපති තුමාට සහය වෙමු.❤❤
@KalumSanjayaOfficial
Ай бұрын
✌️✌️
@HdhfHdhf-yg1rb
Ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා Akd ❤❤❤❤
@KalumSanjayaOfficial
Ай бұрын
💐✌️✌️
@neelsomasiri
Ай бұрын
ඔන්න මල්ලි වැඩ. A K D..හැඩ......
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@swarnasuraweera283
Ай бұрын
ඔබලාට ජයෙන්ම ජයවේවා!!! 👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾 ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
@KalumSanjayaOfficial
Ай бұрын
✌️✌️
@sarathsudhasingha
Ай бұрын
අපේ කතිරෙට පාඩුවක්ම නෑ කියල දැන් හොදටෝම දැනෙනවා ,හොරාකෑ සියලු දේපල රාජසන්තක වෙනව දකින්නය් වෙන්න ඕනැ
@KalumSanjayaOfficial
Ай бұрын
✌️✌️
@dilanHewage
Ай бұрын
❤❤❤❤❤❤
@Kuma-Story
Ай бұрын
ජයවේවා
@KalumSanjayaOfficial
Ай бұрын
❤️✌️✌️
@rathnasiriperera5717
Ай бұрын
හොරුන්ට උගත් කම අවශ්‍ය නැ ඒකට බුද්ධිය තියෙනව,නීතියෙන් දඩුවම් ලැබුනත් නැතත් සොභාව ධර්මයෙන් අනිවාර්යෙන් දඩුවම් ලැබෙනවාමයි🎉
@KalumSanjayaOfficial
Ай бұрын
✌️✌️✌️
@jayawardenahandunpathiraja2185
Ай бұрын
නියමයි. නියමයි. නියමයි.
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@AnishaA-v8d
Ай бұрын
අනෙජ හරිම සතුටුයි මේම දෙවල් අහන්න ඇත්තමය්
@KalumSanjayaOfficial
Ай бұрын
💐💐
@UdeniLakmali-x1m
Ай бұрын
ජය ජය ජය වේවා .....❤❤❤❤❤❤
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️
@SulochanaMayadunne
Ай бұрын
රාජපක්ෂ පවුල කූරූ ගණින දවසට ලක් මෑණියන්ට ජය!
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@UdeniLakmali-x1m
8 күн бұрын
අපේ ජනාධිපති උතුමානනි ජය ජය ජය වේවා ..... .ආදරෙයි ගොඩාක් මල්ලි ලා...❤❤❤❤❤
@ekanayakewm9971
Ай бұрын
ජයවේවා ❤❤❤❤❤❤
@KalumSanjayaOfficial
Ай бұрын
👍💐💐💯
@VihangaMihiranga-v5z
Ай бұрын
අපේ ජනාධිපතිතුමා මේ රට හදන එක ෂුවර්මයි.❤❤❤ අපි ටික කාලයක් මෙ මනුස්සයට දෙමු ❤
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️❤️
@rupawathiechadwick6608
Ай бұрын
අදනම් ඔන්න දකින්න ප්‍රියමනාපයි ඔබව සහෝදරය. මෙපමන කස්ලයක් පොඩි මයිනාවගේ. වධක පෙනුමක් ති උන ඔබේ කොන්ඩෙන් අද ඒ පෙනුම නැහැ... දකින්න ප්‍රියමනාපයි👏👏👍😃
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@nasliibrahim3429
Ай бұрын
ස්තූතියි මල්ලිලා...👍👍
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️
@sumithpushkumara2462
Ай бұрын
අහන්නත් ආසයි දරැවනි අපිටත් නුඹලා වගේ එඩිතර පිරිසක් ඉන්න එක ගැන
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@SSHM-t3r
24 күн бұрын
පුතේ විඩියො ඒකක්වත් බලත්තවත් වේලාවක් තැ මේවා අහනකොට හරිම සතුටුයි අපේ මලිමවට ජයමජයවේවා❤❤❤
@thilakwijethunga75
Ай бұрын
විපක්ෂය නියෝජනය කරන උන්ට හරිම හදිස්සියක් තියෙන්නෙ.වර්තමාන ආණ්ඩුව දැන් ඉතාමත්ම සාර්ථකව ,ජනතාව දුන් ජනවරමට අනුව ඉදිරියට ගමන් කරමින් සිටී.
@KalumSanjayaOfficial
Ай бұрын
✌️✌️
@Raveendra-e2z
Ай бұрын
මචන් උබලා දෙන්නට ගොඩක් පින් ඇත්ත ජනතාවට පෙන්නාදෙනවට, අපෙ ප්‍රනාමය මචන්ලාට🙏🙏🙏🙏🙏🙏👏🧭🧭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@ShanthaKumara-sq9xj
Ай бұрын
පුතා ඔයාල දෙන්නා ඒ කාලකන්නි ගැන කරන අනාවරන ගැන ඉතා අගය කරමි❤
@KalumSanjayaOfficial
Ай бұрын
💯💐💐
@annejasintha1988
Ай бұрын
ආන්ඩුව වැටෙන්න දෙන්න නෑ අපි
@KalumSanjayaOfficial
Ай бұрын
❤️✌️✌️
@MrKeerthi58
Ай бұрын
ඇමරිකාවේ ඉන්න ලාංකිකයන් ගෙන් කාරුණිකව ඉල්ලනවා කරුණාකරලා මෙම වැඩපිළිවෙලේදී ඇමරිකානු රජයට සහය ලබා දෙන්න කියලා.
@KalumSanjayaOfficial
Ай бұрын
💐✌️✌️
@jandrajandra5712
Ай бұрын
සුපිරියි පුතාලා ඔබ දෙපල ස්තුතියි ජයම වෙිවා 💪💪💪👍👍❤❤
@KalumSanjayaOfficial
Ай бұрын
💯👍👍
@chandaneeaththanayake69
Ай бұрын
අනේ ජයවේවා අපේ ජනාදිපතිතුමා ට ජයවේවා
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️
@Mahroof-y9h
Ай бұрын
අනූරසහො. ඔබතූමා ගෙ. විශ්වාසය. තව තවත්. තීව්ර ර වූවා ජයවේවා. දෙවිපිහිටයි
@KalumSanjayaOfficial
Ай бұрын
💯💐👍
@RasikaShamali-w5q
Ай бұрын
කටු කන ඒවුන්ට තමයි අමාරුව රටෙ ජනතාව අනුර සමග 👍👍👍
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@janakas.balasooriya.3974
Ай бұрын
රහස් මෙහෙයුමක් බව පැහැදිලියි ..
@KalumSanjayaOfficial
Ай бұрын
✌️✌️
@maleeekanayake5548
Ай бұрын
කණට මීපැණි වගේ සාධු🙏🙏🙏
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️
@NavinuNethsara-g8s
Ай бұрын
මරු මරු හොරුටික එක මිටට😂😂😂
@KalumSanjayaOfficial
Ай бұрын
🤣❤️
@swarnasuraweera283
Ай бұрын
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@mayakumari264
Ай бұрын
මේ channel එක No 1 වේවා
@KalumSanjayaOfficial
Ай бұрын
❤️✌️
@රන්දහඩියබිංදුබිංදු
Ай бұрын
Niyamai kalum puth
@KalumSanjayaOfficial
Ай бұрын
❤️✌️
@slneth4386
Ай бұрын
අනුර ජනාධිපති තුමා මේ රට හදල මිසක් අත්හරින්නෑ..
@KalumSanjayaOfficial
Ай бұрын
✌️✌️
@abdulmalik3520
Ай бұрын
Jaya wewaa saho….
@KalumSanjayaOfficial
Ай бұрын
✌️✌️
@CeylonChopsi
Ай бұрын
විය යුතුදේ වෙමින් පවතී අනුර සහෝ සහිත ආන්ඩුවට ජයවේවා
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@express6468
Ай бұрын
මුන් ගොඩක් සල්ලි පන්නන්න බාවිතා කරනවා crypto currency ( bitcoin ) නාමල්ගේ සෑහෙන දනයක් තියනවා bitcoin වල. මොකෙක්ට වත් හොයන්න බෑ exchange එකක තිබ්බේ නැත්තම්. Paper wallat වල වගේ තිබ්බොත් මලාට හොයන්න බෑ. ඌ ඒ කාලේ blockchain ලංකාවට ගේන්න හෙන ගේමක් දුන්නේ ඒකට තමා
@KalumSanjayaOfficial
Ай бұрын
✌️
@gayanrathnayake6220
19 күн бұрын
නියමයිනේ බ්‍රෝරෝ වෙන්න ඕන දේ වෙමිත් පවතිනවා,ජයවේවා අනුර සහෝ,❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KalumSanjayaOfficial
19 күн бұрын
👍🔥🔥
@KalumSanjayaOfficial
19 күн бұрын
👍💯💯
@MudiyanselageHerath
Ай бұрын
මල්ලි ඇමරිකාවටත් රාජපක්ශලා එපා වෙලා ඉන්නෙ උන්ව එහෙනුත් එලවගන්න ඕනෙ වෙලා ඇති😂😂
@KalumSanjayaOfficial
Ай бұрын
❤️✌️✌️
@HhlkKuwait
Ай бұрын
💕👍💕👍💕👍God bless you thank you 💕👍💕👍💕👍💕👍
@KalumSanjayaOfficial
Ай бұрын
Thank you too
@User4961j
Ай бұрын
I am loving this news!
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️
@wbl1145
Ай бұрын
මල්ලි බොහොම ස්තූතියි අපි දැන්වත් කරනවාට
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@nimsarasandamini9689
Ай бұрын
Jaya wewa
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️❤️
@tms123ist
Ай бұрын
Great explanation 👍👏
@KalumSanjayaOfficial
Ай бұрын
Glad you liked it!
@CamiNizam
Ай бұрын
රනිල්ගේ වීඩියෝ එකක් දාන්න හැමදේම විකුණන අදහස ගෙන
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️
@chintasamaranayake933
Ай бұрын
අවුරුදු දහයකට කලින් මිනිස්සුන් රට ගැන හිතුවනං අනුර ජනාධිපතිතුමාට ඡන්දෙ දීලා අද මෙලහකට ලංකාව සුරපුරයක්..ඔබලගේ චැනල් එක මං බලනවා.ටිකක් නිදිමත ගතියක් දැනෙනවා .තව ටිකක්දියුණු කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා.ඇමරිකාවේ සිට....
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@suneethaweerasinghe1186
Ай бұрын
👍👍loku deyak
@KalumSanjayaOfficial
Ай бұрын
✌️✌️
@dhammikaranjana1249
Ай бұрын
බොහොම ස්තුතියි..
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@abeykoonrani7622
Ай бұрын
Well done
@KalumSanjayaOfficial
Ай бұрын
❤️✌️
@sudanapoli6016
29 күн бұрын
Budusaranai srilanka ❤❤❤❤
@KalumSanjayaOfficial
29 күн бұрын
💐💐
@delikananayakkara2323
Ай бұрын
ඔව් ඉස්සර ගංවතුර ආධාර දෙන කොට සමාජ අමාත්‍යංශයට කෙලින්ම දුන්නෙ නෑ.ආර්තික සංවර්දන අමාත්‍යංශය හරහාමයි දුන්නෙ
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️❤️
@gayananurudda6617
Ай бұрын
අපේ රත්තරන් ජනාධිපතිතුමාට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ❤
@KalumSanjayaOfficial
Ай бұрын
💯👍👍
@samanthikajayalath-bd3me
Ай бұрын
niyamai mallila❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KalumSanjayaOfficial
Ай бұрын
❤️✌️✌️
@asangamendis6105
Ай бұрын
ස්තුති, මල්ලිලා අපි ඔය කියන එවා අහලා තියනවනේ, ඉතින් ඔය සම්බන්ධය කටයුතු කරන Team එක කවුද දැන් එයාලගේ සමීක්ෂණ වල වාර්තා කොතැනද ඉන්නේ,,,,එයයි වැදගත්, මොකද ලංකාවනේ නිවේදන නිකුත් කරන්න රුසියෝ වැඩේ කෙරෙන්නේ නෑ,,,, මට හිතෙන්නේ AKD ඔය වැඩ ටික සොයා බලන්න අනුසාසක කිහිපදෙනෙක් පත්කල යුතුයි,,,නැත්නම් ලක්සගණනක් ඉතුකරන්න ගොසින් බිලියන ගණනක් නැතිකර ගන්නවා, ඔයාලා ඔය කතා ලස්සනට කිව්වට අපි සිහිබුද්දියෙන් අහන්නේ,,, තව කොච්චර නම් තියනවද හොයන්න තෙල්කාන්දු නැව, ගු පොර නැව, රාජපක්ෂ පවුලේම දුෂණ, මහා බැංකු හොරු, බැඳුම්කර හොරු, සිනී බදු වංචාව, පාස්කු ප්‍රහාරය,බංකු පොලු, බදු නොගෙවු පොලු තව ලියන්න දිග වැඩියිනේ, ඉතින් මල්ලිලා නිකන් බුකියට හිනාවේවි හොයනවා හොයනවා කියා ආතල් දෙනවා හැරන්න,, තවම නඩුවලට හිරේ ලගින්නේ සිවිල් සංවවිධාන වලින් දැමු නඩු වලට සහ වාහන සීන් එකට විිතරයි, ඇලොසියස් සහ කෙකහෙලිය, මාලිමා රජයෙන් දමාපු එක නඩුවක් නැහැ, කරුණාකරලා ආතල් නොදි මේවා සොයා බලා රජයේ මේවා ගැන සොයා බලලන වැඩ පිළිවෙළ කියනවද??? මටනම් ඔය යන විදියට දුෂණ හොයලා නඩු අහලා ඉවර වෙනකොට අවුරුදු විස්සක් තිහක්වත් යයි, අපි මැරිච්ච තැන්වල ගසුත් පැල වෙලා තියෙවි එතකොට 😁
@KalumSanjayaOfficial
Ай бұрын
👍
@surathiramzee9847
Ай бұрын
Wè have to thanks President Mr A anura Dissanayake. May Almighty Allah bless you and his family. 🎉🎉🎉🎉❤
@KalumSanjayaOfficial
Ай бұрын
❤️✌️✌️
@danushhnaveen
17 күн бұрын
ඕක තමයි කිව්වේ කෙදිරි ගාන්න එපයි කියලා.. සාදාරනය ඉෂ්ට කරනවා අපි ඉවසන් බලන් ඉදිමු.. AKD ❤️
@Kumary-o5t
Ай бұрын
අපේ රට ලස්සනට හදනවු අනිවාර්යෙන්ම අපේ ජනාධිපතිතුමා
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@AnthonyFernando-eh9rf
Ай бұрын
Excellen brother's malimawe AKD definitely will build up srilanka God bless 🎉❤❤❤✅️💯🇱🇰🇮🇹👍👌
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@priyankashrimathi432
Ай бұрын
අපේ අනුර ජනපතිතුමා ගෙන ආඩම්බරයි කඹ හොරු ටික අල්ලන්න පටන් අරන්වාගේ නියමයි අපේ මාලිමා රජයට ජයම වේවා
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@bandupemakatangodage4522
Ай бұрын
ඔන්න අදත් පුළුවන් වුණා මල්ලී වීඩියෝ එක ඉස්සරලම බලලා කොමෙන්ට් කරන්න... 🌝❤✌. මිනිස්සුන්ට කියන්න තියෙන්නෙ අනුර අනිවාර්යයෙන්ම මේ රට හදනවා. එයිට අදාළ නීති කෙටුම්පත් හදාගෙන මේ සිස්ටම් එකම පිළිවෙලට හදාගන්න ඔහුට අවුරුද්දක් වගේ කාලයක් අපි දෙන්න ඕනි මල්ලී... ❤💐💐✌. සුළුතර වහල් සෙට් එකක් ඔහේ කෑගැහුවට අපිට පුළුවන් ඒ වෙනුවෙන් කාලය අරන් බලා ඉන්න. අපිට අනුර විශ්වාසයි... ❤❤❤.
@KalumSanjayaOfficial
Ай бұрын
💯💐💐
@shiranthiwithanage8341
Ай бұрын
JAYAWEWA
@KalumSanjayaOfficial
Ай бұрын
✌️✌️
@rohansunimal3306
Ай бұрын
Teruwan saranai jaya wewa helayanta sahodarayanta sahodariyanta malimawata ❤
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️
@samanlalani1766
Ай бұрын
Excellent
@KalumSanjayaOfficial
Ай бұрын
Thanks
@ayeshamissayesha7909
Ай бұрын
අම්මො සතුටුයි සතුටුයි 😂😂😂🇱🇰🇦🇪
@KalumSanjayaOfficial
Ай бұрын
✌️✌️💐
@sujathahemachandra5421
Ай бұрын
Thank you very much for your informations.
@KalumSanjayaOfficial
Ай бұрын
💯✌️✌️
@TilanDhakshina-dj4bb
Ай бұрын
Niyamaye
@KalumSanjayaOfficial
Ай бұрын
✌️✌️
@vandervot1939
Ай бұрын
Keep going brothers.
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️
@shaniperera1877
Ай бұрын
අනිාර්යයෙන්ම ❤❤❤ අපේ ජනාධිපති තුමන් මේ රට හදනවා,,,
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@janakaprabath1350
Ай бұрын
කපුටා s laginawa දකින්න ලැබේවා ළඟදීම.
@KalumSanjayaOfficial
Ай бұрын
👍✌️✌️
@thakshisenani3075
Ай бұрын
Jaya wewa ❤❤❤❤❤
@KalumSanjayaOfficial
Ай бұрын
❤️✌️✌️
@prabhashwareesenanayake619
Ай бұрын
👏👏👏👏👏
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️❤️
@pradeepweerasinghe6333
Ай бұрын
ජයවේවා අපේ රටට..මාලිමාවට ජයම
@KalumSanjayaOfficial
Ай бұрын
💯👍👍
@SarathWalpola
Ай бұрын
කොහො හරි අමරිකාවෙන් උදව් අරගෙන ඔය පාහර උන්ගේ නිරුවත රටට හෙලිකල යුතය
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️
@dinushajayawardena1289
Ай бұрын
නියමයි. නියමයි. මාලිමාවට ජය වේවා!
@KalumSanjayaOfficial
Ай бұрын
💯👍👍
@indikadarmappriya9537
Ай бұрын
Supiri
@KalumSanjayaOfficial
Ай бұрын
✌️❤️❤️
@JanakaWathugedara-pp2qk
Ай бұрын
අනිත් මල්ලිගේ කටහඩ ටිල්වින් සහෝදරයාගෙ හඩට සමානයි.. ඔහොම යන් මල්ලිලා... 👍🏻
@KalumSanjayaOfficial
Ай бұрын
💯💯
@Nadiyh-e4u
Ай бұрын
Jaya wewa malimawt wooow niyami Breaking news
@KalumSanjayaOfficial
Ай бұрын
✌️✌️
@samandenipitiya873
Ай бұрын
Akd tumat budu saranai❤❤❤❤❤❤❤🎉?saranai❤❤❤❤🎉🎉🎉🎉 🎉🎉👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@KalumSanjayaOfficial
Ай бұрын
💯✌️✌️
@bp7064
Ай бұрын
ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
@KalumSanjayaOfficial
Ай бұрын
💐👍👍
@shandrikasriyani101
Ай бұрын
විශ්වය ඛලවත්
@KalumSanjayaOfficial
Ай бұрын
💐💯💯
@nishantharathnayaka8600
Ай бұрын
අනුර සහෝදරය රට හදනවා සුවර්
@KalumSanjayaOfficial
Ай бұрын
💐💐💐
5:12
කෝච්චියේ මසාජ් කිරිල්ල ගැන අපිලගේ සාදු ජනපතිට දුන් අවවාදය - "දැන් සැපද..
Hiru News
Рет қаралды 4,9 М.
6:58
කාලෙකට පස්සේ මාධ්‍ය ඇමතූ අජිත් රෝහණ
Dasatha News
Рет қаралды 300 М.
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
6:34
අනුරට ජෝක් කරන මුන් ඔක්කොම රනිල්ගේ, මහින්දගේ වලන් හෝදන ජාන ගත වහල්ලු! | Rasika Jayakody
AsianMirror
Рет қаралды 60 М.
13:51
පාස්කු ප්‍රහාරය එළියට කාදිනල් හිමියන්ගෙන් විශේෂේෂ ප්‍රකාශයක්.Malimawa/මාලිමාවට
Channel 4
Рет қаралды 92 М.
29:30
බඩ චාමර උබ ෆේල් ඉල්ලා අස්වෙයන් | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 70 М.
46:37
මුස්ලිම් කත මැදට පැන්න අබ්දුල් එලොව යැවූ චීවරදාරියකුගේ කතාව @wanesatv
WANESA TV
Рет қаралды 133 М.
26:44
නාමල්ට නීති විභාගයට ලකුණු 99 ක් දුන්න විදුහල්පතිව ජනාධිපති නීති උපදේශක කරලා ඒකෙන්ම කතාව පැහැදිලියි
Sudaa Studio
Рет қаралды 141 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,7 МЛН
17:24
ජැක්ෂන් මහ ලොකු පොරක්ද එහෙම කිව්වද කියලා සුදා අතුරුගිරිය පොලිසියේ O.I.C ගෙන් කෙලින්ම අසයි
Sudaa Creation
Рет қаралды 343 М.
10:38
තඹුත්තේගම අපේ කොල්ලට චීනෙන් ලැබෙන පිළිගැනීම දැකලා බටකොළ ආච්චිගේ අහවල් එක රිදෙනවද? | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 95 М.
9:48
නාමල් තනියම නෙවේ ලියල තියෙන්නේ! සාක්කි දෙන්න මාත් ලේස්තියි! අවස්ථා සම්බන්ධය නීතීඥ අමිලගෙන් එළියට
The Life Traveler
Рет қаралды 408 М.
18:02
අනුර වැලිකඩ සීරුවෙන් තබයි බැසිල්ගේ සල්ලි ගබඩාවක් හසුවෙයි.malimawa/ මාලිමාවට
Channel 4
Рет қаралды 112 М.
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН