"මම මැරෙනකම්ම ආදරේ කරන චරිතයක් තමයි කවී. මගේ Proposal එකට උදව් කරන්නෙත් කවී.." | ගයාන් ගුණවර්ධන

  Рет қаралды 411,344

Hiru Gossip

Hiru Gossip

Күн бұрын

Пікірлер: 180
@nehathennakon1144
@nehathennakon1144 8 ай бұрын
හැමෝටම මෙතන කවීගේ හිත හොඳ විතරයි දැකලා තියෙන්නෙ පූජිට ඊට වඩා හිත හොඳක් දරාගැනීමක් තේරුම්ගැනීමක් තියෙනවා කියලා කවුරුත් දැකලා නෑ.මොකද කවී පරණ ආදරේ කරපු පෙම්වතා ගයාන් දිහා බලන් ඉන්න පුලුවන් මොකද එයාට දැන් අලුත් මහත්තයෙක් ඉන්නවා හැබැයි තමන්ගෙ දැන් ඉන්න හස්බන්ඩ් පරණ පෙම්වතිය එක්ක ගනුදෙනු කරන හැටි ආදරණීයව බලන් ඉන්න පූජනීට respect කරන්න ඕනේ ඒක මාරම මාර තේරුම්ගැනීමක් , දරා ගැනීමක්, විශ්වාසයක් , පූජනීගේ හැසිරීමෙන් හිනාවෙන් ගන්න දේවල් ගොඩයි 🥺 හැමදාමත් ඔය විශ්වාසය තේරුම්ගැනීම ආදරය තියා ගන්න Respect Poojani♥️♥️
@ashvithakurera5274
@ashvithakurera5274 8 ай бұрын
Eka nam aththa. Poojani thamai best
@p.d.s.n.n.nimalaweera890
@p.d.s.n.n.nimalaweera890 8 ай бұрын
අනිවාර්යයෙන්ම මේ කතාව ඇතුලේ වටිනම චරිතය ඇයයි පුදුමාකාර සුන්දර චරිතයක් ඇයට කවදාවත් වරදින්නේ නෑ respect pooji akkii☺️❤
@nimeshmadusanka535
@nimeshmadusanka535 8 ай бұрын
Gon huththi thopi vage therum ganna beri huththila nisa thamai lankavata kelavila moda heththa bivi venne😅
@charukaranasinghe
@charukaranasinghe 8 ай бұрын
​@@nimeshmadusanka535ane nodann magul katha nokara idhnko කබ්බො 😂
@niroshakumari6827
@niroshakumari6827 8 ай бұрын
අනිවාර්යයෙන් එක ඇත්ත,එයා කොහොමත් සුන්දර චරිතයක් ..💕
@kG-vj7tl
@kG-vj7tl 8 ай бұрын
ඔය දෙන්නා දිහා දැක්කම පේනවා එතන තිබිලා තියෙන්නේ කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇති සම්බන්ධයට වඩා අවංක යාලුකමක්. පූජි තමා ඇත්තම ආදරේ. කවී හොඳ ලමයෙක්. වයසට දරන්න බැරි තරම් ප්‍රශ්න වලට මූන දුන්න ලමයෙක්. මේ වගේ හොඳ යාලුවෝ ජීවිතේට ශක්තියක් කාගෙත්.
@Nawodyadew
@Nawodyadew 8 ай бұрын
ආදරේ කරපු අය යාලුවො වගේ ඉන්න බෑ කිව්වාට මෙයාලා හරි ලස්සනට ඉන්නවානෙ. ❤ කවී ඇත්තටම අවංක කෙනෙක්
@niroshini15
@niroshini15 8 ай бұрын
ප්‍රේමය කියලා හිතන් හිටියට දෙන්න අතර තිබිල තියෙන්නේ යහළු කමක් ඔවුනුත් නොදැනීම. සහෝදර කමක් වගේ ආදරයක්. පොඩ්ඩක් ඊට එහා යන්නත් ඇති. නමුත් දැන් ඔයාලගේ අය සමග තමයි ප්‍රේමය තියෙන්නේ.
@tharushiariyawansha4379
@tharushiariyawansha4379 8 ай бұрын
කොච්චර හිනා වෙලා කතා කරත් කවීගෙ ඇස්වල කදුලු..කොහොම කාටද පුලුවන් කරපු අවංක ආදරයක් ඉස්සරහා කදුලු හංගන් ඉන්න🥺❤
@sriyani846
@sriyani846 8 ай бұрын
පූජනී කියන්නේ මාර වැදගත් ලමයෙක් ගයාන් පූජනී ආදරෙයි ❤🎉
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 8 ай бұрын
කාවින්ගට එකයි කිව්වේ කට වහගත්තා😂අවුලන්න ගියේ එතනත්😅
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc Ай бұрын
ඇත්ත...මටත් කාවිංග පේන්න බෑ
@thusharimalkanthi7752
@thusharimalkanthi7752 8 ай бұрын
සමාජයට දෙන්න තියෙන පටිටම ආදර්ශයක් දෙන්නෙ ඔයාලා. ඔය වයසට මාරම සතුටුයි ඔයාලා ගැන සතුටුටින් ඉන්න මැරෙන තුරාවටම බුදු සරණයි
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs 8 ай бұрын
කවීනම් මාරම චරිතයක්❤😢එයා මරු
@deminigamage9438
@deminigamage9438 8 ай бұрын
කාවිංග විහිළු කරන්න දන්නෙ නෑ. ඉස්සර අපේ ඉස්කෝලෙ කාලෙ මතක් කරද්දී පූජනි අද ඉන්න තැන ගැන හරිම සතුටුයි.
@manjula6212
@manjula6212 8 ай бұрын
ආදරේ කරපු දෙන්නේ යාලුවෝ වගේ ඉන්න එකත් ලොකු දෙයක්
@gayanahendalage3223
@gayanahendalage3223 8 ай бұрын
එහෙම පුළුවන්ද..... 😔😔😔😔
@manjula6212
@manjula6212 8 ай бұрын
ඹය ඉන්නේ දෙන්නා සෝක් එකට
@thanujadasun1906
@thanujadasun1906 8 ай бұрын
එහෙම ඉන්න පුලුවන් අය ලොකු හයියක් ජීවිතය ට
@sudarmakalyani4070
@sudarmakalyani4070 8 ай бұрын
පුළුවන් ​@@gayanahendalage3223
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 8 ай бұрын
​​@@gayanahendalage3223පුළුවන් ආදරේ කලාට එකතු වෙන්නේ නෑ හැමෝම.ඒත් අනිත් කෙනා පරිස්සමින් සතුටින් ඉන්නවනම් මාර සතුටුයි.මොකද එයාට ආදරේ නිසා.මට දුකක් මුලින් තියෙයි.ඒත් එයා මගෙත් එක්ක සතුටින් නෙවෙයි නම් ඉන්නෙ යන්න දෙන්න ඕන.එයා සතුටින් ඉන්නත් ඕනෙ.
@amasha6892
@amasha6892 8 ай бұрын
සමාජයට දෙන්න ලොකු ආදර්ශයක් ඔයාලා ගැන ඇත්තටම සතුටුයි සතුටින් ඉන්න ❤❤
@pradeepsuranga6676
@pradeepsuranga6676 8 ай бұрын
අද කාලේ, ලව් එකක් බ්‍රේක් උනාම කෙලින්ම ඉතින් මරලම දානවා ඒකත් හරි දරුනු විදියට බෙල්ල කපල ඔහොමනේ, ඒ අතින් කවී, ගයාන් , පූජී,දිදුල , අතුල, සමිතා,අමායා ,චිරන්ත, එයාලගෙ තේරුම් ගැනීම සුපිරියි,එහෙම හිතන්න හැමෝටම බෑ.එයාලගෙ පුද්ගලික දේවල් අපිට අදාල නෑ, හැබැයි හොද දේ අපි අයන්න ඕන❤️
@pradeepsuranga6676
@pradeepsuranga6676 8 ай бұрын
අගයන්න ඕන
@untoldjourney8257
@untoldjourney8257 8 ай бұрын
Ekenma
@chathubhagya1808
@chathubhagya1808 8 ай бұрын
කවින්ද්‍යාටනම් ඕවා හුරුයිනේ ඒ කාලේ ඉඳන් අම්මලා තාත්තලාගේ දේවල් හින්දා ඒ අතින් පූජි මාර Deason girl කෙනෙක් අදටත් කිසිම කැත කතාවක් අහල නැති සරල විදියට ඉන්න වැදගත් විදියට ජීවත් වෙන ... ගයාන්ට අවසානයේ ගැලපෙනම සහ හරියනම කෙනා ලැබුනු එකට හදවතින්ම සතුටුයි
@romeshikadilrukshi8445
@romeshikadilrukshi8445 8 ай бұрын
මන් කතාවට අහල තිබුණේ යාලුවො දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන් වුණාට ආදරෙ කරපු දෙන්නෙකුට යාලුවො වෙන්න බෑ කියලා. ඒත් මේ family එක එහෙම නැහැ. එහෙම ඉන්න එක හොඳයි.
@sanusawindiRJ
@sanusawindiRJ 8 ай бұрын
පූජිට රෙස්පෙක්ට් කරනවා සහ මෙතන මේ ""අනෙ ඔව් ලංකාවෙ උන්ගෙ හැටි..ඕව මහ ලොකු දේවල් නෙවෙයි"" කියල කමෙන්ට් ඒම කරල තීන අය 😂😂😂😂👌 දැන් ඇත්තටම තමන්ගෙ පාට්නර්ගෙ ex bf or gf ව හග් කරනව දැක්කොත් හිනාවෙවි කතා කර කර ඉන්නව දැක්කොත්.....😂😂😂😂😂💔👌
@Piyawi_rajapaksha
@Piyawi_rajapaksha 8 ай бұрын
00:42 කවී මාර විදියට අසරණ වුනා ඒක පේනව .. කාවින්ග මහ මී හරකෙක් . උගෙ ගොබ්බ jokes ඌටම හොදයි . මේ වගෙ තැනක ගෑනු ලමයෙක් එහෙම අසරන කරන්න හොද නෑ කොච්චර හොද යාලුවෙක් උනත් ❤
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc Ай бұрын
ඔව්..මටත් පේන්න බෑ ඌව
@erandiesayumika1813
@erandiesayumika1813 8 ай бұрын
එහෙම කොහොම ද අනේ , ආදරේ කරපු කෙනෙක් ගේ ආදරීණීය මතක එහෙම ඉවර කරලා යාලුවෝ වගේ ඉන්නවා කියන්නේ . ගල් හිත් 🥺
@krishaniperera5496
@krishaniperera5496 8 ай бұрын
පූජි කියන්නෙනම් එදා ඉඳන් අද වෙනතුරු තමන්ගෙ චරිතෙ හරි විදියට තියන් ඉන්න ලමයෙක් කවදාවත් එයාව කාවින්ද්‍යා එක්ක compare කරන්නවත් බෑ.... ඒ තරම් තමන්ගෙ චරිතෙ පරිස්සම් කරන් ආපු ගමනක් ආදරෙයි පූජි හැමදාම ගයාන් එක්ක සතුටින් ආදරෙන් ඉන්න 🫶🏻 😊
@yasodasusanjani5304
@yasodasusanjani5304 8 ай бұрын
කාවිංග දන්නේ මිනිස්සුන්ට Hint ගහන්න විතරයී😂
@guruvlogsrilanka
@guruvlogsrilanka 8 ай бұрын
ඔයාලා ඔහොම්ම ඉන්න..ලස්සනයි..හතර දෙනාම..ඒත් මට ගොඩාක් ආදරේ හිතුනේ ඒ ගෑනු කමට..කවී ගේ ආදරය ගැබුරුයි..😘පුජි ත් ගොඩක් පූජනීයයි..හිතින්...එනිසා මේ දෙදනාම ..ලස්සන ගෑනු හිත් දෙකක්.ඒනිසා හිත් කඩන්න එපා මල්ලි...ලස්සන හිත් නිසා..ගොඩක් පව් පිරෙන්වා..කවීගේ හිත නම් කැඩිලා ඉවරයි නේ..එනිසා දැන් කවී නිසා පුජි ට පොඩ්ඩක් වත් දුක් නොහිතෙන විදියට වැඩ කරන්න..over යන්නේ නැතුව..bcz they are great ladies..who understand the humanity..❤
@athenarenthouse
@athenarenthouse 8 ай бұрын
අනිත් අයත් මේ වගේ තේරුම් ගැනීමෙන් ජීවත් වෙනවා නම් මේ සමාජය කොච්චර ලස්සනද
@chamararathnayaka1616
@chamararathnayaka1616 8 ай бұрын
අනේ මට මාර දුකයි අනේ අපිට කවදා එහෙම පුලුවන් වෙයිද...ඔයාලගේ අම්මා තාත්තාගේන් එන්න ඇත්තේ❤❤❤
@lalanicooray-fc9fw
@lalanicooray-fc9fw 8 ай бұрын
ආදරණීය දරුවෝ කවදත් ආදරෙයි ගොඩක් හැමදාම සතුටින් ඉන්න
@shanika6681
@shanika6681 8 ай бұрын
කවී කියන්නේ මාරම නිහතමානි කෙනෙක්. එයාට අම්මාගෙන් ආව ගතිගුණ❤️
@nayanthidesilva8660
@nayanthidesilva8660 8 ай бұрын
කවිට තමන්ගේ දෙමව්පියන්ගෙ හැකියාව සහජයෙන්ම පිහිටා තිබෙනවා. ඇය සතු කලා හැකියාව පමණක් නෙමෙයි මා නම් අගය කරන්නෙ ඇය ඉතාම අහිංසක වගෙම හොද හදවතක් තියෙන ඉවසිම උපරිමෙයන් තියෙන අනිතිමානි දියණියක් ලෙසයි. ඇයගෙ විවාහ ජීවිතය ට සුබ පතනවා!
@RukmaliRoshini
@RukmaliRoshini 8 ай бұрын
පරිනත මිනිස්සු ❤❤❤❤❤❤ ආදරෙයි
@rashadarisantheni7200
@rashadarisantheni7200 8 ай бұрын
Ane aduna athamai ...e adare❤
@UshaniAnuruddhika
@UshaniAnuruddhika 8 ай бұрын
Avanka yaluvo ehema thamai aiya ❤❤❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 8 ай бұрын
කවීට කාවිංග විහිලුවට උනත් එහෙම කීව එක වැරදි
@sewwandiwickramasinghe9304
@sewwandiwickramasinghe9304 8 ай бұрын
ඇත්තටම එහෙම ඉන්නවා නම් ප්‍රශ්න අඩුයි.. 😍
@m.a7562
@m.a7562 8 ай бұрын
Kavi is a very different character she's a sweet and understanding girl❤
@ngamage3836
@ngamage3836 8 ай бұрын
හැමදේම දරා ගන්න පුලුවන් ගෑණු ඉස්සරහ පිරිමි වීරයෝ වෙනවා..
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu 6 ай бұрын
Pujanee thamai metha kathawe hodama iwaseemen inna wagema hodama adare karana kena❤❤❤
@vineethasumanasiri
@vineethasumanasiri 8 ай бұрын
එදා වැඩසටහන හරිම ආසාවෙන් බැලුවේ පූජනී ගයාන් නිසාමයි ඇත්තටම එදා තේරුනේ පූජි කියන්නේ පුදුමාකාර චරිතයක් ඇගේ ඒ ඉවසීමට තේරුම් ගැනීමට ගොඩක් ගරු කරන්න ඕනේ හැමදාමත් මේ ආදරේ මේ විදියටම පවතී මං ආසම කරන ආදරනීයම දෙන්නෙක් තමයි ඔය දෙන්නා කියන්නේ හදවතින්ම සුබ පතනවා ආදරෙයි☺️❤❤
@shalanikadulanjalee8830
@shalanikadulanjalee8830 8 ай бұрын
Kavi kiyanne mage life eka mata hambuna teacher kenek. jivithe igena gaththa eyagen. Godaak adarei kavi oyage husband godaaak adaraniyai. ❤
@pushpakumudini1003
@pushpakumudini1003 8 ай бұрын
❤❤❤❤❤
@NilushaSakaka
@NilushaSakaka 2 ай бұрын
කවී කියන්නේ ගොඩාක්ම හෝද කේනේක් ඒක කාටත් තේරෙන වා ඔයාලාට දීර්ඝායුෂ ලැබේවා
@ashvithakurera5274
@ashvithakurera5274 8 ай бұрын
Kavith hoda eknek. Eth mata nam hodama Poojani Mokada eyage dan boyfriend EX ekka yaluwek wage iddi eya harima nihathamaniwa hina wela eka balan innawa❤ hamotama e de karanna ba
@chitraranatunga3133
@chitraranatunga3133 8 ай бұрын
ඒ තරමට ආදරෙයි නම්... ඒ තරම්ම understanding කෙනෙක් නම් කාවින්ද්‍යා, Break-up වුණේ ඇයි?
@Nanda.RajamanthriGalwadugedara
@Nanda.RajamanthriGalwadugedara 8 ай бұрын
E denna wen une gayange thaththa akamethi unu nesa ne ..kavi hoda lamayek ..eth paule prasna nesa e adare ahemi une ...
@ashvithakurera5274
@ashvithakurera5274 8 ай бұрын
@@Nanda.RajamanthriGalwadugedaraBoru katha kiyanna epa ane. Samahara vita akamathi wennath Athi e paul pasunima ekka. Eth aththa hethuwa danne eyala vitharai
@ashvithakurera5274
@ashvithakurera5274 8 ай бұрын
Yaluwo vidiyata therum ganna vidiyai girlfriend vidiyata therum ganna vidiyak 2k kiyala oyala danne nadda?
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 8 ай бұрын
කාවිංග විහිලුවට කීව එක ඇත්තටම හිතුවා. කාව්ංග කියන්නේ හොද කොල්ලෙක් . ඊර්ෂ්‍යාව නැ . වැදගත් පවුලක වැදගත් කොල්ලෙක් .🙏❤️
@Zolololo412
@Zolololo412 8 ай бұрын
Danna redda😂 minissuth marala
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 8 ай бұрын
අනේ බන් කවී හොදනමි බැද ගන්න තිබුණනේ ඒකිව අතහැරල වෙනත් කෙල්ලෙක් හොයා ගත්ත අනේ උබ හොද ගයාන් උබ කාවද බන් රවටන්නේ ගයාන්
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 8 ай бұрын
කියනකොටම මටත් හෘතුනෙ ඒකමයි 🤣🤣🤣
@hima3079
@hima3079 8 ай бұрын
Dennek ekata innakota ena prashna wenai. Ewa yaluwo wage iddi enne na. 2 different expectations. Love will always be there even if they are friends. If you can’t live together better to call things off and move on.
@inokimedawela6773
@inokimedawela6773 8 ай бұрын
ඔව් දැන් මේ ගයාන් මේ ලගකදී ඉදලා මාර බොරු කියවනවා,ඔය සම්බන්දෙ නැතිඋන කාලෙ එයා කියපු ඒවා එයාට මතක නෑ,ඒත් අපිට මතකයි,හොදයි හොදින් ඉන්න එක ,හැබැයි ලෝකෙට පෙන්නන්න එපා ඕනාවට වඩා දේ,පූජනී හැමදේම ඉවසන කෙනෙක් ,
@artistgossip8645
@artistgossip8645 8 ай бұрын
@@inokimedawela6773ගයාන්ට කවීට පස්සෙ හම්බුන පලවෙනි කෙනා පූජානි නෙවෙයි. කවීටත් ගයාන්ට පස්සෙ හම්බුන පලවෙනි කෙනා දැන් එයාගෙ ඉන්න Husband නෙවෙයි. එයාලට තව දේවල් තිබ්බා. අනික Relationship එකේදි තියෙන ප්‍රශ්න යාලුවො වගේ ඉද්දි නෑ. එයාලා දැන් යාලුවො ඉතින් ප්‍රශ්න නෑ. ඒක තේරුම් ගන්න බැරි උඹලා වගේ උන්ට ඔව්වා කියලා වැඩක් නෑ😂
@ngamage3836
@ngamage3836 8 ай бұрын
නොගැලපීමක් තියෙන්න ඇති..ඒත් ඉතිං ආශ්‍රයෙනුත් අයින් කරන්න ඕන නෑනේ..හැබැයි ඉතිං ගයාන් බොරුව කරා කවී ඒක දරාගත්තා..දැං පූජනී මේ හැමදේම දරා ගන්නවා..ගයාන් ඉතිං පොර වෙනවා..හොද ගෑනු දෙන්නෙක් ඉස්සරහ.
@Brokenheart-xi8if
@Brokenheart-xi8if 6 ай бұрын
මුන් හිතන්නෙ තමන් සම්බන්ධයක් පවත්තපු හැමෝම එක්ක ආයෙ ජීවිතේ පැල් බැදගෙන යාලුකම් පවත්තන එක මෙයාලට විතරක් පුලුවන් පට්ට එකක් කියලා. ණෑ බං අපිත් අපේ පරණ ලව් එක්ක අදටත් හොදින් කතාකරල ඉන්නවා. හැබැයි මේ විදිහට අමුතු එකක් කරල ේකෙට පෙන්න්න ට්‍රයි කරන්නෙ නෑ. උඹල ගාව ඔච්චර ලව් එකක් බැදීමක් තිබුනනම් වෙන් වෙනවද වෙන අය එක්ක සම්බන්ධයක් පටන් ගන්නවද නෑ. තමන්ටත් කෙනෙක් ඉද්දී කෙල්ලටත් එකෙක් ඉද්දී ආයෙ ආයෙ පරණ ඒව එක්ක හැමිනෙන්න යන එකෙන් විදවන්නෙ කාවින්ද්‍යා විතරයි මං හිතන්නෙ. එයාට පාඩුවෙ ඉන්න දීල ගයාන්ල පුජනීල පැත්තකට වුනානම් හොදයි
@JayeJaye-gh7zh
@JayeJaye-gh7zh 2 ай бұрын
Pujani best ❤
@lakmalanuradha5965
@lakmalanuradha5965 8 ай бұрын
ගොඩාක් වටින මිනිස්සු හතරදෙනෙක් 🙏🙏🙏💐💐💐
@D.m.disanayaka
@D.m.disanayaka 16 күн бұрын
කවි. කියන්නේ පුදුම ශක්තිමත්. නිහඩ. Ewasana. කෙනෙක්. ❤️
@methmisandanima90
@methmisandanima90 8 ай бұрын
Gayan oyata galapenama kena dewiyo dila thiyenawa. A mala parissamata raka ganna.adarei dennatama.❤️❤️
@MohanManawadu-w7g
@MohanManawadu-w7g 8 ай бұрын
Kalay yanakota kawi gayan ekka aye set wei
@madushanimadu7449
@madushanimadu7449 8 ай бұрын
Marai kavi oya denna.Adarei dennatama
@chanakasampath2175
@chanakasampath2175 8 ай бұрын
මේකේ නිවේදකයාට කතා කරන්න කියල දෙන්න .....
@ravilalvijewantha73
@ravilalvijewantha73 8 ай бұрын
ඔව් අපේ රටේ මිනිස්සු තාම ඉන්නෙ පරන අදහස්වල ඒවා වෙනස් කරන්න ඔයාලා ගන්න උත්සාහය ගොඩක් අගේ කරනවා, ඒ ගෑනුලමයා කියන කතාව ඇත්ත, ඔයාට පුලුවන් මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න... ඔයාට පුලුවන්නම් දවසක ඔයවගේම මාද්‍ය ඉස්සරහට ඇවිත් කියන්න. (මගේ පොඩි පුතාගෙ තාත්ත ලොකු පුතා කියලා, ) එදාට ඔයා දිනුම්...
@DenuwanRandika
@DenuwanRandika 8 ай бұрын
වටෙගිහිල්ලාහරිකමක්නැ.තමංලගටඅවනේ
@SadamaliPurnika
@SadamaliPurnika 8 ай бұрын
Ane pau kavi akka ane oya ewa hithanna epa akki kavinga aiya eka munatama kiuwa harima kethai e kiuwa vidiya vihiluwakata ganna be
@TharuWick-zr1ee
@TharuWick-zr1ee 6 ай бұрын
Honestly, hirutv you really need to get a better host or teach this man, Kavinga how to host a program that goes on National TV!
@yashodyawithanage1412
@yashodyawithanage1412 8 ай бұрын
Kavi ta nm maha loku dewl nemei neh owa thaththa inneth parana ganu dennath ekka hodta.jaana walin ena ewa owa ama anith kara gani.pooji nm wadagath kellek gayan ta galapenneth marry krnna eh wage wadagath kellek ara kavi wage nemei
@Lkaimf
@Lkaimf 8 ай бұрын
වෙන නිවේදනය කරන්න නිවේදකයො නැද්ද හිරු එකට.. ඊයා නිකන් ඕප දූප හොයනවා වගෙ කතා කරන්නේ.🤧
@ThiriniDhananjana
@ThiriniDhananjana 8 ай бұрын
Pujani 😍
@IRin-r3o
@IRin-r3o 2 сағат бұрын
Gayan saha kawi tamayi man kemati
@NalaniNanayakkara-mu1fd
@NalaniNanayakkara-mu1fd 8 ай бұрын
Wish. You both. A. Good. Family life
@Jayasinghe-r2z
@Jayasinghe-r2z 8 ай бұрын
Narmda akka maru.l most like her❤
@InnocentBakedBread-lw4cz
@InnocentBakedBread-lw4cz 8 ай бұрын
ගයාන් තව කාලෙකින් තව කෙනෙක් ගනී ඒකට කවී පූජා හෙල්ප් කරයි😂 කවී හොදයිනම් දාලා ගියේ ඇයි..වටේ ගිහින් තියෙන්නේ ගයාන් ගෑනුන්ගෙ වරදක් නෙවේ
@dilkikavisha8279
@dilkikavisha8279 5 ай бұрын
Essarala adare karala passe yaluwa kiyala ega beta gannawa bayla tama😂😂
@irahada5961
@irahada5961 8 ай бұрын
Narmada th මිනිස්සු 3 දෙනා එක්ක යාලු දන්නේ නැහැ
@Ibornalone-cu9gm
@Ibornalone-cu9gm 8 ай бұрын
අනේ ද කියන්නේ
@eshruhansa4168
@eshruhansa4168 8 ай бұрын
gon gobba huchchakku ubala nm e gaanita jivithe waraduna deparakma dan inna eka ekka paduwe idi..minissunta katha kiyanna epa bn ubalata apita mona weida kiyala api danne na😊
@deesharashini1670
@deesharashini1670 8 ай бұрын
Dan 4 kavingaya
@deesharashini1670
@deesharashini1670 8 ай бұрын
@@eshruhansa4168 narmada baduwa kiyala lokema dannawa awajathaka lamayi innawa anunge pawul kadanawa wate yana wesi
@muthunmadushan5157
@muthunmadushan5157 8 ай бұрын
❤❤​@@eshruhansa4168
@magedaragamage9824
@magedaragamage9824 8 ай бұрын
අනේ මුංගෙ බැදීම්...
@yanagaman
@yanagaman 8 ай бұрын
එහෙමවත් කියමු නේ
@DilhaniKumara
@DilhaniKumara 8 ай бұрын
Ohoma therum ganna oyalata ai ekata inna bari una prashne
@jeewanthidhakshina6179
@jeewanthidhakshina6179 8 ай бұрын
❤❤❤❤❤❤❤💐❤️💗💗🏆️🏆️🌷👍🌷💐🥇🌷❤️💐💗💐 ලස්සනයි කොපි chat 🎉🎉🎉🎉❤❤❤
@punchisamanali8738
@punchisamanali8738 8 ай бұрын
Dennata adarei❤❤❤❤❤❤❤❤
@DulyaMethpahaniT.A.D
@DulyaMethpahaniT.A.D 8 ай бұрын
මොකක්ද මේකේ ගන්න තියෙන්නේ . උන් උන්ගෙ ආතල් ගන්නවා . එච්චරයි
@upulwijerathna1228
@upulwijerathna1228 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@achinimadubashini7911
@achinimadubashini7911 8 ай бұрын
Yalukamak thibunata kamak ne😌😌eth kellek inna kollek hodama yaluwa vidihata kawadawathma kellek thoraganna eka mara weradiyi e wagema kollek inna kellekuth hodama yaluwa vidihata kollek thoraganna ekath mara weradiyi😡😡💯💯mona unath me denna yaluwo wage inna eka hodayi🤘🤘pau kavi🥺🥺kavige hoda welawata eyata hoda kenek hambuna.
@PriyankaRanasinghe-zs8jj
@PriyankaRanasinghe-zs8jj 8 ай бұрын
ADRE KAVI
@KamaniLansakara
@KamaniLansakara 8 ай бұрын
🤩🤩🤩🤩🤩🤩🤩
@imeshaminohari9658
@imeshaminohari9658 8 ай бұрын
මටනම් මේ කාවිංගයාව පෙන්නම බැ අපේ මාමාව මැරුව පව උබට ගෙවලා ඉවරකරන්න බැ.. අර මනුස්සයා දරුවා එක්ක තාම දුක් විදිනවා අඩුගානේ සමුර්දි එකවත් නැ.. ඔතන බයිලා කියොන්වා විදෝනව උබ දවසක් කාලන්නියා 🤢🤮🤢🤮🤮🤢
@lakminiw4879
@lakminiw4879 8 ай бұрын
Ea mokadda une?
@tharushathikshana2172
@tharushathikshana2172 8 ай бұрын
බොරු කියන්න එපා
@imeshaminohari9658
@imeshaminohari9658 8 ай бұрын
@@tharushathikshana2172 hoyala balahan boru kiyann pissuda meegattenna mathugama wasantha kiyan kenwa happuwe mu
@imeshaminohari9658
@imeshaminohari9658 8 ай бұрын
@@lakminiw4879 mamaqa happla dala panna pakaya
@deesharashini1670
@deesharashini1670 8 ай бұрын
​@tharushathikshai mu beela gihin manussayek yata karala maruwe danne nadda ana2172
@siriyasiriya5849
@siriyasiriya5849 8 ай бұрын
කවියි පුජයි දෙන්නම ඉවසිමකියන දේ දන්න අවංක දෙනනෙක් දෙන්න ගෙම කිසිම වෙනසක් නෑ
@ckproduction2245
@ckproduction2245 8 ай бұрын
Kavinga ai aul giye😮
@DuaEver
@DuaEver 8 ай бұрын
කාවින්ද පල් මිනිහෙක්
@TheSLWanderingCouple
@TheSLWanderingCouple 8 ай бұрын
api kohomada pago danne mung mei kiyanne aththada kiyala meke inna godak ewun ithin buurowo wage wishwasa karanawa 😅
@antonperera1436
@antonperera1436 8 ай бұрын
Ane nalu ,nikiyo ,gayaka,gaikawo shihina loka wala pawenawa , Sindu kiyana ,ragapana mun diha balala ..rawatila ahinsakayange ahinsaka jevitha ada vinasha venawa ..me kisima vadagammakata nathe ...un koheda yanne kiyala un danneth nathe unwa promote karana kala kanne minissu...😢 Note Mun sindu kiwwata sindu thula naha .. Ragapawata atha jevitha thula naha Boru karayanta rawatenna epa ..our brothers and sisters...tks Munwa balala oya ayage ahinsaka pawl jevitha vinasha kara ganna epa...mun rawatilikara ,vanchawen jewath vena sets ..😢😢😢😢
@madushikagunathilaka2628
@madushikagunathilaka2628 8 ай бұрын
meyala thama marry krala nadda
@malshamaleesha5447
@malshamaleesha5447 8 ай бұрын
කවද හරි මේ පව්ල් දෙකත් අතුල සම්තා චිරන්ත අමායා හර්ශ පව්ල් වගේ නේද
@muthunmadushan5157
@muthunmadushan5157 8 ай бұрын
උබේ පවුලත් ඒ වගේ නේද වැස්සියේ 😂😂
@hasithakumari4568
@hasithakumari4568 8 ай бұрын
@@muthunmadushan5157කවුරු එහෙම උනත් පූජනී කියන චරිතෙ එදා වගේමයි අදත්. අහක යන උන් ගයාන්ගෙ කවිගෙ ප්‍රශ්න නිසා කතා හැදුවට අදටත් ඒ කෙල්ල චාටර් වෙලා නෑ. ඉතින් හරිම ලස්සනට එයාලා ඉඳී
@නමදබැලුවේ
@නමදබැලුවේ 8 ай бұрын
Ai 😂yko hma comment ekk assem wlalenne pinnyek wge...ube pAule kenekd me 4 denehen ekek hri...​@@muthunmadushan5157
@m.s.1019
@m.s.1019 8 ай бұрын
👍🤢🤢🤢🤢
@malshamaleesha5447
@malshamaleesha5447 8 ай бұрын
@@muthunmadushan5157 මගේ නෙවෙයි උබේ එහෙම ඇති ඒකනේ මුන් වගේ එව්න්ට ඔච්චරටම කැමති
@isurukelumdisanayaka7142
@isurukelumdisanayaka7142 8 ай бұрын
කිකිලිද? බිත්තරේද? හරියට කියන්න.
@ChandhiSenanayake
@ChandhiSenanayake 8 ай бұрын
♥️♥️♥️
@selinfernando2573
@selinfernando2573 8 ай бұрын
OYA..SINDUVA..KIVE..KAVITA..POW
@لوبا
@لوبا 8 ай бұрын
පුකෙ ආදර පුකේ ප්‍රොප්‍රෝසල්...එකට බුදිය බුදිය 😱😱😄😄😄😄🙃🙃😱😱😱😱🙃🙃😄😄
@lancyweerarathna705
@lancyweerarathna705 8 ай бұрын
Mekage padazoo dan, Ara pattheda, me pattheda kiyala dekata degadiyen love kare, badagena ebagena,
@DuaEver
@DuaEver 8 ай бұрын
Kavindya ammawa thaththawa adaren balaganna widiha. Api hemoma Kawita adarei. කාවින්ද පහත් මිනිහෙක්. අහින්සක කවීෂ judge කරපු කැත. මානසික ලෙඩෙක්
@m.s.1019
@m.s.1019 8 ай бұрын
😂😂
@My.Blue.Bucket
@My.Blue.Bucket 8 ай бұрын
Monada bn u kiyawanne
@chathushikabhagya2388
@chathushikabhagya2388 8 ай бұрын
Budusaranai
@yashodyawithanage1412
@yashodyawithanage1412 8 ай бұрын
Blnnko pooji pduwe ahan inna widiha harima wadagath kellek
@nimmadhu8924
@nimmadhu8924 8 ай бұрын
මට නම් කවදාවත් බෑ
@chandikaprabath4775
@chandikaprabath4775 8 ай бұрын
Kopi chat kawa balanna hithenneth naha gon haththa genath
@shiromimallika9179
@shiromimallika9179 8 ай бұрын
Kavinga gon kathawak kiuwe.
@MallikaKarunarathna-rd6cj
@MallikaKarunarathna-rd6cj 8 ай бұрын
Oyala mulu Srilanka wata ma adarshayak
@DoreenChandima
@DoreenChandima 8 ай бұрын
අනේ මුන්ගෙ මල විකාර.පිස්සු නැත්නම්..හොදයි..හරියට මාලු කඩේ වගේ.😬
@muthunmadushan5157
@muthunmadushan5157 8 ай бұрын
උබට ඉරිසියයි නේද බල්ලෝ 😂😂
@m.s.1019
@m.s.1019 8 ай бұрын
👍🤢🤢
@IndikaRajapakse-w4p
@IndikaRajapakse-w4p 8 ай бұрын
ArA mee harAka Kavita Kiyapu eka e lamayata mokada wela thiyenne nodakin perethaya OPA dupa hoyanne
@kumudusrima5318
@kumudusrima5318 8 ай бұрын
Ane. A. Kalla. Etherala. Den. Marana. Boru. Kiyanawa. Minissu. Rawattannada. Kavi. Pau. Mokda. Adarei. Kale. Atharinnada.
@ShiromiWickramasinghe-h2b
@ShiromiWickramasinghe-h2b 8 ай бұрын
Kavinga nam Gon wassek...mu danne ganuntaapahasa karanna witharaii...bad presenter 😢
@ishanshanaka7648
@ishanshanaka7648 8 ай бұрын
අමෝ අමෝ දාර ගැරි බඩුයි # පොම්න කැම්‍රියොයි ගෙනල්ලා ෆෝම් කරන එක ගූ හිරු එකේ ජොබ් එක
@muthunmadushan5157
@muthunmadushan5157 8 ай бұрын
පිරිමින්ට චීත්ත කැතයි බල්ලෝ 😂😂
@walasmullewimalagnana4584
@walasmullewimalagnana4584 8 ай бұрын
මෙවාට හිනහ යනව ඔයි
@muthunmadushan5157
@muthunmadushan5157 8 ай бұрын
ඉතින් උබ හිනාවෙයන් වස්සෝ.උම්බෑ නොකියා 😂😂
@لوبا
@لوبا 8 ай бұрын
කයිවාරු ගොඩ බල්ලත් 🐕 penna ඔන්න 😂😂
@swosho8252
@swosho8252 8 ай бұрын
Kavige as walata kadulu awa! Gayange boruwa !
ඒක නම් සුපිරි... 😍😍| Copy Chat
2:16
Hiru TV LIVE
Рет қаралды 79 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Hiru TV Copy Chat Live | 2024-04-28
1:23:44
Hiru TV LIVE
Рет қаралды 149 М.