Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-10-19 | Hiru News

  Рет қаралды 59,924

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 35
@rohanranjith6308
@rohanranjith6308 54 минут бұрын
අවුරුදු හතරක් පහක් ඒ ආණ්ඩුවල හිටපූ ගොම්මන් පිල ඒ කාලයේ ඒ වාර්තා ගැන මීක් කියාවක් නැති බව තමයි අපට මතක.
@Saranga-fe2ks
@Saranga-fe2ks 59 минут бұрын
අනුර ජනාධිපති සහෝදරයා ඔයාට දකුණේ අපි 52%ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්නේ මේ අලි ඇතුලු වන සතුන්ටත් සාධාරණයක් කරන්න..දකුණේ අපේ බලවත් කණගාටුව 😢
@petercooray7188
@petercooray7188 56 минут бұрын
Podi dawasakk demu needa??
@Kolupatiya
@Kolupatiya 39 минут бұрын
ඔව් තාම සති හතරයි. පොඩි කාළයක් අවශ්‍ය වෙයි
@ranithakannangara5782
@ranithakannangara5782 19 минут бұрын
දෙවියෙක් නෙමේ මනුස්සයෙක් ආවේ. අනික ආවා විතරයි. වන්දෙ දුන්නා කියලා දූෂිත වෙලා තියෙන දේවල් එක පාරට කරන්න කියලා කීම අතිශය අසාධාරණයි
@geethaabeysekara8823
@geethaabeysekara8823 13 минут бұрын
Awurudu 70 gananaka waradi eka rayin hadanna baha
@Positive-rhythmsvlog
@Positive-rhythmsvlog Сағат бұрын
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එක තරුවක් නෙමෙයි තරු ටික ඔක්කොම ගලවන්න ඕන. මේවා විශාල වැරදි වැඩ.
@kinsle4633
@kinsle4633 Сағат бұрын
ඇයි පොලිසිය උඩට වෙඩි නොතිබ්බෙ අලියා පලව හරින්න
@SriLankanVibes968
@SriLankanVibes968 53 минут бұрын
අදාළ පුද්ගලයා ඉල්ලා අස් වී ගෙදර ගියාම ඔක්කොම හරිද?, මේ මාධ්‍යවේදීන් වත් මේවා ප්‍රශ්න කරන්නෙ නැත්නම්, සාමාන්‍ය මහජනතාවට දැනෙන දෙයක් වත් ඔබට තේරෙන්නෙ නැද්ද ?, එතනින් එහාට මොකක්ද වෙන්නෙ කියලා හොයල කියන එකත් ඔබේ වග කීමක් !!!
@Kolupatiya
@Kolupatiya 41 минут бұрын
උදය ගම්මන්පිල අර ඕස්ට්‍රේලියානු ජාතික ආයෝජකයාගෙන් වංචා සහගත ලෙස සොරකම් කල මුදල ගැනත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්න.
@MansilMuhammad
@MansilMuhammad 52 минут бұрын
මෙච්චර කල් ඕගොල්ලොන්ට ඕක කරන්න තිබ්බනෙ
@nilanthagamage4955
@nilanthagamage4955 Сағат бұрын
Tarwa Gahanna on
@SudarshiFernando-bc7yj
@SudarshiFernando-bc7yj 18 минут бұрын
ජනාධිපති තුමනි මේ නගන චෝදනාවලට ඔබ පිලිතුරු සපයන්න.මොකද වැර්දි තොරතුරුනම් ,මේ යන්නේ ජනතාව (සමහරක් ඔබට හිතැති) නොදැනුවත්කම හේතුවෙන් ආයෙ පිට හැරෙන්න පුලුවන්..
@sheetasitha8781
@sheetasitha8781 23 минут бұрын
අපේ රටට පිට රටින් තමයි හැම දේම ගෙන්වන්නේ... ගෙවන්න වෙන්නේ ඇමරිකන් ඩොලර්.... අපේ රටේ ( රබර් පිට රට යවලා පිට රටින් බැලුන් ගේනවා 😅) මේ හැම දේම පටන් ගත්තේ 1977 පස්සේ..ජෙ ආර් ජයවර්ධන ආර් පේමදාස ලා තමයි මේ කාලකණ්නි වැඩ කරන්න පටන් ගත්තේ... මැතිනිය කරපු හැමදේම මේ මේ කාලකණ්නි මීහරක් ටික අයින් කරලා දැම්මා... නැත්නම් අපේ රටේ හැමදේම නිෂ්පාදනය කලා... ටයර් එකේ ඉඳන් අපේ රටේන් පිටරට යැවුවා.. සීනි කර්මාන්ත ශාලාව නැත්තටම නැතිකරලා දැම්මේ (ආර් පේමදාස මිනීමරපුවා)
@TheHourOfficials
@TheHourOfficials Сағат бұрын
@SudarshiFernando-bc7yj
@SudarshiFernando-bc7yj 24 минут бұрын
බිත්තර මිල ඉහල යද්දි අපිනම් දන්නවා ඕක රජය අපකීර්තියට දාන්න කරපු දෙයක් කිය්ලා අලී ටිකත් කුලප්පු කරලා ගම්මානවලට දැම්මද දන්නැහැ.ඒතරම් රට අස්තාවරභාවයට දාන්න විශාල කොටසක් බලන් ඉන්නවා
@manojkumara9880
@manojkumara9880 44 минут бұрын
කටට එන ඒව තමන්ගේ මතය කියන්නේ නැතිව වැඩසටහන කරන්න.
@AnomaHettiarachchi-qq9mq
@AnomaHettiarachchi-qq9mq 29 минут бұрын
❤❤❤
@PriyanthaMataraarachchi
@PriyanthaMataraarachchi Минут бұрын
අලි කලබල උනාට අපි කලබල මොකද උන් ගැන හොයන්න බලන්න ඔනිමයි .
@ThilakkumaraGunaratna
@ThilakkumaraGunaratna 44 минут бұрын
හැම දෙකටම වාහන අනතුරක් උනහම රියදුරා උඩින් තියන්න හදන්නේ වෘතියම උනත් පුද්ගලික අවශ්‍යතාවයකට ධාවනය කරත් රිය අසුනේ ජනපති රිය අසුනේ හිඳගත්තත් රියදුරු ලෙස තමයි අමතන්නෙ හුගක් අයට තමන්ට අනතුරකට මුණ දුන්නහම මුණ දෙන අනිත් අය නිවැරදි උණත් උන්තමයි වැරදි ඔක තමයි ලංකාවේ ලංකාවේ හැටි ප්‍රභු හොරු කියන අය පදවලා කොයි තරම් අනතුරු කර පලා ගොස් තියෙනවද එවා ප්‍රශ්න නෙවෙයි එයාලා කටින් ආව අය වෘතියම රියදුරන් විතරයි සාමන්‍ය දරු උපත් ලෙස ඉපදිලා තියෙන්නේ
@geethaniganga5957
@geethaniganga5957 11 минут бұрын
Genaral election iwarawela hoda hoda sellam balamu
@MihlarGem
@MihlarGem 34 минут бұрын
Your thur❤
@SurprisedJapaneseMaples-lm4tt
@SurprisedJapaneseMaples-lm4tt 16 минут бұрын
Hora gammanpilaya arrest karanna....
@jagathja4451
@jagathja4451 5 минут бұрын
ඔයාගමමන්පීල්රතීල්ගේඅසුචකන්කෑරීයේක්තෝටතීබුණනේරතීල්ඉන්නාකලේහෝයන්නාඔකාඇදගේන්ගීහීන්දන්නාමහාඋලුගේදරතීයේන්ලෙඩෙහෝදවෙන්නාඇයීවීජීත්හේරන්මුඇතුලටදන්නේනැතතේ
@faizanmohammedu2173
@faizanmohammedu2173 26 минут бұрын
Srilanka Nitya balunta hondei
@sujithwijesinghe4107
@sujithwijesinghe4107 37 минут бұрын
Issara sajabeta heluven kadegiya mun kina evata hinath yano dan.
@samudayadilhara3702
@samudayadilhara3702 38 минут бұрын
Denwath palako horu
@krishnthafernando7073
@krishnthafernando7073 Сағат бұрын
Harsa oyala artikaya gana kata karnna epa mee anduwa ran karnna udau karnna
@SunandaHettiarachchi-x5q
@SunandaHettiarachchi-x5q 32 минут бұрын
Me hatikare kiyanne bijayak hitawapu gaman pala daranna na yako
@leelagunasekara1554
@leelagunasekara1554 30 минут бұрын
Palitha,”Kappama gaththe kıyada? Kiyanna,nikan kerumek wenna enne Budiyada hitiye Kappan Kala Palitha budiyan
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 115 МЛН
Siyatha News | 06.00 AM | 19 - 10 - 2024
10:31
Siyatha News
Рет қаралды 9 М.
ලක්ෂ 3000ක ගංජ වවන නායක හිමි
26:00
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН