No video

සීතල හාදුවකින් (සරසවිය) Live Karaoke || Without Voice

  Рет қаралды 926,382

SN KARAOKE

SN KARAOKE

Күн бұрын

සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
ලස්සන මතක අපේ හසරැල් පිරුනු
දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ
නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
අමතන අංකෙ මගේ අවහිර කරලන්නට
ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම
පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන
තව එක පාරක් මා හමුවන්නට එනවද
තව එක පාරක් මා හමුවන්නට එනවද
නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
ආදරෙ කල අය අත හැරලා යන විදිහද
ආදරෙ කල අය අත හැරලා යන විදිහද
සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
ලස්සන මතක අපේ හසරැල් පිරුනු
දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ
නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
ඔයාලා ආසම අලුත් සිංදු, පරන සිංදු, නන්ස්ටොප් සියලුම Karaoke හොදම Quality එකෙන් කියන්න SN KARAOKE KZbin Channel එකට පිවිසෙන්න. නවතම Videos Upload කල විගස නැරඹීම සදහා අපගේ KZbin Channel එක Subscribe කරන්න.
(සියලුම ගිත වල මුල් අයිතිය සංගීත කණ්ඩායම සහ ගායකයින් සතුය)

Пікірлер: 193
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Ай бұрын
lassanai gethaya maru 😃😃😃
@Pramodya-l4w
@Pramodya-l4w 5 күн бұрын
❤ 🌸🌸🌸🌸🌸🌸🌸
@user-ev5ck3re5f
@user-ev5ck3re5f 8 ай бұрын
❤❤❤❤
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
🥰🥰🥰❤️❤️❤️❤️
@user-yw7qe8of3u
@user-yw7qe8of3u 8 ай бұрын
ගොඩක් ලස්සනයි මේ සින්දුවට මං ගොඩක් ආදරෙයි සුභම සුභ උදෑසනක් වේවා
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
@AsankaAsankajeewan-sr7jd
@AsankaAsankajeewan-sr7jd 3 ай бұрын
​@@SNKARAOKE😂😮🎉🤩😍🥰❌❌❌❌❌✔️🫠🤩😍🥰🥰🥰🥰🦚
@jayanthapadmakumara3017
@jayanthapadmakumara3017 2 ай бұрын
Hi7y1q,
@user-lg1wt8gf5k
@user-lg1wt8gf5k 27 күн бұрын
​@@SNKARAOKE0:41
@UdayangaBuddika
@UdayangaBuddika 3 ай бұрын
එල
@sarathudugama9732
@sarathudugama9732 7 ай бұрын
ජෝතිපාල මහත්තයාගෙ .හරිම ලස්සන සිංදුවක් .මමත් හරිම ආසයි
@danushkasadaruwan5345
@danushkasadaruwan5345 7 ай бұрын
මෙ ජොතිපාලගේ සිංදුවක් නෙවෙ අනේ
@user-nz7jr3ml4h
@user-nz7jr3ml4h 7 ай бұрын
😂
@King.12312
@King.12312 7 ай бұрын
Ammoo 😂
@user-eb9sy1xi2n
@user-eb9sy1xi2n 7 ай бұрын
E kale phone thibunada Anka awahira karanna Meka aluth sinduwak😂😂
@sandaruwanlakmal3533
@sandaruwanlakmal3533 7 ай бұрын
😂
@Nilunilu3699
@Nilunilu3699 9 ай бұрын
Waaaaw supiri ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👌👌👌
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
Thank you ❤️❤️🥰🥰
@RuwanRuwan-rm9tj
@RuwanRuwan-rm9tj 4 ай бұрын
Maru aaaa ❤😂
@dilshanmadusanka5436
@dilshanmadusanka5436 9 ай бұрын
Kaalekin sinduwak demme 😍 ekath patta dawasata ekakwath oni mewage sipiri sindu..♥️
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
😍😍 thank you brother ❤️❤️❤️. Aniwaren digatama sindu denawa idiriyedi. Channel eke podi prashnayak. Ekai sindu danna parakku wenne. Eka hadagaththa gaman aye denawa digatama ❤️❤️
@wikramapala7084
@wikramapala7084 5 ай бұрын
හරිම ලස්සනයි
@UdayangaBuddika
@UdayangaBuddika 3 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@user-rv4zn9uy5h
@user-rv4zn9uy5h 5 ай бұрын
ලස්සනයි🤗👍🏼😋 ❤❤❤❤❤❤❤❤❤❤❤!!
@chathuranga7641
@chathuranga7641 9 ай бұрын
එක මරු❤️
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
Thank you 🥰🥰❤️❤️
@janithasanjeewaweerasooriyaara
@janithasanjeewaweerasooriyaara 5 ай бұрын
😊
@janithasanjeewaweerasooriyaara
@janithasanjeewaweerasooriyaara 5 ай бұрын
❤මගේපුතාමේ😊
@user-hj2io1rf7x
@user-hj2io1rf7x 5 ай бұрын
🎉පුතා නම් හැමනියන්
@user-hj2io1rf7x
@user-hj2io1rf7x 5 ай бұрын
මම නම් මේ සිංදුව ලස්සනයි😢😢😅😮😮
@user-le2do8mo7s
@user-le2do8mo7s 8 ай бұрын
Siithala haaquwakin qekupul sinquwana niyamayi needs yaaluwanee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-le2do8mo7s
@user-le2do8mo7s 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
😍😍😍😍😍 Thank you so much ❤️❤️❤️❤️
@RenukaMalkanthi-wc4kj
@RenukaMalkanthi-wc4kj 6 ай бұрын
ඇත්තටම ලස්සනයි
@SNKARAOKE
@SNKARAOKE 6 ай бұрын
Thank you ❤️❤️❤️
@user-gamingbro838
@user-gamingbro838 6 ай бұрын
Supiri yak Thamai
@SNKARAOKE
@SNKARAOKE 6 ай бұрын
Thank you ❤️❤️❤️
@user-sx4fh3wi7r
@user-sx4fh3wi7r Ай бұрын
Lassanay me sinduva Godak sthuuthiy jothiyo...❤
@nishanthabandara6125
@nishanthabandara6125 8 ай бұрын
niyamai👍🔥
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
Thank you ❤️❤️❤️🥰🥰
@KavindiSulochana
@KavindiSulochana 7 ай бұрын
🎶❤ලස්සන ම සිංදු ඩීජේ 🎶❤
@KavindiSulochana
@KavindiSulochana 7 ай бұрын
@UdayangaBuddika
@UdayangaBuddika 3 ай бұрын
සුපිරි
@user-yu4eu2su7z
@user-yu4eu2su7z 7 ай бұрын
❤❤❤
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
🥰🥰❤️❤️❤️❤️
@nilanthiatulugama4816
@nilanthiatulugama4816 7 ай бұрын
එක මරු ඇ
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
Thank you 🥰🥰❤️❤️
@PiyumiRathnayaka-ef5be
@PiyumiRathnayaka-ef5be 3 ай бұрын
lassana sinduwak
@ZoomEducation-em6zr
@ZoomEducation-em6zr 6 ай бұрын
🤗 mama asama song eka.🌹🌹🌹🌹🌹💐
@SNKARAOKE
@SNKARAOKE 6 ай бұрын
🥰🥰🥰❤️❤️❤️❤️ ape aluth channel ekata set wenna. Me channel eka hadagannakan aluth eken thama sindu denne ❤️ www.youtube.com/@SMKARAOKE
@musicboy8051
@musicboy8051 9 ай бұрын
❤❤❤❤❤
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
❤️❤️❤️
@swapnaent4679
@swapnaent4679 7 ай бұрын
Supiri❤ thank you brother ❤
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
Thank you 🥰🥰❤️❤️❤️
@user-sz9fy4uj3z
@user-sz9fy4uj3z 9 ай бұрын
Apita oona malwalta Tatum awilla ❤damith asankaga
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
Dennam ❤ channel එකේ පොඩි අවුලක් තියෙනවා ඒක හදාගත්ත ගමන් දෙන්නම් දිගටම ඉල්ලන් සිංදු 🥰🥰❤️❤️
@Csproduction_1
@Csproduction_1 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
😍😍😍😍❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
@chandanapushpakumara6934
@chandanapushpakumara6934 3 ай бұрын
Flashback ලගේ පේරාදෙණියේ මල්වත්තේ සිංදුව අයින් කලාද
@user-ye5wf6os4q
@user-ye5wf6os4q 7 ай бұрын
😢
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
🥰🥰❤️❤️❤️
@nandananandana3858
@nandananandana3858 9 ай бұрын
Supiri
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
Thank you 🥰🥰❤️❤️
@user-sz9fy4uj3z
@user-sz9fy4uj3z 9 ай бұрын
Ala
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
Thank you 🥰🥰❤️❤️
@user-to8sd2ks7j
@user-to8sd2ks7j 7 ай бұрын
අය්යෙ dear rastha සිංදුවේ කැරොකෙ එක ඕනේ ලොකු උදව්වක්
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
Dennam 🥰🥰❤️❤️❤️
@user-yh6lq3wr8d
@user-yh6lq3wr8d 6 ай бұрын
Man goda kemathi mesinduwata jathi Pala mahathage
@SNKARAOKE
@SNKARAOKE 6 ай бұрын
Me sinduwa aththatama jothi pala mahathmayage nemei. Meka yasith kelambiarachchi aiyage sinduwak. Mekata AI තාක්ෂණයෙන් jothi pala mahathmayage hada ekathu karala nirmanayak karala thiyenawa. Jothi pala mahathmayage thiyenne wenasma akarayaka geetha. Ethumage geethath me wagema godaak lassana geetha. Thank you so much ❤️❤️❤️❤️
@SamaLindi
@SamaLindi 5 ай бұрын
Amma vage dun adare......kanchana anuradhi akkage song eke karoke eka dennako plzz....ikmanatama
@sunilsunil-rp9dh
@sunilsunil-rp9dh 9 ай бұрын
වසන්ත කාලෙට සුරන්ගනවාන් flashback karaoke එක්ක් දන්නකො ඉක්මනින්
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
දෙන්නම් ❤️ channel එකේ පොඩි අවුලක් තියෙනවා ඒක හදාගත්ත ගමන් දෙන්නම් දිගටම ඉල්ලන් සිංදු 🥰🥰❤️❤️
@shiranmadushiranmadu2140
@shiranmadushiranmadu2140 8 ай бұрын
❤❤❤❤ණ ණ අනුව මෙම සමූහය 😂ඒ අනුව ❤❤❤❤මොකද😊 😊ණ❤😊❤😊ම😊බව මෙම ❤❤මණ්ඩ❤❤ඨඨඵඞ😮
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
@@shiranmadushiranmadu2140 🫢🫢❤️❤️❤️
@piyawanthalakmal1623
@piyawanthalakmal1623 5 ай бұрын
bobimal ge pana ma nadiye song eke karaoke eka dennakoo
@R.mvilbartWeerasinghe
@R.mvilbartWeerasinghe 2 ай бұрын
ඒක නම් සුපිරි 🦄🦄🦄🦄🦄
@gihansanjiwa9207
@gihansanjiwa9207 9 ай бұрын
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
🥰🥰❤️❤️
@AbewcramaKulathunaga
@AbewcramaKulathunaga 8 ай бұрын
Supiri bro❤❤❤
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
Thank you ❤️❤️🥰🥰
@UdayangaBuddika
@UdayangaBuddika 3 ай бұрын
පටිට
@ChamindaSenanayaka-ol7bu
@ChamindaSenanayaka-ol7bu 2 ай бұрын
Wow
@chandanabro1551
@chandanabro1551 8 ай бұрын
Xpertla sha fm eke play karapu track eka neda oya ❤❤❤
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
Oww akuressa xpert ❤️❤️❤️
@user-ye5wf6os4q
@user-ye5wf6os4q 7 ай бұрын
Vjs
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
Thank you 🥰🥰❤️❤️
@SayumiDhamsa
@SayumiDhamsa 7 ай бұрын
Jothipala mahathmayage sindu ahana gaman marunath dukak naha. E tharamata e sindu hith walata danenawa. Marennath jeewath wennath e sindu walin puluwan. Palaweni sinduwa winasa nokara apita danena widihata obath hodata gayana karanawa. Obata thanks.
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
Me sinduwa aththatama jothi pala mahathmayage nemei. Meka yasith kelambiarachchi aiyage sinduwak. Mekata AI තාක්ෂණයෙන් jothi pala mahathmayage hada ekathu karala nirmanayak karala thiyenawa. Jothi pala mahathmayage thiyenne wenasma akarayaka geetha. Ethumage geethath me wagema godaak lassana geetha. Thank you so much ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-hj2io1rf7x
@user-hj2io1rf7x 5 ай бұрын
පෑන් එක ගහනවා කැතයිmusicකැතයි
@user-jf6rs9ug2e
@user-jf6rs9ug2e 2 ай бұрын
Jothipalage sinduwak
@cheyanya
@cheyanya 5 күн бұрын
Sanda ahinsakai sadata vediya oba ahinsakai song eke karoeke dennako
@nandananandana3858
@nandananandana3858 9 ай бұрын
Kaveesha kawirajge welawakata hindi thire flashback bakin karoke denna puluwanda
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
Dennam aniwaren ❤️❤️ channel එකේ පොඩි අවුලක් තියෙනවා ඒක හදාගත්ත ගමන් දෙන්නම් දිගටම ඉල්ලන් සිංදු 🥰🥰❤️❤️
@dilummusic
@dilummusic 3 ай бұрын
Meke thibuna keroke ekak wath ne..puluwannam newath a sindu tika upload karanna ❤
@UdayangaBuddika
@UdayangaBuddika 3 ай бұрын
❤️❤️❤️❤️❤️
@user-yo1xv6zi2c
@user-yo1xv6zi2c 5 ай бұрын
❤❤❤❤❤❤
@user-qy7jo6ro1f
@user-qy7jo6ro1f 5 ай бұрын
❤❤❤❤❤❤❤
@WlpImasha
@WlpImasha 4 ай бұрын
❤❤
@UdayangaBuddika
@UdayangaBuddika 3 ай бұрын
අහන වාර කියා නොම කල නොහැක
@sehansaSaswindi
@sehansaSaswindi 3 ай бұрын
😮❤
@LovelyPlatter-pq2el
@LovelyPlatter-pq2el 7 ай бұрын
❤❤❤ 🎉🎉
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
🥰🥰🥰❤️❤️❤️
@kumararathnayaka6560
@kumararathnayaka6560 7 ай бұрын
Me sinduwa jothipala mahatage nowe
@SNKARAOKE
@SNKARAOKE 6 ай бұрын
Ow meka jothi pala mahathmayage sinduwak nemei. Meka yasith kelambiarachchi aiyage sinduwak ❤️❤️❤️
@ChamindaAththanayaka-zl1gu
@ChamindaAththanayaka-zl1gu 3 ай бұрын
👍👍
@LovelyPlatter-pq2el
@LovelyPlatter-pq2el 7 ай бұрын
❤😊😊😊
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
❤️❤️❤️🥰🥰🥰
@weerakoonweerakoon9040
@weerakoonweerakoon9040 9 ай бұрын
හොදයි.... මුල් සංගීත ය විනාස නොකර හොද බැකින් එකක් දෙනවා
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
Thank you so much 😍😍🥰🥰❤️❤️
@Chamodkaveexpert
@Chamodkaveexpert 8 ай бұрын
akuressa xpert backing
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
@@Chamodkaveexpert 😍😍😍 ow akuressa xpert band eka ❤️❤️❤️❤️❤️ Adarei ❤️❤️❤️❤️❤️❤️
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
Backing නම් ඉතින් අකුරැස්ස xpert තමා 😍😍❤️❤️❤️❤️
@Sltarget1
@Sltarget1 8 ай бұрын
niyamae
@SujithRohitha-mi3vs
@SujithRohitha-mi3vs 7 ай бұрын
🎉🎉🎉🎉
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
🥰🥰🥰❤️❤️❤️
@Gayan-hf1kd
@Gayan-hf1kd 2 ай бұрын
කැරොකේ ටික කො , අයිං කරාද සුසුමින් ලය පිරැනු කලිං තිබිිබ track එක දාන්න bro
@HimaDK-jf8tf
@HimaDK-jf8tf 5 ай бұрын
Mama asayi me sinbuvata
@wasanthakumara-xx8xc
@wasanthakumara-xx8xc 5 ай бұрын
😊😊❤🎉
@shehanisawmya
@shehanisawmya 7 ай бұрын
❤❤❤❤😊😂😅😂😅🎉😮
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
🥰🥰🥰❤️❤️❤️❤️
@Chamodkaveexpert
@Chamodkaveexpert 8 ай бұрын
akuressa xpert neda bro
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
Ow ❤❤❤❤❤ oyage voice remove karala gaththe kavee aiye 🫣🫣🫣 Adarei ❤❤❤❤❤
@bashibashi7409
@bashibashi7409 6 ай бұрын
😮😮😮😮😮
@pagunawardana6505
@pagunawardana6505 5 ай бұрын
Meka jothige newei
@user-ye5wf6os4q
@user-ye5wf6os4q 7 ай бұрын
Zysjs
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
Thank you 🥰🥰❤️❤️
@DilruWijerathna
@DilruWijerathna 3 ай бұрын
😁😁😁
@AI_RAP_KING_789
@AI_RAP_KING_789 Ай бұрын
Voss❤vh
@SLkalpa-rr2ii
@SLkalpa-rr2ii 4 ай бұрын
😢😮😂
@slyasheninduwara5617
@slyasheninduwara5617 4 ай бұрын
iamyanuil
@kingofmusic4682
@kingofmusic4682 3 ай бұрын
කවු ද කිවුවේ ජෝතිපාල ගේ කියලා
@HimaDK-jf8tf
@HimaDK-jf8tf 5 ай бұрын
😂
@piyumihansika7166
@piyumihansika7166 8 ай бұрын
❤❤❤❤
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
🥰🥰🥰❤️❤️❤️❤️
@user-ej4jh5tn7s
@user-ej4jh5tn7s 6 ай бұрын
❤❤❤
@SNKARAOKE
@SNKARAOKE 6 ай бұрын
Thank you ❤️❤️❤️ Me channel eke podi prashnayak nisa karaoke upload karanna wenne na tika kalekata. Me link eken gihin ape aluthma channel ekata set wenna www.youtube.com/@SMKARAOKE
@sureshsanjeewa9377
@sureshsanjeewa9377 5 ай бұрын
❤❤❤❤❤
@IndikaDamayanthi-gm6tv
@IndikaDamayanthi-gm6tv 3 ай бұрын
@RohanaPriyantha-kc3jv
@RohanaPriyantha-kc3jv 7 ай бұрын
❤❤
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
Thank you 🥰🥰❤️❤️
@LakshithaPrabath-mn5qw
@LakshithaPrabath-mn5qw 4 ай бұрын
😢
@SujithRohitha-mi3vs
@SujithRohitha-mi3vs 7 ай бұрын
❤❤❤
@SNKARAOKE
@SNKARAOKE 7 ай бұрын
❤️❤️❤️🥰🥰🥰
@anushkadilshan4057
@anushkadilshan4057 9 ай бұрын
❤️❤️❤️
@SNKARAOKE
@SNKARAOKE 8 ай бұрын
🥰🥰❤️❤️❤️
@janithasanjeewaweerasooriyaara
@janithasanjeewaweerasooriyaara 5 ай бұрын
හා
@Sudda001
@Sudda001 19 күн бұрын
❤❤❤❤
@Chanramohanmohan
@Chanramohanmohan 3 ай бұрын
❤❤❤❤
@swarnalathaekanayaka6823
@swarnalathaekanayaka6823 4 ай бұрын
❤❤❤
@maleeshathejandramsshowcow2819
@maleeshathejandramsshowcow2819 5 ай бұрын
❤❤❤
@maleeshathejandramsshowcow2819
@maleeshathejandramsshowcow2819 5 ай бұрын
@ChamindaKulathunga-ud4gx
@ChamindaKulathunga-ud4gx 20 күн бұрын
❤❤❤
@niwanthafdo4201
@niwanthafdo4201 2 ай бұрын
❤❤❤❤❤
@sujanimadurangi7142
@sujanimadurangi7142 Ай бұрын
❤❤❤❤
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 46 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 13 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 160 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 46 МЛН