KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Milinda Sandaruwan |2024 New Sinhala Live Show Songs මිලින්ද සදරුවන්ගේ සුපිරම ගීත එකතුව
21:31
Chamara weera sinha best songs | Athugla wehera | kirinda | ussangoda #sinhala #songs
19:01
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
0:34
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
Короче говоря Алинка Малинка ест сладости #shorts
0:22
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
0:11
Sarasawiya (නාකපන අනෝරා වැස්සක) Seethala Haduwakin -
Рет қаралды 16,593,146
Facebook
Twitter
Жүктеу
1
Жазылу 565 М.
Swara Entertainment
Күн бұрын
Пікірлер: 7 300
@swaraent
Жыл бұрын
නා කපන අනෝරා වැස්සක වෙනස්ම හඬකින් අහමුද?: kzbin.info/www/bejne/iqjadGxoZrZlgdE
@thulmethsenevirathna-rk6lu
Жыл бұрын
❤❤❤❤❤
@hichcha1567
Жыл бұрын
@@Dmyt03❤❤
@sudeshpreyantha341
Жыл бұрын
ha
@vihu5306
Жыл бұрын
@pinimuthu143
Жыл бұрын
@Deadmafia-DM
@gayanneo3845
Жыл бұрын
තනිකරම මගේ ආදර කතාව මචං. ඉස්කෝලෙ කාලෙ ඒ ලෙවල් ක්ලාස් ගිහින් බස්ටෑන්ඩ් එකට යනකන් පයින් යනවා වැස්සෙත් එක කුඩේ යට. බස්ටෑන්ඩ් එකේ පැයක් විතර ඉදෙගන ඉදලා හවස 5.30 බස් එකේ ගෙදර යන්නෙ. එයා කැම්පස් සිලෙක්ට් උනා. අද මගෙ නම්බර් බ්ලොක්🙂 පන වගේ ආදරේ කරපු කෙල්ල. එක ස්කූල් බස් එකේ එකට ඉදගෙන ගිය කෙල්ල. අද එයා ගොඩක් ලස්සනට ඉන්නවා. මේ සින්දුව අහන වාරයක් ගානෙ අපේ ආදර කතාව මතක් වෙනවා. ඇත්තටම මං සතුටු වෙනවා මං ආදරේ කරපු කෙනා හොද තැනකට ගිහින් මට වඩා හොද කොල්ලෙක් හොයාගෙන චූටි පැටව් ටිකක් හදාගෙන ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ලැබුනොත් එයාට. ඒත් මං ඊට වඩා සතුටු වෙනවා අදටත් එයා මගේම උනා නම්😔 විනාඩි තුනකින් මගෙ ආදර කතාව මටම අහන්න පුලුවන් වෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ. තෑන්ක්ස් මචං උබට❤🙏
@deshanchathuranga8355
Жыл бұрын
වැඩිය හිතන්න එපා...කැම්පස්නම් ගියෙ නැ පැය 7ක් හිටියා හොල්ට් එකක...වැඩිය හිතන්න එපා කාලයක් එනවා හැමොම විදවන....ඉට පස්සෙ...සන්සුන් වෙන....
@dulanindika5888
Жыл бұрын
Elama kollek bro uba👌🙌💪
@chanakasirimanna1772
Жыл бұрын
❤👍👍
@Verrmdu
Жыл бұрын
🥺🫂
@pramilamadhushani8146
Жыл бұрын
😢 marai ayiye ee wachana tika sinduwata wagema oyage kathawatath mage ahata kadulak awaa Baya wenna epa man prarthana karanawa oyata hamadamath sathitin inna puluwan wenna kiyla ❤❤❤
@radikasrimali8983
Жыл бұрын
මගේ කැම්පස් එක....😘❤️ හැබැයි මෙහෙම Love එකක් තිබුන්නෑ... ඒකට එද්දිත් යද්දිත් අරන් ආවෙ අරන් ගියේ හුරුපුරුදු ආදරේ ....ඒ ලෙවල් කාලෙ හම්බුන මගේ මැනික් කැටේ..😘😘😘
@swaraent
Жыл бұрын
Thank You
@HirushaSandunim
Жыл бұрын
❤❤🎉
@im.Dulanja
Жыл бұрын
These called blessed relationships 🙂❤
@radikasrimali8983
Жыл бұрын
@@swaraent ❤️
@ravindurandika1308
Жыл бұрын
❤❤❤❤
@tharushigamage-ze1dm
Жыл бұрын
ආදරණීය ජපුර...♥️දැනට අවුරුදු 2ක් වෙනවා සරසවි අත්දැකීම ලබන්න ඇවිත් මේ එන්නෙ තුන්වෙනි අවුරුද්ද... ඒත් කිසිම දවසක කැම්පස් එක ඇතුලෙ ආදරයක් වෙනුවෙන් හිත ගිහින් නෑ හැමදාම හිතේ රැදුණෙ හිත ඉල්ලුවෙ කිසිම දෙයක් නැති කාලෙ මගේ අත හයියට අල්ලගනිපු එයාව🥰 කැම්පස් එන්න කලින් තනියම බස් එකකවත් ගිහින් කිසිම අත්දැකීමක් නැතුව හිටිය බොළඳ මට එයා දන්න තරමින් නුහුරු කොළඹ ජීවිතය ගැන කියලා දුන්නා. දැනටත් තාත්තා කෙනෙක් වගේ බස් එකෙන් බැහැලා,ඊළඟ බස් එකෙ නැගලා විජේරාමෙන් බැහැලා හොස්ටල් එකට යනකන්ම ඒ වෙලාවල් ගණන් හද හද එයා මං ගැන හොයලා බලනවා. මමත් කැම්පස් එකෙ දවස ගෙවලා හොස්ටල් එකට ඇවිත් හරි, එන අතරමගදී හරි එයාට call එකක් ගන්නෙ එදා දවසේ උන හැම දෙයක්ම එයා එක්ක කියවන්න කාපු කෑම, ඇවිදපු තැන් යාලුවො එක්ක කතා කරපුවා, ඉගෙනගනිපුවා මේ හැමදේම... එයා ඒහැමදේම ආදරෙන් අහන් ඉන්නවා කැම්පස් එකේ වෙන හැමදේම මං එයා එක්ක කියනවා හරියට එයත් මාත් එක්ක කැම්පස් එක ඇතුලෙ ඉන්නවා වගේ🥰කැම්පස් එක ඇතුලේ couples තුරුළු වෙලා අත් අල්ලන් ඇවිදිද්දි, එයත් මං ලග ඉදියනම් කියලා හිතුන වාර ගනන අනන්තයි. ඒ හැම වෙලාවකම මං එයාව හිතින් තුරුළු කරන් අත අල්ලන් ඇවිද්දා. මගේ මැණිකව මේ අවුරුදු දෙක පුරාවට මං මගේ හිතෙන් බිම තිබ්බෙ නෑ❤නිවාඩුවක් ලැබුන ගමන් යාලුවො ඉන්න කියද්දිත් මං ගමේ දුවන්නෙ එයාව බලන්න🥺 මං දන්නවා ඉතිරි අවුරුදු දෙකත් මට මේ වගේම එයාව හිත උඩින්ම තියාගෙන හිතෙන් තුරුළු කරන් සරසවි අත්දැකීම ලස්සනට අත්විදින්න පුලුවන්.. මේ සිංදුව මං දැක්කේ එයා මට එවලා.. මේ වගේම සංජීව් අයියගේ නිල් මැණික සිංදුවත් දැක්කෙ එයා මට එවලා.. මේ දෙකේම වෙන්නෙ සමාන අවසානයක්... මේ සිංදුව ඇහුවම හිතට දැනුන එකම දේ අපේ අවුරුදු 8ක කතාව මෙහෙම වෙන්නෙ නෑ කියන එක.. *පිට කොක්ක*♥️ ඒක හරි ආදරණීය වචනයක්🥰 එක්කෙනෙක්ගේ විතරක් නෙවෙයි දෙන්නෙක්ගෙම කැපකිරීම් සහ විශ්වාසය නිසා ගොඩනැගුණු ලස්සන, ආදරණීය වචනයක්🥰 සිංදුව , කටහඬ ගොඩාක් ලස්සනයි ජය වේවා..
@samankeerthi141
Жыл бұрын
Badinna kalin adaraya vidinna puluwan.e adaraya hadawathe sium nahara wala pawa holman karanawa.bandata passe adaraya karana wenne na.adaraya wedanawak wenawa e kaleta.e nisa badinna kalin puluwan tharam adaraya karanna one.adara vidimna one
@ChandrasiriKulathunga-o8i
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@manjularajapaksha7395
Жыл бұрын
අනේ .. හැමදාම ඔහොම ආදරේන් සතුටින් ඉන්න💜️
@sudeerachaminda7471
Жыл бұрын
❤️
@DewduDuasha-lg1wo
Жыл бұрын
හැමදාමත් ඔයාලා දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ ❤️❤️❤️මට ඔහොම ආදරයක් කවදාවත් ලැබිලා මාත් හරි ආසයි ඔහොම ආදරෙකට ඒත් ඒකට පිනක් නෑ ම්ට් 😊😔😭
@imashakaumadee6167
7 ай бұрын
මෙහෙම අත්දැකීමක් නෑ මට😊ඒත් මේ song එක අහන ගමන් comments කියවන කොට දැනෙන ඒ feeling එක🥺❤️මෙහෙම ආදරයක් තියෙන අයට ඒ ආදරේ තමන්ටම අයිති වේවා.දුකින් ඉන්න හැම හිතකටම ඉක්මනින් සතුට ,සැනසීම ලැබේවා❤️❤️
@ruwanthirusira8241
7 ай бұрын
❤
@lakshandulanjala2129
Жыл бұрын
මේ සිංදුව මම සියපාරකට වඩා ඇහුවා....ඒ තරම් හිතට වැදුනා..ඒ තරම් ලස්සනයි....❤😇
@dinushapriyalathennakoon4221
Жыл бұрын
ඔක ජොතිපාලගෙ අහලා බලන්න
@pabasarasathsarani-n5e
Жыл бұрын
math
@dilharaparami
Жыл бұрын
❤❤❤❤❤
@tharindusampath-cs2ur
Жыл бұрын
maru eka
@woodlathe1
Жыл бұрын
I too
@tR_13
Жыл бұрын
වීඩියෝ එක නියමයි. බොරු ෂෝ නෑ, ප්‍රසිද්ධ නළු නිළියො නෑ.හදපු Background නෑ. සරළයි. ❤
@user-nipuntheekshana123
Жыл бұрын
සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ.. ලස්සන මතක අපේ හසරැල් පිරුණූ.. දුක්බර කදුළු වලින් පොගවා නොපැතූ.. ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ.. නාකපන අනෝරා වැස්සක අකුණු නිසා.. ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා.. අමතන අංකේ මගේ අවහිර කරලන්නට.. ඔබ හට ඒ තරමට වරදක් කෙරුවද මම.. පොඩි හරි ආදරයක් ඇති නම් මේ මා ගැන. තව එක පාරක් මා හමුවන්නට එනවද..// නාකපන අනෝරා වැස්සක අකුණු නිසා.. ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා. පොද නතර වෙනා කල් බලමින් අහස දිහා. අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා.. පමණට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට.. ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම.. සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම.. ආදරේ කල අය අතහැරලා යන විදියද..// සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ.. ලස්සන මතක අපේ හසරැල් පිරුණූ.. දුක්බර කදුළු වලින් පොගවා නොපැතූ.. ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ.. නාකපන අනෝරා වැස්සක අකුණු නිසා.. ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා. පොද නතර වෙනා කල් බලමින් අහස දිහා. අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා..❤️🩹
@swaraent
Жыл бұрын
Thank You
@rameshsudath8040
Жыл бұрын
❤️🔥❤️🔥
@rameshsudath8040
Жыл бұрын
❤❤
@thilinalakshan854
Жыл бұрын
❤
@piyumalsathsara2999
Жыл бұрын
❤
@DimuthuKokila-s5i
Ай бұрын
මේකනම් පිස්සුවක් 😍❤
@StarMusicRoom
Жыл бұрын
සුපිරිම අමු සිංදුවක් දවසින් 1M 🙂 ගහන්න ඔනේ සිංදුවක් ඒ තරමට ලස්සනයි ❤ සුපිරි යසිත් අයියා මේ සිංදුව 😍
@swaraent
Жыл бұрын
Thank You
@dkslshow9210
Жыл бұрын
1M ගහන්න කලින් දවසින් 100,000 ගහන්න කියපන් 😂
@kethanimallikarachchi8302
Жыл бұрын
@@dkslshow9210 oyage gaana pahu wela 😢💔👍
@hinditracksong8035
Жыл бұрын
මාසෙන් වත් ගහන් නැ හුත්තො අනෙ පොන්නයා මොලයක් නැති 😂🤣
@tharindudilshan9731
Жыл бұрын
ගිටාර් එකක් ගගහ සිංදු කිව්ව පලියට අමු සිංදු වෙන් නෑ 😂..සිංදුව නම් ලස්සනයි 😍❤
@niroshawasana805
Жыл бұрын
මේ වගේ song ලියන්න තව තව ශක්තිය ලැබෙන්න ඔන සජිත් අයියේ.මේ song එක හරිම ගැලපෙන කෙනට දීලාසුපිරි
@swaraent
Жыл бұрын
Thank You
@sudeshsudesh1509
Жыл бұрын
Aniwren
@menukaharsha560
Жыл бұрын
You tiube එන යන ගානේ මේ සින්දුව අහන්නේ මන් විතරද..😍
@fazalfazal8216
Жыл бұрын
ne math❤
@damithwijesundara7689
Жыл бұрын
මමත්
@NawodyaParanamana-fp8gw
9 ай бұрын
මමත් එහෙමයි
@nireshprabashana8572
Жыл бұрын
මටත් ඔය විදියම තමා උනේ...CAMPUS පොතත් මම ම පුරවලා දාලා හය මාසයක් ගියේ නැ.😢 නම්බර් වැඩ කාලෙත් නැහැ. එක mortivetion එකක් කරගෙන ජිවිතය ගොඩනගන්න ට්‍රයි කලා අද මම ලෝකය වටේ යන නැවක නාවික ඉන්ජිනියර් කෙනෙක්❤ සතුටුයි සමහර නොගැලපෙන මිනිස්සු ජිව්තයෙන් ගියපු එක ගැන....❤
@PiumiAnuradha-h6j
11 ай бұрын
🥰
@shashi_monarawila
11 ай бұрын
❤️
@chandimanishanthi-yg1gg
11 ай бұрын
Samahara hamuvim tiyenva apita himi unat aithi nathinam magaharena.💔
@cypokego6781
11 ай бұрын
❤🎉
@nilakshiranathunga9832
11 ай бұрын
ජීවිතය ඔය විදිහට තේරුම් ගත්ත එකත් ලොකු දෙයක් .....
@chaminda451
Жыл бұрын
මල්ලියෝ උබ ගිටාර් එක ගහල සින්දු කියනවා බලපු හැම දවසකම හිතුවේ උබට කවද හරි හොද දවක් එයි කියලා. සතුටුයි ❤👍
@priyanthikumari5544
Жыл бұрын
මාරම ලස්සන සින්දුවක් 🥰❤️ හරිම ආසාවෙන් අහපු සින්දුවක් 🥰❤️ තවත් ලස්සන සින්දුවක් එනකම් හරි ආසාවෙන් බලන් ඉන්නව ❤️🥰 බුදු සරණයි 🥰❤️ ආදරෙයි හැමෝටම 😍😘❤
@Pethum595
Жыл бұрын
ලංකාවේ ඉන්න හොදම තරුණ ගායකයෙක් Well Done Yasith ♥️🥰
@priyanganierangika6108
Жыл бұрын
Nice voice❤
@UdariVasana
Жыл бұрын
@@priyanganierangika610888888ìo88888888889998iiii come from 😅a 😊
@wimalawathiramani1634
26 күн бұрын
Supiriii....❤❤❤❤❤❤❤
@mihindusony584
Жыл бұрын
උබේ මුල් කවර් එක දැන් අවුරුදු ගානකට කලින් අහද්දිම මට හිතුනා උබ ගේමක් ගහනවාමයි කියලා.ඒ උබේ වොයිස් එක නිසා❤
@_ks_2053
Жыл бұрын
කැම්පස් ගියත් මෙහෙම ආදරේ අත්නොහැරපු, හැම වෙලෙම ලගින් හිටිය අය වෙනුවෙන් කවි ගී ලියවුනා මදී ☹️ ඒ අය වෙනුවෙනුත් ලස්සන අමු සිංදුවක් ඕනමයි
@DeshapriyaMadhura
11 ай бұрын
❤
@harshivindya410
11 ай бұрын
මන්වගේ කැම්පස් ගියත් ගමේ ඉස්කෝලෙ ලව් එක අමතක කලේ නෑ දැන් බැදලා බබාලා දෙකයි❤
@lakmalihansi7115
4 ай бұрын
මමත් ලංකාවේ ලස්සනම කැම්පස් එක පේරාදෙණියෙ හිටියෙ.ඒත් කවදාවත් අවුරුදු 12ක පාසල් ප්‍රේමය අමතක කරේ නෑ. මේ අවුරුද්දෙ ජූලි වල අපි විවාහා වුනා.
@hasunbhashithabasu4126
Жыл бұрын
අදයි හරියට ඇහුවෙ 😍😊❤️ ඒ පන්ච් එක පට්ට 🤗😍❤️ ජයම වේවා..!! 😊❤️✌️😍
@DimuthuSandaruwan-ht4rf
Ай бұрын
නියමයි බන්
@Dula-c4o
Жыл бұрын
විද්‍යාර්ථයින්ගෙ පාරාදීසය ❤❤ අහංකාර ජ'පුර ♥️♥️
@chamilaniroshani2099
Жыл бұрын
❤❤❤❤❤❤ ජ' පුර
@ayeshamadushani5808
Жыл бұрын
❤❤❤❤❤
@ARCSTREAMING
Жыл бұрын
❤
@hiransanjaya2177
11 ай бұрын
❤❤❤
@SundaraligamSuda
Ай бұрын
❤❤❤❤❤
@nalikajayanthi2278
Жыл бұрын
මෙඩිකල් පැකල්ටියෙන් හමිබවෙලා අදුරගත්තු අපි දෙන්නා දැන් ලමයි දෙන්නෙක්ගෙ දෙමවුපියෝ...ආදරෙයි සරසවිය.
@pathummadusanka2966
Жыл бұрын
❤❤❤❤❤
@dewminiwijesuriya-ks1jx
Жыл бұрын
Too vage eun hinda thama ahinsaka kollonta kela venne😢😢😢
@chamibro9866
Жыл бұрын
@@dewminiwijesuriya-ks1jxඇයි උබට ජෙලද??උබ බූට් කෑවනම් පාඩුවේ හිටපන්.බූට් කන්න හේතුවත් අනුන්ගේ සතුට බලන්න බැරි කුහක කම නිසා.ලව් කරන්න කලින් උබේ ඔය කුහකකමයි ජෙලයි නැතිකර ගනින්
@shathiyamadushan5546
Жыл бұрын
පව් ඉතින් කලින් යාළු වෙලා හිටිය එකා
@panthermusic_lk
Жыл бұрын
@@shathiyamadushan5546 😅
@sudammikakawinda443
Жыл бұрын
අනේ ඒ සින්දුව හිතට මාර විදිහට දැනෙනවා මේ වගේ හදවතට දැනෙන ගීත මේ වගේ හඩවල් තියෙන දක්ශයින් තව තවත් බිහිවේවා ❣❣❣
@NalinSadew
Жыл бұрын
Hi
@ShamilaHarshani
15 күн бұрын
පට්ට🎉🎉🎉
@jagathwijemuni2376
Жыл бұрын
සුපිරි පදවැල් තනුව ගායනය සුපිරියටම සෙට් වෙනවා. සුපිරි... ජයවේවා...!!!❤️
@tusharisrimalijayasingha6414
Жыл бұрын
❤
@nishajayanthi4191
Жыл бұрын
Ane harima lassana sinduvsk pattama lasanayi තෙරුවන් සරණයි
@disebleyoutuber3792
Жыл бұрын
මුල් ගායනය ජෝතිපාල
@dulshanudayakantha9462
Жыл бұрын
@@disebleyoutuber3792 ඒ දවස් වල අවහිර කරන්න පුලුවන් ෆෝන් තිබ්බද යකෝ😂 ජෝතිපාලගෙ කට හඩ දාල හදපු එකක් ඒක
@buddiniprasanthika9401
Жыл бұрын
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම , ආදරෙ කල අය අතහැරලා යන විදියද 🙂💖
@ansmansm-s9f
Жыл бұрын
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම.. ආදරෙ කළ අය අත හැරලා යන විදියද .. ❤😋
@swaraent
Жыл бұрын
Thank You
@nisal822
Жыл бұрын
Yes
@notisaduwa
Жыл бұрын
❤
@ThuiYa-v6t
Жыл бұрын
Yes
@ruwanchamika-rg2jl
Жыл бұрын
Ou ek nm aththa
@PriyangikaSanjeewani-c6z
2 ай бұрын
Supiri malli ❤❤❤❤❤❤❤❤
@Loku.malli.production
Жыл бұрын
පට්ට සින්දුව, පරණ මතක අතීතයට අරංගියා. "සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම ආදරේ කල අය අතහැරලා යන විදිහද" මේ ටික අහනකොට මාර ෆීලින් එකක් එන්නේ..හිතාගන්න බෑ කීපාරක් ඇහුවද කියලා. ජයෙන් ජය ❤❤
@gaindyoutubechannel6995
10 ай бұрын
GhbiJrhdhfjs❤🎉h?
@sudeshnjayarathne551
Жыл бұрын
කියන්න වචන නෑ ඇත්තටම ජපුට අපේ කැම්පස් එකෙ මං first year management , අපේ faculty eke වගෙම පැරා බැජ් එකේ event එකක් කියන දෙකකට සම්බන්ධ සලකුණු දෙකකුත් තියෙනවා මෙකේ❤ song එක release වෙලා 4 වෙනි දවසෙ ඉදම් මේ වෙනකල් අහනවා comment කියෙව්වම දාන්න හිතුනා එකක් මාසයක් ගිහින් 3m බලලා ඇත්තටම පහරක් ආ මේක❤
@X-Ray_93
Жыл бұрын
හරිම සාමාන්‍යය කෙල්ලෙක්... ගොඩක් වෙලාවට මේ වගේ සිංදුවකට ගන්නේ කෙල්ල හයිලයිට් වෙලා පේන කෙල්ලෙක් නේ... වෙනසක් මේකත්...
@96sumuduSumu
Жыл бұрын
Gfjmx🎉
@geethmiperera4277
Жыл бұрын
ඒක නං ඇත්ත. චාම් විදිහට හදපු වීඩියෝ එකක් නිසාමද මන්දා මටත් බලන් ඉන්නත් ආසයි
@Radeeshwr98
11 ай бұрын
😂@sirisena744
@malshanimaheshi1238
8 ай бұрын
Niyamai..සුපිරි wadak
@ccshopping4281
Жыл бұрын
හරුම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ වොයිස් එක මරු ..බුදු සරණයි .තව අලුත් සිංදුවක් දෙන්න 🙏❤️
@SasiruAnjana
Жыл бұрын
"සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම ආදරෙ කළ අය අතහැරලා යන විදිහද" I felt it.....
@dumindajaywardena6744
Жыл бұрын
ඔව් ආදරෙ දිලා මිදිලා යන්නෙ කොහොම ද?මමත් පාසල් ජිවිතේ ආදරෙන් පාරජය වුණ කෙනෙක් .......අදටත් අමතක කරන්න බෑ ප්‍රථම ආදරේ ......හරියට අද වගෙ .......මතකයි...💔
@neeshanethmini5344
Жыл бұрын
Eyvnm amathaka ve nethim mathakayk..... 😢
@ps-me18mo
Жыл бұрын
❤️🩹✊
@chamimadusha1622
Жыл бұрын
❤
@Himalroshana
Жыл бұрын
❤
@PrageethPereraMusic
Жыл бұрын
Jaya wewa swara ❤️❤️❤️
@swaraent
Жыл бұрын
Thank You
@PathmaKumara-m1z
28 күн бұрын
Supiriii❤❤❤❤
@chamalisanjeewani7141
Жыл бұрын
ආදරණීය ජපුර❤ මෙහෙම ආදරයක් නොතිබුනට ඔලෙවල් කාලේ ඉදල මාව රකින මාගේ ආදරේට හැමදාම ආදරෙයි❤මේ අවුරුදු 4 අවසන් කරන්න මට හයියක් උන ඔයාට ගොඩක් ආදරෙයි.ගමේ ඉඳන් මං ගැන තිබුන විස්වාසයටත් ඊට වඩා ආදරෙයි.❤❤❤
@kirihonda7095
11 ай бұрын
Yes machan she is my gurdian angel Mage 26yo over venakan mage boot 1ka thamai mawa rakke Ada tath me nidahasa me mental stage 1ka labune mata eya nisa Now she is grate mom🙏 Now my vib total differ😆😆😆😆
@arunawijesooriya5913
11 ай бұрын
❤❤❤
@srimalichandi80
Жыл бұрын
මාරම ලස්සනයි ඒ වචන , ඒ හඬ හැමදේම කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ .... ❤️❤️❤️
@asokaWijenayaka
Жыл бұрын
SUNG BY Jothipala.
@VirajShamalka
Жыл бұрын
@@asokaWijenayaka😂😂
@dulshanudayakantha9462
Жыл бұрын
@@asokaWijenayaka තොට පිස්සුද යකෝ😂
@ChathuraChathura-s1u
Жыл бұрын
1
@malanimarasinha3083
Жыл бұрын
Voice එකනම් පිස්සුවක්..🥺♥️බුදු සරනයි ..!🙏❤️✨
@swaraent
Жыл бұрын
Thank You
@fazalfazal8216
Жыл бұрын
anee ow anee e voice ekata mn aadarei❤ patta
@Dilz107
7 ай бұрын
ලොකුකමකට නෙමෙ අවුරුදු ගානකට පස්සෙ සිංහල සිංදුවක් ආසාවෙන් සර්ච් කරලා හොයාගෙනම බැලුවා. නම දන්නැතිව කීප සැරයක්ම හෙව්වා. ලස්සනයි පට්ට❤👌
@kavindalakshan1827
6 ай бұрын
අඩේ සිරාවටම මාත් බන්..
@SundaraligamSuda
Ай бұрын
D❤❤❤
@sanjanarathnasiri4532
Жыл бұрын
කැම්පස් කාලෙම එළියට වෙලා හයියක් උන විශ්වාස කරපු පිට කොක්ක ට හැමදාම ආදරෙයි ....ළඟ නැතුව,කැම්පස් ජීවිතේ ලස්සන කලේ ඔයා....❤
@dibiya4831
Жыл бұрын
ආදරෙයි මැණිකේ මන් ඔයාට....සතුටින් ඉමු....🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️😘😘
@sanjayam6266
Жыл бұрын
ලස්සනම විරහ ගීතයක් මල්ලි ජයවේවා ❤❤ ගීපද වලටම අනුචිත හඬකින් ඔබ ගායනා කරන අයුරු ඇත්තටම හදවත පසාරු කරනව බොල...❤👍👍👍👍👍
@malshikaperis9992
Жыл бұрын
😂😂😂
@hiruwagaming5451
Жыл бұрын
මම කැම්පස් ගියේ නෑ යන්න ආසාවක් තිබ්බා ලොකු මේක බලද්දි අතහැරුණු ආදර කතා එක්ක මගේ ජීවිතේ ආයි මම ආපස්සට ගියා... ඒ කාලෙ සරසවිය මගේ හීනයක් ❤
@gkiresha371
11 ай бұрын
මාර feel එකක් දනවන ලස්සන සිංදුවක්❤️ Superb 👌 👌 👌 👌
@randuchon8330
Жыл бұрын
මට එයා එක්ක හිටිය කාලෙ මතක් උනා 😢🥰 මගේ පලවෙනි ආදරේ එයා අදටත් මම ගොඩාක් දුක් විදිනවා 🥰 එයා සතුටින් නම් එච්චරයි කොහේ හිටියත් 🥰ඒත් කවදාවත් එයාව අමතක කරන්න නම් බැරිවේවී 🥰 ආදරේ කරන කිසිම කෙනෙක්ට දුකක් නම් දැනෙන්න එපා සත්තකින්ම 🙏❤️ බොරුවට නම් ආදරේ කරන්න එපා අන්තිමෙට විදවන්න වෙන්නේ ඇත්තටම ආදරේ කල කෙනාට 🥰🥺😊
@SandunSandunasanka
Жыл бұрын
Aniwaryen attama adare karana aya widawanawa sehenna😔
@nishanmadushanka3682
Жыл бұрын
😦
@ChamiduRuwan
Жыл бұрын
Aniwa mamath
@androidhackgamer7182
Жыл бұрын
sirawatama 🥺🤍
@gayanacademy8587
Жыл бұрын
Aniveryen
@Asanka399
Жыл бұрын
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියේ පුරුද්දක් වාගෙයි සසර පුරා....❤
@swaraent
Жыл бұрын
Thank You
@ManJula-yt7lt
Жыл бұрын
සින්දුවනම් මාර හැගිම්බර කාටත් දැනෙන මාරම මාර ලස්සනඉ එ සින්දුව අහම කාගෙත් හිත්තුල සැගඋනු අමතකඋනු දුක්බර ආදරකතාවන් මතෙකෙට ඇව්ත් පිස්සු හදවනවා ❤❤❤❤
@Dilu-f8b
Жыл бұрын
අපේ පාරාදීසය....👊❤️ සින්දුවත් ලස්සනයි ...good luck 💓
@KasunDilshan-bz4do
Жыл бұрын
ලස්සනයි
@BisoMenike-hp8fr
22 күн бұрын
Dennagema katahadawal hareemalssanai❤❤
@nirmalpramodya5066
Жыл бұрын
fantastic voice & performance brother ❤️🔥 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් ❤️🔥 මේකෙ lyrics ,meledy,music fantastic ❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි සුපිරියක් ❤️🔥
@swaraent
Жыл бұрын
Thank You
@divinedesings
Жыл бұрын
අනේ ඒ සින්දුව හිතට මාර විදිහට දැනෙනවා මේ වගේ හදවතට දැනෙන ගීත මේ වගේ හඩවල් තියෙන දක්ශයින් තව තවත් බිහිවේවා 🌹🙏
@ThemiyaKasun-j1v
Жыл бұрын
සරසවියට ගිය ඔබහට දුන් මුල් පාඩම ආදරේ කල අය අතහැරලා යන විදිහ තමා කියලා දීලා තියෙන්නේ 😢
@swaraent
Жыл бұрын
Thank You
@JanakaSampath-c8x
Ай бұрын
සුපිරි සිංදුවක් ❤❤❤❤🎉🎉
@d..518
Жыл бұрын
මෙච්චර කාලෙකට අහපු ලස්සනම සිංදුව 👌👍♥️ තාම කැම්පස් නොගියට මේක ඇහුවම කැම්පස් ආදරේ ගැන අමුතුම feeling එකක් හිතට ආවා.....🌼🌝 ගොඩක් ලස්සනයි lyrics set එක ♥️♥️
@swaraent
Жыл бұрын
Thank You
@akshaabesinghe2961
Жыл бұрын
ඇත්තටම හලො
@onalihansi
Жыл бұрын
සිංදුව නම් ආයේ කියන්න වචන නෑ අයියේ. මාරම ලස්සනයි. ❤❤ All the best ❤
@shenalisurendra8620
Жыл бұрын
ඇබ්බැහි වන සුලුයි.🥰🥰love it🥰🥰
@swaraent
Жыл бұрын
❤
@nkproductionlanka3214
Жыл бұрын
සත්‍ය කතාවක් ඇසුරෙන්
@priyanthaadikari7588
6 күн бұрын
Thank you so much mother universe ❤️❤️❤️❤️🙏
@LasithaRavilal
Жыл бұрын
එනකල් බලන් උන්නේ ❤️🥰 කියන්න දෙයක් නෑ සුපිරියක් තමා 👌🎉
@swaraent
Жыл бұрын
Thank You
@Achi__56-i2h
Жыл бұрын
අඩොහ් එක පට්ට කියන උන් ලයික් කරපල්ලා🥀
@KinzlyDhanushka
6 ай бұрын
Original eka
@virajsandakelum8528
Жыл бұрын
🎉🎉 මගේ එකා ..ජය වේවා ❤❤❤ සුපිරි ❤
@DammikaNaranjali
19 күн бұрын
හරිම ලස්සනයි යසිත් අයියා 💐🌸🌷🍀🌹🌻🌺🚣😃😃😃😃😄😄😄😘😘😘😗😜😜
@hirubbh5283
Жыл бұрын
හරිම ලස්සනයි 🥰 voice එක නම් පිස්සුවක් බුදු සරණයි ❤
@kavinduofficially1506
Жыл бұрын
පරන මතක ඇවිස්සෙන තරමට සුපිරියි❤️💙
@swaraent
Жыл бұрын
Thank You
@nadeeshaanuruddha6387
Жыл бұрын
ලොකු ශෝ නැතුව විදින්න පුලුවන් සින්දු...❤❤ උපහාරයක් මුල් ගායකයට...🎉
@sriyantharuwan5188
Жыл бұрын
Meya thama mul gayakaya
@shashikalawijewardhana2124
Жыл бұрын
Mul gayakaya meya thanai..jothipala kiyala boruwak yanne
@limashasewwandi3840
Жыл бұрын
Meya thamai original artist
@Daily_blend
Жыл бұрын
මේ තමයි මුල් ගායකයා. ජෝතිපාල මහත්මයා නෙමෙයි බ
@someoneyoudonotknowme
Жыл бұрын
jothipalge video eka AI Technology eka pvichchi krl hdpu ekk.
@isharalakmali7673
Ай бұрын
ආදරවන්තයින්ට හොඳයි නේ ❤️❤️😍😍
@shanikapriyadarshani4575
Жыл бұрын
පට්ටම ලස්සන සිංදුව..❤❤❤
@DinithiGaya
Жыл бұрын
ඇත්තටම මෙච්චර කාලෙකට අහපු ලස්සනම සිංදුව යසිත් අයියේ. දැනට මෙ සිංදුව අහපු වාර ගාන මතක නෑ. ගොඩක් ලස්සනයි. සුපිරියි අයියෙ. සුපිරි........❤🥰❤️❤️
@RC-ff
Жыл бұрын
jothipala sir ge sinduwak supiriyak thama
@silviyahappuarahhilaga
Жыл бұрын
Math
@DinithiGaya
Жыл бұрын
@@silviyahappuarahhilaga❤
@shiranshanaka8720
Жыл бұрын
මේ සිංදුව H R ජෝතිපාල මහත්මයාගෙ 🤟💐❤
@dhanushkasenanayake1313
Жыл бұрын
Me geetaya niyama hadin ahanna HR Jothipala mahatmayage Patta me wage newe. Meya Mona Taran dakshayek unat eka remake karana wele nikanwat HR Jothilala mahatmaya matak karala na. Anunge pahanen eliya balanne
@Piyanthapiyantha607
Жыл бұрын
යසිත් අයියාගේ හිතට වැදුන සින්දුව මේක තමයි 💥💖🔥
@thusithasamarakon7346
2 ай бұрын
❤ super nice one.
@GayanAsanka-kd8si
4 күн бұрын
😮😢🎉❤
@shavijayakody
Жыл бұрын
Wow vary wonderful song....❤❤අහපුවාර ගාන අනන්තයි.......❤❤ congratulations bro❤❤❤
@yesadbrushmi2407
Жыл бұрын
🤚 lyrics ලියපු දෑතට බුදු සරණයි ...❤❤
@swaraent
Жыл бұрын
❤
@lasanthigangani4825
Жыл бұрын
👍👍👍
@JANITH-t1r
Жыл бұрын
Koheda liyala tjiyenne
@ChamindaJayakodi-z2d
Жыл бұрын
Anivarenma hadavathata dannennam liyala thiyenava ❤❤❤
@NethuWijethunga
Жыл бұрын
Meka jothipala sir kiyapu sinduwak 😒
@manodya-g8d
Жыл бұрын
හරිම ලස්සනයි මල්ලියො බොක්කටම වැදුනා කථා කරන භාෂාවෙන්ම සිංදුව කියනවා, ජයෙන් ජයම වේවා !!! 💞💞
@ChamindikaKaushalya
2 ай бұрын
Lassana sinduwa aiye❤❤❤
@sharmilakalharibaduge6645
Жыл бұрын
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නෑ.හරිම ලස්සනයි.❤
@Mt15Mt15-c2s
Жыл бұрын
Pandi
@AchinthaMadhushan-k3y
Жыл бұрын
හිතේ නලියන හැඟීම් කියාගන්න බැරිව හිතේ තියාගෙන දෙන්නෙක් දෙපැත්තට වෙලා කරන ආදරේ හරි ලස්සනයි . ඒ මතක කවමදාවත් අමතක කරන්න බැරි තරම් ආදරණීයයි. ඉතින් එහෙම ආදරයක් තමයි *ආමි පෙම්වතෙකුගෙයි පෙම්වතියගෙයි ප්‍රේමය..❤️🖤
@swaraent
Жыл бұрын
thank you so much
@anushkajayawira6106
Жыл бұрын
මනෝ පාරකට අහන්න පුළුවන් සුපිරිම සින්දුවක් නියමයි යසිත් අයියේ ගැම්මක් Good Luck 🤟❤️
@DanushkaJeewantha-nh4dq
2 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Panchi180
Жыл бұрын
මාරම ලස්සනයි...♥️🥺ඇස් දෙකට කදුළක් ගෙනාපු සිංදුවක්...🌸තව මේවගේ ලස්සන නිර්මාණ බිහිකරන්න ශක්තිය ලැබේවා.☺️🙏💫
@swaraent
Жыл бұрын
Thank You
@indikapushpakumarayapitage1144
Жыл бұрын
Meka jothi kiyapu sinduwak awurudu 35kata withara kalin.
@Shenali-fd9wi
Жыл бұрын
ඒ කටහඬ තනිකරම පිස්සුවක්🥺 භාවනාවක් වගේ අයියෙ❤️ ඉස්සරහට ලස්සන වැඩ ගොඩක් කරන්න වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. Good luck parissamin aiye budu saranai..😍🖤
@dilshanrkmax2874
Жыл бұрын
Ekanam atha😢💝💖👑👊💜
@amalichamika4974
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@danu...213
Жыл бұрын
@@amalichamika4974👌👌❤❤
@DeshaniKodithuwakku
Жыл бұрын
මාරම මාරම ලස්සනයි අයියේ අද දවසට දහපාරට වැඩිය ඇහුවා ඔය සිංදු ඔක්කොම ඇහුවා එත් මේ සිංදුව නම් පිස්සුවක් තවත් මේ වගේ සිංදු කරන්න ශක්තිය ලැබේවා 😊😊
@swaraent
Жыл бұрын
Thank You
@sajithmaduranga8227
Жыл бұрын
🎉🎉🎉❤❤❤ මේ තමයි ලංකාවේ බිහි උනු තම සිසුන්ට අවංකව ආදරේ ගුරැවරයා සර් තෙරැවන් සරණයි සර්ට....❤❤❤❤
@kavindurangana937
Жыл бұрын
රජුලයා අපේ පරණ මතක ඇව්ස්සෙනවා බන් ඒකට තනිකර පිස්සුවක් ආදරෙයි මගෙ එකා....🥰❤🤘
@swaraent
Жыл бұрын
Thank You
@sewminitharushika8956
Жыл бұрын
අපේ ජපුර ❤️ ලස්සනයි අයියේ....✨
@harshajithdulanga6732
Жыл бұрын
සුපිරි. සින්දුවක්. එල. නියමයි ජය වේවා YASITH. KALAMBIARACHCHI❤️😀🔥❤️😀🔥❤️❤️😀🔥❤️😀🔥
@samithananda-rt5oy
15 күн бұрын
❤❤❤ඔය්
@ishanimuthumali6693
Жыл бұрын
ලස්සන වචන ටිකක්..❤️🔥ලස්සන කටහඩක්❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤
@akilamax7460
Жыл бұрын
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම.. ආදරේ කල අය අතහැරලා යන විදිහදා...... ඒට්ක වේදනාවක් තමා
@madaradilrukshi6183
Жыл бұрын
ආදරණීය මගෙ ජපුර සරසවිය... දැන් අවසන් වසර මගෙ.. දුකයි සමුගන්නට මේ සොදුරු පරිසරයේන්❤❤❤❤❤ .. ආදරෙයි ජපුර ❤❤
@HimeshHimaka
17 күн бұрын
eka nam supiri🐽🐁🐄
@kavidumadushan2590
Жыл бұрын
සජිත් අයියාගේ ඒ වචන ටිකනම් අම්මො පිස්සුවාක් 🥺 ඒ වචන යසිත් අයියාගේ කටහඩින් ඇහෙනකොට මරු කියලා වැඩක් නැ සුපිරියාක් තමා good luck ඔක්කොටම ❤
@swaraent
Жыл бұрын
Thank You
@Tomshelby-54.
Жыл бұрын
Lyrics ලීව දෑතට දෙවි පිහිටයි ❤
@upulnishansonglane9238
Жыл бұрын
Sajith V Chathuranga ලිව්වොත් සුපිරියක් තමා ඉතිං ❤
@upulnishansonglane9238
Жыл бұрын
@@sampathjayawardana5557 🤣🤣🤣 පොඩ්ඩක් හොයලා බලපන් සිංදුව ගැන ඒ ජෝතිමද කියන්නෙ කියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sampathjayawardana5557
Жыл бұрын
@@upulnishansonglane9238 සිරාවටම ඕයි හරකෙක් වගේ කියෙව්වට පස්සෙ හරියටම හෙව්වේ. කැරි වැඩ බන් මුන් කරන්නේ. 😂
@upulnishansonglane9238
Жыл бұрын
@@sampathjayawardana5557 🤣 A I කියන්නෙ භයානක තාක්ෂණයක්. තව ටික දවසකින් මොනවා නොකරයිද 🤔
@sampathjayawardana5557
Жыл бұрын
@@upulnishansonglane9238 සහතික ඇත්ත තව කාලෙකින් කෘතිම බුද්ධියකින් මෙහෙයවන රොබො හමුදාවකට වහල්කම් කරන්න වේවිද කියන්නත් බෑ. තාක්ෂණික දියුණුව මිනිසාගේ අවසානය වෙන්නත් පුළුවන්.
@Sanjayamfernando
Жыл бұрын
Congratulations මේක අනිවා පිස්සුවක් ! 🤘♥👐
@swaraent
Жыл бұрын
Thank You
@s.lmaxpiyumal9042
9 ай бұрын
පට්ටා
@kumariwasanthi5390
Жыл бұрын
මාරම ලස්සනයි ❤️ කොශ්චර ඇහුවත් එපා වේන්නැ❤️💚❤️😘
@SachiniDilhara-dc8qf
Жыл бұрын
ලස්සනයි වචන හිත අස්සටම වැදුන ඔයාගෙ කටහඩත් එක්ක ආවම නියමයි 🎉❤සුපිරි
@swaraent
Жыл бұрын
Thank You
@dinushalakmal5628
Жыл бұрын
මාරම ලස්සනයි කාටහඩත් හොදට ගැලපෙනවා හොද ගමනක් යන්න සුභ පතනවා ❤
@PmalkanthiPg
Ай бұрын
Me sinduva harima lassanai
@PmalkanthiPg
Ай бұрын
❤
@travelwithfamily691
Жыл бұрын
මටත් එයා මතක් උනා කැම්පස් යන්න මටත් බැරි උනා තාමත් එයාට ආදරෙයි ❤️ ඒත් අද මං එයාටත් වඩා හොද තැනක සතුටින් ඉන්නවා ඒක නිසා මට සතුටුයි ඒකට 👍 කවදාවත් පරදින්න එපා කෝම හරි දිනන්න හැමෝම❤️
@davindidinushika5973
Жыл бұрын
උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමනුත් මේ සින්දුව අහනව 😍💖
@prasadmadusanka4786
Жыл бұрын
මේ සින්දුවට ඇබ්‍බැහි වුනා සිරාවටම දැන් දවස් 10 k විතර ඉදන් ැහනවා ඒත් එපා වෙන්නෙ නෑ…… මරැ මචං කාලෙකින් අහපු ලස්සන සින්දුවක්….❤❤❤
21:31
Milinda Sandaruwan |2024 New Sinhala Live Show Songs මිලින්ද සදරුවන්ගේ සුපිරම ගීත එකතුව
ABR Gaming Lk
Рет қаралды 4,5 МЛН
19:01
Chamara weera sinha best songs | Athugla wehera | kirinda | ussangoda #sinhala #songs
TRAVEL CEYLON BRO
Рет қаралды 2,3 МЛН
0:34
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
Status
Рет қаралды 4,7 МЛН
28:49
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
bayGUYS
Рет қаралды 1,1 МЛН
0:22
Короче говоря Алинка Малинка ест сладости #shorts
Alinka Malinka Tv
Рет қаралды 18 МЛН
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН
3:44
Milinda Sandaruwan - Nopathuwa Mohothaka (නොපැතුව මොහොතක) Official Music Video
Milinda Sandaruwan
Рет қаралды 12 МЛН
3:18
Seethala Haduwakin (නාකපන අනෝරා වැස්සක) Female Version - Apoorwa Ashawari | Official Music Video
Swara Entertainment
Рет қаралды 1,1 МЛН
0:34
Рабочая миниатюрная модель Автомата Калашникова. АК-47
Status
Рет қаралды 4,7 МЛН