KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජනපති කැබිනට් මණ්ඩලය අමතාකළ සම්පූර්ණ කතාව
19:14
නව කැබිනට් අමාත්‍යවරු ඉදිරියේ ජනපති කියූ දේ | Rupavahini News
23:58
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
00:38
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
1:03:11
MK8 + Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:31
Happy birthday to you by Secret Vlog
00:12
🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (18.11.2024) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති
Рет қаралды 44,162
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,7 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 126
@samanthennakoon9220
42 минут бұрын
මේක නම් හීනයක් වගේ ❤ හරිම සතුටුයි ❤ හිතටත් ❤හරිම ❤ සැහැල්ලුවක්❤ දැනෙනවා ❤❤❤❤අපේ රට ලෝකයේ තිබෙන හොඳම රට පොහොසත්ma රට බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය අපේ නව රජයට ලැබේවා ❤❤❤❤🙏🏻💫💥🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤
@ArundathiWickramarathna
2 сағат бұрын
පරණ සෙට් නොදැකීම ඇසට සුවයක්
@WikumRanabahu-j6r
2 сағат бұрын
මතක් වෙද්දි බඩදගලනව
@Nisal-or1zg
2 сағат бұрын
ජනතා මතයට එරෙහිව පරාජය වූ පක්ෂවල අයට අමාත්‍ය ධූර ලබා නොදුන් පළමු ආණ්ඩුව❤❤❤❤❤❤
@Nisal-or1zg
2 сағат бұрын
ඡන්දය දුන්න හැමෝම 2019 69 ලක්ෂයම නෙවෙයි. හැබැයි එයිනුත් විශාල පිරිසක් මෙවර මාලිමාවට ඡන්දය දුන්නා. රට වෙනුවෙන් වෙනස් වූ සියලු දෙනාටම ස්තූතියි ❤❤❤❤❤
@cyclone6761
Сағат бұрын
නිදහසේ පහසුවෙන් ජීවත් වෙන්න පුලුවන් රටක් නිර්මාණය කරන්න ඔබලාට ශක්තිය ලැබේවා... ❤❤❤
@maridalsi4676
43 минут бұрын
එවගෙම සිරසට ගොඩක් පිං ජේසුපිහිටයි ඔබත් මහාජනතාව වෙනුවෙන් ලොකු කරතවයක් කෙරැවා අපිට දුකක් නැතුව ජිවත් වෙන්න රටක් හදලා දෙන්න ජානාදිපති තුමෙනි 🙏🙏🙏❤❤❤
@calistafernando1713
2 сағат бұрын
අපේ දරුවන්ට යහපත් රටක් අපේ දරුවන්ට යහපත් හෙටක් හදමු 🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥳🥳🥳🥳🥳🥳
@jayasiva5801
Сағат бұрын
God bless you all parliament members and president and prime ministers ❤
@dhammikawijayawickrama
2 сағат бұрын
නව පුණුරුද යුගයක් ❤❤
@renukagunawardana8335
Сағат бұрын
🙏
@ArundathiWickramarathna
2 сағат бұрын
සියල්ලම ඉතා සතුටින්
@calistafernando1713
2 сағат бұрын
නව යුගයක ආරම්භයක් 🙏🙏🙏🙏🙏🙏🙏💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽🥰🥰🥰🥰🥰🥰
@lanichithrangani3289
2 сағат бұрын
woooow❤❤❤❤❤
@maridalsi4676
47 минут бұрын
අපිට දුකක් කරදරයක් නැතුව ජිවත් වෙන්න රටක් හදලා දෙන්න අපි දුක්විදා ඇති මෙ රට හොරැ රැලගෙන් බෙිරලා දුන්නු සියලුම දෙනාට ජේසුපිහිටයි
@mavisdawson797
39 минут бұрын
Well done Congratulations to you ❤God bless you
@bosalem3727
2 сағат бұрын
හැමෝටම තෙරුවනේ ආශිර්වාදය ලැබේ වා ඉතා මත් දුක්කිතව ජීවත්වෙන මිනිසු න්ට ඉක්මණින් උදව් කරන්න බුදුසරණ යි ඔබ සැමට
@PiyumalUmesh
Сағат бұрын
තෙරුවන් සරණයි❤
@ChamindaGamage-d4u
2 сағат бұрын
තාමත් මේක හීනයත් වගෙයි 🥹🥹🥹🥰🥰❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@gaminikoslanda1009
Сағат бұрын
ජයවේවා ❤❤❤❤❤❤
@KhemaKarunathilake
Сағат бұрын
මා රම සතු ටක් දැනනවා.
@latalata9952
Сағат бұрын
අපේ රට ගොඩ ගැනීමට අවශ්‍ය ශක්තිය ඔබ සියලු දෙනාටම ලැබේවා 🙏තෙරුවන් සරනයි 🙏🙏🙏💐
@thegamerslife5951
2 сағат бұрын
උසස් පෙළ පන්ති නවත්තන්න කියන්නේ syllubus cover කරලාද? ගුරුවරු recording නන් දාලා තියනවා තව මාස 3 ක් විතර බලන්න.
@alsanupat
8 минут бұрын
ohe parani kramayama illanava hamotama igena ganime aythiya samanava thibiya yuthuya
@chandrawijesinghe9920
2 сағат бұрын
අම්මෝ,නාමල් , ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු හරියට ඉටු කරනවාද කියලා හැම වෙලාවෙම බලාගෙන ඉන්නවා ලු. ඔයාලා ජනතා බලාපොරොත්තු ගොඩක් ඉටු කරානේ. ආයෙ කරන්න දෙයක්.ඉතිරි වෙලා නැති තරම් නේ. අහෝ ! නාමල්.
@jenetteweliwita825
2 сағат бұрын
Namalta balan inna wei thama neda
@Nisal-or1zg
2 сағат бұрын
ඔව් බලන් ඉන්න කියමු. අපිට කරදර වෙන්න දෙයක් නෑ. දේශපාලනයවත් ඉගෙන ගන්නෙ නැතැයි බලන් ඉදලා.
@WJSoyza
2 сағат бұрын
නෑමල්ට දීර්ඝ කාලයක් බලා ඉන්න වෙයි
@SubashiniApsara-z5t
24 минут бұрын
ඌට බලාගෙන තමයි ඉන්න තියෙන්නේ... හරියටම කරලනේ ගියේ
@senilrajapakse5658
Сағат бұрын
❤❤❤❤❤❤❤ Bravo président Anura Kumar Desanayaka Thanks with malimava
@Ramyalatha-j1s
Сағат бұрын
godaka sahutui😊
@renukagunawardana8335
Сағат бұрын
නොසිතූ විදිහට ඡන්දය ආවේ. එක එක පැතිවලින් එක එක නගර ගම් කතාවෙලා ඡන්දෙ දැම්මාා වගේ❤❤❤
@niluherath-z6h
16 минут бұрын
හරිම සතුටක් දැනෙන්නේ ♥️🙏🙏
@srilanka8562
50 минут бұрын
Graet job bless u all ❤😂❤
@SoniKumari-b8k6l
59 минут бұрын
❤❤❤❤❤❤❤❤❤Hemotama jaya.wewa❤❤❤❤❤❤
@wasanthawasanthawasantha
51 минут бұрын
Sudushsata sudusu tena good job 👏 ❤
@priyanthawickramasingha5829
Сағат бұрын
ශ්‍රී ලාංකීය පුරවැසියන් හට එළඹෙන වසර 5 කාලය තුල අරවින්දයක් කරා රැගෙන යන්නට, ගරු ජනාධිපති ඔබ තුමාටත් නව, අමාත්‍ය මණ්ඩලයට අවශ්‍ය ශක්තිය දීර්ඝායුෂ ලැබේවා ❤❤❤💪💪💪💪🙏🙏🙏🙏
@calistafernando1713
2 сағат бұрын
🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ජාතික ජනබල වේගයේ නව කැබිනට් මණ්ඩලය ට අපේ උත්තමාචාරය ගෞරවය 🙏🏽
@Nisal-or1zg
2 сағат бұрын
මුලින් අවධානය යොමු කරනවා කියපු දේවල් ගැන සතුටුයි ❤❤
@AraNisa-t8x
Сағат бұрын
පුනරුද යුගටය ජය වේවා!.
@KalhariEdirisinghe
Сағат бұрын
Excellent
@nuwansilva4452
Сағат бұрын
Patta 🇱🇰
@iromianusha4197
Сағат бұрын
Excellent parliament now❤❤🎉🎉
@InduRajakaruna
Сағат бұрын
Niyamai❤❤
@lasanthaweerasinghe6271
2 сағат бұрын
ඒ උනාට මුනිර් සහෝදරයා ඇමැතිකමක් දේන්න තිබුනා ........ මොකද මුස්ලිම්වරුන්ට ගොඩාක් චන්දය දුන්නා
@Geeth9078
Сағат бұрын
ඒ අයට දෙයක් ලැබෙයි.aniwa
@GNEISHERINASINNEN
Сағат бұрын
Agreed
@skdream89
Сағат бұрын
Supiri jayawewa Sri Lanka Mother Land 🇱🇰🧭☸️🙏🇰🇷
@sriyanidesilva9192
Сағат бұрын
Great...⚘ 🙏
@jenetteweliwita825
2 сағат бұрын
Puduma suwayak ❤❤❤❤❤❤❤
@docafilex1129
Сағат бұрын
Congratulations to all Cabinet members that was Appointed Victory to NPP 2024 ❤❤❤
@DayanandaAbeysinghe
2 сағат бұрын
No cattle thieves this time. All are with exceptional background.
@renukagunawardana8335
Сағат бұрын
මේ ගොවියන්ගේ ප්‍රශ්නය බලධාරීන්ට ඉක්මනට මිසදීමක් ලැබේවා😢😢
@anuracaldera4523
58 минут бұрын
Garu Amathiwaruni' siyalu denata suba pathum.! Horu okkoma alleemata ikmanin katauthu karanu ahathai balaporoththuwa wenawa!!
@DiLupAnuraj
2 сағат бұрын
76 වසරක් රටකාපු ඇවුන් මාලිමාවටත් වඩා හොදවගේ පෙන්නනවා පවු
@alsanupat
7 минут бұрын
nodakin 76 වසරක්රටකාපු ඇවුන්
@alsanupat
4 минут бұрын
hathvalame oheth middeniyeda ohe langadi game giyayi hmm bar karayo nathiva nikam jabos vela da inne ?
@nihalweerakoon4073
16 минут бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤kuwait
@ManelDissanayake-r5d
Сағат бұрын
Ape nayakayin porondu itu Karanna Patan Gena thibenawa. Apita sathutui ape kathiraya gana. Yamu yamu peramuna Bala. 💐💐💐💐💐💐
@arnocopyrightvideosmusic8112
4 минут бұрын
මාලිමාව බලාපොරොත්තුවුණු බහුතර බලය ජනතාව විසින් ලබා දී හමාරයි, දැන් දුන්නු පොරොන්දුව, ප්‍රතිපත්තිය හරි ආකාරයට ඉටු කරන්න තියෙන්නේ, ජනතාව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මේ සහෝදර කණ්ඩායම අප රට ගොඩ ගනී කියලා, ඒ වගේ අපේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන් යම්කිසි වැඩපිළිවෙළක් කරන බව. අපි සුබ පතනවා කියන කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනෙ කියලයි!!
@c.s.vithanage2787
Сағат бұрын
මෙච්චර කල් කොරන්න බැරි දේවල් දැන් කොරන හටියේ. හැටී බලන් ඉන්නවා ලු 3% වැඩියි ඉදිරියේදී 1%ක් දෙන්නම්...... එතකොට සැපයිද කියලා අහමු👍 😭😭😭😭😭😭😭
@WJSoyza
2 сағат бұрын
අතීතය සිහිපත් කිරීම අගෙ කල යුතුයි
@anuramahawewa4993
13 минут бұрын
janapathi thumani obe kathaawe watinaakama imak konak nehe.💖
@annepoornima7874
12 минут бұрын
👍
@TestTest-jx7rg
14 минут бұрын
අන්ක එකට කෘසිකර්මය බලන්න සහල් පොල් හිගය විසන්දන්න දෙක නිරොගිමත් ජනතාවක් ගැන හිතන්න තුන නිවාස ප්‍රස්නෙ
@ytchannel9968
2 сағат бұрын
Jayawewa ❤❤❤❤
@rameshhevawitharana3906
Сағат бұрын
නාමල් අයියට බුදු සරනයි😂😂
@sanjeewaabeynayaka9490
56 минут бұрын
🎉🎉🎉❤
@sriyanisonny4772
2 сағат бұрын
Punardareyak nawa 22:10 ❤❤🎉🎉🎉🙏🙏🙏 pibidimk
@paolafernando6719
11 минут бұрын
Jesu pihitai Anura janadipati tumatath ,jatika janabalawegayata chandaya dapu nodapu ayatath.
@calistafernando1713
2 сағат бұрын
රටට ජනතාවට ආදරය කරන මිනිසුන් කැබිනට් මණ්ඩලය ට තෝරා පත් කරගෙන ඇත 🙏🙏🙏🙏🙏🙏💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽🥰🥰🥰🥰🥰🥰
@AmithaRamanayaka-iu4kr
2 сағат бұрын
❤️🙏
@rmnshorts2687
Сағат бұрын
රිෂාඩ් මහරූප් බත් කනවද තණකොල කනවද
@ShiromiSiriwardane
2 сағат бұрын
නලින් හේවගේ නැද්ද ?
@Nisal-or1zg
2 сағат бұрын
නෑ. නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ද දන්නේ නැහැ. නමුත් උදව් කරපු සියලු දෙනාට ඇමතිකම් දීල මේක පුරවන එක අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමාට කැමතියි. ඒක වෙනම කතාවක්.
@bosalem3727
2 сағат бұрын
උද්දච්ච නාමල් ගෙ උද්දච්ච කතා අප්පොච්චයි බාප්පයි හොදට කොරේ දැන් ඔයා අනුර සර්ගෙ පදේට නටන්නට නැත්තං ගෙදර ඉන්න
@renukagunawardana8335
Сағат бұрын
කලින් විසඳන්න ජනාධිපති ආවට පස්සේ දැන් ඒගොල්ලෝ කෙඳිරි ගාන සීත ගඟෙන් නාල එහෙමද දන්නෑ ප්‍රාර්ථනා කරන්න😅😅😅
@vindanamihiranjayasinghe8290
2 сағат бұрын
❤❤❤❤
@MOHAMEDNASAR-ql4lt
2 сағат бұрын
නාමල්ලා දේශපාලනය කරන්නේ උන් හැදෙන්න මිසක් හා රට හැදෙන්න නෙවෙයිනේ
@RuwanRajapaksha-j7j
Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Demuni73
2 сағат бұрын
නෑ මල් විපක්ෂයේලු 😁😁😁🤪😜😊
@sriyalatha4234
Сағат бұрын
අනේ නාමල් උබලා කරපු විදිය දැක්කා ඒ අය කරඊ
@TharaKichen
52 минут бұрын
රාජපක්ෂ kiyanne manusayo wenna ba පාර්ලිමේන්තු boothayo
@DushanSilva-x6i
2 сағат бұрын
නෑමල් ආන්ඩුව අදීක්ශනය කරනවාලු.😅ඉතුරු කටු පදුරු ඉවත් කරන්න ක්‍රමයක් නැද්ද?
@srilankasafari4858
2 сағат бұрын
පොහොට්ටු පොඩ්ඩක් ශක්තිමත් වෙන්න වැලිකඩ යන්න
@renukagunawardana8335
Сағат бұрын
සමහර විට සල්ලි දීලා ගෙදර ඉදී😅😅😅 💰💰💰💰💰
@ManelMangalika-o4p
Сағат бұрын
නාමල් අයටනම් කැමති නෑඈඈඈඈ😂😂😂
@docafilex1129
Сағат бұрын
Podi Maina Dan pansal gane yanawa karapu paw hoda gunna patta horu rala 😜😜😜😜
@k.dsriyani6154
Сағат бұрын
Namal 2029 ජනාධිපති wenne thajudeen ta pana deela chande aragenada. අනේ manda thajudeen awith chande දෙයිද කියලා. Thajudeen enakan අපි awadiyen ඉන්නවා.
@DayanandaAbeysinghe
Сағат бұрын
Namalta deviyangema pihity.
@dilananuruddha8532
Сағат бұрын
Namal 😂
@GanawatheKotuwawatte
Сағат бұрын
නාමල් කතාකරන්නෙ බබා වගේ කර්පු වැරදි අම්තකම වෙලා
@NilaanJayathilaka
Сағат бұрын
Ko nalin hewage mahatha.. Eyata ministry ekak nadda 😮
@anuracaldera4523
53 минут бұрын
Paressamen dewale pin pettiya.!
@chrissyjoseph3299
2 сағат бұрын
නාමල් ගොයියා ගිහින් පව් හෝදගන්න කතරගම 😂
@anuracaldera4523
Сағат бұрын
Namalta mokuth na.? Pawu appaa!! 😂😂😂
@DRJ1981
58 минут бұрын
පොහොට්ටුවක් කියන්නේ එක පාරයි පිපෙන්නෙ ඊටපස්සෙ දිගටම පරවෙනවා ඒක මුන්ට තාම තේරෙන්නෙ නෑ නේ 😂.. මාලිමාව කියන්නෙ නිතරම නිවැරදි දිශාවට. 💪 පරන උන් පරනයි බං ආයි අලුත් වෙන්නෙ නෑ. ලැජ්ජයි පොහොට්ටු කාරයෝ කියන කතා😂
@Seetha-zd1pl
Сағат бұрын
Topi namal raja karannada hitanne palyawo ahenam alayata
@arunasampth4885
Сағат бұрын
Yq rqtqwell well yanna onna lqnkawa wede karagana hode padeyak ganna hode jeewate weemak apata woooooooo suppa ape jvp aka nam patta adarayaek minissu dunna bala suppare
@SutharshanVelapodi
Сағат бұрын
Your prathipale oyake shakkuve poruvadei oyake party kadendei kora
@anuramahawewa4993
8 минут бұрын
naamal eyaalage thaththa dhihath hondhata balansitiyane.🤧
@Subo65
2 сағат бұрын
නිහාල් ගලප්පත්ති සහ කොට්ටච්චි නෑ නේද 😮
@reetareeta1569
Сағат бұрын
IssAra...sat.aka.monada.kala...😂
@padminiliyanage4465
49 минут бұрын
Namal hora kapuwa depiya ita passe bslapiya
@gamageruwan8573
Сағат бұрын
namalage kuhaka po.......a muuna😁😁😁😁😆😆😆😛😛
@Phoenix-lv1qq
2 сағат бұрын
උගන්ඩා කටයුතු, මෝල් කර්මාන්ත සහ මුචලින්ද අමාත්‍යංශය නිලන්ති කොට්ටහුත්ත
@kusummenike5688
Сағат бұрын
ඇතුලාන්තය හෙළිවේ එත් ඔබ පුරවැසියෙක් එනිසා සොහොයුරෙක් වන්න
@milmil8386
Сағат бұрын
Namalaya thama horakan prathipathi rakinawa kiyala modayanta kiyanawa. Okawa elawanna bariwuna eka maha awasanawak. Jaathika laisthuwa wahama ahosi karamu 🤬🤬🤬🤬🤬
@sasi1191
Сағат бұрын
Ane me oi namal pala musala phottu bayyo yanna
@ahmedirshan3782
Сағат бұрын
Onna api kiwwa jaathiwadaye palamu pimma.eayi oya cebinat mandalayata muslimwaru agunada?saviththiri pollraj jaathiwadaye hondama purukkuwa lama ha kantha nilaya deela thiyenne pasugiya kalawala njanasara gammanpila rathna vimal veerawansa wage samanawa islam agamata muslim jaathinta apahasa karapu jaathiwadi geniyeke
@aneeseetes6956
6 минут бұрын
😂😂😂😂
@pasindusuranga191
Сағат бұрын
👌👌👌
@jenetteweliwita825
2 сағат бұрын
❤❤❤❤❤
@AnuredikaPasnti
Сағат бұрын
❤❤❤❤❤
@فاطمهابوهامي
49 минут бұрын
😊🎉❤
19:14
ජනපති කැබිනට් මණ්ඩලය අමතාකළ සම්පූර්ණ කතාව
Ada Derana
Рет қаралды 15 М.
23:58
නව කැබිනට් අමාත්‍යවරු ඉදිරියේ ජනපති කියූ දේ | Rupavahini News
Rupavahini News
Рет қаралды 27 М.
00:38
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
Ной Анимация
Рет қаралды 1,3 МЛН
1:03:11
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
Аман Тасыған
Рет қаралды 468 М.
00:31
MK8 + Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 51 МЛН
00:12
Happy birthday to you by Secret Vlog
Secret Vlog
Рет қаралды 6 МЛН
24:22
දැන් කළ යුත්තේ අප එදා කියූ සටන් පාඨවලට පණ පෙවීමයි -ජනපති කැබිනට් මණ්ඩලය අමතමින් කියයි | Anura kumara
Newsfirst Sri Lanka
Рет қаралды 4,1 М.
11:07
ටිල්වින් කියන්නේ මාර බඩුවක් | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 19 М.
1:23:24
NPP ආණ්ඩුවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම | New Cabinet Ministers Sworn In | 18.11.2024 #NPP
Newsfirst Sri Lanka
Рет қаралды 138 М.
13:58
ඇමති ධූර දුන්න ගමන් ජනපති අනුර ඇමතිවරුන් අමතයි | Neth News
Neth News
Рет қаралды 7 М.
14:51
හිටපු ජනපති මහින්ද හමුදා රෝහලෙන් මිල අධික විටමින් ගත්තද? නැද්ද? සටනේදී පත්තු වෙයි| Satana #asksatana
Newsfirst Sri Lanka
Рет қаралды 275 М.
12:08
අනුර කරපු බලු වැඩේ කැතයි හොදේ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 46 М.
24:17
එතෙක් මෙතෙක් ඉතිහාසයේ කැබිනෙට්ටුවකට දීපු සැරම උපදෙස් මාලාව
VFM RADIO 107
Рет қаралды 91 М.
3:42
ඔව් අපිට අසීමිත බලයක් තියෙනවා... ඒත් අපි මේ බලයේ සීමා මායිම් දන්නවා | Anura Kumara Dissanayake
Newsfirst Sri Lanka
Рет қаралды 2,8 М.
18:49
Chooty Malli Podi Malli | Peradunahama Kiyana Katha (පැරදුනහම කියන කතා)
Chooty Malli Podi Malli
Рет қаралды 61 М.
5:34
ඔබ හැමදෙනාම කැබිනට් එකට අලුත්, පාර්ලිමේන්තුවට අලුත්, හැබැයි දේශපාලනයට අලුත් නෑ | Anura Kumara
Newsfirst Sri Lanka
Рет қаралды 504
00:38
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
Ной Анимация
Рет қаралды 1,3 МЛН