අපි Live ආවා.. කෝ අනේ ඔයා ??

  Рет қаралды 108,362

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Күн бұрын

Пікірлер: 427
@peace34life4
@peace34life4 2 ай бұрын
ඔයා ල තුන්දෙනා ලොකු ආදර්ශයක් දෙනවා මේ ලෝකෙටම.. මොකද අපේ ගොඩක් අය විඉඳිනවා නෙවෙයි විඳවනවා., ඔයාල විඳින හැටි කියලා දෙනවා.. ජේසු පිහිටයි..
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 2 ай бұрын
හරිම ආදරෙයී සාරන්ග දිනක්ශී චුන්ගී තුන්දෙනාටම .....පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් . ටේක් කෙයාර් නම් හරිම ලස්සන කතාවක් .❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 2 ай бұрын
අනේ චුංගා මැණික ❤❤❤❤.හැමදාම සතුටින් සනීපෙන් හිනාවෙලා ඉන්න ආදරෙයි බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤
@ThiliniNadeera-r9f
@ThiliniNadeera-r9f 2 ай бұрын
දිනක්ශි අක්කා සාරංග අයියව තෙරුම් ඇරන් ඉන්න විදිහ ඇත්තටම මාරයි..අක්කගේ පවුලේ ජිවිතේ තව තවත් ලස්සන වේවා කියලා Wish කරනවා❤❤
@Fathi0220-
@Fathi0220- 2 ай бұрын
True❤❤❤
@lakshmebertei9052
@lakshmebertei9052 2 ай бұрын
චුන්ගි බබා හරිම හුරතල්. කවදාහරි කලා ලෝකයේ දිදුළන මැණිකක්‌ වේවා කියලා ප්‍රර්ථනා කරනවා !
@SandeepaWeerathewarapperuma
@SandeepaWeerathewarapperuma 2 ай бұрын
ආදරේයි තුන්දෙනාටම..මම ගොඩක් ආසයි ඔයලාට..❤❤❤
@MadushikaMadushika-g1h
@MadushikaMadushika-g1h 2 ай бұрын
අපි හරිම ආදරෙයි ඔයාල තුන්දෙනාට සොක් හැමදාම සතුට්න් ඉන්න සාරන්ග අයියා ,දිනක්ශි අක්කා ලස්සනට රගපානව සොක් ❤❤❤
@tusharilanka9367
@tusharilanka9367 2 ай бұрын
හරිම ආදරනිය පවුලක් ආදරේයි චුට් මැණික ගොඩාක් ❤❤❤
@rasikaamarawickrama9134
@rasikaamarawickrama9134 2 ай бұрын
අනේ දරුපැටියා හරිම ලස්සනයි දුවේ පරිස්සමෙන් බලාගන්න බුදු සරනයි ❤️❤️🙏🙏
@AyeshaSilva-h5f
@AyeshaSilva-h5f 2 ай бұрын
Cute Saranya manika 😘😘😘😘😘😘😘😘😘 good bless your family
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න. පව් චුංගා අම්මා.
@ApsaraDilini-p1s
@ApsaraDilini-p1s 2 ай бұрын
අනේ චුංගි පැටියා දැං ලොකුයි නේද අයියේ ආදරෙයි ඔයාල තුන් දෙනාටම Take care 😘😘😘😘😘😘
@priyanganieeshwarage8457
@priyanganieeshwarage8457 2 ай бұрын
චුංගි බබාගෙ හුරතල් කතා අහන්න තමයි ගොඩක් කැමති
@niroshaperera9293
@niroshaperera9293 2 ай бұрын
We are realy happy for dinakshi she is a amazing wonderful women ,good wife and good mother ,god bless you all ,with love❤❤❤❤❤
@chandaniedirisinghe2167
@chandaniedirisinghe2167 2 ай бұрын
හදවතින්ම සතුටුයි ඔයාලා ගැන
@niroshaalahakoon609
@niroshaalahakoon609 2 ай бұрын
ඔයාල කොහෙද ගියේ ලස්සන පැත්තක්
@deepasanjeevani5067
@deepasanjeevani5067 2 ай бұрын
ලස්සනයි පැටව්නේ කොහෙද ගියේ ❤ මගේ ආදරණිය පව්ල ❤
@RenukaDamayanthi-o1o
@RenukaDamayanthi-o1o 2 ай бұрын
මැණික බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️❤️
@mallikawithanage9196
@mallikawithanage9196 Ай бұрын
මම ගොඩක් ආසයි oyala thun දෙනාටම රත්තරන් පුතේ .
@supunibagya2071
@supunibagya2071 2 ай бұрын
Adarei chunga.......❤ Happy Anniversary akka @ Aiya.....🎉🎉🎉
@henryt1199
@henryt1199 2 ай бұрын
අපි හරිම ආසයි take care tele drama එකට .මුල හරිය හරිම ලස්සනයි. හැබැයි පස්සේ පිස්සු පිස්සු කෑලි දාලා කතාවේ ගුණාත්මක භාවය අඩු වුනා වගේ තේරුනා. Original script එකේ නැති දේවල් කතාවට එකතු වුනා වගේ දැනුනා. ඒක ගැන දුකයි. BTW ඔය දෙන්නාගේ රංගනය අති විශිෂ්ටයි ❤
@Hasinibole
@Hasinibole 2 ай бұрын
Oww den nam eke quality ekka adu wlea sehenna.25 episodes tyeenwa kewwtaa denma iwara wenna patakuth ne.
@henryt1199
@henryt1199 2 ай бұрын
@@Hasinibole ඔව්, ඒක ගොඩක් ජනප්‍රිය වුනාම, අලුත් අලුත් කැලි මුට්ටු කර කර දිග් ගැස්සුවා. 30න් විතර ඉවර කරයි. සිමිත චරිත අතර ගොඩ නැගෙන කතාවක් නිසා ,ඊට වැඩිය ඇදගෙන යන්න අමාරු වෙයි
@Hasanthahh
@Hasanthahh 2 ай бұрын
Police karayo denna pissu case ekak...eka galapaenne naha....neda
@henryt1199
@henryt1199 2 ай бұрын
@@Hasanthahh 😁ඔව්, අන්තිමයි
@silvapremawate4419
@silvapremawate4419 2 ай бұрын
හරි ආදරේ ඔයා ලට බුදුසරණයි
@dilumamunugama4839
@dilumamunugama4839 2 ай бұрын
Saranya is so adorable ❤ Happy anniversary ❤❤
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 2 ай бұрын
ලස්සන. පවුලක්. හැමදාම. සතුටේන්. ඉන්න
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 2 ай бұрын
Cute, sweet dolly🤗 & happy family❤ God bless all of 3 🙏
@inokagallage3653
@inokagallage3653 2 ай бұрын
ආදරණිය ඔයාලට බුදුසරණයි ❤
@lakshmisivapalan2385
@lakshmisivapalan2385 2 ай бұрын
හරිම ලස්සනයි ඔයාලාට .. God bless
@sandunidesilva4680
@sandunidesilva4680 2 ай бұрын
Happy anniversary both of you 🎉❤
@InokaKumuduni-r6y
@InokaKumuduni-r6y Ай бұрын
අදරෙයි තුන් දෙනාටම😊
@ronaalifernando5563
@ronaalifernando5563 2 ай бұрын
ඔයාලාට කොහොමද ජේසු පිහිටයි අදරෙයි 🙏❤
@Priyanthikapranadhu
@Priyanthikapranadhu 2 ай бұрын
චුන්ගා ෂෙයි අනේ බුදු සරනයි ❤❤
@mscharmsjay
@mscharmsjay 2 ай бұрын
Have a safe drive, God bless you all 🙏
@senarathnaweerasingha189
@senarathnaweerasingha189 2 ай бұрын
ආදරනීයම ඔයාලට තෙරුවන් සරනයි
@liv19703
@liv19703 2 ай бұрын
Dinna oya sathutu wenna.donila godak thaththilata adare.ape donith den ege20 thaththi ekkamai.eyala apitath adarei.eth 1st Dad.❤
@Isurikamadumali-v4x
@Isurikamadumali-v4x 2 ай бұрын
Happy anniversary aiya and akki❤ Trip eke vlog ekakuth gennako
@chamodya6939
@chamodya6939 2 ай бұрын
ආදරෙයි චුංගි මැණික❤️🥰
@kkww4218
@kkww4218 2 ай бұрын
සියලු දෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමින්ඉන්න
@dewnakagishan8455
@dewnakagishan8455 2 ай бұрын
බුදුසරනයි
@KrishanthiThenuwara-lb5md
@KrishanthiThenuwara-lb5md 2 ай бұрын
හැමදාම ඔහොම ඔයාලට සතුටින් ජීවිතය ගෙවන්න ලැබේවා🙏🙏🙏🙏🙏 ❤️❤️❤️බුදු සරණයි ඔයාලට ❤️❤️
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 ай бұрын
අනේ චුංගී මැණික 😘😘😘😘
@sureshthusitha7586
@sureshthusitha7586 2 ай бұрын
දිනක්ශි අක්කි ඔයාට මන් මාරම් ආසයි😊😊😊චුන්ගා ශෝක් අනේ❤❤බුදුසරනයි ඔයාලා තුන් දෙනාටම😊😊
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw 2 ай бұрын
චුංගි මැණික අාදරෙයි❤❤❤
@sirinanda5497
@sirinanda5497 2 ай бұрын
සුභ පැතුම් ඔබ දෙපලට බුදු සරණයි ජෙසූ පිහිටයි චූටි පුතේ ඔයාට ත් ලස්සන අනාගතයක් ජෙසූ පිහිටයි❤❤❤
@amithavithanage2004
@amithavithanage2004 Ай бұрын
Beautiful family ! Excellent acting of Dinakshi on VVIP too
@NiroshaniDilrukshika-d5y
@NiroshaniDilrukshika-d5y 2 ай бұрын
හරිම සතුටින් ඉන්න පවුල සුබ පතමි
@chandrajayakody7084
@chandrajayakody7084 2 ай бұрын
Hamadama sathutin enna thunuruwange saranai..punchi pawlata ❤❤❤❤❤❤❤❤❤
@renukajasintha294
@renukajasintha294 2 ай бұрын
ජෙසු පිහිටයි ඔයාලා ට
@anjaleedisanayaka4980
@anjaleedisanayaka4980 2 ай бұрын
බුදු සරනයි තුන් දෙනාටම
@sabbrinaranasingha9345
@sabbrinaranasingha9345 2 ай бұрын
අනේ soo beautiful all. God bless!!! ❤❤❤
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 2 ай бұрын
Saranga you gave the good answer , mona unath ee denna hoda yaluwo ❤ what an awesome word by a husband and father. God bless your beautiful family n Happy Anniversary my dear Dinakshi duwa. Dina girls are always to there father when they are small but growing up they get to know the values of her dear Mother. 😊
@kumariganga5757
@kumariganga5757 2 ай бұрын
චුංගි මැනික❤❤❤
@dmpjayakodi3256
@dmpjayakodi3256 2 ай бұрын
❤❤❤❤ Mandela kattu wala ❤❤❤❤❤
@manelwickramarathna573
@manelwickramarathna573 2 ай бұрын
සොයි චුංගි හරිම සොක් ආදරෙයි තුන් දෙනාට ,❤
@kusumsumanalatha8414
@kusumsumanalatha8414 2 ай бұрын
Api oyalata godak adarei api Italy Budusaranai jesupihitai
@MusicwithManula9446
@MusicwithManula9446 2 ай бұрын
Ane chunga menika amma ekka randu karanawane❤❤❤parissamin inna thun denama😘😘😘budusaranayi 🙏🏻🙏🏻🙏🏻
@disnaperera7720
@disnaperera7720 2 ай бұрын
සතුටින් ඉන්න හැමදාම ❤❤❤
@OmadiVihasna-oq1yb
@OmadiVihasna-oq1yb 2 ай бұрын
Ane shok oyla...ane babage konde wawagththa vidiya kiynnko akke..happy anniversary ❤
@NisansalaVithanage
@NisansalaVithanage 2 ай бұрын
Happy anniversary both of you ..chooty manika so cute❤❤❤
@chathurinisansala7574
@chathurinisansala7574 2 ай бұрын
ටෙක් කෙයා mama hamdama balanawa harima lassanai
@chamikakaushyani1862
@chamikakaushyani1862 2 ай бұрын
අනා...... ❤❤❤❤ සාරන්‍යා මැණිකත් මගේ චූටි මැණික වගේමයි ❤❤❤❤ දිනා..., මගෙත් මූණත් හූරනවා මගේ දෝනිත් මේ වගේම.... බුදුසරණයි චූටි සාරන්‍යා මැණික ❤❤❤❤❤❤
@damayanthirupikarupika8089
@damayanthirupikarupika8089 2 ай бұрын
Teruwan saranai oyalata ❤❤❤❤
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 2 ай бұрын
❤❤❤ ආදරෙයි
@VarunaVaruna-ch7hk
@VarunaVaruna-ch7hk 2 ай бұрын
Apita anna bari unane❤❤❤❤adarei from kuwait ❤❤❤❤
@manelwickramarathna573
@manelwickramarathna573 2 ай бұрын
බායි චුංගි ❤
@mgsmadhumalee325
@mgsmadhumalee325 2 ай бұрын
ලස්සන පරිසරයක්.❤🎉🌹
@asunthalakmali4212
@asunthalakmali4212 2 ай бұрын
Happy Anniversary 🎉🎉🎉❤❤❤
@DayaniWeerasinghe-me1su
@DayaniWeerasinghe-me1su 2 ай бұрын
ආනා.චුන්ගි .මැනික.දැන්.ලොකු.වෙලා.හුරතලේ.පැට්යෝ.ආදරේයි.තුන්දෙනාටම.හැමදාම.සතුටින්ඉන්න.තෙරුන් සරනයි ❤ජේසු .පිහිටයි cyprus .සිට
@praneedipraneedi9731
@praneedipraneedi9731 2 ай бұрын
චුටි මැණික ට බුදු සරණයි
@SulekshmiTennakoon-q2x
@SulekshmiTennakoon-q2x 2 ай бұрын
Watching take care if I have time.... Great.. both of your acting is great...
@lasanthiranasinghe1827
@lasanthiranasinghe1827 2 ай бұрын
Happy anniversary both of u
@SulochanaNandani
@SulochanaNandani 2 ай бұрын
චුංගියා...ආදරෙයි ...❤❤❤❤
@padmawathiegunaherath3764
@padmawathiegunaherath3764 2 ай бұрын
Harima adarei ❤thun denatama❤❤
@madumadu5927
@madumadu5927 2 ай бұрын
❤❤❤ආදරෙයි
@faygauderdesouza3645
@faygauderdesouza3645 2 ай бұрын
Enjoy to the fullest
@gdishxjsilmtgxxbjhehh3353
@gdishxjsilmtgxxbjhehh3353 2 ай бұрын
ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 2 ай бұрын
Ane..manika. chunga. ❤❤❤❤❤❤❤..adaeri patiyo. ❤❤❤❤
@sandurikapramodyani128
@sandurikapramodyani128 2 ай бұрын
මමත් චුංගා වගේම මැණිකක් ගේනවා ඉක්මනටම❤❤❤
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 2 ай бұрын
God bless you
@sanjievaneebuluthota4830
@sanjievaneebuluthota4830 2 ай бұрын
All the best for your future endeavors ❤
@sanathpriyantha6485
@sanathpriyantha6485 2 ай бұрын
Saranya❤❤❤❤❤❤❤
@SherikaMilhan
@SherikaMilhan 2 ай бұрын
My chungi bunga 💖 Happy Anniversary Love you all Stay blessed 😍😘💖💟
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 2 ай бұрын
අපි දැනගන්නකොට ටයිම් පාස් වෙලා...❤❤❤
@senarathnaweerasingha189
@senarathnaweerasingha189 2 ай бұрын
ආදරෙයි ඔයාලට
@MJanaChathu
@MJanaChathu 2 ай бұрын
ජීවිතේ මේ තරම්ම ලස්සනද...❤❤
@shyamanelamani3068
@shyamanelamani3068 2 ай бұрын
Ane ape chungi manika budusarani oyalata ❤
@dananjaleeudari231
@dananjaleeudari231 2 ай бұрын
Dinakshi akki kohomada oyta . Mn gdak adarei akkige family ekata . Akki , shadow akki , shanu .. akki , saranga aiyai gdak adarshamath samajayata. Happy anniversary akka and aiya ❤❤❤❤❤. Hamadamath sathutin inna akka and aiya . Saranya manika hrima hurathal . ❤❤❤ . God bless u dinakshi akki 🙏🙏🙏😍
@kapilasenaratne7674
@kapilasenaratne7674 Ай бұрын
Bless you all . 💕❤️
@jenniferjansze2494
@jenniferjansze2494 2 ай бұрын
Saranya baby is very cute. Love u darling. God bless u.❤❤❤❤❤❤
@suneetharanjani4480
@suneetharanjani4480 2 ай бұрын
❤ane mama harima adarei duwa oyalata mama hamadama oylage video balanwa budu saranai 💞❤️🎉
@MallikaKarunarathna-rd6cj
@MallikaKarunarathna-rd6cj 2 ай бұрын
Happy Anniversary love so much all of you I want see my princess Saranya oneday I will try God bless ❤❤❤
@NilanthiVithanage-t4u
@NilanthiVithanage-t4u 2 ай бұрын
❤❤❤❤oyala thundena tama godak adarei jesu pihitai ❤❤❤❤
@MangalikaPathirana-oo8rb
@MangalikaPathirana-oo8rb 2 ай бұрын
Adarniya adarsamath pawulak puthe theruwan saranai
@dilubandara5758
@dilubandara5758 2 ай бұрын
ඔගොල්ලෝ අපේ පැත්තට ඇවිල්ලනී ...💘
@zumrahfouzi5759
@zumrahfouzi5759 2 ай бұрын
It’s been crazy windy here too 😮
@UdaniGunathilake
@UdaniGunathilake 2 ай бұрын
චුංගි මැණික ❤
@sewwandijayalath9483
@sewwandijayalath9483 2 ай бұрын
Api harima adarei thun denatama...sathutin inna ❤❤❤chunga manika adarei god ❤❤❤❤ Happy anniversary to both of you ❤❤🎉🎉
@upekakasthuriarachchi8676
@upekakasthuriarachchi8676 2 ай бұрын
Anee chunga manika❤❤god bless u patiyo you are so cute
@yamunawettewa5309
@yamunawettewa5309 2 ай бұрын
OUR FAMILY IS WATCHING YOUR CLIPS FROM PERTH AUSTRALIA.... LOVE YOU ALL.....BLESS YOU ALL..DRIVE BACK SAFELY....
@yamunawettewa5309
@yamunawettewa5309 2 ай бұрын
PERTH AUSTRALIA....HELLO TO OUR DARLING FAMILY......HAVE FUN.....BLESSINGS TO YOU ALL THE VERY BEST.....LOVE WATCHING YOUR CLIPS.....
@jru440
@jru440 2 ай бұрын
Lovely ❤❤❤
@KAKarunathilaka
@KAKarunathilaka 2 ай бұрын
චුන්ද බබාට ත් ❤❤❤ඔයාල දෙන්නට ත් ආදරෙයි භෑමදාම
@SaduniRuwanthi
@SaduniRuwanthi 2 ай бұрын
චූංගා ඔයාට ආදරෙයි
කොළඹට ගිය TRIP එක 😂 | Saranga & Dinakshie Trip to Colombo 😆
28:11
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 94 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
Shalani Tharaka | Miyuru Kalpana | Chat Show | Rupavahini
56:51
RUPAVAHINI PLUS
Рет қаралды 54 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 94 МЛН