🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 30 - 12 - 2024 | Siyatha TV

  Рет қаралды 40,804

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 55
@j.pprasanna
@j.pprasanna 2 күн бұрын
සුභ.උදැසනක් .වෙිවා.සියත.සියලුම⁣දෙට .💐💐💐🌹🌹🌹🙏🙏🙏.කුවෙිට .සිටන අපේන්
@janakakumara-t4s
@janakakumara-t4s 2 күн бұрын
සුභ උදෑසනක් වේවා රංගන ඇතුලු සියලුම දෙනාට
@karunadikkumbura9217
@karunadikkumbura9217 2 күн бұрын
🙏🙏🙏🌹🌹 verry good morning to you 🌹🌹🙏🙏 අලුත්ම news අහන්න බලන්න තියෙන්නේ සියත පත්තරේ පමනයි.ඊට හේතුව රංගන සර් නිසා.ස්තුතියය ඔබට.im from kuwait ❤❤❤
@jandrajandra5712
@jandrajandra5712 2 күн бұрын
සුභ උදෑසනක් වෙිවා රංගන පුතා ❤❤❤🌷
@maridalsi4676
@maridalsi4676 2 күн бұрын
Good morning සියතට
@anandaanand4839
@anandaanand4839 2 күн бұрын
සුබඋදසනක් රංගන මහත්තය ඉයේ හිටිය ලස්සන තැනක හන්තානේ පන්සලේ
@HettiarachchigeSwarna-n7x
@HettiarachchigeSwarna-n7x 2 күн бұрын
සුභ දවසක් රංගන මල්ලි ඔයාලාගේ කාරිය මණ්ඩලයේ සියලුම දෙනාට ❤❤❤❤❤❤❤🎉👍
@siriyawathie4977
@siriyawathie4977 2 күн бұрын
සුභ. උදැසන ක්.වේවා.රංගන. ඇතුළු. හැමෝටම
@kumarynilanthi4056
@kumarynilanthi4056 2 күн бұрын
ආයුබෝවන් සුභ උදෑසනක් වේවා සියත ❤
@HashanRandika-y6c
@HashanRandika-y6c 2 күн бұрын
අස්වැසුම ගන්න හැමෝම අසරණ අය එදරුවන්ට හැමෝමටම පොත්ටික ලබාදෙන්න පොත්මිලත් හරිම වැඩියි
@ShaniLorema
@ShaniLorema 2 күн бұрын
සුභ දවසක් වේවා ඔබ ඇතුළු සියලුම දෙනාට 💐
@thamaradananjani4600
@thamaradananjani4600 2 күн бұрын
සුභ උදැසනක් වේවා...බුදුසරණයිණ...
@MallikaAbeysinghe
@MallikaAbeysinghe 2 күн бұрын
Good moring mr.rangana budu sarnai have a nice day 🙏🙏🙏🙏📍📍📍📍❤️❤️❤️❤️
@AchiraNelum-d1n
@AchiraNelum-d1n 2 күн бұрын
චානක යන්න කිල්ස් , ලාප් එකට රතු හාල් තියේනවා
@indralathabulathwaththa5723
@indralathabulathwaththa5723 2 күн бұрын
මම විශේෂ දෙයක් කියන්නෙ මහපොළ දිමනාව පැන්සැන් ගිය රජයේ සෙවකයන්ගෙ දරුවන්ටත් ලබාදෙන්න කටයුතු කරනු ලබනවා නම් මොනතරම් අස්වැසිල්ලකද? ජනාධිපතිතුමනි. මහපොළ දිමනාව ලබන බොහෝමයක් දරුවන්ගෙ දෙමව්පියන් හොද ව්‍යාපාරිකයො, ඉඩම් හිමි වැවිලිකරුවෝ හොදට සල්ලිබාගෙ තියෙන උදවිය.රාජ්‍ය සෙවකයො,පැන්සන්කාරයො හිගන්නු .සලකා බලන්නෙ නම් බොහොමයක් පින්........
@smbandara7915
@smbandara7915 2 күн бұрын
අප නම් රජයේ සේවකයෝ නොවෙයි ඒ උනාට ඔබගේ කියමන අපද අනුමත කරමු
@udaperera9945
@udaperera9945 2 күн бұрын
අනිවාර්යයෙන්ම.5 ශිෂ්‍යත්ව ආධාර ලබන්නෙ ත් ව්‍යාපාරිකයන්ගේ දරුවන් වැඩි දෙනෙකුට.
@SujithPriyankaraAmbegoda
@SujithPriyankaraAmbegoda 2 күн бұрын
❤❤GOOD MORNING SIYATHA TV PATHTHARE ❤❤
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte 2 күн бұрын
ආයුබෝවන් සුබඋදෑසනක්
@IndraniKumari-d6z
@IndraniKumari-d6z 2 күн бұрын
Rangana Mahatha. &. Siyatha T V ❤❤❤❤❤
@DammiDammi-ef9gb
@DammiDammi-ef9gb 2 күн бұрын
Good morning 🎉🎉🎉
@jagathravindra902
@jagathravindra902 2 күн бұрын
මනුසව වහාම අත්අඩංගුවට ගත යුතුය .
@SujithPriyankaraAmbegoda
@SujithPriyankaraAmbegoda 2 күн бұрын
Good morning Lal hemantha mawalage mathiduni obata jayawewa
@pradeepgalappaththi6692
@pradeepgalappaththi6692 2 күн бұрын
තව පොඩ්ඩෙන් මළබත් තමයි අලුත් අවුරුද්දට රටටම කන්න වෙන්නෙ, කෙහෙළියගේ පොහොට්ටු අාණ්ඩුව තිබුණනම්, කිරිබත් කන්න පුලුවන් විදියෙ හරිම සුන්දර රටක් නිර්මාණය කරලනෙ බං අවුරුදු 76 ක් පාලනය කරපු අමන කාලකණ්නි සෙට්එක. මුන්ට රටේ ජනතාව ගැන දැන් මාරදුකක් දැනිලා ගූ ගහගෙන පැරදුනායින් පස්සෙ. 😂😅
@RukeeD-t3y
@RukeeD-t3y 2 күн бұрын
හලො රන්න්ගන මෙ ආන්ඩුවට රටා දියුනු කරන්ඩ වෙලාවක් නැතුව යයි ඔය යන වුදියට...මොකද පසු ගිය පාලන වල අක්‍රමිතා විතරමයි තියෙන්නෙ...එක නිසා සහො මෙයාලට අඩුම එක අව්‍රැද්දක්වත් කකුලෙන් අදින් නැතුව ඉමුනෙ
@chutichuti9068
@chutichuti9068 2 күн бұрын
Good morning 🙏🏽 ❤ රංගන අයියා
@mangalikadehiwala4600
@mangalikadehiwala4600 2 күн бұрын
Good morning rangana budu saranai
@padmasirimahagedara2669
@padmasirimahagedara2669 2 күн бұрын
ගෝඨා වගේ ද දන්නෑ නේද ? එයා සැමන් පරිප්පු දෙකම දුන්නානි
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 2 күн бұрын
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍❤️
@thilakarathnasooriyagoda1671
@thilakarathnasooriyagoda1671 2 күн бұрын
පැරදිලත් මෙිකා පැත්තකට වෙලා ඉන් නැති හැටි.
@sunilchandrasiri2252
@sunilchandrasiri2252 2 күн бұрын
ඕක ආවනෙ පාර්ලිමේන්තුවට.
@RasikaDewage
@RasikaDewage 2 күн бұрын
පස්යාල පැත්තේ වෙළද සල් රටින් ගෙනාපු හාල් 1kg රුපියල් 260 ක්‌ වෙනවා ඒවගේ මිල ගණන් ප්‍රථර්ශනය කරන්නේ නෑ
@bshvhegc3455
@bshvhegc3455 2 күн бұрын
❤❤❤
@D.G.sriyanimalkanthiD.G.S.M
@D.G.sriyanimalkanthiD.G.S.M 2 күн бұрын
රංගනට බැරිද හාල් මාෆියාව නැති කරන්න උපදෙස් දෙන්න..
@lalanipriyanka1257
@lalanipriyanka1257 2 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@samanthimanjula9406
@samanthimanjula9406 2 күн бұрын
G m සියත
@upulindika7532
@upulindika7532 2 күн бұрын
Poliyata Dena Ewun kawadda sadaranawa jiwath une Rangana
@inokalakshmi
@inokalakshmi 2 күн бұрын
Rangana paththare kiyawanawata wada aduwata Bana kiyana ekane karanne...paththare visthare vitharak kiwwanam hodai
@SujithPriyankaraAmbegoda
@SujithPriyankaraAmbegoda 2 күн бұрын
Good morning rangana sir
@AnuraJayanthiwasage
@AnuraJayanthiwasage 2 күн бұрын
Arakzsaka Anzsaye Siyaluma Ihala putu Wisrama Ariya Uthui 😊😅😮😢
@PunchiRathnayaka
@PunchiRathnayaka 2 күн бұрын
අරලහගහනකොටම දෙකයි වගෙබෑනෙ.දැන් මාසදෙකක්වතිනෑනෙ.දැන් තැනතැන හොරු අල්ලනව මිනිමරඅවොඅල්ලනව හාල්පුස්න අරව මෙිව කෝටියක් ප්‍රසස්න දැන්ගානකට යනවනේ.ටිකක් ඉවසල වසරකින්වගෙ විවෙිචන දාමුද.දැන්ගානකටයමු.
@SrinathChandrikaGunasena
@SrinathChandrikaGunasena 2 күн бұрын
ලැබුණු සෑම දේම රජයේ සේවකයන්ගේ පවුල් වල අයට රජයෙන් ලැබුනේ නෑ. එයාලා හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. එයාල ගැනත් සිතුවොත් හොඳයි.
@inokalakshmi
@inokalakshmi 2 күн бұрын
Meyalata hithena hithena ewa media eke kiyawala rate nethi prashnath samakagath wenawa😢
@thilakarathnasooriyagoda1671
@thilakarathnasooriyagoda1671 2 күн бұрын
වැරදි වැඩෙි මොකා කලත් වැරදි
@HashanRandika-y6c
@HashanRandika-y6c 2 күн бұрын
කෝරන්ගන මේආන්ඩුවතාම මහපොළ දරුවන්ට මුදල් දෙන්නැනේ අපේ දරුවන් හරිම ගැටලුවක ඉන්නේ වැඩිකර දෙනවානම් ලොකූපිනක් දුපත් දරුවෝකන්නේ කැන්ටින් වලින් පොත් ගන්න ඕනැ මේගැනෛක්මනින් සොයා දරුවන්ට ඉක්මනින් මහපොළ මුදල ලබාදෙන්න කියන්න මේජනවාරිමාසේ ම දෙන්නකියන්න
@PunchiRathnayaka
@PunchiRathnayaka 2 күн бұрын
අර බිත්තරෙනුුත් ගහපු කාලෙත් රංගන මෙිවිදියට දැඟලුවාද.පොහොට්ටුවො අර හොරු දෙන්නෙක් එතුවෙලපොකට් ගහල අනිකත්අරහොරා පස්සෙ දුවනවලු හොරා අල්ලපියොකියල.ඒ්වගෙතමා මුන්ගෙහැසිරීම.
@theresadilrukshi8497
@theresadilrukshi8497 2 күн бұрын
Rangana oyata godak danumak thiyena nisa oya thanathuru Saha amathikam tika oya bara aragena poddak masa kg pyak eyalata udaw karoth narada?????😢
@malanimalani4034
@malanimalani4034 2 күн бұрын
ඔය කොමිස් ගැන ඒව කරපු වුන් තමා ඔය කෙරුවාව ගැන දන්න නිසා තමයි කෑ ගහන්නෙ වුන් වාගෙ කරනව ඇති කොයා
@leelagunasekara1554
@leelagunasekara1554 2 күн бұрын
STF T56?
@PiyathissaKotahewage-h6z
@PiyathissaKotahewage-h6z 2 күн бұрын
Fail.mokada.wirudda paththata.barawadi.sielant.not so good get action .soon as p.otherwise we can't face to peaple.still you in low.❤
@palithaweerakoon2063
@palithaweerakoon2063 2 күн бұрын
about cementing bicycle aciident court took the right decision bus why parents allow underage Children ot ride M bikes.when you express your ideas think twice..
@palithaweerakoon2063
@palithaweerakoon2063 2 күн бұрын
local samen no standard we have stopped consuming local saman government got mislead by local manufacturers
@KarunarathnaWeerasooriya-t4m
@KarunarathnaWeerasooriya-t4m 2 күн бұрын
Rangana oya etuluwa me rate hema kenekma balagena inne nikan kanna .ekai hemadama sahal sahal kiya kiya kegahanne.araka dunne ne meka dunne ne kiyala thenak idan kiyawanna epa.සහනාධාර math yepenne nethuwa rataknwidiyataidiyata yanna katha karanna.mokada oya kisima deyak laba nogena duk mahansi yen mudal uoayagena daruwange adyapana jatayuthu jara gena thun wela kala api jeewathwenawa .
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН