ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතිය ඇමතීම සජීවීව - Live

  Рет қаралды 11,478

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

ආරංචිය සුභම සුභයි.. රටටම කිරි ඉතිරෙයි..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ
ජාතිය ඇමතීම සජීවීව - Live
සියලු රටවැසියන්ගේ අවධානය පිණිසයි
Join Our News Whatsapp Group
chat.whatsapp....
Facebook Page : / vnews107
Tiktok : / vfmradio107
KZbin : / @vfmradio107
Instagram : / vnewslk
#vfm #vnews #fm107

Пікірлер: 271
@RoshanWellala-ym2kn
@RoshanWellala-ym2kn 3 ай бұрын
මූට නින්දයාගෙන වගේ එනව නේද නොදකින් තිරිසන් බල්ල රට කාල මහ බැංකුව හොරා කන්න දීල ගිනි පොලියට ණය අරන් අපිව ණය උගුලක හිරකරල රට බංකොලොත් කරල දැන් මරු කියවනව තිරිසන් බල්ලෙක් පිස්සු කියවනව.
@asankasarathgamage9225
@asankasarathgamage9225 3 ай бұрын
සිරාම කතාව
@disanayaka4048
@disanayaka4048 3 ай бұрын
කොලේ වහල ගැහුවා අවුරුදු 76 ක්‌ දැන් ඔවා කරනවා බොරු 🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤
@rilwanlafir8507
@rilwanlafir8507 3 ай бұрын
Malimawata jaya ❤❤❤❤
@padinirupasinghe1321
@padinirupasinghe1321 3 ай бұрын
එකනයකල්දානඑක සතුටක්ද බෙල නයගෙව්‍වනම්‍තමාසුබ තව කොච්‍චරනයද මොනවාද කරලාතියෙන් අපනයනයකරන්නෙ මොඩජනපතියෝ
@palithaalahakoon6778
@palithaalahakoon6778 3 ай бұрын
Batalande tharunayo marapu padada sakkiliya
@nickdesilva612
@nickdesilva612 3 ай бұрын
Oba gahanne obawa path kala rajapaksalata neda owun than oba gena monawa hitanawa athda obadegollantama aba saranai
@srilankancoversong6717
@srilankancoversong6717 3 ай бұрын
Good job අනිවාර්යයෙන් ඔබට ජය
@sujiththommadura5927
@sujiththommadura5927 3 ай бұрын
😂😢
@dilamkumara6759
@dilamkumara6759 3 ай бұрын
🤮🤮🤮🤮🤮අකුලෝලම පල
@AffectionateAcorn-te5yg
@AffectionateAcorn-te5yg 3 ай бұрын
ලැජ්ජ නැති මහල්ලා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@anilpeiris3159
@anilpeiris3159 3 ай бұрын
Oya mahalla obawa atadeken ellai Yako Katawahagana hitapan
@AffectionateAcorn-te5yg
@AffectionateAcorn-te5yg 3 ай бұрын
රට බංකොලොත් කිරීමේ පෙර ගමන් කරු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Aravinda2roke
@Aravinda2roke 3 ай бұрын
මේකා කට ඇරියොත් වැල් පාලමයි, හුණුවටයේ කථාවයි, මූට පිස්සු.
@AffectionateAcorn-te5yg
@AffectionateAcorn-te5yg 3 ай бұрын
මහල්ලා සහ ලංකාව 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sugathrathnayake6689
@sugathrathnayake6689 3 ай бұрын
මෙම මොහොතේ ජාතිය අමතන්න පුලුවන් ජනපතිට විතරයි අනිත් උන්ට බුරන්න පුලුවන් 😂😂😂😂😂
@ruwannandana4573
@ruwannandana4573 3 ай бұрын
උඹලා ආතල් ගනිල්ලා ,තව ටික කාලයයි .😡
@DanushHerath
@DanushHerath 3 ай бұрын
අර්ජුන මහේන්ද්‍රයන් මගුල් ගෙදර ගිහින් ලංකාවට එනවා කියලා මම හිතුවේ අපි මැරෙන්නෙ කවදහරි මේ ණයකන්දට යට වෙලා
@indikasanjeewa900
@indikasanjeewa900 3 ай бұрын
Oyama bank robbery deela rata bankoloth karala Dan oyamabaila gahanawa..2028 upadena unta moko wenne un paw..API owata rawatenne naha.arjun mahendranwa allanna.oyage yaluwawa😂
@nishanthakamal8950
@nishanthakamal8950 3 ай бұрын
Wadak na keyala
@priyanthakumarasinghe2852
@priyanthakumarasinghe2852 3 ай бұрын
පවි නොදි යන්න 😂😂😂
@savethemotherlandunity-6954
@savethemotherlandunity-6954 3 ай бұрын
මේ රට විශාල නය බරකට ඇද දැම්මේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව, රනිල් වික්‍රමසිංහ ජනපති තුමාගේ දක්ෂතාව මත සමස්ත රටේ ජනතාවම නැවත යාවත් කාලීන විය, එය සබුද්ධික ජනතාව තේරුම් අරන් ඉන්නේ, උගතුන් වියතුන් නොවන අය පාර්ලිමේන්තු යවන්නට ප්‍රමුඛත්වය ගත්තේ මේ රටේ දේශපාලනය ගැන කිසිම දැනුමක් නැති අයවලුන් විසින්, නමුත් නූගතුන්ගෙන් පිරි පාර්ලිමේන්තුවක් සමග රට යාවත් කාලින කරමින්, රටේ ජනතාව යම් මට්ටමකට ගෙන ඒම සම්බන්ධව පක්ෂ බේදයකින් තොරව අපි හදවතින් ස්තූති වන්ත විය යුතුයි.
@ImtiyasRizvi-x3s
@ImtiyasRizvi-x3s 3 ай бұрын
Ane pawbang meawage harak inna ratakada inne api
@AffectionateAcorn-te5yg
@AffectionateAcorn-te5yg 3 ай бұрын
හූඌ හූඌ හූඌ හූඌ හූඌඌඌ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@aqeelfazul2745
@aqeelfazul2745 3 ай бұрын
2015 ගත්තු ණය අපි දන්නවා මල පෙරේතයෝ
@yehendheera9864
@yehendheera9864 3 ай бұрын
Ewa gaththe klin ubla path korapu ekage gini polii naya gewanda mala perethayo😂.
@ChiththranganiI
@ChiththranganiI 3 ай бұрын
ඔය කවුරුත් අසරණ අප ගැන බලලා රට පාලනය කරන්නේ නැහැ උන් කාලෙ ලොකයට අපි සහ අප දරුවන් ආත්ම ගානක ට ණය කලා පිං ඔයාලට පව් අපට,😂
@SumanaBandaara
@SumanaBandaara 3 ай бұрын
රට හොරකාපූ නාකි හොරා පහරය
@miswasana5075
@miswasana5075 3 ай бұрын
මිනිසුන්ගෙ පුශ්න වලට එක විසදුමක් දුන්නද? මේ වැඩපිළිවල කතාව ලියපු එවුන්ටවත් මොලයක් නැද්ද
@madhurangaeshan6611
@madhurangaeshan6611 3 ай бұрын
එද්දි ණය බිලියන 70ට, දැන් 100ටත් ලඟයි. ණය ගෙවන්න ගත්තම හොම්බෙන් යන්නෙ 😂 පොර හොයාගන්නත් නැතිවෙයි එතකොට.
@disanayaka4048
@disanayaka4048 3 ай бұрын
බැංකු ගැන හොද දැනුමක් ඇති පිං ජනදි පති 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@jennysaro8960
@jennysaro8960 3 ай бұрын
මේක බලන විට මට පෙනීයන්නේ කාටහරි බයවෙලා කළුවර කාමරයක සිට හොරෙන් කථාවක් කියනව වගේ 😂😂😂😂😂
@shanthadanasiri6930
@shanthadanasiri6930 3 ай бұрын
මෙයා බයිලා ගහනවා මෙයත් ගත්තෙ ණය නේ තව ටික දවසකින් මැරිලා යාවි අපේ ළමයිට තමයි ඔය ණය ගෙවන්න වෙන්නේ ලැජ්ජයි
@chandanahe1134
@chandanahe1134 3 ай бұрын
ආරංචිය නම් ඉතාම සුබයි ජනාධිපතිතුමනි... මේ රට ගොඩනගන්න ඔබතුමා විඳපුදුක දැනගත්තේ අද තමයි.... ඉතින් විගහට ඡන්දයක් තියන්ඩ... අපිට අපේ කෘතගුණ සලකන්ඩ ඔබතුමාට.... වජිරවත් රවියවත්.. රංගෙවත්... සාගලවත්... හර්ෂවත් එරන්වත් කබීර්වත්...... ආදරයෙන් මතක් කළා කියන්ඩ ජනාධිපතිතුමනි...
@MRUSInsuranceBrokers
@MRUSInsuranceBrokers 3 ай бұрын
kzbin.info/www/bejne/f5uqiK2jpMqgpqs
@dgamage2832
@dgamage2832 3 ай бұрын
හක පිබින්න නොවෙයි ඕන මලබෙර ගහන්න ඕන
@disanayaka4048
@disanayaka4048 3 ай бұрын
ටික ටික දෙන්නේ නැතිව එක පාරම ඉන්දියාවේට විකුණලා දාමු එවිට එක සැරේ ගානක් ගන්න පුළුවන් 🤣මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn 3 ай бұрын
කරපු දේවල් වලට රනිල් + සාගල+ ශම්මිට ගොඩාක් පිං..🙏 දැන් අපිට පව් නොදී නම්බු ඇතුව ගෙදර යන්න..🤘🙃 මොකද නාකි හැත්ත රටම ගිල්ලා..තව ඔය ආර්ථිකය ශක්තිමත් කරන්න තරන් මිනිස්සුන්ට ශක්තියක් නෑ..දැන් ඇති..හොදටම ඇති..ගෙදර යන්න plz..🙏🙏😞
@anujakarunaratne7262
@anujakarunaratne7262 3 ай бұрын
වල පයයි ගොඩ පයයි ලොකු උන්නැහේ
@smaduraliyanage880
@smaduraliyanage880 3 ай бұрын
ආරංචිය සුබයි... අපේ ජීවිත කාලෙම ඇහෙන්න ණය, බදු, බැංකු වලට තියපු පොලු, කොමිස්, පගාව.... බංකොලොත් රට... මේ මනුස්සය නයත් විකුණලා මිනිස්සුන්ට ආතල් දෙනවා...
@palithapadmasiri3976
@palithapadmasiri3976 3 ай бұрын
ණය අරගෙන ,ආයතන විකුනල රට පාලනය කරණ එක සුභ ආරංචියක්ද ? එකම විසදුම මාලිමාව පමණයි.
@lifelikestylessrilanka8204
@lifelikestylessrilanka8204 3 ай бұрын
ඇත්ත කතා කරන වැඩ තරන බොරු නැති,එකම නායකයා, මෙතුමා ගෙන් රටට ගතහැකිදෙය ලබා ගනිමු පසුව දුක් නොවි
@ChularatnaJ.Hewakankanamge
@ChularatnaJ.Hewakankanamge 3 ай бұрын
Mahabanku. Horakamak une nedda. Horekuta. Rata hadanna denna. Kiyana. Ponnayek.
@SenaniMunasinghe
@SenaniMunasinghe 3 ай бұрын
2013 maha benku keduwalu
@Damindasuranjith
@Damindasuranjith 3 ай бұрын
දැන් තියෙන ගන්ජා ටිකක් සැර වැඩී නේද බන්.🤣🤣🤣
@anujakarunaratne7262
@anujakarunaratne7262 3 ай бұрын
😅😅😅😫😫😫😫
@SamanPriyantha-bw1kg
@SamanPriyantha-bw1kg 3 ай бұрын
අවුරුදු 76 ක් නිල් කොල මාරුවෙනකොට රතිඤ්ඤා පුපුරා කිරිබත් කා කකුළුවන් දිය හැලියට පැන්නා තව දුරටත් රැවටීම ලක් වෙනව කියන්නෙ .....මොන කතාද ?
@sumiths-hi4ey
@sumiths-hi4ey 3 ай бұрын
මේක දාල යන්නකෝ පින්
@AffectionateAcorn-te5yg
@AffectionateAcorn-te5yg 3 ай бұрын
ආරංචි ය සුබ යි ලෝකයට ණයයි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@StanleyHughmaye
@StanleyHughmaye 3 ай бұрын
Rail horek 21:03
@disanayaka4048
@disanayaka4048 3 ай бұрын
නොදකින් නොදකින් නොදකින් 🤣නය නය නය නය නය නය නය 🤣විඉක්කම වික්කම වක්කම සිංහට නිවන් සැප ලැබේවා 🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤
@HasmiyaHasmiya-s5b
@HasmiyaHasmiya-s5b 3 ай бұрын
Parliament joker
@senarathkalu8687
@senarathkalu8687 3 ай бұрын
එක හෙඳ comment එකක් නැහැ තව කාපිය ෙබාරු ෙනාකිය චන්ද තියාපිය.
@gwickrag
@gwickrag 3 ай бұрын
ජයවේවා ..අපිට තවත් ණය ගන්න ලැබේවා
@disanayaka4048
@disanayaka4048 3 ай бұрын
මෙයකා කියන්නේ නය බර බලියන 83 සිට 100 දක්වා සන් වර්දනය කරා කියලා 🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤
@prasadpremachandra2990
@prasadpremachandra2990 3 ай бұрын
සුබ ආරංචියක් කියලා ලෝකෙටම නය වෙන එක ගැනද මෙ සීයා දොඩවන්නේ 😢😢😢
@Damindasuranjith
@Damindasuranjith 3 ай бұрын
මුලු ලන්කාවෙන්ම 3000/යි බලල තියෙන්නෙ කියහන්කො.🤣🤣🤣
@WirasinhaKuWAIT
@WirasinhaKuWAIT 3 ай бұрын
සොමිබි රනිලා ආතල් ගන්නේ තව ටික කාලයයි චන්ද එනකමි ජනතාවට ඉවසුමි නැත සොමිබි රනිලා පලවාහරින්න මාලිමාවට රටෙි බලය ලබාදෙමු.
@hpmjkumara408
@hpmjkumara408 3 ай бұрын
ගලපලා හොදට කියන්න කිවුවට දෙන්නෙ නැ. ඔයා යන්න ගෙදර.මෙච්චර කල් කරපු ටික හොදටම ඇති.ඔබතුමාගෙ කතා කිසිම විදිහකින් අපි විස්වාස කරන්නෙ නැ.
@Suresh-x4v5u
@Suresh-x4v5u 3 ай бұрын
ජාතියන්තරයේ විශ්වාසය ලබා ගත්තාට රටේ ජනතාවගේ විශ්වාසය දිනාගන්න චන්දේ තියන්න මේ රටේ ජනතාව මිිට අවුරුදු 2 දේවල් විතරක් නෙවේ සිතන්නෙ මෙතෙක්කල් බලයේ සිටියෙත් ඔය දේශපාලුවෝ තමයි වුන් රට ගොඩ නගපු විදිහ අපි දැක්කා . ආාර්ථිකය විනාශ කෙරුවේ රටේ සාමාන්‍ය ජනතාවද? සේරම බලයට කෑදර අය . අපි අවශ්‍ය කෙනා ⁣මෙදා තෝරා ගන්නවා . හොරුන්ට මෙදා චන්ද නැහැ .
@multicultureentertainment907
@multicultureentertainment907 3 ай бұрын
Pissek thiyapan jandaya bila gahanna nethuwa
@nishanthaperera6534
@nishanthaperera6534 3 ай бұрын
නය..ව්කුනනවා හැර මේ මනුෂ්‍ය යා වෙන මොනවා කියන්න ද?? රට කට වෙච්චි දෙයක් ....
@ChamilkaMadushan-rb4pq
@ChamilkaMadushan-rb4pq 3 ай бұрын
දෙන්නම් ජම්බු.. බටලන්දේ සාපය ට වන්දි ගෙවන්න ලෑස්ති වෙලා ඉන්න මයි දෙය්යෝ
@AffectionateAcorn-te5yg
@AffectionateAcorn-te5yg 3 ай бұрын
ජාතික ජනබල වේගයෙට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
@AffectionateAcorn-te5yg
@AffectionateAcorn-te5yg 3 ай бұрын
හොරුන්ට සුබ යි ජනතාව ට අසුබයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@AffectionateAcorn-te5yg
@AffectionateAcorn-te5yg 3 ай бұрын
සුබම ආරංචි ය 2025 ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාව ආණ්ඩුව ක්‌ ♥️♥️♥️♥️♥️♥️♥️♥️❤️❤️❤️🌹🌹🌹
@muthuperera2766
@muthuperera2766 3 ай бұрын
ලංකාවට විස්තිර්ණ් ණය පහසුකම යටතේ IMF පලමු ණය ලැබෙන්නෙ නැ කිවා.... එක ලැබුණා... IMF දෙක ලැබෙන්නෙ නැ කිවා ... එකත් ලැබුණා.... අභයන්තර ණය ප්‍රතිව‍යුගතකරණයක කළොත් ලංකාවේ බැංකු කඩන් වැටෙනවා කියලා පොළොවේ පස් කැවා... ඊට පස්සේ IMF තුන ලැබෙන්නේ නැ කිවා ගිය සතියේ එකත් ලැබුණා. කයිය නායක කිවා දැන් වැල් පාලමේ භාගයක් ගිහින් ඉතිරි භාගයත් ඔය මග කිවා.... ඉතින් ඒ භාගයත් රනිල්ම අරන් යයි... මොකද අනෙක් එක්කෙනෙක්ටවත් හරි වැඩසටහනක් නැ,,,,, කයිය විතරමයි...... කයිය දැන් න්‍රට බංකොලොත් භවෙන් මිදෙන්න යනවා කිව්වම.. භුමිතෙල් ගැවිච්ච් ගැරඩි වගේ....
@funtook
@funtook 3 ай бұрын
හරකා ණය වෙනවා කියන්නේ හොඳ දෙයක් ද මුන් ඔක්කොම හරක්
@chathurajayarathna4091
@chathurajayarathna4091 3 ай бұрын
ඌ වැල් පාලමේ යන්න යන්නෙ හොරු කප්පම් කාරයොන්ට සැප දීගෙන 😂
@HemaliWeerasekara
@HemaliWeerasekara 3 ай бұрын
අවුරුදු 76 ක් රට ගෙනා තැනට වග කිවයුතු නුඹලා කොහෙද මේ රට දියුණු කරන්නේ. ඔය මැතිවරණය සදහා ජනතාව අන්ඳන තවත් විදිහක් විතරයි .
@WasanthaPerera-vz7et
@WasanthaPerera-vz7et 3 ай бұрын
අපිත් මේ බලන් ඉන්නේ ඕකට අමතන්න තමයි වරෙන් කෝ රට කාපු හැත්ත
@gaminivitharanagamage7798
@gaminivitharanagamage7798 3 ай бұрын
නයමලලේ...පෙු්රේතයෝ.යක්කු.....අන්තිමටහිස්මල්ලක්...මල්ලඅතුලෙපැටවිගහපුපෙුරේතයෝ....රටපෙුරේතයොන්න්ගෙන්පිරිලා...........
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 3 ай бұрын
කොයි විදිහටකිව්වත් තමන්ගෙන් ඉටුවිය යුතුකම තමතමන් ඉටුකලයුතුයි රාජ්‍ය නායකයාට බැන වැදි වැඩක් නැත සියල්ල අනිකා කරයිකියන බලාපොරොත්තුව තමයි බහුතරයක් සිරිලාංකිකයාට තියෙන්නේ තමන්ගෙන් විය යුත්ත මගහරිනවා අනිකාට පවරා මගහරිනවා මොන කෙනා බලයට පත්වුවත් ඔච්චරතමයි තමතමන්ගේ ආකල්ප වෙනස් නොකරනතුරු මොකාපහල වුවත් ඔච්චරයි බුද්ධ වචනයට අනුව ලෝකය යනු තමන්ය( අැස, කන,නාසය, දිව , ශරිරය මන) ⁣ලෝකය වෙනස් කිරිමටනම් තමන් වෙනස් විය යුතුයි සියලු ලක්වැසි ලෝවැසි ජනහට ප්‍රඥාවම පහල වේවා🙏🙏🙏 .
@amsadunsadun4172
@amsadunsadun4172 3 ай бұрын
😊
@HasmiyaHasmiya-s5b
@HasmiyaHasmiya-s5b 3 ай бұрын
Hora kawa
@karunasenakarunasena3651
@karunasenakarunasena3651 3 ай бұрын
අනෙ සියෙ ඔයා අපිට පව් නොදි ගෙදර යන්න....ඔයා උනු වතුර ටිකක් නලා ඉන්න..සියෙ
@padinirupasinghe1321
@padinirupasinghe1321 3 ай бұрын
තොපිරටේ‍වියදම්‍අඩුකරලා ආදායම්‍ වැඩිකරපල්ලානය වෙනඑකද රජාකරනෙ රටවිකුනනවා තොපිට රටකරනබැ අපිවලංහොදලාඑවුවේ‍නැතම්‍ තොපි කන්ටත්නැ
@karunasenakarunasena3651
@karunasenakarunasena3651 3 ай бұрын
හරකෙක් ..රට කාපු එකෙක් ජතිය අමත්නවා...රට ණය කරපු එකා....මෙකා තමා..මෙ රට වැඩිපුරම ණය කර්පු එකා..මෙ රටෙ මිනිසුන්ට මොලයක් නැද්ද ..මෙ ...යකා.ගැන දන්නෙ නැද්ද...මහ බැන්කුව ...ට කෙලිය ...විදුලි බිල ..වැට් බදු....මෙකා..දැන් පන්පොරි ගහනවා....මු තමා රට කපු රජපක්ස ලා ආරක්සා කරන්නෙ..දැන් ...මෙකට පිස්සු...48...ඉදලා ...මුන්න් මරුවෙන් මරුවට...රට කැවා...තවත් ලැජ්ජා නම් නැ..
@ruwangunawardana1612
@ruwangunawardana1612 3 ай бұрын
උඹල වගේ හරක් ඉන්න නිසා තමයි මේ රට හදන්න බැරි
@indunilgalkissage2674
@indunilgalkissage2674 3 ай бұрын
මෙවෙලාවෙ නරිරංචුවක් අපෙවත්තපහලින් හූ හූ හූ කියාගෙන ගියා
@mohomadnajimudeen6622
@mohomadnajimudeen6622 3 ай бұрын
ඔබතුමාගෙ වැඩ පිළිවෙල හොදයි නමුත් හොරු තක්කදීඩ් බෙරන්නේ එයි
@nickdesilva612
@nickdesilva612 3 ай бұрын
Ane paw
@RuwanWeerasinghe-t4z
@RuwanWeerasinghe-t4z 3 ай бұрын
නය ගෙවන්න කල් දාගත්තු එක සුබ ආරංචියක්ලු නැත්නමි ගෙවන්න බැරි එක ලැජ්ජාවක් නෙමෙයි ලෝකයක් ඉස්සරහ😂😂😂 පුකෙන් හිනා යනවා ඔියි
@thanujathirimanne7100
@thanujathirimanne7100 3 ай бұрын
ණය ගැනීම හා ඒක සනුහරේ එක්ක හොරා කන එක එකම theory එක කරගත් ලෝකෙ ඉන්න එකම ගොබ්බයා....!!!
@lalithbandaraherath6047
@lalithbandaraherath6047 3 ай бұрын
තව masa 3 ready wenin sombiya වැලිකඩ යන්න
@Shamali-m7v
@Shamali-m7v 3 ай бұрын
ණය කල්දැමීමආර්ථික ප්‍රගතියක් නොවන බවකවුරු උන් විසින් වුවද අවබෝධ කර ගත යුතුයි ආර්ථිකය ශක්තිමත් වන්නේ ණය කල්දැමීමෙන් සහ ලබාගන්නා ණය ප්‍රමාණවලින් නෙවය එම ණය ගෙවීම සඳහාදළජාතික නිෂ්පාදනයක් රට තුළ සිද්ධ වේද නැද්ද ඒ කරන්නේ කෙසේද යන්න පිළිබඳරටට පැහැදිලි කිරීමට සහ එයට යාන්ත්‍රණයක් යෙදීමයිතේරුණාද අප්පච්චි
@senudionara
@senudionara 3 ай бұрын
ජනාධිපතිතුමා ලෝකයේ ණය අරන් හරි මේ බංකොලොත් වූ රට හොද තැනකට ගෙනත් තියෙනවා. ඒක අපි පිලිගන්නවා. නමුත් මේ රට බංකොලොත් කරපු අය ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නම් කරලා තියෙනවා. ඒ අයට දඩුවම් දෙන්නේ නැත්තේ ඇයි. ඒ අයට දඩුවම් දුන්නා නම් ඔබ මේ ජනාධිපතිවරණයෙන් අනිවාර්යෙන් ම ජය ගන්නවා. නැතිනම් පරාජය තමයි.
@mohamedrrafeek7260
@mohamedrrafeek7260 3 ай бұрын
ජනාධිපතිතුමනි අවුරුදු තිස්පහක් තිස්සේ ඔයාගේ බයිලා මං අහලා තියෙනවා තවත් රටට බොරු කරන්න එපා ඔරු ඇල්ලුවද පාස්කු ප්‍රහාරයො ඇල්ලුවද පැන්ඩෝරපේ පසු ඇල්ලුවද කියන්නේම බොරුනේ සජිත් බස් ඉස්කෝලවලට දෙන එක හොඳ නැද්ද ඔයා මොනවද දීලා තියෙන්නේ
@PushpaPush-s8v
@PushpaPush-s8v 3 ай бұрын
බොරු නොකියා ඉටහන් කොහෙද රට සංවර්දන ය වුනේ ණය ගෙවන්නේ නැතිව අපි එක වෙලයි යකො කන්නේ එකත් බටට බාගයක් කලා ඉතුරු ට්ක ළමයිට දෙනව අනේ දදෙව්යනේ මුංට දෙව්යොම බලන්න ඔනැ කියන බොරු කියනවාට
@ajithsantha4705
@ajithsantha4705 3 ай бұрын
හොදයි චන්දෙ තියන්නකො
@WarnakulasuriyaWrsc
@WarnakulasuriyaWrsc 3 ай бұрын
oba oya katha kiyala minissu rawattannna ba
@karunasenakarunasena3651
@karunasenakarunasena3651 3 ай бұрын
සියා ආච්චිත් එක්ක ගෙදර ඉන්නකො...ඔයා පව්..
@HasmiyaHasmiya-s5b
@HasmiyaHasmiya-s5b 3 ай бұрын
Sjb sandaneyete jayewewa ❤❤❤
@AffectionateAcorn-te5yg
@AffectionateAcorn-te5yg 3 ай бұрын
ඔබ ජාතිය අමතන විට ජාතිය ඔබ අමතයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@dineshayatigala5859
@dineshayatigala5859 3 ай бұрын
අපට නම් සුභ ආරංචිය අනුර කුමාර දිසානායක. 2025 ජනාධිපති වීමයි
@T.S.RAJASEHARAMThangavel
@T.S.RAJASEHARAMThangavel 3 ай бұрын
වදින්නම් ඔයා බොරු බයිලා නැතිව ගෙදර යන්න 🙏🙏🙏🙏
@disanayaka4048
@disanayaka4048 3 ай бұрын
හැංගි මුත්තාට ලංකා වම විකුණලා දාන්න සහ තවත් නය ගන්න සක්තිය ලැබේවා 🤣🤣🤣🤣
@pradeepadilrukshi4266
@pradeepadilrukshi4266 3 ай бұрын
ඊලඟට අපට තියෙන්නේ උඹගෙන් ගලවෙන එක.
@fernandosarath4694
@fernandosarath4694 3 ай бұрын
මල පෙරේතයා දැන්වත් පලයන්කෝ 😮😮😮😮😮😮😮
@thusharadissanayake-q1t
@thusharadissanayake-q1t 3 ай бұрын
මේ වෙනස නොතේරෙන්න නම් එක්කෝ ඇස් පේන්නේ නෑ එක්කෝ කන් ඇහැන්නේ නෑ ඒත් නැත්නම් අමු කුහකයෝ
@dharmasirikumarasinha8909
@dharmasirikumarasinha8909 3 ай бұрын
තුංතෙටභෙනගහපංසාගලගෙපුකපලපංපරබල්ලා😢
@NilanganiWikcramasinghe
@NilanganiWikcramasinghe 3 ай бұрын
MINIEKUTA. THIBIYA. UTHUMA DE... 1 / AATHMAGARUTHWAYA... 2 /ABIMANAYA..... 3 /NAMBUWA....
@arunapiyal2196
@arunapiyal2196 3 ай бұрын
හිනා යනවා යකො .........පි.......😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@chandanapushpakumara5588
@chandanapushpakumara5588 3 ай бұрын
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮sombi ranila නිවන් සුව ලැබේවා
@nandaweeraddana1278
@nandaweeraddana1278 3 ай бұрын
මං හිතුවෙ නය ගෙවල ඉවර කරල කරා කියල.ඒ කියන්නෙ මෙයා ඒ නය ගෙවන්න වෙන්නෙ නෑ වෙන අය ගෙවන කන් මෙයා රට කරයි
@SamanPriyantha-bw1kg
@SamanPriyantha-bw1kg 3 ай бұрын
ආරංචිය සුබයි වලපල්ලට ගිය දවසක
@UpaliGunasekera
@UpaliGunasekera 3 ай бұрын
Ledak mahallek malakdak kiriyek
@AffectionateAcorn-te5yg
@AffectionateAcorn-te5yg 3 ай бұрын
ජනතා විමුක්ති පෙරමුණ ට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
@jayanathsusantha2995
@jayanathsusantha2995 3 ай бұрын
Rate mandaposhanaya deguna wela , minissu higa noka higa kanawa katada bun suba???
@zongmobile5521
@zongmobile5521 3 ай бұрын
Naya gewa ganna bari ponna 134 janadipathi mona kathada ban uba naya gewanna bari banku hora 43 wenakan innafa kalpanawa.😊😊😅😅😮😮😮😢😮😊
@champakeraminiyage6146
@champakeraminiyage6146 3 ай бұрын
Me rata sanwardanaya kara itha diunu ratak kirimata obathumata shakthiya dhirya nidukneerogisuwa deergau labewa!
@ruchithasenith7079
@ruchithasenith7079 3 ай бұрын
Api IMF ekata saha un ekata yana dekatama anuva katayuthu kireema vagema sathya vaartha idiripath kireema vadagath.....evagema api me kiyana lada karunu anuva kuhaka deshapalanaya navathvanna ona...ekata mathivarana kramaya venas kala yuthu bava UN ekata danum denna ona...enam uththareethara aayathanaya sadahaa samajikayanbpath kireeme 40%ka balayak disapathi karyalayata denna ona.....ithiri tika mahajana chandayen pathkara ganna ona....momada neethi sampadanaya sadahaa avashya pudgalayo thoranna samanaya janathavata baha....evagema parliament eka thula neethi sampaadana balaya muktha karala eka sadahaa neethi sampaadana aayathanayak athi karanna ona....inpasuva eva sammatha kireema ho nokireeme balaya parliament ekata denna ona....(Obata theruvan saranai)
@LalKumarasiri-g4y
@LalKumarasiri-g4y 3 ай бұрын
ව්‍යාකෘති නෙවෙය් යකෝ ව්‍යාපෘති
@Sha-vt9io
@Sha-vt9io 3 ай бұрын
Tho wagay gonmusalayek Sombie Samnala R.R.
@priyantha4354
@priyantha4354 3 ай бұрын
Nayata aran ratata kanna dena eka 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@nishanthakamal8950
@nishanthakamal8950 3 ай бұрын
Api ahinsaka minissu Oba tumata derga ausa labai Pin sidda wei Aen wala yanda ..ma rata wenasa karat oba tumalama tami
@anandathilakarathne9127
@anandathilakarathne9127 3 ай бұрын
ජාතිය මේයාගේ අම්මාව අමතනවා 😂😂
@HMSugathapala-v1r
@HMSugathapala-v1r 3 ай бұрын
ane oyata balaya denda me rate minissu punnakku bonnena bath kanne e nisa oya rata hadanda mahansi wenda epa gedara gihilla unuwathura nala inda wada denda epa minissunta.
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,6 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,5 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
අනුරගේ 'හොරු අල්ලන නැකත'!
1:35:30
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,6 МЛН