ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සජීවි විකාශය

  Рет қаралды 58,968

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 103
@lakshmi8791
@lakshmi8791 18 күн бұрын
අපට ලස්සන ගීත දායාද කල අමරණීය ගායකයානෙනි,ඔබට සුබ ගමන්
@kumarans-s7c
@kumarans-s7c 18 күн бұрын
ආදරණීය .. 🌺💖💖ප්‍රියා සූරියසේන මහතාණනි ...💖💖🌺 ඔබට ශුභ ගමන් 💖💖🌺
@udenaranasinghe1707
@udenaranasinghe1707 18 күн бұрын
අනික් අයගේ දු පුතුත් සියාගේ පුතා මුණුබුරා සිංදු කියනවා ප්‍රියා උගත් දරුවන් තිදෙනෙකු රටට දුන්නා
@ඇම්ඩා-භ4ට
@ඇම්ඩා-භ4ට 18 күн бұрын
දරුවො 2 නේද
@bhagyajayasinghe6183
@bhagyajayasinghe6183 18 күн бұрын
හතරක්
@nethmi2015
@nethmi2015 18 күн бұрын
හතරක්
@devikawettasinghe2036
@devikawettasinghe2036 17 күн бұрын
Priya's children should sing too. Other singers children are singing. That's coming from genetic.
@dilshanigallage1151
@dilshanigallage1151 17 күн бұрын
Duwala 3 eka puthayi
@tharukdevmina7309
@tharukdevmina7309 18 күн бұрын
ඈත රන් විමන් තුළ හිඳිමින් කවුලුව අතරින් මල්සර හිනා පාමින් පෙම්බර කතා කියමින් දශක පහක පමණ කාලයක් පුරාවට පරම්පරා ගණනාවකම තාරුණ්‍යය වර්ණවත් කරමින් මුලු මහත් ජනතාවගේම සිත් සතන් සුවපත් කරමින් ආදරනීය නේරංජනාට ගී ගැයූ අපගේ ලොවේ ඇසුරෙන් මිදී අපගේ සැමරුම් පොත්වල දහසකුත් මතකයන් ඉතිරි කරමින් ආපසු නොඑන්නටම අප හැරදා නොසිතූ ලෙස වෙන්වී ගිය සොඳුරු කලාකරුවාණනි ❤❤❤ ඔබට අමා මහ නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏🙏🙏
@tonyfernando6616
@tonyfernando6616 18 күн бұрын
සහතික ඇත්ත මහත්මයානනී ! මගෙත් ඒකායන තීරනය ඕකමයි. ප්‍රිය සූරියසේන මහතාගේ ගීත කිසිම කෙනෙකුට ( විකෘති කරන්න නම් , අංශු මාත්‍රයකින් වත් ඉඩ තියන්න එපා) ඒ වගේම යම් පුශංග වේදිකාවක ගායනා කරනවා නම් යම් කෙනෙක් ඒකට පූර්න අවසරය එම පවුලේ අයගෙන් ගත යුතුමයි. එපමනක් නොවෙයි අපේ පරන ගායක , ගායිකාවන් ගේ ගීත වලටත් එසේම විය යුතුමයි. මම ඉතාලියේ සිට.
@ruwanpeiris2467
@ruwanpeiris2467 18 күн бұрын
මිල්ටන්, ජෝති, විජය, මේ නොකී ගොඩක් අප අතර නැති අය, ප්‍රියත් එක්ක සුරලොව ගී ගයනු ඇති...❤
@lanipatrina2775
@lanipatrina2775 17 күн бұрын
ප්‍රියාසූරියසේණ ගායකයාණෙනි ඔබ තුමන්ට නිවන් සුවය ලැබේවා
@chandimalperera3813
@chandimalperera3813 18 күн бұрын
❤❤❤නිවන් සුව...🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐🙏🙏🙏🙏🙏
@wilsonwijewardana3152
@wilsonwijewardana3152 18 күн бұрын
නිවන් සුව අත්වේවා අමරණීය ගායක සහෘදයානනි ඔබට සුබ ගමන්
@BandupriyaAnuraUggalla
@BandupriyaAnuraUggalla 17 күн бұрын
සුබ ගමන්!!! නිවන් සුව ලැබේවා!!!
@chamikaekanayaka2012
@chamikaekanayaka2012 18 күн бұрын
නිවන් සුව ලැබේවා ඔබතුමාට !
@DeepikaNishanthi-u7y
@DeepikaNishanthi-u7y 18 күн бұрын
එක් අවදියක ඔබ අපේ තනියට සිටිබව සැබෑවකි, ඔබට නිවන් සුව පතමු.
@cilyrd5770
@cilyrd5770 18 күн бұрын
🙏🙏🙏🙏🙏🙏 අමාමහා නිවන් සුවය ලැ ෙබිවා🙏🙏🙏🙏🙏🙏🙏
@ChandanaShamira
@ChandanaShamira 18 күн бұрын
🇱🇰💕💞🇱🇰 ප්‍රවීණ ජනප්‍රිය ගීත ගායක ප්‍රියා සූරියසේන මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄ මෙමා ජේ ඒ චන්දන සමීර තරුණයා
@NadeekaNadeeka-i7h
@NadeekaNadeeka-i7h 18 күн бұрын
ආදරණිය ප්‍රියා සුරියසේන මහතානෙනි ඔබට අජරාමර අමාමහා නිවන් සුව ලැබේවා 😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤
@sdpmsamaranayaka5467
@sdpmsamaranayaka5467 18 күн бұрын
ඔබතුමා ට නිවන්සුවයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruwanabesiri1876
@ruwanabesiri1876 18 күн бұрын
උතුම් නිවනින් සැනසේවා 🙏
@sarathchandrasiri6218
@sarathchandrasiri6218 18 күн бұрын
අපේ හදවත් වලට හුස්ම සැපයූ ගායකයින් අතරේ ඔබද විශිස්ටයෙන් ඔබට අමා මහ නිවන් සුවය ලැබේවා
@MadushankaMadushanka-pu3oj
@MadushankaMadushanka-pu3oj 18 күн бұрын
නිවන් සුව ලැබේවා කලාකරුවානනේ ❤🙏🙏🙏🙏🙏🙏🙏
@ranjithnandhana8184
@ranjithnandhana8184 18 күн бұрын
මටත් ගොඩක් දුකයි මගේ ප්‍රියතම ගායකයානනි ඔබතුමාට නිවන් සුව අත්වේවා
@gangarajapakshe34
@gangarajapakshe34 18 күн бұрын
ආදරනීය ගුරු පියානනි ඔබට සුබගමන්....😢😢😢❤❤❤
@nuwazapakse280
@nuwazapakse280 18 күн бұрын
නිවන් සුව ගායකායාණනි
@cinecitymusicvideo6536
@cinecitymusicvideo6536 17 күн бұрын
නිවන් මඟ රුවන් දොරටු විවර වේවා ...!
@fanandsmk9805
@fanandsmk9805 18 күн бұрын
Obatumata niwan suwa labewa 🙏🙏🙏🙏🙏🌹🌹🌹
@ChandrabasnayakaBasnayaka
@ChandrabasnayakaBasnayaka 18 күн бұрын
නිහතමානී ගායකයානන්ට උතුමි නිවන බොහෝ දුර නොවෙිවා..!!
@ruwangemunubalasooriya-rq7il
@ruwangemunubalasooriya-rq7il 18 күн бұрын
උතුම් අමාමහා නිවන් සුව අත්වේවා ප්‍රියා සූරියසේන මහතාණන් හට 😢😢😢
@BuddhiJayasundara-k1c
@BuddhiJayasundara-k1c 18 күн бұрын
Niwan suwa kalakaruwanani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NadeeshalankaGunasena-si1gd
@NadeeshalankaGunasena-si1gd 18 күн бұрын
නිවන් සුව ලැබේවා
@ThilakarathnaIndika-b4w
@ThilakarathnaIndika-b4w 18 күн бұрын
❤😢 නිවන් සුව
@mallikaudatewna5701
@mallikaudatewna5701 18 күн бұрын
❤❤❤❤ niwansuwa obata
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි 18 күн бұрын
🌸 කය නිහඩ උනත්, හදවතේ හඩ කවදාවත් නොමැකෙයි. ඔබේ උතුම් මතකයන් සදාකාලිකය. 💖 ඔබට නිවන් සුව ලැබේවා.
@ChameeraAbeywickrama
@ChameeraAbeywickrama 18 күн бұрын
අදුර අදුර මගේ සොඳුරු සොදුරු මගේ.අමා මහා නිවන් සුව ලැබෙවා.!!! කලාකරුවානනේ 🙏
@MalithSithara-v8y
@MalithSithara-v8y 18 күн бұрын
priya sir නැවත හමුවෙමු සුබ ගමන් 😢🙏
@hussainfiyaz4357
@hussainfiyaz4357 18 күн бұрын
my tribute to priya suryasena: 'සුදු පරෙවි රෑන සේ ' ඔයා යෙහෙළියෝ එක්ක එනව මන් බලන් හිටිය හෝල්ට් එකේ කොනකට වෙලා. ඒ පරෙවි රෑන ස්කුල් බස්සෙකේ යනකොටත් හරිම ලස්සනයි. ඉතින් මම ඔයාගේ 'හදවත ඉල්ලා නොලැබුන විටදී ' හිතින් හැඬුවා . අපි කොල්ලන්ට අඬන්න බැහැ කියල තමයි පුරුදු කරල තිබ්බේ. ඒත් ඉතින් "මේ මොහොතක සුව දෙන චංචල ලෝකේ" මම රුපිකාවන් පැතුවේ නැහැ. මට ඕන වුනේ 'මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න" විතරයි. පුංචි කාලේ අපි "මේ කැකුණ කැලේ, ලන්දේ එහා කොනේ' අපි සෙල්ලම් කරපු හැටි ඔයාට අමතක වුනත් මට අමතක වුනේ නැහැ. ඉතින් 'ඇසුරින් මිදීලා ඔබගේ ලොවේ තනිවී හිඳින්' නට මම සිහින මවපු එකමයි කලේ . 'තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ' හැමදාම හිටියේ ඔයා, 'හිරුද මුවාවී ලැසි ගමන'මමත් බලන් හිටිය. 'ලිහිණි රෑන පියා' සලන සැන්දෑවක අපි හමු වුනා. 'සඳ තාරකා හඬාවි රළු මීදුමෙන් එහා' , ඒත් ඔයා කිව්වා ඒ අන්තිම දවස කියල.'මුළු මුහුදම හඬද්දී මම වෙරළේ නිසසලව තනි වුනා. ඔයා 'රටකින් එහා ඉගිලී ගියේ ' හරියට 'අඳුර අඳුර මගේ, සොඳුර සොඳුර මගේ ' මට උරුම කර දීල. ඒත් 'ආදරණිය නේරංජනා' ඔයාට මව අමතක කරන්න බැහැ කියල ඔයා එවපු පළමු ලිපියෙන්ම මට තේරුනා. 'හෙට දවසේ අප දෙදෙනා අද වගේම හමු විය යුතු වේ ' කියල මට හිතුන . මමත් ගුවන් ටිකට් පතක් අමාරුවෙන් හොයාගෙන වීසා ගහගෙන ඔයාගේ පස්සෙන් ආව .'සරතැස නිවා දිවි කතරේ මට හමු වුනා ඔබ ' යලි සොඳුරේ කියල මට හිතෙන්න ගත්ත. ඉතින් 'ගෙල වට බැන්දා වූ මුතු පොටක්' එක්ක අපි අතිනත ගත්ත . 'ඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදී ' ඔයා මගේ තුරුලට ආයෙත් පිය මැන්න . 'මේ පාලු මාවතේ' තනි වෙන්න හිටි මට 'මල්සර හිනාව පෙම්බර කතාව' ගෙනාවේ ඔයා . ඉතින් 'ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී ' අපි මේ ගමන යමු. ප්‍රියා සුරියසේන සොඳුරු ගායකයානන්ටත් ඔහුට ගීත ලියූ සැමටත්, වාදනය සැපයූ සැමටත් අපේ යොවුන් විය, තරුණ විය මෙන්ම සැන්දෑ සමයත් මනහර ගීතයෙන් ආලෝකමත් කළාට ස්තූතියි. සුභ ගමන් සොඳුරු ගායකයාණනි. ඔබ දෙව්ලොවත් සුවෙන් සතපන්න.! අජිත් ධර්ම 25/12/2024 ලන්ඩන් නුවර වාසය කරන අජිත් ධර්මකිර්ති තුමාගේ සටහනකි 🌹
@Brayan2000-u3i
@Brayan2000-u3i 18 күн бұрын
ප්‍රියාදර ප්‍රිය යානනි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා
@NirushaKalyani
@NirushaKalyani 17 күн бұрын
❤ ලස්සන 🎉 සිංදු.. ප්‍රේමකීර්තිද අල්විස් එයාවත් අමතක කරන්නෙපා
@BandupriyaAnuraUggalla
@BandupriyaAnuraUggalla 17 күн бұрын
විදෙස්ගත අපගේ අවසන් ගෞරවය මෙලෙස පුදකරන්නෙමු.ආදරණිය කළාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා!!!සුබ ගමන් !!!
@KusumPathirana-p6t
@KusumPathirana-p6t 18 күн бұрын
මගෙ ප්‍රියතම ගායකය අපේ යොවුන් විය සුන්දර මතකයන් ගීත වලින් ස්පර්ශ කල සිනමාව ජීවමාන කල ඒ මිහිරි කට හඩ අයෙම අපිට අහන්න ලැබෙන්නෙ නෑ. නිවන් දකින්න ඉක්මන් වෙන්න එපා ප්‍රියා සර් තව ඒක පාරක් අපි අතර ඉපදිලා මිනිස්සු ඉල්ලන ඒ මිහිර හෙටත් ගෙන ආ යුතු වේ.......😢😢😢😢
@piyalgalagedara8131
@piyalgalagedara8131 18 күн бұрын
Niwansuwa Adaraneeya PRIYA. RIP 🙏
@NethkelumMorayas-fy9nb
@NethkelumMorayas-fy9nb 17 күн бұрын
Niwan suwa labewa... ❤❤🎉
@nithyanithya5991
@nithyanithya5991 18 күн бұрын
Aadaraneeya Priya... Obata subagaman..🙏🙏🙏🪷🪷🪷💐💐💐🌹🌹🌹🌹🌷🌷🌷
@d.a.ariyaratne8174
@d.a.ariyaratne8174 17 күн бұрын
මේ අවසන් මොහොත! අප කාටත් උරුම මරණය ඔබටත් හිමිවිය. එය උපන් හැම දෙනාට ම උරුම දෙයකි. බොහෝ දෙනා උපන්නා මැරුණා. ඒත් ඔබ රටට යමක් කර ඉතිරි කර ගිය කෙනෙක් බව මගේ හදවත කියා පවසයි. ඔබතුමාට නිවන් සුව පතමි.
@nelushadheerasekera4791
@nelushadheerasekera4791 18 күн бұрын
Oba thumata niwan Suva pathami. I like his songs very much
@HfH-h2w
@HfH-h2w 18 күн бұрын
ඔබට නිවන් සුව ලැබෙිවා
@KumaraK-ev2mi
@KumaraK-ev2mi 18 күн бұрын
නිවන් සුව ලැබේවා මේ දෙරනේ නැවත නැවතත් උපදීවා 😭😭😭😭
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 18 күн бұрын
ආදරණීය කළාකරැවා⁣ණෙනි ඔබට නිවන්සුවය අත්වේවා
@pradeepajayarathna1244
@pradeepajayarathna1244 18 күн бұрын
නිවන් සුවය ලැබේවා කිරිදිවැල ජනතාව
@janakivithana3849
@janakivithana3849 18 күн бұрын
Niwan suwa lebewa mage priyathama gayakyaneni
@mohomeedajmal8526
@mohomeedajmal8526 18 күн бұрын
Obata niwan suwa 😢😢😢
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 18 күн бұрын
Niwan suwa lebwa 🙏
@hirunikuruppuarachchi5110
@hirunikuruppuarachchi5110 18 күн бұрын
❤❤❤🙏🙏🙏
@nandanakumara3267
@nandanakumara3267 18 күн бұрын
ගොලු මුහුදම හඩයි ඔබ අද නිසසලයි ඔබට නිවන් සුවය ලැබේවා
@roshanfernando-j7l
@roshanfernando-j7l 18 күн бұрын
RIP master 😢🙏🤲❤😥
@srilanka8562
@srilanka8562 18 күн бұрын
Oba thumata niwan suwa labeewa ❤❤❤
@SuneethaLame
@SuneethaLame 18 күн бұрын
Rip❤❤❤🙏🙏🙏
@SKASKumar
@SKASKumar 18 күн бұрын
නිවනින් සැනසේවා
@WadugeBandula
@WadugeBandula 18 күн бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ තුමාට, නිවන්, සුවා, ලැබේවා,
@VipVip-zu6bm
@VipVip-zu6bm 18 күн бұрын
නිවන් සුව ලැබේවා 😭😭🥲
@ashadanayanthi1568
@ashadanayanthi1568 18 күн бұрын
නිවන් සුව ලැබේවා ඔබට 😢😢😢😢
@HMcat-s2o
@HMcat-s2o 18 күн бұрын
🙏❤️😂niwan සුව ලැබේවා
@DiliniUndugoda
@DiliniUndugoda 18 күн бұрын
Niwansuwa labewa
@rahulsilva6870
@rahulsilva6870 18 күн бұрын
❤❤❤❤❤❤
@Priyanka-h1z2s
@Priyanka-h1z2s 18 күн бұрын
Mama Asama gayan silpiyak obata Niwan Suwa
@nuwazapakse280
@nuwazapakse280 18 күн бұрын
ප්‍රියා සූරියසෙන එක්කෙනයි
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 18 күн бұрын
🙏🙏🙏😢
@kuwaitkuw9297
@kuwaitkuw9297 18 күн бұрын
Kalakaruwaneni obata niwan suwa patami.
@PunchiPutha-xh8rx
@PunchiPutha-xh8rx 18 күн бұрын
ඔබ දක්ශ ග⁣ායකයේක් ඔබට නිව .. පස්සර ජනතාව..
@chandrawathiemurugesan6694
@chandrawathiemurugesan6694 18 күн бұрын
RIP🙏🙏🙏🙏😭
@chamalikumari5482
@chamalikumari5482 18 күн бұрын
Adaraneeya priya mahathaneni obata niwansuwa.❤❤❤
@KumariKumari-gp7jt
@KumariKumari-gp7jt 18 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hussainfiyaz4357
@hussainfiyaz4357 18 күн бұрын
Edward jayakody මහත්මයා සුමති උපහාර උලළේදි රසබර කතාවක් කියන්ඩ පටන් ගත්තා නමුත් රසිකයන් ඔහුගේ රටකින් එහා සින්දුව කියන්ඩ පටන් ගත්තා, නමුත් ඔහු අද එ කතාව කිව්වා. ඔබට නිවන් සුව අපගේ වීරයානනි........ අජිත් dharmakeerthi මහතාගේ සටහනක් මට මෙහි පල කරන්ඩ හිතුනා...... 👇🏻
@ajithrathnayaka5096
@ajithrathnayaka5096 18 күн бұрын
Newnsuwa labewa
@AngelangelKenedey
@AngelangelKenedey 18 күн бұрын
Rip😢😢😢
@thilakwasanthi3786
@thilakwasanthi3786 18 күн бұрын
😢😢😢
@chamariweerasingha9285
@chamariweerasingha9285 18 күн бұрын
😢😢😢😢😢
@tuwansheriff8991
@tuwansheriff8991 18 күн бұрын
Rest in peace..!😢❤
@roopajayakodi2472
@roopajayakodi2472 18 күн бұрын
අමා මහ නවනින් සැණසේවා
@saubhayaplantnursery6482
@saubhayaplantnursery6482 18 күн бұрын
Apa atharin wenwy Yana Priya suriyasena Kala Kala karuwanany obala niwan suwa lebewa
@wimalaratna7400
@wimalaratna7400 18 күн бұрын
Lihinin rana piya salanne Mandaram wahi poda watenne….. mage asama sinduwa oba gayana kala, Obata Niwan suwa labewa 🙏
@MohmedBushudeen
@MohmedBushudeen 18 күн бұрын
🙏🙏🙏♥️♥️♥️♥️♥️🤣🤣
@Shantha-m8b
@Shantha-m8b 18 күн бұрын
Etumanta ajramara newan suwa patamu ! ! !
@pererafrank6470
@pererafrank6470 18 күн бұрын
Kiyapan කෝ priyage වයස kiyada කියලා 😢😢😢
@paddybandara7049
@paddybandara7049 18 күн бұрын
80
@chamindapradeep-e1f
@chamindapradeep-e1f 18 күн бұрын
80
@mohomeedajmal8526
@mohomeedajmal8526 18 күн бұрын
ai oya mehema sakly vidiyata liyla thiyenne ubanam saklyek
@Shantha-m8b
@Shantha-m8b 18 күн бұрын
Kaudayako me sakkeleya issara wela katfa karanna igena gattanam hodai ammek appek innawada saho
@SadishaPrintshop
@SadishaPrintshop 18 күн бұрын
priya ...... Sada amaraniya Minisek....
@Shantha-m8b
@Shantha-m8b 18 күн бұрын
Vijayaramanayaka matetumanta apeadath hetat harema adarei watena mahatmayek ape hetath garu karanawa
@DayaniGunasekara-e3x
@DayaniGunasekara-e3x 18 күн бұрын
priya mame oba apa atharama ipadewa
@Shantha-m8b
@Shantha-m8b 18 күн бұрын
Karunakara loku pode natewa seyaluma kalakaruwana mewane gaurawa lbeya yutui ape adarei punsete matetumanta
@kanishkajayathilake8566
@kanishkajayathilake8566 18 күн бұрын
Matanam hittenne Sunil edrisinha kiyannae pattama kuhaka charitayakda Appy honda Sevillaka innawa
@ChinthaDeshani-f3x
@ChinthaDeshani-f3x 18 күн бұрын
CT
@ryanspencer124
@ryanspencer124 18 күн бұрын
RIP🥲🥲🥲
@PradeepSuranga-h2s
@PradeepSuranga-h2s 18 күн бұрын
නිවන් සුව ලැබේවා
@ChinthaDeshani-f3x
@ChinthaDeshani-f3x 18 күн бұрын
CT
@ChinthaDeshani-f3x
@ChinthaDeshani-f3x 18 күн бұрын
CT
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 4 МЛН
"LUX ආදරණීය නත්තල with Rangana" - 2024 | Rangana De Silva
4:06:35