KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මධ්‍යම රාත්‍රීයේ පිටකොටුවට ආවොත් මෙයාගෙ සිංදුවක් අහලාම යන්න | Sinhala Ithihasa Pothe | LiveOne TV
3:57
Jaya Sri Nonstop | මහ රෑ කොටුව බස් නැවතුම් පොළේ දී | LiveOne TV
6:04
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
GIANT Gummy Worm #shorts
0:42
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
0:41
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
28:03
දවසක හරියන්නම ඕනේ සහෝදරයා | Hadapanak Se Avidin | හඳපානක් සේ ඇවිදින් | LiveOne TV
Рет қаралды 694,743
Facebook
Twitter
Жүктеу
1
Жазылу 158 М.
LiveOne TV
Күн бұрын
Пікірлер: 653
@chintha07
2 жыл бұрын
මගේ රටේ මිනිස්සු 😢 කවදහරි උඹලට උතුරන්න ඕනි 👉❤️
@damithprasanna5274
Жыл бұрын
❤
@nipunmadhuwantha509
2 жыл бұрын
ලස්සනට බැබලෙන්න ඕන ජීවිත ❤️🥰හැමෝගෙම ප්‍රාර්තනයක් වෙන්න ඕන ❤❤❤❤❤
@sameerajayan
2 жыл бұрын
ගොඩක් ලස්සනයි සුපිරි👍👍👍 දරැවන් පර තොටෙ දමා යන මෙවගේ කලෙක ඒ දෙන්නා දරැවාත් පරිස්සමිි කරගෙන මෙිි දරන වැයම රජ වෙන්න නෙවෙයිනේ. ඒ දරැවා වෙනුවෙන් ❤️❤️ ඒ දරැවාටත් ඒයාලටත් පත්තිනි මැනි පිහිටයි.. ජය වෙිිවා ...💐💐💐
@bhagyasridayasiri6971
2 жыл бұрын
ජය වේවා බ්‍රෝ 🤗🙏👍
@malishasadamini2097
2 жыл бұрын
@@bhagyasridayasiri6971 aaà
@dharmarathanareal3826
Жыл бұрын
ල්ස්සනයි සහෝ අවිහින්ස ඒ කමෙන්ට් එක
@RmppThilina
11 ай бұрын
ජීවිතේ දුකේදි සැපේදි ඉන්නම් කියලා ජීවිත විනාස කරන පිරිමි ගෑණු අතරේ මේ දෙන්නගේ බෑදීම මොන තරම් ලස්සනද අවංකවම බුදු සරණයි
@malinibasnayake265
2 жыл бұрын
හොර මැරකම් නැතිව මේ වගේ මිනිස්සු සනසලා මුදල් හම්බකරලා ජීවත් වෙන එක නම්බුවක් ...ලස්සනට ගායනා කරනවා..දිගටම කරගෙන යන්න...
@ArunaKumara-ib3is
Жыл бұрын
Atta
@DineshMadu-uu2kj
Жыл бұрын
❤❤❤❤👏
@kanthigallague
Жыл бұрын
❤❤
@MaligaMaligaa-cl2kj
Жыл бұрын
👍
@glenhilariaugustine2836
2 жыл бұрын
මේ සහෝදරයා මට හුගක් අවස්ථාවලදී මුණ ගැහෙනවා දැකල තියනවා එත් මං යෝජනා කරන්නම් තරහ වෙන්න එපා එයා දක්ෂ කමක් වගේම ජීවිතේ ගැට ගහගන්න මෙහෙම සිංදු කිව්ව එකක් youtube එකේ මම දැම්මේ නැහැ මොකද මම එයාගේ පහනෙන් එලිය බලන්න ඕනේ නැහැනේ එක මගේ අදහසක්. පුළුවන් නම් you tube චැනල් එකක් හදලා දීල එයාට කියන්න එක පාවිච්චි කරන්න සල්ලි හොයාගන කන්න බොන්න කියලා තමන්ගේ මහන්සියෙන්
@sisirabimendrasinghe486
2 жыл бұрын
Machine Uba niyami aaaa
@chamilachathuranga9622
2 жыл бұрын
අනිවාරෙන්ම....brother.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ruwanchamara4044
2 жыл бұрын
Ekenma oya hari
@saliyahettiarachchi7266
2 жыл бұрын
Aniwa ..
@coolhome9874
2 жыл бұрын
❤
@nimeshdula4065
2 жыл бұрын
දක්ෂයෙක් ජය වෙන්න ඕනේ තෙරුවන් සරණයී....අවංකවම උපයන දාඩිය මහන්සිය වපුරලා උගුර ලේ රහා වෙනකන් අතේ කරගැට පුපුරනකන් බොන්ගෝ එක ගහලා හොයන ඔය මුදල් වටිනවා ඒ වගේම කවදා හරී අනිවාරෙන් උතුරන්න හරියන්න ඕනේ හරියනවා තෙරුවන් සරණයී ඔය දෙන්නටත් පොඩි පැටියටත් කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා..
@thilinikawshalyaekanayaka5079
Жыл бұрын
හරියන්න ඕන මේ වගේ පුන්චි රත්තරං පව්ල් වලට,දරු පැටියවත් බලාගෙන ඒ දෙන්නා එකම වේදිකාවේ සිංදු කියනවා,❤උදව්කරන්න පුලුවන්නම් එයාලට ගොඩක් වටිනවා,කුඩුකාරයෝ බේබද්දෝ ඉන්න මේ රටේ මේ මනුස්සයෝ තමයි රජවරු වෙන්න ඕන
@spwijesingha1370
2 жыл бұрын
ගෑනී විකුනලා කුඩු ගහන හොරකම් කරන මිනිස්සු අතරේ අයියේ අක්කේ උබලා දෙන්නා කටහඩින් මිනිස්සු සුවපත් කරනවා වගෙම සමාජයට ලොකු පනිවිඩයක් දෙනවා එකට රෙස්පට් කරනවා බුදු සරනයි
@surangaperera2670
Жыл бұрын
Suranga
@manjulapradeep6379
Жыл бұрын
Spiri bro
@වලිකුකුළා-ට1ව
Жыл бұрын
ඇයි.ජොබ් එකක්.කරන්න බැයිද
@thariduchathuranga2468
2 жыл бұрын
එ ආදරේට ගොඩක් ආදරේයි ..හරිම ලස්සනයි මම වැඩිය කෙමෙන්ට් දන්නැ එත් මෙකට දාන්න හිතුනා මෙකටයි ආදරේ කියන්නෙ ..වරදින්නැ සහොදරයා ජයවේවා🙏💖
@dhammikmanel2660
2 жыл бұрын
පවි අප්ප මට ඇඩූණ දරැපැටියවත් බලාගෙන ජීවත් වෙන්න විදින දුකක් බුදු සරණයි පුතේ වැඩි වැඩියෙන් හරියන්න ඕණ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@rajithachamika2199
2 жыл бұрын
වීදියේ ස්ටාස් ඉහලයි හිරු ස්ටාස්වලට වඩා ❤
@nishanthaedirisinghe4855
Жыл бұрын
kzbin.info/www/bejne/hpOapHSkZqt2d8k
@haroldperera697
Жыл бұрын
Ithaliye niyameta kerenava 🇮🇹nambukara…piliganeemak atjhi aadayam maargayak..❤lankave davasakata ra..5000/k vath labenava nam honda😢..
@chathuradayas8856
2 жыл бұрын
දවසක හරියන්න ඕන මිනිස්සු ආදරෙයි ❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
@ShanakaJayaruksha-ml6no
Жыл бұрын
❤❤❤❤
@ShanakaJayaruksha-ml6no
Жыл бұрын
❤❤❤❤🎉🎉
@dhanukahettithanthri6684
2 жыл бұрын
සුපිරි හැකියාවක් සහෝ ඒ වගේම ඔබේ බිරිද වගේ අය අද සමාජෙ අඩුයි ඒ අතින් ඔයා ගොඩක් පින් කරල තියෙනව අඩු පාඩු තියාගෙන ලෝකෙට බම්බු ගහන්න කියල ඔයත් එක්ක පාරට බැහැල ඔයාටත් හයියක් වෙලා ඔයාගෙ පස්සෙන්ම ඉන්න එකට .මට ඔයාල කොහේදී හරි හම්බ වෙයිනෙ එදාට සලකනව තුන් දෙනාටම දැන් සලකන්න මම මගෙ රටේ නැ ලගදි එනව .පරිස්සමෙන් සතුටින් ඉන්න.බුදුසරණයි
@udenipriyangika7252
2 жыл бұрын
👍
@prinsnamal1744
Жыл бұрын
kolla ape ekek uba
@ThariduLakruwan-o4p
Жыл бұрын
E wachaneth.ati btooo
@gkkandy2014
Ай бұрын
අද තමයි මට මේ වීඩියෝව නෙත ගැටුනේ හරිම ලස්සනයි ගායනය ❤ දෙන්නටම තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි ජයෙන් ජයම වේවා ❤❤❤
@mohomadaswan
Жыл бұрын
මේ දෙන්නගෙන් අයියව නම් දෙතුන් පාරක්ම සෙට් වෙලා තියේ සින්දුවක් ගහන්න පටන් ගත්තම අහලමයි යන්නෙ...❤️🙇♂️පාරෙ වීදිවල බස් කෝච්චි වල හිරුස්ටාර්ල එමටයි❤️
@ajithliyanage-n8y
Жыл бұрын
ජය වේවා සහෝදරයා ....
@rajinijr_of
2 жыл бұрын
කටහඩ ,පුංචි පව්ල , කමෙන්ට් කදුලු වට්ටනව ❤️🙏 ජය වේවා අයියේ.
@dumij3888
2 жыл бұрын
මම ආසම සින්දුව ගොඩක් හොඳට කියනවා සුභ පැතුම් සහෝදරයා
@anjanadesilva6150
2 жыл бұрын
මෙ වගේ මිනිස්සුන්ට කවදහරි හරි යන්න ඕනේ හොදටම 🥺❤️
@kamalsanjeewa5579
10 ай бұрын
කරන්න ඔන දේවල් වෙන්න ඔන තැනට කරන්නෙ නැති රටක් මේක. බුදුසරණයි ඔයාලට.👍♥️
@sali5146
2 жыл бұрын
පරිස්සමින් ඔයාලා තුන්දේනාම ඉන්න.🥰 උබට හරියනව බං 😊 ආදරෙයි කොල්ලෝ❤️
@nuwan6296
Жыл бұрын
ලස්සනයි අයියේ බුදුසරනයි ඔය දෙන්නටම ජීවිතය ගැට ගහගන්න කරන මේ වෑයමට දවසක හරියන්න ඕන උතුරන්න දෙවි පිහිටයි අයියෙ ඔයාලාට🙏🙏🙏🙏
@DkYoutubechannel-k2s
Жыл бұрын
දවසක හරියනවා අයියෙ ඔය දෙපලට බුදුසරණයි හැමදාමත් සතුටින් ඉන්න ඕනි . මිනී මරලා හම්බකරන මේ ලෝකෙ ඔය දෙන්නා හොද පාඩමක් අයියෙ මාරම ලස්සනයි අහන් ඉන්න❤️❤️❤️
@sanjayabanduwardhana7213
Жыл бұрын
සුපිරි මල්ලි හොරකමිි කරන්නේ නැතිව මෙිි කරන වැඩෙින් ජයෙන් ජය බුදු සරනයි
@ravindusachin1594
Жыл бұрын
කවද හරි tv එකට යනවා❤️❤️❤️❤️❤️❤️
@rangapradip
Жыл бұрын
ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි සියලු දෙනා ටම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Dileeshanfdoonline334
Жыл бұрын
කදුලු ඉනුවා ඇස් වලට මගෙ 😥😥දවසක හරියනවා ඔයාලට අනිවාර්යයෙන්ම රත්තරං පවුලක් 🙏💖
@lakmallakmal9938
Жыл бұрын
සම්තා අතුලගෙන් පස්සෙ අහපු ලස්සන ම ගායනය
@mkjcbstile5768
Жыл бұрын
දවසක හරියන්න ඔිනි සහෝදරයා පැලෙන්න අවන්කම ජීවිතේ උබෙ.. ලස්සනයි බං....තෙරැවන් සරණයි උබල තුන් දෙනාටම.....
@SudathMenaka-v3s
4 ай бұрын
මේ වගේ අයට හරි යන්න ඕනේ දවසක පැලෙන්න ❤️
@madusankaekanayake7818
Жыл бұрын
මේ උබට දාන පළවෙනි කමෙන්ට් එක. උබ තමා බන් දැන් ගනන් වල හැටියට ඉතිරි අඩුව පිරෙව්වේ...❤️
@chamindarahtnayaka7
Жыл бұрын
කොටුවට එන්න හිතෙනවා ඔයාගේ සින්දුවක් අහලා යන්න ඒ තාරම් හිතට වැදුනා ආනිවරෙන් ආපු දවසක උදව්වක් කරලා යන්නේ බුදුසරණයි ❤️❤️❤️
@nalakawijesinghe5495
2 жыл бұрын
සිංදුව කටහඬ හැමදේම නිසාද මංදා ඇස් වලට කඳුළු ආවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lahiruashan3045
2 жыл бұрын
සුපිරි....අනුකම්පාකරන්න එපා හැකියාව සුපිරි ඉහලට යන්න අතදෙන්න පුලුවන්කෙනෙක් ඉන්නවනන් ගොඩක් වටිනව හොදතැනක ඉන්නඔනෙ ගායකයෙක් පුලුවන් කෙනෙක් ඉන්නවනම් පොඩි උදෞවක්කරල කොල්ලව හොද තැනකට ගේමු....එකයි මනුස්සකම.🤝
@chamleyjayarathne5683
Жыл бұрын
No ekak nedda udawkaranna Puluwannam danna.
@ප්රිය0කර
2 жыл бұрын
අන්ග සම්පූර්ණ යි........වචන නෑ ඒ හැකියාව ගැන කියන්න.....උබට හරියන්නම ඕනෙ අයියේ .........🔥🔥🔥💗
@podikolla2920
2 жыл бұрын
සුපිරිම චරිතයක් තමා කොලඹ
@aselasanjeewa9454
Жыл бұрын
කොළඔ කොහේද
@IndikaDayashan
Жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි ජය වේවා 🙏
@SamSam-ff1dn
2 жыл бұрын
හරිම ලස්සනයි දෙන්නගේම කටහාඩ හරිම ම්හිරියි දරැවාටත් ඔයාල දෙන්නට බුදුසරණයි බලමු හමු උනොත් උදවුවක් කරන්න ලැබෙිවා මවුබිමට දැක්කෙත්
@sachinthasachintha5814
Жыл бұрын
ලස්සනයි සිංදුව. ලස්සනට කියනවා. තුන්දෙනාටම බුදු සරණයි. ජීවිතය ජය ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
@chinthakabandara360
Жыл бұрын
දූවිලි හුලගින් පිරුනත් ඉපදුන නගරේ ....මේ නගරය අත් හරින්න බෑ 😢........❤️❤️❤️ හරියන්න ඕන ජීවිත කවදහරී 💜️💜️❤️❤️🙏
@damithsusantha5208
2 жыл бұрын
Good luck
@AnilJayasekara
Жыл бұрын
අපේ රටේ ඕන තරම් ඉන්නවා අනුන්ගේ දුක දැනෙන බෝසත් මිනිස්සු අනේ ඒ අයගෙන් කරන ඉල්ලිමක් මේ දක්සයාට අත හිත දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bandaradissanayakeenglish
2 жыл бұрын
හොරකම් කරන උන් සැප විඳින.. සාධාරණ උන් හිඟාකන අමුතු ඇටේ...
@woshanchamod7259
Жыл бұрын
Patta bn .සුපිරි ❤️❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺❤️❤️🌺බුදු සරණයි 🌸
@sanjeewanarayana2295
Жыл бұрын
ජය වේවා. තෙරුවන් සරණයි.
@nuwankumara3827
Жыл бұрын
Math dekala theenawa.. all the best ayya.. kawadahari Hari yan ona haiya hadawathak.. Jaya wewaa...
@gayansilva6928
2 жыл бұрын
100 පාරක් ඇහුවා අනේ අම්මේ ආදරෙයි
@sunethsuranga3815
2 жыл бұрын
දෙන්නටම හරියන්න ඕනෙ ලෙසටම ,ප්‍රාර්ථනා කරනවා දවසක දෙන්නම මුනගැහේවි කියලා එදාට සජීවීව සින්දුවක් අහන්ට ❤
@s.i.jayasinghe
Жыл бұрын
ජයවේවා ,තෙරුවන් සරනයි
@aselasanjeewa9454
Жыл бұрын
කිවෙනි පාරද දන්නැ අහන්නේ මරැ💔💔💔💕💕💕💖💖💗💗❣️❣️❣️👨❤👨
@nimaledirisingha2492
Жыл бұрын
ලස්සනයි අපේරට ට ආඩමිබරයක්......
@chaturanga7063
2 жыл бұрын
Godak duka hituna..eth adambarayak danuna........tamange paula lamai wenuwen dukmanasiyen hamba krana eka watinwa..........sinduwak kiyala sith sansala hoyana rupiyalath maha kotiyak watinwa mithryaaa..........budusaranai 😍😍😍 jaya srii wewa.....
@thilinidissanayake2587
Жыл бұрын
බුදු සරණයි හැම දෙයක්ම හොඳින් හරියන්න ඔනි 🙏
@lahirukasun5857
2 жыл бұрын
Patta bro budu saranai kawada hari hari yanna one jeweta❤️💚❤️👈🏽
@sadunudayanga493
2 жыл бұрын
යකො පෞවු බං ලමයා කෙල්ලෙක් උනත් එහෙම ඇවිත් කොච්චර අසරනද...... මෙ කොල්ල්ලා කොච්චර ගෙමක් ගන්නවද පවුල ගොඩ ගන්න..නෙවෙයි මෙ කොල්ලාට ඔනෙ දවසේ කැමටික ගන්න ලමයි ඉස්සරහට යවන්න.. මෙ කොල්ලා මාරම.ගෙමක් ගන්නවා පෙනවා අනිත් කිසිම් දෙයක් ආදලම නැ. බුදු සරණයි කොල්ලෝ රුවන්වැලිසැ ද්‍රොනයක් දාතුන් වහාන්සෙලාගෙ ආශිර්වාදය ආනුව්භාවය ඔයාට ලැබේවා ..🙏🙏🙏
@yuhanhimansha6790
Жыл бұрын
පට්ට ලස්සනයි තවත් එකක් බලමු බුදු සරණයි ❤❤❤❤❤❤❤
@pradeepsamankumara9275
2 жыл бұрын
ජය පතනවා හැමදාම ඔයාලා තුන් දෙනාටම ...
@kalumhasitha3260
Жыл бұрын
ඇත්තටම ලස්සන පරිස්සමට සතුටින්ම ඉන්න බුදුසරණ ඔයල ට
@senehasweerasinghe83
2 жыл бұрын
හැකියාව විශිෂ්ටයි. 💪
@SudarshaniTilakaratna
Жыл бұрын
Marama lassanai devipihitai thun denathama.budusaranai .
@dinukadarshana2808
2 жыл бұрын
සුපිරි... ඉක්මනටම හරියන්න ඕනි ජීවිත...
@mlthiranagamasouthinlion9549
2 жыл бұрын
ලස්සනයි 💞💞💞💞💐💐💐💐 දළදා සමිදුන්ගේ පිහිටයි ...!!!
@tharindukrishantha7827
Жыл бұрын
බුදු සරනයි අයිය අක්කේ. හරිම ලස්සනයි ලස්සනම සිංදුවක් කවද හරි ඔයල දෙන්නට හොද වෙන්ක කියල දෙයියන්ගෙන් ඉල්ලනවා
@coolhome9874
2 жыл бұрын
දවසක උතුරන්න හරි යන්න ඕන එකම පැතුම මගේ ♥️🌸😊😇
@digitaldigitalpanthiya9924
2 жыл бұрын
නියමයි සහෝදරයා .....ඔයා ආදර්ශමත්....
@ruwanroshan4709
2 жыл бұрын
Me kollage contac numner ekaka dipalla kauru hari
@danu9675
2 жыл бұрын
දෙන්නම කියද්දි මාරම ලස්සනයි ..ඔබ දෙපලට ජය වේවා .❤❤❤
@rumeshjayasuriya189
2 жыл бұрын
තෙරුවන් සරණින් ජිවිතේම ගොඩයන්න ඕන.
@shamalmadushanka536
2 жыл бұрын
Great .super.fatta.wadi kal yanna kalin hariyanna ona.bokkatama waduna.bs
@NadeekaUdayangani-sb6vk
Жыл бұрын
මට ගොඩක් දූ කයි ඒ අක්කා පවි අනේ අර පැටියා බලන ගමන් ඒයා ඇවිත් ලස්සනට සිංදු කියනවා අක්කා ඔයා ට ගොඩක් ඉක්මනින් හරි යනවා ❤❤❤❤
@n8327
2 жыл бұрын
Voice සුපිරි දෙන්නගෙම බුදු සරණයි...!
@LalanthaPerera-q1t
2 күн бұрын
Chuti pettiya autulu oba depalata budusaranayi aguri ❤❤
@charithalakjaya3301
2 жыл бұрын
බුදුසරනයි මචන් .හරියන්නම ඕනී
@llayane8922
Жыл бұрын
ගොඩක් ලස්සනයි බුදුසරණයි ජේසු පිහිටයි
@hashiniayoddya5803
2 жыл бұрын
Ubalata theruwan saranai macho....pattaa gaayanaya,waadana...ලස්සනයි ..ජය වේවා 🙏❤️💐💐💐💐💐💐👍👍👍👍
@RandiwEntertainment
Жыл бұрын
ගොඩක් ආදරෙයි දෙන්නටම. මාත් ආසයි සින්දු කියන්න හැබැයි මේක දැක්කම හිත නතරවුනා මෙතනින්. ❤️
@vipulavip6094
2 жыл бұрын
ලස්සනම ලස්සනයි 💐💐💐💐💐💐💐
@dinethdineth9342
Жыл бұрын
මට අවස්තවක් ලැබුනොත් හැමදාම නම් කරන්න බැරි වෙයි එක දවසක් හරි මේ තුන්දෙනාට සතුටු වෙන්න අවස්තාවක් දෙනවා
@ChathuraMaduwantha
Жыл бұрын
Meyala inna thenak dannawada
@malshadimuthukumari4414
Жыл бұрын
Harima lassanai.... kiyanna wachana ne.... ❤️❤️❤️❤️❤️
@SamaraShinha
Жыл бұрын
හරිම ලස්සනයි අයියා ❤❤බුදු සරණයි
@chamindalakmal2797
Жыл бұрын
සුපිරි ඩුවට් එක නම් 🙏🙏🙏 එළ....
@lahiruashen3157
Жыл бұрын
සුපිරි ජයවේවා ❤️
@HasanRuchiranga
Жыл бұрын
හරියන්නම ඕනේ පැලෙන්න❤🎉🎉
@mr.kumarakumara192
Жыл бұрын
ඇස්වලට කදුලු එනව මගෙ සොයුර උඹට ජයම වෙිවා .........!!!!!!!!!!!!!!!!
@dineshpriyalal2712
Жыл бұрын
ජයාවේවා ඔබදෙපලටම❤❤❤❤
@sahansankalpa4631
Жыл бұрын
Aththtma me ayyi akki maaraai. Godk sthutui. Oylata budu saranai
@pradeepshantha8957
Жыл бұрын
Niumai සුපිරි වැඩක්
@lasithmalinka5625
Жыл бұрын
දවසක හරියන්නම ඕන ජීවිත තෙරුවන් සරණයි දෙන්නට අපි රසවින්ද ගොඩක්
@kanishkasanjaya6938
Жыл бұрын
අම්මෝ ඒ වොයිස් එක 😍😍❤️.අයියෙ අක්කෙ ඔය චූටි පැටියටත් ඔය තුන්දෙනාටම සුබ පතනව.❤️😍
@SampathThilina-cw2jp
Жыл бұрын
බුදු සරණායි ඔයාලට.❤️❤️❤️ දවසක හරියන්නම ඔනි❤️❤️❤️ආදරෙයි ❤️❤️🥰
@haroldperera697
Жыл бұрын
Niyamai..daksayek 💪💪💪❤️👍
@sadaruwansadaruwan4116
Жыл бұрын
Jaya wewaaa lagadima hariyanawaaa waradinne ne kawadawath
@sujeewaruwansujeewaruwan25
2 жыл бұрын
👍 ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
@dilleepachamara9929
Жыл бұрын
සුපිරි මල්ලියා 🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰
@LahiruMarasingha
Жыл бұрын
❤❤❤❤ උබට ජයම වේවා 🇱🇰💪☀️☀️☀️☀️☀️
@shehanviduneth3938
2 жыл бұрын
නියමයි මචන් 💯🤟👌
@ruwanmadusanka8240
2 жыл бұрын
Jayen yayama wewa oba depalata samma sambudu sarani digatama hariyanna one dalada sambudunge pihiten 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤
@RandikaMadushani-s9i
Жыл бұрын
Lassanai oyalage punchi paulata teruwan saranai
@ශාන්ත
Жыл бұрын
කවදාවත් වරදින්න එපා දියුණු වෙන්න ඔනී .ජයවේවා .තෙරුවන් සරණයි ❤❤❤❤
@RohanaWimalasena
Жыл бұрын
Lassanai ❤❤❤ jayawewa budusaranai
@roshanranaweera788
2 жыл бұрын
අයියා ඔයාගො හාඩ සුපිරි .🏆️🏆️🏆️
3:57
මධ්‍යම රාත්‍රීයේ පිටකොටුවට ආවොත් මෙයාගෙ සිංදුවක් අහලාම යන්න | Sinhala Ithihasa Pothe | LiveOne TV
LiveOne TV
Рет қаралды 176 М.
6:04
Jaya Sri Nonstop | මහ රෑ කොටුව බස් නැවතුම් පොළේ දී | LiveOne TV
LiveOne TV
Рет қаралды 765 М.
13:10
Counter-Strike 2 - Новый кс. Cтарый я
Marmok
Рет қаралды 2,8 МЛН
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН
0:41
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
MineCZ
Рет қаралды 12 МЛН
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН
11:27
සුරවීරගේ කටින් පැන්න මාලිමාවේ මන්ත්‍රී වරුන්ගේ වැටුම පක්ෂයේ අරමුදලට ජනතාවගේ බදු මුදල් නේද මේ
Madyawediya
Рет қаралды 1,2 М.
5:36
සීතල හාදුව ඇත්ටම ජෝතිගේද | Beji | Lihiniyawa
SUSANGA VIDEO TEAM
Рет қаралды 1,4 МЛН
18:30
ඔස්ට්ර්රේලියාව අල්ල උඩ නටවපු මායාකාර අජන්ත මෙන්ඩිස්ගේ වික්‍රමය ( 6/16 ) - A. Mendis vs Australia
SL Cricket Space
Рет қаралды 351 М.
3:51
ඉස්සර බෑදි පෙමහිත්වල සුවදයි - issara badi pema sith wala suwadai ❤️❤️@SathishkaRukshan
Sathishka Rukshan
Рет қаралды 21 М.
1:12:25
Sura Pappa - Wada 12 (සුර පප්පා හා වැඩ දොළහ )
Kasun Bro
Рет қаралды 5 МЛН
4:47
#මේක නම් පිස්සුම පිස්සු Dance එකක් Malsara #මල්සරා| 𝗔𝗹𝗹 𝗥𝗶𝗴𝗵𝘁 | 𝗔𝗹𝗲𝘅 𝗪𝗶𝘁𝗵 𝗗𝗮𝘀𝗵 | 𝙇𝙞𝙫𝙚 𝙄𝙣 𝙆𝙖𝙩𝙪𝙣𝙖𝙮𝙖𝙠𝙚
Jayamini Video Team
Рет қаралды 268 М.
22:45
පොල් කඩලා කෝටි ගානක් හොයන ලංකාවේ කොල්ලෝ Sri Lankan boys who break coconuts and earn billions money
Darshana Nonis
Рет қаралды 265 М.
20:03
"දිනපු කුසලානෙ තියන්නවත් මට ඉන්න තැනක් නෑ. ඒත් මන් දිනුම්"| සංවේදී අය බලන්න එපා | Sirasa Got Talent
KONARA VLOG
Рет қаралды 1 МЛН
3:49
වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ - Bongo Beat එකට | Wasthuwa Illana Kashyapa Puthune | LiveOne TV
LiveOne TV
Рет қаралды 42 М.
7:29
Nihal Nelson මහතගේ ගිතයට ඩ්‍රම්ස් වදනය කරන පොඩ්ඩා ! ! !
AKASH DRUMS PODDA
Рет қаралды 1,3 МЛН
13:10
Counter-Strike 2 - Новый кс. Cтарый я
Marmok
Рет қаралды 2,8 МЛН