Рет қаралды 16,937
අද හදන්න යන්නෙ හරිම රසට හදාගන්න පුලුවන් පීකුදු ඩෙවල් එකක් ඉතින් අවශ්‍ය කරන ද්‍රව්‍යන් සහ ප්‍රමානයන් පල්ලෙහා තියෙනවා ❤
අවශ්‍ය ද්‍රව්‍ය-
පීකුදු 500g
ලුනු රස අනුව
කහ කුඩු තේ හැදි 1/4
ගම්මිරිස්
විනාකිරි මේස හැදි 1
සෝයා සෝස් මේස හැදි 1
කෑලිමිරිස්
සීනි තේ හැදි 1
සුදුලූනු බිකි 3-4
අමුමිරිස් කරල් 2
ලූනු ගෙඩි 1
මාලුමිරිස් කරලක්
තක්කාලි සෝස් 100g
තක්කාලි ගෙඩි 2
required materials
liver 500g
salt to taste
turmeric powder 1/4tsp
pepper
1tbsp of vinegar
1tbsp of soy sauce
chillie flakes
sugar 1tsp
garlic (3-4 cloves)
green chilli
onion
capsicum
tomato sauce 100g
tomato
#liverdevel #devil #tastykitchen